බබාට බඩු ගන්න ගියා🤗🤗

แชร์
ฝัง

ความคิดเห็น • 626

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +79

    ඔයාගෙ පොඩි වයසට ගොඩක් බුද්ධිමත් හරිම ආසාවෙන් ඉවර වෙන කම් බැලුවා,හොඳ සහකාරයෙක් ලැබීම වාසනාවක් හිත අතීතයට ගියා.මමත් මගේ පුතාල 3 දෙනාට ඇදුම් ගත්තෙ ඔහොම තමයි හැබැයි මම එකතු කරපු රෝස පාට ඇදුම් අන්දන්න බැරිවුණා.ඔයාට දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +9

      Ane Thank u sooo much ❤❤❤🤗❤❤❤akka oyaata puthaala 3 dhenekdha kochchara waasanaawakdha🤗🤗🤗😘

    • @nayanavinodani7148
      @nayanavinodani7148 2 ปีที่แล้ว +6

      ඔව් ඒත් අදටත් ඇදුම් ගන්න ගියොත් ඉස්සෙල්ලාම හිත යන්නේ චූටි දුවලගෙ ඇදුම් වලට

    • @prasadekanayake2260
      @prasadekanayake2260 2 ปีที่แล้ว +1

      Budu saranai oyage poddatay,oya dennatay.dr

    • @shainivlogs9681
      @shainivlogs9681 2 ปีที่แล้ว

      e

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +14

    මම ගොඩක්ම ආසම ඔයාගෙ ගෙදර තියෙන එකමුතු කමට නංගී හරිම පිලිවෙලට වැඩ කරනවා ,ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🥰🥰🥰

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว +13

    අනෙ චුටී බබලාගෙ බඩු දැක්කම මටත් බබෙක් හදන්න හිතෙනව 😂😂 ❤️එව දැක්කම ආස හිතෙනවා අක්කෙ 🥺❤️ හැම අම්ම කෙනෙක් ගෙම තාත්තා කෙනෙක්ගෙම ප්‍රාර්ථනා එකයි අක්කෙ ආගම් බේද ජාති බේද අපිට ඕන නෑ....❤️අපිත් එක්ක හැමදේම ආදරෙ න් බෙදාගන්නවට ගොඩාක් තැන්ක්න්‍යූ❤️❤️❤️ ගොඩාක් ආදරෙ යී අක්කෙ...❤️❤️ චුටි පැටියගෙ රූම් එක ඔක්කොම හදලා අපිට පුළුවන් නම් විඩියො එකක් දන්න අක්කෙ පස්සෙ ❤️❤️ බුදුසරණයි දෙවි පිහිටයි

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Aneee🤗🤗🤗Thank u sooo much ❤❤❤🤗❤❤❤ nangi අනිවාර්යයෙන්ම

  • @sansadijanithri861
    @sansadijanithri861 2 ปีที่แล้ว +4

    අක්කි ඔයාවගේ අම්ම කෙනෙක් ලබන්න ඔයාගෙ බබා ගොඩාක් පිං කරල තීනවා. එයානම් පිංවත් කුමරු පැටියෙක් වෙයි අනිවාර්යයෙන් . අනික එයාට අයිය වගේ තාත්ත කෙනෙක් ලබන්න අපේ චූටි බබා මාරම් විදියට පිං කරල තීනවා. ඔය දෙන්නටම බුදුසරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      ane nangi Thank u sooo much ❤❤❤🤗❤❤❤

    • @sansadijanithri861
      @sansadijanithri861 2 ปีที่แล้ว

      අක්කි ඔයා මුස්ලිම් මම සිංහල කියල බේදයක් මට නෑ. අක්කිට බබා හම්බෙන්න ඉන්නව කියල දැනගත්තම මට මාරම සතුටක් ආව. මම අපෙ අම්මට දුවල ගිහින් ඒක කියුව. අපෙ අම්ම කියුව අදුරන්නෙවත් නෑ දැකලත් නෑ ඒ උනාට මෙයාට පුදුම සතුටක්නෙ තීන්නෙ කියල. ඇත්තටම මගේම සහෝදරියක් වගේ අක්කි ඔයා. මොකද මට සහෝදර සහෝදරියො නෑ. මම තමයි පවුලෙ එකම ගෑනු ලමයා .

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      @@sansadijanithri861 ane nangi oyaage comment eka dhekala godaak sathutu hithuna.mmth oyaage akka kenek thamai😘😘😘😘😘

    • @sansadijanithri861
      @sansadijanithri861 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle tnz akki ❤❤❤❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +17

    මට හිතෙන්නෙ කුවෙට් වල ට වඩා ලංකාවෙ බාබාලගෙ ඔයා ගත්ත ඇදුම් ලාබයි ඇත්තටම ස්තුතියි වීඩියෝ එකට.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +6

    අදත් විඩියෝ එක හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 ปีที่แล้ว

    Vedio eka balanna parakku una.oya kalate ohma thamai.chuti Barbara ekathu karannamai.hithenne.hamadama sathutin inna
    Paressamin inna
    budu saranai

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Ane ehemadha😘😘Thank u sooo much ❤❤❤🤗❤❤❤

  • @sanduninisansala1609
    @sanduninisansala1609 2 ปีที่แล้ว

    Oya nam harima shok nangi.vedios balanna balanna.asai a wagema oya godak dakshai.oyage babath oya wagema wei.budu saranai oyalata

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 ปีที่แล้ว +6

    Home science වලට බෙබි ඇදුම මැහුවා නංගි O/level වලට වගේ මතක. විඩියෝ එක ලස්සනයි. Room එකත් ලස්සනයි. පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි🙏❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Ow ne akka ne.Thank u sooo much ❤❤❤🤗❤❤❤

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว

    Oya muslim geenu lamayek unata hari lassanata sinhala katha karanawa😍😍oyage punchi wayasata karana deewal matanam hitha gannawath be👌👌👌oya godak lassanai nangiyo💕💕💕mama oyage vidio balanne habyge 4n eken.good luck😘😘😘

  • @misshan1686
    @misshan1686 2 ปีที่แล้ว +4

    ✨️ ඔයා ගොඩාක් දක්ෂයි අක්කේ.. මන් හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න, පරිස්සමින් ඉන්න. බුදුසරණයි ඔයාලට 😘♥️✨️

  • @madhu19968
    @madhu19968 2 ปีที่แล้ว

    Me video eka madi ..thawa thibunanam kiyala hithuna.mama oyata godak kemathi nangi.oya godak buddimath.ayemath lassana video ekak aragena enna ..room eka decorate karala iwara unama aniwaryenma video ekak one room eka kohomada kiyala.asai chuti petiyawai , room ekai dekama balanna.oyage husband bima idagena oya lagata wela kema kaddi paw kiyala hithuna.aththamai.godak hoda husband kenek.budusaranai nangi oyata.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane ehemadha akka😂😂Thank u sooo much ❤❤❤🤗❤❤❤

  • @Chathuinjapan
    @Chathuinjapan 2 ปีที่แล้ว

    Oyage video balanna Harima asai. Hamadema lassanata karanawa oya. Harima lassana family ekak theruwan saranai ❤️🇯🇵🇱🇰

  • @sandamalialwis4755
    @sandamalialwis4755 2 ปีที่แล้ว

    Nangi online odar karapuwa th ewagema ewagr mila kohomada kohenda gatthe kiyla vlog ekak danna ....hospital bag eka th ikmnata danna nangi...apita balanna ..tnks oya dana vidiyo okkoma mn varaddanne nathiwa balanawa nangi...❤️❤️❤️🌹💕

  • @madhavidinushika7038
    @madhavidinushika7038 ปีที่แล้ว

    Math pregnant 7 month oyage vedioes balanawa 😍❤️

  • @gamingslcazper7633
    @gamingslcazper7633 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි පිළිවෙලයි skip කරන්න කෑල්ලක් නෑ අන්තිම වෙනකල් බැලුවා දන්නෙම නැතුව 🥰🥰❤️❤️❤️❤️ බේබි room එක හදලා vedio එකක් දාන්න අක්කි පරිස්සමෙන් හැමෝම බුදුසරණයි බාබාව පරිස්සමෙන් ඉක්මනින් අරන් එන්න 🥰❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u sooo much ❤❤❤🤗❤❤❤Nangi.video balanawata

    • @gamingslcazper7633
      @gamingslcazper7633 2 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle 🥰❤️

    • @gamingslcazper7633
      @gamingslcazper7633 2 ปีที่แล้ว +1

      අක්කි වැලිමඩ හරී නුවරඑළියේ හරි ආවොත් අපේ ගෙදරත් ඇවිත් යන්න එන්න 🥰❤️

  • @piumiperera1985
    @piumiperera1985 2 ปีที่แล้ว

    Eka paarakata wadiya balanda hituna a video 1... Echcharata lassanai..🥰😊😍🤗

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      😘😘😘Thank u sooo much ❤❤❤🤗❤❤❤

  • @sadunikaudani6130
    @sadunikaudani6130 2 ปีที่แล้ว +30

    අයියගේ සිලෙක්ෂන් කොහොමත් හොඳයිනේ.. ඒකනේ අක්කි වගේ මල්ටි ටැලන්ටඩ් කෙනෙක් තෝර ගෙන ති⁣යෙන්නේ.. 😌.. අද vlog එකත් ලස්සනයි .. පුළුවන් හැම වෙලාවකම අක්කි අපිට vlog ගේනව වගේම දැන් ගොඩක් පරිස්සමෙන් ඉන්න අක්කි . බුදුසරණයි හැ⁣මෝටම .. ❤️

  • @wasanaaththanayake9213
    @wasanaaththanayake9213 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණින් ඔයාට නිරෝගි ලස්සන බබෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව !!!

  • @samadirashmika3212
    @samadirashmika3212 2 ปีที่แล้ว

    Akki godak වාසනාවන්ත kenek.mona ජාතියේ unath api ඔක්කොම මිනිස්සු.oyage podi wayasata oya godak පරිපූර්ණ kenek.ikmnta lassana adu padu nethi lassana daru petiyek genna ශක්තියක් oyata ලැබෙන්න oni❤️❤️❤️.mage petiya කවදා එයිද.kamak na දුකක් na.akkage video bala bala හූල්ල හූල්ල innawa.😥😥

  • @umayanganasilva1732
    @umayanganasilva1732 2 ปีที่แล้ว

    Nangi oyage vedio serama wage baluwa.mama godakma garu karanawa oyage lassana pinwantha adahas walata.oyage nihathamani kamata godak garu karanawa.oya godaak pinwatha manussa duwak.itin oya wage manussa dewathawiyak wage adaraneeya gawrawaneeya ammek labana oyage punchi baba harima wasanawanthay.oyage husband godak wasanawanthay dewathawiyek wage biridak labanna. Oyage babath oya wagema pinwantha wasanawantha daru patiyek wenawamy. Allah dewiyange pihity .siyalu rakawaranya labewa oyage pawle hamotama !!!!!

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane Thank u sooo much ❤❤❤🤗❤❤❤akk oyage commnet ekata 😘😘😘

  • @tuwininishadi8985
    @tuwininishadi8985 2 ปีที่แล้ว +1

    අපේ අම්මලා අපි ඉපදෙන්නත් කලින් ඉදන් කොච්චර මහන්සි වෙලාද කියලා හිතෙනවා මේක දකිද්දි😊
    ඔයාගේ කටහඩ අහන් ඉන්නකොටත් හිත නිවෙනවා වගේ😊❤️
    පරිස්සමින් ඉන්න...බුදු සරණයි.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Aniwaryenma dr eka eththa🤗🤗🤗Thank u sooo much ❤❤❤🤗❤❤❤

  • @fahimjiffry367
    @fahimjiffry367 2 ปีที่แล้ว +2

    A.alaikum sis
    Shuhama ninga ?
    Ongada videos ellam jaziya ekki masha Allah ❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      W salaam nalla ikira sis masha allah enda.Thank u sooo much ❤❤❤🤗❤❤❤

    • @fahimjiffry367
      @fahimjiffry367 2 ปีที่แล้ว

  • @jayanthabandara8098
    @jayanthabandara8098 2 ปีที่แล้ว

    Anee harima lassanai nango vlog eka oyala thundenatama deviyange pihitai adarei hamadamath

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 ปีที่แล้ว +2

    අනේ චූටි බබාලගේ ඇදුම් දකිද්දී ආසයි 🤩🤩🤩🤩 මගේ නම් හිත යන්නේ චූටි ගවුම් වලට ❤️❤️.අදත් වීඩියෝ එක ලස්සනයි... පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා 🤗
    අල්ලාහ් දෙවි පිහිටයි ඔයාලට ❣️

  • @nethmi9545
    @nethmi9545 2 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .අද තමයි මං මුලින්ම අක්කිගෙ වීඩියෝ එකකට comment කරන්නෙ .අක්කිගෙ හැම vlog එකක්ම මං බැලුවා. පරිස්සමෙන් ඉන්න අක්කෙ .අක්කිටත් බබාටත් බුදුසරණයි 🙏❤🙏

  • @udarichathurika9758
    @udarichathurika9758 2 ปีที่แล้ว

    Lassanai video eka Nangiya
    Iye ape Nangiya vog hambawela awa ape Nangiya ta👏👶 baby girl👶👏 kenek labenna inne kiyala doctor kiyala. Gedara hamotama happy☺️ onna mam promise unu vidihatama good news eka share kal dear. God bless and triple gem bless you dear
    Oyala hamotama Allah devi pihitai💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🤗🤗🤗💐💐💐💐💐

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว +1

    Enjoyed watching colth baby.cotton quality.all super.great vlogs interest journey excellent vedio. 😘

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว

    ඔයාගෙ විඩියො ගොඩාක් වටිනව දුව.අල්ලා දෙවි පිහිටයි ඔයාලට

  • @faa816
    @faa816 2 ปีที่แล้ว +1

    Akki oyage videos NM godaaak lassanaaaaai....
    Akki oya mokenda videos edit karanne?

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much ❤❤❤🤗❤❤❤nangi phone eken nangi

  • @indikaroshan7418
    @indikaroshan7418 2 ปีที่แล้ว +2

    නංගි oyata බාබා ටයි බුදු සරනයි mage ඵකම අසාව දරුපැටියේ ඵත් තාම නැහැ .........

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka අනිවාර්යයෙන්ම lagadima aashawa ituwei mm pray karanawa akka oyata

  • @sarangidanushi5218
    @sarangidanushi5218 2 ปีที่แล้ว

    Budusaranai oyala hamotama ..parisamin patiya wa ekkan enna..❤️

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 2 ปีที่แล้ว +2

    Oya klin vedio eka alphabet eka haduwe eka math haduwa thank you patiyooo kiyla dunnata....🌼❤️

  • @chathuri318
    @chathuri318 2 ปีที่แล้ว +6

    අනේ දැන්නම් චූටි පැටියා ගේනකම් ඉවසිල්ලක් නෑ ෆාති අක්කා.. ❤️
    අයියානම් ඇත්තටම හුඟක් හොඳ husband කෙනෙක් .. හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා..
    චූටි පැටියටයි අක්කිටයි
    බුදු සරණයි .. පත්තිනි මෑණියන්ගේ පිහිටයි

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much❤❤❤❤🤗❤❤❤
      Nannga😘😘😘

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 2 ปีที่แล้ว

    Harima lassanai akke thawa video Genna akki video danakam iwasillak na apita...parissamin Inna budu saranai ❤️❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane thanks drlg අනිවාර්යයෙන්ම gennam

  • @saman8021
    @saman8021 2 ปีที่แล้ว +1

    අද උදේ මුස්ලිම් අම්මා කෙනෙක් bus එකට නැග්ගා ම ෂීට් එක දෙන්න kattiya අකැමැති උනේ නැ, ඒක අම්මා කෙනෙක් ෂීට් එක දුන්නෙ, ai තාම මිනිස්සු මෙහෙම ජාති භේද බලන්නේ, හරිම lajjai

  • @Sandusandu2288
    @Sandusandu2288 2 ปีที่แล้ว

    අක්කි අද තමයි ඔයාගෙ වීඩියෝස් බලන්න ගත්තෙ ඇත්තටම ඔයා ගොඩක් උත්සහවන්තයි අක්කි ඔයාගෙ ෆැමිලි එකේ අය ගොඩක් සහයෝගෙන් ඉන්නව ඔයාටයි චූටි බබාටයි අයියටයි ඔයාගෙ ෆැමිලි එකේ හැමෝටමයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️❤️🙏

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว

    Nangiyo khmada oyata.parissamen innawada.mn asai oyage vlog blnna.aththatama gdak lassanai wagema gdak watinawa jiwitheta.parissamen inna.bs oylata

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka hodin innawa

  • @sakunthalaedirisinghe2165
    @sakunthalaedirisinghe2165 2 ปีที่แล้ว

    Mat channel Kare e doctor harima hodadai e doctor nangi all the best

  • @zafranshaz8157
    @zafranshaz8157 2 ปีที่แล้ว

    Salam sis ur vedios superb ape babata badu Ganda giyapu eka mathak Una 😍😍

  • @pramodyass2573
    @pramodyass2573 2 ปีที่แล้ว

    Ane akki mama oyage video dapu gamen balanewa harime lasanai oyatai oyata labane inne babatai davi pihiyai

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane ehemadha nanga Thank u sooo much ❤❤❤🤗❤❤❤

  • @fazlafowzie
    @fazlafowzie 2 ปีที่แล้ว +4

    Ur videos r mind soothing... Allah bless u and ur baby ❤️🎊

  • @Rasanganii2002
    @Rasanganii2002 2 ปีที่แล้ว

    Ane akki oyage videos nam mara lassanai aneh ....poddak wath skip krnn hitenne nh 🌹❤️ parissamin inna akki

  • @sharaafmusaddiq500
    @sharaafmusaddiq500 2 ปีที่แล้ว

    Assalam alaikum sis ongada video Ellam Masha Allah indu Nalla iki ongada sister da babaku tedi beyagal again kudukawanam. Ootuku malaku markala waramataga yenda uruwa padam tane

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      W salaam sis Thank u sooo much ❤❤❤🤗❤❤❤

  • @imeshasewwandi527
    @imeshasewwandi527 2 ปีที่แล้ว +1

    Ada video eka godak lassanai akkiyo❤️🤗

  • @fathimashaheeka6361
    @fathimashaheeka6361 2 ปีที่แล้ว +1

    Hi sis superb video and nirayya motivationa eakthu videos paka Kita

  • @anuradhasirinadee4735
    @anuradhasirinadee4735 2 ปีที่แล้ว

    නංගි,Baby items ගද්දි Newborn items එකම ජාතිය ගොඩක් ගන්නෙපා. දැක්කම ආසා හිතෙන නිසා ගොඩක් දේවල් ගත්තට newborn items බබාට මාසයක් වගේ වුණාට පස්සේ පාවිච්චි කරන්න බෑ. Size වෙනස් වෙනවා ඉක්මනින්. එයාලා ටික ටික ලොකු වෙද්දි එයාලට ඕන වෙන ඒවා ගන්න එක හොඳයි කියලා මම හිතනවා. මමත් ඔය වගේ ගොඩක් ගත්ත දේවල් බබාට use කරන්න වුණේ නෑ. ඒ වගේම ඔයා ගත්ත Rubber sheet එක බබා ඉපදුන ගමන් use කරන්නෙපා. ඒකට සමහර බබාලගෙ Body heet එක වෙනස් වෙනවා. මගේ බබාට එහෙම වුණා. තව දන්න අයගෙන් අහන්න ❤️❤️

  • @iwushibandara9066
    @iwushibandara9066 2 ปีที่แล้ว

    ඒ නංඟිට බුදු සරණයි කියන අය ඊට වඩා හොඳ නැත්ද එයා අදහන ,විශ්වාස කරන දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා නම්

  • @mohamedismail3585
    @mohamedismail3585 2 ปีที่แล้ว +1

    Hospital bag eka redy karata passe video ekak dhaanda .and baby products .

  • @ashansangeeth5419
    @ashansangeeth5419 2 ปีที่แล้ว +8

    බබාගෙ ව්ලොග් එක බලනකම් ඉවසිල්ලක් නෑ❤️😍😍🥰

  • @ananthaiduwara2721
    @ananthaiduwara2721 2 ปีที่แล้ว

    Mewa dakiddi nan ඉක්මනින් babek one kiyala hithenwa , math daruwanta godak adareii.. ❤️

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 2 ปีที่แล้ว

    Adath harima shoi akki vidiyo eka adath asaven beluwa ayeth ikmanin vidiyo ekak Genna ...vidiyo eka ada tikak digai kiuwata mt nam denunawath neee adarei akki pi bs oyt.....😘😘😘😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much ❤❤❤🤗❤❤❤Nangi.ane ehemadha😂😂thamwa dhiga video gennamko

  • @umeshanethmi9305
    @umeshanethmi9305 2 ปีที่แล้ว +18

    අනේ තෑන්ක්ස් අක්කී, මැහුම් පන්ති ගියා මං ගිය සතියෙ 🤭 පුළුවන් විදියට කපලා බේබී ෆ්‍රොක් එකක් මහගෙන එන්න කිව්වා 😐 කපාගන්න දන්නෙ නැතුව ඉදියෙ රෙදී, ඔයා අද කියල දුන්නනෙ ඒක 🥺 පරිස්සමෙන් ඉන්න අක්කි, දෙවිපිහිටයි 💛💛

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Ane ehemadha drlg mee vidhihata kapanna nangi

    • @nimeshamalshani7308
      @nimeshamalshani7308 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle akki mehum class giyada.😍❤️

  • @sanju750
    @sanju750 2 ปีที่แล้ว +8

    ඔම්න මාත් බැලුවා ❤️

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 ปีที่แล้ว

    ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි ..හැමදේම කරගන්නවා තනියම..❤❤️

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝස් වලට මං ඇබ්බැහි වෙලා තියෙන්නෙ නංගී.අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.පරිස්සමින් ඉන්න ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      😘😘Thank u sooo much ❤❤❤🤗❤❤❤akka

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว +1

    aaww nngi thnkyouu so much 😊 video eka arn awta 😀 adath gdk lassni video eka.. Babtath oytath husbandtath බුදුසරණයි.. පරිස්සමෙන් ඉන්න 🙏

  • @studywithanu4830
    @studywithanu4830 2 ปีที่แล้ว +1

    මං හැමදාම අක්කගේ video බලනවා එකක්වත් මිස් නොකර අද තමා මං මුලින්ම comment එකක් දැම්මේ අදත් video eka ගොඩාක් ලස්සනයි අක්කා💖🙂

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Ane ehemadha nangi Thank u sooo much ❤❤❤🤗❤❤❤

  • @shanikarathnayake7584
    @shanikarathnayake7584 2 ปีที่แล้ว

    වෙනදා වගේම ගොඩක් වැදගත් වීඩියෝ එකක් නංගි .බුදුසරණයි ඔයාලට ♥️♥️♥️♥😍😍😍

  • @shyamali98
    @shyamali98 2 ปีที่แล้ว

    Nangi oya gedara harima piliwalata thiyagena innawa.home tour ekak Aran ennako next video eken

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr sure gennam dr

  • @nadunigayathri582
    @nadunigayathri582 2 ปีที่แล้ว

    පරිසෙමින් ඉන්න...බුදුසරණයි

  • @binuthesh5248
    @binuthesh5248 2 ปีที่แล้ว +1

    Ada video ekth lassani akki.😍😍 ඔයාට ලස්සනට craft වැඩ කරන්න පුලුවන්🤩🤩.බබාගෙ room එකෙ video එකකුත් ඕනි අක්කි.adarei♥♥♥

  • @mohamedismail3585
    @mohamedismail3585 2 ปีที่แล้ว +1

    Masha Allah hod bless you ma

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 2 ปีที่แล้ว

    Harima lassanai nangi.parissamen enna .jesu pihitai.💖👍

  • @eck2016
    @eck2016 2 ปีที่แล้ว

    Oya mahana business ekak patan gannako kochara shoke da machine ekath tiyenawa ne scl uniform ehema hodata warm karannath puluwan gedara idan mona karannath puluwa.

  • @BabyBaby-co6bp
    @BabyBaby-co6bp 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සන පවුලක් ❤ වෙනදා වගේම ආසාවෙන් බැලුවා අක්කේ

  • @fawasumaifawasumai6839
    @fawasumaifawasumai6839 2 ปีที่แล้ว

    Assalamu alaikum sis.... Podu request ekak ma dust board vediyen pavichi karanta epa eka tika kalakin dust gelavenava eka babata hodha nea... Mata ape midwife kiyala dhunna....😊

  • @deepachandanee2584
    @deepachandanee2584 2 ปีที่แล้ว

    ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි 💖💖 නංගී ඔයා කුරුණෑගල වැල්ලව ද

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว

    අද vedio එකත් හරිම ලස්සනයි නංගි....❤👍

  • @madumadu9868
    @madumadu9868 ปีที่แล้ว

    Badu gaththa shop monda kurunagla

  • @greenaccessde5820
    @greenaccessde5820 2 ปีที่แล้ว

    Please don’t use news papers for anything specially in the kitchen. The printing material is highly poisonous.

  • @iuhacademy6724
    @iuhacademy6724 2 ปีที่แล้ว

    Grate video nangi... good luck........

  • @shashikalasadeepani8720
    @shashikalasadeepani8720 2 ปีที่แล้ว

    Vedo Aka godak lasanae manika chuti manika awahama apitath panna akkiyo hada 2natama bs pi bey 💞😘😘😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤🤗❤❤❤nangi අනිවාර්යයෙන්ම pennannam

  • @erandikopikele5789
    @erandikopikele5789 2 ปีที่แล้ว

    Ane matat babek labewa

  • @jayanathprasanga6110
    @jayanathprasanga6110 2 ปีที่แล้ว

    Budusaranai devi pihitai oyala hemotama.

  • @methumi5172
    @methumi5172 2 ปีที่แล้ว

    Ane mtath ikmanata mage bandiye inna petiyata edum tika ganna margayak pedenna kiyala hemoma parthana karanna

  • @shyamali98
    @shyamali98 2 ปีที่แล้ว

    Nangi oyage video harima asawen balanne .digatama video danna.babatai oyata dennatama Dewi pihitai👍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka අනිවාර්යයෙන්ම dhannam

  • @shashini6731
    @shashini6731 2 ปีที่แล้ว

    ඔයාගෙ විඩියො හැමදාම බලනො කමෙන්ට් කරනො මට රිප්ලයි කරන්නෙ නැ නෙ 😓 ලස්සනයි අක්කි හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න පුන්චි පැටියාත් ආවම ♥️♥️🤗

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 2 ปีที่แล้ว

    Nangi oya video edit karanne kohomada kiyanna puluwn da

  • @Asama_de
    @Asama_de 2 ปีที่แล้ว +5

    අනේ ඉක්මනට බබා ගේන්නකෝ...

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 ปีที่แล้ว

    Asawen hitapu video ekak.baby shopping🥰🥰🥰

  • @rishinavodya2248
    @rishinavodya2248 2 ปีที่แล้ว

    Hrim lassni darling....oyage vd blnn hri asaiii...oyath prissmen inna... godaaarrrkkk healthy inna me tika...babati oyti denntm god bless you both ❤️❤️❤️❤️❤️

  • @luckyseven6286
    @luckyseven6286 2 ปีที่แล้ว

    Ane please oyage dosa recipe eke link eka dannako❤🙏

  • @erandiirushika9067
    @erandiirushika9067 2 ปีที่แล้ว

    ලස්සනයි.. නංගා... ... අර අන්තිමට තිබ්බ චුටී චුටී අයිටම්ස් ටික....♥️♥️😘😘 පරිස්සමින් ⁣ඉන්න.. ආදරෙයි....🌹🌹🌹♥️

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว

    ගැම්මක් 💐💐💐

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Good job .sister thank you budusaranai .dawe phetai .

  • @malshidilshani5469
    @malshidilshani5469 2 ปีที่แล้ว

    Ane akki adath vlog aka godak lassanai 😍😍. Vidio aka diga hinda thawath shik😁😘😘😘.

  • @SlMeIndianLife
    @SlMeIndianLife 2 ปีที่แล้ว +15

    වෙනදා වගේම අදත් ආසාවෙන්ම බැලුවා🌼 බබාගේ රූම් ටුවර් එකත් ඕන😊

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr අනිවාර්යයෙන්ම

  • @saumyaachini3039
    @saumyaachini3039 2 ปีที่แล้ว +1

    පැටියටයි අක්කටයි බුදු සරනයි

  • @nilankasampath7023
    @nilankasampath7023 ปีที่แล้ว

    Kurunegala tiny toy ekata yanne kohomada

  • @sandunnethmi6309
    @sandunnethmi6309 2 ปีที่แล้ว

    Akke masa kiyenda badu ganna one babata 7 yanakl ganna hoda nadda nattanm gattata kamk nadda tikak kiyannak

  • @chamiranasinghe3127
    @chamiranasinghe3127 2 ปีที่แล้ว

    Asawen enne video enakan.oya dennatath babatath Alla deviyange pihitai.oyage wagema mage kirisihineth sebe wewa....

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr අනිවාර්යයෙන්ම lagadima sebe wei

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว

    Mamath tiny togs giya nangi.oyawa mathak una😛😛

  • @lifeinamericaofficial
    @lifeinamericaofficial 2 ปีที่แล้ว +1

    Great keep it up ❤

  • @dimuthuchathuranga1
    @dimuthuchathuranga1 2 ปีที่แล้ว +1

    video එක ගොඩාක් ලස්සනයි අක්කි❤❤
    ඔයා කරන හැම video එකක්ම ගොඩාක් වටිනවා අක්කි👌👌ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අක්කිගෙ videos ඇත්තමයි🥰😍🤩👌🤗🤗අක්කිගෙ manegment එහෙම ආයේ කියලා වැඩක් නෑ සුපිරි💯💯😍😍පරක්කු උනා අක්කි video එක බලන්න current ප්‍රශ්නයක් නිසා දවස් 3 ක් විතර අද තමයි හරි ගියේ ඒක නිසා phone පාවිච්ච් උනේ නෑ අක්කි තරහ වෙන්න එපා🥺🥺🥺
    පරිස්සමින් ඉන්නවා නේද ඔයාලා?
    චුටි පැටිය ලබන්නත් ළඟයි නේද🥰🥰
    එයාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!🤲🤲🙏🙏
    අක්කි ඔයා and ඔක්කොම පරිස්සමින් ඉන්න❤️
    බුදු සරණයි! දෙවි පිහිටයි!❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much ❤❤❤🤗❤❤❤malli ane ehemadha malli dn harine ne🤗🤗🤗 ow malli dn lagai☺️☺️

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 2 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle ඔව් අක්කි 🥰🥰

  • @chathurikamadurawalagamini5250
    @chathurikamadurawalagamini5250 2 ปีที่แล้ว

    Nangi oyage voice eka lassanai. Budu saranai..

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +4

    අක්කා ❤.... කෑම vlog එකක් ඉක්මනට ආයිමත් දෙනකම් බලන් ඉන්නවා 😁😘❤ පරිස්සමෙන් ඉන්න චූටි බබාටත් අල්ලාහ් පිහිටයි 🤲

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම malli ikmaninma gennam

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 2 ปีที่แล้ว +1

    අදත් ගොඩක් ලස්සනයි නංගී video එක.හැම දෙයක්ම හරිම ලස්සනට පිළිවෙලට කරගන්නවා ඔයා.හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න පවුලේ හැමෝම එක්ක 🌹🌹🌹ඔයාටයි චූටි පැටියටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸😃😃😃😃😍😍😍❤❤❤❤❤

  • @sajithchanuka3458
    @sajithchanuka3458 2 ปีที่แล้ว

    Aye babage ewa genna akke oyalata bs parissamen Inna 💕💕💕💕