Traditional old village food in the village way "Paddy Field Taro leaves curry" with roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 135

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +21

    Today's Note 👇 අද සටහන👇
    This is a traditional delicious dish cooked by old people in many villages of our country. Many people don't eat these because they don't know how to cook them. But these are delicious cooked the old fashioned way. This is a very healthy food.
    I used the jackfruit seeds hidden under the sand to preserve them during the previous year's jackfruit season to prepare this curry. This whole meal is prepared in the traditional way of cooking in Sri Lankan village houses.
    Only skilled village women can cook this curry without itchy mouth. Thank you very much for joining the video to enjoy the traditional beauty of our Sri Lanka
    Love ftom Udarata Manike
    මගේ ලංකාව පුරාම තියෙන කොලපාට කුඹුරු යායවල් වල දිය කඩිති වල මඩ කඩිති වල යසට වැවෙන කොල පාට රසම රස ගුණදායක මේ දල්ල ඔයත් සාම්ප්‍රදායික විදියට උයලා රස බලලා තියෙනවද. ඔන්න ඒකට නම් හොද දක්ෂතාවයක් තියෙන්නම ඕනි. ගොඩක් අය දන්නෙ නෑ කට කසන් නැතුව වෙල් අල කොල උයාගන්නා විදිය.
    අල කොල ලා ගොබය විතරක් කඩාගෙන ඇවිත් දුමේ එල්ලලා දින තුනක් හතරක් තිබ්බම වේලිලා මැලවිලා ලස්සනට තියෙනවා. ඔන්න එතකොට නම් උයන්න කාලෙ හරි.
    හැමතැනම මම නම් දැකලා තියෙන්නේ අල කොල නිකන්ම උයන අය. නමුත් කොස් ඇට දාලා අල කොල උයන්න මගේ අම්මත් අත්තම්මත් හරිම දක්ෂයි. කොස් වාරෙදි එකතු කරලා වැලි යට දාලා පරණ කලයක කුස්සිය මුල්ලෙන් තියන වැලි කොස් ඇට දාලා තමයි අද මම මේ උයලා තියෙන්නේ. මේ වැලි කොස් ඇට වලට දැන් මාස 10 ක් විතර ඇති. ගිය අවුරුද්දේ කොස් වාරෙට අපි අහුලලා කල්තබාත් වැලි කොස් ඇට තමයි මේ.
    මම දැකලා තියෙනවා ඉස්සර ඉදනම එයාලා හරි සුරුහමට වෙලාව අරන් හොදට මේ කෑම හදනවා.
    ඔයත් බලන්නකෝ මේ ක්‍රමයට උයලා බලන්නකෝ සාම්ප්‍රදායික රසය මොන තරම් අගේද කියලා ..
    මං .. උඩරට මැණිකේ..

    • @thenuka8647
      @thenuka8647 8 หลายเดือนก่อน

      Mai wife dennama asama kamak❤

    • @dimuthuaberathna6676
      @dimuthuaberathna6676 8 หลายเดือนก่อน +1

      harima lassanai menike vedio eka😍

    • @kumariaberathna8208
      @kumariaberathna8208 8 หลายเดือนก่อน

      Me koi palateda

    • @rukmandfernando9128
      @rukmandfernando9128 8 หลายเดือนก่อน

      Do you honestly keep Kos Ata underground???? How many roti's you can consume in an one sitting?

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      @@rukmandfernando9128 Yes, last year's jackfruit seeds. They seem to grow a little. Did you notice that some of them have roots?

  • @user-ej6bq8py6d
    @user-ej6bq8py6d 8 หลายเดือนก่อน +9

    කහ පාට ඇදුමක් ඇන්දානම් ඔයත් සූරියකාන්ත මලක් වගේ නංගා..❤❤

  • @mypetsmygarden
    @mypetsmygarden 6 หลายเดือนก่อน

    The traditional old village food "Paddy Field Taro Leaves Curry" served with roti is a true homage to authentic flavors and cooking methods. The beauty of this dish lies not only in its taste but also in its connection to heritage and culture. I can imagine the aroma wafting through the air as it's prepared in the village kitchen, creating a sense of warmth and comfort. Truly a wonderful representation of culinary tradition! 🌾🍛

  • @ranjanbalasuriya4354
    @ranjanbalasuriya4354 8 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි වීඩියෝ එක.😍 ඒවගේම හොඳ රස රහසක් සමග රස කෑමක්. 😋😋😋❤️

  • @thelonelyman6750
    @thelonelyman6750 8 หลายเดือนก่อน +7

    වැහි පොද තහඩුවලට වැටෙන ශබ්දය මාගේ පුංචි කාලෙ මතකයන් නැවත අලුත් කරාවගේ දැනුනා.
    ඒ අතීතයට ආයෙමත් යන්න ඇත්නම් කියලා හිතෙනවා.
    තෙරුවන් සරණයි!

    • @kumirkumir3510
      @kumirkumir3510 8 หลายเดือนก่อน +2

      😭😭😭👍👍👍

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน +3

    Satan sata akatu karamu
    Api lassana gayak hadamu
    Kurulu pataw akkam amu
    Rata haday hadath balamu
    Sapaleka maluth kadamu
    Manikega waralasath gahamu
    😊

  • @Vivi-jf8bd
    @Vivi-jf8bd 7 หลายเดือนก่อน +1

    Tetap sangat cantik beraktifitas yang sangat menarik..ciri khas desa dengan gemercinya air yang jernih..bunga bunga di ladangpun menyambut hadirnya si cantik datang dan mempersilahkan dipetik dan dibawa...untuk keindahan.

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน

      You are mostly welcome . 💚 thank you 💚

  • @ouditnarinesamlal3082
    @ouditnarinesamlal3082 8 หลายเดือนก่อน +6

    Hey Princess,U look sooooo...beautiful amongst the rice paddies an angel walking through the rice fields.Ur camera person captured the picturesque village view of Sri Lanka .U have become a professional Chef making authenic dishes to satisfy the craving that people would love.Bon Appettit.Keep smiling and do stay beautiful.byeeee.

  • @thushankalana4940
    @thushankalana4940 8 หลายเดือนก่อน +2

    ඔයා නම් සෑහෙන දුර ගමනක් යන බව පේනවා සහෝදරී.❤❤❤😊😊😊 ආසයි ඔයාගෙ voice එකත් අහන්න. 😍😍😍 තෙරුවන් සරණයි ඔයාට.❤❤❤🙏🙏🙏

  • @samankapugamage6573
    @samankapugamage6573 7 หลายเดือนก่อน +2

    Deya kadetta gawade
    Mal rakala nodunnata
    Amanapa wala ran manlke
    Dahawalata kannata
    Tateyak wan roteyak
    Onna kanawa nokiyama
    Hagawala dun ran manlke
    Wassa dawasa ada
    Pila lagennata wada ran manlke ❤

    • @sarathsilva9669
      @sarathsilva9669 7 หลายเดือนก่อน

      Lol- sky is the limit

    • @samankapugamage6573
      @samankapugamage6573 7 หลายเดือนก่อน

      OBAGA ADAHASATA AKAGA
      NOWNADA AYATA GARUKARAMI
      ROHITASSA NEMAK NATE AHASAI
      KUMAK SOYANNADA OBA
      (Great of lord budda)

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 8 หลายเดือนก่อน +6

    වැස්ස වෙලාවට උනු උනුවෙන් රෝටි කැල්ලක් කාලා තෙටිකක් බෝන්න තියෙනවා නම් හෝදයි ❤❤❤

  • @pratimarajbanshi7164
    @pratimarajbanshi7164 6 หลายเดือนก่อน

    How beautiful your village is, it looks great, the environment of the village is very good, sister please home tour ❤❤❤❤

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 8 หลายเดือนก่อน +2

    ගැමි කම උතුරනවා. අපේ පැරණි උඩරට. සමාජය. පිළිබිඹු වීම වැදගත්... අනෙක. ඔයාගේ. වීඩියෝ එකේ දාන වටිනා ගැමි. සංස්කෘතිය. ගනාලියන විස්තරය. පොතක්. ලියන්න එකතු ක රන්නා
    මමත් උඩරට. Menik e. කෙනෙක්....

  • @pratimarajbanshi7164
    @pratimarajbanshi7164 6 หลายเดือนก่อน

    I love watching your videos..❤❤

  • @rensonraphel9003
    @rensonraphel9003 8 หลายเดือนก่อน +2

    it's absolutely gorgeous video and it shows that the beauty of the village and beautiful memories 💖 from cute manika

  • @kanchanakulratna3783
    @kanchanakulratna3783 8 หลายเดือนก่อน +2

    It's magical ✨ feel like heaven on Earth 💛❤

  • @AbhishekKumar-pu4qs
    @AbhishekKumar-pu4qs 6 หลายเดือนก่อน +1

    So beautiful 😊

  • @Moonlight-dt9oi
    @Moonlight-dt9oi 8 หลายเดือนก่อน +1

    Hiii udarata how are you l love sri lanka so much every where is green every where tree every where mountain l am from istanbul this metropol istanbul is every where stone building you are so lucky see you ❤❤❤

  • @donliupenias8685
    @donliupenias8685 4 หลายเดือนก่อน

    Love you, your perfect 😊 keep it up

  • @lovelygirl4087
    @lovelygirl4087 8 หลายเดือนก่อน +2

    Lassanayi Sudumanike ❤

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 8 หลายเดือนก่อน +2

    පරිසමින් සුදු මැනිකේ....අතටත් ගින්දර ආවා....ලස්සනයි ව්ඩියෝ එක...
    සුබ ගමන් මැනිකේ.......❤

  • @rukmandfernando9128
    @rukmandfernando9128 8 หลายเดือนก่อน +1

    Beautiful lush green landscape, free flowing clean water, birds chirping, cool winds and a pretty lady an ideal setting for a nice Sinhala movie? Miss do you have reptiles on those paddy fields? Plain roti is always good for a cosy evening. Your cameraman is doing a great job. TC.

  • @kcm4554
    @kcm4554 8 หลายเดือนก่อน +1

    Beautiful nature & so delicious beautiful tasty recipe. Most beautiful indeed ❤🎉👌👍💐💗

  • @sheokumarsinghtanwar2985
    @sheokumarsinghtanwar2985 4 หลายเดือนก่อน

    Nice, Amazing,video ❤❤

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน +2

    Deya kadete uden pana yanna
    Hansa pataw hena hanna
    Wangadeyata tawa wada danna rana tesaru bawata harawanna
    Mate deya kalay ukulata gana paddanna
    Reya saka tawa tawa hada wanna
    Kadu naga niyare awedenna
    Raba kan yugmaya tawa hadawanna.
    Nebadawa satuten hena hanna
    Gama tawa tawa lassana wanna
    nath Yuga Para maga radawanna mama ana turu
    Satuten enna ❤

  • @lalpriyan1981
    @lalpriyan1981 8 หลายเดือนก่อน +1

    Today video that still fits nature
    Nice video 👍👍

  • @ratnamravi7408
    @ratnamravi7408 8 หลายเดือนก่อน

    Great dish! Jack fruit seeds are one of my favourites. Thanks for sharing the beautiful video with us. Look after yourself! You are the Best!! 👌💐👸🏻💙

  • @samankapugamage6573
    @samankapugamage6573 8 หลายเดือนก่อน +3

    සතෙන් සතේ එකතු කරමු
    අපි ලස්සන ගෙයක් හදමු
    කුරුළු පැටව් එක්කන් එමු
    රෑට හදේ හැඩත් බලමු
    සේපාලික මලුත් කඩමු
    මැණිකගේ වරළ⁣⁣සෙත් ගහමු

  • @lahirushehan5282
    @lahirushehan5282 8 หลายเดือนก่อน +2

    රසට ඇති නෙ😋 රන් මැණිකේ ❤💐 බුදු සරණයි ඔයා ට

  • @neomalsurasena4126
    @neomalsurasena4126 7 หลายเดือนก่อน

    This place is unique and unbelievable u are so lucky and blessed

  • @dayanandshetty4478
    @dayanandshetty4478 8 หลายเดือนก่อน +1

    So beautiful can I come there for your helper ❤

  • @nishadiwijerathna-4986
    @nishadiwijerathna-4986 8 หลายเดือนก่อน +5

    ඒ ගම්මානයේ ලස්සන ❤❤❤

  • @parimalsarkar8654
    @parimalsarkar8654 3 หลายเดือนก่อน

    You are really a good housewife and a well foodmaker. Are you a Tamil or Keralian lady?

  • @pahanrasanjana8262
    @pahanrasanjana8262 8 หลายเดือนก่อน +1

    ඉතාමත් අලංකාරයි 💯

  • @mohanishgamit1985
    @mohanishgamit1985 8 หลายเดือนก่อน +1

    Beautiful video.............❤❤❤

  • @savitarajnath1428
    @savitarajnath1428 8 หลายเดือนก่อน

    Hi good morning the paddy fields look so nice and you picking those taro leaves delicious looking dish and your beautiful country you take care

  • @ArunKumarAE-wd5he
    @ArunKumarAE-wd5he 7 หลายเดือนก่อน

    ನಮಸ್ತೆ.... 🏡🌴🌱ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍

  • @s.kbandaranayaka8613
    @s.kbandaranayaka8613 8 หลายเดือนก่อน +1

    Superb ❤

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 8 หลายเดือนก่อน +1

    😁👍🙏❤️ Brilliant ,,

  • @RM-xq2fj
    @RM-xq2fj 8 หลายเดือนก่อน +1

    ඔයා රෙද්දයි හැට්ටෙටයි hari ලස්සනයි

  • @janu5077
    @janu5077 7 หลายเดือนก่อน

    Super super, அழகான ஊர் 👍

  • @ranjanshah7388
    @ranjanshah7388 7 หลายเดือนก่อน

    Yummy 😋

  • @mohanrajkvmankara3535
    @mohanrajkvmankara3535 8 หลายเดือนก่อน +1

    Beautiful ❤️

  • @user-xb6mk2oc5e
    @user-xb6mk2oc5e 7 หลายเดือนก่อน

    Super

  • @VILLAGELIFEOFNEESHMA
    @VILLAGELIFEOFNEESHMA 8 หลายเดือนก่อน +1

    Nice video ❤

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra 8 หลายเดือนก่อน

    Delicious Taro leaves Receipe is really awesome 👌. First time I saw this type of variety receipe from your channel. Beautiful Nature of your Srilankan country. Wow so calm, Beautiful and peace. It's like a heaven. Beautiful video 👌 ❤❤❤❤ 🎉🎉🎉🎉

  • @user-fw3yx7yr1m
    @user-fw3yx7yr1m 8 หลายเดือนก่อน

    So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉🎉

  • @KOshan-zc3zn
    @KOshan-zc3zn 8 หลายเดือนก่อน

    ගාන නියමයි come on 🎉 keep clouding your sigh for me ,

  • @omaliniresha8998
    @omaliniresha8998 8 หลายเดือนก่อน +1

    Reddai Hattei Oyata godak lassnai nangi… saree ekata wada

  • @dushanhureekaduwa6266
    @dushanhureekaduwa6266 8 หลายเดือนก่อน +1

    Godak lassanayi❤

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 8 หลายเดือนก่อน +1

    Niyamai
    🌺💘💘💘💘💘

  • @ayeshanishshanka3140
    @ayeshanishshanka3140 28 วันที่ผ่านมา

    Oyage vidio ahamben dakke.dan okkoma balanawa.mamat asai oya wage nidahas jiwithekata

  • @kaweeshwarabandara47
    @kaweeshwarabandara47 8 หลายเดือนก่อน +1

    පරිස්සමට මැණිකේ ❤❤❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️

  • @piyumigamage881
    @piyumigamage881 8 หลายเดือนก่อน

    Manike sarpayo athi seethala place nisa❤❤❤❤

  • @rukmandfernando9128
    @rukmandfernando9128 8 หลายเดือนก่อน +1

    With your videos we always see surprises an unexpected things. You were very cute in that outfit and extremely pretty. You were walking on that NIYARA like a trapeze artist walking on the tight rope. Then dropped all flowers in to the water. I was expecting you to jump in but you did not. I love your videos because of these funny and crazy behaviour. Then frying pan caught fire too. Such a beautiful and a happy smile. Roti looks yummy. Thank you very much for making us LAUGH. Good Night.

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +2

      No matter how busy I am, reading your detailed comment inspires me. In a world that finds fault with everything. Your eyes and heart, which see only beauty despite flaws, should be truly appreciated. Thank you so much

    • @rukmandfernando9128
      @rukmandfernando9128 7 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon 🤟🤟

  • @tharakatharanga5294
    @tharakatharanga5294 7 หลายเดือนก่อน

    Congratulations ...

  • @neomalsurasena4126
    @neomalsurasena4126 7 หลายเดือนก่อน

    Hi mate is there any lecherous in that water

  • @christoferanthony2254
    @christoferanthony2254 8 หลายเดือนก่อน +2

    Our prayers always for Sri Lankan people a lots of Love From Indian 🇮🇳🙏 AYUBOWAN 🙏 God bless you 🎉❤

  • @user-sd1qq4fy8s
    @user-sd1qq4fy8s 8 หลายเดือนก่อน +1

    අද නම් හරිම ලස්සනයි.....උදව්වට කවුරුත් ඉන්නවද.....

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 8 หลายเดือนก่อน +1

    I
    Love

  • @jomeshjohn2704
    @jomeshjohn2704 8 หลายเดือนก่อน

    Nice,
    Super..
    Wonderful..
    And,
    Excellent....
    Madam,
    When will you upload my requested?
    I am waiting for that..
    Can you tell me please madam

  • @lakshithasandeepa4358
    @lakshithasandeepa4358 8 หลายเดือนก่อน +2

  • @uthpalachathurani3168
    @uthpalachathurani3168 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @shikulshikul9057
    @shikulshikul9057 8 หลายเดือนก่อน +1

    Hi beautiful
    Wow so sweet and pretty

  • @user-ItalyLovers
    @user-ItalyLovers 8 หลายเดือนก่อน +3

    නංගි , සමාවෙන්න , මට ඔයාව දකින හැමවෙලාවකම මම ජීවතේ වැඩියෙන්ම ආදරය කරපු, අදටත් ආදරය කරන, ඒ වගේම එයත් මට ආදරය කරපු, රත්නපුරේ කෙල්ලෙක්ව මතක්වෙනව. ඔයාව දකින හැම මොහොතකම පපුව පිච්චිලා යනව.

  • @jorgehenrique9242
    @jorgehenrique9242 8 หลายเดือนก่อน +1

    Olá meu amor, estou tão longe ( Brasil) , mas me sinto perto de você quando vejo teus vídeos, desejo a você muito sucesso, obrigado até o próximo vídeo, beijos 😘

  • @tharakatharanga5294
    @tharakatharanga5294 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍❤❤❤

  • @deshithanayanajith5974
    @deshithanayanajith5974 8 หลายเดือนก่อน +1

    👍

  • @samankapugamagekapugamage
    @samankapugamagekapugamage 5 หลายเดือนก่อน +1

    🗼✈💘

  • @dissanayakebandara3312
    @dissanayakebandara3312 8 หลายเดือนก่อน +2

    දෙයක් හදන විදිහත් කියනව නම් හොදයි.
    මම නම් අපේ කමට බැලුව. ඒත් ඹයාට තව කෙනෙක්ට දෙයක් කියල දෙන්න බලන්න කැම උයන විදිහ.

    • @iamgalaxygirl2330
      @iamgalaxygirl2330 7 หลายเดือนก่อน

      No voice videos are the future, whole world can enjoy them.

  • @CeylonNatureTV
    @CeylonNatureTV 8 หลายเดือนก่อน +1

    E gama shook

  • @rukmandfernando9128
    @rukmandfernando9128 8 หลายเดือนก่อน

    Miss there were some good news for you. There is this guy from Brazil asking you about your age and whether you are married??? in Portuguese. I can speak Spanish a bit so i understand bit of Portuguese. Lucky girl. Don't forget to send me some cake.🤣🤣🤣

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      😌😃😄😄

    • @rukmandfernando9128
      @rukmandfernando9128 8 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon You are so funny. Aiyo. I am watching cricket from Colombo.

  • @Hdksshdkskss
    @Hdksshdkskss 8 หลายเดือนก่อน

    Video eke sadda vagayak ahenava❤🎉

  • @prasadaththanayaka7843
    @prasadaththanayaka7843 8 หลายเดือนก่อน +1

    😋😋💐

  • @Lahiru.srimal
    @Lahiru.srimal 8 หลายเดือนก่อน +1

    ආදරෙයි මැණික..❤❤❤

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka1436 7 หลายเดือนก่อน

    🌻❤️

  • @DhammikaDhammika-vi3vi
    @DhammikaDhammika-vi3vi 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajeeshraj369
    @rajeeshraj369 8 หลายเดือนก่อน

    Loved the roti and curry. The method we use for making roti is the same, and our favorite is jackfruit seeds. The first part of the video shows an amazing field with greenery, and all of it is heartwarming and great work by the cameraman. Manike, you look stunning in that outfit.❤

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 8 หลายเดือนก่อน +1

    Hi

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน

    වැස්ස ට නියමයි නංගි ..ඒ කහ පාට මල් සුවඳ නෑ ගදයි වගේ නේද ..ඉස්සර මම පොඩි කාලේ ආසාවට කඩලා විසි කරනවා.ලස්සනයි ඒ උනාට ..
    💖🥰💛💛
    ලස්සනයි නංගි වීඩියෝ එක ❤

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 8 หลายเดือนก่อน +2

    💘💘💘💘💘💘💘💘💘💘

  • @mervinweeraratne9255
    @mervinweeraratne9255 7 หลายเดือนก่อน

    Gami kame ithirenewa apurui

  • @karunarathnakarunarathna7362
    @karunarathnakarunarathna7362 3 หลายเดือนก่อน

    ඔයාගෙ ගමකොහෙද

  • @Karasingheproductsmushrooms
    @Karasingheproductsmushrooms 8 หลายเดือนก่อน

    🍃💚

  • @bestofme7
    @bestofme7 8 หลายเดือนก่อน

    අවංකවම මං ඔහොම ජීවත් වෙන්න කැමති නෑ, මං කියන්නේ ස්වභාවදහමත් එක්ක ජීවත් වෙන්න අකමැතියි කියන එක නෙවේ, ගමක ජීවත් වෙන හින්දා මං දන්නවා ඔය ජීවිතෙ පේන තරම් සුන්දර නෑ කියලා ❤
    ආදරෙයි අක්කා මැණික ❤🥰

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 8 หลายเดือนก่อน +2

    Hello

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 8 หลายเดือนก่อน +1

    💘💘💘💘💘💘💘💘💘👍

  • @AchieversOdyssey
    @AchieversOdyssey 8 หลายเดือนก่อน +1

    මම ආසම වීඩියෝ එකට දාන හෑල්ල කියවන්න විඩියෝ එක ලස්සනට බලන්න පුලුවන් හෑල්ල කියෙව්වාම. මේ වතාවේ හෑල්ල කොටයි රහ මදිවගේ ඒ වුනාට වීඩියෝ එක රහයි, වෙල්මාළුත් තිබ්බනම්.....

  • @madushamadushanka252
    @madushamadushanka252 8 หลายเดือนก่อน +4

    ඔයා සාරියට වඩා රෙද්දයි හැට්ටෙටයි ලස්සනයි

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 8 หลายเดือนก่อน

    Hello
    💘💘💘💘💘💘💘💘💘👍❤

  • @user-cq7bg7qu7n
    @user-cq7bg7qu7n 8 หลายเดือนก่อน

    Me gama koheda

  • @AroulKaliamurthy
    @AroulKaliamurthy 7 หลายเดือนก่อน

    You should start using scissors rather than plucking stems and flowers

  • @shashediri544
    @shashediri544 8 หลายเดือนก่อน

    වල් හබරල දළු ,කොහිල දළු වියන්ජනේ වගේ හදනවා කියල අදමය් දන්නේ.වල් හබරල විශය් නේද?ඇගේ ගෑඋන තැන කහනවනේ.ඇගට අගුනක් නැද්ද ඕක.?

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +2

      මේකට අපි වෙල් අල කොල කියලයි කියන්නේ. කසන ගතිය ණති වෙන්නේ මැලවීමත් සමග. උයද්දිත් පැසෙන හොද්දට අල කොල දාන්න ඕනේ උතුරද්දි එතකොට කට කසන් නැතුව හරි ක්‍රමයට හදාගන්න පුලුවන් . මේකේ තියෙන ගුණයක් බොහෝමයි. විසක් නම් කොහොමටවත් නෑ. ගොඩාක් පැරණි උදවිය අගයපු කෑමක් ❤

    • @kumudulanka8222
      @kumudulanka8222 8 หลายเดือนก่อน

      Mewa wel alakola

  • @gaminigunaratna9155
    @gaminigunaratna9155 8 หลายเดือนก่อน

    Oya tika uyala denna puluwan nam $50/pr gewanna kemati (I will pay $50 per person, if u can cook this same food)

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 7 หลายเดือนก่อน

    🇨🇦🇱🇰🏞️🌅🥰😊😍❤️👌👍🙏

  • @farooqbasha2747
    @farooqbasha2747 7 หลายเดือนก่อน

    உங்களுக்கு திருமணம் முடிந்து விட்டதா ?

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 7 หลายเดือนก่อน

    Oyata hadissiye colombo walata wagee ennama unoth gama dala oya e abiyogeta mokakda karanne udarata manike

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน +1

      රට ගියත් අපි කැමති විදියට අපි ඉන්න පසුබිම අපි සඝු දේවල් වලින් හදාගන්න ඕනි කියන මතයේ මම ඉන්නවා. මොකද මමත් ඉතා තද ග්‍රාමීය ලක්ෂණ වලින් යුත් ගමක නෙවෙයි මම කැමතියි මීටත් වඩා ග්‍රාමීය තැන් හොයන්න. මට දැනෙන විදියට අපි ඉන්න පරිසරය අදින දේ කන බොන දේ මොකක් වුනත් ඒ ඒ අවස්ථාවට ඒ ඒ තැන විදියට ඉන්නෝනි. ඒත් මේ තෙතබරිත බර සීතල වාතය නැති උණුසුම් පලාතක නම් ඇත්තටම මට ජීවත් වෙන්න බැරි වෙයි කියලා හිතනවා. බොහොම ලස්සන ප්‍රශ්නයක්. පිළිතුරක් දෙන්න හිතෙන විවාදාත්මක ප්‍රශ්නයක් 💚💚

    • @kalindagurudeniya2836
      @kalindagurudeniya2836 7 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon ඔයා අනිවාර්යයෙන් ගමත් එක්ක බැදුනු කෙනෙක් ඔයා ඒදේන් ඈත් උනොත් ඔයාගේ ඔය දකින්න තියන සුන්දරත්වයත් ඈත් වෙලා යයි හරිම පින්වන්ත කෙල්ලක් බුදුසරණයි මැණික ඔය ගමේම ඉන්න ලැබෙන්න ඕන ඔය සුන්දරත්වයත් එක්කම ❤💐

    • @samankapugamage6573
      @samankapugamage6573 7 หลายเดือนก่อน

      NELA AHAS GABA SESARA
      EGELLELA UPAN TANA HARA
      YANA KERELLIYO
      PAMWTUN SAMAGEM SENA SELA PATAW BEHI KARAI
      MATU PARA PURAK HADA
      WESMITA LOKAYA DAKIMN UDAM WALA
      SALAMAN MASUN AKA TANA
      EPIDA MARA YALI EPIDA
      ❤❤

  • @user-xb6mk2oc5e
    @user-xb6mk2oc5e 7 หลายเดือนก่อน

  • @Cathuvlogs1271
    @Cathuvlogs1271 8 หลายเดือนก่อน

    ❤❤