Honda Fit Gp1 Review (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Today we bring one of the most trending hatch back in Sri Lanka.
    Honda fit gp1 hybrid 2013 !
    What's so special about fit gp1? Let's see we are going to tell you all about it.
    Like us on Facebook
    / autohubsl
    Follow us Instagram
    / autohubsl
    Like, share and subscribe for more...
    Thank you !

ความคิดเห็น • 123

  • @senasena1026
    @senasena1026 3 ปีที่แล้ว +1

    ඔයාලගෙ රිවීව් හොඳයි වාහන මිලත් akkama kivwanam හොඳයි

  • @justforyou6822
    @justforyou6822 ปีที่แล้ว +2

    My 1st car

  • @chathurafernando4835
    @chathurafernando4835 4 ปีที่แล้ว

    If compare GP1 and GE6 what is the better one? Maintenance cost, Fuel consumption etc

  • @YoshikaKehelpannala
    @YoshikaKehelpannala 6 ปีที่แล้ว +2

    Well, there are a lot you can express over the steering column. For instance the buttons. There are a lot. You never expressed any thoughts, option introduction on them

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +1

    Please Honda Fit Shuttle GP2 එකේ Review එකක් දෙන්නකො
    Please
    Please

  • @dorafernando3262
    @dorafernando3262 5 ปีที่แล้ว +2

    Gana kiyak wenawada??

  • @pugalbcn5585
    @pugalbcn5585 5 ปีที่แล้ว

    Good Job Team All the Best

  • @gayansandaruwan8785
    @gayansandaruwan8785 6 ปีที่แล้ว +2

    sounds hdagnna brother..review eka ela

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. වීඩීයෝ වල ගුණාත්මකභාවය වැඩිකිරීමට දිගින් දිගටම කටයුතු කරනවා.

  • @kapilaperera1467
    @kapilaperera1467 3 ปีที่แล้ว +2

    Please improve the sound balance 🙏🙏🙏

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Sorry about that. Since this is one of our very first video, there are many mistakes. Kindly check our recent videos. Thanks. ❤❤ #admin

  • @mr.thinkpracticle9596
    @mr.thinkpracticle9596 5 ปีที่แล้ว +1

    Very good channel . I love it bro. Good luck and all the best mamath subscribe kara .

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි . දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @kavinduguruge4894
    @kavinduguruge4894 6 ปีที่แล้ว +2

    Honda fit 2015 version eke video ekak karanna bro aluthen

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තුවනවා. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @plpremier
    @plpremier 5 ปีที่แล้ว +1

    Honda Fit Gp5 eke wistharath danna.
    thanks

  • @isuru9153
    @isuru9153 5 ปีที่แล้ว +1

    Ela......GP 5 REVIEW 1KA ONIII....

  • @daenterprise2560
    @daenterprise2560 5 ปีที่แล้ว

    Hey...
    Can you do a video of the 2019 fit(Honda Jazz)
    Please...😉😉🙃🙃🙂🙂

  • @xox945
    @xox945 3 ปีที่แล้ว

    are those tail lights compatible with USA Honda fit?

  • @gayansovis7357
    @gayansovis7357 4 ปีที่แล้ว

    pls . puluwan nam nissan navara aventuara gana review ekak karanna

  • @thisuranirmal6293
    @thisuranirmal6293 6 ปีที่แล้ว +2

    ඉතාමත් හෙද විඩ්‍යො එකක්.

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      ස්තූතියි. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @bemotrgopu2801
    @bemotrgopu2801 6 ปีที่แล้ว

    ලක්ෂ දෙකක් දීලා ගන්න පැන්ඩෙක් හරි සුසුකි ඇල්‍ටො එකක් හරි ගන්න තැනක් තියනවද ලීස් කරලා

  • @sudeshdilshan8447
    @sudeshdilshan8447 5 ปีที่แล้ว +1

    prize ????

  • @DEH_IT__F_WMIBWanasinghe
    @DEH_IT__F_WMIBWanasinghe 4 ปีที่แล้ว

    Hybrid battery eka kiyak wenawada aurudu kiyakata serayak maru karanna onida

  • @anurasanjeewa3792
    @anurasanjeewa3792 5 ปีที่แล้ว

    Honda fit gp4 RS vehicale eke rewiwe ekak oni auto hub.

  • @shamaleefernandez6720
    @shamaleefernandez6720 3 ปีที่แล้ว

    Great Job 👏👌😃
    Do a review of GP5 🚗🚘🤘👆💯 I subscribed 😜

  • @mr.thinkpracticle9596
    @mr.thinkpracticle9596 5 ปีที่แล้ว +1

    Bro mata kiyanna honda fit me model ekai toyota ist me deken kokada honda. Pls mokada mama me deken ekak ganna inne. Pls advice . Waiting

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තුවනවා. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @worldmovies8500
    @worldmovies8500 6 ปีที่แล้ว

    Suziki baleno eka review karannaa

  • @eranjanrathnayaka889
    @eranjanrathnayaka889 3 ปีที่แล้ว

    Oya model eke samanyen ena leda monada frd

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 6 ปีที่แล้ว +3

    Honda fit gp5 eke review ekak danna

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว +2

      ඉක්මනින්ම ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දිගටම අපත් සමඟ රැදී සිටින්න. බොහොම ස්තුතියි

    • @Rumesh7771
      @Rumesh7771 6 ปีที่แล้ว

      Ow Gp5 ekata ekak danna?

  • @anuruddharathnayake2451
    @anuruddharathnayake2451 6 ปีที่แล้ว

    Not enough details about cruise control and ABS..seems he is in a hurry..overall good job..but could hv done better

  • @deusmanale
    @deusmanale 4 ปีที่แล้ว

    There is no cargo light ?

  • @vinulsilva9752
    @vinulsilva9752 5 ปีที่แล้ว

    Bro....meke T belt and engine issues thiyenawa kiyala kattiya kiyanawa...podi idea ekak denna plz.....toyota vitz ekata compare karaddi family use ekata meh deken mokadda?

    • @asangaperera4767
      @asangaperera4767 5 ปีที่แล้ว

      Same issue, machan kiyanna vitz, fit, aqua walin mokadda honda

  • @yasantha78
    @yasantha78 6 ปีที่แล้ว +1

    review ekak karanakota vahayanaka honda vitharakma kiyana eka sudusu netha. Honda fit gp1 eke oil burning issues thiyanwa kiyala detailed reviews vala mam dekala thiyenawa
    eg
    autolanka.com/forums/topic/19223-honda-fit-gp1-engine-oil-burning/
    other than that, video eka good. hope you take the comment positively

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි. ඔබගේ අදහස් අපිට ඉතාමත් වැදගත්. දිගටම අප හා රැදී සිටින්න.

    • @dhanushkanuwan4459
      @dhanushkanuwan4459 5 ปีที่แล้ว

      @@AutoHubSL What is the recommended fuel type for fit gp1 95 octain or 92 octain ?

  • @limaljayasinghe6300
    @limaljayasinghe6300 5 ปีที่แล้ว

    Fit shuttle eka gana review ekak karanna

  • @apageofishdiary6503
    @apageofishdiary6503 3 ปีที่แล้ว

    Fuel consumtion eka kiyada

  • @tharangakalyanarathna5812
    @tharangakalyanarathna5812 4 ปีที่แล้ว

    Honda fd serious eka gana review ekak karana .

  • @feronfernandokeys
    @feronfernandokeys 3 ปีที่แล้ว

    Where is the chasis number located?

  • @carguide9828
    @carguide9828 5 ปีที่แล้ว

    Please give me a video of Toyota tank

  • @charithsudarshana5729
    @charithsudarshana5729 4 ปีที่แล้ว

    Gp1 eke non hybrid ekk thiyanawada?

  • @aruthtv5807
    @aruthtv5807 3 ปีที่แล้ว

    Meke fuel consumption ek kohomd

  • @RESHACN
    @RESHACN 6 ปีที่แล้ว +1

    please Sinhal reviews Suzuki jimny

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว +1

      Sure. Stay with us!

  • @manjularanasinghe7963
    @manjularanasinghe7963 6 ปีที่แล้ว +1

    toyota axio gana review ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว +1

      manjula ranasinghe හැකි ඉක්මනින් ඔබගේ අවශ්‍යතාව ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. දිගටම අප හා රැදී සිටින්න.

  • @alaricace8118
    @alaricace8118 5 ปีที่แล้ว

    Honda CRZ review ekak one

  • @ThilinaMadushankajt45
    @ThilinaMadushankajt45 5 ปีที่แล้ว

    Fit GP5 gana video ekak nadda?

  • @drsamchandrasekara
    @drsamchandrasekara 6 ปีที่แล้ว

    Ayya puluwan nam mutshubushi lancer glx eka gena th review ekak karannako

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Sameera Neranjana ස්තූතියි අප හා සම්බන්ද වූවාට. හැකි ඉක්මනින් ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට අවශ්‍ය මාදිලිය හා එහි නිශ්පාදිත වර්ශය හරියටම මෙහි සදහන් කල හැකි නම් එය අපට ඉතාමත් පහසුවක්.ස්තූතියි!

    • @drsamchandrasekara
      @drsamchandrasekara 6 ปีที่แล้ว

      Auto Hub Toyota belta 2007

  • @pubudumahesh8818
    @pubudumahesh8818 6 ปีที่แล้ว

    Machan..2007 - vios,belta,yaris car 3 n hodam aka mokakda..leda ahema nathi aka.

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      අත්දැකීමෙන් හා අන්‍යන්ගේ අදහස් සලකාබැලීමේදී vios වලට වඩා අනෙක් මාදිලි දෙකට ඉල්ලුම "ලංකාවේ" වැඩි වේ. Belta, Yaris මාදිලි දෙක තරමක් දුරට සමාන ලෙස අලෙවිවේ.

  • @chameerasampath496
    @chameerasampath496 5 ปีที่แล้ว +2

    Honda fit gp 5 ekak nadda

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තුවනවා. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @lakmalrathnayaka7846
    @lakmalrathnayaka7846 6 ปีที่แล้ว +2

    Toyota prius genna akka karannakoo

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම ඉදිරියේදී ලබාදෙන්නම්. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @user-qh4qp8fz7c
    @user-qh4qp8fz7c 4 ปีที่แล้ว

    Honda pit gp 5 gana vistarak danawada

  • @nuwanchinthaka7282
    @nuwanchinthaka7282 6 ปีที่แล้ว +1

    use karapu gp1 ekak ganna eka awlk nadda??

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Nuwan Chinthaka මේ ප්‍රශ්නයට ඉතාමත් හොද උත්තරයක් ඉහත හොන්ඩා වෙසල් වීඩියෝවෙහි කමෙන්ට් සෙක්ශන් එකට ගියොත් ඔබට බලාගන්නට පුලුවනි. නමුත් ඔබගේ පහසුව සදහා එහිම පිටපතක් මෙහි යොදන්නම්.ස්තූතියි.

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Nuwan Chinthaka පාවිච්චි කරපු වෙසල් විතරක් නෙමෙයි. පාවිච්චි කරපු හයිබ්‍රිඩ් වාහන හැම එකක්ම වගේ ගනිද්දි සාමාන්‍ය වාහනයක් ගන්නවට වඩා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. ඒකට හේතු ගොඩක් තියනව. ප්‍රධානම හේතුව තමයි වාහනයේ තියන හයිබ්‍රිඩ් බැටරිය. ඒ ඒ හයිබ්‍රිඩ් බැටරියට ආවේනික වූ ආයුකාලයන් තියනව.ඉතින් මේ ආයුකාලයන් අවසන් උනාට පස්සෙ අනිවාර්‍යෙන් බැටරිය මාරු කිරීමක් සිදු කරන්න ලොකු වියදමක් යනව. ඉතින් ඒ වගේ අලුත්වැඩියාවක් ඔබ මිලදීගත් පසු කරන්න උනොත් ඒක ඔබට විශාල පාඩුවක්. ඊට අමතරව විශේෂයෙන්ම වෙසල් රථය ගැන කතා කලොත් මුල සිට පැමිණි විවිධ මාදිලි වල විවිධ දෝෂ වාර්ථා වෙනවා. වාහනයේ ලන්කාවට ආපු මුල්ම තොග ජාත්‍යන්තර වෙලදපොලට නිකුත් කල ඒවා නොවන නිසා එහෙම දෝෂයන් ඒමේ වරදකුත් නැහැ. ගියර් බොක්ස් එකේ ඇතිවන දෝශය මේ වෙසල් රථ අතර සුලබ දෝශයක්. ඔබට හමුවන භාවිතාකල වෙසල්‍ රථ අතර එවැනි දෝෂ සහිත වාහනද අනිවාර්‍යෙන් තිබෙන්න පුලුවන්. ඒ ගැන අනිවාර්‍යෙන්ම සැලකිලිමත් වන්න. කෙසේවෙතත් හයිබ්‍රිඩ් රථ හෝ විශේෂයෙන් වෙසල් රථ සම්බන්ධයෙන් පලරුදු කාර්මික මහතෙකු ලවා තත්ව පරික්ෂා කරගෙන හොද තත්වයෙන් යුතු භාවිතා කල වෙසල් රථයක් ගැනීමේ වරදක් නැත. #Hasitha

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Nuwan Chinthaka තවදුරටත් සදහන් කරනවානම් ඔබ මිලදීගැනීමට සූදානම් වන වෙසල් රථයේ බැටරිය හා රථය හොන්ඩා ඒජන්තවරුන් ලවා පරික්ශාකර ගැනීමට හැකිනම් එය ඉතාමත් හොද තත්ව පරීක්ශාවක් බව සදහන් කල යුතුමය.
      #Hasitha

  • @IshanUWickrama
    @IshanUWickrama 6 ปีที่แล้ว

    Good Job!! 👍

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Ishan U. Wickrama Thank You!

  • @chamilkaperera6664
    @chamilkaperera6664 6 ปีที่แล้ว +1

    Honda insight review ekak.

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම. දිගටම අප සමගින් රැදීසිටින්න.

    • @chamilkaperera6664
      @chamilkaperera6664 6 ปีที่แล้ว

      Ok.

    • @BGDS_OFFICIAL
      @BGDS_OFFICIAL 4 ปีที่แล้ว

      😊Insurance dala thiyenne kohenda... ? Api damu co-operative eken...
      Contact 0778600126 - Gimhan

  • @sehanmadhushka1300
    @sehanmadhushka1300 5 ปีที่แล้ว

    Honda fit ekai toyota acva ekenui wediyen hod mokakda danna kenek kiyannako

  • @rangamadusanka4997
    @rangamadusanka4997 5 ปีที่แล้ว +2

    this car has a manufacturing error. It burns engine oil. mostly 2014 model

  • @gkweer7518
    @gkweer7518 4 ปีที่แล้ว

    Meke faults monada 150k duwapu wahanekata enna pluwan.

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +1

    හයිබිුඩි බැටරි ලංකාවට ඡපානය විකූනන්නේ නැති හේත සහ පිලියමි සමිබන්ධයෙන් වීඩියෝවක් කරන්න කරැණු සහිතව.

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      හොද අදහසක්

  • @ravidumario9271
    @ravidumario9271 6 ปีที่แล้ว +2

    Please review the Suzuki Swift RS hybrid

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Sure. Stay with us!

  • @MarioDaniels
    @MarioDaniels 6 ปีที่แล้ว +1

    How about Totoya CHR ?

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Stay with us.

  • @jayathilakakariyawasam9118
    @jayathilakakariyawasam9118 6 ปีที่แล้ว +1

    Good job

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Thanks brother !

  • @dushanthaperera5095
    @dushanthaperera5095 6 ปีที่แล้ว +1

    econ button thiyenne ai?

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว +5

      ECON කියන්නේ ECONOMICAL කියන එකේ කෙටි යෙදුම. ඒ කියන්නේ ECON mode එකේ අපි වාහනය පදවන විට රථය අවම ඉන්දන පරිභෝජනයකින් උපරිම කාර්‍යක්ශමතාවයෙන් වැඩ කරනවා. ඒ කියන්නේ FIT එක හොදටම තෙල් කරන්නේ ECON mode එකේදි. හැබැයි මේකේ පොඩි අවාසි කිහිපයක් තියෙයි. එකක් තමයි throttle response එක අඩු වෙන එක, ඒ කියන්නේ accelerator එක පාගන තරමට වාහනය පිකප් වෙන්නේ නෑ. තව දෙයක් තමයි ECON mode එකේදී ගියර මාරු වෙන්නේ හෝ CVT ගියර පද්දතියක නම් ගියර් බොක්ස් එක adjust වෙන්නේ උපරිම කාර්‍යක්ශමතාවයක් එන විදියට. එතකොට වෙන අවාසිය තමයි වාහනය අපිට ඕනි විදියට pickup වෙන්නේ නැති එක. වාහනයක් ඉස්සර කරද්දි තමා ගොඩක්ම දැනෙන්නේ. අනික වාහනය pickup වෙන්නේ එයාට ඕනි විදියට. අපිට ඕනි විදියට නෙවෙයි.
      තවදෙයක් තමයි මේකෙන් air condition එකේ blowing speed එක අඩු කරලා වාතය ප්‍රතිසංසරනය වැඩි කරනවා.
      ඒ කොහොම උනත් ECON mode එකේදී සාමාන්‍ය ධාවනයට වඩා 10%-20% අතර වැඩි දුරක් ධාවනය කල හැකියි.
      #Sameen

  • @harithanishakara3817
    @harithanishakara3817 6 ปีที่แล้ว

    mazda axela 2004 car eka hodaida? awl mnwth thynwd?

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      Haritha Nishakara Mazda Familia කියන කාර් එක වෙනුවට වෙලදපොලට නිකුත් කරපු Mazda Axela කාර් එකේ 1st generation එක තමයි 2004 දි වෙලදපොලට ආවේ. සරලව අපි මේ වාහනය ගැන කතා කලොත් 1500cc ක හොද එන්ජින් ධාරිතාවක්, හොද ඉඩකඩක් ඇති සුඛෝපභෝගී ඇතුලතක්, හොද ඉඩකඩක් ඇති ලැගේජ් එකක් ඒ වගේම විශේෂයෙන් සදහන් කලොත් සිත් ඇදගන්නාසුලු භාහිර පෙනුමක් ඇති රථයක්. නමුත් නිශ්පාදිත වර්ශය සැලකිල්ලට ගත්විට මෙම රථය මේ වනවිට අවුරුදු 13කට වඩා පැරණි රථයක්. එවැනි කාලයක් භාවිතා කල රථයක් මිලයට ගැනීමේදි අනිවාර්‍යෙන්ම විශේෂ තත්ව පරීක්ශාවක් කරගැනීම අත්‍යාවශ්‍ය කරුණක්. එය Mazda Axela රථ සදහා පමනක් අදාල කරුණක් නොවේ.
      කෙසේවෙතත් ලංකාවේ වෙලදපොල ගැන සලකා බලනවිට මෙම Mazda රථ එහෙමත් නැත්නම් Mazda Axela රථ පිලිබද විවිධ මත පලවෙනවා. නැවත විකුනුම් මිල, අමතර කොටස් හිග බව (මෙහි සදහන් කර ඇත්තේ වෙලදපොල අසන්නට ලැබුනු මතයන් බවත් අපගේ පෞද්ගලික මතයන් නොවන බවත් කරුණාවෙන් සලකන්න.) ආදී මතයන් ඒ අතර තිබෙනවා. නමුත් මෙම රථය භාවිතා කරන්නන්න්ගේ අදහස් නිරීක්ශනයේදී බැලීමේදී මෙහි කිසිදු විශේෂ දෝශයක් හෝ විශේෂ අඩුපාඩුවක් හමු නොවූ බවද සදහන් කල යුතුමය.

    • @harithanishakara3817
      @harithanishakara3817 6 ปีที่แล้ว

      thanx bro

  • @dilipprasanna5711
    @dilipprasanna5711 6 ปีที่แล้ว +1

    Where is the USB port ki6annako

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      අප පෙන්වූ මාදිලියේ USB port එකක් අඩංගු වන්නේ නැත.

  • @apageofishdiary6503
    @apageofishdiary6503 3 ปีที่แล้ว

    L per km kiyada

  • @Travel_Sri_Lanka_With_Aruna
    @Travel_Sri_Lanka_With_Aruna 5 ปีที่แล้ว

    GP7 eketh review ekak ona

  • @harshawijesekara5789
    @harshawijesekara5789 5 ปีที่แล้ว +1

    කෝමෙිකෙ සද්දෙ?

  • @pasinduthiwanka1400
    @pasinduthiwanka1400 4 ปีที่แล้ว

    Gp 5 eka හොඳයි da ekat dct da

  • @sandundevinda9270
    @sandundevinda9270 6 ปีที่แล้ว +1

    Nice

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      sandun devinda ස්තූතියි!

  • @rukmaltharanga6979
    @rukmaltharanga6979 6 ปีที่แล้ว

    Honda city gena review ekak danna barida?

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තුවනවා. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @senasena1026
    @senasena1026 3 ปีที่แล้ว +1

    මිලත් කියන්න

  • @southkorealion5369
    @southkorealion5369 3 ปีที่แล้ว

    Gp1/4/7
    S
    L
    F
    Mewala wistara poddak kiyanna puluwanda
    Wenasa saha hodama eka🙏🏿🙏🏿🙏🏿

  • @indika215kumara2
    @indika215kumara2 6 ปีที่แล้ว +1

    toyota prius eka gana video ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම ඉදිරියේදී ලබාදෙන්නම්. දිගටම අප සමගින් රැදීසිටින්න.

  • @dinukalakshan4010
    @dinukalakshan4010 6 ปีที่แล้ว +1

    Please can you percent a review about Honda insight all models...?

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว +1

      Sure. Stay with us!

    • @dinukalakshan4010
      @dinukalakshan4010 6 ปีที่แล้ว

      Thanks for your reply...I'm waiting for the review.

  • @sellakandanegombo5485
    @sellakandanegombo5485 5 ปีที่แล้ว

    Review krennette

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 6 ปีที่แล้ว

    Vahane athule peralena bothal ain karanna bari mona review da bn. Hariyata pilivelata vadak karanna. Ehema unoth hoda gamanak thiyei.

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว +1

      Chathura Madushanka ඔබගේ අදහස් වලට ගොඩක් ස්තූතියි. ඒ අදහස් අපිට ගොඩක් වටිනව. ඉදිරි වීඩියෝ වලදී එවැනි අඩුපාඩු හැකිතරම් දුරට අඩු කර ඉහල ගුණාත්මකභාවයකින් යුතු වීඩියෝ ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්නම්.ස්තූතියි.

  • @dcreation7555
    @dcreation7555 5 ปีที่แล้ว

    Kuruwita kollekne

  • @sellakandanegombo5485
    @sellakandanegombo5485 5 ปีที่แล้ว

    Ay kauruth prius

  • @nonan7899
    @nonan7899 6 ปีที่แล้ว

    Ayye me vahane Dan kiyak weida lankawe

  • @sandundevinda9270
    @sandundevinda9270 6 ปีที่แล้ว

    Digtma krgena ynna

    • @AutoHubSL
      @AutoHubSL  6 ปีที่แล้ว

      sandun devinda ස්තූතියි.

  • @thisarapeiris4103
    @thisarapeiris4103 4 ปีที่แล้ว

    Ayye GP4 eke video ekak dannako pls

  • @kavindunimsara5713
    @kavindunimsara5713 5 ปีที่แล้ว

    GP2 Ekath danna