මම Play කරපු සුපිරිම ගේම්ස් 10 - SL ගොබ්බ පොළොස් කොට්ටෝරු මතධාරීන් 😅😍
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා TH-cam Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
🔻TH-cam : • රු.62000ක Core i5 Gami...
🔻TH-cam 2 : • KENA REVIEW - පුංචි කෙ...
My specs
Intel core i7 10700 (8c/16t)
Darkflash 360mm Liquid cooler
Asus Tuf B560 Gaming Motherboard
G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
Corsair 750W 80+ Bronze Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
Lexar 256gb M.2. NVME
Lexar 250gb Sata SSD
Asus TUF Gaming GT501 White Casing
Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
Lenovo 24 inch Monitor (secondary)
Armaggeddon Kalashinikov Gaming Keybaord
Asus Cerberus Gaming Mouse
Fantech Fusion HG22 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
මන් නම් දැකපු සුපිරිම ගේම් සිරීයස් එකක් තමා Farcry කියන්නෙ...ඒක නම් පිස්සුවක්....ෆාකයි ෆෑන්ස්ලා දෙමු ලයික් එකක්...
aniwa malli. onna math damma like ekak
@@SLPCLK 😍😍👍👍
Farcry 3 කියන්නෙ play කරපු ඒවලින් සුපිරිම game එක... Legend 🔥
Uba maya eka❤
අනිවා මමත්
1st - Please use your Headphone 😍
ඉතින් කොල්ලනේ මෙහෙමයි මේ Video එකෙන් ගේම්ස් ගැන කියන ගමන් සාධරණ සමාජ විවේචනයක් කරා විතරයි! ඒ නිසා කාටවත් කෙනෙක්ට හෝ චරිතයකට මඩ ගැසීමක් සිදු නොකළ බව කරුණාවෙන් ආදරයෙන් මම කියන්න කැමතියි. ඔයත් ඔයාගෙ ගේමින් ජීවිතේ අත්දැකීම් අපිත් එක්කම බෙදාගන්න ජය වේවා !
ඒ වගේම මගේ අනෙක් චැනල් එකත් සබ් කරලා සප් එකක් දෙන්න Boys
th-cam.com/video/_Q7TlDil8v0/w-d-xo.html
GG
මොනා නැතත් පොලොස් කොට්ටෝරුවන්ට රිදෙන්න දීල අය්යෙ😅❤🔥
සුපිරියටම කිව්වා පොලොස් කොට්ටෝරුවන්ට රිදෙන්නම ❤❤
සුපිරියක් ❤❤
Days gone තමා මගේ favourite ❤️
Gahanawa nam gahanna oona shadow of war
1.God of war 2018
2.gta v
3.facry 3
4.rdr 2
5.cod 4 mw
6.minecraft
7.raft
8.amoung us
9.grounded
10.gta sa
නියමයි බන් සුපිරියට දීලා තියෙනවා මාත් 2010 game ගහන්න පටන් ගත්තේ ශිශ්‍යත්තේ පාස් වෙලා අරන් දුන්නා පළවෙනි pc එකෙන් igi, most wanted, gta vice city තමා ඒ දවස් වල පිස්සුවෙන් වගේ ගැහුවේ අර කිව්වා වගේ ඉස්කෝලේ ගිහින් එනකන් ඉවසිල්ලක් නෑ... දැනට ආව game වලින් මගේ favourite එකනම් God of war 2018 ❤❤
Thanks kaputu putha
1 Assassin Creed Origins
2 Red Ded Redemption 2
3 Farcry New Dawn
4 Assassin Creed Oddysy
5 GTA 5
6 Outlast 2
7 Assassin Creed Syndicate
8 Farcry 5
9 cod modern warfare 3
10 Need For speed Heat
මම pc එක හැදුවෙත් අයියගෙ විඩියෝස් බලල.Origins තමා ආසම ගේ්ම් එක.ගහන දවස් වල ගේම් එක ඇතුලෙ ජිවත් උනා උදේ 1 2 වෙනකං ගැහුව ඒ තරං පිස්සුව..😺😺
මාව අඬවපු ගේම් එකක් තමා RDR2 කිසිම අඩුපාඩුවක් නැති ගේම් එකක් ❤️
ඉලගට ආසාවෙක් ඉන්නෙ Farcry 6 එකයි Assassin Creed valhalla එකයි ගහන්න 😻.Game කියන්නෙත් වෙනම කලාවක්
mageth target ekak thiyenawa RDR 2 gana.rdr walata ape godak aya👎👎 RDR 1 play nokara ekaparatama 2 gahana ekai bn awula. me kalakanni 1 eka ewanne nane. ehema nm hamoma okata kamati wenawa.
@@SLPCLKrdr 1 eke thiyenne 2 ekata passe kathwak ne aiya
@@SLPCLK Rdr2 tharam overall quality game ekkak matanam hambela na brother🔥
Farcry 6 eka set na bn hama mission ekakama ekama dewal tika karanna thoyenne 😂
Origins ❤patta දැනුත් ප්ලේ කරනවා මිරාජ් එකත් ඒ වගේ යන්නේ තාම ගැහුවෙ නැ.සුපිරි ස්ටෝරිය ac origins
සුපිරියක් අයියේ.... මං ගේම්ස් ප්ලේ කරන්න ගත්තෙ මුලින්ම 6 වසරෙ ඉන්නකොට දැන් වයස 21 වෙනව මේ වෙනකොට ගොඩක් ගේම්ස් ප්ලේ කරල ඉවර කරා මං ප්ලේ කරපු සුපිරිම ගෙම්ස් තමයි මෑතක ඒව ගත්තොත් god of war / farcry 6 / watch dogs legion / assassins creed valhalla / dying light 2 stay human / cyberpunk 2077 / days gone මේ වගේ ගේම්ස් සෙට් එකක්ම ප්ලේ කරා❤
kolla dn supiriyata wade karanawa kiyala hithena on kooo
❤❤❤❤❤❤❤
GTA San Andreas
NFS Most Wanted
AC Black Flag
Watch dogs 1
Far Cry 3
COD MW 2(Ghost's Death)
Valorant
Crysis 3
Tomb Raider 2013
GTA V & Online
මන් ගහපු සුපිරි ඒවා 🙂♥️
1.Gta vice city
2.Minecraft
3.Gta 3
4.කේක් හදන ගේම් එකක් නම මතක නෑ
5.Project IGI
6.Spider Soltaire
7.Need for speed hot pursuit 2
8.කාඩ් ගහන ගේම් එකක් නම මතක නෑ
9.Chess Titans
10.Paint Software ♥️♥️♥️♥️♥️
Legendary♥️
wenasma set ekak. gg
4:00 ගෙදර pc තියා smart phone එකක්වත් නැති මම මාම ලගෙ ගෙදර ගිහින් game එක play කරේ 🥺💖 2014 දි වගේ
My Game List ❤🎉
1. Last of us 2
2. Uncharted 4
3. Battlefield Bad company 2
4. Farcry 3
5. Until Dawn
6. AC Valhalla
7. Battlefield 5
8. Tomb rider 2013
9. COD MW 2
10.wither 3
🤝💗
💗
👌😍
good choice bro
Valhalla marama boring bn eth
Gammk thama ayye mmth methnin kamathi games godkk thinoo ❤️🔥🤝💪
Mageth kamathima Game set eke COD Black Ops 1/Days Gone/crysis Thiyanwa 💪 Ps4 ekak gatha dawasata Last of us 2/ghost of tsushima Gahanwa Gahnawa Mai
aniwa bro GG
උබ ඇඩික්ට් සීන් එක ගැන කියද්දි මතක් උනෙ 2009වගෙ කාලෙ මං ඩෙල්ටා ෆෝස් කියන ගේම් සෙට් එක ගැහුව පිස්සුවෙන් වගේ.. තාමත් ආසයි ඒ ගේම් ටිකට 😭❤️
ade ow bn. black hawk down eka thai supirima
Video එක පට්ට 😍 , සුපිරී
My favourite games of all time
1. Outlast 1 ( මේක තරම් සෙට් වෙච්ච වෙන game එකක් නෑ මට)
2. Until Dawn
3. Outlast 2 and trials
4. COD MW 2
5. IGI (පොඩ් කාලේ ජීවිතේ ලස්සන කරපු මේ game එකට තාම ආදරෙයි)
6. Days Gone
7. Crysis 1,2
8. Visage
9. Uncharted 4
10. Last of us 1
🙂❤️🥂
Visage❤️ පට්ට අමුතු game එකක්.. සුපිරිම story එකක් තියෙන..
@@dilshannuwantha2246 aniwa 👉👈💞
Skip කරන්නම හිතුන්නෑ එක දිගට ඔක්කොම බැලුව නියමයි 👌👌👌
thanks aaa
Ube editing maru bn😂, atal හොදේ 😍
😅😅 thanks Githaaa
Noice List❤ mage top fav eka RDR2 eka ayya aye gahanna patanganna ethakota me list eka venas 100% sure ❤
Gammak thama giyya👍👍❤️💕
මම Core 2 Duo එකෙ play කරපු game ටික
Processor - Core 2 Duo
Ram - 6GB ram
VGA - Nvidia Geforce GTS 630
මං ගාව තියෙනවා
Delta force 1
Delta force 2
Delta force land worieo
Delta force task force
DF Black Hawk Down
DFBHD Team subre
DF X
DFX2
Freedom fighter
Hit man silent assassin
Call of duty
COD 2
COD 4 Modern warfare
COD world at war
COD Modern warfare 2
COD Modern warfare 3
COD Black ops
COD Black ops 2
COD ghosts ( මෙක නම් හෙන low දාලා play කරෙ)
Battlefield Bad Company 2
Battlefield 3
Battlefield 4 ( low, mudiam දාලා play කරෙ
Assassin's creed 1
Assassin's creed 2
Assassin's creed Brotherhood
Assassin's creed revelations
Assassin's creed 3 (low mudiam තමයි)
Need for speed run (mudiam)
Need for speed hot pursuit
Tomb raider 2010
Home front
Thif 2013
Medal of honour Ari Bron
Medal of honour 2010
Medal of honour warfighter (low)
Ghost recon future soldier
Farcry2
Farcry3
Rayman legends
Mark of the ninja
Shank
Shank 2
Syndicate (EA gamesලා ගෙ )
Standard deep
Ori
Joint operations (Delta force හදපු අයගේ එකක්)
Prince of Persia ඔක්කොම
අන්තිමට sniper 2 ghost warrior
🥵 අම්බො තව තිබ්බා දමන්දා
Gammak boss
Legend
Mage eka bn
කැපුවත් හදවතේ ගේම් එක Assassin Creed Origins 🔥❤️
මාත් ආසයි එක graphics වලට
මම 2012 වගේ ඉදන් ගේම් ගැහුවෙ.Vice vity,Delta Froce තමා එකටම ගැහුවෙ.
මගේ ජීවිතේ ආසම ගේම් එක Sleeping Dogs ඒ තරම් මට ඇල්ලුවෙ නෑ එකක්වත්
මටත් Sleeping Dogs සෑහෙන්න සෙට් වුණා
@@eshanlakpriya1888 සිරා බන් ඒකේ මාර වැඩකෑලි තියෙන්නෙ.එකේක ඇදුම් ඔරලෝසු වර්ග හිටන් තියෙනවා සපත්තුවෙන් සපත්තුවට ඇවිදින සද්දෙ පවා වෙනස් වෙනවා ලෝ එන්ඩ් pc වල ගහන්න සුපිරිම ගේමක්.මමනම් මාරම ආසයි ඒකට රෑ ග්‍රැෆික්ස් උනත් මාරම perfect
මම මුලින්ම pc game එකක් ගැහුවෙ 2019යේ. ඒකාලෙ මටනිකං පිස්සුවගෙ.😜. මුලින්ම ගැහුවෙ sanandreas .
hamma 😍
1.Cod black ops 2
(Meke Athitha anagatha seen ekata kamathi man)
2. sleeping dogs
(Meke gahaganna Gangster seen ekata kamathi)
3. Far cry 3
(Meke parisarayata story ekata kamathi)
4.Saints row 4
(Meke super power seen ekata simulation seen eka ehema patta)
5.Dead or Alive 5 (Meke fighting , characters mewwata kamathi
Mewwa thama man play karapuwagen Mata set wechcha games
😊
අද නම් මරුම review එක ♥️♥️♥️ වෙලාව යන තේරුනෙත් නෑ 🥰
thanks malli
අනිත් එක මේ video එළ මැදින් මැදින් දාලා තියෙන video කෑලී editing එහෙම පට්ට ආ, අර elden ring එකේම ඒහෙම සුපිරි 🤣🤣🤣 මේ විදිහට video දාන්න නියමයි 😂👌👍
My list ❤
1)GTA 5
2)Call Of Duty:Modern Warfare 2
3)Farcry 3
4)Assassins Creed:Black Flag
5)Need For Speed:Payback
6)Spider-man Remastered
7)Uncharted 4
8)Batman:Arkham Knight
9)Watch Dogs 1
10)Hitman:Absolution
gammak aa
මගෙත් තියෙනවා සුපිරි love story එකක් තියෙන war game එකක් කවද හරි එක හදන්න ඔනි මට. තාම මන් gaming හදන හැටි ඉගෙන ගෙන නෑ කවදා හරි ඉගෙන ගෙන හදනවා එ game එක
1.Visage
2.Resident evil village
3.Days gone
4.Far cry New down
5.Assassin creed unity
6.Far cry 3
මෙ games ටික play කරලා ඉවර වෙද්දි film එකක් බලලා ඉවර කලා වගෙ ඒ තරමට සුපිරි.....
අම්මෝ වීඩියෝ එක නම් ඇඬෙන්නම තියෙනවා ගයාන් අයියෙ.❤️
thanks pasindu malli
Great video aiya.. poloskottoruwonta hadata kiwwa.. live one.. edit next level👍👍
අර හීන seen එක නම් ඇත්ත මාත් එක දවසක් දැක්කා days gone එකේ මම Decon වගේ inawa මම කැමැත්තෙන් inna කෙල්ල Sarah වගේ innawa 🤣🤣🤣🤣
Ado no 🤣❤️ මමත්
@@redgamingpk gammk machn
ammoooohh eka 😆😆
@@giyutomioka90e days gone 2 create karanna tharam e game eka patta bn
@@SLPCLK Aniwa aiya End එකේ විදිහට aluth game ekak haduwoth hondai 👍🔥
asama battle royal game eka FORTNITE ,elden ring ghana asawenama ina game eka ,GOD of ware assa wenma ghapu game eka ,days gone ghapu supirima zombie and love story game eka ,last of us part 1 mata hitata alapu lassanama story game eaka ,last of us 2 play karana asaa wenam ina game eka ,MOST WANTED man play karpu ekama supirima car game eka e game ekata adict wela hitiya
Niyama video eka mata 35 adath game kiyanne pissuwak wage mata thama gahanna beri une aluthin awa games tika thama ❤️ 2010 idan gahanne adatath pissuwen wage danuth parana cod black opps 2010 gehuwa vitharai
ගොබ්බ පොළොස් කොට්ටෝරු මතධාරීන්ta last of us eke feeling eka ganna bh bn
Much love😍
😍😍
gammk gayan aiyee🥰.gobbayanta ridennama dila 😂supiri wadan tika🙀.adarei ❤gmmak bosa🖤
God of war 1 ekai 2 ekai god of spartan ekai thawa ekakui emulator dala 5 parakata wada play kala...supiriyak thamai
Aluth videos danna aiye ikamanata ❤️
igi 🥰 patta asa hithena kupiriyatama kana yana game ekak 😜😜
Mm dakapu supiriiii review ekkak
Gobba poloskottoru gon matha darriii
Wassi wassi❤❤❤❤
Gammak thama bro❤
Baby we build this house on memories😍, katha කරල වැඩක් නැ bn අපේ රටේ ඉන්න හැම එකාම ekai, මොකක් හරි gobba matayak අල්ලන් මැරෙන්න hadano, gobba පොලොස් මතධාරීන්😂😂, gammak ahh😂, there is a first time for everything kiyala කියමනක් tiyenone, හැමෝම patan ganna tanak tiyeno
සුපිරිම සුපිරී වැඩේ.. AC Franchise එකෙන් මගදි ඈත් උනා පොඩි පොඩි සීන් ටිකක් නිසා.. Vcop, Road Rash සුපිරි ගේම් තමා ඒ කාලෙ තිබ්බ. තව NFS 2, Commandos.
මගේ ඔලුවට ආව ලිස්ට් එක.. මේ ටික තමයි කියලා කෙටි කරන්න හරිම අමාරුයි ඉතින්...
NFS Most Wanted
NFS Prostreet
Delta Force Black Hawk Down
Call Of Duty 4 Modern Warfare
Call Of Duty World At War
Lord Of The Rings Battle For The Middle Earth 1
Farcry 6
GTA V
Assassins Creed Brotherhood
Assassins Creed Black Flag
Red Dead Redemption 2
GUN
IGI
Delta Force adumagane remake ekakwath gahanna tibbanm katahri patta bn
Mona game eka awth ghwth mge nm kwdth no.1 rdr2 thma 🐐🔥🔥❤️❤️
Pc එකක් නම් නැ game ගහන්න ඒත් ගත්තම ගහනවා අනිවාරෙන්
Igi thmai ithin thamamth favorite ma 😎❤
ekenma
1. Assassin's creed Brotherhood
2. Call of duty 4: Modern warfare
3. Farcry 3
4. Call of duty 1
5. God of war Ragnarok
6. God of war 2018
7. Shadow of the Tomb raider
8. GTA Vice city
9. Uncharted 4
10. Assassin's creed Origins
(මේ හැම ගේම් එකක් එක්කම මට ගොඩාක් ලස්සන මතක ගොඩක් තියෙනව විශේශයෙන් Ac brotherhood , cod4 mw , gta vice city ගේම්ස් වල ඒව මතක් වෙද්දි පොඩි කාලෙට යන්න හිතෙනව ආයිම 🥺❤️)
Me list eka samahara games play karala nathi unath gayan bro oyage gamplay balala patta feeling ekak gaththa games set ekakma thiyenawa❤❤❤❤
Neil druckman අයියා වැඩක් කලොත් අහන්න දෙයක් නෑ super🎉❤❤
LOU 3 eken me serama connect karama
Neil druckman ට බැන්න උන්ට ඉතින්
ශකබුම් තමයි
මම මුලින්ම pc game play කරේ 2022 කේ...🙄 ඒ උනාට පරණ අයට වඩා ඉක්මනින් වැඩේ අල්ල ගත්තා....❤ ගයාන් ඇයියා නම් සුපිරියක්...😅❤️🔥
Maat 22
anna ekane mn kiwwe! oyath gamer kenek
@@demaxdragon... aniw amlli gahapu kale wadagath na gahannai one
වීඩියෝ එක සුපිරි අයියේ❤️.පොලොස් කොට්ටෝරු සීන් එක තමා පට්ට😂.මගේ vga එක onboard එකෙන් ගහලා තියෙන හොදම 10
(1) Sleeping dogs
(2) Assassins creed Rouge
(3)Sniper ghost warrior 2
(4)Need for speed The Run
(5)Cod MW2
(6)Dead island 1
(7)COD Blackops 2
(8)Far Cry 3
(9)Prince of perciya warrior within(කවදාවත් අමතක වෙන්නෑ)
(10)gta vice city(ගහපු පලවෙනි ගේම)
නියම කොල්ලෙක්. onboard game ගහනවා කියන්නෙ පට්ට අමාරු වෑඩක්. ඒත් ගේම් එකට ආස එකාට ඒක බාධාවක් නෙමේ! නියමයි ආ
@@SLPCLK Thanks bro❤
Nice video. අය්යේ.
මම ඔතනින් game 6i ගහල තියෙන්නෙ. මම ඉතුරු 4ට දැම්මනම් දාන්නෙ
Far cry ⏩farcry 3
Ghost of tsushima ⏩tomb raider 2013
Elden ring ⏩gta v
Last of us ⏩stray
aniwa patta e tika
❤🔥🔥🔥කියන දේවල් නම් හිතට වැදුනා බ්‍රෝ 🔥🔥🥰🥰
10:53 Need for speed mw crack gahapu aya dannaw
Ayyata mathakada crack file eka wenas kalla car eka thiyana card ekai vinyl eye card ekai thawa hodama ekai thoranaw
Crack eke nam wenas kala e kale iyjin original gahanna bahne emath kala ayye 😊
අර ගොබ්බ පොලොස් කොට්ටෝරුවන්ට හොදටම කිව්ව නේ... එලම...👌👌👌👌 මටත් පේන්න බැරුව හිටියේ ඔය gamersla කියන්නේ මේ වගේ අයට මෙහෙම අයට කිය කියා පුරාජේරු ගහපු උන්ව.. video එක සුපිරි ...අයියා කිව්ව වගේ කවුරුහරි game එකක් play කරොත් එයත් gamer කෙනෙක් තමා...👌👌👌👍👍👍✌️✌️✌️♥️♥️♥️♥️
aniwa malli
ayye elden ring aka gena video akak ona ( story )🤩🤩😇
lagadi live ave nette mokada
Gta v, gta vc, nfs most wanted , igi , gta sa , farcry 2 ,farcry 5 , farcry, unchared , unchared 3
33:15 අයියා මාව තේරුම් ගත්ත අය්යේ 😂😂
anna ekane suda
1st like & comment❤🎉
ඉස්කෝලේ මේස ටික ලං කරල බෝතල් කෑමපෙට්ටි පැන්සල් පෙට්ටි වලින් IGI mission වල මැප් එක හදල දන්න ඔස්තාර්ල එක්ක යුධ විශ්ලේෂනය කරනව. සමහර දාට රුපියල් 10 කුත් දීල අහගන්නෙ 😅🤣
Pc එකක් නැතුව vice city එකේ passward කොළ වල ලියන් හිටියා😂😂
@@DULA_SL අපි ඉස්සර ඒ මැප් ඒකේ ලංකාවත් හොයනව බන් බෝට්ටුවේ ගිහින් යනව යනව ඉවරයක් නෑ 🤣
anna ekai.🤣
අවුරුදු දෙකකට කලින් දපු වීඩියෝ එකක් තියෙන්නෙ අයියගෙ අනිවාරෙන් play කල යුතු games 10ක් කියල... ඒකෙ අයිය කියන විදිහට නම් ගේමස් කෙනෙම් නම් play කල යුතුම games 😂😌😂😂😌😼😌😼😌😌😌😌😂😂😂
ehema thamai bn apu mul kale ! Dan seen eke inne
😆
@@SLPCLK ආහ් ආහ් හොදා 😂💓
maru adath
ගයාන් අයියට set වෙච්ච ගේම් ටික අපිටත් ඒ කාලෙ හොදටම සෙට් උනා ...👍👍👍
🙂Ziscuit🙂
මම NFS ගහල ඉවර කරේ 2017 o/L විභාගෙ තියන දවස්වල. බුද්ධාගම තිබ්බ දවසෙ තමා ඒක ඉවර කරෙ 😂😂
AL walata koheda yako බුද්ධාගම
@@Thadeesha. thiyenawa malli B.C kiyala kiyanne ekata
Legend 😅
@@Thadeesha. Waraduna o/L ... Sorry bro 🤭😁😁😁😂
මේ video අනිත් video වලට වඩා සාපේක්ශව funy clips ඔබලා තිබුනා.
ඒක මරු හොදේ
🤩🤩🤩
1 Gb gahanna puluwan okkoma game gahala 2 gb vga ekak ganna baruwa inna mama 🥰❤️ game tika nam supiri nice video ❤
Vadinnama kiuva habai 😂 supiri ❤️❤️
Mama pc ekakin gahapu palaveni game eka thamai igi 1 eka. e gaththa gameplay athdakima kadanna game ekak matanam thama set une na 💯👍👍❤️
@bg lanka❤️❤️❤️👍supiri
Mage games set ekenm 1st thiyenne DAYS GONE ekanm patta kochchara gahuvath epa venne naa..🥰💗💖
ඔයානම් මරු අයියේ ගැම්මක්🤗
කවුද යකෝව් last of us 2 හොඳ නෑ කියන ඔට්ටපාලුවා..😂
මම 👍
මමත්
Hoda nathi unoth innawa habai
Mokaatada kiuve kiyala kauda danne
මම
List ekk hdnn amrui thwa godk favorite game play krla na 🙁. Play krnn hoda vga ekk na . dawsk hoda pc ekk hdl okmma tik play krnn oni❤.
My Play List
1. Assassins Creed Black Flag
2. Call OF Duty Mw 3
3. Facry 3
4. Days Gone
5. Protottype 2
IGI 1 ගහ ගහ හිටිය මම Core 2 dou pc එකක් අරන් පිස්සෙක් වගේ Battlefield bad company 2 ගහපු මම 😂😂😊❤
මාත් එහෙමයි🙂
මුලින්ම 2009දි 64 mb vga එකක් තිබ්බ 512 mb ram thiyana pentium4 එකක් තිබ්බෙ.
Igi
gta 3
gta vise city
gta sanandriyas
cricket 9
පස්සෙ 2022 i5 3rd ජෙන් එකක් gtx 550ti,8gb ramඑකක් එක්ක හැදුව.
ඒකෙ
farcry 3
cod black ops 2
Assistant creed 3
Nfs carbon
Freedom fighters
Play කරා..
දැන් ගයාන් අයියගෙන් උපදෙසක් අරගෙනම
I3 10th gen එකක් හදල gtx1660ti
කාඩ් එකක් ගැහුව.16gb ram එක්ක
Farcry newdown ඉවර කරල
gta v ගහනව
ලිස්ට් එකක් දාන්න බෑ.මොකද ඔක්කොම ගේම් 11ක් විතර play කරල තියෙන්නෙ.
ආ හැබැයි මාමගෙ පුතාගෙ pc එකක් තිබ්බ,මට එකක් නැති කාලෙ.පොර ඇතිවෙනකන් මට ගේම් ගහන්න දුන්න.
Cod1
Cod2
Nfs mw
ඉවර වෙනකන් එයාගෙ pc එකේ play කරා.
oya 90 gananwalada bro?
ඔව් අයියෙ.
Oya play karanawa kiyanne ithin aye e game eka gana katha karanna deyak na brooo☺.anith ayata kohomada danne na habai oyage choice eka sirwata maru broooo❤❤❤🤗🤗
thanks bn. supiri gaming content tikak denawa me wage issarahata
Mage asama ewa
1,far cry 1
2.igi 1
3,cry sis 1
4.gta vc
Far cry 1 යාලුවෙග pc එකකින් ගැහුවේ
ඒකෙදි දැනුනු fealing එක ආයේ දැනිලා නෑ කිසිම ගේමකින්
ඒ fealing එක දැන් හරියට මතකෙට එන්නෙත් නෑ, අමතක වෙලා ම යයි, ආයේ ගැහුවත් එක අවේ නෑ
Farcry patta amarui issara 😅😅
Ammo most wanted mama rata gihillath gahawwa Patta Patta e kale mathak una ❤❤❤❤
Mt jiwitheta amathaka wenne oi days gone ekee storya 😵💫🖤
ඔබේ සමස්ත ක්‍රීඩා දිවියේ ඔටුන්න හිමි ආභරණවල සාධාරණීකරණය මනාව විස්තාරණය කර ඇත.💯💌🙏💪 happy gaming....
කොහෙන්ද බන් මේ වචන එන්නෙ Thanks aaaa
@@SLPCLK English walin liyala translate kala 😄
Niyamai aiya mn games podi kale vice city,igi vge ghuvat passe aye AL vlin passe dn nm ghn yanne AC series eka 🙂🔥
Fatta 😊
1 Gta v
2 rdr2
3 gta sa
4 codmw2
5 farcry 5,6,3
6 igi 2
7 crysis
8 god of war
9 minecraft
10 days gone
Gta v thama❤
Patta editing
10 - GTA Vice city
9 - COD 4 Modern Warfare
8 - Assassin's creed black flag
7 - NFS MW
6 - FARCRY 3
5 - FARCRY 4
4 - Assassin's creed unity
3 - Minecraft
2 - PVZ GW 2
1 - PVZ Battle For Neighborville❤
මොක උනත් crisis thamai මගෙ ජිවිතේ වෙනස් ම කරපු ගේම් ඒක තුන් වෙනියට ගහපු ගේම තමයි crisis ඔක්කොම ගේම් ටික ගහල තියෙනවා crisis remasted එක අව්ල් දැන් crisis 4 එනකම් බලන් ඉන්නවා 😁❤️
ජීවිතේ වෙනස් කලා කිව්වේ
@@triquetra33 ඒකෙන් තමයි ගේම්ස් ගහන්න පටන් ගත්තේ
@@Saykogaming21 🔥🔥🔥
aniwa ! ekenma
🔥❤
igi 1,2😊
මගේ 10
10-Vice city
9-san andreas
8-Desert storm
7-proto type 2
6-farcry 1
5-farcry 3
4-Assasins creed black flag freedom cry
3-call of duty 4 MW
2-call of duty black ops 1
1-Mafia 2
ඔය මාෆියා 2 ඇරෙන්න ඔක්කොම ගැහුවෙ මන් dual core 2gb ram gt 610 2gb pc එකක mafia ගැහුවෙ i3 2nd 4gb ram gt 610 2gb එකේ ඒකෙ මදර් බෝඩ් එක පිච්චුනා පාවිච්චි කරපු රෙද්දක් අරගෙන gta v ගහල තියෙන්නෙත් මන් කොල්ලොන්ගෙ pc වලින් දැන් ඉතින් pc එකක් නෑ මුකුත් කරන්න 😫
paharak aa.
mama mona game eka gahuwath mata nam FC4 thama mata nam hodama😍😘❤
මම ගහපු පට්ටම loves tory ගෙම් එක dayas gone ආසම එකත් days gone
Bro oya play karanna Witcher 3 … thanikara pissuwak need your attention for that game 😊
aniwa
Supiri games Aiyya 🔥❤️
Game වල සුපිරිය කියන්නෙම ඒ game වල අපි ජීවත් වෙන විදිහ අනූව තමා මං නම් හිතන්නේ.වීඩියෝ එක පට්ට.සරලම නිගමනය තමා මෙතෙක් ආපු Games ඒවට අදාළ රසිකයන්ට දෙන්න පුලුවන් උපරිමය දීලා තියෙනව කියන එක.😊
ekenma saho
සුපිරියටම කියන්න ඕනි ටික කිව්වා
ගැම්මක් ගයියෝ ❤❤❤
thanks aa
ඔයා games widina widiya patta lassanai
Mama gahala thiyenne😁
1 gta sa
2 gta vc
3 far cry primal
4 god of war
5 ac rogue
6 ac black flag
7 nfs payback
8 igi 2
9 cod ghost
10 transformer🥲