ඔබේ නිවසේ අඳුරු බලවේග ක්‍රියාත්මකද | හඳුනාගැනීමට ක්‍රම3ක් ඇත්කඳුරේ හිමි | Ethkandure Sumanasara himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 104

  • @BadraUdeni
    @BadraUdeni 10 วันที่ผ่านมา +2

    ජනතාවට දැනුම බෙදාදෙන අර්ථවත් වැඩසටහනට දායක කර ගැනීම පිළිබඳ මාගේ හදපිරි ස්තුතිය

    • @sarasitv687
      @sarasitv687 8 วันที่ผ่านมา

      Budusaranai

  • @nirmaligajanayake1999
    @nirmaligajanayake1999 2 หลายเดือนก่อน +10

    දහම් කරුණු,කාරණා උපයෝගී කරගනිමින් ඉතා වැදගත් දැනුවත් කිරීමක් සහිත
    සාකච්ඡාවක්.
    අපෙ හාමුදුරුවනේ ..
    බෙහෙවින්ම ගොඩක් පිං ඔබවහන්සේට ...
    බුදුසරණයි !!!
    දෙවිපිහිටයි!!!
    💐🙏🙏🙏💐

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Budusaranai

    • @HariAdahas
      @HariAdahas 23 วันที่ผ่านมา

      යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර කර ඉන්න අය හාමුදුරුවරු නෙවෙයි
      මම දන්නා කෙනෙක් කිවුව මේ සුමනසාර කියන මේ කෙනාගේ පන්සලේ හයියෙන් පිරිත් සින්දු ආදිය දාන නිසා පුදුම කරදරයක්ලු තියෙන්නේ
      වටේ මිනිස්සු මේ පුද්ගලයා ගැන දන්නා නිසා පන්සලටවත් යන්නේ නැතිලු
      බෞද්ධයෝ ඉන්නවනම් මේ වගේ අය පස්සේ යන්නේ නෑ

    • @NimalSarath-j9r
      @NimalSarath-j9r 16 วันที่ผ่านมา +1

      පින් අපේ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 11 วันที่ผ่านมา +1

      Budusaranai ​@@NimalSarath-j9r

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🏻🙏🏻🙏🏻

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 13 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 13 วันที่ผ่านมา

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 วันที่ผ่านมา

      Budusaranai

  • @RenushiRenushi-r9u
    @RenushiRenushi-r9u 6 วันที่ผ่านมา +1

    මේ ස්වාමීන් වහන්ස කියන කතාව ඇත්ත දවසක් මම පිරිත් දාලා රෑ නිදා ගත්තේ 12පහු වෙනකොට මට පිරිත් හඩත් එක්කම ඇගට පුදුම වෙනසක් දැනුනේ මම නිදා ගෙන හිටියත් සිද්ද වෙන දේවල් මට දැනුනා ඒක හීනයක් වගේ අඩ නින්දේදී මට දැනුනේ මුලින් ඇග දැවිල්ල වගේ ඇවිත් ඇගේ ඇතුලේ යමක් දගලනවා වගේ දැනුනා පස්සේ මගේ මහපට ඇගිල්ලේන් තරපුමක් ඇවිත් ඇගෙ හැම තැනකටම ඒක ගිහින් මම නිදා ගෙන හිටියේ පැත්තට ඉතින් ඒ ආව ගුලියක් වගේ එක යට වෙලා තිබ්බ කනින් පිටවෙන්න හැදුවේ ඒත් ඒ කන කොට්ටෙ ට යට වෙලා තිබ්බ නිසා එතනින් පිට වෙන්න බැරුව දගලනවා වගේ දැනුනා මට අඩමානේ මතකයි කවුරු හෝ කෙනෙක් මට කතා කරනවා නැගිටින්න ඔයා ඔතනින් නිදහස් වෙන්න කියනවා වගේ මම එක පාරම හරිම අමාරුවෙන් ඔලුව ඉස්සුවේ මට ඔලුව උස්සගන්න බැරි තරම්.බරයි ඒත් මම ඉස්සුවාම එක පාරම ඒ ගුලිය වගේ මගේ ඇගට දැනූනු දේ කනින්පිටට යනවා දැනුනා ඒක නිකන් කෞරු හරි ගොරවගෙන කෑගහගෙන යනවා වගේ ඉතින් මට මහ පුදුම සැහල්ලුවක් දැනුනා මුලු ඇගම දාඩියෙන් පෙගිලා ඇද ඇතිරිල්ල කකුල්දෙක් ලගට යනකම් ගුලිවෙලා ගිහින් තිබ්බා මට නොදැනුනාට මම දගලලා වෙන්න මට එ මොහොතේ දැනුනේ ඇගට පුදුම සැහැල්ලුවක් කියා ගන්න බැරි තරම් නිදහසක් ඒ වෙනකොට වෙලාව පාන්දර හතර හමාරයි මම කියන්න ඕන මට ටික කාලෙක ඉදලා මහතයා බබාලව පෙන්නන බැරුව හිටියේ කිසිම හෙතුවක් නැතුව කේන්ති එනවා හැම දේම එපා වෙලා තිබ්බේ ඒත් එදායින් පස්සේ ටික ටික ඒ ග්තිය නැතිව ගියා ඉතින් මම විස්වාස කරනවා පිරිත් වලට මහා බලගතු බලයක් වගේම බුදු දහම තරම් වටින දෙයක් මෙලොව නැති බවත් 🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 6 วันที่ผ่านมา

      Budusaranai

  • @GsggsgHd
    @GsggsgHd 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ape hamuduruwane denuwath kalata bohoma pin permuka tv nalakawa idiriyatama yanna sakthiya lebewa budusaranai🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @NelumLanka
    @NelumLanka 2 หลายเดือนก่อน +5

    සැමට යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @Kumari-n4t
    @Kumari-n4t 6 วันที่ผ่านมา +1

    Theruwan sarani ape hamuduruwane 🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 วันที่ผ่านมา

      Budusaranai

  • @MangalikaLokuge
    @MangalikaLokuge หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට බුදුසරණ ය

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 วันที่ผ่านมา

      Budusaranai

  • @sekinasekina9311
    @sekinasekina9311 2 หลายเดือนก่อน +2

    තෙරුවත්සරනයිඅපෙසාදු ඔබතුමටපිංපිංපිං

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @iranganiperera6034
    @iranganiperera6034 2 หลายเดือนก่อน +1

    Ape hamuduruwane. Tharuvan saranai.ape hamuduruwane gedara budun wedala magiya. Chathinta pin dunnata hodaida

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      ගැටළුවක් නැත

  • @na-ui3ny
    @na-ui3ny 26 วันที่ผ่านมา +1

    බුදු ගුණ අනන්තයි !

    • @sarasitv687
      @sarasitv687 25 วันที่ผ่านมา

      Budusaranai

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 หลายเดือนก่อน

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් ප්‍රමුඛ මල්ලි ස්තූතියි

    • @sarasitv687
      @sarasitv687 28 วันที่ผ่านมา

      Budusaranai

  • @MangalikaLokuge
    @MangalikaLokuge หลายเดือนก่อน

    බුදුස්‍රරන සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 28 วันที่ผ่านมา

      Budusaranai

  • @suwarnamalikadigawa
    @suwarnamalikadigawa 2 หลายเดือนก่อน +2

    Tharuwan sarani apa hamuduruwanta.

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @nironiro6950
    @nironiro6950 2 หลายเดือนก่อน +2

    sadu..sadu...sadu 🎉🎉🎉🎉🎉🎉

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @sarasitv687
      @sarasitv687 16 วันที่ผ่านมา

      Budusaranai

  • @gamagenandani2635
    @gamagenandani2635 18 วันที่ผ่านมา +1

    ape hamuduruvane mata sanipa na
    mata oba vahanseta Katha karann .avasshai. nambarayak ganne kohomada bs

    • @sarasitv687
      @sarasitv687 8 วันที่ผ่านมา

      බුදු සරණයි

  • @puspachandrasekara8016
    @puspachandrasekara8016 2 หลายเดือนก่อน +3

    Obawahanseta thawathawath dharma ghanaya pahalawewa. Budusaranai.🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @indranibamunuge667
    @indranibamunuge667 2 หลายเดือนก่อน +1

    Theruwan saranai suwaminwahansa

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 28 วันที่ผ่านมา

      Budusaranai

  • @chrishanthacooray9539
    @chrishanthacooray9539 2 หลายเดือนก่อน +2

    Hamuduruwange no ekak ganna puluwanda. Epe Gadard hariyata karadara. Godak pin

    • @sarasitv687
      @sarasitv687 28 วันที่ผ่านมา

      Budusaranai

  • @lalitharajapaksha2006
    @lalitharajapaksha2006 2 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @upamalikasudda6622
    @upamalikasudda6622 2 หลายเดือนก่อน +3

    ටෙලිපෝන් no එක හෝ whatsapp no. එකක් කරුනාකර දෙන්න පුලුවන්ද?.පුතාගේ ප්‍රශ්නයකට .තෙරුවන් සරණයි.

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @Nawarathna-pw2fc
      @Nawarathna-pw2fc หลายเดือนก่อน +1

      Telephone number eka denna puluwanda loku gataluwak thiyenawA

    • @InokaNilmini-s5b
      @InokaNilmini-s5b หลายเดือนก่อน

      ගුගල් එකේ තියෙනවා බලන්න

  • @ShamiPushpi
    @ShamiPushpi 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @SanjuFernando-w1k
    @SanjuFernando-w1k 2 หลายเดือนก่อน +1

    Ape hamuduruwane.mn loku gataluwaka inne.ape gedara amanushya dosa thiyenawa.mn as deken dakka.inpasuwa adunakin daluwama e kenath hariyatama kiwwa e dewal.mage ammath innawa kiwwa.eya kiyana widihata gedara bahirawa pujawak deela e amanushayo keepadena allala jayashree maha bhodiyata bhara karanna ona kiwwa.ekata loku wiyadamakuth yanawa.mata meka pirith walin karaganna barida hamuduruwane.e de nokaloth mage amma hamadama e athmaye hirawrla idida?ehema nathuwa mage ammawath e athmen hoda thanakata yawanna pirith walin puluwanda.ehemanam mage amma e athmen nidahas una kiyala danaganne kohomada hamuduruwane.visadumak denna.oba wahanse hamuwela hari meeta wisadumak labaganna puluwan magak athnam kitanna.theruwan saranail!.

    • @sarasitv687
      @sarasitv687 28 วันที่ผ่านมา

      Budusaranai

  • @athuaprasanna8685
    @athuaprasanna8685 2 หลายเดือนก่อน +1

    Delgoda api geyak balanna giya ge paluy mama ge tulata yanakota kenek dutuwa api kussiya petten eliyata giya gedara itapu amanussayge vistara kiwa aytikaru puduma una a itiye kalin me gedara aythikariya mama kiwa meyawa gedarin ayn karaganna prashna ethiwevi kiyala apita kiwa biriday eyay wenwela eyage ema viyaparayakma kdawetuna kiyala
    Mata amunusshayan penime ekiyawa thiyenawa mahasona pawa deka thiyenawa bs

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 2 หลายเดือนก่อน +1

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 หลายเดือนก่อน +17

    අනෝජ ද සිල්වා❤ නියත ජනාධිපති

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Great

    • @Npphorana
      @Npphorana 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @nirotg3434
      @nirotg3434 2 หลายเดือนก่อน

      @@sarasitv687hamuduruwone durakathana ankayak dennako aba wahanseta godak pin 🙏🙏🙏😢

    • @DileepaMadushanka-jd6to
      @DileepaMadushanka-jd6to 2 หลายเดือนก่อน +1

      මාත් මගේ චන්දය දෙන්නෙ අනෝජ් ද සිල්වා වෙද මහත්තයාට ❤😊😊😊

    • @bhanuka0092
      @bhanuka0092 2 หลายเดือนก่อน +2

      225 epa apita. Anoj tamai one apita

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 หลายเดือนก่อน +1

    🌷🌷🌷🌷🌷🌷

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Budusaranai

  • @prageeththilanka9649
    @prageeththilanka9649 2 หลายเดือนก่อน +1

    samith aiya

  • @ruwanilakshika870
    @ruwanilakshika870 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @AyeshaPriyadarshani-z7h
    @AyeshaPriyadarshani-z7h หลายเดือนก่อน +1

    Mage mahathayat malayalm gurukm walin amunussayek bandala ekathan wela vinaswena,dan aurudu 5 ta wadi.dan eyat leda eth eya piliganimk na mewa ain karaganna.hamuduruwane pihita wenna mn puduma dukak vidinne.dewala gane gihin salli dila dan mn asarana wela inne.ane hamuduruwane mage mahathaya thawa tika kalayak giyot ekathan wei mehema gihin.danatamat le visa wela age rash dala.kakul athapaya pana na.mawa penna ba.piliganne na..ane hamuduruwane mt pihita wenna

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @PrasadKumara-d6z
    @PrasadKumara-d6z 2 หลายเดือนก่อน +1

    ඇසට නොපෙනෙන පලියට හැමදේම බැහරකල නොහැක.විද්‍යාව තවමත් දියුණු නැහැ බුදුදහම අභිභවා යන්න තරම්

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Great

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      වටිනවා

    • @MangalikaLokuge
      @MangalikaLokuge 28 วันที่ผ่านมา

      @@PrasadKumara-d6z සාදු සාදු සාදු

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 2 หลายเดือนก่อน +1

    ඔබව්හ්ස්නේටනිවනමසාක්සාත්හෙතුවක්මවෙවා

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @copytv6761
    @copytv6761 2 หลายเดือนก่อน +1

    අනෝජ් ද සිල්වා වේද මහතා ජනාදි පති කමට ඉල්ලනවා ඇයි ඔබලා සහයෝගයක් දෙන්නේ නැත්තේ අනිත් වෙලාවට යනවා වෙඩ ස‍ට හන් කරන්න දැන් තමා යන්නන ඕනේ මේක කරන කෙනත් රට සිව්හෙලායට ආදරේනම්.

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      බුදුසරණයි