අතදාලා bike එකට නගින තමිල්නාඩු 🇮🇳 කෙල්ලෝ ... බය නැද්ද 😲 මංද | World Tour - India 25 | Magadige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • මෙය තනි මිනිසෙකුගේ තවත් එක් ලෝකය වට සංචාරකට දරනා උත්සාහයකි... ඉතින් අපි බලාපොරොත්තු සහගතව ඉදිරියටම යමු .
    ඉතින් මගේ ලෝක සංචාරයට ඔයාටත් දායක වෙන්න පුළුවන් මාසිකව පුළුවන් විදිහට membership එකක් අරන්.. පහලින් තියනව link එක ❤️❤️❤️
    / surangakarunanayaka
    #magadige
    Credits:
    Embracing this World by Keys of Moon | / keysofmoon
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 4.0
    creativecommon...
    Heartbreaking by Kevin MacLeod | incompetech.com/
    Music promoted by www.chosic.com...
    Creative Commons Creative Commons: By Attribution 3.0 License
    creativecommons...

ความคิดเห็น • 475

  • @PBshorts_01
    @PBshorts_01 6 วันที่ผ่านมา +36

    මචන් පරිස්සමෙන් මන් හරියට ඉන්දියාව ගැන දන්නේ නෑ ඒත් අහලා තියනවා එහේ මොකෙක්වත් විශ්වාස කරන්න එපා කියලා ගෑනු උනත් ඔහොම bike එකේ දාගෙන යද්දි මංකොල්ල කාරයෝ සෙට් එකක එවුන් උනොත් බෙල්ලට පිහිය තියලා මංකොල්ල කන්න බැරි නෑ, මන් කියන්නේ වෙනවටත් හැමොම එහෙම තමා කියලා නෙමේ තේරෙනවනේ කොයිකටත් පරිස්සමෙන් ❤

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา +2

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 6 วันที่ผ่านมา +29

    ඉන්දියාවෙන්ම එක්ක ආවොත් මොකෝ 😁😁 සුපිරි ❤❤❤❤

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา +13

      මොකෝ කියන්නේ ගේන්නද 😁😁

    • @lakshithavlogs
      @lakshithavlogs 6 วันที่ผ่านมา +4

      @@Magadige කමු ජයටම මගුලක් කාලෙකින් බොන්නත් බැරි වුනා 😂😂

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 6 วันที่ผ่านมา +2

      @@lakshithavlogs ekkan Enna lebewa kiyala prarthana karamu.sahodaro tika ehenam.supiri charithayak suranga aiya kiyanne

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 6 วันที่ผ่านมา +2

      @@Magadige aneee gennakooo .apith asawen inne .thanikada jivithen ain wela sathutin innawa balanna

    • @lakshithavlogs
      @lakshithavlogs 6 วันที่ผ่านมา +2

      @@samanpushpakumara2904 ඒක හොදයි කමු මගුලක් 😁😂

  • @paranormalcreation1084
    @paranormalcreation1084 6 วันที่ผ่านมา +17

    අදුරන් නැති කෙල්ලෙක් උනත් යවන පුලුන්ව අපේ එකා එක්ක, අපේ හිත හොද Magadige අයිය , සුපිරි අයිය මම මේ හරි අස්සවෙන් බලන්න ඉන්නේ 4200Km කස්මීර් ගමන එනකම

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      😁😁❤️ බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️

  • @Areyouready-e9v
    @Areyouready-e9v 4 วันที่ผ่านมา +7

    ප්‍රශ්ණ වලින් මිරිකි මිරිකි බැදීම් වලට යට වෙලා මැරි මැරි ජීවත් වෙන අපිත් එක්ක බලද්දි ඔයා මොන තරම් නිදහස් ජිවතයක්ද ගත කරන්නේ .ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි 🙏😓❤️

  • @arjunf-x8v
    @arjunf-x8v 7 วันที่ผ่านมา +10

    ඇත්තමයි දැන්නම් ඇබ්බැහිවෙලා ඉන්නේ හරිම ආසවෙන් බලන්නේ එක විනාඩියක්වත් අතහරින්නැතුව

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @ilanganthilaka9399
    @ilanganthilaka9399 6 วันที่ผ่านมา +9

    තමිල්නාඩු පොලිසිය පිළිබඳව මටත් තියෙන්නේ ප්‍රසන්න හැඟීමක්. ඔවුන් ඉතාමත් සුහදව කතා කරනවා. (ඒ විදේශිකයන්ට විතරක්ද කියලා මම දන්නේ නෑ) අනෙක් කාරණය ඔවුන් ගුරුවරයෙක් කියලා දැනගත්තාම ඉතාමත් ගරු සරු විදිහට කතා කරනවා.

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา +2

      ඇත්තමයි ❤️❤️

    • @century-v7s
      @century-v7s 3 วันที่ผ่านมา +2

      විදේශිකයන්ට විතරක් තමයි එහෙම කතා කරන්නේ.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 6 วันที่ผ่านมา +2

    මේ වීඩියෝ එක බලද්දි එපාවෙනවා වගේ
    ඔයාගෙ ලංකාවේ වීඩියෝ ආශාවෙන් බැලුවා
    ජයවේවා!
    කාශ්මීර් වීඩියෝ එකක් දෙන්න පුළුවන් නම්

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🙂

  • @MediaLifeSL
    @MediaLifeSL 6 วันที่ผ่านมา +4

    ජය වේවා මචං ❤❤❤. ඒ ගෑණුන්ගෙ ජීවිත වල තියෙන අමාරු ගතිය වැඩී ඔවුන්ගෙ ලිංගික ආරක්ෂාවට වඩා. පව් ❤❤❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      😑😑❤️

  • @sanjeewasampath8552
    @sanjeewasampath8552 6 วันที่ผ่านมา +13

    මචන් උබට උපරිම සපෝර්ට් එක දෙනව මම. මගෙ යාලුවො ඔක්කෝගෙම සස්ක්‍රෛඉබ් දානව. කාටවත් බනින්නේ නෑ කාටවත් කරදරයක් නෑ සුපිරි චැනල් එක.
    රිප්ලඉ එකක් දාපන් මචන්❤❤❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Konar-n8l
    @Konar-n8l 23 ชั่วโมงที่ผ่านมา +1

    රෙඩි ලයිටි ඒ රියා..එහෙම.යන්න එපා..වෙන ඕන.දිහාවක යන්න මල්ලී🙏🙏

  • @janathprabath204
    @janathprabath204 2 วันที่ผ่านมา

    අපේ කොල්ලෙක් මෙහෙම ඉන්දියාවේ දේවල් පෙන්වන එක ගැන හදවතින්ම සතුටුයි ,....carryon සුභ අනාගතයක් ❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @NandasenaHm-ti8ym
    @NandasenaHm-ti8ym 6 วันที่ผ่านมา +4

    ඉන්දියාවෙ හිටිය ඇති අනේ කොරියාව පැත්තට වගෙ යමුද...❤❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา +1

      අවුරුදු 3 කටම ආව්‍ර්‍ර්

  • @Alfa-j8f
    @Alfa-j8f 5 วันที่ผ่านมา +2

    නියමායි ,,පට්ට ආසයි බං,වට පිටාව,,ප්‍රවේශමෙන් යන ගමනක් කරගෙන වරෙන්, බුදු සරණයි කොම්ලෝ ,!!!❤

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @YMofficial123
    @YMofficial123 7 วันที่ผ่านมา +5

    දවස ගානෙ විඩියෝ දැම්මනම් මරු❤️
    විඩියෝ දානකම් බලන් ඉන්නෙ දැන්😀🤍

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @PremarathnaManikpura
      @PremarathnaManikpura 6 วันที่ผ่านมา

      ​@@Magadigeu😊😊😊😊

  • @chandraskg5927
    @chandraskg5927 5 วันที่ผ่านมา

    ලංකාව වගේමයි. ආසයි බලන්න. කොහොම නමුත් පරවේසමින්. බුදුසරණයි ❤❤❤

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් බොහෝම ස්තුතියි 🤗❤️

  • @akilapiyumal157
    @akilapiyumal157 6 วันที่ผ่านมา +4

    හැමදාම එකම කෑම කන්න එපා වෙනස් කෑමත් කමු😁❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @pushpakumara3803
    @pushpakumara3803 7 วันที่ผ่านมา +4

    ඉස්සර ඉදලම විඩියෝ බලනවා අදත් සුපිරි 💙💥

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +2

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @nishantha1422
      @nishantha1422 6 วันที่ผ่านมา

      ඉදිරියටත් බලන්න

  • @ThusharaJayakody-z4c
    @ThusharaJayakody-z4c 6 วันที่ผ่านมา +6

    මචං ඉන්දියා පොලිසියෙන් ගුටිකන වීඩියෝ එකක් ඕනේ,,,,😂😂😂😂😂😂😂

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      මෙහෙම ගියාම පුළුවන් ඉස්සරහට 🤣

  • @southocean-ic3xq
    @southocean-ic3xq 6 วันที่ผ่านมา +5

    කාශ්මීරය, හිමාචල් ප්‍රදේශ්, මිසෝරාම්, අරුනාචල් ප්‍රදේශ් අපි එම ස්ථානයේ වීඩියෝව එනතුරු බලා සිටිමු❤😍

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      ඉස්සරහට දානවා 🤗❤️

    • @deepikasapuge6422
      @deepikasapuge6422 5 วันที่ผ่านมา

      I also

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 วันที่ผ่านมา +2

    නියමයි.❤

    • @Magadige
      @Magadige  2 วันที่ผ่านมา +1

      🤗❤️

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands 5 วันที่ผ่านมา

    හරිම ලස්සන වීඩියෝ එක ❤
    ඔයාගෙ අහිංසක මූණ දැක්කම කවුද අනේ ඉතින් බය වෙන්නෙ, ඒකයි කෙල්ල බයික් එකට නැග්ගෙ😍😍

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      😁 බොහෝම ස්තුතියි 🤗❤️

  • @ManasXbro
    @ManasXbro วันที่ผ่านมา

    මාත් දවසක india වටේම යනවා indian භාෂා 7ක්‌ දාන්න නිසා එයාලගේන් ගොඩක් දේවල් අදහස් දැනගන්න පුළුවන් වෙයි. ❤

    • @kasunhemantha5634
      @kasunhemantha5634 11 ชั่วโมงที่ผ่านมา

      Kohomada igena gaththe

  • @roshanfernando3993
    @roshanfernando3993 5 วันที่ผ่านมา +2

    Surangayo,
    Indian Kellek Set Karan Waren....
    Weddima Gamu Jayatama.

  • @desilvacreation
    @desilvacreation 3 วันที่ผ่านมา

    Love from San Francisco California love your videos brother ❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      Thank you 🤗❤️

  • @agentbaam5260
    @agentbaam5260 4 วันที่ผ่านมา +2

    මේවා දකිද්දි තමයි හිතෙන්නෙ අපේ පුංවි රට කොච්චර ලස්සනද ❤❤

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq 4 วันที่ผ่านมา +2

      ❤aniwarenma wata pitawa balanakota therenwa අපිරිසිදු apiliwela hodatama lankawa e athin masuran ekane ape ratata gorak විදේශිකයින් enne me ratawal walata wada undara minissu inna pirisidu kama bima sobawikathwa piliwela athin ape ratata gahanna asian ratak ne love srilanka

    • @agentbaam5260
      @agentbaam5260 4 วันที่ผ่านมา

      @@NishanPriya-cx3fq Ekanam aththa,eth mechchara lassana ratak vinasawena eka gena marama dukai 😢

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      👍

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 7 วันที่ผ่านมา +1

    ❤ape suranga aiyata❤lagadima thanikada jivithen ain wela suranga aiyawa therum ganna puluwan kellek lebewa.....❤❤adarei aiye.. vihiluwak kale hodeeeee.

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      😁😁 විහිළුවක් උනත් ඒකට ආසයි 🤣🤣 බොහෝම ස්තුතියි 🤗❤️

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 7 วันที่ผ่านมา +4

    මරු විඩියෝ ඔයාගෙ 🔥

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @subashmadushanka79
    @subashmadushanka79 7 วันที่ผ่านมา +2

    your tamil naadu videos i like that nice work

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      Thank you 🤗❤️

  • @jpSL
    @jpSL 7 วันที่ผ่านมา +5

    අපේ පොලිසියේ එවුන් බහුතරයකට සමාජ සම්බන්ධතා පවත්වන විදිහ පුරුදු කරන්ඩ ඕන ගෝත්‍ර ගතිය අඩු වෙන්ඩ...

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      🤔🤔

    • @MediaLifeSL
      @MediaLifeSL 6 วันที่ผ่านมา +1

      අම්මප ඔව් ඒක නම් ඇත්ත

  • @blackhawk1111
    @blackhawk1111 7 วันที่ผ่านมา

    Now video is best 👍 good job keep it up my friend ✌️

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      Thank you 🤗❤️

  • @supun397
    @supun397 7 วันที่ผ่านมา +3

    1st comment magen❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @Hirusha7687
    @Hirusha7687 7 วันที่ผ่านมา +6

    දාපු ගමන් බලනවා❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

    • @samanpushpakumara2904
      @samanpushpakumara2904 7 วันที่ผ่านมา

      Balan nethuwa inne kohomada lassana video genakota

  • @සංජුල
    @සංජුල 6 วันที่ผ่านมา +1

    අදත් සුපිරි ❤🎉

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @hwhkavi
    @hwhkavi 6 วันที่ผ่านมา +4

    අයියා අපේ ගමේ රඹුකෙවල ගැම්මක් අහ් ❤

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา +1

      🤗❤️

    • @MediaLifeSL
      @MediaLifeSL 6 วันที่ผ่านมา +1

      එක පාරට මම දැක්කෙ රඹුකවෙල බැම්මක් වගේ

    • @hwhkavi
      @hwhkavi 6 วันที่ผ่านมา

      @@MediaLifeSL 😂😂

    • @hwhkavi
      @hwhkavi 6 วันที่ผ่านมา

      @@Magadige 💙

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 2 วันที่ผ่านมา

    Ape Aka Hodai Kallo 100 Nagath Ape Aka Hoda Aka❤❤ Paresaman Aiya ❤❤Jaya wawa🇱🇰🇮🇳👍👍❤🩵🇱🇰❤🇮🇳🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰❤❤️❤️❤🩵🩵🩵🩵🩵

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND 7 วันที่ผ่านมา +4

    උබ දවස් දෙක තුනක් කොහෙවත් ඇවිදින්නෙ නැතුව (ක්ලාස් කරන දවස් හැර) කාමරේට වෙලා වීඩියෝ 4-5 එකදිගට එඩිට් කරලා තියගන්න. එතකොට ඩිලේ එකක් නැතුව අප්ලෝඩ් කරගන්න පුලුවන්.
    නැත්තන් ට්‍රැවල් කරන්නයි, එඩිට් කරන්නයි, ක්ලාස් කරන්නයි අමාරුයිනෙ. Premiere Pro ද use කරන්නෙ final cut pro ද?

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      ඔව් එහර්ම තමා කල්‍ර්‍ර්. හැබැයි දැන් tour එක දිග නිසායි පරක්කු උනේ

  • @dilshanpushpakumara6570
    @dilshanpushpakumara6570 7 วันที่ผ่านมา +5

    දවස් 4කින් දැම්මේ.මොකද උනේ.😢❤🎉

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +2

      Edit කරගන්න තැනක් තිබ්බෙ නෑ 😑❤️

  • @rathnayakeharshana761
    @rathnayakeharshana761 7 วันที่ผ่านมา +2

    maru .first commet

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      ❤️❤️

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 6 วันที่ผ่านมา +1

    Koheda ban lassana.badu nam godak labai.kamath labai. Godak ganu badu

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      ලස්සනයි

  • @IsuruJanitha
    @IsuruJanitha 7 วันที่ผ่านมา +9

    ඉන්දියාවේ සැලුන් එකකින් කොන්ඩෙ කපන වීඩියෝ එකක් ඕනී❤❤❤❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      කැපුවා එකකින්.. 🤗❤️

    • @IsuruJanitha
      @IsuruJanitha 7 วันที่ผ่านมา

      @@Magadige වීඩියෝ එකක් එනවාද එකට 😁😁

    • @shamikawijesinghe
      @shamikawijesinghe 7 วันที่ผ่านมา +1

      ​@@MagadigeOw ayya aniwa onii

    • @yakakomla
      @yakakomla 6 วันที่ผ่านมา

      Belka kapai😂😂😂

    • @MediaLifeSL
      @MediaLifeSL 6 วันที่ผ่านมา

      ඉන්දියාවෙ පොලිසියකින් ගුටි කන එකක් එපාද 😂😂😂

  • @LakshaniNawodya
    @LakshaniNawodya 5 วันที่ผ่านมา +1

    අයියේ පරිස්සමෙන් ඉන්දියාව කියන්නේ දිව්‍යලෝකේ වගේම මිහ්පිට අපාය ඒ ම්නිස්සුන්නේ මානසිකත්වය ටිකක් හරි වෙනස් පරිස්සමෙන් කොතන ගියත් මොලේ කල්පනා කර්ලා වැඩ කරන්න 😢 හැමකෙනාම නරකයි කියනවා නෙමේ හැබැයි බහුතරයක් එහෙමයි ..එයාලගේ මානසිකත්වය ටිකක් වෙනස් කරදර වෙන්න අවස්ථාව වැඩි 😐පරිස්සමෙන් බුදු සරනයි ❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      මම අත්දැකීමෙන් කියන්නෙ සාමාන්‍ය මිනිසුන්ගෙ . මෙහෙ බහුතරයක් හොඳයි. ( තමිල්නාඩු )

  • @GaminiBandara-w5y
    @GaminiBandara-w5y 7 วันที่ผ่านมา +1

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.. ❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @NishanPriya-cx3fq
    @NishanPriya-cx3fq 4 วันที่ผ่านมา +2

    Mu bayata e rata gana waradi kiyannatte mala jara ratak balana balana patta apirisidui

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      ඇයි බය .. ඒ මිනිස්සුන්ට සිංහල තේරෙන්නෑ

  • @දඟරයා
    @දඟරයා 6 วันที่ผ่านมา +1

    ඒ මගදිගේ මේක මෙ හුගදවසක ඉදන් කියන්න හිටියෙ අර ඩ්‍රෝන් ෂොට් ටික එක්ක යන බැග්‍රවුන්ඩ් මියුසික් එක සෙට් නෑ ඒ මියුසික් එකට නිකම් මලගදෙරක පැන්වඩන වයිබ් එකක් වගෙ සෙට් වෙනව..වෙන පොඩ්ඩක් ලල් එකෙ සෙට් වෙන එකක් දාන්න..❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @nilanthiherath4786
    @nilanthiherath4786 6 วันที่ผ่านมา

    සුපිරි 🎉 time differance eka අඩු කරන්න එතකොට අපිත් ඔයා එක්කම ගමන යනවා වගේ

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      ඔව් වැඩේ තියෙන්නේ edit කරගන්න වෙලාව නෑ... 😑❤️

  • @Social-Blade_lk
    @Social-Blade_lk 7 วันที่ผ่านมา +2

    Hmm..වෙලාවක් හම්බුණ ගමන් එකපාර videos දෙකක් වගේ edit කරලා තියාගන්න ❤😊

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      එහෙම තමා මේ කරන්නෙ දැන් 🤗❤️

  • @Hello_Edition
    @Hello_Edition วันที่ผ่านมา

    ඉන්දියාවෙන් පස්සේ travel කරන්න බලාපොරොත්තු වෙන රට මොකක්ද 😄❤

  • @KusalRajapaksha
    @KusalRajapaksha 7 วันที่ผ่านมา +2

    nice drone shot tikanam supiri

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @c.a2295
    @c.a2295 7 วันที่ผ่านมา +1

    Ammoooo video ekak awa maru ayya❤❤❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @harshabuddhika2894
    @harshabuddhika2894 4 วันที่ผ่านมา

    Niyamai video tika❤❤❤❤

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @danushkaweerarathna8515
    @danushkaweerarathna8515 6 วันที่ผ่านมา

    පිට රටක ට්‍රැෆික් එකේ යද්දි ෆුල් ආතල් ලු.. රපේ රටේ යද්දි බැනුම් ඉවරයි ..ඒක පට්ට මරු..😂😂

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      😁😁

  • @dsvlog6100
    @dsvlog6100 4 วันที่ผ่านมา

    කෙල්ලො 100 නැග්ගත් අපෙ එකා හොද එකා ❤

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      😁❤️

  • @DumindaPrabath-ij9uh
    @DumindaPrabath-ij9uh 6 วันที่ผ่านมา +1

    අයියා බුදු හාමුදුරුවෝ ඉපදුන දිහා video එකක් දන්න

    • @kalanaviraj7540
      @kalanaviraj7540 6 วันที่ผ่านมา

      මේ තමිල්නාඩු බන්. තමිල්නාඩුවේ කොහෙද බුදු හාමුදුරුවෝ ඉපදුනේ? බුදු හාමුදුරුවෝ ජීවිතේට දකුණු ඉන්දියාවට ඇවිත් නෑ. බුද්ධ චරිතයට අදාළ ස්ථාන තියෙන්නෙ උතුරු ඉන්දියාවේ සහ නේපාලයේ.

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      ඉස්සරහට යන්නම් 🤗❤️

  • @MARADONA143
    @MARADONA143 3 วันที่ผ่านมา

    Oya ooty යන්ඩ අනිවාරයෙන්ම ❤❤

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา +1

      හරී 🤗❤️

  • @puja_kalhari
    @puja_kalhari 7 วันที่ผ่านมา +5

    ලංකාවේ ලයිසන් ඓකෙන්ද ඉංදියාවේ බයික් පදින්නේ

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      International එකෙන්

    • @Lahiru_Lakshan_
      @Lahiru_Lakshan_ 6 วันที่ผ่านมา +1

      😂 ඔව් ලෝකේ දියුණුම රට ලංකාවනේන්

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 7 วันที่ผ่านมา +3

    නැගලද යන්නේ 😂😂? සුපිරි ❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      😁❤️

  • @virajq
    @virajq 7 วันที่ผ่านมา +3

    Shit කියල අපි නිකන් කිව්වට ඒක අසභ්‍ය වචනයක්.. 😁 ඒක public වැඩිය කියන්නැතුව හිටිය නම් හරි. 🤟😎

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      😁❤️

  • @dhanikafernando5212
    @dhanikafernando5212 7 วันที่ผ่านมา +1

    ජය❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      🤗❤️

  • @nilanthiherath4786
    @nilanthiherath4786 6 วันที่ผ่านมา +8

    ලස්සන රටක් ඒත් මිනිස්සු ලස්සන නෑ 😢 ඒ නිසා රට කොච්චර දියුණු උනත් ,ලස්සන උනත් ඒක පේන්නෑ මිනිස්සු හරියට හිටියනම් ලෝකේ ලස්සනම රට හිමකදු, කාන්තාර, වැසි වනාන්තර, ලස්සන කදුකර පැති, මුහුද හැමදේම තියෙනවා හැබැයි මිනිස්සුන්ගේ විනය අන්තිමයි

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 6 วันที่ผ่านมา

      තමිල්නාඩුවද

    • @nilanthiherath4786
      @nilanthiherath4786 6 วันที่ผ่านมา +3

      @@Tharuka_Dhananjana--_-- ඉන්දියාවම

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา +6

      එහෙම නෑ... ඇත්තටම මම දැකපු හොඳම මිනිස්සු ජාතියක් තමිල්නාඩු මිනිස්සු

    • @mosquesintamilnadu557
      @mosquesintamilnadu557 6 วันที่ผ่านมา

      Are you beauty? Is you think worship a man ?

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 6 วันที่ผ่านมา

      @@mosquesintamilnadu557 ඔබ කොටියෙක් ද

  • @kavindudilshan9347
    @kavindudilshan9347 7 วันที่ผ่านมา +1

    36 k congratulations ❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Dilabro...
    @Dilabro... 3 วันที่ผ่านมา +1

    පන්ජාබ් වලට යන්නකො ❤

    • @Magadige
      @Magadige  วันที่ผ่านมา +1

      🤗❤️

  • @chanaka1123
    @chanaka1123 6 วันที่ผ่านมา +2

    මොනා උනත් ලන්කාවෙ පාර්ක් එකක් එක්ක ගත්තම මේ පාර්ක් එක නම් මෙලව රහක් නෑ, අපිරිසිදුයි, ලස්සන නෑ, පිලිවෙලක් නෑ, අපේ හග්ගල, නුවරඑලිය, පේරදෙනිය වගේ නම් නැ

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      මේක බොහොම පුංචි ටවුමක්.. මේ එක park එකක්. තව 4 ක් තියනව

  • @KalylKennedy
    @KalylKennedy 4 วันที่ผ่านมา

    අපේ මේ කුපාඩි රටේ තමයි ඔක්කොම ගණන්

    • @Magadige
      @Magadige  4 วันที่ผ่านมา

      🤔🤔

  • @kkamal9554
    @kkamal9554 7 วันที่ผ่านมา +22

    මොකද පරක්කු උනේ යූටුයුබ් එකම පාලු වෙලා තිබුනෙ😊❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +3

      😁😁❤️

    • @kamanipathirana9861
      @kamanipathirana9861 7 วันที่ผ่านมา +1

      මග බලාගෙනහිට්යෙ පුතා

    • @nishantha1422
      @nishantha1422 6 วันที่ผ่านมา +1

      මෙයාගේ වීඩියෝ විතරද ඔයාගෙ යුටියුබ් එකේ තියෙන්නේ 😃😃😃😃

    • @kkamal9554
      @kkamal9554 6 วันที่ผ่านมา

      @@nishantha1422 මෙයාගෙ ඒව තමා වැඩි හරියක් බලන්නෙ

    • @nishantha1422
      @nishantha1422 6 วันที่ผ่านมา

      @@kkamal9554 👍👍👍

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 3 วันที่ผ่านมา

    Thamil නඩුවේ දෙවල් ඔහොම ලංකාවටම කියන එක...මගින් ඔහේ කරන්නේ සූක්ෂම ලෙස වරදක් 😢😢

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      👍

  • @sashiruweerakon6311
    @sashiruweerakon6311 6 วันที่ผ่านมา

    ආවි කොල්ල දියුණු වෙලා 😅❤❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      😁❤️

  • @NihalWirasingha
    @NihalWirasingha 6 วันที่ผ่านมา +4

    ඔයාගෙ විස්තර කිරීම පැහැදිලි නෑ අර ගැනු කෙනා අත දැම්ම විඩියෝවෙ නෑ ගොඩක් දුර්වලකම් තියෙනවා අර දෙරනෙ චතුර වගේ මේන්න ආව අපි අහවල් තැනට මෙන්න මේ මිනිස්සු ජීවිතේ ගෙනියන විදිය ඔයාගෙ මුලු විඩියෝවෙම කියවෙන්නෙ මාරම ලස්සනයි එහෙම නෙවෙයි පැහැදිලි කරන්න ඕන

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      තනියෙන් එක පොඩි කැමරාවකින් පුළුවන් විඩිහට කරනවා 🤗❤️

    • @iswaragekusum9996
      @iswaragekusum9996 6 วันที่ผ่านมา

      ඒක ඇත්ත

  • @dhanushka6834
    @dhanushka6834 6 วันที่ผ่านมา +1

    Tital එකෙ ඉන්දියා කියලා ලියන්න එතකොට ඉන්දියන් මිනිස්සුන්ටත් seach වෙනවා එ මිනිස්සුත් බලයි එතකොට

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @noellaxman3505
    @noellaxman3505 6 วันที่ผ่านมา

    eththamai.lokaya.thamange.pamulata.evith.thiyenne.malli.oya.karana.me.vidio.godak.watinawa

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      🤗❤️

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 6 วันที่ผ่านมา +1

    දෙමල පොඩ්ඩක් ඉගෙනගත්තානම් හරිනේ 😅

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      හින්දි ඉගෙන ගන්නඕනෙ 🙂❤️

  • @raveenr-t9w
    @raveenr-t9w 6 วันที่ผ่านมา

    hii bro bee safe enjoying your journey

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @todayedits8239
    @todayedits8239 7 วันที่ผ่านมา +1

    Aiya patta

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @kapilan17
    @kapilan17 6 วันที่ผ่านมา

    royal enfield headquarters is in Tamil Nadu . :)

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      🤗❤️

  • @Akarsha99
    @Akarsha99 6 วันที่ผ่านมา

    යන්න තව පැය 6 vitara යනවා කිව්වම යනකම් හදිස්සි බලන ඉන්න මට ගොඩක් රෑ වෙයි කියලා භයට මේ කොල්ලට ganakwath නෑ baya නැද්ද මන්දා

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      අවුරුදු ගානක් මෙහෙමනේ යන්නෙ දැන්.. හුරුවෙලා 🤗❤️

  • @shavindu777
    @shavindu777 7 วันที่ผ่านมา +1

    පරක්කු මොකද කියල බැලුවෙ 🙂❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      😁❤️

  • @DineshaSandamali-q7v
    @DineshaSandamali-q7v 6 วันที่ผ่านมา +1

    Lankawa wage lassana ne

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      ලස්සන video එකේ පේනව අඩුයි.. හැබැයි දිය ඇලි ලංකාවේ තරම් ලස්සන නෑ. වතුර අඩුයි

  • @chathuraprasad1690
    @chathuraprasad1690 6 วันที่ผ่านมา

    Kumbhe waterfall එකට යන්නකෝ please ayyee❤

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      ආයෙ ආවම ය්න්නම් 🤗❤️

  • @nature2941
    @nature2941 7 วันที่ผ่านมา +2

    මොකෝ පරක්කු ...මට හිතුනේ කරදරයක් කියලා...කොහේද විස්තර යක් අහන්න ක්‍රමයක් නෑනේ...(vlog බලන්න ක්ලින් comment එක...😂❤)

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +2

      නෑ නෑ.. දැන් මේ hotel එකකට ඇවිත් edit කරනවා.. 🤗❤️

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 6 วันที่ผ่านมา +1

    India drink වල ගුණාත්මක බවය .බලන්න ..horata ගහනව නේද .drink වර්ග ..🤔🤔 නැත්නම් හොයන්න bari ලෙඩ hedai

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา +1

      අවුලක් නෑ... හොරට ගහන ඒවනම් ඇති හැබැයි

    • @AnuruddhaSubasinghe-ws1ub
      @AnuruddhaSubasinghe-ws1ub 6 วันที่ผ่านมา

      @@Magadige 🤔

  • @editjoke
    @editjoke 7 วันที่ผ่านมา +4

    කෙල්ලො නෙවේ බන් නැව්😂😂😂

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      😑❤️

  • @MadawaChathuranga-nn4kq
    @MadawaChathuranga-nn4kq 7 วันที่ผ่านมา

    සුපිරි .❤

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      🤗❤️

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 6 วันที่ผ่านมา +1

    තන්ගච්චි කෙනෙක් ගේමුද 🌝😁😁

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา +1

      😁❤️

  • @Dassa-w8b
    @Dassa-w8b 6 วันที่ผ่านมา

    පුට්ටපාර්ති යන්න ලස්සන පැත්තක්

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      🤗❤️

  • @nipunwijesuriya8489
    @nipunwijesuriya8489 6 วันที่ผ่านมา

    dn nm abbahi wela 😊 video danakl balan inne❤

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @pasinduoshan9425
    @pasinduoshan9425 4 วันที่ผ่านมา

    ⁣එ රටෙ හෙල්මට් දාන එක අනිවාර්යය නැද්ද ගොඩක් කට්ටිය නැතුව යන්නෙ එකයි❤

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา +1

      ඔව් මල්ලි 🤗❤️

  • @wapasela
    @wapasela 7 วันที่ผ่านมา

    go ahead malli

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @gayanindika9363
    @gayanindika9363 6 วันที่ผ่านมา

    Ammo vlog eka 😘😁❤❤❤❤❤❤💯💯💯💯💯😍🇮🇳

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @natashie._.
    @natashie._. 4 วันที่ผ่านมา

    Nimbu pani mean (lemon water.)

    • @Magadige
      @Magadige  3 วันที่ผ่านมา

      🤗❤️

  • @shihanperera1996
    @shihanperera1996 5 วันที่ผ่านมา

    ඔයාගේ සිංහල වල ටැමිල් ඇක්සන්ට් එකක් තියෙනවා වගේ ඔයාට හොදට ටැමිල් පුලුවන් නේද.😊but anyway enjoy n b careful

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      බෑනේ

  • @Subo65
    @Subo65 6 วันที่ผ่านมา +1

    හින්දි English dictionary එකක් ලග තියා ගන්න

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      ඉගෙන ගන්න ඕනෙ

  • @UpperZipper
    @UpperZipper 6 วันที่ผ่านมา

    මම ඔයාගෙ වීඩියෝ ලඟදි බලන්න ගත්තෙ, ඔයා ඉන්දියාවෙ ගිහින් ඉන්නෙ ට්‍රැවල් කරන්නද නැත්නම් ඉගෙනගන්නද නැත්තම් ජොබ් එකකටද?

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      Travel කරන්න

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 7 วันที่ผ่านมา +2

    💚🌍

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      🤗❤️

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 7 วันที่ผ่านมา +1

    පොලිසිය ඇල්ලු වට පස්සෙ යන්න ඔන පැත්තත් මාරු උනා නේ

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      😁❤️

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 6 วันที่ผ่านมา

    Lassani. Asawen Balanne. 🇱🇰🌹

    • @Magadige
      @Magadige  6 วันที่ผ่านมา

      බොහෝම ස්තුතියි 🤗❤️

  • @Abhigyansharma-z5y
    @Abhigyansharma-z5y 7 วันที่ผ่านมา +1

    ganesh chathurththi meheth thibba ganadewiyange uthsawayak apith kala

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      🤗❤️

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 7 วันที่ผ่านมา +1

      අර අලියෙක් වගේ ඉන්න පොරද???

    • @Pasiya0224
      @Pasiya0224 7 วันที่ผ่านมา

      ​@@CloudArchitectDEUTSCHLAND😂😂

  • @subashmadushanka79
    @subashmadushanka79 7 วันที่ผ่านมา

    bro oya niyamai dawas deka thunak mage nuwaraeliy gregory bungalow hotel eka gaawawa oyage bus eka park karan hitiya

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      ආ... ඔව් ඔව් එතන හිටියා තමා ...🤗❤️

  • @kavindudilshan9347
    @kavindudilshan9347 7 วันที่ผ่านมา

    අයියා දිනපතා ව්ඩිඔ ටික දාන්න හොදේ 😊

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      සතියට 4 ක් දානවා කොහොම හරි 🤗❤️

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 7 วันที่ผ่านมา +1

    මුලම පෙන්නපු දිය ඇල්ල kiliyur fall කියන එකද

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา

      ඔව් ඔව්

  • @naveenjaya3231
    @naveenjaya3231 7 วันที่ผ่านมา +2

    Tamil naduwen kellekuth set una.

    • @Magadige
      @Magadige  7 วันที่ผ่านมา +1

      😁❤️

  • @rasikalakmini2089
    @rasikalakmini2089 6 วันที่ผ่านมา

    භැම තැනම milk tea වගේ තියෙන්නෙ මිලකීයද දියරකිරිද

    • @Magadige
      @Magadige  5 วันที่ผ่านมา

      එහෙම නම් බැලුවේ නෑ