pork devel | pork devil sinhala | uru mas devil | urumas devel sinhala | ඌරුමස් | ඌරුමස් ඩෙවල් |ep-8

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අද මේ වීඩියෝ එකෙන් මන් කියලා දෙන්නෙ හරියටම රසට ඌරු මස් ඩෙවල් එකක් හදාගන්න ආකාරයයි ඉතින් සුපුරුදු පරිදි අවශ්‍ය ද්‍රව්‍යන් සහ ප්‍රමාන පහලින් ගන්න .
    Today in this video I will teach you exactly how to make a tasty pork devil so get the usual ingredients below.
    ඌරු මස් ග්‍රෑම් 500
    අමුමිරිස් කරල් 2
    කරපිංච
    සේර කැබල්ලක්
    කුරුදු කැබල්ලක්
    සුදුලූනු සහ ඉගුරු
    කරාබුනැටි 4
    එනසාල් 3
    කහ කුඩු තේ හැදි 1/4
    මාලුමිරිස් කරල් 2
    තක්කලි සෝස් මේස හැදි 3
    රස අනුව ලුනු
    කෑලි මිරිස් මේස හැදි 3
    තක්කලි ගෙඩියක්
    ගම්මිරිස් තේ හැදි3
    ලූනු ගෙඩියක්
    සෝයා සෝස් මේස හැදින්2
    පොල්තෙල් මේස හැදින්2
    දියකරගත් සියබලා යුශ තේ හැදි 2
    pork 500g
    raw chillies
    curry leaves
    cinnamon
    garlic
    ginger
    turmeric powder 1/4 tsp
    cardamom 3
    cloves 4
    lemongrass
    2 capcicum
    tomato sauce 3 tbsp
    salt
    chillie pieces 3tbsp
    tomato
    pepper 3 tea spoon
    onion
    soya sauce 2 tbsp
    oil 2tbsp
    tamarind 2 tsp
    face book page- / tasty2cooking
    my other videos-
    no cheese pizza- • no cheese home made pi...
    seeni sambol - • rasata sinisambola had...
    sheet pancake- • sheet pancake | pancak...
    chocolate icing Biscuit pudding- • chocolate icing biscui...
    keywords-
    pork devei,porkdevel,pork devil,porkdevil, pork devel sinhala, pork sinhala ,pork devil dinhala,pork devel hariyatama,urumas devil ,urumas devel,urumas,uru mas,uurumas devel,uurumas rasata hadamu,uru mas dewal,urumas deval,ඌරුමස් ඩෙවල්,ඌරුමස්,උරු මස් ඩෙවල් සින්හලෙන්,ඌරු මස් ඩෙවල් සින්හලෙන්,urumas srilanka,Srilankan styl urumas,srilankan pork devel,srilankan pork,srilankan food,srilankn pork devil,urumas rasata hadamu,harima pork devel eka ,pork hariyatama devil,urumas harima widiyata deval,harima widiyata urumas devel,supiri urumas,urumas supiriyatama,uurumas supiriyata,supiriyata uurumas,සුපිරියට ඌරුමස් හදමු,ඌරුමස් සුපිරියට හදමු
    if you like this video-
    subscribe
    like
    comment
    share
    #porkdevel #urumasdeval #shrilankanfood #urumasshrilankanstyle #uurumas #tastykitchen
    my channel

ความคิดเห็น • 29