පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ ඔබ දැනගතයුතු හැමදේම | Interest Free Student Loan Scheme 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 187

  • @chamindasuga8273
    @chamindasuga8273 2 หลายเดือนก่อน

    Excellent explanation madam thank you very much.

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน

    Sahanaya godak hodai nayak aran karanawata wada mas patha gewagena yanna puluwan nam katath hodai mage daruwa horaisan campas ake egana gannawa mama amma thaththa na mama sauthiye inne mama mage tharuwata thenawa rakiyawak labenawanam watinawa ❤❤sthuthii

  • @SankiLiyanaarachchi7538
    @SankiLiyanaarachchi7538 2 หลายเดือนก่อน

    Thank you very much for everything you all have done for us♥️

  • @LeonelaFranceska
    @LeonelaFranceska หลายเดือนก่อน +1

    April වල KDU new intake කැදවන කාලෙට තියෙයිද?

  • @Sl_Ravi_Boy
    @Sl_Ravi_Boy 2 หลายเดือนก่อน +1

    Thank You So Much Aiye ❤

  • @aadithyabandara
    @aadithyabandara 2 หลายเดือนก่อน

    Thank you your service ayiye, Much appriciate.👍

  • @gowentlk3404
    @gowentlk3404 2 หลายเดือนก่อน +8

    9 වන කණ්ඩායම ටත් කතා කරයි නේද ඉක්මනට

    • @MudithEkanayake
      @MudithEkanayake  หลายเดือนก่อน +1

      Danata January.

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 หลายเดือนก่อน

      ​@@MudithEkanayake A/L thun parak karala thiyenne eka prashnayak nahane ..

    • @Codechamp_sl
      @Codechamp_sl 23 วันที่ผ่านมา

      ❤​@@MudithEkanayake

  • @SumuduNadeeshani-jl4im
    @SumuduNadeeshani-jl4im 2 หลายเดือนก่อน +2

    Sinhala guide book ek release krnddi kawada wge weid.

  • @Dj_Yasiru_Official
    @Dj_Yasiru_Official 2 หลายเดือนก่อน +2

    Sinhala Guide book එකක් නැද්ද

  • @AshokaJayanthi-j9p
    @AshokaJayanthi-j9p 2 หลายเดือนก่อน +3

    Government campus එක්ක external degree එකක් කරන කෙනෙක්ට apply කරන්න පුළුවන්ද ?

  • @lokatharanaya7744
    @lokatharanaya7744 2 หลายเดือนก่อน +3

    මොකක් හරි private මුදල්වලින් ඩිග්රිඑකක රෙජිස්ටර් වෙලා ඉන්නවනම් හරි දැනට කරනවනම් බෑ කියල තියෙනව නෙ අයිය එතකොට japura external කරන කෙනෙකුට ඇප්ලයි කරන්න බැරිද🤔

  • @nadeeshafdo7049
    @nadeeshafdo7049 25 วันที่ผ่านมา

    kochchra kalayak yanawada loan eka hambenna?

  • @KasuniGimhani.
    @KasuniGimhani. 2 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @pushpikachinthamani4757
    @pushpikachinthamani4757 2 หลายเดือนก่อน +2

    Sinhala gide eka kawada release weida

  • @movibia7C
    @movibia7C หลายเดือนก่อน

    ayye loan ekata apply karaddi A/L previous attempts daanna kotasa enne nane..eek eyalage system error ekakd? nattan mm mokad krnna ooni?

  • @gimnadeshanjali1375
    @gimnadeshanjali1375 2 หลายเดือนก่อน +3

    Private campus wlta yanna neda me lon eka denne ethkita degree eka sampurna karata passe apata government job ekk karanna puluwanda

    • @chathuradilshan4689
      @chathuradilshan4689 2 หลายเดือนก่อน +1

      Job ek ithin thaman hoyagnn oni ,job hanbunath nathath loan ek gewanna oni,goverment jobs wlt apply krnn puluwan

    • @thilina4357
      @thilina4357 4 วันที่ผ่านมา

      ​@@chathuradilshan4689sliit eke degree yak karala goverment jobe ekakata yanda puluwan d

  • @user_1739
    @user_1739 2 หลายเดือนก่อน +1

    sinhala guide book eka out wenna thawa kochchara kal yaida ??🤔

  • @DammikaSilva-u2w
    @DammikaSilva-u2w 6 วันที่ผ่านมา +1

    Mata dipu dinaya magaharuna apahu dinayak wankara ganne kohomada dinaya thibila thiyanne 10/8mage poneka nathiuna niss emeal eka balanna bariwima nisae Meka una fan mokakda karanna oni

    • @MudithEkanayake
      @MudithEkanayake  6 วันที่ผ่านมา

      @@DammikaSilva-u2w Shiya naya anshayata call ekak deela unu de kiyanna. Aye dinayak gnna puluwan wei.

    • @nadunranasinghe7942
      @nadunranasinghe7942 5 วันที่ผ่านมา

      අනේ මටත් මගහැරුනා...
      Call karata answer karanne na ne

    • @nadunranasinghe7942
      @nadunranasinghe7942 5 วันที่ผ่านมา

      @DammikaSilva-u2w oya cll කරාද?

    • @nadunranasinghe7942
      @nadunranasinghe7942 5 วันที่ผ่านมา +1

      @MudithEkanayake ayye call karata answer krnne na ne eyala

    • @MudithEkanayake
      @MudithEkanayake  5 วันที่ผ่านมา

      @@nadunranasinghe7942 Digatama try karanna. Busy wenna puluwan. Email karalath balanna e athara.

  • @sadu0202
    @sadu0202 13 วันที่ผ่านมา

    Kdu ynna loan eka apply krnna පුළුවන් da

  • @kumudhukumari9699
    @kumudhukumari9699 หลายเดือนก่อน

    campus application danna UGC ekata register wela hitiyata kamk nadda..university ekakata register wela nathuwa.

  • @tharushibhagya3470
    @tharushibhagya3470 2 หลายเดือนก่อน +2

    මේ නය අරන් ichem වගේ එකකට ගිහින් තව colombo bit කරන්න බැරිද නය ගත්ත නිසා.?

    • @MudithEkanayake
      @MudithEkanayake  หลายเดือนก่อน

      Puluwan.

    • @tharushibhagya3470
      @tharushibhagya3470 หลายเดือนก่อน +1

      Colombo bit එකත් රජයෙ නේද? එතකොට ඒක්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

    • @MudithEkanayake
      @MudithEkanayake  หลายเดือนก่อน

      @@tharushibhagya3470 External degrees වලට ප්‍රශ්නයක් නෑ තමන් අතින් ගෙවල කරන. ඒවා part time degrees නිසා.

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 หลายเดือนก่อน

      ​@@MudithEkanayake law college inna gaman puluwan da sir ???

  • @Vintagesoul78
    @Vintagesoul78 2 หลายเดือนก่อน

    Man name wenas karann hitan inne.mata loan eka labunta passe wenas karana ekada honda

  • @dinithrasanjana7861
    @dinithrasanjana7861 2 หลายเดือนก่อน +2

    Mn hnd eke rejister wela inne eka thama masayak wage giye,, eke rejistration eka cancell karoth puluwanda apply karanna,, please reply 😢

    • @chamalkanethmini911
      @chamalkanethmini911 หลายเดือนก่อน

      අනෙ ඔව් මමත් එහමයි 😢

    • @Jayodyasewwandi
      @Jayodyasewwandi หลายเดือนก่อน

      Mamath 🥲

  • @nimeshbandara6450
    @nimeshbandara6450 14 วันที่ผ่านมา +1

    අයියේ පොඩි දෙයක් දැන ගන්ඩ ඕනි, plz reply එකක් දාන්න. දැන් job එකක් කරන කෙනෙක්ගෙ EPF/ETF කැපිල තිබ්බොත් ඒක student loan එක apply කරද්දි ප්‍රශ්නයක් වෙනව ද? ☹️💔

    • @MudithEkanayake
      @MudithEkanayake  6 วันที่ผ่านมา

      @@nimeshbandara6450 eka prashnayak wenne nathiwei.

  • @chathurangabandara1105
    @chathurangabandara1105 2 หลายเดือนก่อน

    බොහොම වටින වීඩියෝ එකක් සර් බොහොම ස්තූතී.❤

  • @chathunikakavishani8292
    @chathunikakavishani8292 24 วันที่ผ่านมา

    Interview call krn email ek October 31 t passe submit kle kalin dakke na email ek.Ek prshnyk weid

  • @harry_mashloy4417
    @harry_mashloy4417 2 หลายเดือนก่อน

    ඊලග video එක ඉක්මනට ඕනේ 😐🫡

  • @wsmnssiriwardhana1722
    @wsmnssiriwardhana1722 หลายเดือนก่อน

    NIBM එකට ශිෂ්‍ය ණය ලබා දෙන්නේ නැද්ද.

  • @deepalgunaweera8500
    @deepalgunaweera8500 หลายเดือนก่อน

    Aiye 2020 exam karala pass wela, common eka thinnr 2023 year eke. Mta apply karanna puluwan da🌝

  • @nethmink38
    @nethmink38 2 หลายเดือนก่อน

    Api choice karpu degree dn vens karnna barida?

  • @NaduniSananja
    @NaduniSananja หลายเดือนก่อน

    2023 A/L ayta aply krnn brida

  • @nimashashehani4190
    @nimashashehani4190 2 หลายเดือนก่อน +2

    Kothalawala defense university ekta gnna barida me loan eka

  • @vishmiabeyrathna6517
    @vishmiabeyrathna6517 หลายเดือนก่อน +1

    2023 A/L ayata kawada wageda loan eka labenne

  • @thejakadissanayaka9600
    @thejakadissanayaka9600 2 หลายเดือนก่อน +2

    කෝර්ස් එකේ වටිනාකම ණය මුදලට වඩා වැඩි උනොත් ඒක අපි ගෙවිය යුතුද

    • @dilshangeek1975
      @dilshangeek1975 2 หลายเดือนก่อน

      නෑ

    • @Yasas_Amarasinghe
      @Yasas_Amarasinghe 2 หลายเดือนก่อน

      Nah. 28 Lakhs degree ekak 8 Lakhs igena ganna puluwan. Interest free kiyanne ekata

  • @IDANRA-9904
    @IDANRA-9904 2 หลายเดือนก่อน

    Mekata apply karanne kohomada hari video ekak nadda kaurut danna

  • @induwarabalasooriya4909
    @induwarabalasooriya4909 หลายเดือนก่อน

    2023 Batch එකටත් loan එක දෙයි නේද?(9වෙනි කණ්ඩායම)

  • @dinudinu-q1e
    @dinudinu-q1e 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති මේ කැපවීමට..2nd part එකත් දාන්නෙ අයියේ💜

  • @MohamedHifras
    @MohamedHifras 2 หลายเดือนก่อน

    Kuli gedharaayata lebeydha?

  • @RuweeshaSenavirathna-wh9gg
    @RuweeshaSenavirathna-wh9gg 2 หลายเดือนก่อน

    2023 results eken apply karanna berida

  • @SanduniApsara-u2t
    @SanduniApsara-u2t หลายเดือนก่อน +1

    Mt ol English B thye al English liwwe nh mt loan ekt apply krnn brid😢

  • @ThanujaWanelage
    @ThanujaWanelage 2 หลายเดือนก่อน

    Campus walata ganna kochchara kal yayda

  • @Gifted....8-p3p
    @Gifted....8-p3p หลายเดือนก่อน +1

    Campus aawa ekkenekta illanna barida loan ekata?

  • @sayurangisameekshanee
    @sayurangisameekshanee 2 หลายเดือนก่อน +1

    අනේ මගේ 2022 රිසාල්ට් එකට වඩා 2023 රිසාල්ට් එක හොදයි... මට 23 රිසාල්ට් එකෙන් ඇප්ලයි කරන්න් බැරිද...

  • @bestofme7
    @bestofme7 17 วันที่ผ่านมา +1

    දැන් බෑද ඇප්ලයී කරන්න

    • @MudithEkanayake
      @MudithEkanayake  6 วันที่ผ่านมา

      @@bestofme7 dn baa ilaga paara ekata call karai Jan Feb wala

  • @indikavidanapathirana8051
    @indikavidanapathirana8051 2 หลายเดือนก่อน +5

    සිසු අත් පොත ගන්නේ කෙසේද

    • @lopez7077
      @lopez7077 2 หลายเดือนก่อน

      Description eke thyn sites check krnn

    • @hiuranthiwijesekara
      @hiuranthiwijesekara 2 หลายเดือนก่อน

      ​@@lopez7077 eke enne nhne...page not found kiyaal vatenavane

  • @thilina4357
    @thilina4357 4 วันที่ผ่านมา

    sliit ekata lon denne nadda

  • @PABALIYANAGE-l8n
    @PABALIYANAGE-l8n 2 หลายเดือนก่อน +1

    2022 result 1 t wd 2023 result 1 hondai. Eken apply krnn next yr wenkn bln inn ond

    • @MudithEkanayake
      @MudithEkanayake  2 หลายเดือนก่อน

      Next year January kiyala danata kiyala thiyenne. Kohoma weida danne naa eth. Danata January.

    • @SaubhagyaMdhubhashini
      @SaubhagyaMdhubhashini 29 วันที่ผ่านมา +1

      Sir mata cc 2024 AL mata puluvand apply karann ...please reply sir​@@MudithEkanayake

    • @MudithEkanayake
      @MudithEkanayake  29 วันที่ผ่านมา

      @@SaubhagyaMdhubhashini passes 3k thiyenna ona apply karanna nam.

  • @lokatharanaya7744
    @lokatharanaya7744 2 หลายเดือนก่อน +1

    අයියෙ මොකක් හරි private මුදල්වලින් ඩිග්රි එකක් කරනවනම් හරි රෙජිස්ටර් වෙලා ඉන්නවනම් බෑ කියල තියෙනවනෙ japura external කරන කෙනෙකුට ඇප්ලයි කරන්න බැරිද🤔

    • @Yasiruravinath-p1y
      @Yasiruravinath-p1y 2 หลายเดือนก่อน +1

      eka prashnayak na japura external ekata

    • @lokatharanaya7744
      @lokatharanaya7744 2 หลายเดือนก่อน

      @@Yasiruravinath-p1y thanks 😍

  • @dinudinu-q1e
    @dinudinu-q1e 2 หลายเดือนก่อน

    Thank you ayye💜

  • @Pabodamadhumali
    @Pabodamadhumali 2 หลายเดือนก่อน +1

    ණය මුදලට වඩා කොස් එකෙ ගාන වැඩි උනොත් ඉතුරු ටික අපි ගෙවන්න ඔනෙද

    • @gishanisavindhya
      @gishanisavindhya 2 หลายเดือนก่อน

      නෑ

    • @thilina4357
      @thilina4357 4 วันที่ผ่านมา

      Sliit ekata denne nadda lon eka​@@gishanisavindhya

  • @kasunbandara3590
    @kasunbandara3590 2 หลายเดือนก่อน

    Thank u aiye ❤

  • @shehanshehan575
    @shehanshehan575 2 หลายเดือนก่อน +1

    මන් ගිය වර ලෝන් එක ඇප්ලයි කරා. මට ආවෙ SLTC එක. නමුත් මට රෙජිටර් වෙන්න යන්න බැරි උනා. මේ පාර ආයි ඇප්ලයි කරන්න පුළුවන් ද?

    • @kasun441
      @kasun441 หลายเดือนก่อน +1

      Oya kiweniytd sltc ek demme.mkdd digree ek apu

    • @shehanshehan575
      @shehanshehan575 หลายเดือนก่อน +1

      @@kasun441 මම ගිය පාර දැම්මෙ මචන්. ආර්ථික ප්‍රශ්න වැඩි උනා රෙජිස්ටර් වෙන්න කැම්පස් එකට එන්න කියද්දී. කන්න වත් සල්ලි තිබ්බෙ නෑ හරියට. ඒ නිසා ගියෙ නෑ.
      ඒත් මං මේ වෙද්දි සල්ලි ප්‍රමාණයක් හොයන් ඉන්නවා. මට ආයි දාන්න පුළුවන් ද බැරිද කියලයි දැන ගන්න ඕනි

  • @kavinduthiwanka4613
    @kavinduthiwanka4613 หลายเดือนก่อน

    KDU වලට ගන්න පුලුවන් ද මේ loan එක

  • @TekshaniEdirisinghe9402
    @TekshaniEdirisinghe9402 2 หลายเดือนก่อน +4

    😇❤✨️

  • @KMCeducation6738
    @KMCeducation6738 2 หลายเดือนก่อน

    Mage 2022 result ekata wada 2023 result eka hodai mata 2023 result eken apply karanna baridha

  • @DarshanaPramuditha-dz7vq
    @DarshanaPramuditha-dz7vq หลายเดือนก่อน

    Interview eke monada apen ahanne

  • @RuweeshaSenavirathna-wh9gg
    @RuweeshaSenavirathna-wh9gg 2 หลายเดือนก่อน +1

    Open university eke degree ekakta register wela innwa nm berida ethkot apply karanna

    • @yeshi-pw3gz
      @yeshi-pw3gz 2 หลายเดือนก่อน

      Oya mona degree ekatada register wela inne

    • @RuweeshaSenavirathna-wh9gg
      @RuweeshaSenavirathna-wh9gg 2 หลายเดือนก่อน +1

      @@yeshi-pw3gz management ekt apply krl inne. Thama selection test eka thibune nh

    • @Kavindaya-i9h
      @Kavindaya-i9h หลายเดือนก่อน

      Math apply kara thama selection test eka liuwe ne mekata eka awuld

  • @ChathuPerera257
    @ChathuPerera257 2 หลายเดือนก่อน

    Mee guide booke eke thiyena degrees walata withrda apply krnna puluwan,mn krnna aasa degree eka methna ne nsbm ekee,

    • @chathuradilshan4689
      @chathuradilshan4689 2 หลายเดือนก่อน

      Guide book eke thiynw ewt withryi

    • @ChathuPerera257
      @ChathuPerera257 2 หลายเดือนก่อน

      @@chathuradilshan4689 hri thank u so much sir reply ekta ❤️

  • @supuniudugama1630
    @supuniudugama1630 2 หลายเดือนก่อน

    Register wenna yaddi registration fail try again kiyala watenawane godak parak e ai ekata mokada kranna ona kiyala danna kenek kiyannako

    • @IDANRA-9904
      @IDANRA-9904 2 หลายเดือนก่อน

      Matat oka una password eka gahuwata yanna be sis.ane manda Mk kiyala

  • @ThisaruSandagomi
    @ThisaruSandagomi หลายเดือนก่อน

    2022 al karala fail . 2023 karala pass. Ethakota aply karanna baida

  • @nimsirathnasinghe8353
    @nimsirathnasinghe8353 2 หลายเดือนก่อน

    23 ayata loan eka enna kochchara kal ynwd

  • @priyankarathnayaka-xm5tm
    @priyankarathnayaka-xm5tm 2 หลายเดือนก่อน

  • @Pabodamadhumali
    @Pabodamadhumali 2 หลายเดือนก่อน

    ගොඩක් අය කියනව ඔලෙවල් english විතරක් මදි අනිවාර්යයෙන්ම එලවල් english පාස් වෙලා තියෙන්නෙ ඔනෙ කියල එලවල් english නැතිනම් ලොන් එක පාස් වෙන්නෙ නැති වෙයිද 🥺 අනෙ දන්න කෙනෙක් කියන්නකො ලොකු උදව්වක්

    • @vonarasaneli
      @vonarasaneli 2 หลายเดือนก่อน

      Ehem dyk nh dr.degree ek anuwa wens wenw ek

    • @chamalkanethmini911
      @chamalkanethmini911 หลายเดือนก่อน

      Matath danagannn one😢

  • @editinglab6021
    @editinglab6021 หลายเดือนก่อน

    2023 A/L karapu ayata kwdd puluwn wenne

  • @shanushaekanayake
    @shanushaekanayake 2 หลายเดือนก่อน

    Register wenna giyama registration failed kiyl enawa. sign wenn giyam login failed kiyl enawa forget password dunnama email index nic waradi kiyl enawa. 😢😢

    • @IDANRA-9904
      @IDANRA-9904 2 หลายเดือนก่อน

      Yanna be neda kohoma karat

  • @dk023
    @dk023 2 หลายเดือนก่อน

    ❤🔥

  • @chathurangabandara1105
    @chathurangabandara1105 2 หลายเดือนก่อน

    ❤❤

  • @SHEYSDIARY219
    @SHEYSDIARY219 2 หลายเดือนก่อน +1

    බාහිර උපාධියක් කරමින් ඉන්න කෙනෙක්ට මේ ලෝන් එක ගන්න බැරි ද ?

  • @SithijaWickckramasingha
    @SithijaWickckramasingha 2 หลายเดือนก่อน

    Can I apply this program? Because I did A/l in 2023.
    Please tell me about it 🙏

    • @lakshak.1293
      @lakshak.1293 2 หลายเดือนก่อน

      Nope..not yet..this is only for the students who did their als in 2020/21/22..u have to wait for 9th intake.

  • @saninduumayanga2784
    @saninduumayanga2784 2 หลายเดือนก่อน

    මොරටු bit එකට register වෙලා ඉන්නවනම් මේකට apply කරන්න පුලුවන් ද?

    • @pradeepkumara7115
      @pradeepkumara7115 2 หลายเดือนก่อน

      Mmat sliate ekta registration wela inne aulk weida dnne

    • @chamilasandaruwanfernando1256
      @chamilasandaruwanfernando1256 2 หลายเดือนก่อน

      ​@@pradeepkumara7115 math ehemai mokada karana oni ekata

    • @chathuradilshan4689
      @chathuradilshan4689 2 หลายเดือนก่อน

      ​@@pradeepkumara7115anek video eke nam thiynne register nam bh kiyl blnn

  • @chandanawee
    @chandanawee 2 หลายเดือนก่อน +5

    දේශපාලන වෙනසක් සිදු උනොත් 2019 දී වගේ මේ ණය යෝජනා ක්‍රමය අත්හිටුවයිද?

    • @gowentlk3404
      @gowentlk3404 2 หลายเดือนก่อน +1

      කියන්නකෝ

    • @TharushikaChathumini-lh5xh
      @TharushikaChathumini-lh5xh 2 หลายเดือนก่อน

      එක තමා එහෙම උනොත් ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ

    • @erandiesayumika1813
      @erandiesayumika1813 2 หลายเดือนก่อน

      එහෙම වෙයි ද 🥺

    • @TharushikaChathumini-lh5xh
      @TharushikaChathumini-lh5xh 2 หลายเดือนก่อน

      @@erandiesayumika1813 kiyanna bh neda mona veyida danne nh ne 😓

    • @chathurangabandara1105
      @chathurangabandara1105 2 หลายเดือนก่อน

      මේක දැනට ආන්ඩු දෙකක් යටතේ දීලා තියනවා ඒ නිසා ගැටලුවක් වෙයි කියලා.මන්නම් හිතන් නෑ

  • @SamaPeries
    @SamaPeries 2 หลายเดือนก่อน

    🫶thankyou so much

  • @chandanaadhikari1496
    @chandanaadhikari1496 2 หลายเดือนก่อน

    Hnd inn kenek t apply krnn puluwn d

    • @mathhub6453
      @mathhub6453 หลายเดือนก่อน

      Matath dana gann ona eka

  • @notto45336
    @notto45336 2 หลายเดือนก่อน +3

    English fail අයටත් foundation course එකක් කරලා හරි මෙක කරන්න දෙන්න කෝ

  • @lktrending
    @lktrending 2 หลายเดือนก่อน

    Full time nathuwa karanna barida 😢

  • @Himal-o1b
    @Himal-o1b 2 หลายเดือนก่อน

    ❤️‍🔥🍃

  • @chamindasudath171
    @chamindasudath171 หลายเดือนก่อน

    රජයේ විශ්වවිද්‍යාලය ඉගෙනුම ලබන සිසුන්ට ණය මුදලක් ලබා ගත හැකිද ..

  • @notto45336
    @notto45336 2 หลายเดือนก่อน +2

    English fail අයගේ වගකීමක් නැද්ද එතකොට රජයට

    • @Game_space777
      @Game_space777 2 หลายเดือนก่อน +2

      ෆෙල් නන් ආය ලියලා පාස් වෙන්ඩ ගොන් කතා නොකියා

    • @Kavishka99
      @Kavishka99 2 หลายเดือนก่อน

      Fail nm aye AL karahn.

  • @Pabodamadhumali
    @Pabodamadhumali 2 หลายเดือนก่อน +1

    මගෙ 2022 පොදු පරීක්ෂණ ලකුනු 28 මන් ආයෙ 2023 පොදු පරීක්ෂණ විතරක් ලීවා එකෙදි ලකුනු 34 ක් තියෙනවා අනෙ මන් ඇප්ලයි කරද්දි එක අවුලක් වෙයිද

    • @Yasas_Amarasinghe
      @Yasas_Amarasinghe 2 หลายเดือนก่อน +1

      Ow. common general test ekata wadima marks thiyena awurudda danna oone.

  • @isurangadilshan7828
    @isurangadilshan7828 2 หลายเดือนก่อน +1

    O/L A/L English Fail
    A/L CSS තියනව
    English කතාකරන්න ඉගනගන්න අව්ලකුත් නැ.හොදට තේරෙනව
    මට මේකට Apply කරන්න බැරිද😓
    මේක මිස් උනොත් ලොකු කාලයක් ආය බලන් ඉන්න වෙනව😓😓😓

    • @chathuwathsala477
      @chathuwathsala477 2 หลายเดือนก่อน

      Anee mtt කියන්නකෝ o /l a /l english fail 😔mk berid

    • @notto45336
      @notto45336 2 หลายเดือนก่อน

      O/l A/l English fail නම් බැ

    • @notto45336
      @notto45336 2 หลายเดือนก่อน

      මටත් ඔය result ඒක තමයි

    • @notto45336
      @notto45336 2 หลายเดือนก่อน

      ​@@chathuwathsala477බැ

    • @isurangadilshan7828
      @isurangadilshan7828 2 หลายเดือนก่อน

      @@notto45336 ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නෙ ඉතින්😓

  • @kavinduprabhath384
    @kavinduprabhath384 2 หลายเดือนก่อน +1

    මොනම හෝ private campus එකක diploma එකකට register වෙලා හිටියොත් මේක කරන්න බැරිද , anyone please help 😟

    • @chathurangabandara1105
      @chathurangabandara1105 2 หลายเดือนก่อน +1

      ඔයා ඒ diploma eken ayin wela onenm mekata apply karanna puluwan.interview ekedi original leaving eka one

    • @Yasiruravinath-p1y
      @Yasiruravinath-p1y 2 หลายเดือนก่อน

      guide ekata anuwa loan scheme
      eke thiyana campus walin vitharayi pvt ewagen prashnayak wenne

    • @kavinduprabhath384
      @kavinduprabhath384 2 หลายเดือนก่อน

      ​@@chathurangabandara1105Thank you ❤️🙏

    • @kavinduprabhath384
      @kavinduprabhath384 2 หลายเดือนก่อน

      ​@@Yasiruravinath-p1ythank you ❤️🙏

  • @notto45336
    @notto45336 2 หลายเดือนก่อน +3

    English fail අයට මෙක කරන්න දෙන්නේ නැ ඒක අසාධාරණයයි රාජ්‍ය විශ්ව විද්‍යාල වලට එහෙම බලන්නේ නැ

    • @chamilalakshmi3407
      @chamilalakshmi3407 2 หลายเดือนก่อน

      English නැතුව ඉගෙන ගන්න අමාරුයි එකයි දෙන්නැත්තෙ

    • @thisun5424
      @thisun5424 หลายเดือนก่อน

      english pass weynko modayekd uba,english ntuw bane

  • @chanux4510
    @chanux4510 2 หลายเดือนก่อน

    Thank u aiyee ❤

  • @ThimilaReshani
    @ThimilaReshani 2 หลายเดือนก่อน

  • @warunaheshan178
    @warunaheshan178 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sayurangisameekshanee
    @sayurangisameekshanee 2 หลายเดือนก่อน +3

    අනේ මගේ 2022 රිසාල්ට් එකට වඩා 2023 රිසාල්ට් එක හොදයි... මට 23 රිසාල්ට් එකෙන් ඇප්ලයි කරන්න් බැරිද...

  • @ArtwithSavi
    @ArtwithSavi 2 หลายเดือนก่อน

  • @piyumi234
    @piyumi234 2 หลายเดือนก่อน

    ❤❤

  • @sayurangisameekshanee
    @sayurangisameekshanee 2 หลายเดือนก่อน +1

    අනේ මගේ 2022 රිසාල්ට් එකට වඩා 2023 රිසාල්ට් එක හොදයි... මට 23 රිසාල්ට් එකෙන් ඇප්ලයි කරන්න් බැරිද...

    • @nethminijayarathna133
      @nethminijayarathna133 2 หลายเดือนก่อน

      Eken apply kranna puluwan ne 9 weni intake ekedi , me sare 20,21,22 witharai

  • @hansamalianupama6685
    @hansamalianupama6685 2 หลายเดือนก่อน

  • @sayurangisameekshanee
    @sayurangisameekshanee 2 หลายเดือนก่อน +1

    අනේ මගේ 2022 රිසාල්ට් එකට වඩා 2023 රිසාල්ට් එක හොදයි... මට 23 රිසාල්ට් එකෙන් ඇප්ලයි කරන්න් බැරිද...

  • @NipuniJayawardhana-in5qf
    @NipuniJayawardhana-in5qf 2 หลายเดือนก่อน

  • @hash7465
    @hash7465 2 หลายเดือนก่อน

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 หลายเดือนก่อน