අම්මා ඇඩුවේ ඇයි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Cafe korea
    Asanka Manoj 0775630117
    Royal Arcade Kiri mandala mawatha Colombo 5
    Buldak ramyn 1650
    Korean stir fried pork (cheyuk pokkum) 1850
    #chiranthansamitha #samithamudunkotuwa #chiranthagunawardana

ความคิดเห็น • 112

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha  ปีที่แล้ว +12

    Cafe korea
    Asanka Manoj 0775630117
    Royal Arcade Kiri mandala mawatha Colombo 5

    • @diusha123
      @diusha123 9 หลายเดือนก่อน +1

      Bgd

    • @diusha123
      @diusha123 9 หลายเดือนก่อน

      Budusaranai

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +7

    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාලට...හරිම සතුටක් දැනෙනව ඔයාල ඔහොම හැමෝම එකට දකිද්දි...බුදුසරණයි හැමෝටම ...🙏🙏🙏🙏🙏

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +14

    ගොඩක්ම සතුට්න් ඉන්න ආදරණීය family එකක් ...සම්තා ම්ස්ට මම ගොඩක්ම ආදරෙයි 🌹❤

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa ปีที่แล้ว +13

    Apita adaren comment karana ayata apith adarei❤️sathuten inna hema denaama🌹budusaranai

    • @sithuminirajapaksha
      @sithuminirajapaksha ปีที่แล้ว +2

      ආදරෙයි ම්ස් 💝

    • @disneemadushani5603
      @disneemadushani5603 ปีที่แล้ว +1

      කවුරු මොනා කිව්වත් ඔයාලා සතුටෙන්. ඒ සතුට දැකලා අපි ගොඩාක් සතුටු වෙනවා මිස් ආදරෙයි ගොඩාක් ඔයාලට

    • @waninayekasrb9446
      @waninayekasrb9446 ปีที่แล้ว +1

      Kauru monawa kiuwath .
      Boru Anam manam deduwath
      Mamanam adarei oyaataaa💝🌹❤️

  • @disneemadushani5603
    @disneemadushani5603 ปีที่แล้ว +28

    තමන්ගෙ ජීවිතේ අයිති තමන්ට ඒක විදිනවද විදවනවද කියන එක අයිති තමන්ට .ලෝකෙට විදිනවා වගේ පෙන්නගෙන විදවන මිනිස්සුන්ට අනිත් අය ජීවිතේ විදිනවා දකිද්දි ඉරිසියයි . සමහර කමෙන්ට් වලින් පෙන්නන්නෙ ඒකයි

    • @manelupendra3044
      @manelupendra3044 ปีที่แล้ว

      ❤❤

    • @madhavi6884
      @madhavi6884 11 หลายเดือนก่อน

      ඉරිසියාව නෑ. එත් හොදටෝම විදවනවා. එයාල ගැන සතුටුයි

  • @dammika3348
    @dammika3348 ปีที่แล้ว +5

    තාත්තනම් හරිම අවෟඡ මනුස්සයෙක් .මුහුනෙන්ම පේනව❤❤

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +3

    ඒකනම් ශෝක් අනේ.රාමෙන් නූඩ්ල්ස් එකක් කන්න මාත් ආසයි.ඒත් ඒවා හොයාගන්න නෑනේ.ගිවන්ත අයියත් බලාගෙන රාමෙන් එකකුත් කාලා එන්න තිබ්බනම්.👍👍අපි ගොඩක් දුරනෙ ඉන්නෙ.😩චිරන්තගෙ අම්මා ලස්සන වෙලා.සුදු වෙලා.😘අප්පච්චිටනම් මන් හරිම ආදරෙයි.මට ම්ගේ තාත්ති මතක් වෙනවා එයාව දකිද්දි .සමිතා අක්කිනම් ගේමක් නැතුව නූඩ්ල් එක කෑවා වගේ.😊හැබැයි පස්සෙ සැර උනා නේද .😁ශේන් මල්ලිනම් හොරා වගේ වැඩේ අතෑරියා..😊

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +6

    ආදරේයි ආදරේයි ගොඩ ගොඩාක්ක්ක්ක් ඔයාලා හැමෝටම... සම්තා මිස්නම් හැමදාම වගේ ගොඩක් ලස්සනයි ..😘😘😘 කවී අක්කාත් උන්නනම් තවත් ශෝයි.. හැමදාම පරිස්සමෙන් සතුට්න් ඉන්න ඔනි ❤️❤️❤️

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +6

    හරිම ආදරණීය පව්ලක් ආදරෙයි ඔයාලට ❤

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 10 หลายเดือนก่อน

    Giwantha ❤❤
    Kohomada noodles eka ආ.
    කට්ටිය අඬ අඬ කෑවෙ...😊😊
    ඔයාලව බලද්දී අපිටත් happy ....❤❤❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +3

    හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනි බුදුසරණයි දෙවි පිහිටයි ❤️❤️

  • @malavidanalage7922
    @malavidanalage7922 ปีที่แล้ว

    ලස්සනයි ජීවිතේ... ආදරෙයි පැලෙන්න ඔබ දෙපළට සැමදා සතුට පතමි....💕👍💕👍💕👍💕

  • @AnuSubani-tw6hm
    @AnuSubani-tw6hm 10 หลายเดือนก่อน +2

    මොන දේකින් හරි තමන්ගේ දෙමාපියන් සතුටින් තියෙන දරුවෙක්

  • @shakeelameyer1964
    @shakeelameyer1964 ปีที่แล้ว +4

    Very inocent parents ❤i love them

  • @madukadesilva2745
    @madukadesilva2745 ปีที่แล้ว +2

    May God Bless All Of You

  • @senavirathnaea4937
    @senavirathnaea4937 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 ปีที่แล้ว +4

    නියමයි 👍අනෙ ඔයාලා අදරෙයි හැමෝටම බුදු සරනයි 💗💗💗💗💗

  • @gaweshalokusuriya8857
    @gaweshalokusuriya8857 ปีที่แล้ว

    හැමදාමත් සතුටින් ඉන්න....දෙවියෝ රකින්න ඕන් ඔයාලා හැමෝම ...ආදරෙයි

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +5

    මමයි මුලින්ම ආවේ. බලන්න කලින්ම මගෙන් මුල්ම ලයික් එකත්

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว

    හරි ආදරෙයි අනේ ඔයාලා හැමෝටම බුදුසරණයි

  • @RubinCader
    @RubinCader หลายเดือนก่อน

    Man parana videos balanawa niyamai❤

  • @PradeepaJayawickrama-y8o
    @PradeepaJayawickrama-y8o 10 หลายเดือนก่อน

    Chiranthage amma hari ahinsakayi

  • @YuhanYoonoos
    @YuhanYoonoos 8 หลายเดือนก่อน

    සමිත එදා ඔයයි චිරාන්තයි රජගිරියෙ ගිය රෙස්ටොර්න්ට් එකෙ නම මොකක්ද

  • @semalimayagoda596
    @semalimayagoda596 ปีที่แล้ว +1

    Paw. Ara minissunta sara kawanawane affa. Shen nam juice bibee kanne. Hora wada.

  • @kstr7949
    @kstr7949 ปีที่แล้ว

    Lankawata apu gaman mata daweyanga pehetan oyalawa meet unoten ana oyalawa samatama samma sambudu saranai dave pihitai

  • @kumariranasinghe3057
    @kumariranasinghe3057 ปีที่แล้ว +3

    Mama adarei godak oyalata samita mis godak wasanna wantai

  • @kavindadias2459
    @kavindadias2459 10 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢😢😢අඩන්නේ එපා අම්මා ...ආදරයි ඔයලට

  • @nethmiamanda9381
    @nethmiamanda9381 ปีที่แล้ว

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ඔයාලට හරිම සතුටුයි

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 11 หลายเดือนก่อน

    Oyala hamadama adum awea aida budu saranai

  • @senavirathnaea4937
    @senavirathnaea4937 หลายเดือนก่อน

    හැමෝම සතුටින් ඉන්න

  • @nadeejadilum2203
    @nadeejadilum2203 ปีที่แล้ว

    Samitha gatta teerane hari duk vinda vinda kata ahanna wei kiyala bayata hitiya nam eyata sundara paul jivitayak sayutak ada nsne

  • @kstr7949
    @kstr7949 ปีที่แล้ว

    Sameta akke attatama Sara nadfa

  • @gayaniy1460
    @gayaniy1460 ปีที่แล้ว

    Ane akki himin kannko .shok ane adarei oya dennata

  • @ireshamadumali-jm7mj
    @ireshamadumali-jm7mj ปีที่แล้ว

    Hamadamath sathutin Inna . B's...

  • @shiromanipremadasa6817
    @shiromanipremadasa6817 10 หลายเดือนก่อน

    I love all ,nice family♥️♥️♥️♥️♥️

  • @dedunudilhara457
    @dedunudilhara457 ปีที่แล้ว

    අනේ සමිතා dushta nee ආදරෙයි

  • @nadeekalakmali1127
    @nadeekalakmali1127 10 หลายเดือนก่อน

    Hamadama sathutin inna.❤❤❤❤

  • @tusharatushara5960
    @tusharatushara5960 ปีที่แล้ว +2

    අම්මෝ මට නම් ඕන සැරක් කන්න පුළුවන් මාත් ඕවා කාලා තියෙනවා අම්මෝ ගින්දර වගේ සැර

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +2

    Chirantha විට කාල වගේ 😂 රතු වෙලා මමත් kanawa මේ ඩුබායි වලින් ammooo කියන්න wachana නැ 😂😂 කාල ඉවර වෙද්දි පිස්සු හැදිලා වගේ

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว

    Maru oyala… sathutu wenawa apith

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 10 หลายเดือนก่อน

    aneee sweet

  • @madumadi2655
    @madumadi2655 ปีที่แล้ว

    ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි

  • @SandyaPerera-k3g
    @SandyaPerera-k3g 10 หลายเดือนก่อน

    Mea,,smithage,,ammada,,chiranthage,,ammada,, 🎉

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +2

    ආදරේයි සම්තා අක්කී ඔයාට ගොඩක්ක් අපි❤❤❤❤❤සතුටින් ඉන්න හමදාම ❤❤❤

  • @jenniferjansze2494
    @jenniferjansze2494 ปีที่แล้ว +1

    We love all. Pretty hey.....Love you.💗💚💓💜💓💚💗

  • @probodadilshani
    @probodadilshani ปีที่แล้ว

    ❤Adareai ගොඩක් oyalata ,bs

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว

    Ane niyama pawlak.adarei❤️‍🔥❤️‍🔥

  • @danadana1281
    @danadana1281 10 หลายเดือนก่อน

    A damaupiyo Hari wasanawanthai❤

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 ปีที่แล้ว +1

    Ane Hari sathutui apita Oya hemoma hodin neda adarei hemotama ❤❤❤❤❤❤❤❤

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    සමිතා sinduwak කියන්නකෝ adaru baa
    Katahadata

  • @sureka-ih9qb
    @sureka-ih9qb ปีที่แล้ว +1

    මේ කොහෙද කියන්න පුලුවන්ද

    • @CP-ky4iu
      @CP-ky4iu ปีที่แล้ว

      Royal arcade

  • @dhammikapathiraja9909
    @dhammikapathiraja9909 ปีที่แล้ว +1

    Hamadama sathutin inna 💗💗💗💗💗😍😍😍😍😍

  • @simashiimalka8271
    @simashiimalka8271 11 หลายเดือนก่อน

    ❤oya good Sami ❤

  • @iruumayanga2006
    @iruumayanga2006 ปีที่แล้ว +1

    සෝජුත් ඕනි. සෝජු නැතුව ඔතන වැඩක් නෑ. සෝජු බෝතලයකුත් අරගන්න.. සතුටින් ඉන්න.

  • @pathummadushan4752
    @pathummadushan4752 ปีที่แล้ว +1

    මේ කොහෙද🙄

    • @CP-ky4iu
      @CP-ky4iu ปีที่แล้ว +1

      Royal arcade

  • @achalapriyadarshani2719
    @achalapriyadarshani2719 ปีที่แล้ว +1

    අනේ 💓💓💓💓💓💓💓💓💓💓🤗🤗🤗🤗🤗

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว

    Adaeri oyalata goooooooodak mis.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikakumara5564
    @indikakumara5564 ปีที่แล้ว

    ආදරෙයි අක්කී ❤❤❤❤❤❤

  • @l.hdesilva7926
    @l.hdesilva7926 10 หลายเดือนก่อน

    👍❤️

  • @janakanimesh764
    @janakanimesh764 ปีที่แล้ว

    Sameeetha akka lassanama lassanai

  • @sarimadesilva6536
    @sarimadesilva6536 ปีที่แล้ว

    Sathutin inna hamadama.jp

  • @dineshikkasarangani7083
    @dineshikkasarangani7083 ปีที่แล้ว

    Niyamai...

  • @sudusudu9767
    @sudusudu9767 10 หลายเดือนก่อน

    OYA NULDS EKA MATH MEHEDI KANAWA SERAMA CHILI SHOS DALA KANNA EPPA SARA WADI HAMADAMA SATHITIN INNA

  • @darshijay8391
    @darshijay8391 ปีที่แล้ว

    Sam love you..your really lucky lady...Love from Gemcity ❤

  • @kstr7949
    @kstr7949 ปีที่แล้ว

    Ma Hotel aka nama denna man asai Sara kanna lanjawata apuwama man annam

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 ปีที่แล้ว

    Niyama family ekak.....

  • @dasnwijesinghe5053
    @dasnwijesinghe5053 ปีที่แล้ว +4

    අම්මෝ..😂😅

  • @shiromikamani1627
    @shiromikamani1627 ปีที่แล้ว +1

    Api kala tiynwoooo

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +1

    ශේන් boy ❤

  • @lililili3253
    @lililili3253 11 หลายเดือนก่อน

    ❤❤

  • @dlnkrhbdd0909
    @dlnkrhbdd0909 ปีที่แล้ว

    Soi samitha miss lassanay ☺️☺️

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว

    Stay happy every day good luck God bless

  • @sujiththushara6201
    @sujiththushara6201 ปีที่แล้ว +1

    Shen supiri

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 11 หลายเดือนก่อน

    💗💗👌👌

  • @dineshikkasarangani7083
    @dineshikkasarangani7083 ปีที่แล้ว

    Lokatata bambu ghnn kiyanna

  • @preethigron817
    @preethigron817 ปีที่แล้ว

    Awesome 💖

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว

    ශෝක්.අනේ

  • @shiromikamani1627
    @shiromikamani1627 ปีที่แล้ว +1

    Me parana ekakne

  • @LasikaChamara
    @LasikaChamara ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @iruumayanga2006
    @iruumayanga2006 ปีที่แล้ว +1

    කොරියාවෙ ඔයිට වඩා කොෆි කෝප්පෙ.ලොකුයි.. නිකන් දෙන්නෙ මෙකෙත් කොෆි එක නිකන්ද

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว

    කොල්ලෝ..ඒ..දෙමාපීයෝදෙන්නාඅහීංසකයී

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 ปีที่แล้ว

    සමිතා මිස් ඔයා ගොඩක් ලස්සනයි❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @Reversal86
    @Reversal86 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹♥️

  • @sriyanimalkanthi95
    @sriyanimalkanthi95 11 หลายเดือนก่อน +1

    මෙන්න සල්ලි දීලා දූක් විදින මිනිස්සු

  • @dineshdesilva513
    @dineshdesilva513 10 หลายเดือนก่อน

    🟩🟨🟥💫👈

  • @diusha123
    @diusha123 9 หลายเดือนก่อน

    Bub
    Bubusyh

  • @diusha123
    @diusha123 9 หลายเดือนก่อน

    Parissamin inna

  • @kumudukumudu2727
    @kumudukumudu2727 ปีที่แล้ว

    අයියෝ සුපිරි 👍👍😃

  • @sitharananda2215
    @sitharananda2215 ปีที่แล้ว

    😀🌹🌹

  • @kstr7949
    @kstr7949 ปีที่แล้ว

    Woh woh 😄 🤣 😂 😆

  • @Colambage-wp9ux
    @Colambage-wp9ux 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😂

  • @ChandaS-x5v
    @ChandaS-x5v 10 หลายเดือนก่อน

    ඔක අපි මේ රටේ අපිකනවා එච්චර සැර නැහැ

  • @dedunudilhara457
    @dedunudilhara457 ปีที่แล้ว

    Samithata gelapennema chirantha

  • @edm4303
    @edm4303 ปีที่แล้ว

    Ammo😂

  • @menikeetulgama1874
    @menikeetulgama1874 ปีที่แล้ว

    ❤😂❤😂❤

  • @diusha123
    @diusha123 9 หลายเดือนก่อน

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf ปีที่แล้ว

    ❤❤

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @disnanishantika3061
    @disnanishantika3061 ปีที่แล้ว +1

    ❤❤