Frock Patterns .How To Sew Wrap Dress . ක්‍රොස් ඔවර් ගවුමක් පහසුවෙන් මසමු .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025
  • Published - 23.05.2021
    Hosted by - Sudarshani (beautician & dress maker)
    TODAY LESSON -Warp Dress ( Cross over frock )
    • Frock Patterns .How To...
    Fabric type - linen
    viscose
    lace cotton
    Qty - 2 and half yards
    Follow this lessons for your further knowledge
    SAREE JACKET LESSON
    01) Bra cut saree jacket Measurement
    • Saree Jacket .Bra Cut ...
    02) Bra cut saree jacket block
    • Saree Jacket . Bra Cut...
    03) Bra cut saree jacket cut & sew
    • Saree Jacket. Bra Cut ...
    04) High neck & double cup saree jacket
    • Video
    05) Saree Blouse With Chinese Collar
    • How To Sew Saree Jacke...
    06) Kandyan saree made up
    • Kandyan Saree .How to ...
    07) Back Open Saree Jacket
    • Saree Jacket .Back Ope...
    BLOUSE LESSON
    01) Basic blouse - Sleeveless
    • Blouse Patterns (basi...
    02) How to sew Basic Blouse with Sleeve
    • Blouse Patterns. How t...
    03) Neck Gathering Blouse
    • Blouse Patterns .How ...
    04) mandarin collar blouse
    • Blouse Patterns .How ...
    05)Blouse Top( Sleeve less).
    • Blouse patterns .How ...
    SLEEVE STYLE LESSON
    01) Cross over sleeve
    • Video
    02) Puff sleeve
    • Sleeve Pattern .How to...
    03) Bow tie sleeve
    • Sleeve Patterns .How ...
    DRESS LESSON ( FROCK' S )
    01)How To Draw Basic block for the dress
    • Frock Pattern .How To ...

ความคิดเห็น • 362

  • @sandeepaniperera3307
    @sandeepaniperera3307 3 ปีที่แล้ว +8

    ඇත්තටම දෙයක් කියන්න හිතුන.ගවුමක බේසික් බ්ලොක් එකක් දාලා තිබුන වීඩියො එක දැක්කම ආස හිතුනා දෙයක් කරන්න.ඔව් මං ඒක කරා.දන්නවද 1 ට අදින්න ලස්සන ගවුමක් මං මහගත්ත.විශේශම දේ තමා මං මැහුවෙ මැශිමෙන් නෙවේ.🤗 අතින්.ඒක හිතාගන්න බැරි තරම් ලස්සනයි.දැකපු අය කිව්වෙ.❣️තෑන්ක්ස් ඔයාට ගොඩක්

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබට අවංක අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ... ඔබට ඔබගේම වියපාරයක් පටන් ගන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා .

  • @thejaabeysinghe4916
    @thejaabeysinghe4916 ปีที่แล้ว

    මමත් මේ ගවුම මැහුවා.හරිම ලස්සනයි.මිස්ගේ ඇදුම් ගොඩක් මම මහලා තියනවා.සාරි ජැකට් එකත් මහන්නේ මිස්ගේ බ්ලොක් එකට.ඉස්සර මට ගවුම් මහන්න බයයි වරදියි කියලා .දැන් ලස්සනට මහන්න පුලුවන්..ස්තුතියි මිස්.ගොඩක් පින් නිවැරදිව පැහැදිලිව කියලා දෙනවට.

  • @wajirakumara3539
    @wajirakumara3539 ปีที่แล้ว

    ස්තුති මිස් හොදට කියලා දෙනවා පැහැදිලිව 👍👍👍♥️♥️♥️🙏

  • @ashokalalani901
    @ashokalalani901 3 ปีที่แล้ว +3

    කියල දෙන විදිය අහගෙන ඉන්න ආසයි .ස්තූතියි මිසක්

  • @ThanujaNishanthi-j4i
    @ThanujaNishanthi-j4i 7 หลายเดือนก่อน

    ❤❤❤පැහැදිලි ගොඩක්
    ස්තුති 🙏

  • @niroshahemamali6107
    @niroshahemamali6107 2 ปีที่แล้ว

    ඔයා ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩාක් පින්

  • @suneetharodrigo6089
    @suneetharodrigo6089 6 หลายเดือนก่อน

    මම හැමදාම මිස් ගෙ විඩියෝ බලල මහනව thank u ms

  • @padmamahathantila268
    @padmamahathantila268 19 วันที่ผ่านมา

    Thanks, It is beautiful. I followed your lessons and sewed three princess lines. Those dresses are also nice. Comments from Canada.

  • @manorisubawickrama7929
    @manorisubawickrama7929 3 ปีที่แล้ว +3

    Ada thamai mama me dress eka mehuwe.tikk withra wenas Kara lassana thiyenawa

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      සතුටුයි manori..
      ගොඩක් ස්තුතියි ඔබට .❤️

    • @manorisubawickrama7929
      @manorisubawickrama7929 3 ปีที่แล้ว

      ඉදිරියේ දී රෙද්ද ඔත පතරොම ඇඳ කපන්න කියා දෙන්න බැරිද?

  • @sujathaindrani8344
    @sujathaindrani8344 3 ปีที่แล้ว +5

    මිස් ඔයා කියලා දුන්න ගවුම ලස්සනයි හදවතින්ම සුබ පතනවා ඔබ තුමියට බුදුසරනයි හොදට අපිට තේරුන් ගන්න පුලුවන් කියලා දෙන ඒවා

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට සහ ma sdaha kala suba පැතුම ට. තෙරුවන් සරණයි පරෙස්සමෙන් ඉන්න.

    • @dmnskdissanayeka3076
      @dmnskdissanayeka3076 3 ปีที่แล้ว

      ගොඩක් කමති.

    • @malajayalath2614
      @malajayalath2614 3 ปีที่แล้ว

      හරිම ලස්සනයි මිස් මේ ගවුම . Thanks.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      @@malajayalath2614 thank you so much ...mahanna hodada 😀❤️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      @@dmnskdissanayeka3076 ගොඩක් ස්තුතියි ඔබට

  • @dilanipriyadarshi8944
    @dilanipriyadarshi8944 3 ปีที่แล้ว +1

    Ane man meka dekketh adami,ane harima piliwelai,aluth mosthara thiyenaw,man asama wilasitha thamai tiyenne godak sthuthi akke

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      පහු වෙලා hari watina deyak ඔයාට ලැබුණා නේද 😀 ඔයාගෙ yaluwanta channel eka ගැන kiyanna...❤️❤️❤️ ගොඩක් ස්තුතියි ඔබට .

    • @dilanipriyadarshi8944
      @dilanipriyadarshi8944 3 ปีที่แล้ว

      Hari aniwarenma akke,oya digatama karagena yann,api imnaw oya ekkma,,all the best

  • @deepikagamage2978
    @deepikagamage2978 3 ปีที่แล้ว +1

    May kiyala dena vidiya balan hitiyama kisima gataluvak na. Harima pahadili. Godak pin miss oyata.
    😘😘🌹🌹💐💐

  • @maumiabesingha254
    @maumiabesingha254 3 ปีที่แล้ว +1

    මම අත වෙනස් කරල මිස් කියල දුන්න විදියටම ගවුම මැහුවා.ලස්සනට ආවා.ගොඩාක් ස්තුතියි මිස්

  • @hashansanjeewa1312
    @hashansanjeewa1312 3 ปีที่แล้ว +1

    Masa 3-4 lamayekta cross over orapati gaumak mahana vidiha kiyadennakooo

  • @ashen3863
    @ashen3863 3 ปีที่แล้ว +2

    Miss harima pahadiliwa kiyala dunna godak pin

  • @mallikabotheju4397
    @mallikabotheju4397 ปีที่แล้ว

    Mis oya harima pahadiliwa kiyala denawa. Thank you Thank you so much!

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 ปีที่แล้ว +2

    Hariema lassanai miss

  • @rohinimapatuna7475
    @rohinimapatuna7475 3 ปีที่แล้ว +2

    Thank u very much very much good teacher . බුදු සරණයි

  • @wismatharanga1651
    @wismatharanga1651 3 ปีที่แล้ว +1

    Godak lassana gaumak mn me gauma mehuwa kisima adu paduwak nehe godak lassana gaumak godak sithuthyi mis නිවැරැදි wa mahanna kiyala denawata

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ..ගොඩක් ස්තුතියි ඔබට .❤️

  • @lakpriyalakpriya7453
    @lakpriyalakpriya7453 2 ปีที่แล้ว

    thanks mis.godak lassanai.man oyage adum mhuwa.mista me gamana idiriyatama yanna suba pathanawa.budusaranai.

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 ปีที่แล้ว

    ඔයා මහනව හරිම නීට්. ගොඩක් ස්තූතියි

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 3 ปีที่แล้ว +1

    Lassani .Godak vatinava. THANKS.

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +2

    සුදර්ශනී ,ඔයාගෙ ඉගැන්වීම් හරිම පැහැදිලියි .ඔයාට සුභපතන මමත් සුදර්ශනී

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි Sudarshani ..oyatath hodin mahanna puluwanda? ගොඩක් ස්තුතියි ඔබට .දිගටම රැදී ඉන්න math එක්ක ❤️

  • @nishahettiarachchi7967
    @nishahettiarachchi7967 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගවුම අනිවාර්යයෙන්ම මම මහනවා ඔයා හින්දා දැන් හැහුම් හරිම ලේසි කියලා දැනෙනවා අක්කා ..
    ඔයාට හුගාක් පිං

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Thank you . කියලා දෙන hama දෙයක්ම mahanna. Ethkota thamai danuma wadi වෙන්නේ ❤️

    • @nishahettiarachchi7967
      @nishahettiarachchi7967 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 අනිවාර්යයෙන්ම

  • @rajikapeiris5993
    @rajikapeiris5993 3 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්න එක පුරුද්දක් වෙලා.thank you dr ❤️❤️❤️❤️

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි .නමුත් තමන්ගේ දෛනික vada වලට bada කරගන්න epa. ඔබට me honda අවස්ථාව උපරිම prayojana ගන්න. Rajika ❤️❤️❤️

  • @imesharoshani6904
    @imesharoshani6904 2 ปีที่แล้ว

    Thnqq miss. Godaak hodat therum gnna puluwn mis kiyl dena ewa.

  • @GeethaGeetha-rc5sf
    @GeethaGeetha-rc5sf 2 ปีที่แล้ว

    Thank you harima pahadele obatumeyata pin Niduk Neroge suwa labawa

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 ปีที่แล้ว +1

    mis saya kalisama kare nedd thama

  • @pradeepikapriyanganipeiris8703
    @pradeepikapriyanganipeiris8703 3 ปีที่แล้ว +1

    Miss mata crossover party frock ekaj thiyenawa ,kapana hati kiyala denna puluwanda

  • @reginamaria6839
    @reginamaria6839 3 ปีที่แล้ว +1

    මිස් මෙි ගවුම මම මැහුවා හරිම ලස්සනයි හොඩාක් පින් . අපි ඉන්නෙ සිත රටක ඒ නිසා දිග අත කියලා දෙන්න පුලුවන් බොහොම පින් .

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට . Idiriyedi long sleeve frocks karanawa . ❤️❤️❤️

  • @mallikabotheju4397
    @mallikabotheju4397 ปีที่แล้ว

    Me frock eka mama mahuwa. Thanks harima lassanata awa. Obathumiyage me videos hari watinawa api wage housewifelata.❤❤❤

  • @erukaishani2683
    @erukaishani2683 2 ปีที่แล้ว

    Oyala wage guruwaru lankawata godak watinawa..oyata thawatawat shakthiya dahiriya labenna oona mewage danamaya pinkam karanna...sthuti

  • @chamikamadumali7772
    @chamikamadumali7772 2 ปีที่แล้ว +1

    Godakma pehedili miss thank you.maath asai mahanna igena ganna asava thavath wedi una video baladdi missge.hodatama therenava.bs mista.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว

      හොඳින් මහන්න ඉගෙන ගන්න ඔබටත් බුදුසරණයි .

  • @sidupagamage1588
    @sidupagamage1588 2 ปีที่แล้ว

    Thnkyou miss. Harima pehediliwa kiyla denwa

  • @kumigamage4610
    @kumigamage4610 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් පින් ඔයාට

  • @dulanjiperera7959
    @dulanjiperera7959 3 ปีที่แล้ว

    Miss obathumiya ඉතා hodin කියලා denawa obathumiya ඉතා පැහැදිලිව උගන්නන wa class ekkatata giya වගෙයි thawathawath apata iganaganna wasanawa labewa deergau pathami ගොඩක් pin

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ma venuwen එවන ලද parthana සියල්ලට Dulanji..e වගේම අවංක අදහස් දැක්වීමට ..❤️

  • @prashadnalaka7380
    @prashadnalaka7380 3 ปีที่แล้ว

    Ane mata kiyala dennako me widiyata wata saya kellata ara reli wage allala mahanne a widiya kohomada kiyla

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි නියමයි නියමයි

  • @indraniwickramasinghe9792
    @indraniwickramasinghe9792 2 ปีที่แล้ว +1

    Mis මෙ ගව්මට ප්ලේයඩ් සාය දාන්න බැරිද

  • @nirmadilrukshi9438
    @nirmadilrukshi9438 ปีที่แล้ว

    Miss pijama kit akak mahanna kiyala denna puluwanda

  • @totsyhomeschooling
    @totsyhomeschooling 10 หลายเดือนก่อน +1

    Miss shoulder slop eka size eken size ekata wenas wenawada e gaana api hoyagnne kohomada

  • @smashdarshi8544
    @smashdarshi8544 2 ปีที่แล้ว

    Thank you so much 🥰😘 ma lassanat frock ekak Mahagathe oya nisai.thank you 🙏 .

  • @rangawijesooriya294
    @rangawijesooriya294 3 ปีที่แล้ว +1

    Reddema edala kapana widiya kiyannaka .pathorama nethiwa.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Mage kramawedaya මෙයයි . ඉදිරියේදී uthsaha කරන්නම්

  • @udeshikakumari1389
    @udeshikakumari1389 3 ปีที่แล้ว +1

    Meka mahanna hoda redi warga monada?

  • @pradeepikapriyanganipeiris8703
    @pradeepikapriyanganipeiris8703 3 ปีที่แล้ว +1

    Miss hodata kiyala denawa thanks

  • @podiwaddo-pp7vg
    @podiwaddo-pp7vg 3 ปีที่แล้ว +1

    kade sidu dat eka agalak gaththa eka adu wenne nadda miss

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      Adu wana නිසා පිටුපස අඟල් 1 adukala.

    • @podiwaddo-pp7vg
      @podiwaddo-pp7vg 3 ปีที่แล้ว +1

      mama wrap dress eka mahuwa lassanata awa thanks miss

  • @pavithrajeewanth4952
    @pavithrajeewanth4952 2 ปีที่แล้ว

    Miss mata ath kata wenas venavaneee.

  • @chantimajeewani5861
    @chantimajeewani5861 3 ปีที่แล้ว +1

    Mamath me frock eka mehuwa.atha wenas kara.lassanata awa.thankyou miss

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว

    feayardsaya sahitha gaumata thamanta ona usa anuw redi yara gana bthiranaya kranne kohomada medam

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      තමන්ගේ usa men 2.5 ganna.

    • @nimnanimneth3753
      @nimnanimneth3753 3 ปีที่แล้ว

      atha kota aega kotasata 17 yanawa sayata 35 wage ellanawa mehum waci akkaaethiweeda medam sya palamuwa kepuwoth ethuru yata kotasin aega kotasa kapanna puluwanida2.5 n@@sudarshanisewingacademy151

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Usa 35nam 35*2.5 ganna එතකොට yara 2 marak ona aga kotasata 17 නේද එතකොට thawa yara 1/2 ona.. okkoma යාර 3 ona 60 palala රැළි nathi pleard සඳහා .

  • @preethiperera9261
    @preethiperera9261 3 ปีที่แล้ว +1

    cross over kramayata ath kota nighty ekata udin adinna house court ekak kiyadenna

  • @sajeewanisuwandaratne2709
    @sajeewanisuwandaratne2709 3 ปีที่แล้ว +1

    Sleeve dala princeline with a collar dala karanna puluwan da. Pl

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඉදිරියේදී අනිවාර්යයෙන් කරනවා .

  • @disnakumari8653
    @disnakumari8653 ปีที่แล้ว +5

    Online class karanawada mis

    • @nuwanjayawardana7483
      @nuwanjayawardana7483 3 หลายเดือนก่อน

      ඔව් .මාත් මිස්ගෙන් ඉගනගන්නවා.පුදුම තරම් හොදට මිස් කියල දෙනවා...❤❤❤❤.ඔන්ලයින් ද කියල හිතන්න ත් බෑ.මිස් කදානේ phisical class කරනව❤❤❤❤

  • @nayomimadushani396
    @nayomimadushani396 ปีที่แล้ว

    Miss redi yaara kiyak ganna oneda?

  • @srimalithilanka2237
    @srimalithilanka2237 2 ปีที่แล้ว

    Redi warga monawada mis

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 3 ปีที่แล้ว +1

    mehum kamarayak piliwelata hadaganna vidiya kiyla dennako video ekak

  • @indikajayasundara6782
    @indikajayasundara6782 3 ปีที่แล้ว +1

    Wampasa dart eka kapilayanawidiyata kare sita adina rekawa enne.ethakota dart ekata mokada karanne madam.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      Ema පැත්තෙන් පමණක් side seam eken agal 1" dart eke pramanaya කපලා අයින් කරන්න .

    • @indikajayasundara6782
      @indikajayasundara6782 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 madam idiripasa kotasdeka alawala pahalata Kara rekawa adiddi west eke right side eke dart eka kapiyana lesa enne.

  • @thanujakumari9212
    @thanujakumari9212 3 ปีที่แล้ว +1

    Mis me frock eke blok eka adinakota front eke cros hadaya adiddi eka dart ekaka udin curve eka kapenawa tikak.. ekata kamak nadda..? Kohomada eka hadaganne mis.?

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඒකට කමක් නැහැ ..

    • @thanujakumari9212
      @thanujakumari9212 3 ปีที่แล้ว

      Mn mahuwa mis.. mista godak pin.. hamadama asawata mn mahapu frok ekak reddaka tiyala kapala tamai adumak maha gatte.. et ada mis nisa mata puluwan mimi aran blok eka kapala adumak mahanna.. misge balaporottu hamadema ista wenna kiyala mn prartana karanawa.. budu saranai ..!!

  • @keshanikashmira5038
    @keshanikashmira5038 3 ปีที่แล้ว

    Thank'teacher lassanai hodata kiya dunna

  • @ashminikaveesha5294
    @ashminikaveesha5294 2 ปีที่แล้ว +1

    Miss waist eke idan hip ekata 8 inch. Standard measurement ekkada?

  • @jeewanianoja5165
    @jeewanianoja5165 ปีที่แล้ว

    ❤❤❤❤❤god bless!

  • @nayani4512
    @nayani4512 3 ปีที่แล้ว

    Mn nayañi.frock ekat lassani.colour ekat lassani.god bless you.

  • @DK-ij9sh
    @DK-ij9sh 3 ปีที่แล้ว +1

    සරලව පැහැදිලිව කියලා දෙනවා. අපිට ඒක ගොඩාක් වටිනවා. හැමදාම බලන් ඉන්නවා අලුත් දෙයක් අරන් එනකන්. ඔයාට ජය සතුට ප්‍රාර්ථනා කරනවා.
    Stay Safe !

  • @inokadarshi1018
    @inokadarshi1018 3 ปีที่แล้ว

    Ma gauma mahanna gath radio wargaya monada

  • @madhaviamarasinghe8494
    @madhaviamarasinghe8494 2 ปีที่แล้ว

    Gawma mahuwa.lassanata thiyenawa.
    Attatama mn mahanna danne nathi kenek.pahadiliwa kiyala denawa.neet ekata gawma mahuwa.harima lassanai.
    Photo ekak danna vidiyak nahane

  • @vindyamalmi6957
    @vindyamalmi6957 3 ปีที่แล้ว +1

    Mis mn me frock eka viscos redden mahuva..eke cros eka kelin hitinne nane ganata..ellenawa..e ai

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Vindya oya kara stiff kalada? Kara kotas deka හරියට thiyala මැදින් poddak mahanna athe mahana needle eken. Viscose redi වර්ග ගොඩක් thiyenawa .samahara redi hari na ගොඩක් pana na. Kara mahaddi adila nam aduna pramanaya kapala nawatha ina mahanna.

    • @vindyamalmi6957
      @vindyamalmi6957 3 ปีที่แล้ว

      Hari mis ❤️

  • @FaizaJurangpathy
    @FaizaJurangpathy 9 หลายเดือนก่อน

    Miss can I get a block for my daughter.size xxl.how u charge for a block.

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 3 ปีที่แล้ว +1

    Attathatama mahanna ASA hitena widiyata it's adaraneeyawa iwaseemen kiyaladeema pilibadawa anekawasrayak issthuthi miss obata wadi wadiyen hariyanne oneemayi.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ අවංක අදහස් ඉදිරිපත් කිරීමට .

  • @dwna8964
    @dwna8964 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ.
    මම මියුරියල් අැන්ටි්

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      අනේ aunty සතුටුයි මෙහෙම hari හමුවීම ... හොඳයි innawa නේද ..budusaranai ..paressamen inna . ❤️❤️❤️❤️❤️❤️

  • @indukagallage4148
    @indukagallage4148 3 ปีที่แล้ว +1

    Thank you miss🤗🤗🤗🤗🤗

  • @randampiumeducation4013
    @randampiumeducation4013 3 ปีที่แล้ว +1

    Thank you
    Good Luck dear

  • @randampiumeducation4013
    @randampiumeducation4013 3 ปีที่แล้ว +2

    Standard මිමි chart එකේ කිහිලි කට මිමි නැද්ද ?
    Chart එකට මහනකොට අත් කට කොහොමද අදින්නේ ?
    ස්වයං රැකියාවකට කරද්දි block කොහොමද හදාගන්න පහසුම ක්‍රම තියෙනවාද?
    Pls උදව් වෙන්න

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ඉදිරියේදී කියලා දෙනවා ..

    • @randampiumeducation4013
      @randampiumeducation4013 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 ඒවත් ඉක්මනට කියල දුන්නොත් හුගාක් වටිනවා මොකද මේ දවස්වල අපි ගෙදර ඉදගෙනයි වැඩ කරන්නේ. වෙලාව තියෙනවා
      God Bless You !

  • @wajirachandrawansa
    @wajirachandrawansa ปีที่แล้ว

    Thank you very clear.

  • @chathurabandara4338
    @chathurabandara4338 3 ปีที่แล้ว +1

    Mis kali 4/ 6 saya kiyala dennako

  • @sihina5250
    @sihina5250 2 ปีที่แล้ว

    Miss oya frock eke size eka mokadda... miss mahane eke...

  • @niroshalakmali8225
    @niroshalakmali8225 2 ปีที่แล้ว +1

    10 waarayak balala mamath mahuwa.lassanaiiiiiiiiiii godak dewal danagaththa

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 3 ปีที่แล้ว +1

    Akke gauma pahala kotas ath Karanna ko.

  • @sureshasrimali2735
    @sureshasrimali2735 3 ปีที่แล้ว

    Godak pahadiliwa kiyala denawa miss oya.thanks😘

  • @kumudiniekanayaka714
    @kumudiniekanayaka714 3 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 3 ปีที่แล้ว +1

    pleyad pent ekath kiyala dennako

  • @dulminithalagala4325
    @dulminithalagala4325 3 ปีที่แล้ว +1

    Thank you mis har pehedili

  • @vindyamalmi6957
    @vindyamalmi6957 3 ปีที่แล้ว

    Godak watina vedio ekak mis..me hamoma gedra inna dawasvala thawa vedio api balaporoththu wenava mis..😍🥰

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      උපරිම උත්සාහ karannam බොහෝ de karanna . Thank you Vindya.❤️❤️❤️

  • @chathurisashipraba898
    @chathurisashipraba898 3 ปีที่แล้ว +1

    Thank you so much for your you tube videos . I can sew many beautiful froks to wacht your videos . I like your teaching style.l wish you a successful future .God bless you .

  • @kganishanthi4414
    @kganishanthi4414 3 ปีที่แล้ว +1

    Mama me aduma mahuwa godak lassanai

  • @seenapatabendigehemanthini3736
    @seenapatabendigehemanthini3736 ปีที่แล้ว

    Side seam eka මසද්දිි ඉනහි මැස්ම ඉනෙන් උඩටද යන්න ඔිින,පහලටද?අතෙත් මැහුමි වාසි ඇග පැත්තටද,අත පැත්තටද හැරවෙන්න ඔිින.මිස්

  • @wasundaralakmali506
    @wasundaralakmali506 3 ปีที่แล้ว +1

    Hodata terenna kiyla dennawa thanks mis

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ...❤️ ගොඩක් ස්තුතියි ඔබට .

    • @wasundaralakmali506
      @wasundaralakmali506 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 saya kotaset cross over eka kiyl dennako

  • @gamingdigest4054
    @gamingdigest4054 3 ปีที่แล้ว +1

    Shah v nice dress Akka... I like ur dress

  • @hangseha6
    @hangseha6 3 ปีที่แล้ว

    Miss high - low ..flare skirt aka dapu frock akak hari skirt aka hari kiya dennko..

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      Tika දවසක් denna aniwaryenma karanawa .

    • @hangseha6
      @hangseha6 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 thank you miss

  • @anojageethangalee3078
    @anojageethangalee3078 3 ปีที่แล้ว

    Thanks mis budusaranai oyata

  • @damayanthikumari1880
    @damayanthikumari1880 3 ปีที่แล้ว

    Palawani laikeka magen. Mma asama vidiyo ekak. Oyata godak adarei.bs. hamadama sathutin inna.❤❤❤

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බලාගෙන ඉදලා තියෙනවා . මමත් ආදරෙයි හැමදාම ඔයාලට .

  • @hemanthimadihahewa6958
    @hemanthimadihahewa6958 3 ปีที่แล้ว +1

    Harima lassana pattern ekak..misuth ada lassanai...godak stuthi miss oyata.🙏🙏🙏🙏

  • @amarakumari3812
    @amarakumari3812 4 หลายเดือนก่อน

    ඩාර්ට් දාන නිසා ඉනෙන් වැඩිපුර කියන්නෙ නැද්ද මිස්

  • @nimharakalpani5567
    @nimharakalpani5567 3 ปีที่แล้ว

    Madam me redi warge monawada

  • @kalpanikaushalya3838
    @kalpanikaushalya3838 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @harshanimadushani1199
    @harshanimadushani1199 3 ปีที่แล้ว

    Juki mashin eke
    spreed eks adu karanna widiyakk kiyanna miss

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Juki machine එකකින් wana වාසිය තමයි adu කාලයකින් wadi pramanayak masaganeemata haki වීම . Haki ඉක්මනින් speed ekata හුරු වන්න . Oyata speed eka ටිකක් adu karanna අවශ්‍ය nam pagana kotasa(treadle) eka සහ moter eka සම්බන්ධ nut eka burul kara ema කුරේ උස වැඩි karanna. E වගේම normal machine eka pagana ආකාරයට kota kota mahannath පුරුදු වෙන්න .

  • @charikawadakahakotuwa110
    @charikawadakahakotuwa110 2 ปีที่แล้ว +1

    Thanks miss

  • @gliyana4343
    @gliyana4343 3 ปีที่แล้ว +1

    Miss sudarshini you are doing a great job I appreciate

  • @dineshdarshani4167
    @dineshdarshani4167 3 ปีที่แล้ว

    Miss puluvn nm collar daapu frock ekak mahane hati kiyla deneee

  • @anojaedirisooriya237
    @anojaedirisooriya237 2 ปีที่แล้ว

    පිටිපස පලුවේදි උරහිස උස්සන්න ඔනේ නැද්ද මිස්

  • @Thanksuniverse42
    @Thanksuniverse42 3 ปีที่แล้ว

    ඔයා හරි ලස්සනට කියලා දෙනවා. බුදු සරණයි..ගොඩාක් පිං.

  • @maheshapriyadarshani2772
    @maheshapriyadarshani2772 3 ปีที่แล้ว

    Miss wayasa 12n pahala duwekuta gawmata block hadaddi me widiyatamada. Wenasak wenawada .thank you.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      Block eka wenas kam ටිකක් වෙනවා . Idiriyedi video ekak karanawa .

    • @maheshapriyadarshani2772
      @maheshapriyadarshani2772 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මිස්.බුදු සරණයි