ඒලයින් ගවුමක් මහමු | ඉදිරිපස ප්ලැකට් යෙදූ, ඉනෙන් වෙන් නොවූ | How to sew Aline frock | මැහුම් පාඩම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 962

  • @achinthakrishnakumara1588
    @achinthakrishnakumara1588 4 ปีที่แล้ว +82

    අක්කී ඔයාගේ විඩියෝ බලන්නේ ගොඩාක් ම හේතුව ඔයා මහන අදුම ඔයා ඇදලා පෙන්නන නිසා අපි දන්නවා එතකොට කොහොමද ඒ ඇදුම කියලා,අනික ඔයා හොදට තේරුම් ගන්න පුලුවන් විදියට හොදට කියලා දෙනවා,ඒවා ඕනාම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ..ඔයාට ගොඩාක් ස්තූතිය .

  • @sandhiii94
    @sandhiii94 2 ปีที่แล้ว +5

    අක්කේ මං ගොඩක් ආසයි ඔයා ඇදුමක් කපන්න, මහන්න කියල දෙන විදිහට.👍මොකද අපිට ගොඩක් හොදට තේරෙනවා ඔයා කියලා දෙන විදිහ .අනෙක් අයත් එක්ක බැලුවම ඔයාගේ පාඩම් ගොඩක් පැහැදිලි .😌මං කලින් දන්නවා මහන්න ඒත් ඇදුමකට මැසිමන්ට් අරන් කපල මහන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්.මං දැන් ගොඩක් අදින ගවුම් මම ම මහන ඒවා.ඒ ඔයාගෙන් ඉගනගෙන.😍 ගොඩක් සතුටුයි අක්කේ.😊අපිට තවත් අලුත් අලුත් දේවල් කියල දෙන්න ඔයාට තව තවත් හැකි වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.ඔයාට ගොඩක් ආදරෙයි අක්කි..😍😍😍

  • @DilmiIshara-jv8dn
    @DilmiIshara-jv8dn ปีที่แล้ว +2

    Oya godak pehediliwa hemadema kiyala denawaa.a a dewal a widiyta karanna hethuwa pawaa.godakma hodai.oyage hemadema sarthaka wenna wedi wediyenma.thnk u oyata.❤️🙏🙏🙏🙏

  • @wasananadeeshani1388
    @wasananadeeshani1388 3 ปีที่แล้ว +8

    අද මං මේ ගව්ම මැහුවා .හරි ලස්සනට මහගන්න පුළුවන් උනා .ඔයා හරි පැහැදිලිව කියලා දෙනවා.ඔයාට ගොඩක් පිං .

  • @nilushiranasingha1414
    @nilushiranasingha1414 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි ස්තුතියි ...dear ..🥰🙏

  • @manelt3695
    @manelt3695 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කෙ මමත් අදම මහනවා හරිම ලේසියෙන් මහ ගන්න පුලුවන් ඉස්කෝලෙ කලිසමයි කමිසයයි මහන විදිය වීඩියෝ එකක් කරන්නකො අක්කෙ බුදු සරනයි

  • @SupunmadusankaMihiran
    @SupunmadusankaMihiran 3 ปีที่แล้ว +2

    Godak lasanai akka .oya mahe eka gane hariytm kiyala denawa

  • @HD-hr9ox
    @HD-hr9ox 3 ปีที่แล้ว +6

    හොදට තේරේන්න කියලා දෙනවා අහන් ඉන්න ආසයි, thank you akke

    • @anojaupul2915
      @anojaupul2915 2 ปีที่แล้ว +1

      හරිම පැහැදිලි කියලා දෙනවා. Thank you nangi

  • @LakshanSameera-bc7lw
    @LakshanSameera-bc7lw ปีที่แล้ว +1

    Oya kiyala දෙනවා ගොඩක් හොඳයි akki tanka

  • @damsaradevi7903
    @damsaradevi7903 3 ปีที่แล้ว +9

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා..ගවුම් රෙද්ද නමන තැන ඉදලා...ඒක ගොඩාක් වටිනවා..

  • @DilJayasuriya
    @DilJayasuriya 4 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලි ,ස්තූතියි ❤❤❤

  • @chathunihansika2527
    @chathunihansika2527 2 ปีที่แล้ว +1

    Godak pin akke.harima pehedili.budu saranai

  • @rawindranrawindran742
    @rawindranrawindran742 4 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා අක්කෙ ඔයා .මහන්න ආසා හිතෙනවා .

  • @thaarukanchana3417
    @thaarukanchana3417 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියල දෙනවා ..මම මහන්න ඉගෙන ගත්තේ ඔබතුමියගෙන් ගොඩක් ස්තූතියි බුදුසරණයි....ඔබතුමියට..❤❤❤❤

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 2 ปีที่แล้ว

    අක්කෙ ඔයා නිසා මං අවුරුදු දෙකක් මගෙ පැටව් දෙන්නයි මහත්තයයි ජීවත් කරා. ලගදි එයා කොරියාවට ගියා මටත් චූටි පැටියෙක් ලැබුන නිසා මහන එක ටිකක් නතර කරා. ඒත් දැන් ආයෙම පටන් ගත්තා. පුදුම පැහැදිලිකිරීමක් මේ වීඩියෝ වල තියෙනවා. ගොඩාක් ස්තූතියි ඒ වගේම සුභ ප්‍රාර්ථනා කරනවා හැම කටයුත්තක්ම සාර්ථක කරගෙන නිරෝගිව දිගු ගමනක් යන්න ලැබේවා කියලා ..... ❤️

  • @shashiniuthpala735
    @shashiniuthpala735 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි අක්කේ ඔයාට❤❤

  • @hansiniIresh
    @hansiniIresh 7 หลายเดือนก่อน +1

    මාත් ඇදුම් දෙක තුනක්ම මැහුවා ඔයාගෙ වීඩියෝ බලලා.හරිම පැහැදිලී.thanks ishu.ඔයාට සුභ ගමන්....❤❤❤

  • @sungawilaupul4794
    @sungawilaupul4794 3 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලි නංගි හරිම වටිනවා අපිවගේ අයට 👍👏👏👏❤

  • @shamalijayasingha6138
    @shamalijayasingha6138 3 ปีที่แล้ว

    Hodata kiyala denawa dakka ekama you tube channel eka.thank u so much.mn frock eka hodata igena gatta.digatama anek videos t balanawa.harima pahadili.digatama me widiyatama apita kiyala denna.thank u

  • @chamaridesilva9905
    @chamaridesilva9905 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. හොඳටම පැහැදිලියි. Thank you Ishu 🌹🌹🌹🌹🌹

  • @shanisalgado3204
    @shanisalgado3204 3 ปีที่แล้ว +1

    Godak dewal igena gatta ,Thank you akke

  • @chalanisilva1007
    @chalanisilva1007 4 ปีที่แล้ว +4

    Thank you akke.. harima පැහැදිලිව කියලා දෙනවා .. ❤️

  • @madhushidilhara4125
    @madhushidilhara4125 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතිය අක්කෙ... තෙරුවන් සරණයි

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +9

    තවත් ට්කක් හෙමින් කියලා දෙනවා නම් ගොඩක් හොද යි දන්නා අයට වඩා මැහුම් පිලිබදව නොදන්නා අය ඉන්නේ සහොදරී ,,ගොඩක් පාස්ව කියලා දෙනවා එහෙම තෙරෙන්නෙ දන්නා අයට ප්ල්ස් හෙමින් කියලා දෙන්න තෙරුවන් සරනයි ,

  • @hedaweda7400
    @hedaweda7400 3 ปีที่แล้ว +1

    Oyage video godak apata watinawa akka.oyata godak pin

  • @predeepkumara9806
    @predeepkumara9806 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි. ස්තූතියි මිස්.

  • @shanikanimeshi3381
    @shanikanimeshi3381 4 ปีที่แล้ว +1

    Niyamai man miss ga hama gaumak ma mahuwa miss ga video balan , godak lassanata mahuna

  • @theviya6806
    @theviya6806 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලි ....ස්තූතියි

  • @geethanirmalee1195
    @geethanirmalee1195 ปีที่แล้ว

    හරිම පැහැදිලි ව කියා දෙනවා.හරිම ආසයි අහන් ඉන්න .මම ගවුමක් මැහැවුවා .තෙරුවන් සරනයි

  • @nilminikatugampala3263
    @nilminikatugampala3263 4 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි, පාටත් මලුත් ලස්සනයි, ටීචත් ලස්සනයි ,තැනත් ලස්සනයි 👍🌹❤

  • @samanpichchasamanpichcha3655
    @samanpichchasamanpichcha3655 2 ปีที่แล้ว

    Math gawuma mahuwa.harima pahadili kiyala denawa.godaaak pin oyata

  • @harshanisujeewa5851
    @harshanisujeewa5851 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි විදියට කියලා දෙනවා ගොඩාක් හොදයි ❤️

  • @SandhyaKumudunie
    @SandhyaKumudunie 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ප්ල¿කට් එක මහන්න ප¿හ¿දිලි ව පෙන්වා දුන්නා ට තෙරුවන්සරනයි

  • @wasanthiliyanage3522
    @wasanthiliyanage3522 4 ปีที่แล้ว

    Harima lassani Godak balagana Hitiya Oya Ankan Thanks Ishu

  • @Daham366
    @Daham366 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුනා මිස්.ගොඩක් දේවල් ඉගෙනගත්තා.බුදුසරණයි මිස්ට.❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireshahansamali7035
    @ireshahansamali7035 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි...මම අද ඔයා කියලා දිපු ගවුම
    වගේ ටිකක් කොටට මැහුවා...ලස්සනට ආවා...අත් නැති පටි ගැටගහන රැලි අඩු ගවුමකුත් පුලුවන්නම් කරන්න...ඔයාට තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා...

  • @mobileoctapadcoverplaydjma6603
    @mobileoctapadcoverplaydjma6603 8 หลายเดือนก่อน

    අද දෙරණ ගිය මැහුම් ඩිප්ලෝමා එකේ විස්තර දැක්කා හරිම සතුටුයි...ඉදිරියට යන්න සුභ පැතුම් පුතේ ..බුදුසරණයි

  • @shiru8267
    @shiru8267 3 ปีที่แล้ว

    Harima pahadiliwa lassanata kiyala denawane oya manika.budu saranai.

  • @ශානුෆ්රෙනැන්ඩො
    @ශානුෆ්රෙනැන්ඩො 3 ปีที่แล้ว +1

    Thanks oyata therenawa hodata.hamadama mewage videos danna

  • @nuwangidulanka7254
    @nuwangidulanka7254 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොදට තේරුන්ගන්න පුලුවන්, ❤️

  • @thusharichandima4422
    @thusharichandima4422 2 ปีที่แล้ว

    Harima asai ahagena inna hari saralawa kiya denawa budu saranai oyata nangiya

  • @charithaudayangi8749
    @charithaudayangi8749 4 ปีที่แล้ว +1

    Ane shok akki. Hodata kiyala denawa. Mn denui akkige video dekke.

  • @sarathranasinghe3290
    @sarathranasinghe3290 ปีที่แล้ว

    Harima pehedili oyata pin 🤚🤚🤚

  • @chathuwmw6051
    @chathuwmw6051 3 ปีที่แล้ว +1

    math mauva niyamai 🥰

  • @madushaninisansala8707
    @madushaninisansala8707 4 ปีที่แล้ว

    Ane thanks harima lassanai.mamath adum mahanawa..eth den thawath lassanata mahanawa oyagen igenagena..

  • @ruwaniwathsala7308
    @ruwaniwathsala7308 2 ปีที่แล้ว

    අක්කේ,මට ගොඩක් සතුටුයි .ඔයාගේ වීඩියෝ එක බලන් මං කිසිම දෙයක් දන්නැතුව ගවුමක් මැහුවා නංගිට....මේ වගේ තව වීඩියෝ හොදටම කරන් යන්න මං ඔයාට Wish කරනවා හදවතින්ම.මං දැක්ක best ම අක්කි ඔයා...❤️❤️❤️

  • @ruvinidilhani6144
    @ruvinidilhani6144 4 ปีที่แล้ว +1

    Thank you miss.harima pahadiliwa kiyala denawa ...

  • @pasindusandeepa9812
    @pasindusandeepa9812 4 ปีที่แล้ว

    Niyamai harima pahadili.balan inna ahan inna hari asai thanx oyata

  • @jinadariamarasinghe106
    @jinadariamarasinghe106 2 ปีที่แล้ว

    godak pahadiliwa kiyala denawa tq manika asai bala inna

  • @pramilarathnayaka932
    @pramilarathnayaka932 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අක්කේ ඒ ගවුම .....මමත් ලගදිම මහනව අක්කේ ...හරි ආසයි ඒ ගවුමට

  • @nadeekakumari2458
    @nadeekakumari2458 ปีที่แล้ว

    Harima pahadili. Thanks.

  • @rashikarashika1319
    @rashikarashika1319 4 ปีที่แล้ว

    Akka oya godaaak lassanay. oyage vidio harima pahadiliy. Thanks akka.

  • @upekshashyamali9193
    @upekshashyamali9193 4 ปีที่แล้ว

    Tnx akkiyo mn oyage vidio balala godak dewal igena gaththa

  • @darshanipradeepa8872
    @darshanipradeepa8872 3 ปีที่แล้ว

    Harima lassanai akka man kamathi oyage me wedasatahan balalanna budusarani

  • @janakirajasuriya7139
    @janakirajasuriya7139 ปีที่แล้ว +1

    Thank you very much for teaching the placket in a easy method. Keep up the good work. All the best.

  • @roshanikau8603
    @roshanikau8603 3 ปีที่แล้ว

    Hariima watinawa.dannathi dewal godak theruna mata.thanks akke

  • @Anu-ul8mi
    @Anu-ul8mi ปีที่แล้ว

    ❤Mama oyage me video eka balala plecut dala a line gawumak mahuwa. Lassanata ganata thiyanawa. Thank you ishu ❤❤

  • @anomafernando9829
    @anomafernando9829 4 ปีที่แล้ว

    Lassanai akke. Man oyagen thama mahanna egena gath the. Oyata thanks

  • @gayansadaruwn2667
    @gayansadaruwn2667 4 ปีที่แล้ว

    Harima lassani mama monawat danne natuwa hituwa hitiye misge vidio balala mama. bisnas ekak vidiyata mahanawa oyata godak pin bs

  • @sakushweetha3838
    @sakushweetha3838 3 ปีที่แล้ว

    Akke oya harima lassanata gaum mahanawa math akka kiyaladena vidiyata gaum mahanwa

  • @thanujakumari9212
    @thanujakumari9212 2 ปีที่แล้ว

    Godak lassaniii ishu mis.. harima neet. Mn asai mis mahana vedeo balanna .. 😍❤️‍

  • @chamodisimanthika4054
    @chamodisimanthika4054 3 ปีที่แล้ว

    Harima pahadili dr oyata godak pin apita mehema danuma denawata

  • @menakawaduarachchi8801
    @menakawaduarachchi8801 2 ปีที่แล้ว

    Thanks dear💐💐💐💐

  • @naveenhimasanka3871
    @naveenhimasanka3871 4 ปีที่แล้ว +1

    Anee akkiyoo thank you very much.oyage video ekak enakan man hemadama balan innaw.hugak pehedili.oyge hema padamakma man writing karanwa pothaka.e tharan asawen igena ganne.thanz ❤❤❤

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว

      Ane ehemada dr harima sathutui digatama inna adarei😘😘

  • @deepthiperera9797
    @deepthiperera9797 หลายเดือนก่อน

    Superb job❤

  • @nadekasurangni3241
    @nadekasurangni3241 4 ปีที่แล้ว

    නියමයිනේ පන👉.😘😘.👈

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว

      👍👍Thanks dr

    • @nadekasurangni3241
      @nadekasurangni3241 4 ปีที่แล้ว

      Mata gaumak madin ainen shipar allaganna widiha kiya dennako.aluth gaumak ekkama

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 2 ปีที่แล้ว

    ඔයා කියල දෙන විදිහට මහන්න ආස හිතෙනව .මාත් මේ ගවුම මහනව.ඔයාට thanks 😘😘😘

  • @diliniapsara1794
    @diliniapsara1794 3 ปีที่แล้ว

    Thanks miss hodata theruna.bs mista.

  • @shashinimadhubashini5879
    @shashinimadhubashini5879 3 ปีที่แล้ว

    Mn mahawa akki me widihe kota gaumak...oyata godaaak godaaaak pin kisima rahasak natiwa me hamadema apita kiya denwata akkii...hamadama satutin inna akki oyata teruwan saranai ...

  • @randikanilmini6194
    @randikanilmini6194 3 ปีที่แล้ว

    නංගි හොදට පැහැදිලිව කියල දෙනව.ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @freefire-zo5iw
    @freefire-zo5iw 4 ปีที่แล้ว

    Ane oyata thanks nangiyo.hamadema hodin pahadiliwa kiyala denawa.man oyage godak video baluwa

  • @chameerasadaruwan1880
    @chameerasadaruwan1880 4 ปีที่แล้ว

    Tnx akki harima lesi widiyata kiyl dunnt. Bs

    • @Motherboardwithishu
      @Motherboardwithishu  4 ปีที่แล้ว

      Thanks dr

    • @chameerasadaruwan1880
      @chameerasadaruwan1880 4 ปีที่แล้ว

      Akki chuti babekuta thattu dala gaumak mhn Kota khmd reli pati kapagnne.playard widiyata Anna widiyata.

  • @thisaranithisarani5986
    @thisaranithisarani5986 3 ปีที่แล้ว +2

    ගොඩාක් පැහැදිලි අක්කියෝ ,...Thanks ❤

  • @dinidusampath3994
    @dinidusampath3994 3 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් අපි ඉගෙන ගන්නෙ.ඔයාට පින්

  • @diyonsfashion
    @diyonsfashion 2 ปีที่แล้ว +1

    හරිම ලේසියට පැහැදිලි ව ප්ලැකට් එක කියලා දෙනවා.

  • @manohariedirisinghe406
    @manohariedirisinghe406 4 ปีที่แล้ว

    Aka godak lassanai akki. Oya nisa api godak dewal igana gannawa. Thenkyou..

  • @nadeeshasandamali8901
    @nadeeshasandamali8901 4 ปีที่แล้ว

    Godaak ලස්සනයි akkigodak wstinwa video eka ....
    Thanq🙂🙂 akki

  • @rasikakumarasiri2045
    @rasikakumarasiri2045 3 ปีที่แล้ว

    මේ ගවුම මමත් මැහුවා..හොදටම කියල දෙනව ඔයා..

  • @malkinimasha682
    @malkinimasha682 3 ปีที่แล้ว +1

    💖💖 thank you so much akke.

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 4 ปีที่แล้ว

    Harima lassanai nangi .kada kapanne nathuwa illapu gawma dammata thank you nangi

  • @ashanmadusnka218
    @ashanmadusnka218 3 ปีที่แล้ว

    Gaumath lassanai oyath lasanai akkiyo.💖💖💖💖💖🌹🌹🌹🌹👍👍👍👍

  • @sunilshantha8235
    @sunilshantha8235 3 ปีที่แล้ว

    Ane ishu akki oyage gawuma harima lassanai.goda godak stuti.
    E wage aluth mosthara tiyena gawum tawath danna.Api mahalalath baluwa.harima lassanata awa.Thank you soo much

  • @nipunikawindi9966
    @nipunikawindi9966 3 ปีที่แล้ว

    Hodata therenawa oya kiyala dena widiyata.thanks

  • @dilanshirantha227
    @dilanshirantha227 8 หลายเดือนก่อน

    Thanks miss.❤❤❤❤❤❤❤❤❤

  • @UP12903
    @UP12903 4 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලියි ඔයා කියලා දෙන විදිය.ගොඩාක් ස්තුතියි.ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @ashanimadhuwanthi1374
    @ashanimadhuwanthi1374 3 ปีที่แล้ว

    Harima pehedili ,godaak pin

  • @shanthiweerasinghe2312
    @shanthiweerasinghe2312 3 ปีที่แล้ว

    Ane godark hodata kiyala denawa.oya kiyana widiyatama mahuwama lassanatama thiyenawa.oyata godark pin mehema kiyala denawata

  • @kushangimhana8056
    @kushangimhana8056 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලි අක්කේ

  • @dilanitharanga5816
    @dilanitharanga5816 4 ปีที่แล้ว

    Ammo harima sathutui.godak lassanai.oya video ekak kaloth harima lassanai.honda pahadili kirimak

  • @sanjusaradunusinghe8987
    @sanjusaradunusinghe8987 2 ปีที่แล้ว

    Oyage vedios man godak balanawa.godak hodata oya kiyala denawa sahodari.puluwannam ladies office trouser ekak kapala mahana widiha kiyala denna.budu saranai.

  • @achinikavindya98
    @achinikavindya98 4 ปีที่แล้ว

    Akke godk lassny godak pin..thw nwa nirmana karann shakthiya dayrya labenn kiyl prarthna krnwa....kisim.irisiywak nthuw hmdem kiydenw jewithe hamdem hriynn kiylth prarthna krnwa

  • @sameeraroshan2522
    @sameeraroshan2522 4 ปีที่แล้ว

    Sha ada aduma harima lassanai

  • @anneanthoney6085
    @anneanthoney6085 3 ปีที่แล้ว

    Man mahuwva lassanatama awa thanks you darling😘😘😘

  • @maduanjana112
    @maduanjana112 4 ปีที่แล้ว

    Shaa..harima lassanai nangi..

  • @Ajanthadamayanthi-ju3rt
    @Ajanthadamayanthi-ju3rt 7 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි

  • @priyanganidilrukshi4501
    @priyanganidilrukshi4501 4 ปีที่แล้ว

    Ethamathma pahadiliwa kiyala denawa oyata godak sathutui adarei api oyata hamadatama ♥️♥️♥️

  • @sewminidinendi6018
    @sewminidinendi6018 2 ปีที่แล้ว

    Gdk hodata theruna🙏🏻🙏🏻

  • @amalisandunika81
    @amalisandunika81 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්.. හොදට තේරෙනවා ඔයා කියලා දෙන විදිය තැන්ක් යූ ❤

  • @hasithaudayangani4301
    @hasithaudayangani4301 4 ปีที่แล้ว

    Frock eka wagema oyath harima lassanai ishu

  • @rohanajagath6876
    @rohanajagath6876 3 ปีที่แล้ว

    oya nisa man dan mahanna dannawa akke.pahadiliwama kiyadenawa.adumak kapanna bayen idiye.dan nam puluwan kapala mahanna.oyata budusaranai akkee👍👍👍👍