Exploring 10 traditional Sri Lankan village recipes tailored to satisfy the cravings of pregnant women, providing both unique flavors and essential nutrition for a healthy journey.
Sungguh indah cara anda memasak..semua sayuran dari kebun sekitar rumah..dari nanggka muda..bunga pisang..lenca..kangkung..dengan resep desa yang ada. pasti enak dan kezat..vidionya yang indah selalu di iringi kemerduan musik yang syahdu.
Delicious Traditional Srilankan Receipes for pregnant women's 🤰 is really awesome 👌. 10 Receipes in 1 video is really beautiful. It is very useful video of women's. Beautiful video. ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
Hi Udarata Manike what a wonderful thing you did you cooked all these delicious looking dishes and shared them very nice and your beautiful country you take care
If women want something, they don't get it and then the baby gets a big dark spot. I hope to see the nature of your place. Give me your address and I will find you. All the best of the Netherlands.
I really loved ❤your dishes but some of them i didn't☹️ know how you prepared.... But salute 🙏your effort because I know how difficult😥 it is to shoot this video and then edit it So Thank you for sharing this awsome video and dishes😊 to know the people how is your traditional dishes........ God bless you❤❤
I'm always a bit nervous whenever you use that cutting instrument held by your feet, even when you use the machete.. But you use them so skilfully with precision that I'm left speechless and in awe ! You're definitely someone special with so much talent, gifts and abilities. It has been my pleasure watching you exhibit some of them which im sure are numerous. Just so you know you have a beautiful voice too ! I patiently await your next video.. maybe I'll have to visit Sri Lanka to experience all the beauty that I see 🌹🌹🌹 KMS
I try very hard here to preserve our old ways. I didn't have a big habit of this either. But I wanted to show our audience the old way. So when I did it little by little out of fear, I was able to do it automatically. I always say that if you really want to do something, you can do it even if you don't have the habit or habit for it.. So thank you very much. 🌹
Well you're doing a great job of preserving the old ways of life from your country's past and I'm certain your parents/ relatives are very proud of you for attempting to do so. I myself love the past way of life, but its a task to preserve.. when everything is moving forward at top speeds. I encourage you to keep it up 👍
Wow wonderful beautiful workmanship skills of nutrious healthy yummy tongue watering recipes & so wonderful beautiful nature and so beautiful pleasantary personality.......wow amazing beautiful unique excellent video, love you & your workmanship skills dear most friend Udarata Manike ❤🎉🥻👌💐💗
Today's note👇 අද සටහන් 👇
There is our traditional custom to give food to pregnant mothers. For that today I am preparing some authentic local food recipes with our traditional taste.
All the ingredients and spices used for these are our local things. And all these spices have medicinal properties. So I invite you to watch this video with our traditional food in our country and enjoy our food style
කොටියක් වැඩ හිතේ තියාගෙන මේ පහන් සිතින් ආරම්භ කරන්නේ ලස්සනම ලස්සන සතුටු දවසක්. අපේ ඉස්සර ඉදන්ම හරි ලස්සන සම්ප්රදායක් තිබුනා ගැබිනි මාතාවන්ට රස ගුණ කෑම ජාති උයාගෙන කෙසෙල් කොලේ බත් අරන් යන ක්‍රමයක්.
බොහොම ඉස්සර කාලෙ රස ගුණ සාම්ප්‍රදායික කෑම වර්ග කිහිපයක්ම අද මැණිකෙගෙ අතින්ම හදන්නේ පරණ රසය ඒ විදියටම ගන්න පුලුවන් තරම් මහන්සියෙන්.
පහන් පැලේ තැමපත් කළ බුදුපිළිමයට මල් පහන් පූජා කරලම ආහාර සූදාම් කරන්න් පටන් ගත්තා. හැමදේම වටේට වට කරගෙන කඩිමුඩියේ සූදාම් කරන්නේ හවස් වේගෙන එද්දි කෑම ටික සූදාම් කරලා අහවර කරන්න හිතාගෙන.
පොලොස් ඇඹුල, කලුපොල් මාලුව, තිබ්බටු සම්බෝලය, ඇබැරැල්ලා මාලුව, මිරිසට බැදපු කුකුල්මස් ව්‍යාංජනය, කංකුං තෙලට, කෙසෙල්මුව කිරට, ඇට වර්ග තැම්බුමක් එක්කම තම්බපු බිත්තර, චව් කිරට හින්දුම මේ ඔක්කොම ලංකාවේ අපේම කෑම වර්ග.
වෙනදට නිතර තෙලට මිරිසට කෑම පිසුවත් අද නම් තෙලට හෝ කිරට එක් ක්‍රමයක් පාවිච්චි කරගෙන සැර අඩුවට තෙල් අඩුවට ඒත් රසට ආදරෙනුයි සූදාම් කරන්නේ. මැණිකෙගෙ ජීවිතේ වැඩිම වෙලාවක් වැඩිම ව්‍යාංජන ප්‍රමානයක් එක ආහාර වේලක් වෙනුවෙන් සූදාම් කළ පළවෙනි දවස නිසා මේ ආහාර ඔක්කෝම බෙදා දෙන එක හරිම ලස්සන දානයක් වගේ හැගීමක් වුනා...
කදු අතරින් නැගුන ඉර මැණිකෙගෙ ගෙපැල පහු කරගෙන අනික් කදු වලල්ලේ ගිලිලා යන්න සැරසෙන මොහොතට මදක් කලියෙන් වැඩ ටික අහවර කරගෙන අපූරු කෑම වේලක් ගැබිණි මාතාවන්ට සුවද කෙසෙල් කොලේට බෙදහ හැටි හරි අපූරුයි. මේ කාර්යයබහුල දවසට ඇවිත් ටිකක් බලලම යන්න. මැණිකෙ අද නම් හෝ ගාලා වැඩ. මේ ලස්සන සම්ප්‍රදායන් අපි අතීතයේ ඉදලා අනාගතයට අරගෙන යමු.
මං ටිකක් ඈත දවසක කොල පාට උඩරට කදුකරයේ ඉදං... උඩරට මැණිකේ..
මේ අපූරු දානයට ඔයාලත් සහබාගි වෙන්න. ඔයාලගෙ මතක වගේම මැණිකෙගෙ මහන්සිය ගැනත් ලස්සන අදහස් එක් කරලම යන්න අමතක කරන්න එපා. 💚 ගුණවත් නැණවත් මතු පරපුරක් වෙනුවෙන් ලස්සන සමාජයක් වගේම පෝෂ්‍යදායී ආහාර රටාවක් ඉතිරි කරමු.
කොහොමද ඔයාට මේ වචන ගලාගෙන එන්නේ හරිම ලස්සනයි ❤❤❤
How can find you cooking place
Mage menika goda dawasakin dekke.mama pissuwen oyata adare karanne menika .parissamin .budu saranai.!!! Oya mata kemeththa dennema nedda
Ur so beautiful and kind lady God bless you all at all times helping others is a beautiful thing
❤
මෙය දකිද්දී මගේ ඇස් වලට සතුටු කදුලු ඉනුවා දුවේ..
ව්‍යාංජන 10ක් එක්ක හරිම ලස්සන හරිම රසවත් ගුණවත් කෑම වේලක්.
උදේ 10 සිට හවස 3 වෙද්දි උයා නිම කිරීමට ඔයාට අත් 12ක් වත් ලැබුනාද...
දිරිය දියනියක් දුවේ ඔයා සැබෑවටම. ඇස්වහක් කටවහක් නෑ ඔයාට. මේ වයසට මටවත් බැරු වුනා ඔය තරම් ව්‍යාංජන ගොඩක් සමග තනියම කෑමවේලක් උයන්න.
සත්තකින්ම ඔයා මට නම් හාස්කමක් වගේ. උයලා, බෙදලා, වීඩියෝ එකත් කරගෙනම කෑම අරන් ගියා හවස 4 වෙද්දි.
මට නම් ඔයා රටක් වටින මැණිකක්.. ඔයාට හදවතින්ම මම තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා වගේ දියනියක් ලැබුන මේ අම්මා මොන තරම් වාසනාවන්තද..
ඔයාට දිනෙන් දින ජයම වේවා..
ඔයා ලස්සනට කෑම සකස් කරල දෙන දේ ප්‍රිය විදියට දෙනවා. බොහොම සතුටුයි ඔයා වගේ තරුණ දියණියක් මෙවැනි චාරිත්‍ර ඉදිරියට පවත්වාගෙන යාම ගැන.
බොහොම ස්තූතියි.
පුදුම මහන්සියක් නේද උනේ, ඒත් එකේ ප්‍රතිඵල කියලා නිම කරන්න බෑ, කෑම ටික නම් හරිම ලස්සනට පිරිසිදුව හැදුවා, රසත් ඒ වගේ ම ඇති අනිවාර්යයෙන්ම, අපිට අමතක වෙලා යන අපේ දේ ඔයා හරි ලස්සනට අපිට මතක් කරනවා උඩරට මැණිකේ ❤❤
Exploring 10 traditional Sri Lankan village recipes tailored to satisfy the cravings of pregnant women, providing both unique flavors and essential nutrition for a healthy journey.
💚
සෑහෙන්න ලොකු මහන්සියක්...🤩😊
රසට තියෙන්න ඇති 😋🙃
Bahut testy
රසවත් කෑම වේලක් 😮❤ උපරිම මහන්සියක් එක්ක 😊
Hello aap bahut acha khana banate hai
අද කාලේ දියනියන්ට හොඳ ආදර්ශයක් දෙන දියණියක් ඔයාගේ ජීවිතය හැම අතින්ම සාර්ථකත්වයට පත් වෙන්න ඕන පුතේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබතුමියට 🙏
හිතක් පහල වෙලා පිළිවෙළක් වෙන්න
යෙහෙළියකට දුන් දොල සැප බත මෙන්න
සතුට ඉතිරිලා නෙතගින් බෙිරෙන්න
දුන්දේ ලැබෙනවා ඔබටත් ඉවසාගන ඉන්න 🍼🌞
ඒ අදහස් ඒ වචන හරිම ආදරණීයයි.😍🙏
Sungguh indah cara anda memasak..semua sayuran dari kebun sekitar rumah..dari nanggka
muda..bunga pisang..lenca..kangkung..dengan resep desa yang ada. pasti enak dan kezat..vidionya yang indah selalu di iringi kemerduan musik yang syahdu.
Thank you so much
ගොඩක් මහන්සි වෙලා තියනවා ලස්සනයි හොද යි
Delicious Traditional Srilankan Receipes for pregnant women's 🤰 is really awesome 👌. 10 Receipes in 1 video is really beautiful. It is very useful video of women's. Beautiful video. ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
Thank you so much
Traditional, colourful, delicious no words......❤
Hi Udarata Manike what a wonderful thing you did you cooked all these delicious looking dishes and shared them very nice and your beautiful country you take care
Beautiful. Everything looks great. Well done.
Keep it up ! Good Luck! 💚❤️💐
රසවත් ගුණවත්..ලස්සනයි නංගි ❤❤❤
The best part was the morning Buddha Puja 🙏🙏🙏
Thank you so much dear Udarata Manike.
May the blessings of the Noble Triple Gem be with you always!
You're most welcome 🙏🙏🙏
Superb..love this work so much.
U're a very talented strong girl.
Keep it up. Wish u all the very best!❤
Thank you Gihansa 💚
😂❤🎉 Ada th...Supiri Video 1k .. Thanks...Udarata Manike
Beautiful sunrise and nature 🎉Excellent dishes
I already see so many vlogs but your blog better than everyone ❤❤
Hi super nice thanks
I’m now uk (jaffna)
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️☸️☸️🖤☸️
මැණිකෙව හොයා ගත්තා .... මුළින්ම උඩ රට මැණිකේ ගැහුවාම ආවේ කෝච්චියක් 😂😂
@@sunethasanka2093 👍🌹.. එහෙනම් .. වීඩියෝ ටික බලපම් .. අරමුණට යන වීර්‍ය්‍ය වන්ත කෙල්ලෙක් .. ශ්‍රද්ධාව ත් තියෙනවා .. දහම් දැණුමත් තියෙනවා .. බුදුසරණයි ...! 👍🌹
Harima lassanai Ada video eka..shakthimath ratata watina manikak.. jayen jaya ..❤
බොහොම ස්තූතියි ඔබතුමියට .💚
Niyamai nangiiiiii❤❤❤❤
ਤੁਹਾਨੂੰ ਮਿਲ ਕੇ ਚੰਗਾ ਲੱਗਿਆ। ਮੈਨੂੰ ਨਹੀਂ ਪਤਾ ਕਿ ਹੁਣ ਕੀ ਕਹਾਂ। ਮੈਂ ਤੁਹਾਨੂੰ ਸਿਰਫ਼ ਇਹ ਦੱਸਣਾ ਚਾਹੁੰਦਾ ਹਾਂ ਕਿ ਤੁਸੀਂ ਬਹੁਤ ਸ਼ਾਨਦਾਰ ਹੋ। ਮੈਂ ਚੁੱਪਚਾਪ ਕਿਸਮਤ ਦਾ ਧੰਨਵਾਦ ਕਰਦਾ ਹਾਂ ਕਿ ਮੈਨੂੰ ਤੁਹਾਨੂੰ ਮਿਲਣ ਦਿੱਤਾ ਗਿਆ।😊
Thank you so much and you are mostly welcome 💚
එනකන් බලාගෙන හිටපු Vlog එකක්.ඒ රසම රස කෑම එක රස බලන්න මටත් වාසනාව තිබුනා.ගොඩක් ස්තූතියි උඩරට මැණිකේ.සුභ පැතුම් ❤ ඉදිරියටම යන්න ජය වේවා
අපිත් ආසයි😒
A lot of dishes today 😍
Your cooking is beautiful to watch
Great! Good for the women's that want more and more🥰🥰🥰🥰🥰🥰
If women want something, they don't get it and then the baby gets a big dark spot. I hope to see the nature of your place. Give me your address and I will find you. All the best of the Netherlands.
I ❤ jackfruit curry not eaten for many years
❤❤❤❤ God bless 🙏
වැඩි වැඩියෙන් කැමති කාන්තාවන්ට හොඳයි❤❤❤❤
looks tasty and yummy..
Anee Im pregnant too.got a hugeeee craving 😢😢
Beautiful video...........❤❤❤
❤ lassanai oyage video aka, mata puluwan welawata mn oyage video balanawa, oyath godak lassanai,
Budu saranai oyata
Nice recipes❤
Thanks my dear 💝
Jack fruit Seed veri testy and yummy 🤤❤
I really loved ❤your dishes but some of them i didn't☹️ know how you prepared.... But salute 🙏your effort because I know how difficult😥 it is to shoot this video and then edit it So Thank you for sharing this awsome video and dishes😊 to know the people how is your traditional dishes........ God bless you❤❤
Thank you so much my friend
දීර්ඝ exam භීශනයකට පස්සේ දැන් තමා නිදහස් උනේ😵💫 කෑම එකනම් රස පාටයි. අපිටත් බැයිද කන්න එන්න
❤ Fantástico😊
Ada nam manike maram maraara kamak oya haduwe kandy food mata mage amma matak una eyath oya wageama uyanawa budusaranai ❤❤❤❤
Thank you for another wonderful vedio 🎉🎉🎉
The food was amazing 😋
අද නම් රස පාටයි හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි
i like your all way of cooking dear
I'm always a bit nervous whenever you use that cutting instrument held by your feet, even when you use the machete..
But you use them so skilfully with precision that I'm left speechless and in awe !
You're definitely someone special with so much talent, gifts and abilities. It has been my pleasure watching you exhibit some of them which im sure are numerous. Just so you know you have a beautiful voice too !
I patiently await your next video.. maybe I'll have to visit Sri Lanka to experience all the beauty that I see 🌹🌹🌹
KMS
I try very hard here to preserve our old ways. I didn't have a big habit of this either. But I wanted to show our audience the old way. So when I did it little by little out of fear, I was able to do it automatically. I always say that if you really want to do something, you can do it even if you don't have the habit or habit for it.. So thank you very much. 🌹
Well you're doing a great job of preserving the old ways of life from your country's past and I'm certain your parents/ relatives are very proud of you for attempting to do so. I myself love the past way of life, but its a task to preserve.. when everything is moving forward at top speeds.
I encourage you to keep it up 👍
So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉🎉❤
තෙරුවන් සරණයි පුතේ !!!!
l like your videos
Muito bonito quem tem bondade no coração, sempre vai ser celebrada com a beleza do infinito.
Thank you so much what is your language my friend ..?
Você perguntou minha linguagem foi?
Você fala inglês é?
Start the day by morning Puja.🙏😊
Budusaranai .nangii..❤
හරි ලස්සන යි කැම ට්ක ඔයා ට බුදු සරනයි
Bahut achha bhojan pakaya tune ❤😂😮😢😅
Lassanai manike rasath wage
Love from India ❤❤❤
I like it
බුදුසරණයි ....! අපේ මැණිකේ ට .... 🤗🌹👍💙🤗🌹👍💙🌹👍💙🤗🌹👍💙
Woow
💗💗😍👍
I like your videos
hi sister i will come srilanka october 10th, can i come to see ur place?
Creepy
Srilankan food are so delicious 😋😋😋🌈❤️❤️🌹💎💯❣️❣️❣️🥰
Thank you 💚💚
@@UdarataManike-Ceylon ❣️💯💯💎🌹🌹❤️❤️❤️❤️
ನಮಸ್ತೆ....🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍
Tej times k passed Srilanka ANC stay in hotel..unfortunately I can't go out..i enjoy the beauty of srilanka in the flight 🥰❣️💯💎🌹❤️🌈🌈🌈🌈
I like so much ur videos
Lassanai.oyata sathuta vitharakma labeva❤
🙏බොහොම ස්තුතියි
Nice u
Can I have one parcel too ?looks delicious 🤤
Yummy 😊😊😊❤❤
අති විශිෂ්ට වීඩියෝවක්
ලස්සනයි ❤❤❤❤❤බලන්න ආසයි👍👍👍👍👍👍👍👍මම හිතන විදියට ඔය දාන දේවල් සිංහලෙන්....පැහැදිලි ව දැම්මනම්👍👍👍👍👍👍👍👍👍👍මොකද සිංහල උඩරට මැනිකෙනේ🤗🤗🤗🤗🤗
එඩිට් කරන ඇප් එකේ නම් සිංහල භාෂාව නෑ ඒක රට එකක් නිසා. එනිසා මන් CC වලට නම් සිංහල භාෂා සබ්ටයිට්ල් දාලා තියෙන්නේ 💚💚
Amazing cooking techniques without any modern equipment. I would love to visit you, you are so beautiful
Great lesson for new generation, as well as our sinhales Treditanal culinary pattern is abale to watching, it is not easy to see nowadays,
😋😋😋
Good morning
👍
අපටම උරුම වුන.....කාලයත් සමගම සමාජයෙන් පිටගම් යන අපුරු සම්ප්‍රදායික සිරිතක්....
උඩරට මැනිකේ ගෙනාවා හරිම අපුරුවට...🙏
එක බලන්න මටත් වාසනවක් තිබුනා..ලස්සන කෑම ගොඩක් පිරිසිදුවට..
පිලිවෙලට බොහොම අපුරුවට පිලියෙල කරා මැනිකේ ....
කියන්න වචන නැහැ..බොහොම පින්කමක්...🙏
එකට මම ද සම්මාදන් වුනා.මැනිකේ ගේ සුන්දර ගෙපැලට ගොඩවෙලා.....
ගොඩක් ....පරිසමින්
සුබ ගමන් ඔයාට .....❤
බුදු සරනයි
Wow wonderful beautiful workmanship skills of nutrious healthy yummy tongue watering recipes & so wonderful beautiful nature and so beautiful pleasantary personality.......wow amazing beautiful unique excellent video, love you & your workmanship skills dear most friend Udarata Manike ❤🎉🥻👌💐💗
❤thank you so much
@UdarataManike-Ceylon Thanks a ton for your kind reply & wish you success wellness peacefulness wealthyness and happiness ❤️ 💖 💕🌹😘💙💜💗
මැනික ❤️
Oyawa ගැලපෙන්නේ wild cook book ta..❤
❤
gilí ver y nice....old...is..not.forget
🙏🏻💙😍
Hi have no time but I’m for you
Thank you 💚
❤❤❤❤
I❤❤love❤❤ you🎉🎉very very🎉🎉nice🎉🎉🎉🎉🎉🎉🎉🎉pk
මාත් ආසයි මේ වගෙ මැනිකෙ කෙනෙක් එක්ක මේ වගෙ තැනක ජීවත් වෙන්න
🎀
Hi manike I am not go at u can u please check and correct the spelling of the( fyred) it should be fried thanks
Yes thank you so much
🎉
❤️❤️❤️❤️❤️
Kanta entada apith ,hodata uyala thiyenawa ne ,keselmuwa kapuwa loku wadi manike
මෙතනදි මම ඉව්වේ අර කිරට හින්දන කෙසෙල්මුවය දෙකට හෝ හතරට කපල උයන ව්‍යාංජනය. මම මෙතනදි වෙනත් අයට උයපු නිසා කන්න ලේසි වෙන්න තවත් පොඩිවට කපලා තියෙන්නේ. මේ අර සාමාන්‍ය කෙසෙල්මුව ව්‍යාංජනය නෙවෙයි . පිටත කවර වැඩිපුර ඉවත් කරලා හතරට කපලා උයන ව්‍යාංජනය . 💜
mmmm
С 23 февраля ❤❤❤❤❤❤❤❤