හැම චූටි දුවෙකුගේම ලස්සනම දවස || මල්වර චාරිත්‍ර || Puberty customs || My diary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #biggirl #pubertyfunction #pubertyceremony #pubertycustoms #customs #biggirlcustoms
    Facebook 👉 www.facebook.c...
    Tiktok 👉 www.tiktok.com...

ความคิดเห็น • 417

  • @sachithilini431
    @sachithilini431 6 หลายเดือนก่อน +77

    වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මං වගෙ අය කෝ...අඩුම විනාඩි 40කටවත් වැඩි වීඩියෝ එකක් දාන්නකෝ..අපි හරිම ආසවෙන් ආදරෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නෙ...ආදරෙයි ඔයාලට...

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +8

      හා දිග video අරන් එන්නම්කො.. ආදරෙයි ..🥰😘

    • @gothamikanchana
      @gothamikanchana 6 หลายเดือนก่อน

      O😊😊😊😊😊😊😊😊😅😅😅😅😅M to 😅😊😊the 😅😅😅😅😅😊😊😅😅😅😮to 😮ĺ1great I 😮😮😢😮😮think think that is 5ta col and 😢i😮😮6to to make sure 4rtt t.v. t rtt lu hk😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 6 หลายเดือนก่อน +101

    මාත් මගේ අතීතයට ගියා 🥺 හැම කෙල්ලෙක්ගෙම ලස්සන දවසක් ඒක ❤සුභ අනාගතයක් මැණික 😍

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +3

      ගොඩාක් ස්තූතියි 🥰ආදරෙයි ... පරිස්සමෙන් ඉන්න..

    • @RoshanMadushanka-yw7ry
      @RoshanMadushanka-yw7ry 6 หลายเดือนก่อน +3

      හැම ගැහැණු ළමයෙකුගෙම ජීවිතේ ලස්සන දවසක්.💓💓බලාගෙන හිටියෙ vlog එකක් ගේනකම්.😍😍 බුදු සරණයි...!!!

  • @NILU933
    @NILU933 3 หลายเดือนก่อน +7

    මගෙ දුවගේ උත්සව ගත්තා අවුරුදු 8න් ඔයා වගේ තමයි එයාව මතක් උනා හොඳින් ඉන්න පුතේ බුදු සරනයි❤

  • @shashikasanjeewani3179
    @shashikasanjeewani3179 6 หลายเดือนก่อน +9

    මටත් දුවෙක් ඉන්නවා කියලා මතක් උනාම.❤ඒ දෝනිටත් සුභ පතනවා ලස්සන ජීවිතේකට

  • @sanduninimansha7131
    @sanduninimansha7131 6 หลายเดือนก่อน +13

    මේ වීඩියෝ එක බලන මේ වෙලාවෙ අපිත් අපේ පවුලෙ දුවෙකුගෙ මේ දේටම ලෑස්ති වෙන ගමන් ඉන්නෙ.... ලස්සනයි අදත් වීඩියෝ එක... ❤❤❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 6 หลายเดือนก่อน +8

    ඔයාට බොහොම පින් ,,මොකද ඔය වගෙ ලස්සන දවසක් ඔබ විඩියෝ එකකින් එයාගෙ ලස්සන දවස මතකයට ලබා දුන් එකට ආදරෙයි ඔය ජෝඩුවට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️🌹

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw 6 หลายเดือนก่อน +19

    චුටි දුවට ලස්සන අනාගතයකට සුභ පැතුම්..❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 😘🥰 ආදරෙයි

  • @achchinitharanga6727
    @achchinitharanga6727 6 หลายเดือนก่อน +14

    අනේ හරිම වටින වීඩියෝ එකක් නංගි...මාත් මගේ අතීතෙට ගියා...ඒ වගේම මටත් ඉන්නවා අව් රුදු 9 ක දුවෙක්...ඒ නිසා thanks ඔයාට මේ වගේ වටින වීඩියෝ අරන් එනවට ...❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +17

    අනේ දෝණි මැණික හරිම ලස්සනයි පුංචි සුරංගනාවියක් වගේ ❤❤❤❤ බුදුසරණයි ඔයාට අද ඔයත් හරිම ලස්සනයි නංගි ලස්සනයි අද වීඩියෝ එකත් ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤❤

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 6 หลายเดือนก่อน +11

    අනේ අක්කේ මටත් මතක් උනා මගේ ඒ ලස්සන දවස. ඇත්තමයි එදා මම ගොඩක් සතුටින් හිටියා . අපේ ගෙදර පවුලේ අයට කියලා පොඩි පාර්ටි එකක් තිබුනා එදා. ❤

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 6 หลายเดือนก่อน +24

    ලස්සන දවසක් 💜️💜️💜️මං නම් වර්දක් දකින්නේ නෑ.ඒ එගොල්ලන්ගේ කැමැත්තනේ...ලස්සන අනාගතයකට සුබ පතනවා පුතේ.....💝💝💝

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 🥰😘 ආදරෙයි .. පර්ස්සමින් ඉන්න

    • @srikanthamedagedara6515
      @srikanthamedagedara6515 6 หลายเดือนก่อน

      මගේනම් ඔය වගේ party ගත්තෙ නැහැ මම tab එකක් ඉල්ලුවා අම්මා අරන් දුන්නා මන් හරි lucky

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 หลายเดือนก่อน +13

    මගේ අතීතයට ගියා විඩියෝ එක බලද්දී තෙරුවන් සරනයි දුවට ❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +2

      අනේ❤ගොඩාක් ආදරෙයි

  • @A.VinodaniFarnando-nk9rg
    @A.VinodaniFarnando-nk9rg 6 หลายเดือนก่อน +9

    ඒ වීඩීයෝ එකට දුක හිතූනා.මගේ දුවටත් මෙහෙම දවසක් එනවානේ කියලා .

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w 6 หลายเดือนก่อน +15

    A දුවට neduk neroge ලස්සන jewthayki ,දුව බුදු සරණයි ❤❤❤❤ඔයාටලට❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි ආන්ටි 🥰😘 ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න

  • @ralakmini3364
    @ralakmini3364 6 หลายเดือนก่อน +18

    මමත් අතීතයට ගියා සබරගමුවෙිත් මෙි නැකත්ම තමයි ඒත් දැන් මම දකුණේ දකුනේ මෙි දේවල් වෙනස් ගැහැණු දරුවා වැඩිවියට පත් ඌන දවසේම වෙිලාව බලලා ඇවිත් එදාටම නාවනවා නවලා තමයි ගෙට ගන්නේ අයිත් ⁣ඉතිං උත්සවය දවසට මෙි චාරිත්‍රය ම කරනවා ❤

    • @kumeshadilhani4777
      @kumeshadilhani4777 6 หลายเดือนก่อน +3

      මාත් දකුණේ ඒත් අපි කරන්නෙත් මේ වගේ❤

    • @sachiishani4321
      @sachiishani4321 5 หลายเดือนก่อน

      අපිත් දකුණේ ..ඒත් අපේ නම් මේ චාරිත්‍ර වෙනස්.

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +14

    Video එක ලස්සනයි . ඉස්සර අපේ පැතිවල රෙදි නැන්දලා හිටියා. අපි පොඩි කාලේ . එයා තමයි ඔක්කොම චාරිත්‍ර කළේ. දැන් අපේ ගම් වලත් එහෙම අය නැහැ .පවුලේ අම්මා හෝ නැන්දා කෙනෙක් කරනවා. කැවිලි තියෙනවා පහන් එක්ක. අනිත් බඩු කුල්ල නැහැ .අනිත් චාරිත්‍ර කලුතර දිස්ත්‍රික්කයේ තියෙනවා

  • @ayomishanika
    @ayomishanika หลายเดือนก่อน

    හරිම වැදගත් තොරතුරු ගොඩක් ලැබුණා. පුංචි දෝණිට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ❤❤❤

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 6 หลายเดือนก่อน +5

    මට මගේ දවස මතක් උනා අක්කෙ😊 හරිම ලස්සනයි video එක, ඒ චූටි නංගිටත් සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා 😊❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      Adarei patiyo 😘😘

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 6 หลายเดือนก่อน +8

    මටත් මගේ දවස මතක් වුණා. මට නම් කිරිවලින් මූණ හෝදන්නත් තිබුණා.අපිත් ලොකුවට party දැම්මේ නෑ.නෑදෑයෝ පිරිසක් විතරයි ආවේ.මොකද මේ පැත්තේ වැඩිය ඒවා සමරන් නෑ අක්කේ.මං අහලා තියෙන විදිහට නරක මිනිස්සුන්ගේ ඇල්ම,බැල්ම වැටෙනවා කියලා කියනවා.ඒ වුණාට ළඟ පාත කීපදෙනෙක්ට බත් උයලා දුන්නා.ඒ චූටි නංගිටත් බුදු සරණයි.අක්කා,අයියා ඔයාටත් ආදරෙයි ❤❤😍

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් ආදරෙයි නංගා 😘😘

  • @thusharauduwake2219
    @thusharauduwake2219 5 หลายเดือนก่อน +2

    මෙි පුංචි පැංචි හරිම ශෝක් සුභ අනාගතයක් පුතේ

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 21 ชั่วโมงที่ผ่านมา

    අපි ඕස්ට්‍රේලයාවේ මෙල්බර්න් වල ඉන්නේ. අපි නම් අපේ දුවල දෙන්නගෙම ඔය චාරිත්‍ර පුළුවන් විදිහට කළා නැකැත් බලලා, නාවල, කුල්ල හදලා, පිරිමි අයගෙන් වහං කරලා.. ඔයාලා වගේම ❤ හරිම දුකයි රට ඉන්න අපිත් මේවා කරද්දී ලංකාවේ සමහරු මේ පැරණි සංස්කෘතික චාරිත්‍ර අමතක කරලා දාන එක.

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 6 หลายเดือนก่อน +7

    ඒ නංගි හරිම ලස්සනයි❤
    ඉස්සර මල්වර චාරිත්‍ර කරලා ගමේ අයට කෑම වේලක් දෙන්නේ අපේ ගෙදරත් දීග දෙන්න කෙල්ලෙක් ඉන්නවා කියලා දැනුම් දෙන්නලු.මගේ දවසත් මතක් වුනා😂. හෙන අමුතු චාරිත්‍ර නේ.පොඩි අය ඇවිත් ප්‍රශ්න අහද්දි මට තේරෙන්නේ නෑ උත්තර දෙන්න😂මෙහෙ රෙදි නැන්දා කියලයි කියන්නේ අපේ චාරිත්‍ර කරන කෙනාට. අපි මල්වර වුනු වෙලාවේ ඇදගෙන හිටපු ඇදුම් කරාබු වල ඉදන්ම එයාට දෙන්න ඕනේ. තව බේසමක් කැවිලි පුරවලා කෑම,තෑගි පුරවලා දෙනවා. ❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +2

      අනේ ඔව්ව් 😇😁 හැබැයි දැන් මතක් වෙද්දි ශෝක් කියලත් හිතෙනවා..ඒවා හරි සුන්දර අත්දැකීම්නේ 😘 ආදරෙයි

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 6 หลายเดือนก่อน

      @@mydiary8283 ow ane ❤️

  • @chamarimaduushani7519
    @chamarimaduushani7519 6 หลายเดือนก่อน +10

    ඇත්තටම වටින වීඩියෝ ඵකක් නංගි ❤❤❤

  • @deshaninirmalika9532
    @deshaninirmalika9532 6 หลายเดือนก่อน +9

    Ane e දුවට බුදුසරණයි akka ගොඩක් ලස්සනයි akka❤️❤️❤️

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 6 หลายเดือนก่อน +4

    අනේ vloge එක ලස්සනයි අසාවෙන් බැලුව.අතීතය මතක් උනා ❤️ ලස්සනයි දුව.චුට් දුවගේ ඉදිරි අනාගතය වාසනාවන්ත එකක් ම වේවා.තෙරුවන් සරණයි ❤️

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි .. ආදරෙයි 🥰😘පරිස්සමින් ඉන්න්

  • @user-hw5ub3dl4p
    @user-hw5ub3dl4p 6 หลายเดือนก่อน +4

    Hoda watina video ekak nangi,habai samahara kattiyak me wage ewa wiwechanaya karanawa,dannawane nanga ada kale minissunge hati ewa hithanna epa nangi,oyalage me wade digatama,lassanata karagena yanna kiyala mn wish karanawa,oyatai,mallitai godakma kamathi mage chuty putha hirusha,oyala dennata godak kamathi❤❤❤❤❤❤❤

  • @user-oh7or5fy4b
    @user-oh7or5fy4b 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පුතේ ❤ රුවෙන් වගේම ගුණයෙන් පරිපුර්ණ දුවෙක් වෙන්න. 😍 හොදින් ඉගෙනගන්න ගෑනු ළමයෙකුට තියෙන වටිනාම ආභරණය ඒක ❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +2

      අනේ❤ගොඩාක් ස්තූතියි ආන්ටි ..ආදරෙයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +3

    අනෙ ඉස්සර මතක් වුනා ගොඩක් වටිනා video එකක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +2

      😍😍😍 ආදරෙයි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +5

    අදත් හරිම ලස්සනයි අක්කි හැමදම සතුටන් ඉන්න❤❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ආදරෙයි නංගා 😘😘😘🥰

  • @lakshikajayawardhana1604
    @lakshikajayawardhana1604 6 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි දුවෙක් .පරිස්සමෙන් බලාගන්න .බුදු සරණයි ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 6 หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි නංගි චූටි දුවටත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ඔයාලට ❤️❤️

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් ස්තූතියි අක්කේ.. ආදරෙයි

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +4

    අනේ ❤️❤️❤️ හරිම සතුටුයි 🥰

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      ආදරෙයි 😍

  • @nithyadilrukshi3376
    @nithyadilrukshi3376 6 หลายเดือนก่อน +4

    Harima ලස්සනයි video eka.❤❤❤

  • @ChampiPriya
    @ChampiPriya 6 หลายเดือนก่อน +3

    අනේ නංගී ලස්සනයි.පුංචි මැණික ඔයාට සුබ අනාගතය ක්.🎉

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      අනේ❤ගොඩාක් ස්තූතියි 😘

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 6 หลายเดือนก่อน +4

    Hoda deyak ne anith ayata kiyala dunne.paressamon sathutin inna.budusaranai❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Anee 😘 adarei

  • @pavithrasubodanipadmasiri4374
    @pavithrasubodanipadmasiri4374 6 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක් දූව❤ හරිම වටිනවා මේ දේවල් බෙදා හදා ගැනීම❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      අනේ❤ගොඩාක් ආදරෙයි 😘😘

  • @user-hs9ov7ru3x
    @user-hs9ov7ru3x 6 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි .ගොඩක් වට්න ව්ඩ්යෝ එකක් ❤❤❤👍

  • @giftchallenge6930
    @giftchallenge6930 17 ชั่วโมงที่ผ่านมา

    අදට අවුරුද්දක් වෙනවා මමත් මෙහෙම වෙලා. ඔයාට සුභ අනාගතය ක් නංගී. මටත් ඉන්නවා ඔයාගේ වයසේ නංගියෙක් 😊❤❤🎉🎉🥰

  • @manoriperera793
    @manoriperera793 6 หลายเดือนก่อน +3

    සුබ අනාගතයක් චූටි දුවට ❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      ආදරෙයි 😍

  • @chamindaherat8615
    @chamindaherat8615 6 หลายเดือนก่อน +5

    Man nam මේකේ වරදක් dakin na . අපේ gamaet ඔහොම tama ae සිරිත් විරිත් karanna . Man නුවර . Ae දුවට suba anagatayak .බුදු saranayi ❤❤❤😊😊

  • @presanali3948
    @presanali3948 6 หลายเดือนก่อน +4

    Aka aka patthea චාරිත්‍ර weanas .nea lassanai video aka .

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Owww 🥰🥰🥰😍😍

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 6 หลายเดือนก่อน +3

    Ane videos ekak dnkn bln hitiye akki...chuti chuti videos nthiwa tikak diga vlog dnnko akki....oylge vlog blnn marama asai....e wgema chuti doni hrima lassanai..ganu lamayekge jivithe kiynne hriyata viduru bothalayak wage....bidunoth aya kalin vidiyata hadagnn bri....e nisa oy doni gavin ohoma inn eka eyt loku weddi loku ashirwadayak wei ❤ love you akki& ayya digatama vlogs genn ❤

  • @Hansi621
    @Hansi621 6 หลายเดือนก่อน +2

    Ane harima lassanai doni oyata budusaranai jivithe parissamata lassanata gewanna asriwadakaranawa..❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      අනේ❤ගොඩාක් ස්තූතියි මේ ආදරේට 😘😘😘

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7d 6 หลายเดือนก่อน +2

    Ane duwata budu sarani♥, oya dennatath budu sarani❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුබ දවසක් වේවා පුතේ ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 🙏😘 ආදරෙයි

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 6 หลายเดือนก่อน +1

    💖💞💖බුදුන්ගෙ සාරනයි චුටි දුව

  • @PrasadUpanayana-zr8ch
    @PrasadUpanayana-zr8ch 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි.ටිකක් දිග වීඩියෝ එකක් ඕන.❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ගේන්නම්කො 😍🥰

  • @nisansalasubashini6501
    @nisansalasubashini6501 6 หลายเดือนก่อน +1

    Mage duwage mallard dawasa matak una ,math eyage charitra hariyatama ishta kala ,harima lassani video eka

  • @sugathjayalath208
    @sugathjayalath208 6 หลายเดือนก่อน +1

    චූටි දුවට සුබ පතනවා. හරිම ලස්සනයි.🎉❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      😘😘😘

  • @sandaliandmadumal2747
    @sandaliandmadumal2747 6 หลายเดือนก่อน +2

    Ane akki godak asawen baluwe podi kale nathak una godak sthuti me vidio eka genawata adarei theruwan saranai ❤❤❤❤

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 6 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක් චූටි දෝණි..❤ බුදු සරණයි !!!

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      අනේ❤ගොඩාක් ආදරෙයි

  • @dilukshikavindi1645
    @dilukshikavindi1645 6 หลายเดือนก่อน +1

    Video eka godak lassani akki e wagema akkth lassani e gaumata ara chuti nangitath wish krnw mn subama suba anagathayak wena kiyla ❤🎉

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 6 หลายเดือนก่อน +2

    සුබ අනාගතයක් චූටි දෝණි ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ආදරෙයි 😘

  • @danindidisanayaka5352
    @danindidisanayaka5352 6 หลายเดือนก่อน +3

    ❤❤❤ අනාගතය සුබම වෙන්න චුට් දුව

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      අනේ 😘ආදරෙයි

  • @samindunavodya8490
    @samindunavodya8490 6 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි akkiyo e vedio eka❤ mage dawasath mathak wenawa meka baladdi 😍❤

  • @priya-cz3ly
    @priya-cz3ly 6 หลายเดือนก่อน

    අදින් අවුරුදු 22කට කලින් මේ දවස මතකයට ආවා. මගේ තාත්තා ගොඩාක් අසනීපයෙන් හිටියෙ. ඒත් අම්මා ඒ හැම දෙයක් එක්‌කම මගෙ ඒ දවස ලස්සනට සැමරුවා. ආදරෙයි මගෙ අම්ම තාත්තා අයියල දෙන්න අක්කා ඔයාලා හැමෝටම.

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      අනේ 😍🥰😘🥺😘😘😘

  • @hashinishalika9016
    @hashinishalika9016 6 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කේ video එක..❤️ chooty දුවත් ලස්සනයි..🤍

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Adarei nanga

  • @chandanalalith3784
    @chandanalalith3784 6 หลายเดือนก่อน +1

    ඇත්ත ට ම හරම චාම්.. ❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Adareiii 🤎

  • @chamilaparara9403
    @chamilaparara9403 6 หลายเดือนก่อน +2

    අදත් විඩියෝ එක ලස්සනයි බුදුසරණයි

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😍😘 ආදරෙයි

  • @nandinidilani3676
    @nandinidilani3676 5 หลายเดือนก่อน

    Harima lassanai dear .godak wadagath video ekak ❤❤❤❤

  • @anushkamadushani9598
    @anushkamadushani9598 6 หลายเดือนก่อน +5

    අපේ පැත්තේ ඔය විදියටම නෙමෙයි ඒ චාරිත්‍ර කරන්නේ.. ටිකක් වෙනස්.. පොල් ගෙඩ්ය බිදින්නේ එයාගේ මාමා කෙනෙක්. ආයෙ එහෙම කුල්ලක් හදන්නෙ නෑ.
    දෝණිට ලස්සන අනාගතයකට සුබ පතනවා.❣️

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      😍😍😍 ඒකනේ වෙනස් නේද ... ආදරෙයි

  • @nimalkaamali9274
    @nimalkaamali9274 6 หลายเดือนก่อน +1

    පුන්චි සුරන්ගනාවීට සුබම සුබ අනාගතයක් වේවා❤❤❤.දූ හරිම ලස්සනයි කිවුවා කියලා දූට කියන්න අක්කී.

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      හරි පැටියෝ කියන්නම්කො මන්.. ආදරෙයි 😘

  • @dinushmihirani220
    @dinushmihirani220 6 หลายเดือนก่อน +1

    Budu saranai sathutin parissamin inna ❤❤

  • @iselaSG805
    @iselaSG805 6 หลายเดือนก่อน +2

    අනේ ඔයාලා දොදොල් හදන recipe එක ගේන්නකෝ.. මම හරිම ආස කෑමක්.. මම ගෙදර හදන්න ඉන්නේ.. මට අක්කලාගේ දොදොල් recipe එකට ආස හිතුනා රස පාටට තියෙනවා

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      හා හා මන් video එක අරන් එන්නම්කො.. ආදරෙයි

  • @chanudipansiluni7999
    @chanudipansiluni7999 6 หลายเดือนก่อน +3

    ලස්සනයි

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ❤❤🥰🥰 thank youu

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 5 หลายเดือนก่อน

    Hari lassanaii 🎉❤❤❤❤❤❤❤❤❤❤oya katha Karana vidihat man godak kamathiy ❤❤❤❤

  • @shaminiashika2410
    @shaminiashika2410 5 หลายเดือนก่อน +1

    මට දුලා 3දෙනෙක් ඉන්නවා. මම ගොඩක් බයෙන් හිටියේ තනියම කර ගන්නේ කොහොමද කියලා. තැන්ක්ස්.😊😊😊😊😊😊😊😊❤👍🏼🙏

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 6 หลายเดือนก่อน +3

    මමනම් ආසාවෙන් බැලුවා...අපේ පැත්තෙත් මේ චාරිත්‍රමයි තියෙන්නේ ...❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      😍😍😍🥰 ශෝක්.. ආදරෙයි

    • @shalinimadhusha6850
      @shalinimadhusha6850 6 หลายเดือนก่อน

      @@mydiary8283 💗

  • @inokafernando340
    @inokafernando340 6 หลายเดือนก่อน +3

    ජේසු පිහිටයි දුව ❤️

  • @maduoman9528
    @maduoman9528 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පොඩි දූට බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Adareiii 😘

  • @user-lq4jh9ei4e
    @user-lq4jh9ei4e 6 หลายเดือนก่อน +1

    Aththatama godak watinwa, ❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      😘😘

  • @fathimashifani8864
    @fathimashifani8864 6 หลายเดือนก่อน

    Masha allha beautiful family. Allha bless you all days

  • @ishukavi8507
    @ishukavi8507 6 หลายเดือนก่อน +3

    ලස්සන විඩියො එකක්🥺😍

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ආදරෙයි 😘

  • @geethachandani8783
    @geethachandani8783 5 หลายเดือนก่อน

    Video aka ලස්සනයි දුව බුදුසරණi

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy 6 หลายเดือนก่อน +4

    අක්කි දොදොල් රෙසිපි එක දාන්නකෝ පොඩි ප්‍රමාණය ක් අපිට හදාගන්න 1Kg විතර පුළුවන් වෙන විදියට....අනේ ඔයාල nitharama hdnwaniii anee recipe ek dann akki❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      හරි පැටියෝ අරන් එන්න්ම් හොදේ 😘

    • @DiliniNisansala-tn4yy
      @DiliniNisansala-tn4yy 6 หลายเดือนก่อน

      @@mydiary8283 🥰🥰🥰

  • @user-ly2hp6wx8n
    @user-ly2hp6wx8n 6 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කියෝ .බුදුසරණයි

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      ආදරෙයි නංගා 🥰😘

  • @MatheeshaPabasari-kk4ru
    @MatheeshaPabasari-kk4ru 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ..මට මගෙ දවස මතක් උනා

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ආදරෙයි නංගා 🥰🥰🥰

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 6 หลายเดือนก่อน +3

    මම මගේ දවසෙ ඇන්දෙ දම් පාට 💜ගවුමක්. මට මේක බලද්දි ඒ දවස මතක් වුණා

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      😍😍😍🥰 ආදරෙයි

  • @NadeeshaKrishani-kn9fx
    @NadeeshaKrishani-kn9fx 6 หลายเดือนก่อน +1

    Harima lassanai video ekaaa❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Thank you soooo much 😘

  • @nisansalasmart115
    @nisansalasmart115 6 หลายเดือนก่อน

    Budu saranai duwata .akkath lassanai

  • @DiariesofD2
    @DiariesofD2 6 หลายเดือนก่อน +3

    Kata monawa hithunath matanam lassanai nangi. Mage podi kale mathak una ❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน +1

      Anee adarei akkaaaa 😘

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 6 หลายเดือนก่อน +3

    බුදු සරණයි ❤❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      🙏🥰

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 6 หลายเดือนก่อน

    Suba anagathayakata suba pathanava duvata jesu pihitai budu saranai

  • @DinukaWaduthrantri
    @DinukaWaduthrantri 6 หลายเดือนก่อน

    Niyamai budusaranai hemotama

  • @TharushiSandarenu-ym7cj
    @TharushiSandarenu-ym7cj 6 หลายเดือนก่อน +1

    Oya denna harima charm nangi. Harima adaraniyai❤❤❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 6 หลายเดือนก่อน +1

    Math mage atheethe e dawasata giya.❤thanks akki

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Adarei nangaa 😘

  • @saviniimasha2583
    @saviniimasha2583 6 หลายเดือนก่อน

    මන් රත්නපුර අක්කි අපේ පැත්තට වඩා ටිකක් වෙනස් චාරිත්‍ර ටික 😊 හැබැයි සමානකමුත් නැතුවම නෙවෙයි ❤ මීට අවුරුදු ගානකට මගේ ඒ දවස මතක් වුනා අක්කි 🎉 අපි ලංකාවේ වුනාට එක එක ප්‍රදේශ වල වෙනස් චාරිත්‍ර දන්නේ නෑ ❤ කිරිදානවල වුනත් මෙහෙට වැඩිය වෙනස් අපිට ඒවා දැනගන්න වෙන්න නෑ ඉතින් අක්කි තැන්කූ මේ දේවල් බෙදාගන්නවට 😊❤ අනිවාර්යයෙන් දවසක පොලොන්නරුවේ ආවෝත් අනිවාර්යයෙන් අක්කි බලන්න එනවා කමක් නෑ නේද 😊 අක්කිගේ වීඩියෝස් වලින් අමුතු නිස්කලංක බවක් දකිනවා අනිවාර්යයෙන් එනවා බලන්න ❤

  • @madumadu1163
    @madumadu1163 6 หลายเดือนก่อน

    Harima lassnai nangi chuti manikata suba anagathatayak wewa ❤

  • @chamilaruwankumari6455
    @chamilaruwankumari6455 หลายเดือนก่อน

    👍😊

  • @nehansanehansa1528
    @nehansanehansa1528 6 หลายเดือนก่อน

    අද අපිත් යනවා පාටියකට අක්කෙ හරිම ලස්සනයි නැංගිත් අක්කත් අයියත්...අක්කේ අර සුදු පාට ගවුම ස්ටාර් එකෙද තිබුනේ.....විඩියෝ එක ලස්සනයි හැමදාම සතුටින් ඉන්න❤️🥰

  • @amandiprinters6866
    @amandiprinters6866 6 หลายเดือนก่อน

    අනේ හරිම වටින වීඩියෝ එකක් 😍

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      💝💝💝🥰🙏

  • @fairygirl332
    @fairygirl332 6 หลายเดือนก่อน +1

    මේ විදියට මේවා කලා කියලා මුකුත් වෙන්නෙ නෑ ලස්සනයි video එක සමහරු කරන්නේ නෑ පුතේ මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ අපිනම් ඔය විදියට කලා මන්නම් කියන්නේ ඒවා එහෙම කරන්න ඕනේ කියලා තමන්ට පුළුවන් විදියට 🎉🎉🎉🎉

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      අනේ ඔව් ආන්ටි ❤❤❤❤❤ඒවා හරි සුන්දර අත්දැකීම්... ආදරෙයි .. පර්ස්සමින් ඉන්න්

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 6 หลายเดือนก่อน +2

    සුභ පැතුම් නංගි ❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      ආදරෙයි අක්කා 🥰

  • @achinijayarathne1848
    @achinijayarathne1848 6 หลายเดือนก่อน +1

    මාත් නැකතට නැව්වේ මගෙ මාමගෙ නොනා.මට අපෙ තාත්තා මගෙ කරට මාලේ දාපු එක මතක් වුනා.තාත්තා ලග එතකොට ලොකු සල්ලියක් තිබුණේ නැ මට ඉමිටේශන් මාලයක් කරට දැම්මේ එත් එ මාලේ මට රත්තරං වලට වඩා වටිනවා.❤ සුභ අනාගතයක් දුව

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      අනේ ඒ තාත්තා 🥺😘 වටිනාකම වැඩී එහෙම උනාම. ආදරෙයි .. 🙏🥰🥺

  • @user-mj9kn2cq3o
    @user-mj9kn2cq3o 6 หลายเดือนก่อน

    සුභ අනාගතයක් වේවා චුටි දෝනි පැටියෝ

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් ආදරෙයි

  • @SarathKumara-gq6ng
    @SarathKumara-gq6ng 6 หลายเดือนก่อน

    Lassanai mata maga atitaya matak una dan matath duwak inawa parissaman ina ❤

  • @lileesha
    @lileesha 6 หลายเดือนก่อน +2

    හරියරම අවුරුදු 10 ක් පස්සට ගියා. කුල්ලේ චාරිත්‍රය නම් තිබ්බේ නෑ අපේ. එළියෙදිම ලස්සන ගවුම් පොඩ්ඩ අන්දල ආභරණ දාලා ගේ ඇතුලට ගියා. අනේ මට මතක් උනා ආච්චිගේ අක්කා එයා දැන් නෑ පෙරමග හිටියෙ එයයි නෑදෑ වෙන සීයෙකුයි. දෙන්නම දක්ශ අවංක ගුරුවරු. අනේ ලොකු ආච්චි අම්මගෙ ලස්සන හිනාවෙන් පිරුණ මූන ත් මතක් උනා. තෙල් කෑම කන්න නොදුන් නිසා හොරෙන් හොරෙන් තෙල් කෑම කෑවා. ස්තූති අක්කේ ඒ ලස්සන මතකයන් වලට ආයෙ අරන් ගියාට 🥹❤️

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      අනේ❤ගොඩාක් ආදරෙයි නංගා.මටත් මගේ පොඩි කාලේ මතක් උනා 😘

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 6 หลายเดือนก่อน

    Ane hari wadagath video ekak.hari lassanai babath❤️😘

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Adarei 😍

  • @Nethutwix9919
    @Nethutwix9919 6 หลายเดือนก่อน +1

    1st cmnt eka mgen akki lassanai vedio eka❤

    • @mydiary8283
      @mydiary8283  6 หลายเดือนก่อน

      Anee 🥰😘 adarei nangaa

  • @niroshagunarathne990
    @niroshagunarathne990 หลายเดือนก่อน

    Suba pathum chuti duwe❤

    • @mydiary8283
      @mydiary8283  หลายเดือนก่อน

      🙏❤️❤️❤️