ලැජ්ජාවෙන් මොකද්ද කිවුවේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 169

  • @surangirathnayake743
    @surangirathnayake743 10 หลายเดือนก่อน +28

    ශේන් පුතා නම් හරිම අහිංසක ගුණ යහපත් දරුවෙක් 🌹🌹🌹 දරුවෝ ඉන්න අම්මලා වශයෙන් ආදරේ හිතෙනවා දරු පැටියට. 🌹🌹🌹❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน +13

    ශේන් හොඳ පුතෙක් .තෙරුවන් සරණයි පුතේ ❤.
    ඇත්තමයි සමඟි ආදරණීය පව්ලක් ආදරණීය යි සමිතා..ඔයාලා හැමෝම සතුටින් ඉද්දි අපිටත් සතුටුයි ❤❤ දළදා සමිඳුගේ පිහිටයි !

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 10 หลายเดือนก่อน +12

    ශේන් පුතා හිනාවෙන කොට හරිම අහිංසකයි පුතේ ඔයාට බුදු සරණයි

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 10 หลายเดือนก่อน +5

    ඔයවගේ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ජීවිතය පුරාම .ඔයාල හිනාවෙලා සතුටින් ඉන්නව දැක්කම හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා .මේ පුංචි රටේ ඉන්න හැම පවුලකටම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා ...ඔයාල හැමදෙනාටම උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....ආදරෙයි ..❤❤❤❤.

  • @DJnkl
    @DJnkl 10 หลายเดือนก่อน +10

    අම්මා, අපුච්චි හැමදාම සතුටින් ඉන්න.. නිදුක් නීරෝගී දිර්ගයුෂ ජිවිතයක් ලැබෙන්න ඕනි ඔය දෙන්නට🥺 💖💖💖💖

  • @nayanapeiris5487
    @nayanapeiris5487 10 หลายเดือนก่อน +14

    ශේන් පුතා හරිම අහිංසකයි.හරිම ආදරේ හිතෙන දරුවෙක්.හැම වෙලාවෙම හිනා මූණ.😘😘😘චිරංන්තයි අම්මගෙයි ආදරෙත් හරිම ආදරණියයි.සතුට වැඩි වැඩියෙන් ලැබේවා ඔයාලට.ආදරෙයි❤️❤️❤️

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน

    ශේන් හරිම හොද දරුවෙක්.කවදාවත් දුකක් වෙන්න එපා.❤❤❤❤❤❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 10 หลายเดือนก่อน +1

    ෂේන් හරි ආඩම්බරයක් අපේ හොඳ දරුවෙක් .....දැන් ඉන්න සමාජයේ ඉන්න පිරිමි ලමයි අතරින් .....කොච්චර හොද දරුවෙක් ද...හොඳ දෙමාපියන් ගෙ හොඳ දරුවන් ..........චිරන්ත ඇත්තටම හොඳ බුද්දිමත්ව වැඩ කරන්නෙ .......චිරන්තගෙ අම්මා තාත්තා උනත් හරි බුද්දිමත් තේරුම් අරන් තියෙනවා ..දරුවන් ගෙ සතුට විදින්න ඉඩදීල තියෙනවා .....ආදරණීය පවුලක් ❤❤❤❤

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน

    අනේ පවු චිරන්තගෙ අම්ම.හරි ලැජ්ජයි.

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 10 หลายเดือนก่อน +2

    ආදරණීය පව්ලක්....👍උඹලා තව තවත් සතුටින් ඉදපල්ලා දරුවනේ....එක එකා ඉරිසියාවට කියන එව්වා ගනන් ගන්න එපා..👍👍❤❤❤❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 หลายเดือนก่อน

    ශේන්.බබාටනම්.හරිම.අාදරේ.ගොඩක්ම..හරි.අහිංසක.
    ලමයෙක්.❤❤❤👍👍👭👭👭🌹🌹🌹🌹🌹🌹🌹

  • @niro6797
    @niro6797 10 หลายเดือนก่อน +3

    චිරන්ත අම්මයි තාත්තයි එක්ක සමී අක්කි ලග සතුටින් ඉන්න හැටි ලස්සනයි..ආදරෙයි ඔයාල හැමෝටම..ශේන් පුතේ ආදරෙයි ❤❤

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 10 หลายเดือนก่อน +3

    චිරන්ත 😃 අපිව හිනස්සනව තමයි වැඩේ😃😃 අපි ඉතිං ඔයාලගේ වීඩියෝ බලලා සතුටු වෙනවා හරිම සාමකාමි පව්ලක්. සමිතා අක්කේ ආදරෙයි❤️‍ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න❤️‍ ❤️‍ ආදරෙයි හැමදාම තෙරැවන් සරනයි

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 10 หลายเดือนก่อน +10

    චිරන්ත නම් අපිව හිනස්සලම මරනවා.ආදරෙයි හදවතින්ම. ❤️❤️❤️❤️❤️❤️

  • @ChandimaSuriyarachchi
    @ChandimaSuriyarachchi 10 หลายเดือนก่อน

    Theruwan saranai oyala hamadamath sathutin enna

  • @ranjanik9774
    @ranjanik9774 10 หลายเดือนก่อน +1

    Ane harima satutak oyalage vedio eka dakka hituwena ada dai kiyala samita dear tamai one balanna🥰 Adarei 💜🌹and harima Shok hinawela leth pirisidu una 🥰🥰🥰

  • @girlsr2614
    @girlsr2614 10 หลายเดือนก่อน

    Sen putha.harima.adare hithenawa atthamai amma kenekuta ohoma.hoda.puthek tamai inna ona oyala hemadama kanawa onna apitath kanna hithenawa lankawe newei inne ekai godak asa ithin oyala hemotama budusaranai

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 10 หลายเดือนก่อน +1

    Maaaara qualities thiyena honda manussakamata hadichcha watina amma thaththekge honda puthek chirantha oya
    Samitha akkii oya harima lucky
    Hamadama adaren inna kiyala adaren prarthana karanawa 🥰👍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน +5

    ඔයාලා හැමදාමත්ම සතුටුටෙන් ඉන්න .ආදරෙයි ❤❤❤❤

  • @damayanthiperera463
    @damayanthiperera463 10 หลายเดือนก่อน +7

    ආදරේ තරම හිනාවෙන් පේනවා,🥰🥰

  • @kumarykumary6303
    @kumarykumary6303 10 หลายเดือนก่อน

    සමිතා මිස් කියන්නේ හරිම හිත හොද අවංක කෙනෙක් මම නමි හරිම ආදරෙයි හොද කෙනාට කොහොමත් හොද කියන්න ඕන ෂේන් පුතා ඇතුලු ඔයාලට බුදු සරණයි ❤❤❤

  • @kumarigunasekera4199
    @kumarigunasekera4199 10 หลายเดือนก่อน

    අනේ නංගියෝ ඔයාල ඔක්කොටම තෙරුවන් සරනයි. ඔයාලට ගොඩක් ආදරෙයි..❤❤❤❤

  • @nadeekachandrathilaka1979
    @nadeekachandrathilaka1979 10 หลายเดือนก่อน

    අපුච්චි අම්මාට ආදරෙයි .ඒ වගේ චිරන්ත සමිතා අක්කිට ආදරෙයි .ශේන් බබත් හරි සතුටින් .❤❤❤❤❤

  • @lankalanka2440
    @lankalanka2440 10 หลายเดือนก่อน

    Harima joly ane oyalagen vidio 1 enam balan inne Budu saranai hamadenatama

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 10 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාලා හැමෝටම . පරිස්සමට ඉන්න❤❤❤

  • @nicvu5271
    @nicvu5271 10 หลายเดือนก่อน

    Kama gaththa resturant eka koheda thiyenne... Kama rasa paataii...
    Hamadamath Sathutin inna...
    Budu Saranaaii Oyala hamotama...

  • @AnomaChandarasri
    @AnomaChandarasri 10 หลายเดือนก่อน

    San oyanam හරිම නිහතමානී හොඳ daruwak ආදරෙයි❤❤❤❤❤

  • @sahikalamannage2007
    @sahikalamannage2007 10 หลายเดือนก่อน

    Harima ahinsaka ammek....adareiii❤apuchchi...

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 10 หลายเดือนก่อน

    Sen hrema Ainsaki Atthhatma hrema Adarai Mama Apae samitha Mathmiyath niramkara kenak siranha hrema vilui ෂ්කොෂ් ha..kvetath Adarai siranthgae අම්මාත් niyamai ,මටත් Asai oyala wagae අයත් ekka vnhda wanna ,,oyala seratama budu sarani

  • @priyanthikumari3518
    @priyanthikumari3518 10 หลายเดือนก่อน +2

    ඔයාලගෙ වීඩියෝ බලදදි මම දන්නෙම නැතිව මම තනියම හිනා වෙනවා ආදරෙයි ඔයාලට❤😊

  • @inoshisenarath2047
    @inoshisenarath2047 10 หลายเดือนก่อน +1

    Aneee sheeen harima shook .adrei puthey..❤

  • @chandialwis9462
    @chandialwis9462 10 หลายเดือนก่อน

    chen hina wechcha gaman ane eya harima ahinsakai chiranam maru samitha akke oya sathutin innawa dakkama godak sathutui adarei amma ththaththa thiyagena salakana ekanam marama pinak hamotama theruwan saranai ❤❤❤❤❤

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 10 หลายเดือนก่อน +1

    අදනං මරු😅😅😅😅😅

  • @6sanje
    @6sanje 10 หลายเดือนก่อน

    Shenta godak aadare hithenawa...
    Harima ahinsakai
    ❤❤❤

  • @NishaDammage
    @NishaDammage 10 หลายเดือนก่อน +2

    චිරන්ත අමිමටයි අප්පචිචිටයි තියෙන ආදරේ දැක්කම ගොඩක් සතුටුයි. හොද පුතෙක් ඔයා අමිමටයි අප්පචිචිටයි

    • @anushkaperera372
      @anushkaperera372 10 หลายเดือนก่อน

      Ow hoda putek ee ammai apacchi harima satuten me daruwo hinda ❤❤

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 10 หลายเดือนก่อน

    Hina yanawa hariya ubalagea kolam puthea satutin inna hamada hodea budu saranai

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 10 หลายเดือนก่อน

    ඕගොල්ල ලන්ගෙ කථාවික අහලා බඩ පැලෙනකල් හිනා අනේ හරි ජොලි ජයවේවා

  • @inoshisenarath2047
    @inoshisenarath2047 10 หลายเดือนก่อน

    Wena ayage wage boru soobana na oyalge jeewithy..api gewana widiyatama bohoma sarali...boru sobana na samii..sathutin ina ..oyage vedio baladi matah marama hina❤

  • @Namalnamal-ny4fr
    @Namalnamal-ny4fr 10 หลายเดือนก่อน

    Shok ane. Harima lassanai

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 10 หลายเดือนก่อน

    Ane man oyalawa dakinna puduma asawen inne.. budusaranai oyalata .adarei gdk🥰🥰🥰

  • @dilankathilakarthna1334
    @dilankathilakarthna1334 10 หลายเดือนก่อน

    ආදරණීය පව්ලක් ❤❤❤හරිම ආදරෙයි හරිම ආසයි ඉන්න විදිහ දැක්කම❤❤❤

  • @KumariDissa-u2j
    @KumariDissa-u2j 10 หลายเดือนก่อน

    Oyalage adarayata satutu wanawa smada mawage wanasak nathiwa adaran enna sagan baba oyage hinawa lasanai patiyo❤

  • @sriyanijayathilaka6882
    @sriyanijayathilaka6882 10 หลายเดือนก่อน +1

    Soke ane oyala sathutin enna hemadama😍😍😍😍😍❤️❤️❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 10 หลายเดือนก่อน

    ලංකාව හරි දයුනුයි අාගමට ගරැ කරන මනුස්සයෝ රටෙි ඉන්නේ හැමෝම කඩ වහලා පන්සලේ සිල් ගන්න ගිහින් නියමයි

  • @r.m.p.g8216
    @r.m.p.g8216 10 หลายเดือนก่อน +1

    samitha mis chranthage ammatai thaththtai hari adarei neda hari sathutui ehema iddi hamadamath sathutin inna labenna oni ape adareth e wagema tiyenawa seen patiya wadi pura tikak katha karannako budu saranai hamotama 😄🙏😍😍😍😍😍😍😍😍😍😍😍

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 10 หลายเดือนก่อน +1

    හරිම අහිංසකයි අනේ

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 10 หลายเดือนก่อน

    Harima lassana adaraniya family ekak ❤❤❤❤

  • @preethigron817
    @preethigron817 10 หลายเดือนก่อน

    Really interesting 💖

  • @sanjaleedasanayake5660
    @sanjaleedasanayake5660 10 หลายเดือนก่อน

    harima adaraneeyai oyala sathutin inna

  • @madumadi2655
    @madumadi2655 10 หลายเดือนก่อน

    ❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමෝම

  • @vedioblog1111
    @vedioblog1111 10 หลายเดือนก่อน +1

    Your parents are so humble .love to see them . 🌷🌷🌷

  • @shiromikamani1627
    @shiromikamani1627 10 หลายเดือนก่อน

    A ammai thattei satutin innwa godak ekata godak pin samitha akki oyatat chiranthatat kavi and shen ❤❤❤

  • @uamalani4058
    @uamalani4058 2 หลายเดือนก่อน

    බාප්පයි පුතා බැදීම බලවත්

  • @nipunidhanushka7727
    @nipunidhanushka7727 10 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න. ❤❤

  • @kumudu526
    @kumudu526 10 หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුලක්.

  • @mashiwijethunga6781
    @mashiwijethunga6781 10 หลายเดือนก่อน

    Hemadama sathutin inna lebenna oni oyalata adrei hemotama.ane samitha missta mn massenger wlin msg ekak demma reply karannako miss

  • @anjaleefernando7266
    @anjaleefernando7266 10 หลายเดือนก่อน

    චිරන්තගේ කෝලම්..😂😂😂😂 😍😍😍😍

  • @cookiemonstertana297
    @cookiemonstertana297 10 หลายเดือนก่อน

    Polla has nice fresh vegetables it's also cheaper.... honestly things like fruit salad even shane can make it it's way ecconomic al.

  • @danadana1281
    @danadana1281 10 หลายเดือนก่อน

    Mamanam harima sathutui oyalage vidiyo balanna

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 10 หลายเดือนก่อน

    Chirantha Samitha ta 'menna innawa mage pana' kiyadhi hari lassana ta kiwwa.

  • @apsarafernando7847
    @apsarafernando7847 10 หลายเดือนก่อน +1

    Harima natural superb 😊

  • @sandramarian5486
    @sandramarian5486 8 หลายเดือนก่อน

    Super family 🧡💛

  • @SriyaniColombage
    @SriyaniColombage 10 หลายเดือนก่อน

    Shen love so much you and your family stay happy forever good luck God bless you all 👍❤🙏

  • @nishanisenarath1486
    @nishanisenarath1486 10 หลายเดือนก่อน

    Chirantha and samitha hari adaren innnawa hamadama😊😊😊 chiranthanan apiwa hina gasanawa hariata

  • @melinapereira3358
    @melinapereira3358 10 หลายเดือนก่อน

    Nice family ❤❤ god bless

  • @kumudukumari4924
    @kumudukumari4924 10 หลายเดือนก่อน

    Ane oyala gana godak sathutui

  • @prettylady6091
    @prettylady6091 10 หลายเดือนก่อน

    ෂේන් හරි හොද ළමයෙක්❤

  • @sanjanadewmini9545
    @sanjanadewmini9545 10 หลายเดือนก่อน

    Anthima tikata apitath hodatama hina giya❤❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 10 หลายเดือนก่อน

    Hemadama sathutin inna
    Budusaranai

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 10 หลายเดือนก่อน

    හැම්දාම සතුටින් ඉන්න..🌷🌷💖

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 10 หลายเดือนก่อน +2

    Shooi anee ammai appuchi hodai ❤❤❤❤❤❤❤❤

  • @Farida-sg2en
    @Farida-sg2en หลายเดือนก่อน

    Teasing his innocent mother too much ...

  • @sanjeewanilasantha124
    @sanjeewanilasantha124 10 หลายเดือนก่อน +2

    Oyala dennagema vedio asawen balanawa.

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne หลายเดือนก่อน

    පුංචි කාලේ චිරන්ත පුතාගේ කේන්දරේ තියෙන්න අැති වාසනාවන්තයි කියලා

  • @damayanthikumari6621
    @damayanthikumari6621 10 หลายเดือนก่อน

    Monatharam prasna thibunath hamoma aka wage harima adren enna lankawe akama paula man dakka.man hithuwe chiranth maha padiyek kiyala.ane ahema ne baluwama.shen nam nithara sinamuvinmai.pinwantha daruwek.samithage jivithayata aliya genawata apitath sathutui sachintha.man saudi

  • @slraju3874
    @slraju3874 10 หลายเดือนก่อน

    ශේන් නමි හරිම අහිංසක දරැවෙක්

  • @salonserendib3802
    @salonserendib3802 10 หลายเดือนก่อน +1

    Kattiyama kanawa wedy 😮😮😮❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 10 หลายเดือนก่อน +1

    Api..oyalata goooooooodak adaeri ❤❤❤❤❤❤❤❤

  • @mrxboxritzwin
    @mrxboxritzwin 10 หลายเดือนก่อน

    චිරන්ත නම් මාර විහිලු කාරයෙක්

  • @niiroshrathnayaka8212
    @niiroshrathnayaka8212 10 หลายเดือนก่อน

    ❤😊 lassana paulak .teruwan saranai

  • @nandahetti4970
    @nandahetti4970 10 หลายเดือนก่อน

    තව තවත් සතුටින් ඉන්න ලැබේවා

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e 10 หลายเดือนก่อน

    සතුටින් ඉන්න තෙරුවන් සරණයි ..! 🥰

  • @Nandani-v5b
    @Nandani-v5b 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @Ganga-n1d
    @Ganga-n1d 10 หลายเดือนก่อน

    Man asama San ga henwata. ❤

  • @maheshweerasinghe5821
    @maheshweerasinghe5821 10 หลายเดือนก่อน

    ලස්සන යි ආදරෙයි ඔයාලට❤

  • @tiktokking6562
    @tiktokking6562 10 หลายเดือนก่อน +1

    ආදරෙයි සමිතා අක්කිටයි පවුලේ හැමෝටම ඔයාලව දකින්නත් ආසයි..❤❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 10 หลายเดือนก่อน +6

    ශේන් හැමවෙලේම හිනාවුන ගමන් ඉන්නේ❤

  • @DileeshiyaGunathunga
    @DileeshiyaGunathunga 10 หลายเดือนก่อน

    Hari joliyen inne good ❤ adarei

  • @Siba-z9u
    @Siba-z9u 10 หลายเดือนก่อน +2

    Athamai hinawala maranawa❤❤❤❤

  • @priyaaa2431
    @priyaaa2431 10 หลายเดือนก่อน

    Supiri 😊

  • @madikagunasekara9538
    @madikagunasekara9538 10 หลายเดือนก่อน

    ඔයාලගේ ගෙදර වැඩිපුර කාමර නැද්ද...තියෙනවානම් මට එකක් ඕනි.👍

  • @globalwest1532
    @globalwest1532 10 หลายเดือนก่อน +3

    Nice family

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 10 หลายเดือนก่อน +2

    අනේ video එකක් එනකන් බලන් හිටියේ❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 10 หลายเดือนก่อน

    ඔයාලා හමොටම ආදරෙයි ❤❤❤

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 10 หลายเดือนก่อน +1

    චිරන්ත මල්ලිට අල වලින් තොර ලොවක් නෑ

  • @Manjulakidsandvideo-v7b
    @Manjulakidsandvideo-v7b 10 หลายเดือนก่อน

    Ona akkak ona dayk keyapuwawe
    Oyalasatutenne satuten enna nte awn kunuharapa leyanawa ereseyawata

  • @chandrawathichandrawathi5334
    @chandrawathichandrawathi5334 10 หลายเดือนก่อน

    Shen malliii godak ahinsakaiii

  • @nerozannn-sy4ng
    @nerozannn-sy4ng 10 หลายเดือนก่อน

    අපි ඇත්තටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @SundyaKrishnakumari
    @SundyaKrishnakumari 9 หลายเดือนก่อน

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 10 หลายเดือนก่อน

    අනේ සේන් පුතා 🌹🌹