Truck driver කෙනෙක් විදියට කැනඩාවට එන්න මග‍| family එකත් එක්කම එන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • This video brings you the different immigration paths available to migrate to Canada as a truck driver. If you are someone with work experience as a truck driver with the necessary qualifications, then you can migrate to Canada with your whole family using one of these immigration pathways. Truck drivers are highly in demand in Canada.
    Skilled immigration pathway:
    bit.ly/3pfK6DB
    Saskatchewan long haul truck drivers program:
    bit.ly/3YdFbCo
    New Brunswick PNP:
    bit.ly/3ycr3i0
    Guide for the truck driver program in New Brunswick:
    bit.ly/3KVJnDU
    Nova Scotia PNP for truck drivers:
    bit.ly/3KTnCV6
    Manitoba PNP for truck drivers:
    bit.ly/3ycscWQ
    PEI PNP workforce category for truck drivers:
    bit.ly/3Yjan39

ความคิดเห็น • 142

  • @senakabandara5973
    @senakabandara5973 ปีที่แล้ว +18

    මෙච්චර කාලයක් බලපු කැනඩා වීසා ගැන කියන වීඩියෝ වලින් හොදම පැහැදිලිම විස්තර සහිතම වීඩියෝ කරපු චැනල් එක මේක තමා.පැහැදිලි කිරීමේ විශිෂ්ඨ හැකියාවක් තියෙන කෙනෙක්, ඒ වාගේම ඉතාම විශ්වාසවන්ත තොරතුරු වෙහෙසවෙලා හොයලා හොදට සැලසුම් කරලා ඉදිරිපත් කරනවා. කැනඩා යන කෙනෙක්ටනම් මේ ටික බැලුවනම් හොදටම ඇති වෙන වීඩියෝ ඕනම නැහැ. ඔබතුමියට ගොඩාක් ස්තූතියි මේ කරන සේවයට.

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Thank you

    • @pradeepkodithuwakkuge1519
      @pradeepkodithuwakkuge1519 ปีที่แล้ว +1

      💐💐💐

    • @luckyfarms1987
      @luckyfarms1987 ปีที่แล้ว

      Ww

    • @mw7185
      @mw7185 7 หลายเดือนก่อน

      එහෙමනම් ඔයත් එන්න කො ට්‍ර්ක් ඩ්‍රියිවර් කෙනෙක් හැටියට.

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි මේ වීඩියෝවට. ඔබ ඉතා කැපවීමෙන් අපට දක්වන ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි.ඔබගේ සියලු කටයුතු සාර්ථක වන්න කියා p ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි නංගී

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว +2

      Thank you

    • @jagathbalasooriya1411
      @jagathbalasooriya1411 11 หลายเดือนก่อน

      @@anupamaariyaratne mama Qatar inne aurudu 10 laisan eka paranai track enne kohomada

    • @nilukathushari7955
      @nilukathushari7955 5 หลายเดือนก่อน +1

      ​@@anupamaariyaratneලංකාවේ truck driving කෝස් එකක් කරලා කැනඩාවේ ලයිසන් එක ගන්නේ කොහොමද?🤔🤔🤔

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව විස්තර කරා. බොහොම ස්තුතියි දුව. මමත් truck driver කෙනෙක් විදිහට migrate කරන්න try කරනවා. 👍

  • @vithanagesuranga4733
    @vithanagesuranga4733 6 หลายเดือนก่อน

    Oyata godak pin me wage vedio ekak dammata

  • @dsdmadushanka4606
    @dsdmadushanka4606 ปีที่แล้ว +2

    heavy equipment operators ගැනත් විස්තර කියන්න පුළුවන්ද. ගොඩක් වටිනවා මම ඔපරේටර් කෙනෙක් දැනට ජපානයේ 5 year experience තියෙනවා

  • @erandasilva2234
    @erandasilva2234 ปีที่แล้ว +3

    Thank you akkio... Waiting for Pharmacy related video as soon as possible..!! 😃😃

  • @sameerabandara5493
    @sameerabandara5493 ปีที่แล้ว

    Useful Video ...thank you dear..🙏🙏🙏

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 ปีที่แล้ว +1

    Thank you so much! 💕💕💕💕💕

  • @nilukathushari7955
    @nilukathushari7955 7 หลายเดือนก่อน +1

    ඒ කියන්නේ truck driving කෝස් එකක් කරලා විතරක් canada එන්න බැයිද ?

  • @santhaudayappriya
    @santhaudayappriya 11 หลายเดือนก่อน +1

    thank you

  • @bandulasenanayaka9397
    @bandulasenanayaka9397 ปีที่แล้ว +1

    Thanks 👍😍

  • @KaveenPremawardana
    @KaveenPremawardana ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කේ❤❤❤❤

  • @ruwanmalaarachchi2764
    @ruwanmalaarachchi2764 ปีที่แล้ว

    හරිම හොදින් පැහැදිලි කරා. ගොඩාක් ස්තුතියි . උදවු කරන්න බැරිද ?

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 ปีที่แล้ว

    බොහොම ස්තුථියි ...

  • @rasikachaturanga1614
    @rasikachaturanga1614 ปีที่แล้ว

    Thankyou so much miz.

  • @manjusriwidanagamage1920
    @manjusriwidanagamage1920 ปีที่แล้ว

    Thank you anupama ...💐

  • @methmaladhikarividanage544
    @methmaladhikarividanage544 ปีที่แล้ว

    අන්න එහෙම ඇන්දාම ලස්සනයි ඇත්තටම එල ✊ වැරැදි අදහසකින් නෙවෙයි කිව්වෙ 👍🥰

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว +2

      Haha. Thanks, my very talented mom made this dress for me.

  • @anurakumara6892
    @anurakumara6892 8 หลายเดือนก่อน +1

    I have truck driving licen and more than five years heavy vehicles driving licen. But I have't truck driving experience. But I have personal two buses in Sri Lanka. I worked as a bus driver in Sri Lanka( my own business) Other thing is, I already registered in Sri Lanka as business registration. What kind of path Can I apply to Canada as a bus driver or truck driver?

    • @anurakumara6892
      @anurakumara6892 8 หลายเดือนก่อน

      I faced the Advanced Level. But couldn't pass. 2017 I could get my heavy vehicles driving licen

    • @anurakumara6892
      @anurakumara6892 8 หลายเดือนก่อน

      Please give me some advise for how can I come to Canada?

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 ปีที่แล้ว

    Thanks very good video

  • @udayapriyadarshana9755
    @udayapriyadarshana9755 3 หลายเดือนก่อน

    Thanks ...

  • @sohaniillangakoon2990
    @sohaniillangakoon2990 หลายเดือนก่อน

    Hi ,kindly let me know how can I obtain the canadian AZ driver’s license as a open work permit holder. I mean is it possible to get it ASAP when I reach there . Please let me know the process . Thank you

  • @ishananuranga7086
    @ishananuranga7086 ปีที่แล้ว

    Thanks.....🎉🎉🎉

  • @akilachamika3865
    @akilachamika3865 ปีที่แล้ว

    Thanks sis,

  • @user-ul1zs3ci7k
    @user-ul1zs3ci7k 11 หลายเดือนก่อน +1

    Driving job walata ielts nathuwa enna barida

  • @arunasampth4885
    @arunasampth4885 ปีที่แล้ว +1

    Thanks akkee😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nalakabandara8313
    @nalakabandara8313 ปีที่แล้ว +2

    Mis අනේ මට උදව් කරන්න ....මම පොලොන්නරුවේ ගොඩක් දුෂ්කර පැත්තක ...දැන් වැඩ කරන්නේ colombo දෙහිවල Trucks එකක් container transport කරන්නේ ....මම ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් තියනවා ....mis ට පුළුවන්නම් මට canada ....trucks driving වලට එන්න කරලා දෙන්න...B.S

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว +1

      Mata rakiyawak hoyala denna nam widiyak naha. Habai work experience walin immigration consultancy ekakata katha karala balanna puluwan

  • @RATHNAYAKAMUDIYANSELAGEPRASANN
    @RATHNAYAKAMUDIYANSELAGEPRASANN ปีที่แล้ว

    THANK YOU

  • @user-xtra
    @user-xtra 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-dd1xf8ty6i
    @user-dd1xf8ty6i 11 หลายเดือนก่อน

    දුව මගෙ වයස 52 මට සවුදි අරාබියේ Truck Driving license තියෙනවා අවුරුදු හතර හමරක් experience සහ මුලු Europe වලම වැඩ කරන්න පුලුවන් license එක තියෙනව මට කොහොමද මේකට අයදුම් කරනනෙ පුලුවන් නම් උදව් කරන්න.

  • @M_Weerasinghe
    @M_Weerasinghe ปีที่แล้ว

    ලංකාවේ Bio system Technology Stream එකෙන් ඉගන ගන්න කෙනෙක්ට තියන ජොබ් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      I’ll have to do some research on that. Will try to bring one in the future.

  • @ogcreativesolution2100
    @ogcreativesolution2100 3 หลายเดือนก่อน

    delivery boy? Wage job vacancy walata kattiya ganne ndda?

  • @mohammedirshad3611
    @mohammedirshad3611 9 หลายเดือนก่อน

    akke trucks drivers lata heavy vehicle driving license awashyada ? pte accept karanawada

  • @udanath
    @udanath ปีที่แล้ว +1

    Truck driver mean prime mover or other trucks. As a dependent work permit can we apply?? IELTS requirement??

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Generally long haul truck drivers. You can bring your spouse and children when you have a work permit. You will need IELTS for the PR process.

  • @sharpmezz7699
    @sharpmezz7699 ปีที่แล้ว

    අක්කේ ලංකාවෙ ඉදන් කැනඩාවෙ වැඩ කරන්න පුලුවන් fully remote job එකක් හොයාගන්න විදියෙ විඩියෝ එකක් කරන්නකො..

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Oh! That’s an interesting idea! I’ll have to do some research on to that topic

    • @sharpmezz7699
      @sharpmezz7699 ปีที่แล้ว

      @@anupamaariyaratne please share what you found with us. Looking forward another video from you ❤

  • @nirmanasankalpa7984
    @nirmanasankalpa7984 ปีที่แล้ว

    Akke api wena ratawal walin canada job bank eken wena job walata apply krnakota driving license eka illanwa. E illanne mother country eke license ekda. Canadawe license ekada

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Eka foreign workers lata open job ekak nam oyata lankawe license eka include karanna puluwan

  • @dinurapamuditha3947
    @dinurapamuditha3947 ปีที่แล้ว

    ❤️

  • @anushithahennayake9959
    @anushithahennayake9959 ปีที่แล้ว

    Yukon wala settle wena widiha gana video ekakkaranda puluwan da please?

  • @liyostudio8112
    @liyostudio8112 11 หลายเดือนก่อน

    akke oyata video edit karanna kauru hari innawada naththam mama edit karala dennada

  • @agustinweerasinghe3560
    @agustinweerasinghe3560 ปีที่แล้ว +1

    Thank you for the information
    I have ,23yrs experience as forklift operator in Abudabi international airport & I am 60 years old is it possible me to get work permit in Canada if pls help me to apply for that
    Thank you God bless you

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      You will have to apply for jobs through Canada job bank and indeed.ca. However most immigration programs have a maximum age limit when applying for PR.

    • @agustinweerasinghe3560
      @agustinweerasinghe3560 ปีที่แล้ว

      @@anupamaariyaratne thank you

  • @sisirakumara5550
    @sisirakumara5550 7 หลายเดือนก่อน

    Qatar idala apply karana puluwan da truck driver 13 years experience thiyenawa

  • @PradeepHerath-fc7we
    @PradeepHerath-fc7we 15 วันที่ผ่านมา

    Mata Dubai driving licence tiyanawa

  • @jesikafernando9429
    @jesikafernando9429 ปีที่แล้ว +1

    නංගි, මම manitoba වල MPNP එකට business invester stream එකට apply කරලා එකේ result එක එනකම් බලාගෙන ඉන්නේ, ගොඩක් දුර‍ට may,june වෙද්දී හරියයි මගේ husband italy වල experience truck driver කෙනෙක්, එයාට Italy truck driving license එක තියෙනවා, එතකොටත්‍ canada වල course එක කරන්න ඕනෙද, මුලින්ම අපිට දෙන්නේ work permit එකක්, ටික කාලයක් දෙනවා එයාල වැඩ කරන්න, පස්සේ business එකක් පටන් ගන්න ඕනේ, පොඩ්ඩක් මේක ගැන වැඩි විස්තරයක් දෙන්න පුළුවන්ද please නංගි, තව දෙයක් අපිට work permit එක ලැබුනාම අනිවාර්යෙන් ලංකාවේ එම්බසි එක හරහා visa අරගෙන එන්න ඕනෙද? අපිට Italy ඉඳලා ආවොත් immigration එකෙන් (canada )work permit එක issue කරනවද, මේක ගැනත් පුළුවන් නම් information දෙන්න please

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Mama dannna widiyata nam mehe awith mehe driving course ekak karanna one. Ewagema work permit ekata lankawen pita idan danna puluwan oyata permanent address ekak thiyanawa nam

  • @SampathGunasinghe-e6j
    @SampathGunasinghe-e6j 14 วันที่ผ่านมา

    Matath enna puluvanda

  • @thisaragimhana4250
    @thisaragimhana4250 ปีที่แล้ว +1

    How much experience does a nurse need to apply for a job in Canada?

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      There is no specific amount of work experience that they recommend. But you can see the NNAS website to see more information about the requirements to register. Please check my video on how to be a nurse in Canada for more details.

  • @anushbro1987
    @anushbro1987 ปีที่แล้ว

    Truck driving තමත් එන්න පුලුවන්ද?

  • @tharushinethwaruna4158
    @tharushinethwaruna4158 ปีที่แล้ว

    Akki quebec province eke montreal university ekata apply karanna eligible wena french language exams monawada akki. Lankawe karanna oona exams

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      This resource might help. www.mcgill.ca/undergraduate-admissions/french-proficiency

    • @tharushinethwaruna4158
      @tharushinethwaruna4158 ปีที่แล้ว

      @@anupamaariyaratne Thank you akki

  • @user-vx3xl5gg9r
    @user-vx3xl5gg9r ปีที่แล้ว

    විසිට් වීසා එකකට ඇවිල්ල ට්‍රක් ඩ්‍රයිවින් කරන්න පූලුවන්නද,මට සවුදි,ඩුබායි,ලංකාවෙ ලයිසන් තියනව.එක්ස්පීරියන්ස් තියනව.දැන් ඩුබායි වැඩ මං,ප්ලිස් මට කියන්න එහෙම පුලුවන්ද,

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Visit visa awith wada karanna baha. Habai job offer ekak hoya ganna uthsaha karanna puluwan employerslawa face to face meet wela.

  • @nimanthacharith1317
    @nimanthacharith1317 11 หลายเดือนก่อน

    IELTS wenuwata PTE karala hariyan nadda?

  • @gihankumara8394
    @gihankumara8394 ปีที่แล้ว

    depend vidiyata canada walata awith , canada wala thyana truk driver training Karana driving school haraha train wela licen 1k aragathith truk driver kenak vidiyata job offer 1k arganna puluwanda

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว +1

      Ow. Dependent widiyata awith truck driving school ekakata gihin license eka complete karanna puluwan. Eth eka study program eka full time wunoth oyata study permit ekakata maru wenna wena nisa eka hoyala balanna wei driving school eken.

    • @gihankumara8394
      @gihankumara8394 ปีที่แล้ว

      @@anupamaariyaratne thank 's

  • @nuwandhanuska8369
    @nuwandhanuska8369 ปีที่แล้ว

    අක්කේ මං canada job banks valin jobs category වලට apply kalaa,, නමුත් තවමත් මට reply එකක් na akki,,

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว +1

      Canadawe job ekak lankawe idan hoya ganna eka challenging. Mokada foreigner kenek widiyata godak hoda qualifications thiyenne one job ekakata hire karanna. Enisa godak try karanna wei.

  • @hijazduabdul642
    @hijazduabdul642 5 หลายเดือนก่อน

    O/L levels onedha

  • @tharinduamarasinghe5993
    @tharinduamarasinghe5993 ปีที่แล้ว

    Ayurweda doctorslata jobs opertunities tiyenwada canda wala? Health side eke jobs tiyenwada ?

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Health field eke jobs thiyanwa. Habai godak ewa regulated job nisa path eka tikaka complicated. Habai oyata homeopathy doctorsla gana hoyala Balanna puluwan

  • @vithanagesuranga4733
    @vithanagesuranga4733 6 หลายเดือนก่อน

    ms.mage cv ekak ewanna mata help ekak denna puluwanda

  • @winlife9420
    @winlife9420 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්❤️❤️ මිස්ව contact කරගන්න පුලුවන්ද

  • @ceyardtransport8778
    @ceyardtransport8778 ปีที่แล้ว

    නංගි කැනඩා job bank app එකේන් apply කරන job නීත්‍යානුකූල ඒවාද

  • @arunasampth4885
    @arunasampth4885 ปีที่แล้ว

    Engines Nathan o/l pa's Nathan try karata wadak nadda akkee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilangadmc5239
    @dilangadmc5239 ปีที่แล้ว

    Miss.Anupama canda job visa ekak sambandw pvt denaganna dewal tikak tynawa email eka denna puluwanda?

  • @chalitharasanga8429
    @chalitharasanga8429 7 หลายเดือนก่อน

    ILTs ඕනි ද

  • @thusithsisira5832
    @thusithsisira5832 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sumalkumara2991
    @sumalkumara2991 ปีที่แล้ว

    Train driver kenek wenne kohomada qualifications monawada

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Ekata vocational training and mehe certification ekak one wei

  • @sachinisachini5743
    @sachinisachini5743 ปีที่แล้ว

    Salon jobs gana krnnko girlslt.salon hair dressing wge jobs hygnn lesida?

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Ewage jobs hoya ganna mehe training ekak complete karanna one. Ekata international students la ganna program thiyanawa da kiyala online hoyala balanna

  • @user-nh4cc4yj2x
    @user-nh4cc4yj2x 8 หลายเดือนก่อน

    Udau karanna

  • @CuteBaby-gm7gh
    @CuteBaby-gm7gh 11 หลายเดือนก่อน

    Melo rahak ne hemotama therenna kiyanna danne

  • @kalumaberathna2327
    @kalumaberathna2327 11 หลายเดือนก่อน

    Bike mechanic job nedda

  • @sampathnamalinda9923
    @sampathnamalinda9923 ปีที่แล้ว

    Kopamana mudhalak awashya weidha me mulu prosses ekata

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Job offer ekak hoya ganna nam online jobs walata apply karanna thamai thiyenne. Ehema nathinam recruitment agencies contact karanna puluwan. Ethakota eyala fees charge karanawa. Gananam kochchara da kiyanna mama Danne naha. Visa ekakata danakota ho PR walata danikota ekakatath fees gewanna one.

  • @bwsm151
    @bwsm151 ปีที่แล้ว

    Akki......When I came to College how much will I show my show money?

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว +1

      According to the government of Canada, a single student should have a minimum of $10000 per year funds to cover living costs. You have to show that and at least 6 months to one year tuition fees.

    • @bwsm151
      @bwsm151 ปีที่แล้ว

      @@anupamaariyaratne okey tnxx akki❤️

  • @k.chathuranga8018
    @k.chathuranga8018 ปีที่แล้ว

    Truck driver school walin student visa denawada?

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Naha. Ewage course ekak meheta awith thamai karanna puluwan wenn.

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 ปีที่แล้ว

    Japan driving license eka Canadawe maru karanawada

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว +1

      Samahara ratawala driver’s license eka Canada waladi exam eka nathuwa mehe driving license ekakata swap kara ganna puluwan. Eth mama Danne naha Japan Ehema country ekakda kiyala.

    • @wasanthapushpakumara4065
      @wasanthapushpakumara4065 ปีที่แล้ว

      @@anupamaariyaratne mama baluwa Maru karanawa work permit ekak onimada visit awith Maru karaganna puluwanda poddak Danuwat karannko 🙏 thanks

    • @prabathamila5988
      @prabathamila5988 8 หลายเดือนก่อน

      Miss,Truck Driver Aply Karannanam,Sri lankan D/L Eka,International Karaganna Ona Neda?

  • @kashyapasri3284
    @kashyapasri3284 ปีที่แล้ว

    Forklift operator job nadda

    • @anupamaariyaratne
      @anupamaariyaratne  ปีที่แล้ว

      Thiyanwa. Ekakata mehe certifications ekkal ganna one

    • @kashyapasri3284
      @kashyapasri3284 ปีที่แล้ว

      @@anupamaariyaratne eka ganne kohomda mis

    • @kashyapasri3284
      @kashyapasri3284 ปีที่แล้ว

      Mage husband koreawe work kale eya forklift work kale euta koreawen certificate ekak Aran apply karanna barida mis

    • @kashyapasri3284
      @kashyapasri3284 ปีที่แล้ว

      Ane mis help ekak denna plz

  • @ravindrasampath7500
    @ravindrasampath7500 ปีที่แล้ว

    Contact no eka ko

  • @udayapriyadarshana9755
    @udayapriyadarshana9755 3 หลายเดือนก่อน

    Mis.thanks foro information .mis you watsapp nambre plies .......

  • @danushkadeseram6309
    @danushkadeseram6309 ปีที่แล้ว

    ❤️❤️❤️