අවසානයේ ඉලෝන් මස්ක්ගේ සිහිනය සැබෑ වෙයි | What Happened on Starship IFT-4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • සම්පූර්ණයෙන්ම නැවත භාවිත කිරීමට හැකි පළමු කක්ෂීය රොකට්ටුව සංවර්ධනය කිරීමේ සංකීර්ණ කාර්යයේ තවත් එක් අඩියක් ඉදිරියට තබමින් Starship රොකට්ටුවේ 4 වන පරීක්ෂණ මෙහෙයුමේදී රොකට්ටුවේ අදියර දෙකම සාගර ජලය මතට ගොඩබස්වා ගැනීමට SpaceX සමාගම සමත් වූයේ පසුගිය සතියේදීය. මේ එම මෙහෙයුම ගැන පසු විපරමක්...
    SpaceX is now one step closer to Elon Musk's goal of developing a fully-reusable orbital launch vehicle, as both stages of the 4th Starship rocket were able to successfully land in the ocean. Here's a recap of the Starship Integrated Flight Test 4.
    Follow me,
    On Facebook: / octoberskyshow
    On Whatsapp: whatsapp.com/c...
    Join us,
    On Facebook: / spacecommunitylk
    #SpaceX #Starship #ElonMusk

ความคิดเห็น • 146

  • @sudathbandara3471
    @sudathbandara3471 3 หลายเดือนก่อน +5

    Great vedio.....
    ගොඩක් මහන්සි වෙලා මේ වැඩේට.
    ඔබ‍ට ජයවේවා.

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ස්තූතියි හැමදාම බලනවට ❤️❤️

  • @MyComputer-qq5vd
    @MyComputer-qq5vd 3 หลายเดือนก่อน +8

    එනකන් බලාගෙන හිටපු වීඩියෝ එකක්... මෙී සැරේ වීඩියෝ එක කලින් වීඩියෝ වලට වඩා ගොඩක් හොඳයි....

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +1

      ස්තූතියි ❤️❤️❤️

  • @sudeshsadaruwan2868
    @sudeshsadaruwan2868 3 หลายเดือนก่อน +4

    Video 1ka එනකන් බලාගෙන හිටියා ❤❤ නියමයි මචන් ... ...👍👍👍👍👍👍

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @sachi5385
    @sachi5385 3 หลายเดือนก่อน +10

    අද තමයි චැනල් එක හම්බුනේ..දිගටම වීඩියෝ දාන්න ජයවේවා 💙💙

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +2

      ස්තූතියි ❤️❤️

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 3 หลายเดือนก่อน

    ayiya vedio eka genakan balagena hitiye dn nm vedio issarata vada hugak diyunu vela superb

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

    • @Still_Learning-dhamma
      @Still_Learning-dhamma 3 หลายเดือนก่อน

      @@OctoberSkyShow vedio eka ivara venakan danennema na maru hodee

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      අහන්න සතුටුයි ❤️❤️

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 หลายเดือนก่อน

    Most Valuable information.Thank you. Good Luck.

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @kushaanShakiya
    @kushaanShakiya 3 หลายเดือนก่อน

    Ade Supiriii 🔥🔥🔥Kanwata chanel eka hambaune. Jaya wewa! Mke video eka copy right wadinne nethuwa demme khomada?

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +2

      ස්තූතියි ❤️❤️ රොකට් නිෂ්පාදක සමාගම් එයාලගේ වීඩියෝවලට copyright ගහන්නේ නෑ. එයාලා වීඩියෝවලින් සල්ල හම්බ කරන අය නෙමෙයි.

  • @ShxMLy
    @ShxMLy 2 หลายเดือนก่อน

    Great Content Mchn, IFT-5 ekedi mechazilla arms use karawida? Wuts ur thoughts ?

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน +1

      Thanks ❤️ I am waiting for the official flight plan from SpaceX to know what's in IFT-5

  • @sanchithaudana7938
    @sanchithaudana7938 3 หลายเดือนก่อน

    niyamayi ayiye. mageth asawak thibba me wage channel ekak karana. ❤❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +1

      All the best ❤️

  • @ruchiragamage6675
    @ruchiragamage6675 3 หลายเดือนก่อน +1

    Great brother ❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 3 หลายเดือนก่อน

    Thank you aiye🖤. Ptta 🔥🖤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน

      Welcome ❤️❤️

  • @tharindu.dhananjaya
    @tharindu.dhananjaya 2 หลายเดือนก่อน

    Great video machn.😍

  • @sinethmadushanandromeda621
    @sinethmadushanandromeda621 3 หลายเดือนก่อน

    ENAKANMA HITAPU video ekak 😍😍😍

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vm 3 หลายเดือนก่อน

    Waited video my friend

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      Hope you enjoyed it ❤️❤️

  • @kaveeshgeesara4517
    @kaveeshgeesara4517 3 หลายเดือนก่อน

    Apita dhanuma bedhanna kochchara mahansi venavadha.
    Oyata sthuthi ayye

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ස්තූතියි වීඩියෝ බලනවට ❤️❤️

  • @slsailing8811
    @slsailing8811 หลายเดือนก่อน

    Good boy

  • @yohangunathilaka4347
    @yohangunathilaka4347 3 หลายเดือนก่อน

    Now videos on another level :)😍

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      Thank you very much ❤️❤️

  • @rajithamadhushan5666
    @rajithamadhushan5666 3 หลายเดือนก่อน

    Thanks
    I watched all of your videos. It is a very good content. I like to know about, කොහොමද rockets ගැන අධ්‍යනය කරන්නෙ වගේම ඒව මතක තියාගන්නෙ.

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +1

      Thanks ❤️
      පොත්වලන් තමයි ගොඩක්ම.
      කැමතිම විෂය නිසා අමුතුවෙන් මහන්සි වෙන්නේ නෑ, මතකෙට යනවා. 😁

  • @dumindachamara8918
    @dumindachamara8918 3 หลายเดือนก่อน

    Thanks for the update ❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      You are so welcome ❤️

  • @nuwansriudaya
    @nuwansriudaya 3 หลายเดือนก่อน

    Good work bro

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @shehanmalaka2217
    @shehanmalaka2217 2 หลายเดือนก่อน

    Hamadama mee wage video hadanna kalin nam malinda ayya video kara dan eya eeka nathara karala

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน

      ❤️❤️❤️ මම මලින්ද අයියත් එක්කත් වීඩියෝ දෙකක් හදලා තියනවා 😉😉

  • @RSusan-g1p
    @RSusan-g1p 2 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa9364 3 หลายเดือนก่อน

    වීඩියෝ එක එනකන් බලාගෙන හිටියා

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @Rebeca-zw4vp
    @Rebeca-zw4vp 3 หลายเดือนก่อน

    Apith space company ekak patan gamu🎉🎉

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 3 หลายเดือนก่อน +1

    #1

  • @pujitharuwan
    @pujitharuwan 3 หลายเดือนก่อน

    Ela bro

  • @akilaudara2756
    @akilaudara2756 3 หลายเดือนก่อน

    nicelly present it❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      Thanks a lot ❤️❤️

  • @nipunmadhuwantha2821
    @nipunmadhuwantha2821 3 หลายเดือนก่อน +1

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @minukamihisara
    @minukamihisara 3 หลายเดือนก่อน

    nice video

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      Thanks for watching ❤️❤️❤️

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 3 หลายเดือนก่อน

    Superb🔥🥰🥰

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      Thank you very much ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirushashan3970
    @hirushashan3970 2 หลายเดือนก่อน

    Mata salli Thibba nm hoda Waddonwa dala Hadanawa Supiri Rocket Engine Made in sri lanka (H22 Hyper)😢

  • @gayanwickramarathna1412
    @gayanwickramarathna1412 3 หลายเดือนก่อน

    🔥🔥

  • @kamaldilshan4125
    @kamaldilshan4125 3 หลายเดือนก่อน

    ❤️❤️💯

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @confusedungabunga1918
    @confusedungabunga1918 3 หลายเดือนก่อน

    Starliner එක dragon එක එක්ක compare කරලා කට්ටිය boeing troll කරනවා. මොකක්ද ඔයාගෙ අදහස ?

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +1

      Boeing සමාගමේ වර්තමාන work culture එකේ ගැටළුවක් තියනවා. නමුත් Starliner යානය හොඳ අභ්‍යවකාශ යානයක්. එහෙම නැත්නම් NASA ආයතනය ඕකේ ගගනගාමීන් යවන්නේ නෑ. සංසන්දනය කළොත් යානා දෙකේම හොඳ නරක තියනවා.

  • @dineshhulangamuwa9364
    @dineshhulangamuwa9364 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @chathuraavi4747
    @chathuraavi4747 3 หลายเดือนก่อน

    Me starship ek control wenne auto d nattan minissu manual control krwda ❤

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      Starship විතරක් නෙමෙයි, හැම රොකට්ටුවම ස්වයංක්‍රීයව ක්‍රියා කරන්නේ

  • @maleesha2022
    @maleesha2022 3 หลายเดือนก่อน

    ft

  • @pujitharuwan
    @pujitharuwan 3 หลายเดือนก่อน

    Wenakan balan hitiye

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️

  • @LushanManoj-nm2tr
    @LushanManoj-nm2tr 3 หลายเดือนก่อน

    me loken eha jiwth wenna pluwan . me lokya wge thawth jiween inna lokyak thiyanawa . minsunta e lokyata sarthkawa jaya ganna pluwan.

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      මොකක් ගැනද කියන්නේ?

  • @sureshpriyankaraperera9477
    @sureshpriyankaraperera9477 3 หลายเดือนก่อน +19

    මේ මුහුදට ගොඩබාන ක්‍රමය ඉලෝන් මස්ක් ඉගෙන ගත්තේ අර ශෙල්ඩන් කියන අවුරුදු 11 ලමයගේ පොත බලලා කියලා දන්න අය මේකට ලයික් එකක් දාන්න

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +3

      😂😂😂

    • @PasinduLakshan-me7dw
      @PasinduLakshan-me7dw 3 หลายเดือนก่อน

      ​@@OctoberSkyShowඇයි හිනා වෙන්නෙ ඒක බොරුද? දන්නේ නැති නිසා අහන්නේ.

    • @primalikularathna4346
      @primalikularathna4346 3 หลายเดือนก่อน +2

      🖕මේක තමා😂

    • @SithijaYasiru
      @SithijaYasiru 2 หลายเดือนก่อน

      amoh 😂

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน +1

      😂😂😂 ඒක ඇත්ත කියලා හිතුවද

  • @chamodi-j7p
    @chamodi-j7p 3 หลายเดือนก่อน

    6:54

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ?

    • @chamodi-j7p
      @chamodi-j7p 3 หลายเดือนก่อน

      @@OctoberSkyShow ahh ne ethana wdagath passe baladdi mata ona wei kiyala mn time eka dala tiyenne,mage lesiyata wena deyak ne😇😇😇

  • @bossexperiment6398
    @bossexperiment6398 2 หลายเดือนก่อน

    🎉❤🎉ඔය ලෑන්ඩ් කරන සිද්දියේදි ටොන් සිය ගණනක් බර රොකට් එකක් හිටිවන අතට ගොඩබාන එක ගනිතමය සිද්දාන්ත වලින් ඕක ගොඩ බෑමට අදාලව ගනිතමය සිද්දාන්ත ගොඩ නගන එක අමාරු නිසා ගොඩක් වෙලාවට ඔය ශිප් එක AI සමූලෙශන් එකක් ඇතුලේ ගොඩ බාවලා බාවලා ඒකෙන් ට්‍රෙන් වෙච්ච AI එකකින් නෙමේද ඕක ගොඩ බාන්නේ මම දන්නෙ නැති නිසා අහන්නෙ දන්න කෙනෙක් උත්තරයක් දෙන්නකෝ😊

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน +1

      නෑ නෑ ඔයා කියලා තියනවා වගේ ගැටළුවක් නෑ. කුඩා අභ්‍යවකාශ යානයක් වුනත් ලොකු රොකට්ටුවක් වුනත් ගොඩබාද්දි ඒකට අදාළ වෙන ගණිතමය සිද්ධාන්ත සමානයි. ඒකට ලොකු ගණනය කිරීම් අවශ්‍යත් නෑ. එකම දේ රොකට්ටුවේ ප්‍රමාණය එක්ක ඒකට මුහුණ දෙන්න සිදු වෙන බලයන්වල ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒකට ප්‍රමාණවත් පරිදි පාලනය කරන්න හැකියාවක් තියනවා නම් රොකට්ටුකට ගොඩබහින්න පුළුවන්. ඒකට AI අවශ්‍ය නෑ. අභ්‍යවකාශ යානා ගොඩබැස්වීම කියන දේ 1960-70 දශකවලදී කරපුවා. රොකට් ගොඩබැස්වීම මෑතක් වන තුරු උත්සාහ කළේ නැත්තේ නැවත වායුගෝලයට ඇතුළු වෙද්දි උත්පාදනය වන තාපය සම්බන්ධ ගැටළු සහ රොකට් එන්ජිම මිනිත්තු කිහිපයක් ඇතුළත නැවත ක්‍රියාත්මක කරන්න සිදු වීම වගේ ඉංජිනේරුමය අභියෝග නිසා. එහෙම නැතුව ගණිතමය සිද්ධාන්තවල ගැටළු නෑ.

    • @bossexperiment6398
      @bossexperiment6398 2 หลายเดือนก่อน

      @@OctoberSkyShow නියමයි, හිතේ තිබ්බ තව ප්‍රශ්න ගොඩකටත් උත්තර හම්බ උනා කමෙන්ට් එකෙන් 🤘

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-fn8eh5oi4v
    @user-fn8eh5oi4v 3 หลายเดือนก่อน

    Mulin para hadapan😊

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      මොන පාරද?

  • @nipunawijesinghe5845
    @nipunawijesinghe5845 3 หลายเดือนก่อน

    මොකේද ඕක live පෙන්නුවෙ, TH-cam එකේ පෙන්නුවෙ නෑනෙ?

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน +1

      X වල. SpaceX සමාගම TH-cam හරහා live broadcast කරන එක නවත්තලා දැන් ගොඩක් කල්නේ.

    • @nipunawijesinghe5845
      @nipunawijesinghe5845 2 หลายเดือนก่อน

      @@OctoberSkyShow hri aiye, thank you 🖤

    • @nipunawijesinghe5845
      @nipunawijesinghe5845 2 หลายเดือนก่อน

      @@OctoberSkyShow hri aiye, thank you 🖤

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 หลายเดือนก่อน

    🌳🌳🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳🌳🌳

  • @bhanukadissanayake131
    @bhanukadissanayake131 3 หลายเดือนก่อน +2

    ඔයා කොහොමද ඔච්චර රොකට් ගැන space එක ගැන ඉගෙන ගත්තෙ😶..

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +2

      ඒ ගැන තියන පොත් සහ ලිපි කියවන හින්දා

  • @buddhikakasun396
    @buddhikakasun396 3 หลายเดือนก่อน +3

    Elon මේ රොකට් වැඩේ පටන් ගත්තේ tesla company එක overvalue කරලා එහි කොටස් වැඩි ගානකට විකුණන්න කියන්නේ ඇත්තද? ඇත්තටම රොකට් හදන්නවත් අඟහරු වලට යන්නවත් මිනිහට ඕනේ නැතිලු😂😂

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +4

      ඒ කතාවේ කිසිම තේරුමක් නෑනේ 😂😂 Elon SpaceX සමාගම පටන් අරන් අවුරුදු 2 කට පස්සේ Tesla සමාගමට ගියේ

    • @buddhikakasun396
      @buddhikakasun396 3 หลายเดือนก่อน +1

      @@OctoberSkyShow @OctoberSkyShow ඔව් ඒක ඇත්ත. ඒත් අමතක කරන්න එපා Elon කියන්නේ හොඳ market manipulator කෙනෙක්, crypto market එකට කරන දේ පේනවනෙ.

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน +3

      ඒක වෙනම කතාවක්. ඒ වුනාට Elon Musk SpaceX සමාගම පටන් ගත්ත හැටි, මුල්ම අවුරුදු කිහිපයේ වුනු දේවල් ගැන පොත් කිහිපයක්ම කියවලා තියනවා. ඔයා කියලා තියන දෙයක් වගේ දෙයක් නම් පේන්න නෑ. NASA ආයතනය නැත්නම් SpaceX සමාගම දියුණු වෙන්නේ නෑ. බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තිබුනු SpaceX සමාගම බේර ගත්තේ NASA ආයතනය. එතකොට Elon SpaceX පටන් ගත්තේ Tesla සමාගමේ stock price overvalue කරන්න නම්, NASA ආයතනයේ උදව්වවෙන් තමයි ඒක කළේ.

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน +1

      ​@@OctoberSkyShownasa කියෙනෙත් patta fail එකක්, americawa බලය පෙන්නග ඕනේ nisa තමා nasa, area 51,යුද උපකරණ, dollar ඒකෙ අදිපත්‍ය තියන් ඉන්නේ ඔය එක්කවත් kiyana තරම් sucess නැ
      1 nasa ඒක aurudu කීයක අටවන් ඉන්නවද 1969 hadata giya sucess නම් දැන් වෙද්දී hadata යන්න ඕනේ tour 😂,
      2 area 51= බොරු මවාපෑමක් කරන්නේ පිටසක්වල ජීවියෝ naa ලෝකේ බය කරන්න ( ඔකේ ලොකු ඉතිහාසයක් හංගන රහසක් තියනවා eka protect කරන්න අටවගන්නවා එකක් )
      3 yuda උපකරණ = ලොකුවට කියෙව දැන් තේරෙමින් පවතිනවා වැඩේ 😂
      4 dollar ඒකෙ අදිපත්‍ය තියාගන්න ගහන ගැට ඕක lost unuoth ලෝකෙටම බලය බෙදෙනවා 😂 ණය අහස උසට හොර fed එකෙන් rate උඩ දඩ ඉන්නවා
      Elon musksta ගත්තම ඕක patta හොරෙක් උගේ model eka තමා wanchinka widiyata market manipulate කරන eka එයාගේ tesla, doge wsge ඒවා ඕනේ widiyata යවනවා habei crypto වලන්න full market eka එහම හරවන්න amarui ඔයාගේ studies වල aulk එහම හිතනවනම් තව hodsta ඉගනගන්න ඕකට නඩු 4ක්‌ තියනවා market manipulation කරලා 😂 ඒවගේම uta ඔය අගහරු ගමන මුවෙන් කරන්න ඕනේ වෙන දෙයක් abyawakashye thuyana රන් හොරකම 😂

    • @asithaweerakkody5405
      @asithaweerakkody5405 3 หลายเดือนก่อน

      Typical Sri Lankan backward mindset 😅

  • @user-nd1vs8dn9hB
    @user-nd1vs8dn9hB 3 หลายเดือนก่อน +1

    ඕවා මොකටද කරන්නේ අගහරු අපල වලින් බේරෙන්න යන්ත්‍රයක් දැම්මනන් ඉවරනේ 😅

  • @KusalFernando-qm5ov
    @KusalFernando-qm5ov 2 หลายเดือนก่อน

    E pidana tharanga valata hethuva mokakda

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน

      එන්ජින්වලින් පිටවෙන ශබ්දය

    • @KusalFernando-qm5ov
      @KusalFernando-qm5ov 2 หลายเดือนก่อน

      @@OctoberSkyShow
      Thank you

  • @Palesimanduwa
    @Palesimanduwa 2 หลายเดือนก่อน

    What a puk is this Oh I see this is a ටකරං අහස් කූරක්, 😂😢😮😅😊 නාසා එකට නොදෙවෙනි අහස් කූරු යැවිල්ල අඟහරු වලට හීනෙන් තමා යන්න වෙන්නේ මුහුදට කඩාවැටෙන ටකරං අහස්කූරු 😂😢😮😅😊

    • @OctoberSkyShow
      @OctoberSkyShow  2 หลายเดือนก่อน

      🤨🤨 මොනාද මේ කියවන්නේ?

  • @srinathravindra93
    @srinathravindra93 2 หลายเดือนก่อน

    Stuti

  • @Sl_gamerHD
    @Sl_gamerHD 3 หลายเดือนก่อน

  • @MyComputer-qq5vd
    @MyComputer-qq5vd 3 หลายเดือนก่อน

    එනකන් බලාගෙන හිටපු වීඩියෝ එකක්... මෙී සැරේ වීඩියෝ එක කලින් වීඩියෝ වලට වඩා ගොඩක් හොඳයි....

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @Rebeca-zw4vp
    @Rebeca-zw4vp 3 หลายเดือนก่อน

    Apith space company ekak patan gamu🎉

  • @dailydoseofvalo33
    @dailydoseofvalo33 3 หลายเดือนก่อน

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Anuradhapura
    @Anuradhapura 3 หลายเดือนก่อน

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @dinithmaleesha
    @dinithmaleesha 3 หลายเดือนก่อน

    • @OctoberSkyShow
      @OctoberSkyShow  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️