Suzuki Wagon R 2019/2018 Stingray FZ FX Hybrid (Sinhala) Review by ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 952

  • @jaga4968
    @jaga4968 6 ปีที่แล้ว +175

    පිලිවෙලකට programme කරන you tube channel එකක් දැක්කමයි Bro ❤️
    සුභ පැතුම් !

    • @Ksilva2
      @Ksilva2 6 ปีที่แล้ว +1

      Thnx guys

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +3

      Thank you machan

    • @sunranran3175
      @sunranran3175 6 ปีที่แล้ว

      Hodatama program eka karanwa.thanks

    • @arunamihiranaga3975
      @arunamihiranaga3975 5 ปีที่แล้ว

      ඕනී වෙලා තිබුන වීඩියෝ එකක් ස්තූති අයියේ

    • @සරා-ඵ8ත
      @සරා-ඵ8ත 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මාත් එලකිරි රිවීව් විතරයි බලන්නෙ අනිත් ඒව සෙට් වෙන් නැ මටත්

  • @MihirangaFernando
    @MihirangaFernando 6 ปีที่แล้ว +57

    මේවා තමයි Reviews කියන්නෙ. නියමයි. මාර ප්‍රයෝජනවත්. මේක English වලට ඩබ් කරල වීඩියෝ එකක් දැම්ම නම් පිටරට අයටත් මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වගේම ඔයාලටත් හොඳ views ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. Elakiri වේවා!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +2

      Thank you machan

    • @SharkRoads
      @SharkRoads 4 ปีที่แล้ว +2

      Ehenan elakiri ekata views ei million ganan ❤

    • @kitneeth1980
      @kitneeth1980 3 ปีที่แล้ว

      Samahara un kochara Indian vahana walata baninawa habai un Danna japan eke 75% vahana Indian vahana wala copy kiyala😂

  • @wirajdahanayaka4187
    @wirajdahanayaka4187 6 ปีที่แล้ว +64

    ඉතාම විශිෂ්ටයි පැහැදිලි කිරීම, අහගෙන ඉන්ඩ පමනයි සියලු දේවල් වලට පිළිතුරු ලැබෙනවා, අනෙක් වාහන රිවීව් වැඩසටහන් වලට වඩා ගෝඩාක් හොද සරල පැහැදිලි කිරීම අගය කරනවා , පුළුවන් නම් අලුතින් එන ඩයිහට්සු මිරා මොඩ්ල් දෙකේ රිවීව් එකක් දාන්ඩ, අප බලාපොරොත්තු වෙන් සිටිනවා

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks machan, Mira ekakuth ikmanin karanawa

    • @aslamlanka4559
      @aslamlanka4559 4 ปีที่แล้ว

      මට වහනය ගන්න ඔන

    • @aslamlanka4559
      @aslamlanka4559 4 ปีที่แล้ว

      00965 55715193

  • @chathuranadeeshan1071
    @chathuranadeeshan1071 6 ปีที่แล้ว +10

    Superb work. Proud to have a Sri Lankan channel doing something really useful to the community. Keep up the good work.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro

  • @asmallawarachchi
    @asmallawarachchi 4 ปีที่แล้ว +4

    ශාහ්..මරු ..මේ තොරතුරු සංසන්දනාත්මකව මෙන්ම වෙනස් කම් ටික පැහැදිලි කරන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා ..එකිනෙකට වෙනස් තොරතුරු ගොඩක් උනත් ඉතා පැහැදිලිව ලස්සනට ඉදිරිපත් කරනවා..බොහොම ස්තුතියි ..ආයි දැනගන්න මුකුත් නෑ❤️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 6 ปีที่แล้ว +1

    වාහන ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් නියම channel එකක්.දිගටම කරන් යන්න.ඊළඟ video එක එනකන් බලන් ඉන්නවා.සුභ පැතුම් !!!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      thanks machan

  • @arunamihiranaga3975
    @arunamihiranaga3975 5 ปีที่แล้ว +6

    හොදටම කරලා තියනවා තේරුම් ගන්න පුළුවන් හැමදේම ❤❤❤❤😘

  • @SharkRoads
    @SharkRoads 4 ปีที่แล้ว +1

    Vehicle reviews balanawa nam mama international ewagen balanne carwow lankawe nam elakiri eke ape kollagw review witharai ekata hethuwa pahadili voice eka surrounding. Videography. Perfect 100% as deken balala kan dekem ahan hitiyama awashya prashna walata uththara labila iwarai ❤ සුබපැතුම් machan uba tharam hodata review karana ekek thama bihi wela na bihi wenneth na.

  • @anw3405
    @anw3405 6 ปีที่แล้ว +12

    Awesome work and crystal clear explanation. Really this video helped me alot. Thanks to you and your team.
    Also a kind request, if you can do a video on "suzuki spacia" it will be great and it will help alot out there, because these days spacia users also increasing in SriLanka. Thanks in advance guys :)

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +3

      Thanks. Sure will do bro

  • @premathileke
    @premathileke 6 ปีที่แล้ว +1

    This is how u do reviews English subs...specification ,Exterior,interior,engine,boot,leg space..fuel consumption,price...and comparison with other vehicles.etc..keep it up.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro. We don't mark like that since everything is interconnected and there are special features to talk about. Anyway, all of that information is already included in a more presentable order.

  • @iwanthikarathnayake1649
    @iwanthikarathnayake1649 6 ปีที่แล้ว +24

    බලන්න කලින්ම හිතාගන්න පුලුවන් නියමෙටම දීලා කියලා ජය වේවා බ්‍රොරො

  • @thusharaunambuwa6086
    @thusharaunambuwa6086 ปีที่แล้ว +1

    Very valuable review which we usually cannot see in other channels. Thanks ❤

  • @gfunk696
    @gfunk696 3 ปีที่แล้ว +3

    Wow. Thank u for this. Very informative. Well done. 👏🏼👏🏼

  • @kasunuthpala2300
    @kasunuthpala2300 6 ปีที่แล้ว +2

    aye kiyanna wachana na bro. Supiriyatama karala thiyanawa. Reviews witarak marcket karala videos hadana ayata hoda adarshayak. godak watina channel ekak oyaala karanne. A to Z hamadema kiyala thiyanawa. Thanx a lot. Keep going !!!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks machan

  • @thusharachathumina9618
    @thusharachathumina9618 6 ปีที่แล้ว +13

    නියමයි..පට්ට ආසයි ඔයා විස්තර කරන විදිහට

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan

  • @Ananda.S757
    @Ananda.S757 6 ปีที่แล้ว +1

    "එළකිරි" ඔබට බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරීම්වලට....

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @webdevelopersl9355
    @webdevelopersl9355 6 ปีที่แล้ว +6

    superb video with perfect quality with perfect explanation

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan

  • @nipuniroshan2823
    @nipuniroshan2823 6 ปีที่แล้ว +1

    සරලයි.. දැනගන්න ඔනකමින් හිටපු ඔක්කොම දැන ගත්තා thank you ..❤ keep this up ❤

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @soshalaweerathunge4072
    @soshalaweerathunge4072 6 ปีที่แล้ว +7

    Do one on daihatsu mira and hyundai grand i10 please 😁😁. Good one btw always have been the best reviews around here

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks machan. Will do for sure!

    • @AkilaDJ
      @AkilaDJ 6 ปีที่แล้ว

      Mira wadak naa.... Grand i10 and Picanto Needed :)

    • @soshalaweerathunge4072
      @soshalaweerathunge4072 6 ปีที่แล้ว

      The picanto seems to be interesting as well 🤔🤔

  • @roshanrohan6539
    @roshanrohan6539 5 ปีที่แล้ว +1

    mechchara clarification ekka hondhama review eka mama dekalama ne, godaak wedhagath informations denagaththa. meka vithara nemei, oyalage hema reviews ekakma hondhai, thank you so much, keep it up 👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @Aluthmedia
    @Aluthmedia 6 ปีที่แล้ว +25

    Review එක සුපිරියටම තියෙයි. 😍

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +2

      Thanks machan

  • @MaheshGunawardena
    @MaheshGunawardena 6 ปีที่แล้ว +2

    Elakiri එකේ එලකිරිම වැඩක්. Could learn lot of things. Thumbs up!!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro

  • @yomalsaranga2750
    @yomalsaranga2750 6 ปีที่แล้ว +4

    Supiri.. TV eke program ekak wage... Patta... lankwe TH-cam eke dekka hodama video ekak... best of luck

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan

  • @kasunsanjaya4504
    @kasunsanjaya4504 5 ปีที่แล้ว +1

    Machan ubala supiriyatama karanawa channel eka. Puluwannan me hama wahanekama lankawe apita ganna puluwan price keeyak wenawada kiyalath poddak dapan eka godak watinawa.... ewageema second hand market ekath kiyapan macho... subapathum bro....🥂

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      3million+ wenne. 2nd hand aluth wahana wala kiyanna bane machan. Parana unama thama balanna wenne

  • @deshappriya2007
    @deshappriya2007 5 ปีที่แล้ว +3

    machan oya godak pin me krana wedeta.niyameta karanawa.thanks machan

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kusalmaduranga9973
    @kusalmaduranga9973 6 ปีที่แล้ว +1

    niyamai...man hoya hoya hitiya vehicle ekak..godak watinawa..issarahatath me wage goda vehicle wala review danna ..good luck..

  • @Pradeepa.rox1
    @Pradeepa.rox1 6 ปีที่แล้ว +3

    Wagon R gena Lankawe karapu supirima Review eka, Supiri Bro...👍

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @chathuramadusankachathuram1882
    @chathuramadusankachathuram1882 5 ปีที่แล้ว +1

    Supiri ..patta පැහැදිලියි.. nodanna dewal godak igenagaththa..thanks

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @lionelweeraratne4860
    @lionelweeraratne4860 6 ปีที่แล้ว +5

    Superb review.what is the fuel consumption of wagonr stingray in colombo trafic areas? Does it depend on the driver also?

  • @dimuthudara342
    @dimuthudara342 6 ปีที่แล้ว +1

    Superb, very important, nicely arranged, clear explanation. We are waiting for ur next vedio on wagon r. Please release soon... Good luck, Keep going.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan

  • @yasomal
    @yasomal 6 ปีที่แล้ว +5

    මහන්සි වෙලා කරපු නියම වැඩක්. සුභපැතුම්!

  • @madurangaathukorala4397
    @madurangaathukorala4397 6 ปีที่แล้ว +1

    ඔයාලගෙ හැම වාහන review එකක්ම බලල තියෙනවා. හැමදාමත් වගේ ඉතාමත් හොද review එකක්. ආයේ ආයේ බලන්න හිතෙනවා. ගොඩාක් සරලව විස්තර කරන නිසා වාහන ගැන සුලු දැනුමක් ඇති අයට පවා තේරුම් ගන්න පුලුවන් වගේම අපිට අලුත් වාහන ගැන හොද දැනුමක් ගන්න පුලුවන්. දිගටම කරන් යන්න. පුලුවන් නම් perodua AXIA ekei, perodua BEZZA ekei දෙකෙත් විමසුම් දෙකක් දෙන්න. AXIA එකයි WIGO එකයි පොඩ්ඩක් කම්පෙයර් කරන්න. Please

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan, issarahata karannam

  • @rusithmaneesha1449
    @rusithmaneesha1449 6 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks

  • @sachinthabiduranga
    @sachinthabiduranga 5 ปีที่แล้ว +1

    තේරෙන සිංහලෙන් පිලිවෙලට ලස්සනට වැඩේ කරගෙන යනවා bro....❤️❤️❤️

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +5

    මේ තරම් කොලිටියට කරන්න බෑ බ්‍රෝ ලංකාවේ කාටවත්. මේක බැලුවට පස්සේ කිසිම ප්‍රශ්නයක් නෑ මට අහන්න වැගනාර් ගැන.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @prabathc
    @prabathc 6 ปีที่แล้ว +2

    Another great review. Most of features described in depth. Thank you and keep up the good work.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan

  • @thanujadilki4196
    @thanujadilki4196 5 ปีที่แล้ว +5

    24:26 Katta උබ😂🔫

  • @pathumshihara2514
    @pathumshihara2514 ปีที่แล้ว +1

    මේවනෙ reviews .. GOod LUCK BRO ❤

  • @W4ADA
    @W4ADA 6 ปีที่แล้ว +7

    Лучший обзор что я видел. Спасибо

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +5

      Большое спасибо

  • @senukaravindu8968
    @senukaravindu8968 6 ปีที่แล้ว

    නියමයි 👍 ගොඩක් ප්‍රයෝජනවත් වුනා.
    අර මීටර් පැනල් එකේ AC(comfort/eco/nonac) , SYCURITY , door කියල පෙන්නන ඒව ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම් ලොකු උදවුවක් මට ඒ ටික මේ වීඩිඕ එකෙන් තමා දැන ගත්තේ.
    ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්නම් ලොකු උදවුවක්.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Issarahata video ekakin karannam machan

    • @senukaravindu8968
      @senukaravindu8968 6 ปีที่แล้ว

      ElaKiri
      Ok thanx machan

  • @magnushaugaard6366
    @magnushaugaard6366 4 ปีที่แล้ว +12

    I don't know why I'm watching this

  • @arunamihiranga8712
    @arunamihiranga8712 5 ปีที่แล้ว +2

    හොදටම තේරුම් ගන්න පුළුවන් වීඩියෝ එක👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @amandilakshani7868
    @amandilakshani7868 5 ปีที่แล้ว +3

    menna review

  • @dhammikarajapaksha577
    @dhammikarajapaksha577 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️Staingray J style කියන මොඩල් එක මොකක්ද , ඒකද හොදම මොඩල් එක , වෙළඳපොළ වටිනාකම වැඩිම මොකක්ද

  • @erandajanaka3790
    @erandajanaka3790 6 ปีที่แล้ว +1

    one of the best review i came across in TH-cam. Liked and Subscribed for more videos.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan

  • @danushkachamara2401
    @danushkachamara2401 5 ปีที่แล้ว +1

    මෙව්වනේ Review කියන්නේ...ජයවේවා සහෝ...👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @mohamedshiraj2687
    @mohamedshiraj2687 4 ปีที่แล้ว +1

    Aaaye wachana naha kiyanna Supirima Pahadili Review ekak. Elakiri nm Elakirima thamai. 👍❤🤩

  • @kivinduprageeth6860
    @kivinduprageeth6860 5 ปีที่แล้ว +1

    මචන් elakiri, 14:30 > meter knob 1 හෝ info button එක ඔබාගෙන හිටියාම Security ,Light ,Door setting වෙනස් කරන්න පුලුවන් පස්සෙ කතාකරමු කියල තියෙනවා. එගැන විස්තරයක් කියන්න පුලුවන්ද. එතනින් light adjust එහෙම කරන්න පුලුවන්ද?
    විඩියො එක මරු.

  • @vvonder69
    @vvonder69 6 ปีที่แล้ว +1

    තෑන්ක්ස් මේ වැඩේට. ගොඩක් වටින වැඩක් . තව මේ වගේ දේවල් දාන්න

  • @rangasinghe2983
    @rangasinghe2983 2 ปีที่แล้ว +1

    Elakiri tama .godak deval danagatta.thanks.

  • @sandaruwanjayalath8065
    @sandaruwanjayalath8065 6 ปีที่แล้ว +1

    Most waited review.. Supiri machan..! Jaya..!

  • @asithadias1149
    @asithadias1149 4 ปีที่แล้ว +1

    Daihatsu Move custom එක ගැන review එකක් කරන්නකෝ

  • @coolcat2005dj
    @coolcat2005dj 6 ปีที่แล้ว +1

    thanks alot machan, mage prashna okkotama me video eken answers labuna,,,,me wage videos issarahatath karanna jaya...!!!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      thanks bro, oyata udaw wenna puluwan wechcha ekata sathutui

  • @sathsarawijesundara6290
    @sathsarawijesundara6290 5 ปีที่แล้ว +1

    Patta review ekk.okkoma dewal niyamatama pahadili karanawa .Elama bro....

  • @Sandun.F
    @Sandun.F 6 ปีที่แล้ว +1

    සෑහෙන්න වටිනවා. දැන ගන්න තිබ්බ ඔක්කොම විස්තර ටික මේ වීඩියෝ එකේ තිබ්බා ❤

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 5 ปีที่แล้ว

    Review එක මාරම පිලිවෙලකට
    තියෙනවා 😊
    සුබ පැතුම් ❤️❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @awake9896
    @awake9896 2 ปีที่แล้ว +2

    Great review!! 👍
    The only thing missing is fuel economy (or am I missing something?)

  • @madukahasaranga4628
    @madukahasaranga4628 6 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේක .... 2 වෙනි එකත් ඉක්මනටම කරන්න ....ජය වෙවා

  • @charithagaming3054
    @charithagaming3054 2 ปีที่แล้ว +2

    එලකිරි මට කියන්න පුලුවන්ද? 2016 Toyota passo moda G package කාර් එකයි suzuki wagon r 2018 fx කාර් එකයි අතරින් මොකද්ද? හොද කාර් එක අනේ එලකිරි කියන්නකෝ.මට දැන ගන්න ඕනි.

  • @prasadnir
    @prasadnir 6 ปีที่แล้ว

    Daihatsu ES 2018, Toyota Pixis Epouch 2018, KIA picanto 2018, Hyundai Grand I10 2018, Perodua Axia 2018 වගේ වාහන වලත් සංසන්දනාත්ම රිවීව් එකක් දෙන්න පුලුවන් නම් ඉතාමත් වටිනවා... සහෝදරයා ..

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @roshanmadhuranga3528
    @roshanmadhuranga3528 6 ปีที่แล้ว +2

    Very useful review. Everything is there. Keep up the good work....

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @vinojcosta7491
    @vinojcosta7491 6 ปีที่แล้ว +1

    Awesome Niyamay. Best review than others

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @cuteromeotube
    @cuteromeotube 6 ปีที่แล้ว +2

    This is an impressive review. keep it up. Thanks a lot!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 6 ปีที่แล้ว

    godak mahansi wela hadapu godak honda video 1k kiyala theruna. wagon R gana hama deyakma wage danagathta. thnks bro....!

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @nadeeshanmadhuwantha6168
    @nadeeshanmadhuwantha6168 5 ปีที่แล้ว

    පාවිච්චිය හා නඩත්තුව ගැන review එකත් ඉක්මනටම දෙන්න සුභ පැතුම් ජය වේවා.....

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @MohanChathuranga
    @MohanChathuranga 6 ปีที่แล้ว +2

    Perfect review. හොදම කරල තියෙනව.සුභ පතනව👍🏻👍🏻

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      thanks machan.

  • @macxfadz
    @macxfadz 6 ปีที่แล้ว +2

    Thank you ... great review and effort really appreciated :)

  • @gehannissanka1252
    @gehannissanka1252 2 ปีที่แล้ว

    Good job and congratulations for your success

  • @sampathgunasekara8352
    @sampathgunasekara8352 5 ปีที่แล้ว +1

    Stingray එකේ Head up Display gana tikak කියන්නකෝ . Start ekedi godak dewal pennanawa. Komada settings karanne....

  • @thestationhotel9410
    @thestationhotel9410 6 ปีที่แล้ว +1

    Very good and best review Thank you so mach,congratulations ElaKiri.com

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @Mr.BizBoy
    @Mr.BizBoy 4 ปีที่แล้ว +1

    Vedio editor nam international level

  • @MarioDaniels
    @MarioDaniels 5 ปีที่แล้ว +1

    Since the Wagon R family of vehicles is very popular, how about a video on some maintenance tips for users ?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Sure will do bro

  • @amithiroshangamanayake891
    @amithiroshangamanayake891 6 ปีที่แล้ว

    ගොඩක් වටිනවා..... හොද සරල පැහැදිලි කිරීම අගය කරනවා.
    kiyanna wachana na.fatta.....

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks machan

  • @Selarano2012
    @Selarano2012 6 ปีที่แล้ว +1

    Pls give a full review about wagon r 2016/2017 meter panel descriptions ...how to change ac mode etc...

  • @pushapawijebandara3058
    @pushapawijebandara3058 3 ปีที่แล้ว

    Wagoner fx safety eke side mirrors galewwama wahane auto key eken unlock wenne nathi wenama lock wenwDa

  • @heshakalanka1385
    @heshakalanka1385 6 ปีที่แล้ว

    Niyamai ayyeee agollo niyameta meka kranwa anith video ekath oneee ogollonna budusarani

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan oyatath budusaranai

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 5 ปีที่แล้ว

    Superb video..clarified all the issues..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @maalwijesinghe4937
    @maalwijesinghe4937 6 ปีที่แล้ว

    very useful video guys, learned lot, all the best

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @amithgunathilaka4660
    @amithgunathilaka4660 6 ปีที่แล้ว +1

    supirima arrangement ekak,hodata karala thiyanawa,very useful

  • @kalpisubaweera330
    @kalpisubaweera330 6 ปีที่แล้ว

    Oyage video supiri.digatama karagena yanna.api nodanna godak dewal denagatta

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan

  • @EvanthaDivulwewa
    @EvanthaDivulwewa 3 ปีที่แล้ว +1

    Amazing review. Very informative 👏

  • @wishwakatha6318
    @wishwakatha6318 3 ปีที่แล้ว +2

    ස්ටින්ග්‍රෙයි එක තමා පට්ටම.❤️

  • @abbasali444
    @abbasali444 6 ปีที่แล้ว +1

    thank you. in-depth review. will help me decide on the purchase.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro

  • @reyongalappaththi3641
    @reyongalappaththi3641 4 ปีที่แล้ว +2

    Thank you for the content. I Need to know the matter of Stingray Turbo model's Engine? Why isn't it Durable?

  • @dilshanjayasundara4445
    @dilshanjayasundara4445 5 ปีที่แล้ว +1

    vitz ekai wagon R ekai sansandanaya karala video ekak dhannko

  • @asikasuraweera7265
    @asikasuraweera7265 6 ปีที่แล้ว +1

    Learn lot for thing about Wagon R. Thanx for the Review..

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @priyanthaasamanage4017
    @priyanthaasamanage4017 5 ปีที่แล้ว +1

    mage wagon r eka FZ 2017. Fuel consumption eka 16.0 km/L thibbe. Eka dan hadissiyema 12.0 km/L wela. Hethuwa mokak wenna athida, please advice

  • @surede
    @surede ปีที่แล้ว

    My wagon r fx 2017 key start but hybrid sign only on sides not back is this not hybrid then?

  • @Ranuka0777
    @Ranuka0777 5 ปีที่แล้ว +2

    A well explanation...and great job. thanks.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nuwansampath8037
    @nuwansampath8037 6 ปีที่แล้ว

    ගොඩක්ම හොඳ review එකක්. මේකේ සර්විස් වලට අනික් නඩත්තු කටයුතු වලට ලොකු මුදලක් වැයවෙනවා කියලා ගොඩක් අය wagon r ගන්න බයයි. Next review එකේදී මේ ගැනත් ටිකක් කතා කරන්න. ඔබට ජය 👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan, eelaga review eke karamu

  • @kameshweerathunga459
    @kameshweerathunga459 6 ปีที่แล้ว

    Waiting for this video.! Very nice. Superb..

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks machan

  • @janithdasanayake1556
    @janithdasanayake1556 9 หลายเดือนก่อน

    Best review 😊

  • @prageethchinthana2753
    @prageethchinthana2753 6 ปีที่แล้ว

    සුපැහැදිලි විස්තර කිරීමක්. නියමයි.

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @thilankaslim640
    @thilankaslim640 6 ปีที่แล้ว

    Wegon r me modl akei mita kalin awa modl akei body dising ake wenasak vitarada tiyene s engy, hybryd kiyala anne a deke wenasa mokada kiyana pulwuanda ???

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Machan video eka okkoma balapan eke wenas kam okkoma kiyanawa. Parana ekai aluth ekai body witharak nemei hybrid system ekath wenas

  • @Lutontech
    @Lutontech 4 ปีที่แล้ว

    i have a basic fx model without safety package. It is a very fine car for what it is.

  • @samansamarakoon4494
    @samansamarakoon4494 6 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි mahindra boliro camper එක ගැන පැහැදිලි කිරීමක් කරන්න

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks, issarahata karannam bro

  • @ふじさぶ-n9m
    @ふじさぶ-n9m 2 ปีที่แล้ว

    初めて見ました こんなのもやってるんですね。
    なんかこれで見ると ワゴンRもカッコ良く見えてしまいます。
    私は今度出たカスタムーZを買いました。まだ納車は先ですが楽しみです。

    • @ElaKiri
      @ElaKiri  2 ปีที่แล้ว

      ありがとう友達。
      あなたの新しい車に幸あれ

  • @rollingfire14
    @rollingfire14 6 ปีที่แล้ว

    Very helpful video, it will assist with your decision to choose which Wagon R to go for

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว

      Thanks bro

  • @sanugiw
    @sanugiw 4 ปีที่แล้ว

    I undoorstood all the things in wagonR
    Thank you Elakiri

  • @jhtdeshan
    @jhtdeshan 6 ปีที่แล้ว

    Niyamai. Hodata ona kenekta therena widiyata wisthara karala thiye. Thanks. Aqua ekai, fit ekai gena ohoma full wistharayak karanna

    • @ElaKiri
      @ElaKiri  6 ปีที่แล้ว +1

      Thanks bro. Issarahata karannam