අපේ Business එකේ අලුත්ම මුට්ටිය || Latest Product || Cake Pot || My Diary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 165

  • @mydiary8283
    @mydiary8283  6 หลายเดือนก่อน +23

    071-9462134 👈☎️ කේක් මුට්ටි මේ number එකෙන් order කරන්න පුලුවන්

  • @sudunona8182
    @sudunona8182 หลายเดือนก่อน

    ඕකොටම කලින් කියන්න ඕනි...කතකරන විදිහ හරිම ආදරනීයයි...රෙස්පෙක්ට් කරනව ඔයාට..❤...අනිත් එක ඔයාගෙ විදිහට හැදුව කියල මොකුත් කියන්නෙ නෑ කියල කියපු එකට මාරවිදියට හිතට වැදුන..නියමයි ...dr..

  • @mayurilakmali1168
    @mayurilakmali1168 6 หลายเดือนก่อน +4

    මුට්ටී කේක් වැඩේ නම් මරු😊.කරපු අනිත් වැඩෙත් ගොඩක් හොඳයි ❤.ගොඩක් පිං ඔයාලාට ❤.

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Adareii❤❤

  • @luckybro36
    @luckybro36 2 หลายเดือนก่อน

    Akke mama dara lipe hadanawanam kohomada hadaganne.

  • @MHSR0611
    @MHSR0611 6 หลายเดือนก่อน +2

    ඔයා තාම කියල දුන්නෙ නෑනෙ අනේ කොහොමද butter icing එක creamy විදිහට හදාගන්නෙ කියලා ❤ කියල දෙන්නකො අක්කියෝ කවුරුත් හරියටම ඒ tips කියල දෙන්නෙ නෑ අනේ 😭

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      මන් video එකක් දාලා තියෙන්වා..බලන්න හොදේ❤

  • @dammikapiris8038
    @dammikapiris8038 5 หลายเดือนก่อน +3

    මිල කීයද

  • @SiyumiSavindya
    @SiyumiSavindya 5 หลายเดือนก่อน

    මේක අවන් එකේ කොච්චර වෙලා තියන්න ඕනෙද උෂ්ණත්වය එහෙම

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 6 หลายเดือนก่อน +4

    Eththatama aiyala e karapu udau godak watinw akke math asai ehma ayta udau karana math puluwn puluwn vidiht kattiyata udu krnwa akklatath godk pin ❤️❤️❤️❤️

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Hodaine nangi ❤❤ ehema thama wenna one 🙏

  • @madumaduranga2132
    @madumaduranga2132 5 หลายเดือนก่อน

    Me pot eka bake karana widiya kohomada ..price kohomada yanne

  • @praweenaliyanage3987
    @praweenaliyanage3987 6 หลายเดือนก่อน +5

    මුට්ටි කේක් එක හදන විදිහ කියලා දෙන්න කෝ ❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +2

      හරී ❤️

  • @nirosasamanmali
    @nirosasamanmali 12 วันที่ผ่านมา

    Mutti cake ake mila keyada

  • @IshiKathriarachchi
    @IshiKathriarachchi 4 หลายเดือนก่อน

    Akke me cake hadanna mutti kohenda ganne

  • @sakunitharuka3320
    @sakunitharuka3320 5 หลายเดือนก่อน +1

    Akke mati hattiya padam karanna oneda oven ekata danna kalin nathnam aluthma eka eka parata aven ekata danmata kamak nthda

    • @sandudiwanjana5882
      @sandudiwanjana5882 5 หลายเดือนก่อน

      Ne ehma krnna one ne Dr bake wnva ..oven eka control krgena hadgnna..

  • @SamaliPerera
    @SamaliPerera 6 หลายเดือนก่อน +4

    Akke kalin vedio eke dala thibba bottles order karannath puluwanda?

  • @niroshawijesundara1174
    @niroshawijesundara1174 4 หลายเดือนก่อน

    Cake eka hadala balanna kiwwata Adu gane oven ekata daanna puluwanda kiyalawath kiwwanam thamai hoda e gana ahala thina comments walata reply wath na e kiyanne oyagen a ganna kiyalai meka welada danweem AK rawateemak

    • @cybrhackr-fs4ep
      @cybrhackr-fs4ep 4 หลายเดือนก่อน +1

      අනෙ හිගන ස්කෝලෙක ගිහිල්ල නැති මුඩුක්කු වේසියේ😂😂😂 උබල වගෙ ගොඩේ උන්ට නෙමෙයි මෙකි cake එක හදන්න කියල දෙන්නෙ,,යමක් කමක් දන්න උන්ට😂😂😂 උබ ඉස්සෙල්ලම ස්කොලෙකට පලයන් හිගන්නි

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 6 หลายเดือนก่อน +2

    Nangi Kama hadana bisnas ekak patan ganna rajister wenna oni neda? Mat vatalappan bisnas ekak karanawa eth kadeta da ganna ba reg. Number eka nati nisa, e gana danna deyak thiyanawanam kiyala dennako🙏🏾🙏🏾🙏🏾

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Ow akke rejister wenn one❤

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 6 หลายเดือนก่อน +3

    Ane me vidiyata kek eka hadana vidiyat pennandako

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Gennm video eka

  • @thilinichathurikachathurik768
    @thilinichathurikachathurik768 6 หลายเดือนก่อน +2

    මේ කේක් මුට්ටිය හදන විදිය විඩියෝ එකක් කරන්නකො.❤️
    බුදුසරණයි 🙏

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Harii❤

  • @RashmiIshara-t2s
    @RashmiIshara-t2s 6 หลายเดือนก่อน

    Akke meti hattiya pitinma aven ekata danawada neththam dara porunuweda hadanne meti hatti aven eketa danna පුළුවන් da

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Meti hattiya oven ekt dnn nangi ❤

    • @gayathrinisansala5051
      @gayathrinisansala5051 5 หลายเดือนก่อน

      @@mydiary8283nangi oven eke kochchra welak thiyanna ona da

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 5 หลายเดือนก่อน +1

    Ane hadana hati කියලා දෙන්න ko

  • @Tasty_Bakers
    @Tasty_Bakers 5 หลายเดือนก่อน

    Akki cake eka delivery karana company eka mokadda kiyla kiynna puluwanda ❤

  • @AnjaliImesha-w6o
    @AnjaliImesha-w6o 5 หลายเดือนก่อน

    හදන විදිහ කියල දෙන්නකො

  • @HarshaniNisansala-e5c
    @HarshaniNisansala-e5c 5 หลายเดือนก่อน

    ඔයා කේක් එක කවර් කරන්න ගනිපු පොලිතීන් එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද නන්ගි..? ගොඩක් ලස්සනයි වීඩියෝ එක ♥️

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน +1

      ඒක අක්කා food wrapping කියලා ඉල්ලපුවාම දෙනවා..කියන්නකො දානේ ගෙවල් වල පලතුරු පූජා වලට දාන ඇලෙන ලන්ච්ශීට් එක කියලා 😇එතකොට දෙනවා

  • @mohamedsaamith879
    @mohamedsaamith879 5 หลายเดือนก่อน

    Me mati ganna puluwanda

  • @SanduAma-ne5pi
    @SanduAma-ne5pi 5 หลายเดือนก่อน

    අක්කෙ කේක් එක හදන විදිය කියන්නකෝ

  • @DilkiMaduwanthi-b3i
    @DilkiMaduwanthi-b3i 6 หลายเดือนก่อน +1

    ඔයාලට ගොඩක් පින් අක්කේ

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤❤❤❤🙏

  • @aruniuthpala6212
    @aruniuthpala6212 5 หลายเดือนก่อน

    Akke ane cake gananda kanna asai okak.eth

  • @sachinisaumya6046
    @sachinisaumya6046 6 หลายเดือนก่อน +1

    Akka muttiya hadata cake eka bake karagatha kohomada

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน +1

      Muttiyama danna oven ekata nangi ❤

  • @sadunchathuranga1650
    @sadunchathuranga1650 6 หลายเดือนก่อน +2

    Price danna akki🥰🥰

  • @ChanukaSachith-l7e
    @ChanukaSachith-l7e 6 หลายเดือนก่อน +1

    Nangi me cake eka bake karanne me hattiyemada kochchara welawak bake karanna oneda

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      40 min wge akk

  • @DdfBvfg-jh5lp
    @DdfBvfg-jh5lp 6 หลายเดือนก่อน +3

    How to make cake pot plz put the recipe plz 😢

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Will upload soon❤️

  • @Sheharanilupuli
    @Sheharanilupuli 6 หลายเดือนก่อน +2

    ගොඩක් පිං අක්කි ඔයාලට ❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️🙏😘

  • @AmayaSenanayake
    @AmayaSenanayake 5 หลายเดือนก่อน

    මේ මුට්ටියෙම කේක් එක බේක් කර ගන්න පුළුවන් ද🤔

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      😘😘😘

  • @SasikaPriyadarshani-l2h
    @SasikaPriyadarshani-l2h 4 หลายเดือนก่อน

    Price please sis

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 หลายเดือนก่อน +2

    නියමයි හොදම වැඩක්❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 5 หลายเดือนก่อน

    Nangi me cake eka hadn vidiya kiyala denko

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +4

    ගොඩාඩාඩාඩාඩාක් පින් ඇති වැඩක් 🙏🙏🙏😍😍

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️😘🙏

  • @gaurikavindya1169
    @gaurikavindya1169 3 หลายเดือนก่อน

    Cake eka nam hodai ganan thama wedi😊

    • @Vihara112
      @Vihara112 3 หลายเดือนก่อน

      Kiyd

  • @rashiprabasavindi8600
    @rashiprabasavindi8600 5 หลายเดือนก่อน

    Akke price plz

  • @prabuddikakamchanamala5674
    @prabuddikakamchanamala5674 6 หลายเดือนก่อน +2

    Kiyada nangi

  • @dinukakeshani1383
    @dinukakeshani1383 5 หลายเดือนก่อน

    මේ මුට්ටිය අවන් එකට දැම්මම පිපිරෙන්නෙ නැද්ද

  • @tainilady
    @tainilady 5 หลายเดือนก่อน

    ,මට කියන්න පුලුවන්ද මේ කේක් එක බේක් කරලා මුට්ටියට දෑවද නැත්නම් මුට්ටියේද බේක් කරන්නෙ

  • @nandinidilani3676
    @nandinidilani3676 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔයාලාට ❤❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      🙏🙏

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 5 หลายเดือนก่อน

    Ane akke api oya hadana cake vagama hada hama kamakma kanna hari ashai at apita dura vadina akke ❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Curior karala genna ganna puluwn nangi❤

  • @HarshaniUbekoon
    @HarshaniUbekoon 6 หลายเดือนก่อน +1

    Oven eke dala bake karaddi muttiya pupuranne nedda

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      නෑ❤

  • @harshanahasi9690
    @harshanahasi9690 6 หลายเดือนก่อน +1

    Oya mewa bake karanneth mekemada. Pupuranne nedda.

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      නෑ❤❤❤

  • @nadeekasubashini-ho5um
    @nadeekasubashini-ho5um 5 หลายเดือนก่อน +1

    Pot aka ovan akata dammata aulk wenne nadda nangi 😊

    • @niroshawijesundara1174
      @niroshawijesundara1174 4 หลายเดือนก่อน

      My eacy recipe u tube chanel eke balanna godak pahadiliwa kiyala denawa hadana widiya me mutti cake

  • @sachininimsara2828
    @sachininimsara2828 6 หลายเดือนก่อน +2

    Akke oya cake muttiyak keeyada

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Whatsapp enn nangi

  • @ishara76
    @ishara76 6 หลายเดือนก่อน +1

    Akke jar cakuth hadamu ❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +2

      hadamu ❤️

  • @nimeshakawindi33
    @nimeshakawindi33 6 หลายเดือนก่อน +2

    බ්‍ර්ව්නිස් හද්ස්න්නකො අක්කෙ ❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Hadamuu❤

  • @MohamedFawsi-y9p
    @MohamedFawsi-y9p 5 หลายเดือนก่อน

    Imanin oyalagema shop ekak open kirimata laabewa dinen dina diunu wewa❤❤❤❤❤❤❤❤❤

  • @Lakshi685
    @Lakshi685 6 หลายเดือนก่อน +2

    Ane eka nam gannama one cake lover

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      😍😍😍

  • @Sap83-j7g
    @Sap83-j7g 6 หลายเดือนก่อน +4

    මුට්ටිය oven eke දැම්මම මුකුත් උනේ නැද්ද

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      නෑ❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 6 หลายเดือนก่อน +1

    Lokupinak nagi samaharu japanedan kotiganhambakaralaayalama satutuwenva bsjayaweva

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Adarei ❤

  • @chathu82
    @chathu82 6 หลายเดือนก่อน +2

    Akke me cake ek bake krnne kohomada ethakota
    Muttiya pitin d naththan wena tray ekk bake krl hari size ekata kapala gnnw d kiynn puluwan d ❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +3

      Muttiyema nangi

    • @hashini7291
      @hashini7291 6 หลายเดือนก่อน +1

      ​@@mydiary8283 ovan ekata prshnayak wennadda akkee ... normal cake hadana widihtamada time eka heet eka thiyanna oni akke

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน +1

    Wade hodai.godak lassanai.❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      😍😍

  • @Its-me-D126
    @Its-me-D126 6 หลายเดือนก่อน +3

    මරු ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @lekashirani6198
    @lekashirani6198 6 หลายเดือนก่อน +1

    Akke ane oka bake karddi pupuranne ndda kiyannako matat hadala balanna asai ane kiyannako

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Nee❤ nangi

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 6 หลายเดือนก่อน +2

    මටත් ඕනෙ චොකලට් කේක් එකක් 😁❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน +1

      දෙන්නම්❤ 😍

  • @madushithennakoon4686
    @madushithennakoon4686 6 หลายเดือนก่อน +2

    නංගි කේක් එක බේක් කරලද මුට්ටියට දැම්මෙ? නැත්තම් මුට්ටියටම බැටර් එක දාලා බේක් කරාද

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน +1

      මුට්ටියේම දැම්මා අක්කා

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu 6 หลายเดือนก่อน +1

    New aidea .good luck akki❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      😘😘😘😘

  • @Lifechapterwithme
    @Lifechapterwithme 5 หลายเดือนก่อน

    ඒ කේක් එක 😍😋

  • @Dilshankumara2024
    @Dilshankumara2024 6 หลายเดือนก่อน +1

    කීයද අක්කේ

  • @ShaminiNayana
    @ShaminiNayana 6 หลายเดือนก่อน +1

    Hoda wedak❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      🥰🥰

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 6 หลายเดือนก่อน +1

    Congratulations❤ akkiyo

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Thank you 😊 nangi

  • @tharuthathsarani1389
    @tharuthathsarani1389 4 หลายเดือนก่อน

    ෆ්‍රිජ් එකෙ තියන්නෙ නැද්ද අනෙ මෙක චොක්ලට් ටික සෙට් වෙන්න

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      Ne ehema one ne

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      Cooking chocolate ganna

  • @lasanthalakmal861
    @lasanthalakmal861 4 หลายเดือนก่อน

    Kiyada meka akke

    • @mydiary8283
      @mydiary8283  4 หลายเดือนก่อน

      Whatsapp message ekk dnn nangi

  • @ruwanichampica7887
    @ruwanichampica7887 6 หลายเดือนก่อน +1

    Oll the best & good luck booth.

  • @Sithukilinethsa
    @Sithukilinethsa 6 หลายเดือนก่อน +1

    අද video එකත් ලස්සනයි නැන්දි ❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Adarei patiyo ❤

  • @nisansalasmart115
    @nisansalasmart115 6 หลายเดือนก่อน +1

    Lassanai akkiyo ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Thank you nangaa❤

  • @inukigunarathne1769
    @inukigunarathne1769 6 หลายเดือนก่อน

    Lassanai akke.❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      😘😘

  • @zaracakes............7735
    @zaracakes............7735 6 หลายเดือนก่อน

    Nice sis❤❤

  • @laksmanrajapaksha8848
    @laksmanrajapaksha8848 6 หลายเดือนก่อน +2

    ඇයි මෙයාලාගෙ මුණ පෙන්නන්නෙ

  • @piyumihansika8694
    @piyumihansika8694 6 หลายเดือนก่อน +2

    ❤😍

  • @SanduAma-ne5pi
    @SanduAma-ne5pi 5 หลายเดือนก่อน

  • @AnneJayamaha-q7h
    @AnneJayamaha-q7h 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @tiptoptiktok4947
    @tiptoptiktok4947 6 หลายเดือนก่อน +2

    දුවලට සුබ පතල commentes කරන්ඩ බැහැ නුගත් අය අපහාස කරනවා

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් ආදරෙයි ආන්ටි ❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 6 หลายเดือนก่อน +1

    Duwe pot cake hdanawa neda aluth deyak suba patum.❤❤❤

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      Adarei aunty ❤

  • @HarshaniUbekoon
    @HarshaniUbekoon 6 หลายเดือนก่อน

    Me number eka weda karanne nene

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      වැඩ❤

  • @sewmikarunarathna1481
    @sewmikarunarathna1481 6 หลายเดือนก่อน +1

    🥰😍♥️

  • @KSW718
    @KSW718 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Mihiiii423
    @Mihiiii423 6 หลายเดือนก่อน +2

    ❤❤❤l

  • @srilanka3144
    @srilanka3144 6 หลายเดือนก่อน +1

    ළමයො කො මගෙ අච්චාරු

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      Order eka demma nm me sathiye lebenawa

  • @DilkiMaduwanthi-b3i
    @DilkiMaduwanthi-b3i 6 หลายเดือนก่อน +8

    අනේ අක්කේ ඒ මාමාවයි නැන්දවයි මම දැකලා තියනවා.එයාලා දිව්ලන්කඩවල ඉදන් මැදිරිගිරිය හොස්පිටල් එකට එන්නේ පයින් නේද.මාමා රෝද පුටුව තල්ලු කරන්😢🥺

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +2

      ඔව් නංගි ඒ දෙන්නා තමා ❤️

    • @DilkiMaduwanthi-b3i
      @DilkiMaduwanthi-b3i 6 หลายเดือนก่อน +1

      @@mydiary8283 ලොකු පිනක් අක්කේ ඔයාලට.🥺

    • @devmikavindya
      @devmikavindya 5 หลายเดือนก่อน

      ඔයා කොහෙද නන්ගි ගෙවල්.මන් මැදිරිගිරියේ

  • @hashinishalika9016
    @hashinishalika9016 6 หลายเดือนก่อน

    🤍

  • @Lifechapterwithme
    @Lifechapterwithme 5 หลายเดือนก่อน

    Good job for help them 🩵

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Kaveekavee2212
    @Kaveekavee2212 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @GimhanPramuditha
    @GimhanPramuditha 6 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @sandyakumari3792
    @sandyakumari3792 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @chamilaparara9403
    @chamilaparara9403 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @HettigeRangani
    @HettigeRangani 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @JagathKumara-hg2zc
    @JagathKumara-hg2zc 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dinushmihirani220
    @dinushmihirani220 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @daywithmadhu
    @daywithmadhu 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @DanushkaRathnayaka-pj5jr
    @DanushkaRathnayaka-pj5jr 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sasinilakshani4790
    @sasinilakshani4790 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤