කැනඩාවට යන්න Work Permit එකක් ගන්න අනගි අවස්තාවක් මෙන්න - Dons Auto Review
ฝัง
- เผยแพร่เมื่อ 9 พ.ย. 2022
- කැනඩාවට යන්න Work Permit එකක් ගන්න අනගි අවස්තාවක්.
#DonsAuto #automobile #canada #license #workpermit
Jay’s Professional Truck Driving .
+1 (416) 299-9638
jaystrucktraining.ca/
589 Middlefield Rd, Scarborough, ON M1V 4Y6
ඔබ ගැන ගොඩාක් ආඩම්බරයි. හිතා ගන්නාත් අමාරුයි. ඔබ ඇතුලු සියලුදෙනාටම සුබ පතනව හදවතින්ම. මම ද උස්සහා කරන්නේත් ඔය රියදුරු ජොබ් එකක් සොයාගන්න කැනඩා වලින්. තොරතුරු ගොඩාක් ලැබුන ඔබෙන් thanks
සෑහෙන්න කල් හොයපු වීඩියෝ එකක් අයියෙ බොහොම ස්තූතියි අයියෙ ජයවේවා ❤
ස්තූතියි..ඉතාම වැදගත් දෙයක් ඉදිරිපත් කලේ
Hoyapu video ekak thamai budusaranai
❤ මම කැමතියි බර වාහන රියදුරු වශයෙන් කැනඩාවට දෙන්නට දැනට සෞදි අරාබියේ බර වාහන රියදුරකු වශයෙන් සේවය කරනවා අවුරුදු තිහක පළපුරුද්දක් ඇති නිසා එන්න පුලුවන්ද please පිළිතුරක් බලාපොරොත්තු වෙමි
ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක් .❤
බල බලා හිටපු වීඩියෝ එකක් ❤
Im in US , working as a trucker since 2019, its good to see many Sri Lankans are involving with trucking, 👍
Bro How to apply as a trucker from Sri Lanka
හලෝ බ්රෝ how can apply canada
Hello frind.
Japan license thiyenawa visit awith Maru karagena company ekak sambanda karaganna puluwanda
Thanks for the information
🎉🎉🎉 මමත් ඕමාන් වල km 1200 ක් තියනවා යන්න විතරක් යන්න එන්න 2400 ක් තියනවා මමත් මාස හයක් විතර වැඩකලා 🎉🎉🎉 😊😊
මගේ හීනයක්🥺❤️... හැබෑ කරගන්න උදව් බලාපොරොත්තු වෙනවා 🥺❤️
වැදගත් වීඩියෝවක්
බොහොම ආඩම් බරයි ලංකාවේ කාන්තාවන් ගැන..
GoodDay Mr Dons & Madam,Chandika .
It's a great pleasure to say a very useful video. Thank you very much.
Glad it was helpful!
Excellent ...
සතුටුයි..
ජයවේවා ❤️
කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ
මට බරවාහන ලයිසන් තියනවා...
සංතෝසයි ලාංකිකයෙක් විදිහට මෙවැනි රැකියවක් කරල දෙන සහ යෝගය වටිනව හොද වුපදේසක වරියක් ජයවේවා
ආඩම්බරයි 🇱🇰❤️❤️❤️
Thanks for the information shared Don.
You are very welcome
කැනඩාවේන ලයිසන් එක ගද්දි කීයක් වෙයිද ?@@DonsAutoCanada
Wow 🤩
ගොඩක් කල් ඉදලා ආසාවෙන් බලාගෙන හිටියේ මේ අවස්තාව එනකල් ගොඩාක් ස්තුතියි
Good luck ❤❤❤
I'm also a truck driver in Canada and it's not an easy job but it has good money in this industry. I driver only to US.
In which city are you living?
hey brother i have heavy vehicle license with 2 yr experience . Can i apply for the canada Or need trailer license .
Useful
ජයවේවා !!
Bahrain heavy licen eka canada walata convert karanna puluwanda
මේ vedio එක හොදයි. Trucking field එක ගැන විස්තර ටික වටිනව. උදව් කරනව කියන්නෙ නම් බොරුවක්. Work permit එකක් තියෙනවනම් අනිත් ව මොනවද.
Aiye Cyprus idan man enna try karanawa,Indian kenek thamai wede karanne,visit evilla work permite1 hadaganna puluwanda
Excellent content ❤
Very good video
Brother .......me sammabandawa mata 16th yars experience ekak thiyanaw hawy vehicle walata mokadda man ganna ona 1st tep eka .
ලාංකිකයන් ඉතාමත් දක්ශයි බටහිර ජාතිකයන්ට වඩා.ඉතින් ලාංකිකයන් විදියට අපි අපේ ශක්තිය පෙන්වන්න ඕනේ ලෝකයට.ඉන්දියානුවන් වගේ. ලන්කාවේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනකම් ඉන්නේ නොමැතිව ලොකයට යමු.
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥰❤️
හැබැයි පට්ට කුහකයි
Hmm aniwarenma
කව්ද කුහක
😂😂😂 අනේ මෝඩ කතා කීයන්න එපා. නොදන්න ලබ්බවල් නොකියා හිටපන් බන්. ලෝකේ වෙනස් කලේ එක එක දේවල් හොයාගත්ත කීයෙන් කී දෙනාද යකෝ
ලංකාවේ ඉන්නෙ. බයිල ගහන්න එපා මෝඩ කතා කියල. 😂. එහෙනම් අපිත් ඇමරිකාවට එයි ද
mn hewwa video eka😍❤️
thanks 💖
❤
Aiye mta thiyenne light vehicle licence, mama weda krnne Singapore PSA eke,prime mover driver kenec widiyta.. mta apply krnn puluwn da?
Mata primover license eka thinawa kohomada ithuru weda tika karaganne kiyala kiyanna loku udawwak
Are there no opportunities for medium trucks or buses?
👍💪
වාහන ටිකනම් 👍👍👍👍🔥🔥🔥
Mata bahrain lite vehicles license eka thiyenawa awurudu 7 kata wadi lankawe heavy vehicles license eka thiyenawa puliwanda apply karanna
It's my dream.. 💜💪🙏
ආඩම්බරයි
OWP ena kenekta commercial license ekakata apply karanna puluwan da ?
Thanks for your Video
Very interesting
international driver's licence eka thiyenawanam canadawata enna qualification ekak wenawada?
Canda CDL සහ ලංකාවේ CE kiyana දෙක වෙනස මොකක්ද
❤❤❤
අයියා skill Worker category එක යටතේ Automobile Technician අයට vacancy කොහෙද තියෙන්නේ .. Online Apply කරන්න පුලුවන් Company තියනව නම් විස්තර දැනගන්න පුලුවන් ද..
Visit visa ආව ගමන් truck driving course එක කරන්න පුලුවන්ද? මොනවද ලංකාවෙන් එනකොට විශේෂයෙන් කරගෙන එන්න ඕනේ.
Mata qatar laisan aka tiyanawa canada enna one udau karanna puluwanda
Isit visa ekakin awoth truck driver job ekak karanna puluwanda
Dan karanneth truck driving .canadawata truck driving enna wayasa kohomada.kopamana mudalak yanawada.
mata lankawe awrudu 18 years truck drivning karanawa canada job karann puluwan weida?
Puluwanna canada yanna udau karanna driving walata.kiyak wethara yanawada canada yanna puluwannam udau karanna
Prime mover license lankawe thiyenw. Light vehicle 4 years old. Direct prime mover job visa nedd. Kochchr mudalak ynwd enn.
Super 🔥👍👍❤️❤️👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥
Good to hear, but im from Vancouver...
👍👍👍👍
Apita me company eka contact karala truck train wenna join wenna visa apply kara ganna puluwanda?
You should speak about salary brother .. anyway good job
Mama saudi 10 wenawa.... Mata Enna ona ekata udauw karannako madam...lankaweth bus licen...Qtar licen thiyenwa..mama ragama
Man awrudu 15 primmover drive karanawa canadawa yanna amarui apita yanna awasthawak thiyanawanam 1 nma yanawa
awith work karanna puluwanda english fluently nathi kenekta.truck driver widiyata 20 years experience thiyena .10 years europe & 2 years in middle east.8 years in sri lanka.
Boma ස්තුති mama danata kuwait truck driving kanawa mata kanadawalata yannaoni ❤❤
Me miss ge driving school eka gena details tikak denawada?
Me intitiute eke email adras eka dwnna puluwanda ?
very usefully vedio in srilanken our youth
Japan heavy license eka test ekak nathuwa Maru karanawada
වසර 30 කට අඨික ට්‍රක්රථ පුරුද්දක් ලංකාවේ සහ කුවේට් රටෙහිත් ඉරාකයේත් තියෙනවා , කැනඩායන්න වයස බලන්නේ කීයක්ද?
Ane mata poddak kiyannako mge patten wenna one dawal mn karnnam
Mata අවුරුදු 8 bara වාහන පළපුරුද්ද Tiyanawa eth රට යන්න haduwath gulf licence aka ellanawa etin khomada canadawa යන්නේ ලොකු සල්ලි one එච්චර සල්ලි nahanee😂😂😂✈✈✈
මමත් යන්න ආසයි ලන්කාවේ අවුරුදු 13 driving canda වෙ කෙනෙක් උදව් කරන වනමි ලොකුම දෙයක්
ක්වදාවත් උදව් ලැබෙන් නෑ බලා ඉන්න එපා. උත්සාහ කරපන්.
මමත් Canada වලට එන්න බලගෙන ඉන්න කෙනෙක් විස්තර ටිකක් දැන ගන්න මට Whatsup number එකක් දෙන්න පුලුවන්ද?
Kohomada enne කැනඩාවට kiyak yanawada
ඒ කියන්නේ truck driving කෝස් එකක් කරලා විතරක් truck driving job එකකට එන්න බැයිද?
Aiye Pilot Program eken job ekk gnna support ekk dennko puluwnnm... plzzz...
I Have good enough experience. how to come over there as a Truck driver
Brother padi kohomada
Truck driving වලට apply කරන්නපlink එකක් නැද්ද
Me mahthmeyawa gen wisthara danaganna ona mama danata government sevise ekaka wada karanawa.i like have driving
I'm working in srilankan government hospital as an ambulance driver. I have 15 years experience as an ambulance driver. Now I'm 39 yrs old. Let me know more information please
Me miss sambanda karaganne kohomada
New Brunswick wla pilot program eka aiye...
👍👍👍👍🙏🙏🙏🙏❤
Eyawa mata sambanda karala denna puluwanda
Truck school walin student visa denawada?
මගෙ ලයිසන් එක බරවාහන තියෙන්නෙ අනේ මටත් කැනඩාවට එන්න උදවු කරන්නකො. ලයිසන් එක අවුටුදු 5කට වැඩියෙ පරනයි
Canada jobs gena apply karana widiha dannako
ගුඩ් ලක් ඔබ තුමා කරන සේවයට මම කැගල්ල කෙනෙක් මම ලංකාවේ ඩරයිවීන් කරනව වසර 17 මට ඉගන ගන්න දූවල 3ක් ඉන්නව මම කැනඩාවට ඒන්න කැමති මට උදවි කරන්න පුළුවන් වන්ද මහත්මය
malli.. Lankawe idala kelinma me wage driving institute ekakata taraning wenna enna berida? Awilla LMIA ekak ekka work permit ekakata yanna berida? I have 20 years driving experience in sri lanka . Pls reply me.. Pls pls pls.
it required the TRUCK driving experience in SL for more than 2 Years with a company referral letter.
I have a heavy vehicle driving license in Sri Lanka. it's older than twenty years. and work experience. is there any chance to enter this kind of program? This is my biggest dream ever. pls help.
I have 5 years expirience in saudi arabia truck driver ( trailer)
Pls give the detail for the apply ,
බැරිද ජොබ් එකක් ගන්න mata driver licence thiyenawa lankawe nemehi
i am also truck driver in saudi 18 eyers how can apply canada?
How much cost for this license?
How much age limited
ගල්ෆ් ලයිසන් තියෙනවා ලන්කාවෙ ලයිසන් තියෙනවා ට්‍රෙලර් අවුරුදු 15 එලවාලා තියෙනවා කොහොමද එන්නෙ
15 yes experience
කොහොමද kanadawata me wage job akakta enne
I am interested about it
I also long haul truck driver in saudi almarai company .. can you help me..?
මමත් ලංකාවේ flatbed trucks එකක් වැඩ කරන්නේ ......උදව් කරන්න බැරිද canada එන්න