අපේ බබා girl ද? boy ද?/බබාට hospital bag එකට අවශ්‍ය බඩු ගන්න ගියා/ පැල ටික හිටව්වා/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @ruwanirathnayaka6931
    @ruwanirathnayaka6931 2 ปีที่แล้ว +89

    ඔයාට සුභ පැතුම් නංගි.ඇත්තටම ඔයාගේ වයසට ඔයා ගොඩක් ශක්තිමත්.අවංකවම ඔයාගේ චුටී පැටියාට සහ ඔයාගේ අනාගතේ හැමදේකටම සූභ පතනවා.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +2

    ඔයා වයසින් අඩු කෙනෙක් උනත් ගොඩාක් හොද අදහස් දෙනවා,වියදම් හැමදේම අඩුවෙන් කරන්ඩ කියල් දෙනවා,ගොඩාක් ස්තූතී නංගී,

  • @niroshapriyangani3122
    @niroshapriyangani3122 2 ปีที่แล้ว +39

    පැටියෝ...නුබ දුවෙකු උනත් මට පුතෙකු උනත් නුබෙ හිස පලදන්නේ වෙනසක් නැති එක ආ..දරයයි...🤰🤰🤰

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +6

      Aneeee 😘😘😘

    • @niroshapriyangani3122
      @niroshapriyangani3122 2 ปีที่แล้ว +7

      පරිස්සමෙන් ඉන්න නංගී.ඔයාට නීරෝගි පුතෙක් ලැබේවා.කිසිදු දුකක් වේදනාවක් නැති දරු උපතක් සිදු වේවා.බුදු සරනයි.

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 2 ปีที่แล้ว +3

      ඒ වදන ගොඩාක් ලස්සනයි❤❤

    • @niroshapriyangani3122
      @niroshapriyangani3122 2 ปีที่แล้ว

      Dimuthu chathuranga.thankyou

    • @niroshapriyangani3122
      @niroshapriyangani3122 2 ปีที่แล้ว +1

      @@dimuthuchathuranga1 thankyou

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 ปีที่แล้ว +1

    මේ දේවල් දකිනකොට ආසයි මගේ ම පැටියෙක් වෙනුවෙන් මේ දේවල් කරන්න. .. ඒ හීනේට දැන් අවුරුදු 2 ක් පුරා ඒ හීනේට පෙරුම් පුරනවා..🥺🥺🥺

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 ปีที่แล้ว +16

    දුවෙක් වුනත් පුතෙක් වුනත් ඒක සම්පතක් දුවේ.හැබයි මං නම් ආසම දුවලට .ඔයා වගේම ලස්සන දුවෙක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දුවේ .අල්ලා දෙවි පිහිටයි , ඔයාටත් ලැබෙන්න ඉන්න චූටි මැණිකටත් .❤️❤️❤️

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +6

    Husband වගේම hansom බබෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @sithi4639
    @sithi4639 2 ปีที่แล้ว +53

    අනේ අනේ baby boy කෙනෙක් ..😍❤️ හරිම සතුටුයි අක්කී....😘 ඔයා පරිස්සමින් ඉන්න...💫 congratulations!!!!!! 😘❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Drlg

  • @chathuri318
    @chathuri318 2 ปีที่แล้ว +34

    අනේ ගොඩාක් සතුටුයි ෆාති අක්කා...
    මාත් කිව්වෙ baby boy කෙනෙක් කියලා ..
    අයියා වගේම හැන්ඩ්සම් ඔයා වගේම cute ඔයාලා දෙන්නගෙම හොඳ ගතිගුණ තියන පිංවන්ත නිරෝගී චුටි පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤️
    කොල්ලො හුඟක් දඟයි හොඳේ.. දැන් ඉඳන්ම හොඳට කාලා බීලා පරිස්සමින් ඉන්න ..
    ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ..🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Drlg ow ne eka thamai😂😂

  • @SlMeIndianLife
    @SlMeIndianLife 2 ปีที่แล้ว +36

    ඔයා ගොඩක් සැර කෑම කන්න ආස වෙද්දීම හිතුවා එදාම පුතෙක් කියලා.ගොඩාක් සතුටුයි..හරියට අපේම පැටියෙක් වගේම සතුටක් ආවා🥰🥀බුදුසරණයි දෙවි පිහිටයි 🤲♥️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +5

      Ane thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว

    මිනිස්සු ගොඩාක් පෙන්නුවේ පල් හෑලී හැමදාම..ඒ උනාට ඔයා මාර වැදගත් විදිහේ වීඩියෝ කරන්නේ

  • @misshan1686
    @misshan1686 2 ปีที่แล้ว +8

    ✨️ මටත් හිතුනේ කොලු පැටියෙක් වෙන්නැති කියලා , හරිම සතුටුයි අක්කේ.. අක්කාටත් බබාටත් බුදුසරණයි පරිස්සමින් ඉන්න..♥️😘✨️

  • @mohammadrashid327
    @mohammadrashid327 2 ปีที่แล้ว +1

    Masha allah mama kiwwane sweety oyata boy kenak kiyala masha allah olthe best

  • @danishkatulani5479
    @danishkatulani5479 2 ปีที่แล้ว +7

    අනේ තුරුණුවන්ගෙ සරණින් ඔයාට නිරෝගිමත් දරුවෙන් ලැබෙන්න ඕනි.බුදුසරණයි නංගි❤️🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว +1

    සුබ පැතුම්
    නීරෝගීමත් දරු උපතක් ලැබේවා
    ජය වේවා

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +8

    මං නම් හිතුවේ ගෑනු ළමෙක් කියලා🤭🤭 කමක් නෑ ඉතිං කවුරු උනත් දරුවෙක්නේ😊❤ ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ❤❤

  • @mohamedzafran9085
    @mohamedzafran9085 2 ปีที่แล้ว +2

    අක්කි ගෙදර video එක්ක දාන්න නැතම් මම හැමදාම කියන මාළු බිරියානි please 🙏

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว +33

    හරි සතුටුයි නංගී අක්කට දුවෙක් ඉන්න නිසා නංගිට නීරෝගීමත් ලස්සන පුතෙක් ලැබෙයි බබාල ඉක්මනට ලොකු වෙන නිසා ගොඩාක් ඇදුම් ඕනී නැහැ නැප්කින්ස් තමා වැඩිහරිය ඕනී වෙන්නෙ ඉතින් බබා දැන් හරි බරට ඉන්නවා ඇති නේද කොල්ලො කුක්කූ බොනවා ගොඩාක් දැන්ම ඉදන් කිරි වඩන ආහාර හොදට කන්න ඔයාට කරදරයක් නැතිව බබා ලැබෙන්න පතනවා සතුටින් ඉන්න

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +7

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka ow ne akka neppy tikak wediyen gaththa anith ewwa gaththe ne wediya.hari akka thanka akka

  • @anjaleesandaruwani9945
    @anjaleesandaruwani9945 2 ปีที่แล้ว +21

    නිරෝගිමත් පුතෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව....❤😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @pamodawijekoon3817
    @pamodawijekoon3817 2 ปีที่แล้ว +8

    සුභ පැතුම් නංගී.. නිදුක් නිරෝගි, වාසනාවන්ත දරු පැටියෙක් ⁣ලැබෙන්න කියලා පාර්ථනා කරනවා..❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน

    සුභ පැතුමි නංගී...නීදුක් නිරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා පාර්ථනා කරනවා ❤❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +35

    සුභ පැතුම් ඔයාට ලස්සන නීරෝගී පුතෙක් ලැබෙයි. ආසයි ඔයාගෙ වැඩ බලන් ඉන්න.ඉදිරියටත් ඔයාගෙ පුංචි පුතා එක්ක එකතු වෙලා සතුටින් හැමදෙයක්ම කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා!දෙවිපිහිටයි!

  • @fathumaharisa6786
    @fathumaharisa6786 2 ปีที่แล้ว +1

    මාෂා අල්ලාහ් ලස්සන නීරෝගී සාලිහාන ගති ඇති පුතෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අල්ලාහ් දෙවි පිහිටයි.

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +58

    මල්ලි බබෙක් නේද 💙 සෝක් congratulations සුදූ 😍🙂 god bless you 🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Ow ane thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

    • @champikasharmali1378
      @champikasharmali1378 2 ปีที่แล้ว +1

      Congratulations duwa take care God bless you 😍😍❤️❤️

  • @shaliniwickramanayake3403
    @shaliniwickramanayake3403 2 ปีที่แล้ว +1

    නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා, බුදු සරණයි ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 ปีที่แล้ว +18

    මම හිතුවෙත්, කලින් වීඩියෝ එකට කමෙන්ට් කළෙත් Baby Boy කෙනෙක් කියලා ❤️ සුභ පැතුම් යාලූ. මාත් ඔයාගේ වයසෙමයි. මම සිංහල හස්බන්ඩ් මුස්ලිම්. අපිත් ආසාවෙන් ඉන්නවා බබෙක් පවුලට එකතු කරගන්න. ❤️ ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි! ❤️ අල්ලාට කාවල් ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +5

      Ane ehemad drlg ikmaninma sihine sebe wenna mm wish karanawa

    • @shiwangiliyanage3095
      @shiwangiliyanage3095 2 ปีที่แล้ว +3

      @@SLFathimaslifestyle thank you darling ❤️

  • @yohanbaba3596
    @yohanbaba3596 2 ปีที่แล้ว +1

    නිරෝගී අංගසම්පූර්ණ ලස්සන හුරතල් පුතු පැටියෙක් ලැබේවා 🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @dilkipremadasa4755
    @dilkipremadasa4755 2 ปีที่แล้ว +4

    මම කිව්වා හරි අනේ...පුතු පැටියටයි අම්මටයි ,තාත්තාටයි බුදු සරණයි....💖❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @tsstudio9731
    @tsstudio9731 2 ปีที่แล้ว +1

    උනුසුම් සුභ පැතුම් සහෝදරිය. වාසනවන්ත දරුවෙක් ලැබේවා

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว +7

    බුදුසරණයි නංගි ඔයාටයි පුතාටයි.... සිතුම් පැතුම් හැමදෙයක්ම ඒ අයුරින්ම ඉෂ්ඨ වෙන්න කියලා පාර්ථනා කරනවා.... හැමදම සතුටින් ඉන්න....🌷

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka

  • @sewwandikumarasiri2489
    @sewwandikumarasiri2489 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් නන්ගා ...ඔයා වගේම ආදරනීය කරුනාවන්ත හිතක් තියෙන නිරෝගීමත් පුතු පැටියෙක් ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා..god bless you & family...

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka

  • @seuminidivyanjalee1232
    @seuminidivyanjalee1232 2 ปีที่แล้ว +3

    කොලු පැටියෙක් නේද...බුදු සරණයි ...!ජේසු පිහිටයි ..! අල්ලා දෙවි රැකවරණයි...! ඔයාලා තුන් දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @oofy291
    @oofy291 2 ปีที่แล้ว +1

    අනේ මැණික පුතු පැටියෙක් නේද. නිදුක් නිරෝගි වාසනාවන්ත කුමාරයෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..පුන්චි පවුල එක්ක හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..බුදුසරණයි බබාටයි අම්මිටයි තාත්තිටයි 🥺❤️❤️😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @beauty5845
    @beauty5845 2 ปีที่แล้ว +3

    අනේ නංගි ඔයාට නිදුක් නීරෝගී බබෙක් ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා❤️❤️❤️

  • @sathsaranidedunu1540
    @sathsaranidedunu1540 2 ปีที่แล้ว

    Pregnant kiyala denagaththa dawasema mama hithuwe puthek kiyala harima sathutui niduk nirogi wasanawantha puthek lebenna kiyala parthana karanawa. 💖🥰❤️ Love you our baby boy 😍🥰❤️

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว +8

    අපේ පැටියා හම්බුනාමත්, ඔයා Busy අඩු වුනාම අපිට Vedio ගේන්න අපිව අමතක කරන්නෙපා 🥺❤😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      Aniwaryenma video gennam oyaalata😘😘😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Oyaalawa ehema,mm amathaka karanne ne drlg

    • @ruvininisansala3740
      @ruvininisansala3740 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle එහෙනම් කමක් නෑ ❤😍

  • @u.jayalath1599
    @u.jayalath1599 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් මැණික ❤️.චුටි පැටියාටයි ,ඔයාටයි දෙවි පිහිටයි 🙏. ඔයා වගේ cute ,බුද්ධිමත් ,කාරුණික හොඳ හදවත් හිමි නීරෝගීමත් දරු උපතක් හිමි වේවා ❤️.පැටියා මේ ලෝකෙට එද්දී ඔයයි,පැටියයි කිසි කරදරයක් නැතිව සුවසේ දරු උපත සිදුවේවා.හැමදාම ඔයාලා ආරක්ෂා කරලා සතුටින්ම තියන්න දෙවියනේ 😘😘

  • @malshanavanjali6103
    @malshanavanjali6103 2 ปีที่แล้ว

    නිරෝගී පුතු පැටියෙක් ලැබේවා කියලා ප්‍රරාර්තනා කරනවා නංගී..😍😍😍❤️ඔයාඒ වීඩීයෝ බලන්න ගත්තේ ළඟදී හරිම ලස්සනයි ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka

  • @navodyajananinavodya6592
    @navodyajananinavodya6592 2 ปีที่แล้ว +17

    මන් කීවෙත් අක්කිට boy baby කෙනෙක් කියලා.. හරිම සතුටුයි අක්කී. අක්කී බබායි ගොඩාක් පරිස්සමෙන් ඉන්න.. අපි නිතරම වදින්න යන පන්සලක් තමයි කැලණි පන්සල අක්කිගෙ බබා නීරෝගීව පරිස්සමෙන් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරල සුදු නෙලුම් මල් 10ක් පූජා කරන්නම් අක්කී

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      Ane thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤nangi😘😘😘

  • @nilushasiriwardhana3583
    @nilushasiriwardhana3583 2 ปีที่แล้ว +1

    Wow...ශෝක් අනේ....පුතු පැටියෙක්....ගොඩක් සතුටුයි.පරිස්සමෙන් ඉන්න...

  • @latheefafaiz3733
    @latheefafaiz3733 2 ปีที่แล้ว +23

    Your mother is a good teacher for you'll and you are the best advantage teacher for teenagers
    Always follow mum's routine.
    She is a best guideline for you'll.
    IN Sha Allah you too be a best teacher for your fans, friends, families and your gift that your going to get from Almighty Allah.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Dr

  • @dilkiachinika4620
    @dilkiachinika4620 2 ปีที่แล้ว +1

    Sathutui godaak akki parissamin inna adareiii goodaaakkk ❤️❤️😘😘

  • @binuthesh5248
    @binuthesh5248 2 ปีที่แล้ว +11

    අනේ ශෝයි පුතෙක් නේද😍😍😍 congratulations akki.🎊🎊🎊ආදරෙයි ගොඩාක්.♥♥♥

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Drlg

  • @nimtharu5779
    @nimtharu5779 2 ปีที่แล้ว +1

    අනෙ මං හිතුවේ ගර්ල් කෙනෙක් කියලා 😁❤️ කෝම උනත් නිරෝගී චූටි පැටියෙක් ලැබෙන්න ඕනී ඔයාට

  • @VINUFASHIONandCREATION
    @VINUFASHIONandCREATION 2 ปีที่แล้ว +36

    සුබ පැතුම් පැට්ටෝ. අනේ මට තව බබෙක් ගේන්න හිතුනා video එක බලල. ❤❤❤😘 නිදුක් නීරෝගී දරු සම්පතක් ලැබේවා නංගෝ.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka genna akka🤗🤗🤗

  • @hometv1901
    @hometv1901 2 ปีที่แล้ว +1

    අනේ මටත් දැන් මාස 5 ඉවරයි .මටත් ලැබෙන්න ඉන්නෙ පුතෙක් .පරිස්සමින් ඉන්න.බුදුසරණයි

  • @fazlafowzie
    @fazlafowzie 2 ปีที่แล้ว +7

    Congratulattions..may allah bless u and ur baby with gud health and prosperity

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @ushankanidu7280
    @ushankanidu7280 2 ปีที่แล้ว

    "agriculture nihal ranasinha" youtube channel ekenda waga karana heti beluwe

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 2 ปีที่แล้ว +6

    I thought dear u wiil have a baby boy. Congratulations . God blessed

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Dr

  • @sanarajayasekara5071
    @sanarajayasekara5071 2 ปีที่แล้ว +2

    Congratulations ♥️♥️,මම නම් හිතුවෙම girl කෙනෙක් කියල🤭.

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +8

    Congratulations නංගි. ලොකු එක්කෙනා පුතෙක් උනාම ඊළගට දුවෙක් හම්බුනාම අයියා හරිම responsibility. රංඩු තියෙනවා ඒත් නංගිට බනින්නවත් අපිට බැහැ. නංගිත් එහෙමයි. නංගි ඔයාට ඔයා ප්‍රාර්ථනා කරන යහපත් ප්‍රර්ථනා සේරම ඒ විදියටම ඉශ්ඨ වෙන්න ඕන. ඔයාටයි පැටියටයි අල්ලා දෙවියන්ගේ හා පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි... 💖💖💖💖💖💖💖💖💖💖💖

  • @imnaimtiyaz5122
    @imnaimtiyaz5122 2 ปีที่แล้ว +2

    mashallah congratulations❤❤🥺

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 2 ปีที่แล้ว +12

    Congratulations ma darling ❤😚.. be careful and safe. හරිම සතුටුයි. ඔයාගේ පවුලේ කෙනෙක් වගේම ආසවෙන් හිටියේ චූටී පැටියා කවුද කියලා බලන්න. 😚. සතුට වචන වලින් කියන්න තෙරෙන්නෙ නෑ darling . දාපු ගමන් vlog එක බැලුවා . ඔයාගේ vlog බලන්න ගොඩක් ආසයි. අද vlog එකත් ලස්සනයි . ආයෙමත් ඉක්මනින් vlog එකක් ගෙන්න ma darling .. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න. චූටි පැටියත් ඔයත් දෙන්නම. ❤❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka eththatama godaaaak sathutui comment ekata

  • @shanidilhani6054
    @shanidilhani6054 2 ปีที่แล้ว

    Suba pathum nanga girl unath boy unath kiwa eka harima adaraniyai.

  • @hansikasewwandi4348
    @hansikasewwandi4348 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන පවුලක් අක්කි... 🖤🖤
    You are lucky women.. ❤❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Nanga

  • @mahishashuini1807
    @mahishashuini1807 2 ปีที่แล้ว

    Kiyanna klinma hithuwa boy kenek wennathi kiyala eka hariyatama hari ❤️😍 parissamen inna aththatama kaden gannawata wada thamanma karagaththama puluwan dewal eke watinakama wadi sathutath ehemai ❤️

  • @Kim-st6yl
    @Kim-st6yl 2 ปีที่แล้ว +4

    Video eka daapu gmnma aawe blnn akkiyoo...... apita thawath me wgema videos geenna puluwan wenna kiyala prarthana karanawa...... god bless you......

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤dala

  • @alone..4839
    @alone..4839 2 ปีที่แล้ว

    කිවුවනෙ එදා වීඩියො එකට පුතෙක් ඉන්නෙ කියලා.congratulations ..💙💙💙

  • @dilkiishara9627
    @dilkiishara9627 2 ปีที่แล้ว +11

    අන්හෙ dr හරිම සතුටුයි.🤗 මාත් ගොඩක් ආසයි චූටි පැටියෙක්ට,ඒත් තව කල් තියෙ🥺, ඇත්තටම ගොඩක් සතුටුයි🥰 ,,,චූටි බබාගෙ මූන බලන්න මාත් ආසවෙන් බලන් ඉන්නවා,,,,ඔයා හරිම දක්ශයි🤛 කිසිම කරදරයක් නොවී හැමදේම හොද විදියට වෙන්න ඕනි,,,ඔයාටයි එන්න ඉන්න චූටි රෝස මලටයි බුදුසරණයි,දෙවිපිහිටයි.....❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Ane ehemada ikmaninma balanna puluwan wei dr thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @shifanshifan9295
    @shifanshifan9295 2 ปีที่แล้ว +1

    Masha Allah baby boy oyatath oyage idiri wada walatath man subs pathanawa datha God bless you

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Sis

  • @apsarasandali9561
    @apsarasandali9561 2 ปีที่แล้ว +6

    අක්කියො සුබ පතනෝ ඔයාට 😘🥰 .. ගොඩාක් ආදලෙයි ඔයාලා හැමෝටම . චූටි බබාටයි ඔයාටයි සියලු දෙවිවරුන්ගෙ පිහිටයි. 🧚🥰😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Drlg

  • @fasrinaishak4952
    @fasrinaishak4952 2 ปีที่แล้ว +1

    Congratulations sister unga bed jacket desings and hospital bag vedio onnu upload pannuga

  • @suvinism9253
    @suvinism9253 2 ปีที่แล้ว +6

    වීඩියෝව බලන්න කලින්ම කමෙන්ට් කලා,
    එච්චරටම ආසයි ඔයාගෙ වීඩියෝස් වලට 🌹😘🤗
    සපත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් වගේම සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතුව ඔයාට දරුව ලැබෙන්න ඕන 🙏
    ඔයාලා දෙන්නට කිසි කරදරයක් නැතුව හැමදේම හොඳින් කරගන්න ලැබේවා 🙏
    සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා....!
    නිරෝගීව සතුටින් ආදරෙන් හා පරිස්සමින් ඉන්න ලැබේවා....!
    තෙරුවන් සරණයි🙏
    අල්ලාහ් දෙවි පිහිටයි 🤲

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Oyage comment ekata😘😘😘

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 2 ปีที่แล้ว

    නීරෝගී පුතු පැටියෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!!!💙💙💙💙 හදවතින්ම. මට ඉන්නෙත් පුතාලා දෙන්නෙක්.😁

  • @sachinimekala6120
    @sachinimekala6120 2 ปีที่แล้ว +3

    Congratulations Fathi Akkiyo.Lebenna Inna Chuti Patiyatai,Akkitai Dewiyange Pihitai! Hemadama.❤️😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Drlg

  • @mufeedhafathima8847
    @mufeedhafathima8847 2 ปีที่แล้ว +1

    congratulations sisy.

  • @nisansalamadhubhashini3193
    @nisansalamadhubhashini3193 2 ปีที่แล้ว +11

    Congratulations akkiyo..❤️ stay safe ...❤️‍🔥 God bless you all

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +3

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Drlg

  • @chirah..8262
    @chirah..8262 2 ปีที่แล้ว

    ශෝයිනේ..මල්ලි බබෙක්..නීරෝගිමත් වාසනාවන්ත දරුවෙක් බිහිවේවා.බුදු සරණයි දෙවි පිහිටයි.❤️🙏

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +1

    Suba පැතුම් nangi.නිරෝගී දරු පැටියෙක් ලැබේවා . ආදරෙයි හැමදාමත් ඔයාට .budusaranai

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka

  • @inokaudesani1635
    @inokaudesani1635 2 ปีที่แล้ว +5

    May you have a safe pregnancy and allah will bless you 😙

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Dr

  • @sandaminimadhushani6970
    @sandaminimadhushani6970 2 ปีที่แล้ว

    ඔයාට නීරෝගීමත් පුතු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී...සතුටෙන් පරිස්සමින් ඉන්න...

  • @ImIfra
    @ImIfra 2 ปีที่แล้ว +4

    Congratulations akkii😍😍😘 Allah'S bless you doll😍😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤drlg

  • @dinithinimesha4313
    @dinithinimesha4313 2 ปีที่แล้ว +1

    දැන් ඉදම් පැටියගෙ මූන බලන්න නංගි වගේම ආසවෙන් අපිත් ඉන්නේ බුදුසරණයි දෙන්නටම පරිසමින් දැන් හරිද❤️

  • @shashishash5576
    @shashishash5576 2 ปีที่แล้ว +5

    අනේ ශෝක් ✨️❤️
    Congratulations akki 😘🌈️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Nanga

  • @wasanaaththanayake9213
    @wasanaaththanayake9213 2 ปีที่แล้ว

    තෙරුවන්සරණින් ඔයාට නිරෝගි වාසනාවන්ත ලස්සන බබෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව !!!

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් අක්කා ඔයාට බුදු සරණයි අක්කා පරිස්සමෙන් ඉන්න 🙏🙏❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Drlg

  • @sandya7258
    @sandya7258 2 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි දුවේ සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගි දරු පැටියෙක් ලැබීමට වසනාව සක්තිය ලැබේවා

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Amma

  • @kpopgirl4435
    @kpopgirl4435 2 ปีที่แล้ว +4

    Stay safe and happy akkiyooo 😘😘🥰❤️ love youu ❤️🤗

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Nanga

  • @nishanthimallika4154
    @nishanthimallika4154 2 ปีที่แล้ว +1

    Gdk sathutui AKKI. Oytai babatai dennatma budu Saranai 🙏🙏🙏

  • @powerxappsrilanka
    @powerxappsrilanka 2 ปีที่แล้ว +3

    මල්ලියෙක් නේද අනේ මන් හිතුවා නැන්දේ

  • @dilhanimadhushika5878
    @dilhanimadhushika5878 2 ปีที่แล้ว

    සුබ පැතුම් නංගි නීරෝගී පුතු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @thiharajayathilaka7862
    @thiharajayathilaka7862 2 ปีที่แล้ว +3

    Congratulations fathi ❤️✨️ stay safe

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @sanjaleeimalshika2594
    @sanjaleeimalshika2594 2 ปีที่แล้ว +2

    ලස්සන නීරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කි ඔයාට....❤️ සුභ පැතුම් මගෙන්...😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Nanga

  • @saidasvlogs
    @saidasvlogs 2 ปีที่แล้ว +6

    Congratulations Sis🥳🥳 I pray that allah guides u throughout this pregnancy 😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Sis

  • @prasadekanayake2260
    @prasadekanayake2260 2 ปีที่แล้ว

    මගේ gest එක හරි dr.
    Congratulations

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +4

    සතුටුයි නංගී ,පුතෙක් ලැබීම මුලින්ම 🥰 සාරා දුවට මල්ලි කෙනෙක් 🥰පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka ow ne akka

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ පුතා අයිය වගේම ලොකු වෙද්දි හැන්ඩ්සම් වේවි....❤❤❤❤ නීරෝගීමත් දරු උපතකට සුබ පතනවා🙏🙏🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Malli

  • @imranmunsif2351
    @imranmunsif2351 2 ปีที่แล้ว +5

    අල්ලාහ්! අපගේ නායක මුහම්මද් තුමාට, හදවත් ඔසුව සහ ඔවුන්ගේ සුවය, ශරීර සෞඛ්‍යය සහ ඔවුන්ගේ සුවය, ඇස්වල ආලෝකය සහ ඒවායේ ආලෝකය සහ ඔහුගේ පවුලේ අයට, සහචරයන්ට සාමය සහ ආශීර්වාද යවන්න.

  • @ashasewwandi1040
    @ashasewwandi1040 2 ปีที่แล้ว

    ඔයාට ලස්සනම ලස්සන නිදුක් නීරෝගී පුතෙක් ලැබේවා!!!

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 ปีที่แล้ว +6

    Congratulations Akki♥️♥️ God bless you...😊

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤nangi

  • @pawithramihirani7031
    @pawithramihirani7031 2 ปีที่แล้ว

    Nanga oyata niduk niroogi putu petiyek lebeva!! Adarei godaak.paressamen inna

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 ปีที่แล้ว +6

    මාත් පුතෙක් තමා කිව්වේ 😍😍😍
    හරිම සතුටුයි❤️
    පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා 🤗
    අල්ලාහ් දෙවි පිහිටයි ඔයාලට ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka

  • @sachiyah4083
    @sachiyah4083 2 ปีที่แล้ว

    අනෙ වීඩියෝ එක ඉවර වෙනකල් තේරුන්නෑ ඉවර වෙද්දි අයියෝ ඉවරද කියලා හිතුනා.. අපි හරිම ආසාවෙන් ඔයාගෙඅලුත් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නෙ.. හරිම සතුටුයි ඔයාටයි ඔයාගෙ ලැබෙන්න ඉන්න චූටි පුතාටයි හැමදාමත් වගේ දෙවියන්ගෙ පිහිට ප්‍රාර්තනා කරන ගමන් ඔයාගෙ ජීවිතේ සෑම පියවරක්ම සාර්තක වෙන්න ප්‍රාර්තනා කරනව අක්කෙ❤️❤️❤️

  • @ආෂි
    @ආෂි 2 ปีที่แล้ว +6

    මං නම් හිතුවෙම අක්කෙ අපිට පුතෙක් තමයි හම්බෙන්නෙ කියලමයි 😍😍😍 අපේ පැටියට බුදු සරණයි 🙏🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ehemadha🤗🤗🤗☺️thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤drlg

  • @randikasameera5275
    @randikasameera5275 2 ปีที่แล้ว +1

    Congratulations Sis... නිදුක් නිරෝගි පිංවන්ත පුත්‍රයෙක් ලැබෙිවා . SL F L S ජයවෙිවා 💕💕

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤brother

  • @tharinidhananjala8136
    @tharinidhananjala8136 2 ปีที่แล้ว +4

    සුභ පතනවා අක්කි ඔයාට පරිස්සමෙන් ඉන්න...තෙරුවන්සරනයි...දෙවි පිහිටයි...❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Drlg

  • @rifcanacm492
    @rifcanacm492 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් අක්කි .මමත් හරි ආසයි .boy babyslat ......... masha allah .....nenga enga daththa irukkiringa....

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว +4

    mmm මන් කිව්වනේ 🤭❤️ගොඩාක් සතුටුයි නන්ගි ඒ වගේම මන් හදවතින්ම wish කරනවා ඔයාටත් බබාටත් 🥰බුදු සරණයි. 😘 ආයෙත් ඉක්මනින් video ekk genna nngii

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      thank u sooo much❤❤❤🤗🤗🤗☺️❤❤❤Akka

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว

    මම නම් එදත් කිවේ ඔයාට පුතෙක් ලැබෙන්න ඉන්නෙ කියලා ඒ වගෙම ඔයාට පුතෙක් ලැබෙන්න ඉන්නෙ කියලා දැන ගත්තහම සතුටු හිතුනා..නංගි ඔයාට නිරෝගි දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..අල්ලා දෙවි පිහිටයි..

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Thank u sooo much❤❤❤❤❤🤗🤗❤❤❤Akka

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 2 ปีที่แล้ว

    Godak sathutui akke suba pathum matath hambaune beby boy dan eyata masa thunai

  • @malshadilshani285
    @malshadilshani285 2 ปีที่แล้ว +1

    Oya kiyanna kalin mata hithuna.matath puthek inne nangi.masa 4