එකම Game එකට Version ගොඩක් හදන්නෙ ඇයි? | Why do they make multiple versions for a single game?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • අපි play කරන සමහර games වලට අපි play කරපු version එකට අමතරව ඒ නමින්ම, වෙනම versions develop වෙලා තියෙන්න පුළුවන්. ඒත් ඇයි එහෙම වෙන්නෙ? එහෙනං මේ video එකෙන් ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගමු.
    0:00 : Intro
    0:24 : Reasons to make multiple versions
    1:25 : Spider-man 2
    4:20 : Ghost Recon Advanced Warfighter
    6:06 : Weaker platforms
    7:24 : Driver - San Fransisco
    7:41 : Prince of Persia - Forgotten Sands
    7:28 : Cross generation games
    10:12 : X Men Origins
    11:10 : Call of Duty - World at War
    11:56 : NFS: Undercover
    13:44 : Alone in the Dark (2008)
    15:46 : Splinter Cell - Double Agent
    17:17 : Star Wars - The Force Unleashed
  • เกม

ความคิดเห็น • 77

  • @sheherankarunarathna2532
    @sheherankarunarathna2532 2 ปีที่แล้ว +12

    ලංකාවට අඩුවක් වෙලා තිබ්බ gaming content තමා මේවා. දැන් ඒකත් හරි 😍

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว +4

    Video Games ගැන වෙනස්ම මානයකින් සාකච්ඡා කරන සුපිරිම Channel එකක් Ziscuit...💛
    ආයේ ඉතින් මේ Video එකත් සුපිරිම ගොඩක් දේවල් දැන ගත්තා...❤️🙏🇱🇰

    • @creedlkofficial
      @creedlkofficial 2 ปีที่แล้ว

      @@Ziscuit අනිවා ජය වේවා🙏

  • @pahantharumuthu2734
    @pahantharumuthu2734 2 ปีที่แล้ว +4

    මං කොහොමද මීට කලින් මෙව්ව එකක්වත් දැනං හිටියේ නැත්තේ 😅❤️🔥

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +6

    video එක නම් පට්ට ඈ ❤
    ඊළගට මොකක්ද ගැන ද video එක ගේන්නේ game review එකක් ද 😁🔥🔥

  • @docababy6439
    @docababy6439 2 ปีที่แล้ว +2

    Good neme Best bn Keep it up

  • @supathisena1137
    @supathisena1137 2 ปีที่แล้ว +7

    Sonic Unleashed වලටත් ඔය වගේ version 2 ආවා. PS3,X360 වලට එකයි WII,PS2 වලට තව version එකකුයි ආවා. දෙකම develop කරේ sonic team එකෙන්. btw nice video 😁👍

    • @supathisena1137
      @supathisena1137 2 ปีที่แล้ว

      @@Ziscuit Sonic Adventure 2 ගැහුවට පස්සෙ තමා පිස්සුව හැදුනේ.

    • @supathisena1137
      @supathisena1137 2 ปีที่แล้ว

      @@Ziscuit mage pc ekee ps3,x360 emulate karanna ba. Godak games miss una eka nisa😢

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha3340 2 ปีที่แล้ว +2

    Video eka patta.ikmanata ikmanta video ona ❤️

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว

    Maru maru ayye 😀🤩

  • @chamathsenanayaka8068
    @chamathsenanayaka8068 2 ปีที่แล้ว

    Video ekata godak mahansi wela tiye 👍Meka patta interesting topic ekak. Thanks danuwth karta.

  • @daniduhasal2872
    @daniduhasal2872 2 ปีที่แล้ว +1

    Video එක පට්ට

  • @editorfacts4131
    @editorfacts4131 2 ปีที่แล้ว

    Supiri💪

  • @nethatv9192
    @nethatv9192 2 ปีที่แล้ว +1

    pc gaming experience විතරක් තීන මටනන් මේක ගොඩක්ම වටින වීඩියෝ එකක්.ඉස්සරහට තව මේ වගේ කන්ටෙන්ට් එයි කියල හිතනව

  • @KALANA-IDUWARA
    @KALANA-IDUWARA 2 ปีที่แล้ว +1

    හුගක් දේවල් දැනගත්තා!ඉදිරිපත් කිරීම නම් සුපිරියි!

  • @anupamasierra9815
    @anupamasierra9815 2 ปีที่แล้ว

    Supiriyk Bro. Godak dewal danagaththa ada 😉

  • @StudywithSAJEE
    @StudywithSAJEE 2 ปีที่แล้ว

    සුපිරි

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms 2 ปีที่แล้ว

    Wow, Keep it up😍😎💪💪best wishes from k funny short films / Worldwide funny vids

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 2 ปีที่แล้ว +1

    මාර interesting topic එකක්. මට මේ topic එක ගැන මුලදි කිව්වම හිතුනෙ ඔය cross gen console සීන් එක තමා. ඒත් ඒකෙ බරපතලම අවදිය ps2 & ps3 කියල මට එච්චර මීටර් උනේ නෑ. අනිත් reasons ටිකත් මට note වෙච්ච නැති ඒව. මම අදට කල්පනා කරන එක හේතුවක් තමා ඇයි spider man 2 pc වලට චොර version එකක් release කරේ කියල. අපි පොඩි ඕක මම ඉස්සර 2008 ගැහුවෙ මම 3 වසරෙ 😂 ඒකලෙ මට සෙට් උනාට පස්සෙ මේක දැනගත්ත්ට පස්සෙ මටත් හිතාගන්න බැරි උනා සීන් එක. අයිය කිව්ව වගෙ license case එකක් වැටන්නත් ඇති treyach එකට. PC වලට ආවෙ නැති games ටිකත් ඉස්සරහ video එකකින් දෙන්න. ජයවේවා ❤️🔥

  • @user-wb1iy4wi1s
    @user-wb1iy4wi1s 2 ปีที่แล้ว +1

    ගේම් එකක් play කරන්න විතරක් දැනගෙන හිටපු මම games ගැන හොයන්න, ඉගෙනගන්න දේවල් තියෙනව කියල දැනගත්තෙ ඔයාගෙ වීඩියෝ වලින්. අමුතුවෙන් කියන්න දෙයක් නෑ වෙනදා වගේම තමයි වීඩියෝ එක සුපිරී.. ❤❤❤

    • @user-wb1iy4wi1s
      @user-wb1iy4wi1s 2 ปีที่แล้ว

      @@Ziscuit පිස්සුද බ්‍රෝ.. මන් බලාගෙන ඉන්නෙ චැනල් එක update වෙනකම්. ❤❤

  • @Isuru_Eranga
    @Isuru_Eranga 2 ปีที่แล้ว

    එලකිරි අයියා. සුපිරි 🔥 ඊළගට Witcher හරි zelda ගැන හරි කතාකරන්නකො පුළුවන්නම්...

  • @docababy6439
    @docababy6439 2 ปีที่แล้ว +2

    oyage video metharam patta velath subscribe adu eka gena dukai 🥲eth kavada hari supirima gaming utuber ekenk venava sure 😋me vage concept ekk ek karana TH-cam channal aththema ne 🤩aniva peraliyak karanava kavada hari 🥰 keep it up

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

    Koheda yako hitiye mechchara kal supiriiiiiiii oyage youtube video .patta..All the best math dan sub kare.

    • @Ziscuit
      @Ziscuit  ปีที่แล้ว +1

      Hehe api suluthara janathawane. Katawath penila na 😂 btw thanks bro video eka baluwata 😍

  • @gaminginbox569
    @gaminginbox569 2 ปีที่แล้ว

    ela ela

  • @unicornx2395
    @unicornx2395 2 ปีที่แล้ว +1

    පට්ටම interesting topic එකක්..❤️ ගොඩක් දේවල් දැනගත්තා දන් නැති. මාත් පොඩි කාලේ video එකේ කියපු spider man PC version එක play කරා😅 ඒකේ නමත් අමතක වෙලා තිබ්බෙ. මේ ලගකදි ආයේ ඒ ගැන හොයල බැලුවා ආයෙ play කරන්න. දැන් ඉතින් ඒක play කරපු එක ගැනත් දුක් වෙනවා 😅
    PC වලට ආපු නැති ප්‍රසිද්ද franchise වල game list එකත් ගේන්න🤘 Star Wars The Force Unleashed, Spiderman 2 original එක, Double Agent play කරන්ඩ ඕනේ.

    • @unicornx2395
      @unicornx2395 2 ปีที่แล้ว

      @@Ziscuit ඒක තමා 🥲 channel එක හින්දා හොද old games ටිකක් දැනගත්තා. ඉස්සරහට ත් අලුත් පරණ බේදයක් නැතුව games ගැන videos ගේන්න.

  • @erandaaththanayaka779
    @erandaaththanayaka779 2 ปีที่แล้ว

    Oyage Videos hinda parana games ghnna tiyena asawa wadi wenwa bro 😜 puluwn tram apita me wage magaharuna games gana wistra genna ❤️

  • @nilakshanasandakalum8250
    @nilakshanasandakalum8250 2 ปีที่แล้ว

    Patta Bro. Game Engines ganath video ekk krmud?

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว +1

    yo I'm back bro Glad to join the channel again Epic Thumbnail BTW love the content 1k soon❤

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว

      @@Ziscuit yeah I did good at math but I suck at history and science( biology )so bad🥲

  • @gayanudawaththa2996
    @gayanudawaththa2996 2 ปีที่แล้ว +3

    Bro Legend of Zelda origin eka gana video ekak krmuda?

  • @isuruchamathka3936
    @isuruchamathka3936 2 ปีที่แล้ว

    ඔයාට මේ වගේ අමුතු ideas එන්නේ කොහොමද බ්‍රෝ 😅 සුපිරි ආ ❤️‍🔥

  • @kavindushadeesha354
    @kavindushadeesha354 2 ปีที่แล้ว

    🔥🔥

  • @The_GameHub
    @The_GameHub 2 ปีที่แล้ว

    🔥🔥🔥

  • @amilaisuru2868
    @amilaisuru2868 2 ปีที่แล้ว

    🤩🤩🤩

  • @naveenpramodha1489
    @naveenpramodha1489 2 ปีที่แล้ว

    ❤️

  • @dhananjithisuruthaveesha5354
    @dhananjithisuruthaveesha5354 2 ปีที่แล้ว

    1st

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 2 ปีที่แล้ว

    Wow.I just saw this.
    👍

  • @arthurmorgan899
    @arthurmorgan899 2 ปีที่แล้ว +1

    Rdr2 wala dead eye gana video ekk🥺

  • @lahirumadushanka3277
    @lahirumadushanka3277 2 ปีที่แล้ว

    Oya play krpu hodhama star wars game eka mokkda? BTW nice video ✌️

  • @yasirugimhan5841
    @yasirugimhan5841 2 ปีที่แล้ว +1

    බ්‍රෝ ටිකක් පරක්කු උනා බලන්න.
    පට්ට වීඩියෝ එක❤️🔥.මම ps4 එකක් ගත්ත බ්‍රෝ.
    Dolphinn emulater එකෙනුයි aetherx2 emulater එකෙනුයි android වලින් ගේම් ප්ලේ කරනව මම.පට්ට ආතල්

    • @yasirugimhan5841
      @yasirugimhan5841 2 ปีที่แล้ว

      @@Ziscuit ow bro Aethersx2 ekathama mobile wala hodama ps2 emulator eka kiyanne. Update ehemath denawa. Athal kohe hari yana gaman mobile eken sellam karaddi ❤️

    • @yasirugimhan5841
      @yasirugimhan5841 2 ปีที่แล้ว

      @@Ziscuit bro psp ekada hoda nattan ps vita ekada?
      Vita eke Uncharted thiyena hinda ekamai ganna hitenne

  • @theerthanadeeja9114
    @theerthanadeeja9114 ปีที่แล้ว

    MGS story eke gane video ekk enekn balan innoooooo

  • @learn_unreal2961
    @learn_unreal2961 2 ปีที่แล้ว

    pc walata aawa nethi pc wala prasidda franchise wala video ekak geenna

  • @samitha5689
    @samitha5689 ปีที่แล้ว

    aththata spiderman 2 pc version eke cutsecnce ehema aul man oka podikale iwara venkan gahuva eth echchara patta na ghost recon gana echchra danna COD WAW gahla thyenva mata pena vidihata remasterted karnta oni games me gollo remasterd karnne na e unath kiayant thyenne game reviews ekk thyana funny paththa nisa video Qulity vagema eva patta

  • @nipunhasith8466
    @nipunhasith8466 2 ปีที่แล้ว

    PC වලට ආපු නැති list එකත් කරමු. කවදා හරි play කරන්න වැදගත් වෙයි.

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 11 หลายเดือนก่อน +1

    Mona මගුලක් da a 😅

  • @PiviRathnasinghe
    @PiviRathnasinghe 2 ปีที่แล้ว

    Thamuse dan kiyanne Alone in the dark PC eke gahanna epa kiyalada?

  • @kusal9876
    @kusal9876 2 ปีที่แล้ว

    Samarvita developers la a console vikunagana avata hoda version dunada dana

  • @dilansriyanthathudugala
    @dilansriyanthathudugala 2 ปีที่แล้ว +1

    Spider webs මොකක් හරි object එකකට attach වෙන detail එක The Amazing Spider-Man 2 game එකෙත් තීනවා. 2014 release වුනේ.

    • @dilansriyanthathudugala
      @dilansriyanthathudugala 2 ปีที่แล้ว +1

      @@Ziscuit හැබැයි The Amazing Spider Man 2 game එකේ සමහර තැන් තීනවා webs objects වලට attach වෙන්නෙ නැහැ, ඒ අවස්ථා වලදි web එක through sky තීනවා පේනවා, basically, ඒ වගේ අවස්ථා cover කරන්න colliders use කරල ඇත්තෙ. BTW, මං ඔයාගෙ channel එක හොයාගත්තෙ coincidently. නිකං random contents බල බල ඉද්දි. ඔයා කරල තීන RDR origins content එක තමා එහෙම set වුනේ. ඒක බැලුවම නිකමට ඔයාගෙ channel එකේ අනික් contents මොනාද කියලත් බැලුවා. ඔයාගෙ contents ඔක්කොම full of knowledge. ඔක්කොම contents ටික එක පෙළට බැලුවා.then, ඔයා අලුත් content එකක් දානකම් හිටියෙ බලාගෙන. අපේ අය ගොඩක්ම video games play කරල enjoy කළාට literacy සෑහෙන්න අඩුයි. ඔයාගෙ contents අපේ local community සෑහෙන්න වටිනවා කියල මං හිතනව. Keep up the good work. ❤

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว

    brother game developer kenek wenna oya A/L walata karanna monada recommend karanne? please dannawanm kiyamna

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว

      @@Ziscuit thanks aiya adarei hamadama oya ekka innawa btw mata coding paththa nam godak interesting mn e paththen yannam maths karala

  • @wachboy9152
    @wachboy9152 2 ปีที่แล้ว +1

    අදත් ක්‍රියේටිව් විදිහෙ විඩියො එක අයියෙ ps එක්ස්කිල්සුයි ගේම්ස් එමුලෙටර් දාල ගහන්නයි god of war 1 uncharted 1 වගෙ ඉස්සරහට එන ඔනම ගේමක් ගහන්නයි හොද controller එකක් කියන්නකො 👍

    • @wachboy9152
      @wachboy9152 2 ปีที่แล้ว +1

      @@Ziscuit තුන්දාහත් පන්දාහත් අතර එකක්ද ඉට වැඩිද එ ගානට ගන්න පුලුවන් එකක් කියන්නකො

    • @wachboy9152
      @wachboy9152 2 ปีที่แล้ว

      @@Ziscuit thanks bro

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 ปีที่แล้ว +2

    Euphoria කියන්නෙ මොකද්ද 🥺

  • @charithjeewaka6042
    @charithjeewaka6042 2 ปีที่แล้ว

    Asawen hitiyata Thama bari unane mata prince of persia frogotten sands nintendo wii
    Version eka play karanna 😪
    Btw Nice vedio ah🙃

    • @charithjeewaka6042
      @charithjeewaka6042 2 ปีที่แล้ว

      @@Ziscuit pop fs dolphine ekata donload karanna honada website ekak kiyannako🙂 awata giyata donload karanna bayai😬

    • @charithjeewaka6042
      @charithjeewaka6042 2 ปีที่แล้ว

      @@Ziscuit adee thaks ah 😍

  • @gamerz-w3k
    @gamerz-w3k 2 ปีที่แล้ว

    Ayye forza horizon 2 aka pc valata ne aka pc akata emuletor akak dala ghana hati kiyanna ko

    • @gamerz-w3k
      @gamerz-w3k 2 ปีที่แล้ว

      @@Ziscuit pc spec godak oneda avata

    • @isuruchamathka3936
      @isuruchamathka3936 2 ปีที่แล้ว

      @@gamerz-w3k Emulate krnda patta specs one bn. Ita wada adala console eka buy krana eka hodai kiylath hithenwa.

  • @tharukahirushan6741
    @tharukahirushan6741 2 ปีที่แล้ว

    Splinter cell blacklist pc nedd aiyeee

    • @tharukahirushan6741
      @tharukahirushan6741 2 ปีที่แล้ว

      @@Ziscuit aththatama mta dena ganna ona une.sc blacklist eke single play mode ekk thiyenava da kiyala sorry aa.

  • @lakinduyethmin
    @lakinduyethmin 2 ปีที่แล้ว +2

    horizon fobidden west නම් යකාගේ graphic quality එකක් තියෙන්නේ 💥💥

    • @nadee_troit
      @nadee_troit 2 ปีที่แล้ว

      @@Ziscuit පෙන්නන්ඩද ps 5 එකේ 😁😁 ?

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว

      @@Ziscuit අම්මෝ

    • @lakinduyethmin
      @lakinduyethmin 2 ปีที่แล้ว +1

      @@nadee_troit එයාගේ ps4 එක එයාගේ නංගි උස්සල 😥

    • @nadee_troit
      @nadee_troit 2 ปีที่แล้ว

      මේ ලගඳි දවසක් එකපාරම වැඩ කරන්නැතුව ගියානෙ බං. 20 mins ඔක්කොම unplugged කරල තිබ්බම හරි ගියා. බඩ දාලා ගියා 😁😁

    • @nadee_troit
      @nadee_troit 2 ปีที่แล้ว

      @@Ziscuit 😁😁 තාම new gen එකක්වත් ගැහුවෙ නෑ හැබැය්. පරන ටිකම කරකවන්නෙ තාම 😜