Hibiscus Pomelo cool drink & Rose flower Steamed buns | Chow Chow sweet dosi as a dried fruit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 101

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +15

    Today's note 👇 අද සටහන 👇
    Another warm day in February is coming with this beautiful sunrise. My surroundings are full of flowers and fruits gifted by nature. So today I'm getting ready to make some delicious little snacks and drinks using what's around in the mountains where I live.
    These days, red hibiscus flowers are everywhere. So it is best to add red flowers to food as they have the ability to cool the body in this hot season. With the fresh sunrise, I went to pluck the hibiscus flowers.
    These days are the time for pomelo to ripen. Guava trees are also ripening. I am always used to making pickles by combining all these delicious fruits. That way you can eat all the fruit sweetly without wasting it
    Chow Chow is a vegetable that grows all over Sri Lanka. Chow fruit can be seen almost everywhere, but most people only know how to cook it as a chow curry and add it to food. Today I am making a chewy sweet dish with chow. As dry fruits, these can be used when making things like cakes, ice cream and buns.
    This video has been presented along with the past rural beauty of our country by collecting these things from nature. Thank you very much for coming to the home of the free village to watch my videos.
    දෙවැට පුරාම පිපී වැනෙන රතු වද මල් මේ ගිනියම් පෙබරවාරියේ රතු ඉරට අත වනන වෙලාවෙ ඉර රස්නෙ වැඩි වෙන්න කලින්ම මේ සොබාදහමෙන් දෙන අපූරු රතු පාට ටික වට්ටියකට එකතු කරගන්න ආවෙ හනි හනිකට
    උදේම එන මද හුලගට පැණි කුරුල්ලො ගී නාදයත් එක්තු කරන ලස්සන වෙලාවක්. පේර ගස් වල ඉදිලා රතු වෙලා කහ වෙලා තියෙන පේර ගෙඩිත්. එක දෙක ඉදීගෙන එන කහපාට ජම්බෝල ගෙඩිත් ඒ විතරක්ද කහ පාටට වැල් පුරා වැනෙන චව් එක දෙක රිලව් හොරකම් කරගෙන යනහැටි.
    ඔව් මේ ඔක්කොම එක්ක උදා වුනේ මේ තවත් එක පෙබරවාරියේ ලස්සනදවසක්. සොබාදහමේ අපූරු කොල රතු රෝස කහ නිල් කලු සුදු පාටවල් ගොඩක්, ඇබුල් පැණිරස , තිත්ත කහට මේ ඔක්කොම රසවල් එක්කම නැවුම් විදියට වාරෙට නෙලාගෙන, වාරෙට එන එළවළු පලතුරු එකක් වත් අපතේ නොයවා රස ආහාර බවට පත් කරගන්නයි මේ වෑයම..
    ඉතිං අදත් එන්න ඇවිත් යන්න. හූස් ගාගෙන් පැහෙන් කේතලයක් නිතරම ලිපේ තියෙන, නිතර කුරුලු ගීත ඇහෙන , කොල පාට පිරුණු කදුකරයේ ටිකක් ඈත දවසක මේ මැටි ගෙදරට..
    මංං උඩරට මැණිකේ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +2

      💎💎💎💎.... අම්මෝ .... මැණිකේ .... රතු වද මල් .... ගොඩේ ඉන්නා කොට ලස්සන .... ඒක් පූල් දෝ මාලි .... චිත්‍රපටියේ දර්ශණයක් මතක් වුනා .... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹.... ආදරෙයි .... අපේ කඳුකර මොණරිට .... 🦚🌹🤗💙🦚🌹🤗💙🦚🌹🤗❤️🦚🌹❤️🦚🌹🤗❤️🦚🌹🤗❤️

    • @gaminibasnayaka7036
      @gaminibasnayaka7036 8 หลายเดือนก่อน +1

      Menika oya magema menika wenawa neda wasthu .bs" !!!parissamin nangiya

    • @prakashchekkera6635
      @prakashchekkera6635 8 หลายเดือนก่อน

      Nice to see you after a small break, was waiting for it. A nice recipe for this hot climate to keep you cool. Lovely craftsmanship. Looks so natural. As natural beauty as you. 👌🌹😍👍

  • @mypetsmygarden
    @mypetsmygarden 8 หลายเดือนก่อน +3

    Nature's bounty never fails to amaze! 🌺🍊 How delightful to receive seasonal red flowers and an abundance of fruits to elevate all our dishes. And your Hot & Sweet Pomelo along with Chow Chow recipes sound like the perfect fusion of flavors - a balance of heat and sweetness that promises to tantalize the taste buds. Thanks for sharing these amazing recipes that celebrate the gifts of nature in such a delicious way!

  • @candikaRodigo
    @candikaRodigo 8 หลายเดือนก่อน +5

    "වද මල් පොකුරක වහපු ලස්සන සමනලියක් වගේ'' මැනිකෙ අද වීඩියෝ එක හරිම ලස්සනයි ..❤❤

  • @KrishnaRaoYerra
    @KrishnaRaoYerra 8 หลายเดือนก่อน +5

    Beautiful and Delicious receipes of Srilankan style flowers receipes is awesome 👌. ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉

  • @prakashchekkera6635
    @prakashchekkera6635 7 หลายเดือนก่อน +1

    Nature is incomplete without you. 😍🌺💚

  • @donliupenias8685
    @donliupenias8685 8 หลายเดือนก่อน +3

    Thank you for this video I never knew I could do that with Hibiscus flowers, love your smiles you are Blessed 🙂❤

  • @Ruucartoon
    @Ruucartoon 8 หลายเดือนก่อน +5

    සුබපැතුම් ඔයාගේ චැනල් එක හොදම තැනක ඉන්නවා. ❤❤❤❤❤❤❤❤❤🎉

  • @piuvbn
    @piuvbn 8 หลายเดือนก่อน +3

    Some people connecting with this channel because of the beauty of Debiji, some because of village way of life and food!!
    I subscribed because of cooking using locally available herbs, earthen pots, earthen woven!!
    Wish you and your channel exponential growth!!

  • @ouditnarinesamlal3082
    @ouditnarinesamlal3082 8 หลายเดือนก่อน +3

    Gorgeous great fashion statement beauty on point.The Hibiscus drink is a very healthy and energetic drink.U created a a great vlog thumbs up.Soooooooooo.....Princess keep smiling , do stay beauuuuuuuuuuuuuuuuutiful.......
    Byeeeeeee...

  • @milagrealemao8015
    @milagrealemao8015 6 หลายเดือนก่อน

    My dear, you look very elegant and neat with Flowers on your head, preparing to make Buns and other delicious treats that you love to bake and eat. Your healthy style of cooking and eating is very great. God bless you with all the wonderful gifts you have in your life.

  • @ratnamravi7408
    @ratnamravi7408 8 หลายเดือนก่อน +4

    Simply Beautiful! You truly are a very versatile person. All your creations are amazing to watch. I bet they are delicious too.
    Take care!!!👸🏻💐👌🩷

  • @rawanahistoryclassmohanaku1687
    @rawanahistoryclassmohanaku1687 8 หลายเดือนก่อน +5

    අදත් හරිම ලස්සන සුපිරි වීඩියෝවක් ❤ ජය පතනවා

  • @savitarajnath1428
    @savitarajnath1428 8 หลายเดือนก่อน +2

    Hi Udarata Manike good morning your video today is very nice you made some scrumptious looking dishes they look very delicious bless your hands and your beautiful country you take care

  • @jeyaranchendharmaratnam9951
    @jeyaranchendharmaratnam9951 8 หลายเดือนก่อน +4

    Beautiful view of nature and nature food amazing video

  • @dropattieramsammy1462
    @dropattieramsammy1462 8 หลายเดือนก่อน +3

    Love the flowers on your beautiful hair you look so beautiful lovely video God bless 🙌 💖 you always

  • @KMlJS
    @KMlJS 8 หลายเดือนก่อน +4

    You never disappoints your followers / viewers.. and as usual adorned so beautifully 💚

  • @wilsonsongthiang1622
    @wilsonsongthiang1622 8 หลายเดือนก่อน +4

    I just simply love ❤ everything that you do..... you're so beautiful too❤❤❤ thankyou 🙏 so much for sharing this with us.....lots of love ❤❤❤

  • @kapilaadikari9890
    @kapilaadikari9890 8 หลายเดือนก่อน +4

    I saw a beautiful hibiscus flower dancing in the wind… making videos of delicious foods.❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️✝️🕎☪️☸️

  • @Olofus.
    @Olofus. 8 หลายเดือนก่อน +4

    First comment from me! Your presentation is very good and improving day by day!

  • @nishadiwijerathna-4986
    @nishadiwijerathna-4986 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි උඩරට මැණිකේ වෙනදටත් වඩා ලස්සනක් දැක්කා අද ❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 8 หลายเดือนก่อน +2

    Delicious Foods😋😋😋 තෙරුවන් සරණයි මැණිකෙ ❤🙏❤

  • @HanDiy984
    @HanDiy984 8 หลายเดือนก่อน +1

    Looks yummy! good one!!

  • @moniskki3915
    @moniskki3915 8 หลายเดือนก่อน +4

    Amazing bun roses!! Good to see you..❤❤

  • @Buddhinirmali
    @Buddhinirmali 8 หลายเดือนก่อน +3

    අද වීඩියෝ එකට මට ගොඩක් ආස හිතුනා ❤❤

  • @kcm4554
    @kcm4554 8 หลายเดือนก่อน +3

    Wow so beautiful video indeed very nice 👌💯✅️💗.

    • @kcm4554
      @kcm4554 8 หลายเดือนก่อน

      Wish you success & happiness my dear most friend Udarata Manike❤️🌺🌹🥻 💐🙏💗

  • @Kavindub-t6j
    @Kavindub-t6j 8 หลายเดือนก่อน +3

    Woow niyamai❤😊🎉

  • @yasodaraparasathu5870
    @yasodaraparasathu5870 8 หลายเดือนก่อน +4

    ලස්සනයි මැනිකේ ඔයා අද වෙනදටත් වඩා..විඩාබර දවසක නිමාව පහන් සිත් ඇතිව සනිටුහන් කරන්නට මැනිකේගේ පුන්චි පැලට ගොඩවෙන්න ලැබිමත්.....
    වාසනවන්ත සුබ හෝරාවක්..
    ඉදිරියට යමු මැනිකේ .....
    ඔයාට සුබ ගමන් ....❤

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි. ඔයාට තියෙන්නේ හරිම ලස්සන නමක් 🌺

    • @yasodaraparasathu5870
      @yasodaraparasathu5870 8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔයාට ...
      ඔයා ගොඩක් ලස්සන හිත හොද ලමයෙක්.මම හිතනව මගේ වයසේ ඔයා ත්....
      රිප්ලයි එකට ගොඩක් ස්තුති ..🙏
      ඉදිරියට ම යමු.....සුබ ගමන් ඔයාට ...💗

    • @SamilaThiwankara
      @SamilaThiwankara 2 หลายเดือนก่อน

      ​@@UdarataManike-Ceylonඔව් එවගේම ලස්සන හදවතක් තියෙන කෙනෙක් යශෝදරා නංගී ..🩷🙏

    • @SamilaThiwankara
      @SamilaThiwankara 2 หลายเดือนก่อน

      ​@@yasodaraparasathu5870 ඇත්තෙන්ම අව්‍යාජ coment එකක් නංගී ..🙏🩷

  • @estheripatima3050
    @estheripatima3050 8 หลายเดือนก่อน +2

    Hi cutie what a tasty recipe u made 😋😊 nice creativity also especially that roses wow yummy 😋🤤

  • @DematapassaSanjaya
    @DematapassaSanjaya 8 หลายเดือนก่อน +2

    හොඳ නිර්මාණයක් ඔයා ට බුදු සරනයි

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 8 หลายเดือนก่อน +3

    අම්මෝ .... මැණිකේ .... රතු වද මල් .... ගොඩේ ඉන්නා කොට ලස්සන .... ඒක් පූල් දෝ මාලි .... චිත්‍රපටියේ දර්ශණයක් මතක් වුනා .... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹.... ආදරෙයි .... අපේ කඳුකර මොණරිට .... 🦚🌹🤗💙🦚🌹🤗💙🦚🌹🤗❤️🦚🌹❤️🦚🌹🤗❤️🦚🌹🤗❤️

  • @VirdanRach
    @VirdanRach 8 หลายเดือนก่อน +1

    Perfect color combination

  • @prakashchekkera6635
    @prakashchekkera6635 7 หลายเดือนก่อน +1

    All this recipes will really cost a fortune, if prepared in a city class hotel. 👌😋💖

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 8 หลายเดือนก่อน +2

    beautyfull wark

  • @munagalavarun8120
    @munagalavarun8120 8 หลายเดือนก่อน +2

    you are looking gorgeous ❤❤amazing nature

  • @lahirushehan5282
    @lahirushehan5282 8 หลายเดือนก่อน +2

    රසට ඇති නෙ සුදු මැණිකේ ❤ තුනුරුවන් සරණයි සුදු මැණිකේ ❤💐

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 8 หลายเดือนก่อน +2

    😁👍🙏❤️✨️ Most Valuable Video ,.. Thanks....Udarata Manike 🎉❤

  • @shamalperera8472
    @shamalperera8472 8 หลายเดือนก่อน +2

    මහේශි මදුශන්කා.ගේ මුල්ම....ටෙලි නට්‍ය්ය...පිපෙන මල් එකේ.....ඒ විදිහමය්.....හරියට එයාගේ නන්ගි කෙනෙක් වාගේ ❤❤❤

  • @ATK333ff
    @ATK333ff 8 หลายเดือนก่อน +2

    Nice video. very good presentation. Wish you all success.
    lam Asoka from South India
    | love all Srilankan people.
    ❤❤❤❤❤

  • @janu5077
    @janu5077 8 หลายเดือนก่อน +1

    Super 👌

  • @brianaziz6709
    @brianaziz6709 8 หลายเดือนก่อน +2

    Nice.keep it up.

  • @AmarendraSantra-p7e
    @AmarendraSantra-p7e 8 หลายเดือนก่อน +2

    So beautiful hare Krishna Bangal kolkata 🎉🎉🎉🎉❤❤

  • @thilinamadushan4200
    @thilinamadushan4200 8 หลายเดือนก่อน +3

    ඔයා හැමදාම ලස්සනයි

  • @catherinejacob9267
    @catherinejacob9267 8 หลายเดือนก่อน +2

    Keep going sister, ❤

  • @mohanishgamit1985
    @mohanishgamit1985 8 หลายเดือนก่อน +2

    Beautiful video........❤❤❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤️

  • @lovelygirl4087
    @lovelygirl4087 8 หลายเดือนก่อน +3

    ලස්සනයි සුදුමැනිකෙ❤

  • @pilikandy1102
    @pilikandy1102 8 หลายเดือนก่อน +2

    Hello miss manike
    How useful that sharing knowledge of village cuisine and recipes for locally as well as don't you have an idea to teach for the globel travellers

  • @sethuparamesh1365
    @sethuparamesh1365 8 หลายเดือนก่อน +2

    Super Valthukal
    Naan uk la erunthu

  • @nandanaj
    @nandanaj 8 หลายเดือนก่อน +2

    තේ බිලා Chow Chow Dosi බෝතලේ කොහෙද හැංගුවේ.😊

  • @ashokaharshani9474
    @ashokaharshani9474 8 หลายเดือนก่อน +2

    Ice kohenda mety ගෙදර ta😊

  • @lalpriyan1981
    @lalpriyan1981 8 หลายเดือนก่อน +3

    In our country this flower is called Chemparathi (Kerala _ India).
    You look beautiful today.
    Nice video 👍 waiting next episode

  • @ArunKumarAE-wd5he
    @ArunKumarAE-wd5he 8 หลายเดือนก่อน +2

    ನಮಸ್ತೆ....🏡🌴🌱 ಸೂಪರ್ ರೆಸಿಪಿ 👍

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka1436 8 หลายเดือนก่อน +2

    ❤️💐

  • @ireshanilmini1719
    @ireshanilmini1719 8 หลายเดือนก่อน +2

    Niyamayi lassanayi

  • @circainidi7839
    @circainidi7839 8 หลายเดือนก่อน +2

    Aaw menike ada lassanai

  • @ErandiLakshika-o7v
    @ErandiLakshika-o7v 8 หลายเดือนก่อน +2

    ජය වේවා ❤❤❤

  • @Malsha-h8w
    @Malsha-h8w 8 หลายเดือนก่อน +1

  • @SNOVIE777
    @SNOVIE777 8 หลายเดือนก่อน +2

    Oya kandy koheda

  • @akrimhalsona2819
    @akrimhalsona2819 6 หลายเดือนก่อน

    Hi.f..bibi.hoby..nice.❤❤❤

  • @prasadaththanayaka7843
    @prasadaththanayaka7843 5 หลายเดือนก่อน

    වදමල් වල ලස්සන හැමෝම දකින්නෑ
    ඒ වගේම තමයි වදමල් පානය
    සොබාදහමත් අපූරු දේවල් තමයි අපට දෙන්නෙ.. කියෙන් කිදෙනෙක්ද ඒ අපුරු සොබාදහම විදින්නෙ
    ඔයත් සොබාදහමේ පිපුනු ලස්සන වදමලක්...

  • @premrathne5468
    @premrathne5468 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @deshithanayanajith5974
    @deshithanayanajith5974 8 หลายเดือนก่อน +2

    👍

  • @kalumchathuranga-sc4zl
    @kalumchathuranga-sc4zl 8 หลายเดือนก่อน +2

    Hii
    Mataoneoya

  • @KdcPerera-em6rc
    @KdcPerera-em6rc 8 หลายเดือนก่อน +2

    Magampura manika❤

  • @ZAAKI-JAY
    @ZAAKI-JAY 8 หลายเดือนก่อน +1

    මැනික ❤

  • @isurulakruwan8189
    @isurulakruwan8189 7 หลายเดือนก่อน

    Woh ❤

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 7 หลายเดือนก่อน +1

    ta ta ta.....ta ta ta...
    Sinhala jatiyata garu saraa.....labaa dewana udarata niliyaaa....
    ratengili ege selana heti agea....

  • @circainidi7839
    @circainidi7839 8 หลายเดือนก่อน +2

    Moko 14 15 video nette, samaruwada

  • @VadakkayilPramod-h3k
    @VadakkayilPramod-h3k 8 หลายเดือนก่อน +1

    Love you ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @DjFitness_jevro
    @DjFitness_jevro 7 หลายเดือนก่อน +1

    I love you ❣️ ❣️ ❣️ ❣️ ❣️ ❣️ 😘😘😘😘😘😘😘😘😘❣️

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 5 หลายเดือนก่อน

    Menike is very
    active

  • @jayeshbhaishah9515
    @jayeshbhaishah9515 8 หลายเดือนก่อน +1

    Hi

  • @subhashirasanga8762
    @subhashirasanga8762 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @NatureNest76
    @NatureNest76 8 หลายเดือนก่อน +2

    🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤

  • @gultegaga2889
    @gultegaga2889 8 หลายเดือนก่อน +1

    You look more beautiful than flowet

  • @darbeverygreatdicisionprem7043
    @darbeverygreatdicisionprem7043 8 หลายเดือนก่อน +2

    Your voice please 🙏🙏🙏

  • @Karasingheproductsmushrooms
    @Karasingheproductsmushrooms 8 หลายเดือนก่อน

    Kohomada oyata❤❤❤🥺

  • @uthpalachathurani3168
    @uthpalachathurani3168 8 หลายเดือนก่อน +2

    Lasanai

  • @samankapugamage6573
    @samankapugamage6573 7 หลายเดือนก่อน

    May video aka yanawa MAYAS vlog keyala mata aka gana danna oya dakkada (indiyan akak )oya danuwathda a gana

    • @samankapugamage6573
      @samankapugamage6573 7 หลายเดือนก่อน

      Ayala nana saddaya anawa indiyan bangla language 3 minits copy karala awlak na
      Ayala kamate nesanay

    • @UdarataManike-Ceylon
      @UdarataManike-Ceylon  7 หลายเดือนก่อน

      මං දන්නෙ නම් නෑ බලන්නම් ඒ ගැන

    • @samankapugamage6573
      @samankapugamage6573 7 หลายเดือนก่อน

      @@UdarataManike-Ceylon suba dawasak kalabala wanna ona na ayala shorts video dala lassana songs samaga aluten katteya balanawa man puluwan wedeyata commint kala oyaga udarata manike v logs balanna full video balanna puluwan kiyala aa shorts video teyana aka hoday ath oyaga kamatta wadagath 3/4 manths balanna puluwannam tamil walen commints danna oyaga v logs aka
      Gana aluth ayata pahasu way fully video balanna bisnicman kanakga
      Wife kanak waga hetanna
      Budu saranay

  • @darbeverygreatdicisionprem7043
    @darbeverygreatdicisionprem7043 8 หลายเดือนก่อน +2

    It's not good cutting plants

  • @amharriyas5041
    @amharriyas5041 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤😊😊😊

  • @dilshanpriyanga
    @dilshanpriyanga 8 หลายเดือนก่อน +1

  • @ChandrashekarCN
    @ChandrashekarCN 8 หลายเดือนก่อน +2

    💖💖💖💖

  • @damodharanviswambharan8454
    @damodharanviswambharan8454 8 หลายเดือนก่อน +1

    Hi