@ mama nam Sachin ge fan kenek une KDAT balala .. passe Jaanu, Paradeese, prema rasthiyaduwa.. eyage dramas okkoma balanava.. ekin eka wenas.. eyage look ekath wenas.. anika mama godaakma kamathi eyage es dekata.. harima hegum bara es dekak thiyenne🥰🥰
දෙමවුපියන් අහිමිවූ සුවහසක් මල් කැකුලු අකලට පර නොවී විකසිත වේවා🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මේ වගේ හැමදාම වගීශ පාරමී love seen දෙන්න❤❤
බෑ😕
Hmm😊❤
❤❤😊😊
සචින් & රොෂෙල් එකට දාලා Film එකක් කරනවනන් හිට් එකක් වෙයි අනිවාර්යයෙන්
අනික සචින් ගොඩක් ගැලපෙන්නෙත් film Industry එකට මගෙ අදහස ☺️❤
@@slvib ou bn thama akina sachinga aliyat awa fillm aka loku hit akak una na roshel aka anvanam ithin supiriyak wai
Ow.. 💯👌🏽
❤❤❤❤❤😊😊😊😊
Yes ❤
ආලියා හරිම ලස්සනයි ❤❤❤ සිහින ❤ආලියා ඒ දෙන්නගේ ආදරේත් මාරම ලස්සනයි
Sirwtma hithta denewa mth ohm adaryk tbila ada marry krla inne mt mthk wenma mge attite e denwa dakkma ❤️ kthwe lssnma denna
කතාව ආවසාන වනතෙක් වගීෂගෙයි ❤පාරමී ගෙයි ආදරය තියන්න. මොන දේකටවත් ඒ දෙන්නා වෙන් කරන්න එපා ❤❤
හම්මේ ඉතිම්..වගීශ කෝම හරි පාරමීව කිස් කරනකම් මං ආසාවෙන් බලන් හිටියෙ 😍❤️
පාරමි මගෙ 😑
@@amiladissanayake8817 deno ubt 😂
❤❤❤😊😊😊
😊
අංජුලා ගේ ගමන ඒහිනාව😂😂😂😂පිස්සු හැදෙනවෝ මල්ලිකෝ😂😂❤❤❤👍💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹
ආමාලි❤අමිල❤සෙට්❤උනා💞💞💞💞💞💞💞💞💞💞💞
Hm
Sira. Very athal❤❤❤. Ful joliye inne couple eka. Mona unath e family ekanam teledrama ekata unath dekkamath apitath sathutui❤❤❤
මේ වගේ ලස්සන අහිංසක පිවිතුරු ආදරයක් හ්මෝටම ලබේවා ..අහිමි නොවේවා ...❤️🔥❤️🩹❤️🔥❤️🩹❤️🔥❤️🩹
පාරමිගේ ගවුම ලස්සනයි ❤️
පාරමීගෙ එක් එක් අවස්තාවල හැගීම් ප්‍රකාෂය හරිම තාත්විකයි ,දුක,සතුට ,ක්ලැජ්ජාව
පාරමියි වගිෂගෙයි hamadama කොටස් බලන්න ආස අය කො❤❤❤❤
❤❤
අනේ පාරමියෝ ඔයා ඒ ගැන හිතලා වද වෙන්න එපා. අපට දුකයි අප්පා ඔය දෙන්න තමයි ඔයාගේ අම්මයි තාත්තයි . ඒ ගැන හිතලා සතුටු වෙන්න. අපටත් දුකයි අප්පා ඔයාගේ ඔය සීන් එක ගැන. ඔයා හරිම අහිංසකයි පාරමියෝ
අනේ ඒ ආදරේට ලෝබ හිතෙනවා❤
Hmm🥺❤️
අනේ ඒ ආදරේ.
පුදුම ලස්සන ගැලපීමක් අනේ. පොෂ් විදියටත් ගැලෙපෙනවා. අහිංසක කපල් එකක් විදියටත් ගැලපෙනවා. රජ කාලේ ලුක් එකත් මැච් වෙයි අනේ. අද වගීෂ කිව්ව දේවල්. ලස්සනයි ඔය දෙන්නයි ඒ ආදරෙයි.
මම සිකුරාදාට තමයි සතියෙම ඒවා බලන්නේ. අනේ මේ සතියම පුදුම ලස්සනයි
ගොඩක් ආදරේයි පාරමී වගීෂ
4:35 🤭😍 අම්මෝ වගීෂ කිස් එකක් දුන්නා ,පාරමී&වගීෂ fav on screen couple ❤
❤❤❤😊😊😊
කාලෙකින් සිහිනගෙයි ආලියාගෙයි සීන් එකක් ❤❤
පාරමිගෙ ලස්සන act එක සුපිරි දැනෙන්නම කතා කරන විදිය 🥹💗
@@ImalTharusha-f5o ai wagisha ❤️
@@JanithMadushan-q5h Hm 💗
රොෂෙල් සචින් chemistry එක superb.මේ දෙන්නම කා එක්ක act කරත් ඒ chemistry hit වෙනවා.අන්න ඒනිසා තමයි දරාගන්න බැරිව සමහර අය ඔය මඩ ගහන්න ඇවිල්ල තියෙන්නෙ.😅
Hariyata hari💯👌🏽❤️
වගී❤පාරමීගේ ආදරයට ඊරිසියා හිතෙනවා
හැමදාම වගීෂ පාරමී කොටස් ඕන❤❤❤❤
Wageesha ❤ Paramita ආදරෙ අය කෝ බලමු😚
කොස්තා ඇත්තටම කෙට්ටු වෙලා වගේ😂😂
😂😂Ou
පාරමීටයි ❤ වගීශටයි දෙන්නටම- දෙන්නවම සනසන්න තමයි තියෙන්නේ , ඒවගේම වැටෙන්නේ නැතුව ජීවිතේ දිනන්න තමයි තියෙන්නේ 🤘
❤
ආලියා❤සිහින
පාරමී❤වගීෂ
😍❤️🔥
පාරමීගේ අම්මා තාත්තා නන්ගී ඒ පවුල පුදුමාකාර ලස්සනයි.. ලස්සනට ඇඩ් කරනවා... ❤❤
Parami & Wageesha ❤🥺
❤❤
පාරමි වගීෂ ❤🥰
My fav ❤️🥺
අනේ ලස්සන කතාව .මැද දි අනවශ්‍ය කැලි දාලා කතාව වෙනස් කරන්න එපා.❤❤❤❤❤❤❤
වගීශ ❤️ පාරමී..
සිහින ❤️ ආලියා...
මේ දෙන්නා පුදුම ලස්සනයි එකට ඉන්නකොට.❤
වගීෂ කියපු දේවල්❤ පුදුම ලස්සනයි මේ චරිත දෙක. වගිෂ හරි අනාත කියන වචනෙම වැරදියි. ලංකාවේ තමයි ඕවා කියා කියා රිද්දන්නේ. දියුණු ලෝකේ එහෙම නෑ . මම දන්න මනුස්සයෙක් ඉන්නවා ගේ ළඟ හොඳ ඉස්කෝලෙට ළමයි යවන්න අකමැතියි. එතන ළඟ ළමා නිවාසේ ඉන්න ළමයි ඒ ඉස්කෝලෙට එනවා කියලා. ඇහුවොත් ආගම දහමමම්යි කටේ. ඕවා වෙනස් විය යුතු දේවල්. කවදා වෙනස් වෙයිද.💔
Ane roselege dress harima lassanai ❤❤
ඔව් අනේ ❤️
අද නම් පාරමී වගීෂයි ආලියායි සිහිනයි කපල් දෙකම ඉන්නවා😊❤
පාරමී වගී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ මං හරිම ආසාවෙන් බලන්නේ මේ නාට්‍යය
ඔන්න යන්තම් වගීෂ පාරමී ට kiss එකකුත් දුන්න❤😍
❤
වගිෂට ඇත්තටම ගැලපෙන්නෙත් පාරමි තමයි
සදුදා කොටස බලනකන් ඉවසිල්ලක් නැත්තේ මට විතරද 😐😒
මමත් පාරමී වගේ 😢😢 මේ කතාවක් ඒත් මගෙ ඇත්ත කතාව පාරමීව හදාගත් අම්මා තාත්තා නංගී ආදරෙ යි ඒත් මට කවුරුත්ම නෑ 😢😢
🥺🥺
Mokakda une
දුක් වෙන්න එපා සසරේ අපි කරපු පින් පවි අපෙ පසුපසින් එනවා සතුටින් ඉන්න ❤❤❤❤
@@anju앙추අමිමො ඔපේ
Ane😢
රොශෙල් ඔයා මේවගෙ ඩ්‍රාමා මේ වගේ චැනල් තෝරගන්න . දෙරනෙ සීනි බෝල නැතුව
Eknm aththa
එයා දැන් දෙරණෙ එක drama එකකවත් නෑ අනේ.නිකිණි කුසුම් එකෙනුත් අයින්වෙලා
සිරා❤❤❤😊😊😊
දෙවියෝ ගැලපෙන්න මවලා සමාවේයං දුෂි ❤❤❤😊😊😊
මේ පාර සචින්ට සම්මානයක් අරන් දෙමු guys ❤️❤️❤️
❤
ඇයි රොෂෙල්ට😊
❤❤❤😊😊😊
ඩාලින් රොශෙල්, 4:35 මේ වගේ scene බලන්න හරි අමාරුයි මැණිකේ 😟😬☠️
Ammooh 😂💔
This time popular actor & actress Sachin & Roshel ❤
Mage paramee wagee
Adarei Adarei Adarei ❤❤❤
Sachin best actor ❤❤🎉🎉
❤❤
❤❤❤❤❤❤
Ehema kiyann behe neh😂. Nice acting kiyala kiynn puluwan. Eth talent eka penna act krnn hoda character ekak lebenna one. ❤
Heart felt dialogue. Dennama ekama bottuwelu❤❤❤
Roshel & Sachin perfect match
Beautiful couple ❤
I'm addicted to this drama.❤
❣️ පාරමි ❣️ වගීෂ ❣️
මරු ගැහිල්ල ජාතක කතාවලට 😂😂
Me wageesha parami ekata innawa pushpaya dakinakan iwasillak naa❤😅
ඊලඟ film එක රජ කතාවක් වුනොත් ලස්සනට තියෙයි. Roshel duwa රාජකුමාරි😍 sachin putha කුමාරයා😍
Woooow sachin ❤ Roshel ❤️❤️❤️❤️
අන්න කතා ප්‍රධාන චරිත දෙකේ කොටස් වැඩියෙන් දෙනවා එකට අනිත් ඒවා 😂😂😂😂
යකු මල්ලිකාගේ පැද්දිල්ල පාරමිගේවත් නන්ගිගේත් නෑනේ එහෙම පැද්දීල්ලක් 😂😝♥
අනෙ රවීන් අයියගෙයි යොහානි අක්කිගෙයි කොටස් ශෝයි ❤❤
Wagiyatai paramiyatai adare aya like 50k damu ❤
Athathama ma danna hodata maca wanawa❤
අනේ මේ දෙන්නගෙ ආදරේ හරීම ලස්සනයි නේද යාලුවනේ❤1:43
Ow❤
Paràmi❤wagisha❤Aliya..❤❤
Aliya ❤️sihina
Sachinge acting nm atthatama harima quality
Eyage face Fetus niyamai
Hemaltath wada eya films walata maru
Ow❤
4:33 ❤
මොකද ඔයා එක පාරක් කිව්ව නම්
❤❤
සිහින මරැ❤❤
Man asama kathawa❤
අප්පෝ පුෂ්පයා මෙහෙටත් රින්ගන්න ඇවිත්. තියපු ගින්න ඇවිලිලාද බලන්න එන්න ඇත්තේ 🙄
හෙණ්ඩුවක් තියාගෙන අලියෙක්ට කන්න දෙන්න කතාව 😂😂
ඇත්තටම සචින්ට ගැලපෙන්නේ රොශෙල්ව❤❤❤❤❤
Ammo saduda episode ek balankm iwasillk na ❤
වගීෂගෙන් පාරමීට kiss එකක්. පාරමී නම් කලින් kiss එකක් දුන්නනේ film එකේදී❤
❤❤
2 ක් ම දුන්නා නේ
@@umejasanmini5993 Parami 2k dunna , Wageeshath dunna film ekedi… ☺️☺️
වගීෂත් දුන්නා film එකේ end එකේදි
Paww.amila.aya.akathuwai❤❤❤❤
Monday idan thama prashna patan ganne😢 ane Wageesha❤Paramita kisima karadarayak prashnayak wenna epa🥺 me sathiye mechchara lassanata dheela next week adanna weida danne😢
Wageesha❤Parami
ඔව් ඉතින් සතියක් හොඳට තිබ්බොත් සතියක් එපාවෙනවා😪
@ 🥲🥲
Niyamai ane hamadamath wage adath kathawa❤❤❤
Aliya sihina❤️ maru ane
My fav couple ❤parami ❤ wageesha❤😮🎉🎉🫂
❤
Amilata happy ada ❤️
Roshel ❤️🥺
සිහින මරු
11:31 දාබරේ මරු කතාව😅😅
දැන් "මොකද ඔයා" නෑ නේ,,,,,? 😢😢😢 දානකොට ඕනවට වැඩියී නැතී වෙලාවට නෑ,,,,😅
Ek thmai kattiy benpu nisa ain kralama dalada kohed
@@Pramudi-t2w ඔව්😅පාරමීගෙ ඇඳුම්වලටත් කට්ටිය එක එක ඒවා කිව්වනෙ.ඒවත් වෙනස් කරලා.මොනා උනත් ප්රේක්ෂකයො ඉල්ලන විදියට මෙයාලා කතාව ගෙනියන්නෙ.ඒක හොඳයි නැත්නම් ජානු වගේ කරාවි මේකත්.හැමෝම කියන්නෙ මේක ජානු වගේ කරන්නෙපා කියලනෙ.ඒනිසා මේක හාන්නැතිවෙයි කියලා හිතෙනවා
🎉🎉🎉🎉
@meow123-p3z ow ned e unt pramai adpu widihanm lassnai hbai
Ane ada kotasanam marama lassanai❤❤❤❤
Parami and wageesha
කපල් එක සුපර්
අමිල hoda ළමයෙක් ❤
සුදු මහත්තයා එනකම් බලාගෙන ඉන්න මං❤😂
Amila, Amali ❤️❤️🌹🥀💐⭐⭐
ඉනිමෙ ෆෑන් කෙනෙක් comment section එකට රිංගලා හානවා දැක්කද 🤮😝
Eka ekkenage taste eka, choice eka wenas, eyala vage ayata reply nokara inna eka thamai hodama de.. Kaalakarayegge value eka sammana valin maninna ba.. minissunta denena deyak thiyenava.. kochchara actors la hitiyath matanam feelings, expressions, on screen chemistry gaththama Sachin idiriyenma innava.. eyata hamba wena female co-star kawuru unath eya eyage wede niyemeta karanava.. ❤ Rochel ge mama balana first drama eka meka.. eyatath honda aanagathayak thiyenava❤
පිස්සෙක්🥴🥴
@@madu_87 මන් රොෂෙල්ගෙ ෆෑන් කෙනෙක් උනත් සචින්ගෙ KDAT,ජානු දෙකම බලලා තියෙනවා.KDAT පටන් ගන්න ඇඩ් දාද්දි මට හිතුනෙ ශලනි එක්ක මොකටද සචින්ව අරගෙන තියෙන්නෙ කියලා.ඒත් ඒක බලනකොට තමයි තේරුනේ අලුත් උනත් සචින් හොඳට රඟපානවානෙ කියලා.ඊටකලින් අහස් මාලිගා එකෙත් හිටියනෙ.රොෂෙල්ට නම් ඉනිම බලපු කාලෙ ඉඳන් තමයි ආස උනේ.😊
@ mama nam Sachin ge fan kenek une KDAT balala .. passe Jaanu, Paradeese, prema rasthiyaduwa.. eyage dramas okkoma balanava.. ekin eka wenas.. eyage look ekath wenas.. anika mama godaakma kamathi eyage es dekata.. harima hegum bara es dekak thiyenne🥰🥰
Me kathawe paramita keamathi aya koo
Ane sudu mahaththaya ❤❤
Sihina😚♥️
සදූදා සුපිරි කොටස
අමිල පව්😢
very nice❤
Adee saduda😢😢❤❤
ලකි මුදලාලි වෙන්න බැරිද මෙයාලාගේ ජිවිත වෙනස් කරේ
Ow eya thamai 😳
Ewage@@madu_87
Manjulaga.aktin.sooy❤❤❤❤
Amila pau ane 😌
Labana. Sathiyeda. Patiya
Sihina aliya love story eka digatama onii
Wow
පුෂ්පෙ එනකොට එන හුව මරු හරියට වෙල්යාය කෙලවරින් එන නරිහුව වගේ 🤣🤣🤣🤣