උමන්දොළ පන්සල හැදෙන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2021
  • උමන්දොළ පන්සල හැදෙන විධිය

ความคิดเห็น • 50

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 2 ปีที่แล้ว +9

    අපේ කැලුම් මහත්තයා මේ කරන සමාජ සත්කාර ඔබතුමා නිවන් දකින් ඕනි බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් එසේම වේවා

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +5

    තේරුවන් සරණයි අපේසුවමින්වහන්සේට කැලුම්මල්ලීට ගොඩක් පින් ගමේ කට්ටිය එකතු කරගන පාරත් හද ලා දේන්න ගොඩක් පින් බුදුසරණයි ඔබ සියලු දෙනාටම බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @swarnamallika339
    @swarnamallika339 2 ปีที่แล้ว +4

    මහා සංඝරත්නයට මගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කැලුම් මහත්තයා ඇතුලු සියලු දෙනාටම යහපතක්ම වේවා බුදු සරණයි 🌸🌸🌸

  • @priyangakuwait9032
    @priyangakuwait9032 2 ปีที่แล้ว +2

    සාදු සාදු බුදුසරණයි t v dakuna සියළුම දෙනාට ගොඩක් පින් මේවගේ විහාරය ත් ථානයක් වැඩි දියුණු කරනවට

  • @anushaabusha3391
    @anushaabusha3391 2 ปีที่แล้ว +5

    අනේ සාදු.සාදු.සාදු සාදු වැඩි වැඩියෙන් තවත් දේවල් කරන්න කැලුම් මහත්තයාට තවතවත් ලැබේවා

  • @saudiarabc2806
    @saudiarabc2806 2 ปีที่แล้ว +2

    කැලුම් මහත්තයා බොහොම පිං සිදුවෙනවා 🙏🙏🙏👍👍 තව තවත් ෂක්තිය දහිර්‍ය ලැබේවා උදව් කරපු සියලුම දෙනාට බොහෝම පිං සිදුවෙනවා 🙏🙏🙏👍👍 තෙරැවන් 🙏 සරණයි කුවේට් 🇰🇼 කුවේට්

  • @siryalatha8274
    @siryalatha8274 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි.කැලුම්.පුතා.ඇතූ ලු.මේඋදව්.උපකාර කරන සියලුම දෙනාට මේ.උතුම්පින්.කමට.කියානිමකරන්න. බැරි.විශාල පිනක්.සියලුදෙනාටම බුදුසරණයි.

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +2

    සාදු....සාදු....සාදු....

  • @kantiq833
    @kantiq833 2 ปีที่แล้ว +1

    සාදු සාදුඹබවහන්සේට ගොඩාක් පිං කැලුමි මහත්තයටත් ගොඩාක් පිං

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ❤

  • @kumaridisanayaka2154
    @kumaridisanayaka2154 2 ปีที่แล้ว +1

    Budusaranai udaw kara hamotama dirgau wawa

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Kalum malli obatath udau upakara karapu karana siyalu denatama. Jathi jathi pin ath wewa me pin balayan budun daka niwan dakithwa niduk nirogi suwa labewa dirga ayusa labewa.🌹.🙏🌹🙏🌹🙏🌹🙏🌺🌺🌺❤❤❤❤

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว +2

    පිරිසිදු චේතනා,,,,,,ගෙන දේ වාසනා,,,,,,,,,තෙරුවන් සරනයි ,,,,,,,,

  • @chitranissanka9707
    @chitranissanka9707 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏😷korona wayirsya me loving thuran wewa

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +1

    ඔව් ඉතින් මේ දේවල් බලා ඔබ
    ඇතුළු සැමටම උදව් උපහාර කරන ඔබ
    වගකීම දරල මේ කරන දේවල් ඇත්තටම පින් සසරේ දුක නිවේවා
    සම්මාසම්බුදු සරණින් නිදුක්ම වේවා ...

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 2 ปีที่แล้ว

    තෙරැවන්සරනයි .සමිමා සමිබුදු සරනයි .අපෙ හාමුදුරුවන් ට.🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏Nice mahathna parissamen samma sambudusaranai

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว

    කොයිදේ කලා වුනත් පාරේ වැදගත් කමක් තියෙනවා කියලා මේ මිනිස්සුන්ගේ සිත් දන්නවා නම් .මේ වගේ දේවල් මේ විදිහට වෙන්න විදිහක් නෑ .උනන්දුව දෙන්න පාර හදන්න .පැනියෝ කොහොම උනත් කයේ දැවටෙන කසාවතින් උන්වහන්සේ ආරක්ෂා වෙනවා.බුද්ද චීවරේ ,අරිහත් දජය.🙏🙏🙏🌹🌹🌹🌹අනුමෝදාමි.පින් .තෙරුවන් සරණයි දුන් ,නොදුන් සියලු සත්වයෝ සුවපත් වේවා !කැලුම් මහත්මයාට පින් හැමදාම ලස්සන දේවල් පෙන්නුවට .බුදු සරණයි !

  • @wanimaline2291
    @wanimaline2291 2 ปีที่แล้ว +3

    godak.pin.🙏🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว

    බුදුසරණයි
    කැලුම් පුතේ
    ජයවේවා කවදාවත් වරදින්න එපා පුතේ ඔයාගේ ජිවිතේට

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว

    Sadu sadu sadu,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithakuwait5880
    @lalithakuwait5880 2 ปีที่แล้ว +1

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +1

    Anae kalum ser amatiyakuta kiyala oya para hadala danna kiyala avita panssalt diunuwala jana gaga galai kataragama manikgaga wagae aladola tiyanawa lassana panssalak hadae kalum sertaht uduupakara nona mahtmayan mahtmin pin sidu wanna budusaranai ser ahinsaka suwamin wansseta hitun patum ikmanin ishtha karaganna labawa oba wahansseta budusaranai man kuwait sita

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 2 ปีที่แล้ว

    අවට පරිසරයයත් පෙන්නන්න, සහෝදරයා, ඔබට පිං.

  • @ALPACINO193
    @ALPACINO193 2 ปีที่แล้ว +1

    theruwan saranai samata pin

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    umandola pamsalata budu saranai hamuduruwane oba wahanse thawath unanduwen wataputawa sakasanna evita thawath meya lassana wai umandola umandawa wage wewa

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Mahattaya matt kala tiyanawa ape amma welana budu sarai ❤❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @johnlayisa9603
    @johnlayisa9603 2 ปีที่แล้ว +2

    👍😀

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Hamuduruwane kalayak yaddi leda wenawa miris kala parissan wena budu saranai❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @siyanisiyani3976
    @siyanisiyani3976 2 ปีที่แล้ว

    අපේහාමුදුරුවන්වහන්සේටනිදුක්නිරෝගි දිරිගආයුසලැබෙිවා

  • @tonysoyza3296
    @tonysoyza3296 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว +1

    Ohoma tamai prema dasa hamba une

  • @patumfernando5839
    @patumfernando5839 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @k.kumari8672
    @k.kumari8672 2 ปีที่แล้ว +1

    Mathara gajaman nonage video 1 danna please. Theruwan saranai

  • @chitranissanka9707
    @chitranissanka9707 2 ปีที่แล้ว +1

    Me miris him seryi waldanawa kiyanne pudumayi

  • @damikadamika5092
    @damikadamika5092 2 ปีที่แล้ว +1

    Kalum sari athtulu hamotama b s

  • @raminipecaso8053
    @raminipecaso8053 2 ปีที่แล้ว +1

    Mama hmadam kiuni kalum mhtaua devlokeidalatamai avittyne

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว

    Dalada samiduga pihitai

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    👃👃👃

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 2 ปีที่แล้ว +1

    Kamatima video wa

  • @kamneag9404
    @kamneag9404 2 ปีที่แล้ว +2

    උමන්දා පන්සල වගෙ හදා ගන්න පුලුවන් හාමුදුරුවෝ

  • @rannyindu452
    @rannyindu452 2 ปีที่แล้ว +1

    ithin kelum malliyo nagenama yannako asawatath vinodayatath ekka nannako malliyo bs dp

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Nai miris 😱😱😱😱

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 2 ปีที่แล้ว +1

    ගමේඉන්නේඅතපයනැතිඅයදතමන්ගේගමකටිටියඵකතුවෙලාගමදියුනුකරගන්නවෝනාකවුරැවත්කරලාදෙනකන්බලානොයිද

  • @hmskhaturusingha8545
    @hmskhaturusingha8545 2 ปีที่แล้ว +2

    මේ පන්සලේ වැඩ වලට ටීවී වෙල්ලස්ස ත් එකතු කරගන්න වැඩ ගොඩාක් තියෙනවානේ බංඩාර මහත්තයා පාරත් හදලා දෙයි

    • @johnlayisa9603
      @johnlayisa9603 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත තමයි

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 2 ปีที่แล้ว +1

    API kiyanne nai miris

  • @a.r.nnethmina6982
    @a.r.nnethmina6982 ปีที่แล้ว

    රතනසාර හාමුදුරුවෝ 🤔?