වීසිකරන ප්ලාස්ටික් බෝතලයට මෙහෙම කරමුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Dove_Greens _Miracles

ความคิดเห็น • 58

  • @ishanimadishika523
    @ishanimadishika523 ปีที่แล้ว

    Hodai.harima.apurui

  • @hansamaliabeyrathnahansama1613
    @hansamaliabeyrathnahansama1613 2 ปีที่แล้ว

    Mama godak asai oyage me video balanna . Mama eken godak sathuta ta path wenawa . Punchi daruvo dennek inna nisa mata tikak amarui me dewal karaganna ethin mama job ekata th yana nisa api wage ayatath gelapena video ekak karanawa nam thawath hodai

  • @wow2337
    @wow2337 3 ปีที่แล้ว +11

    ලස්සන ඉදිරිපත් කිරීමක්. වැල් බයිලා නැතුව ලස්සනට කතා කරනවා.ඔබට ජය සොයුරිය

  • @n__n4581
    @n__n4581 2 ปีที่แล้ว

    ❤️❤️

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว +5

    ඔය ගල්ලැහැ පට් කොහෙන්ද ගන්නෙ අක්කෙ උඩට අලවන එවා හොයගන්නෙ කොහොමද කියන්නකෝ අක්කෙ හරිම ලස්සනයි වැදගත් වැඩසටහන් ඔයා ඉදිරිපත් කරන්නේ ❤️❤️❤️❤️👍👍👍👍👍

    • @nisannisah8214
      @nisannisah8214 3 ปีที่แล้ว

      Ow ane ewa kohenda

    • @isuridilshani3399
      @isuridilshani3399 3 ปีที่แล้ว

      අක්කෙ මෙ වගෙ ස්වයං රැකියා කරන්න විඩියෝත් කරන්නකෝ...

  • @rose-fy9nx
    @rose-fy9nx 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe8888 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..ස්තූතියි 💖💖

  • @NNiiiii
    @NNiiiii 3 ปีที่แล้ว +2

    Godak sthuthyi. Me wage vedio es thawath karanna. Api godak aasayi me hand work walata. Oyage hama vedio ekakma harima prayojanawath. Theruwan saranayi missta. 🌷 🌷

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ...ඔයාට ..බුදු සරණයි ..පරිස්සමෙන් නිදුකින් ඉන්න ...ඔයාල හැමෝම ... 🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾😘

  • @sajithchandana3844
    @sajithchandana3844 3 ปีที่แล้ว

    Oyage video mama harima asaven balanawa oyage video godak adarshawath . Suba dawasak

  • @nimashamadushani3128
    @nimashamadushani3128 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ එක ගොඩාක් වටිනවා අක්කා නියමයි

  • @samadhiwihara4600
    @samadhiwihara4600 3 ปีที่แล้ว +3

    Hoda wedak,,..Oya gedra karapu thawa mona hari desing tiyenawanm dannko,apita idea ekak ganna,,etakota oka udin monawat ganna ona nedda??

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      වාර්නිශ් ගාන්න පුලුවන්. එතකොට පැවැත්ම හොඳයි

  • @sakuanthony
    @sakuanthony 3 ปีที่แล้ว +1

    Thank you

  • @nilmini0515
    @nilmini0515 3 ปีที่แล้ว

    අැත්තටමඅක්කේඔයාවිඩියේලස්සනයි...බුදුසරනයි..ජේසුපිහිටයි...තිස්තුන්කෝටියක්දෙවියේරැකදේවා

  • @wimarshifonseka3317
    @wimarshifonseka3317 3 ปีที่แล้ว

    Very usefull for everyone thanks for shareing 👍😀

  • @heshanvish2644
    @heshanvish2644 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👍👍

  • @dilshajeewani1471
    @dilshajeewani1471 3 ปีที่แล้ว +1

    You are best akka❤️❤️❤️❤️

  • @thushariweerakkon3027
    @thushariweerakkon3027 3 ปีที่แล้ว

    ලස්සනයි කියලා දෙන විදිය

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 ปีที่แล้ว

    Amazing 👍👍👍

  • @gayanwithanage8630
    @gayanwithanage8630 3 ปีที่แล้ว

    Gallahe pati kohenda ganna thiyenne akke.☺

  • @sumeerauthpala1494
    @sumeerauthpala1494 3 ปีที่แล้ว +2

    Woow creative

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว

    Very nice tank you

  • @ayeshadulanjali9587
    @ayeshadulanjali9587 3 ปีที่แล้ว

    Waaau akki harima lassanai glu gun ekak ganne kohenda akki

  • @nishadonald9120
    @nishadonald9120 3 ปีที่แล้ว +3

    Good idea thank u so much

  • @morin242
    @morin242 2 ปีที่แล้ว

    Akki oya lanu ganne kohenda

  • @ayeshikasewwandi5145
    @ayeshikasewwandi5145 3 ปีที่แล้ว +1

    Harima lassanai akkiyo. ❤️❤️❤️❤️

  • @dilrukshidissanayake9668
    @dilrukshidissanayake9668 2 ปีที่แล้ว

    ගල් ලැහැ හොයාගන්නේ කොහොමද,?

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara2121 3 ปีที่แล้ว +1

    Oya me pati gatte kohenda dear

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +2

      වේවැල්දෙණියෙන්.

    • @chamindikarathnayaka4440
      @chamindikarathnayaka4440 3 ปีที่แล้ว +1

      ඒ වාගේම bookshop වල තියෙනවා.ගෝනී ලනු වලට කලාත්මක හැඩයක් එකතු කරපු ඒවා.

    • @dilaniwijesekara2121
      @dilaniwijesekara2121 3 ปีที่แล้ว

      Thank you.

  • @mandymandy8856
    @mandymandy8856 3 ปีที่แล้ว

    So sweet tnkz akki

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 ปีที่แล้ว +2

    පුතා ග්ලූගන් එක තියෙන්නේ කොහෙද ගන්න

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      හාඩ්වෙයාර් වල තියෙනවා

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 2 ปีที่แล้ว

      @@DoveGreens .ගාන කීයක් වෙයිද නැන්දේ

  • @anurapriyantha1839
    @anurapriyantha1839 3 ปีที่แล้ว

    ලස්සන යි

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Harima lassanai. ❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @mihiripremathilaka8860
    @mihiripremathilaka8860 3 ปีที่แล้ว

    පාවිච්චි කරපු ගම් වර්ගය මොකද්ද?

    • @nishacraft6875
      @nishacraft6875 2 ปีที่แล้ว

      එකට කියන්නේ glue gun kiyala.ekata danna wenama glue stick enawa kadawal wala thiynwa ganna

  • @chamindikarathnayaka4440
    @chamindikarathnayaka4440 3 ปีที่แล้ว +2

    හොදයි .කලාත්මකයි.ස්තුතියි ඔබට❤️🌸💝

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 3 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ

  • @mylifeandmystudy2731
    @mylifeandmystudy2731 3 ปีที่แล้ว

    වෙන එකක් කියලා දෙන්න

  • @mylifeandmystudy2731
    @mylifeandmystudy2731 3 ปีที่แล้ว +1

    ඔයා කරන නිර්මාණයක්ද නැන්දෙ ඔය

  • @mylifeandmystudy2731
    @mylifeandmystudy2731 3 ปีที่แล้ว +1

    වැඩක් නෑනේ

  • @mylifeandmystudy2731
    @mylifeandmystudy2731 3 ปีที่แล้ว +1

    ඕකට හෙනට සල්ලි යනවා

    • @harshivindya410
      @harshivindya410 2 ปีที่แล้ว

      එහෙම නෑ ගල් ලැහැ නැත්නම් කොහු ලනුවක් ගන්න.බයින්ඩර් ගම් වලින් අලවන්න.

  • @hansamaliabeyrathnahansama1613
    @hansamaliabeyrathnahansama1613 2 ปีที่แล้ว

    Mama godak asai oyage me video balanna . Mama eken godak sathuta ta path wenawa . Punchi daruvo dennek inna nisa mata tikak amarui me dewal karaganna ethin mama job ekata th yana nisa api wage ayatath gelapena video ekak karanawa nam thawath hodai