Cabbage harvesting and making breakfast in village home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 184

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +17

    Today's note 👇 අද සටහන 👇
    This beautiful sunrise comes to Sri Lanka's highest and coldest mountainous region. The vegetables grown here are very fresh and taste great. It was lucky to be able to harvest this fresh cabbage early in the morning when the sun rose before the dew drops dried up. This nature is mind-blowing. Fresh bird songs seem to bless the new day.
    When I was a child, my mother used to prepare boiled vegetables for breakfast when fresh vegetables were available. Today I am going to prepare a healthy breakfast with fresh vegetables harvested in the morning.
    ඉර එළියට පිනි බිංදු පාට හතක්ම මවන්නෙ උදේට තරම් ලස්සනක් සොබාදහමේ තවත් නෑ කියලා ඒත්තු ගන්වන්නද මන්දා.. සීතල කපාගෙන ඉර ඩිංගක් ඇගට වැටෙනකන් මේ කදුකරයෙදි නම් හරීම හදිස්සියි. නිල් පාටින් දිලිසෙන ගෝවා පාත්ති පුරාම කහ පාට ඉර එළිය විසිරෙද්දි නම් නිල් පාට පරද්දලා කොල පාටට දිනන්න අවස්ථාවක් ලැබෙනවා. ඒත් පරිස්සමෙන් රැවටෙන්න පුලුවන්.. මේ නිල් පාටද නෑ නෑ කොල පාටද.. අයියෝ තරගය තවත් අමාරු කරන්න හැමදාම වගේ අදත් මීදුම ඇවිල්ලනේ..
    කුරුලු පොඩිත්තො නම් කලින්ම රාජකාරි පටන් අරන් වගේ.. දැනටමත් හෝ ගාලා වැඩ කොටහක්ම අවර කරල වගෙයි කිචිබිචිය නම් ඉති‍ං.. කියන්නත් බෑ වැඩ කෙසේ වෙතත් කිචිබිචිය විතරමද මන්දා ඉතිං........
    සීතල පින්න ඉහිරුණු උදේම ඔන්න ගෝවා පත්ති අතරින් නිදහස් කකුල් වලට පොළොව සිපගන්න ඉඩ දීලා මිරිවැඩි පසෙකින් තියලයි ආවෙ...
    වගාව පුරා දුවන ඇස් නතර වෙන්නෙ හොදට වැඩුනු ගෝවා ගස් ළගයි. වාගා නෙලන අය නම් හරි ඉක්මනින් කරස් කරස් හඩට ගෝවා අස්වැන්න ගත්තත් මේ ලස්සන වගාවට පාලු පාටක් එක් කරන්න නම් හිත නෑ. එනිසයි හෙමි හෙමිට ගහටත් නොදැනෙන්නම ගෝවා එක දෙක කූඩෙට එක් කරගත්තේ..
    මේ නිදහස් හුලග එක්ක කදුකරයේ ඉහළම සීත උදයක අපූරුම මොහොතක් විදගන්න හැකියි මෙහෙදි නම් ඔන්න..
    යායට වැවිලා තියෙන එළවළු පිසගෙන එන හුලග... ගෝවා කැරට් කොල එකිනෙක වැදිලා ඒන ආවේණික සුවද.. කදුකරයේ ඉළම තියෙන ලා තේ දලු පීරගෙන එන හුලග... හැබෑවටම බර තෙත මීදුම් එක්ක එකතු වුනාම ඔව් මං හැමදාම කියනවා වගේ මේ තමයි කදුකරයේ සුවදායක බර හුස්ම...
    සොදුරු මොහොතට ඉතිං සමුදීලා යන්නයි සූදානම කොළපාට ගස් අතර සැගවුන කුරුලු ගීත පිරුන නිදහස් මැටි පැලට...
    ටිකක් ඉස්සර අම්මා උදේම හදලා දෙන නැවුම් එළවළු තැම්බුම් හැඩට තියලා දෙන උදේ කෑම වේලට අද නම් කියාපු දවස..
    යහමින් නැවුම් එළවළු තියෙද්දි හැබෑවටම ගුණ සියල්ල අරගන්න තැම්බුමක් නම් කදිමයි..
    ගෝවා රුචිය වඩවන්න ගෝවා පිරවුම් හැදුවම ඒ පිගාන තවත් රසවත්...
    දන්නවද දවසක් පණුවෙක් මට කිව්වා මෙන්න මෙහෙම...
    මං ආසම ගෝවා කන්න ...
    ඉතිං පුංචිම කාලේ ගෝවා කන්න මැලි වුන මාව ගෝවා කන්න ආසා කලේ ඔන්න ඔය ලස්සන කතාව.. ඉස්සර දවසක බලපු කාටූන් එකකදි තමයි ඔය රස කතාව පනුවෙක් කිව්වේ.. ඒක ඇත්ත නේද නිතරම පනුවොන්ගෙන් ගෝවා වලට නම් හරිම භාදාව. ඉතිං කදුකරයේ වුනත් නැවුම් වුනත් ගෝවා වලට නිතරම බෙහෙත් වර්ග ඉහින නිසා ටිකක් තම්බලා ගන්න එක ඇගට ගුණයි...
    ගෝවා නොකන බබාලට ගෝවා වලින් මේ වගේ රෝල්ස් හදන්නත් පුලුවන් .. ඒක ගොඩක් රස පිරවුමක්.. කඩේ රෝල්ස් නම් පරාදයි ඔන්න..
    පොඩි කාලෙ වගේම අම්ම හදනව වගේම අද මේ ලස්සන උදේ කෑම වේලත් එක්ක නිදහස් උදයක කදුකරයේ අසිරිය විදගන්න ආවට බොහොම ස්තුතියි..
    හැමදාම වගේ මං..
    ඔයාලගෙ ආදරණීය උඩරට මැණිකේ..
    ආදරණීය අදහසක් කමෙන්ට් එකක් විදියට එක් කරලා යන ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ ලස්සන අදහස් හරිම ආසාවෙන් බලනවා. කාර්‍යබහුල වෙලා රිප්ලයි එකක් එක් කරන්න බැරි වුනොත් සමාවෙන්න.. ඒ ආදරේ හැමදාම එහෙම්මයි...
    ඉතිං කමෙන්ට් එකක් නොදා හෝ පුලුවන් වෙලාවක ඇවිත් යන ඔයාලා හැමෝටම ලස්සන නිදහස් ජීවිතයක් උරුම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මයි.
    සිංහලෙන් අමුද්‍රව්‍ය බලන්න වීඩියෝ එක දකුණුපස ඉහළ කෙලවරේ CC මත ටච් කරන්න. ඔයාගේ දුරකතනයේ ඔයා යූටියුබ් එකේ භාෂාව සිංහලට සෙටින්ග්ස් වලින් හදලා තිබුනොත් අනිවාරෙන්ම එතකොට ඔයාට අමුද්‍රව්‍ය සිංහලෙන් පෙන්නුම් කරයි.

    • @uthpalachathurani3168
      @uthpalachathurani3168 8 หลายเดือนก่อน

      👍👍

    • @samankapugamage6573
      @samankapugamage6573 8 หลายเดือนก่อน

      MANIKAGA GOWA WAGAWATH WESTARAYATH
      DAKALA AHALA MATA SEHE WANA PISSUWAN WAGA KIYAWAPU RUSSIYAN POTH WALA TEYANA GOWA SOUP GANA MATAKAYAN WALAWAK HADAGANA NAWATA KIYA WEMA PATAN GANNA HAKENAM KATARAM AGADA (mama panuwak taram kata na aaath man kannay apple gadeya tamai)
      Apple ❤❤

    • @yasodaraparasathu5870
      @yasodaraparasathu5870 8 หลายเดือนก่อน

      Menike....menike...vidawa niwaganna menikege pelata awe godak asawen...suwabara mohothak menike......vinde..thanks..oyata ..
      Adambara nowana menike kenek akyi oyata hemadama comet akk thiyanne....newath hamu wemu....
      Suba gaman oyata ❤

    • @gaminibasnayaka7036
      @gaminibasnayaka7036 8 หลายเดือนก่อน

      Koheda me menike nuwaraeliye .mamath nuwaraeliye udapusellawa peththe wasthu

    • @gaminibasnayaka7036
      @gaminibasnayaka7036 8 หลายเดือนก่อน

      Menika mata oya adaren balaganna ona kelle .parissamin budu saranai !!!

  • @carleluere4131
    @carleluere4131 8 หลายเดือนก่อน +9

    Your beautiful country produces fine and beautiful people as well.

  • @mypetsmygarden
    @mypetsmygarden 8 หลายเดือนก่อน

    Absolutely mesmerizing to witness the charm of cabbage harvesting followed by breakfast preparation in a serene village home setting! 🌿🍳 The picturesque beauty of the countryside paired with the rustic simplicity of home-cooked meals is truly enchanting. Can't help but admire the fit and graceful structures of those who embrace this wholesome lifestyle

  • @nopelindoputraperkasa5869
    @nopelindoputraperkasa5869 8 หลายเดือนก่อน

    Very inspiring and useful .. always successful friends Greeting from Indonesian traditional gold prospecting 🇮🇩😍😍😍🌺🌼🙏👍👍

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน

      Thank you so much dear friend also thank yiu Indonesians

  • @tnv10ybs
    @tnv10ybs 3 หลายเดือนก่อน

    තනිකරම එක යායට කොලපාට ගෝවා වගාව! හරිම ලස්සනයි ! නුවර එලිය පැත්ත වගේ?....

  • @sameeradanuska903
    @sameeradanuska903 8 หลายเดือนก่อน

    Godariyak lassanai oyage video

  • @savitarajnath1428
    @savitarajnath1428 8 หลายเดือนก่อน +1

    Hi Udarata Manike again straight from the garden to the table so much lovely vegetables that you grow the dishes look quite delicious and your beautiful country you take care

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +1

    මුළින්ම පෙන්වන දර්ශනය ලංකාවේද කියන්නත් බෑ .... ඒ දර්ශන වළට විතරක් වෙනම ස්තූතියි .... බුදුසරණයි ....! 🤗🌹💙🤗🌹👍💙🤗🌹👍💙🤗🌹👍💙🤗🌹👍💙

  • @KMlJS
    @KMlJS 8 หลายเดือนก่อน +1

    It's always a pleasure watching your videos, preparing all sorts of dishes, and harvesting the ingredients. This vegetable dish looks delicious, healthy and beautiful!!
    Love everything 🌼🌻🌼

  • @lasithadhananjaya2050
    @lasithadhananjaya2050 7 หลายเดือนก่อน

    🎉

  • @Premanandadas-cm2co
    @Premanandadas-cm2co 7 หลายเดือนก่อน

    Inspiring

  • @ouditnarinesamlal3082
    @ouditnarinesamlal3082 8 หลายเดือนก่อน

    Hey Princess, In the vast mountaineous landscape perked between the acres of cabbage field sits an angel harvesting the cabbage.Taking the cabbage home and preparing a sumptous meal that is fit for a king .Here Princess Udarata uses her skill as a chef.Sooooooooo
    Princess keep smiling, do stay as beauuuuuuuuutiful as u ar byee.

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka7244 7 หลายเดือนก่อน

    නුවරඑළියේ අවද ගෝව කපාගෙන යන්නට 👍

  • @melsonchandrakumarrajanaya8122
    @melsonchandrakumarrajanaya8122 8 หลายเดือนก่อน

    எளிமையான முறை, வாழ்க்கை, சார்ந்துள்ள இயற்கை, புதய இயற்கையான உணவுகள் இப்படி பலவற்றை பார்க்கையில் மகிழ்ச்சியாக இருக்கிறது. நானும் கொமும்பில் அதன் பிறந்தேன், ஆனால் சிறுவயதில் வெளிநாடு சென்றதால் இவை அனைத்தயும் இளந்துவிட்டேன். நீங்கள் கொடுத்துவைத்தவர்.

  • @skmplanet9591
    @skmplanet9591 8 หลายเดือนก่อน +1

    Days back I visited your channel as suggested by You tube. I Like the videos, the preparations, the background and the music... excellent. Keep it up.👍.

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra 8 หลายเดือนก่อน

    Beautiful Nature of Srilanka. Delicious Srilankan style Cabbage breakfast. Super 👌. ❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉

  • @rawanahistoryclassmohanaku1687
    @rawanahistoryclassmohanaku1687 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වැඩසටහන අදත්

  • @arulkumarsp4000
    @arulkumarsp4000 8 หลายเดือนก่อน +1

    It ' s the sunsheen this time , wow !

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🖤🤴🖤🌅☸️☸️

  • @Lions-zc4xx
    @Lions-zc4xx 8 หลายเดือนก่อน

    It can be seen that the program of Udarata Menik is now being carried out beautifully. May you have the necessary courage and strength to produce even more beautiful and beautiful rains in the future. May you be protected by the help of the triple gem. 🎉🎉🎉

  • @Martin_Priesthood
    @Martin_Priesthood 8 หลายเดือนก่อน

    Very healthy combination of vegetables. Nice countryside. 👍👌💪🙏

  • @kcm4554
    @kcm4554 8 หลายเดือนก่อน

    Wow super nice tasty delicious healthy nutrious mouth watering video recipes & so beautiful nature ama😂zing beautiful ❤🎉👌👍💐💖💗

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      Thank you my dear 💚

    • @kcm4554
      @kcm4554 8 หลายเดือนก่อน

      @UdarataManike-Ceylon Wish you my dear most friend Udarata Manike all success wellness peacefulness wealthyness & happiness......good morning 🌄 have a beautiful good day for your cheerfulness this fresh rose flower I have fixed , I think you will love ❤️ it & it will happy you. Lord Goutam Buddha bless you & your beautiful family. ❤️😘🌹💐💗

  • @ratnamravi7408
    @ratnamravi7408 8 หลายเดือนก่อน

    Lovely to see the ‘smiling’ you again - thank you!
    Of course, the dish looks very pretty and a healthier option too👌.
    Thanks for sharing!! Take good care of yourself!!!👸🏻💐❤️

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      My pleasure 💚

    • @SunilKumar-zk6iz
      @SunilKumar-zk6iz 8 หลายเดือนก่อน

      സ്നേഹാശംസകൾ.... ഇന്ത്യയിൽ നിന്നും... ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🌹🌹🌹🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @jayanikulathunga8057
    @jayanikulathunga8057 8 หลายเดือนก่อน

    Beautiful ❤keep it up wathsala

  • @SunilKumar-zk6iz
    @SunilKumar-zk6iz 8 หลายเดือนก่อน +1

    Best . wishes... From... INDIA... 🇮🇳🇮🇳🇮🇳🇮🇳👌👌🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹

  • @manishmanishmp7551
    @manishmanishmp7551 8 หลายเดือนก่อน +3

    Always Video Awesome ❤ by Tamil Nadu 😊

  • @imranmdal4588
    @imranmdal4588 8 หลายเดือนก่อน

    ❤❤

  • @sameerachinthaka6802
    @sameerachinthaka6802 8 หลายเดือนก่อน

    අදත් ගොඩක් ලස්සනයි... තෙරුවන් සරණයි

  • @49capricorn
    @49capricorn 8 หลายเดือนก่อน

    Thanks for sharing

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      💚

    • @49capricorn
      @49capricorn 8 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon God bless your beautiful country🙏❤️

  • @ATK333ff
    @ATK333ff 8 หลายเดือนก่อน +2

    Nice video.India and Sri lanka are very friently countries.
    Asoka from Kerala south India

  • @MalikaSubasinghe-vx1kf
    @MalikaSubasinghe-vx1kf 8 หลายเดือนก่อน

    Your all videos are very pleasure to watch and everything is perfect. Best of luck. All the best.

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 8 หลายเดือนก่อน

    😁👍🙏❤️ Video 1k , .. Supiri Thanks ...Udarata Manike 🎉❤

  • @rasinthaOfficial
    @rasinthaOfficial 8 หลายเดือนก่อน

    😇 mind relaxing 😌

  • @muralidharan5103
    @muralidharan5103 8 หลายเดือนก่อน

    Good. 👍

  • @D.D.S-t9t
    @D.D.S-t9t 8 หลายเดือนก่อน

    ලස්සනයි

  • @iamgalaxygirl2330
    @iamgalaxygirl2330 8 หลายเดือนก่อน

    Thank you for the video. I am addicted to your videos now manike ❤

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 8 หลายเดือนก่อน +3

    මැණිකේ උදේ පාන්දරම ගෝවා හොරකමේ ගිහින් වගේ එදා කැරට් 😂😂

  • @jeyaranchendharmaratnam9951
    @jeyaranchendharmaratnam9951 8 หลายเดือนก่อน

    Excellent video God creating a wonderful nature and super camera

  • @janu5077
    @janu5077 8 หลายเดือนก่อน

    alakana thoddam 👍

  • @lalpriyan1981
    @lalpriyan1981 8 หลายเดือนก่อน

    Happy mind 😍
    Nice video

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน

    HIRU ALIYA ADU NOMATA
    WALAKULU PIRE ATA
    PARESARAYA SETALAi
    MAGA HETA UNUSUMEN
    OBA GANA SETUWELLAN
    ADA ROSS DAY NISA ❤💎
    PAMWATUN PROBODAN
    LAGAKA OBA NATE NESA
    MAMA TEKAK LADA WALA
    ❤❤

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน

    SUWA NENDAKATA NATH
    PEYA GATH WETA
    SURAGAaK WELASEN PAWE
    PAWE SENAHA NAGAMEN
    BADAKARANAWA TANEWA
    ENNATA BAHAY KEYANAWA
    POL GALA DANNATA APA
    KEYANAWA LAGEN RADELA
    BALA ENNALU
    KAMA WALA LUNU ABUL
    bALANATA MAGA UPADAS
    HODAY kEYANNAY
    MAWA OBAGA LAGA TEYAGANA
    MURPEYATA ATATA ATA DE
    UMMA DANA KOTA
    EWASAGANA ENNAY
    KOHAMA MAMA
    DORATA DANA KETUL POLLATA AHA GEYATH
    O BAY HETA REDA WANNA
    KOHAMADA AAA TAMAY
    ADARAY ATTAMAY ADARAY
    BUDU SARANAY ❤❤

  • @Vivi-jf8bd
    @Vivi-jf8bd 8 หลายเดือนก่อน

    Cantik dan anggun beserta aktifitasnya terlihat sangat indah.

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      Thank you so much ❤

    • @Vivi-jf8bd
      @Vivi-jf8bd 8 หลายเดือนก่อน

      ​@@UdarataManike-Ceylon
      From Java Indonesia we love you.
      and always your chenel/vidios.

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 8 หลายเดือนก่อน +2

    කැලෑවෙම පිපිලා කැලේටම පරවෙලා යන්න තිබුනු ලස්සන මලක් යූටියුබ් නැත්නම්

  • @VadakkayilPramod-h3k
    @VadakkayilPramod-h3k 8 หลายเดือนก่อน +1

    Love Srilanka and friendly people 🌹🌹♥️👑💎💐🙏🙏🙏🎀🎀🎀🎀

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน +2

    ❤❤ tara

  • @ArunKumarAE-wd5he
    @ArunKumarAE-wd5he 8 หลายเดือนก่อน

    ನಮಸ್ತೆ... 🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍

  • @shuvokar6593
    @shuvokar6593 8 หลายเดือนก่อน +2

    Love U sister ❤️❤️❤️ I am from Bangladesh..youn know Bangladesh plz reply 🥰🥰

    • @yasodaraparasathu5870
      @yasodaraparasathu5870 8 หลายเดือนก่อน

      🙏

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      Yes, I know Bangladesh. Even our old poems mention Bangladesh. I have watched cricket matches in Bangladesh and Sri Lanka. Thank you 💚

    • @shuvokar6593
      @shuvokar6593 8 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon sister where do you live in sri lanka❤️

    • @samankapugamage6573
      @samankapugamage6573 8 หลายเดือนก่อน

      Bondu amara bare chitagon

  • @rika8369
    @rika8369 8 หลายเดือนก่อน +2

    දැන් ඔයාගේ video වල කෘතීම ගතිය වැඩියි නේද? ඇලුමිනියම් භාජන ,අලුත්ම විසිතුරු වේවැල් කූඩ ගැන සැලකිලිමත් වෙන්න . ෆ්රිල් එක මහල(නෙරිය) රෙද්ද ඇන්දම video එක කෘතිමයි .ඔයාගේ art director ට 70 දශකයේ පරණ සිංහල movies ටිකක් follow කරන්න කියන්න .ඔයා කරන්නේ cooking education නෙවෙයි cooking entertainment කියන category එකේ videos . මිල අඩු colorful මල් චීත්තෙ ඔයාගේ hand made expensive රෙද්දට වඩා natural පෙනුමක් දේවි . අදහසක් පමණි .සුබ පතනවා

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน

      මල් චීත්ත හරිම ගනන්.. සාරි ඇත්තටම ඊට වඩා ගනන් අඩුවට තියෙනවා 🥲 මල් චීත්ත වලින් මහපු මේ ඇදුම් තමා බොහොම ගනන් වැඩිම වුනේ. මගේ එඩිටර් ඩෙකරේට ඔක්කොම. මම තමයි ඉතිම් ❤ බොහොම ස්තූතියි. 💚ඇඝ්තම කීවොත් යාර කිහිපයක් අරන් චීත්ත සාරියක් අදින්න යද්දි අදින්න බෑ තවත් යාරයක් වත් මදි උනා දැන් ඉතිං ගත්ත රෙද්දත් 2000 ට වැඩි උනා ඉතිම් අම්මට කියලා කපල මේඩ් අප් කලා නැතිනම් ගත්තු රෙද්ද අපරාදෙනේ ගෙනා කොටස මදිනේ.. ඔන්න ඕකයි තිරය පිටුපස කතාව.. 😂 චීත්ත රෙදි ආය නම් ගන්නෙ නෑ 1000 වගේ සාරි තියෙනවා ඕනි තරම් 🙂 ඇලුමිනියම් භාජන නම් මුකුත්ම පාවිච්චියේ නෑ 🤔 මගේ තබහැලිය ගැනද කියුවේ 🤔 ඒක නම් බොහොම ඉස්සර කාලේ ඉදන් එන පරම්පරාගත තබහැලියක්

  • @DematapassaSanjaya
    @DematapassaSanjaya 8 หลายเดือนก่อน

    අද වැඩෙ ලස්සන යි

  • @brianaziz6709
    @brianaziz6709 8 หลายเดือนก่อน

    Very nice. like always.

  • @AmarendraSantra-p7e
    @AmarendraSantra-p7e 8 หลายเดือนก่อน

    So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉🎉❤❤

  • @mohanishgamit1985
    @mohanishgamit1985 8 หลายเดือนก่อน

    Beautiful video..........❤❤❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤️

  • @sethuparamesh1365
    @sethuparamesh1365 8 หลายเดือนก่อน

    Hi da super nice good
    I am from london (jaffna)

  • @pramithshettigar2488
    @pramithshettigar2488 4 หลายเดือนก่อน

    My crush ❤

  • @christoferanthony2254
    @christoferanthony2254 8 หลายเดือนก่อน

    hi I m from India 🇮🇳🇱🇰🙏 AYUBOWAN 🙏 Namaste 🎉
    Super ❤
    Beautiful ❤
    Wonderful ❤🎉🌹
    God bless you 🎉

  • @RajKumar-jj2hc
    @RajKumar-jj2hc 8 หลายเดือนก่อน

    Fresh vegetables.

  • @ErandiLakshika-o7v
    @ErandiLakshika-o7v 8 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාගේ වැඩ ටික හරිම ආසාවෙන් බලනවා. ඔයා ගොඩක් මහන්සි වෙලා මේ චැනල් එක කරනව දැක්කහම හිතට ගොඩක් සතුටක් දැනෙනවා මමත් හරි ආසාවෙන් චැනල් එකක් පටන් ගත්තා එකක් කියන්න ඕන මම තමා අක්කේ ඔයාට ඉස්සෙල්ලාම රසාස්වාදයක් ලියන්න කියලා කිව්වේ ඒක කියවන්න මම හරිම ආසයි ඒකට ගොඩාක් තැන්කියු අක්කෙ මමත් චැනල් එකක් පටන් ගත්තා මගේ චැනල් එකත් බලලා හොඳයිද කියන්නකෝ ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයාගෙන් උත්තරයක් එනකන්

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නංගි. මම බලන්නම්. සුභපැතුම් ඔයාගෙ ඉදිරි ගමනට 💚

    • @ErandiLakshika-o7v
      @ErandiLakshika-o7v 8 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි අක්කේ

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana8880 8 หลายเดือนก่อน

    Awith nawathinna hitenawa oyalage paththe.😊❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga 8 หลายเดือนก่อน

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 8 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️

  • @amharriyas5041
    @amharriyas5041 8 หลายเดือนก่อน

    ලස්සනයි 😊😊😊😊❤❤❤

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 8 หลายเดือนก่อน

    Onna mama 100

  • @nandanaj
    @nandanaj 8 หลายเดือนก่อน

    එළවලු කපද්දී පරිස්සමෙන්..😊

  • @D.D.S-t9t
    @D.D.S-t9t 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน

    ❤❤🧚‍♂️👍

  • @chiruguda71
    @chiruguda71 8 หลายเดือนก่อน

    From India ❤

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน

    NEL PATA WANA MALATA
    DEYA HOYANA RUWATHTE
    SEDE GEYA DEYA ALLA
    DAKA HETATA DUKA PIRE
    PUN SADAK WAN REDE PAHA
    DEYA KALAYA DAKA SATUTU
    SETH ATEWA
    DEYA TATEYAN PANUNA HA PATEKKIGA MUHUNA
    ADA DAWASA DUTUWA
    SUNDARAMA DASUNA
    OBA AN AYAGA SATUTA
    PAMANAMADA HETANA
    OBATH SATUTEN ENNA
    AYAI MAGA AKA PATUMA
    RATHNA TRETHWAYA SARANA HAMA KAL OBATA ❤❤

  • @VadakkayilPramod-h3k
    @VadakkayilPramod-h3k 8 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️🌹🌹🌹

  • @AloneShiva-bi1qb
    @AloneShiva-bi1qb 8 หลายเดือนก่อน +1

    Boomiyil oru sorgam

  • @mazhariqbal3297
    @mazhariqbal3297 8 หลายเดือนก่อน

    So cute Aslamonelecom slamti imaan mashallah byutyfull place mashallah animals burds cute avry time mashallah good video mashallah koking very good fresh froots vigihtables moton chicken 🐔 fish 🐠 mashallah salad 🥗 mashallah greenery very nice flowers 💐 nice agriculture place mashallah good wather Mashallah good food 🍲 always good ❤ilove yuo all slam mama baba

  • @KdcPerera-em6rc
    @KdcPerera-em6rc 8 หลายเดือนก่อน

    ❤manikha ❤

  • @SNOVIE777
    @SNOVIE777 8 หลายเดือนก่อน

    ගම කොහේද

  • @deshithanayanajith5974
    @deshithanayanajith5974 8 หลายเดือนก่อน

    👍

  • @faigafanene201
    @faigafanene201 8 หลายเดือนก่อน

    💜💜💜💜💜💜💜💜💜💜♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chamara123
    @chamara123 8 หลายเดือนก่อน

    jaya wewa

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💚

  • @iroshuma
    @iroshuma 8 หลายเดือนก่อน

    මැණිකෙගෙ ගෙවල් නුවරද, නුවරඑළියෙද? 🤨❤

  • @anthonyj768
    @anthonyj768 8 หลายเดือนก่อน +1

    ❤ can I visit your farm

    • @denvernonis4127
      @denvernonis4127 8 หลายเดือนก่อน +1

      It looks like she lives in the mountain range all alone with a
      Security dog .......
      A visit ?
      Well .....

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน

      😮💚

    • @samankapugamage6573
      @samankapugamage6573 8 หลายเดือนก่อน

      😂

  • @vinuperera4016
    @vinuperera4016 8 หลายเดือนก่อน

    අනේ බැග්ග්‍රවුන්ඩ් මියුසික් එක අඩු කරලා දාන්නකෝ හරි ආසාවෙන් බලන්නෙ ❤❤

  • @sheokumarsinghtanwar2985
    @sheokumarsinghtanwar2985 5 หลายเดือนก่อน

    Cabbsge & you both are beautifull 😂😂😂😂❤❤

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน

    PARESSAMIN SATUTEN ENNA ❤❤

    • @samankapugamage6573
      @samankapugamage6573 8 หลายเดือนก่อน

      Man tekak un helthle neda gattoth
      Hoday

  • @thanujaharshani2862
    @thanujaharshani2862 8 หลายเดือนก่อน

    Lankavada adambari

  • @KrR-dk5qp
    @KrR-dk5qp 8 หลายเดือนก่อน

    Where's this Location?

  • @Ashintha117
    @Ashintha117 8 หลายเดือนก่อน

    Mecup දාගෙන මොඩ් වෙන කෙල්ලො අතරේ.ඔයාව ගොඩක් කැපිලා පෙන්නේ ඔයා කරන දේවල් නිසා .සතුටුයි ඔයා ගැන.මේකට අනිවාරෙන් ඔයාගෙන් comment එකක් ඕනේ.❤️🙊🙊🙊

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      ගොඩක් වෙලාවට මේ දේ කියලා තියෙන කමෙන්ට් වලට හාට් එකක් දාලා මම මගාරින්න හේතුවක් තියෙනවා . මාව වර්ණනා කල අයට ස්තූතියි කල යුතුමයි. ඒත් අනික් අය නරකයි මං හොදයි කී එකකට බොහොම ස්තුතියි කීවොත් අනික් අය නරකයි කියන එකට මං එකග වුනා කියලා කෙනෙක් හිතන්න පුලුවන් ඒකයි මේ කතාව කියන අයට රිප්ලයි නොකර ඉන්නෙ. බොහොම ස්තුතියි මං වෙනුවෙන් අදහසක් එක් කලාට. මම ඉස්සර කාලෙ චරිතයක් ඉදිරිපත් කරන නිසා ටිකක් අලුත් දේවල් වලින් දුරස්වයි වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඒත් අද කාලේ මේකප් ඉතිං සාමාන්‍ය දෙයක්නේ. ඇත්තටම කොයිම ක්‍රමයක් අනුගමනය කලත් කමක් නෑ ඉතිං දැං කාලෙ ගෑනු ළමයි හැමෝම හරි ලස්සනයි . මේකප් කලාට ඒ අයත් හරිම හොදයි. මම වුනත් සාමාන්‍ය ජීවොතේදි ඒ දේවල් පාවිච්චි කරන වෙලාවල් තියෙනවනේ.. මේ මම කැමති විදියනේ ඒ ළයි කැමති විදියනෙ ඒ. ඉතිං ඒ ඒ අය කැමති විදියට න්න එක කමක් නෑ . හරීම ලස්සනට ඉන්නෝනි ඉතිං ගෑනු ළමයි වුනාම. මේ ගැන මගේ අදහස තමයි ඒ.. මේ වගේ කමෙන්ට් දැක්කම කිසිම හේතුවක් නැතුවම මේවා දකින සමහර ගැහැනු ළමයි මම ගැන තරහා ගන්නවා. මම ගැන තරහක් ඇති කරගෙන ව්‍යංගයෙන් යමක් සටහන් කරනවා. ඇත්තටම ඒ අය දැනගන්න ඕනෙ.. හැම විදියකටම හැමදේම කරලා ඒ අය ලස්සනට ඉන්නවට මම ඇත්තටම කැමතියි. හැමෝම ලස්සනයි පිටතින් මනින්න බෑනෙ නේද අපි හැමෝගෙම ලස්සන වෙන්න ඕනෙ හිත. හිත ලස්සනයි නම් මේකප් දැම්මත් නොදැම්මත් ලෝකෙට කොහිමත් ඔයා ලස්සන කෙනෙක් වෙනවා. ඔන්න ඉතිං මගෙන් කමෙන්ට් එකක් ඉල්ලපු දේ ගැන මගේ අදහස එක් කලා. මම කියන දේ වරදක් නෑ නේද ☺️

    • @Ashintha117
      @Ashintha117 8 หลายเดือนก่อน

      චාම් එකට ඉන්න වැඩිය මේකප් දාගෙන ඔනේ නෑ නේ.අනික් අය කොහොම කිවුවත් තමන් තමන්ට ලස්සනයිනම් එච්චරයි ලස්සන ලමයෝ. අනිත් කෙල්ලො මෙකප් දාගෙම නොකරන ඔයා අඩුවෙන් මේකප් දාගෙන කරන දේවල් වලට තමයි මං ගොඩාක් කැමති good luck ❤️❤️...මම Ashi🙊🙊

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน

    SADA HANGELA AMAWAKA
    KALU RAYAK ADA RA
    ALI BABA HA HORU HATLEHAK GANA KATA WAK MANIKETA KEYANNATA
    RA NAMAYAN PASU ALI BABA
    ANNAY KALU ASWAYA PITA
    KALU LOGUWAK PORAWA
    KALI KAPANA ANDAKARAYA
    MANIKEGA PALA TULA
    KALA MADERE LANTARUM
    ALIYAY KALUWARAY HANGE
    BEYA KARU RAHAYYANGA
    HADAY GAS ATELLANA
    HADAY SETALA SULAGAY
    BAYA NATE MANIKE MOKADA
    MAY MAGA ODOKKUWA GULI
    WE AS PIYAGANA ENNAY
    ALI BABAGA BARA MATADA
    DANANNA OBAY HUSMA
    MUHUNA DAWATANNAY
    BAYA WANNA APA MAMA
    OBA LAGA ENNAY ❤❤
    **MATU SAMBANDAY
    BUDU SARANAY
    SUBA SEKURADAWAK 7'30❤❤🧚‍♂️

  • @Alwinraj-l2l
    @Alwinraj-l2l 8 หลายเดือนก่อน

    🌹🌹🌹💃🌹🌹🌹
    Hi🤦🌺🌺🌺🌺KL♥️

  • @Milroynishantha3261
    @Milroynishantha3261 8 หลายเดือนก่อน +1

    🌷🧡💛🧡💜❤💛🌟🥇🌻

  • @akrimhalsona2819
    @akrimhalsona2819 7 หลายเดือนก่อน

    Hi..live.u.my.sona.bondu.❤❤❤😂

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน

    HIRU RAS TAWARA RAN KADAK SAY DELANA
    WATHSALA
    PINE KATA BEDALA MEDUM
    SALA PARADA
    OBA NALA GATTA RATU MAL
    PANI URANNA KOHOMADA DAN
    DURA ATA RATAKA SETA
    OBA GANA SOYANA
    ME MASSAK MAN
    RASA KAMA HADANA
    GE KATA LIYANA
    ME MASSEYA OBA ❤❤
    TESARANA SARANAY

  • @VimukthiUdapamunuwa
    @VimukthiUdapamunuwa 8 หลายเดือนก่อน

  • @donliupenias8685
    @donliupenias8685 8 หลายเดือนก่อน

  • @Malsha-h8w
    @Malsha-h8w 8 หลายเดือนก่อน