Frock Patterns .How To Sew A line dress with v shape placket - A ලයින් ගවුමක් නිවැරදිව මසමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 323

  • @JS-kj1rc
    @JS-kj1rc 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ඔක්කොම. Placket එකේ අම්තිම හරිය්ස් තමයි අමාරු තේරුම් ගන්න. Thank you

  • @damindasilva976
    @damindasilva976 8 หลายเดือนก่อน +2

    ඉතාමත් සිත් ඇදගන්නා ලෙසත් ...පැහැදිලි ව ...නිර්ලොබිව කියලා දෙන වගෙම , හැම දෙයක්ම ඉගන ගන්න නවතින්න හිතුන එකම තැන කිවොත් නිවරැදියි.ඉස්තුති .✌

  • @gaminlayan5458
    @gaminlayan5458 6 หลายเดือนก่อน

    හරීම පැහැදිලියි මිස් බොහොම ස්තූති❤❤❤

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 ปีที่แล้ว +1

    අද තමයි මිස් ගෙ චැනල් එක දැක්කෙ. හරිම පැහැදිලි මිස් ගෙ අකුරු ත් හරිම ලස්සනයි . හෙට ඉදන්ම පටන් ගන්නව .❤️❤️

  • @indukagallage4148
    @indukagallage4148 3 ปีที่แล้ว +2

    මිස්⁣ගෙන් ගොඩක් දැනුම ලැබෙනවා.මමනම් හරිම සතුටින් මේ වි්ඩියෝ බලනවා.🤗🤗🤗🤗🤗

  • @chamariranasinghe9672
    @chamariranasinghe9672 3 ปีที่แล้ว +2

    මිස් මම මේ ගවුම දුවට අද මහලා දූන්නා. ලස්සන ට ආවා. මිස් ට ගොඩක් ස්තුතියි.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ..ඔබට බොහොම ස්තුතියි .

  • @kavindukumara-k8n
    @kavindukumara-k8n 7 หลายเดือนก่อน

    ස්තුතියි නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා .මහල ඉවර වෙලා හරිවැරදි කමෙන්ඩ් කරන්නම්.

  • @arunirathnayake4568
    @arunirathnayake4568 3 ปีที่แล้ว +1

    Siyalu de pehediliwama kiyala denawa.godak de igena gatta.godak pin.idiriyatama yanna shakthiya lebewa.Thawath aluth frock design kiyala denna.theruwan saranai ....!!!

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      බොහෝ de oyala වෙනුවෙන් කරනවා . Theruwan saranin .. ගොඩක් ස්තුතියි ඔබට .

  • @srimathimadurapperuma6059
    @srimathimadurapperuma6059 3 ปีที่แล้ว +1

    මට ලැබුණු හොදම පන්තිය ඔබ තුමියට දළදා සමිදු පිහිටයි

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ඇසීම සතුටක් ගොඩක් ස්තුතියි ඔබට .

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 3 ปีที่แล้ว +2

    Thank you darling. Godak lassana gaumak. God bless you.

  • @Alex-v3m8r
    @Alex-v3m8r 3 ปีที่แล้ว +1

    වෙන අයගෙ channel මම බලලා තියෙනවා පැහැදිලි නෑ quality නෑ . මිස්ගෙ channel එක මේ ලගදි දැක්කෙ හරිම ලස්සන design පැහැදිලිව qualityta කියලා දෙනවා. Thank you so much මිස් ....👍❤❤❤❤🌹🌹🌹🌹

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට . අදහස් දැක්වීමට .

  • @kyapa402
    @kyapa402 3 ปีที่แล้ว +3

    You are the best dressmaking teacher I have ever come across. I went to two reputed institutions and even joined one online class for the past two years. But your channel is the whole package that teaches everything from A to Z very clearly.
    I can’t say thank you enough times. And I have been spreading the word to everyone to follow your channel. That’s the least we could do with gratefulness. Bless your beautiful soul and may you be blessed with all the best things in life.
    Thank you once again for this wonderful channel. I am your newest and ardent fan 🤗 I hope and wish your channel will reach greater heights 🙏🏻
    Muthu

  • @pushpaindrani855
    @pushpaindrani855 9 หลายเดือนก่อน

    ඉතා පැහැදිලියි මිස්.කිසිම කරුනක් මග නොඇර කියල දුන්නා.ඔබතුමියගෙ you tube chanel එක සමග දිගටම ඉන්නවා ගොඩක් දේවල් ඉගෙනග්න පුලුවන් .බුදු සරනයි.💗💗💗💗💗

  • @nilanthidissanayaka6249
    @nilanthidissanayaka6249 3 ปีที่แล้ว +1

    ඔයා හරිම හොද ටම කියලා දෙනවා .ගොඩක් පින් .බුදු සරනයි .

  • @nelumkumara3143
    @nelumkumara3143 3 ปีที่แล้ว +1

    Ane miss ada harima sathutui..me frock eka danui mahala baluwe..harima neet.hodata awa...godak pin miss...missta wadi wadiyen hariyanna one..bs..man Nimeshi

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Nimeshi ඔයාගෙ comment eka දැකල mama ගොඩක් සතුටු වුණා . ඔබට ගොඩක් ස්තුතියි .

  • @NeMiYa_
    @NeMiYa_ 3 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සන ගවුමක්...pocket මහන විදිහ ,flacket එක මහන විදිහ, කරේ piping අල්ලන විදිහ ගොඩක් දේවල් ඉගෙන ගත්තා...miss දෙන මේ දැනුම මිල කරන්න බැහැ thank you miss 😊❤️🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස් දිර්ඝායු වේවා

  • @j18j33
    @j18j33 2 ปีที่แล้ว +2

    Newly subscribed one here. Your work is great. Made a saree jacket for my daughter and it is on point. Now I'm making dresses and blouses. Thank you very much for your lessons and time. May the Triple Gems bless you.☺️

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දැනුමක් හරිම සරලය කියලා දෙන ඔබට වාසනාවන්ත සුබම සුබ අනාගතයක් උදාවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @siyanimeemanage5714
    @siyanimeemanage5714 3 ปีที่แล้ว +4

    මන් ගොඩාක්ම ආස ගවුමක් මිස් 😍..පැහැදිලිව කියලා දෙන එක තමයි අපි වගේ ආධුනික අයට මහන්න ආස හිතෙන්නෙ 🤗..⁣ඔයා නම් මාරයි අනේ..ඇයි මට ඔයා කලින් හමු නොවුනේ🤔..අහම්බෙන් තමයි ඔයාගේ video එකක් දැක්කේ මිස් ..එදා ඉදන් ඔයා⁣ video එකක් දානකන් බලන් ඉන්නවා 😍ඔයාට ගොඩාක්ම පිං🙏🙏 බුදුසරණයි ..පරෙස්සමින් ගෙදරටම වෙලා ඉදලා අපිට ලස්සන නිර්මාන කියලා දෙන්න 😍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . Pahuwela hari මුණ gahunane. Dan ithin දිගටම balanna පුළුවන් . යාලුවො දැනුවත් karanna . Budusaranai ඔබට .

  • @riznaanfaz672
    @riznaanfaz672 ปีที่แล้ว

    You are a very good teacher!well explained

  • @indraniaponsu1770
    @indraniaponsu1770 3 ปีที่แล้ว

    හොදටම පැහැදිලියි මිස් .නිරෝගී සුවය ලැබේවා .😍

  • @harshanimadumali5119
    @harshanimadumali5119 3 ปีที่แล้ว +1

    Oyata godak pin mis oya hodata piliwela ta kiyala denawa pahadiliwa thawath hodata wadatika karaganna theruwan saranai

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 2 ปีที่แล้ว

    ඔයා නමි හොදට කියලා දෙනවා ස්තුතියි

  • @jeondixie1778
    @jeondixie1778 3 ปีที่แล้ว +1

    Missge සේවය අගේ කොට සලකමි .ඔබ තුමියට බොහොම පින් .තෙරුවන් සරණයි

  • @nilminiwagachchi6808
    @nilminiwagachchi6808 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...කඩේ තියෙන විදියටම මහල...මමත් මහනවා...ගොඩාක් පින්...

  • @lakshmipannala7722
    @lakshmipannala7722 3 ปีที่แล้ว

    ඔයා හරියටම හරි. මම ගවුම් දෙකක්ම මැහුවා.හරිම ලස්සනයි. හරිම නීට්.ප්ලැකට් එකත් හරියටම ලස්සනට ආවා.ඔයා කියල දෙනව ගොඩක් පැහැදිලියි.ඔබට බොහොමත්ම ස්තුතියි.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ..අගය කිරීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි ..❤️

  • @dineshanimanthi4291
    @dineshanimanthi4291 ปีที่แล้ว

    Hodatama pahadiliwa kiyadenawa,
    Guru mushti naha wage godak sthuthie❤

  • @jeanfernando3808
    @jeanfernando3808 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය අසවෙන් දනුමක් ලබා ගත්තා

  • @sureshasrimali2735
    @sureshasrimali2735 3 ปีที่แล้ว +1

    Thank you ms.thawa thawath idiriyata hoda nirmana karanna shakthiya labenba one

  • @nayani4512
    @nayani4512 3 ปีที่แล้ว +1

    Mn nayani.attatama mahanna nodanna ayatat hodata terenawa oya kiyala dena kramayata.mn godak ayata kiwwa balanna kiyala. God bless you.paressamin inna.

  • @hemanthimadihahewa6958
    @hemanthimadihahewa6958 3 ปีที่แล้ว +1

    Godak lassanai missge gown pattern eka....material eke colour ekath lassanai...you are doing a great job....godak pin kiyala thamai matath kiyanna theyenne...🙏🙏🙏👍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . Ow.මමත් කැමති colour ekak. Parissamen inna .❤️

  • @Zz_989
    @Zz_989 3 ปีที่แล้ว +1

    ලස්සනයි godak thank you නිරෝගී suwa hemdatama!

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් හොදට කියලා දෙන වා

  • @ramonapereira128
    @ramonapereira128 3 ปีที่แล้ว +2

    Thank you so much for the beautiful valuable video tutorial . God bless you and your family 👍💖

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගවුමක් ඔබතුමියට බොහොමත්ම ස්තුතියි

  • @nileshsanjeewa4734
    @nileshsanjeewa4734 3 ปีที่แล้ว +2

    Very good miss

  • @thiliniprathiba3427
    @thiliniprathiba3427 ปีที่แล้ว

    ලස්සනයි ගවුම මිස්..හරිම පැහැදිලි යි..

  • @prithikapriyadarshani-2638
    @prithikapriyadarshani-2638 8 หลายเดือนก่อน

    Ow mis kiyadenawa hodata therenawa godak pin

  • @kapiladaraniyagala5912
    @kapiladaraniyagala5912 ปีที่แล้ว

    හරි ම. ලස්සනයි. මිස් ❤

  • @kumudunigunasekara412
    @kumudunigunasekara412 3 ปีที่แล้ว

    Harima pahadili.thank you.

  • @nadeeshaperera8171
    @nadeeshaperera8171 3 ปีที่แล้ว +1

    Thank you akki❤hodata pahadili ....parissamen inna.god bless you❤

  • @sularividesha3197
    @sularividesha3197 3 ปีที่แล้ว +1

    miss godaak hodata teruna thank u .bs

  • @SuranjiGulavita
    @SuranjiGulavita 2 หลายเดือนก่อน +1

    ❤හරිම ලස්සනයි

  • @shanakiweerapperuma208
    @shanakiweerapperuma208 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳින් උගන්වවා.

  • @sandaruwansunith613
    @sandaruwansunith613 2 ปีที่แล้ว

    Mis oyge puhunuwa athi vhistai mama godak dewal igengathth mis oyta godak pin

  • @asankkumara3720
    @asankkumara3720 3 ปีที่แล้ว +1

    Akki oya kiyala denwa godak hodai

  • @nimesharuwangani
    @nimesharuwangani 3 ปีที่แล้ว

    Harima asai obathumiya kiyala dena widihata.godak pin..❤🙏🌹

  • @j.shaven2834
    @j.shaven2834 3 ปีที่แล้ว +1

    Nice explanation. Thank you dear

  • @DressWithChathu
    @DressWithChathu 3 ปีที่แล้ว

    Mis oya hodata kiyala denawa. Digatama oya widiyata lassana frocks mahana widiya kiyala denna. .man wedi pura adinnema frocks. .guwum kiyanne harima lassana decent endumak..thank you mis

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Eka ඇත්ත gawon hari ලස්සනයි girl කෙනෙකුට . Thank you . Lassana patterns karanawa දිගටම රැදී ඉන්න . ❤️

  • @nilukasajeewani870
    @nilukasajeewani870 3 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ .ඔයාගෙ ඇදුම් ගොඩක් ලස්සනයි .

  • @dilmimadushani955
    @dilmimadushani955 3 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලි කරනවා.දිගටම කරගෙන යන්න කියලා සුබ පතනවා

  • @radcranathunge6373
    @radcranathunge6373 3 ปีที่แล้ว

    Math mehewwa harima lassanai hodata kiyala denawata godak sthuthi mis

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ..ithin dan bayanathiwa adum mahanna පුළුවන් නේද ? යාලුවො දැනුවත් karanna me channel eka gana eka mata සතුටක් . ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️❤️

    • @radcranathunge6373
      @radcranathunge6373 3 ปีที่แล้ว

      Mis puluwan nam kiyala dennako kota athe uda kotasa nethiwa mahanne kohomada kiyala gawum walata ehema allala thiyenne e atha dala urahisa patiyak dala thiyenne eka

  • @damayanthikumari1880
    @damayanthikumari1880 3 ปีที่แล้ว +1

    Hrima sathutui oyawa adath awa magabalagena hitiye subama suba wesak mangallyak wewa oyatath oyage paule siyaludenatath.❤❤❤❤❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඇත්තද දමයන්ති ...ඔයාටත් සුභ වෙසක් මංගල්‍යය යක් වේවා . 🙏🙏🙏

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 3 ปีที่แล้ว +1

    Good Job.Thanks.

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 3 ปีที่แล้ว +1

    Lassanai gdk ❤️❤️❤️
    Thankuuuu mis 😍

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว

    Hondin kiyala dunna harima pahadiliwidiyata thank you miss oyata❤❤❤

  • @indikajayasundara6782
    @indikajayasundara6782 3 ปีที่แล้ว +1

    Thank you very much for your kind information

  • @kaviruhi7439
    @kaviruhi7439 3 ปีที่แล้ว

    Thank you! Miss. God bless you!

  • @deepikagamage2978
    @deepikagamage2978 3 ปีที่แล้ว

    මමත් මේ ගව්ම මැහුවා නංගි .ඔයාට ගොඩක් ස්තුති .ඉදිරිපස විවරය ටිකක් අමාරුවෙන් ඒත් නිවරදිව මහගත්තා.ඔයාට ගොඩක් පින්.🤗🤗

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි . පළමු eka tikak amaru වුණත් passe lesiyenma karawi. ඇත්තටම හරිම සතුටුයි අක්කේ . ❤️❤️❤️

  • @narangodagekalpani4303
    @narangodagekalpani4303 3 ปีที่แล้ว +1

    Godak thanks ms.... lssanaiii....

  • @shiru8267
    @shiru8267 3 ปีที่แล้ว +1

    Shok ane.hari lassanai.💖💖💖💖💖💖

  • @nimeshahasagani7848
    @nimeshahasagani7848 3 ปีที่แล้ว +1

    මේ ගව්මත් හරි ලස්සනයි 😚❤️

  • @anojageethangalee3078
    @anojageethangalee3078 3 ปีที่แล้ว

    Thanks mis budusaranai oyata

  • @kalumimesh2949
    @kalumimesh2949 3 หลายเดือนก่อน +1

    Lassani missmn.mahuwa
    .oyata pin godan

  • @nishanthihapuarachchi2926
    @nishanthihapuarachchi2926 3 ปีที่แล้ว +1

    Thanks a lot Madam. Great job done. Stay safe. May the triple gems bless you

  • @gliyana4343
    @gliyana4343 3 ปีที่แล้ว +1

    Your explanation is marvelous keep it up thanks and stay safe

  • @dammikakarunarathne9521
    @dammikakarunarathne9521 3 ปีที่แล้ว +1

    Hema dema mudalatama yata wena kale me wage adum mahanna kiyala dena miss oyata deegau lebewa oya deethata theruwan sarane asirwadaya lebewa

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ..ආදරෙයි හැමදාමත් .❤️

  • @sachithrapeiris1511
    @sachithrapeiris1511 3 ปีที่แล้ว +1

    Thanks madam, very clear. God bless!

  • @studiocast3324
    @studiocast3324 3 ปีที่แล้ว

    Harilassanai.piliwelai.mama Ada believe.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Aththada kamak na .තවම wadi kalak ගියේ nane.hodin mahanna igena ganna.thank you ❤️

  • @nimalichathurika6109
    @nimalichathurika6109 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @kanthiabeykoon6540
    @kanthiabeykoon6540 3 ปีที่แล้ว

    හරිම වටිනා වැඩක් .මම blouse 3 k mahuva may ගවුම මහන්න හිතුණා .ඔයාට සුබපැතුම්

  • @ramyaliyanage5364
    @ramyaliyanage5364 ปีที่แล้ว

    හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතියි.

  • @sumithribodikotuwa7953
    @sumithribodikotuwa7953 3 ปีที่แล้ว +1

    Thanks a lot

  • @govinnapathirathnage810
    @govinnapathirathnage810 3 ปีที่แล้ว +1

    Thank you

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka8771 3 ปีที่แล้ว +1

    අවංකවම පැහැදිලිව හොදාට කිය දෙනවා ඉන්ම කෙනකුට තේරෙන්න ගොඩක් ස්තුතියි මිස්ට

  • @rajikapeiris5993
    @rajikapeiris5993 3 ปีที่แล้ว +1

    Thank you dr ❤️❤️❤️❤️

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว

    Godak lassnai mis..

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +1

    Miss mamame video eka kipa warakma baluwa idiripasa wiwarayata allana patiya angal kiyakada ganne karunakarala mata eka kiyanawada obathumiyata budu saranai

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Eka පැත්තකට 3/4, 3/8, 3/8 = 1 1/2 bagin pati dekak v sape ekata . Depaththata 1 1/2 bagin pati kotas 4 . Pahadilida? Pahadili නැතිනම් kiyanna.

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2ji ปีที่แล้ว

    Good. Job.

  • @neetharajakumari8573
    @neetharajakumari8573 3 ปีที่แล้ว

    Thank you miss.godak hodata theruna❤❤

  • @lakshmipannala7722
    @lakshmipannala7722 3 ปีที่แล้ว

    මම මහන්න ඉගෙන ගන්නෙ u tube balala. ඒ තුලින් ගොඩක් දේ ඉගෙනගත්තා.මම මැහුවෙ අර විදිහට.ඔබතුමියගෙ වීඩියෝ දැක්කම තමයි ගැටලුව ආවෙ.ඔබ තුමිය ඉතා පැහැදිලිව කියා දෙනවා.මේ ආකාරයට block එක හැදුවා.අනිවාර්‍යෙන්ම මහනවා.තව තවත් ලස්සන දේ අපට ලබාදෙන්න ඔබ තුමියට හැකිවේවා.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඔබගේ උත්සාහයට mama ගොඩක් කැමති ..hama pattern ekak mahanna try karanna ..ගැටලු ආවොත් magen අහන්න ..ඔබට ජය ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @gunawatheeweerasinhe3748
    @gunawatheeweerasinhe3748 3 ปีที่แล้ว +1

    Thank
    You
    Missoyata
    Odakpin

  • @manushanisansala1869
    @manushanisansala1869 2 ปีที่แล้ว

    Mis me frock.ekata nashnal colar eka danne kohomada

  • @chandrikaperera2198
    @chandrikaperera2198 3 ปีที่แล้ว +1

    Mis sleeveless adum mahanakota urahisa paththen ath kata udata issenawa. Eka ehema wenne ai Mis. Urahisa pahath karana pramana ya waradi nisada

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 3 ปีที่แล้ว

    අතට pon එක ගත්තම මිස්ගෙ පාඩම්ම තමා බලන්නම හිතෙන්නේ හොදට තේරෙන්න කියල දෙනවා ම්ස්ට බොහොම පිං 🪔

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ...ගොඩක් ස්තුතියි ඔබට .hodin ඉගෙන ganna me උගන්වන දේවල් .

  • @manushanisansala1869
    @manushanisansala1869 2 ปีที่แล้ว

    Miss plakat ekak dan nathiwa mahaddi kara palala kiyak wadi.karanna onada.opan nathiwa mahaddi.

  • @chandanirenuka6830
    @chandanirenuka6830 3 ปีที่แล้ว +2

    Mage wayasa 65i duwa mata hari lobai oya kiyala dena widiyata a wagema harima pahidili. Mama dan harima asawen mage duwata me hama deyakma mahala denawa. Me gawume kolayak alawanne nethiwa a kolema idiriyata a line hedeya ganna puluwanda mama godak mahathai ape wayasatath gelapena moathara danna puluwan neda duwata

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      එහෙම ගන්නත් පුළුවන් ..mama ඔබගේ ඉල්ලීම ඉටු කරන්නම් .ඔබට ගොඩක් ස්තුතියි .

  • @edirisingheedirisinghe1072
    @edirisingheedirisinghe1072 10 หลายเดือนก่อน

    Miss ura agan 1=1/2k ayin karahama atha kata lokuwenne nadda

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 3 ปีที่แล้ว +1

    Is there any method to mark shoulder slope

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      We get the measurement shoulder slope as 1 1/2 inches for every one usually as a standard method.

  • @chandranikankaragegedara9641
    @chandranikankaragegedara9641 3 ปีที่แล้ว +1

    Reddka bla watiya phlta gnn berida.ahema unoth aduma keta weida mokda mge me redde loku bofryk tiynwa top akak thmai mhnn heduwe ..a gena podi upadesyk dennko..

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Borders ganna ona nisa kamak naha. Nathi nam haras athata aduma kada halena penuma nathi wenawa.

    • @chandranikankaragegedara9641
      @chandranikankaragegedara9641 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 o.k. thank you mis ..lssna bodryk tiyna nisa mehema gnnam...me wge chuti getalu genath denuwth krnwnm godk wtinwa ..parissmin inn mis budu srani...

    • @chandranikankaragegedara9641
      @chandranikankaragegedara9641 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 o.k. thank you mis..loku bodryk tiyna nisa me vidihtma aran blnnm..

  • @neetharajakumari8573
    @neetharajakumari8573 3 ปีที่แล้ว

    Miss mt gaumak mahanna ona block eka hadana vidiha kiyl denn puluwanda? Gaume 4to eka kohomada ewanne mista

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +1

    Mage atha sakasadde predana atha ganna thana L hadaye simave edala uparima ath kata ganata atha hadaganna uparima kiyak pahath kala youthuda .

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගැටලුව පැහැදිලි madi.

    • @nimnanimneth3753
      @nimnanimneth3753 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 aega kotasenma atha ane megi tha kiyala akta nomal ath kata lhaedaya THIYENAWANE ATHANA EDALA L HEDE MULLA EDALA KIYA GANNA ONADA NOMAL GAUMAKA THE GANATA GANANA DIGA GATHU THENE WATA ARAGENA GANATA ATHA HADAGANNA

  • @maheshagunawardana6581
    @maheshagunawardana6581 3 ปีที่แล้ว +1

    thanks a lot madam 🌹❤️

  • @chandranikankaragegedara9641
    @chandranikankaragegedara9641 3 ปีที่แล้ว

    Hemadamth wge adath hodma de hrima niweridawa apita dunna thank you parissmin inn b .s.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි oyata . ඔයාගෙ comment eka thamai mama kiyewwe. Ithin paressamen inna budusaranai .

    • @chandranikankaragegedara9641
      @chandranikankaragegedara9641 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 ou mn dnnwa ..mehun wlta mn godk asai mta hrima pipasawk tiyenne ..a nisama mta oya gena puduma adaryk denenwa awa kiynn wchana na... me oyage smaja mehewra godk wtinwa... thanks mis

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว

    Ane duwa oyage mahum padama harma aswen balanna kenek hari mihiriwata kiya denawa.stuthi. Mata thawa aka deyak ahannam duwa mahum rulse ganna puluwan thank kiyannako .oyata suba dawasak duwa 🙏🙏🙏🙏❤️

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 ปีที่แล้ว +1

    Miss ta budu saranai....godak sathuten API miss he video balanne....crop top ekak mhanna kiyala denna apita..🙏

  • @imalianuradanijayasekara4992
    @imalianuradanijayasekara4992 3 ปีที่แล้ว

    Thank you adari

  • @ireshalivera488
    @ireshalivera488 3 ปีที่แล้ว

    thank you. Miss. Please kiyanna ai mahum waasi wedipura thiyanne naththe kiyala.. aduma hira wenne nadda.. godak aya mimmata agal 1hamarak 2k ekathu karanawa. Kiyala deddi.. e ai.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Mimi ganna wita mama pennapu ආකාරයට ganna.ඇඟිල්ල wasiya thiyala.amathara loose ekak අවශ්‍ය නැහැ එවිට . Thawath loose eka ona nam mark karana lada idiri waist dart eka mahanna epa. Ema loose eka හොඳටම athi. mahala balanna.

  • @mudithadissanayake1996
    @mudithadissanayake1996 3 ปีที่แล้ว +1

    Today I did the placket part. It came out nicely. Thank u so much for your support. ❣️❣️