පපුව 40.42.44.prinses line frock cutting sri lanka mahum .මැහුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 204

  • @predeepkumara9806
    @predeepkumara9806 3 ปีที่แล้ว +8

    ගවුම් මහන හැම වෙලේම ඔයාගේ වීඩියෝ බලනවා. ස්තූතියි මිස්

  • @GangaDasanayake
    @GangaDasanayake 25 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතිය
    හොද පැහැදිලි කිරීමක්

  • @dipikakumari2260
    @dipikakumari2260 3 ปีที่แล้ว +7

    පැහැදිලි කිරිම හොදටම තේරැනා මිස්.ගොඩක් පිං. මිස්ට බුදු සරණයි .

  • @PadminiAli
    @PadminiAli ปีที่แล้ว +2

    Harima pehedili hematoma hodata kiyala dunna mis godak pin

  • @delmaperera9149
    @delmaperera9149 2 ปีที่แล้ว +3

    ගොඩක් හොදට පැහැදිලි කලා ස්තුතියි

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 2 หลายเดือนก่อน +1

    පැහැදිලිව, නිරවූල්ව, කලබල නොවී, සරලව දැනූම ලබාදීමට ඔබ බොහොමයක් අනෙක් අයගෙ මෙවැනී, ඉදිරිපත් කිරීම් වලට වඩා දක්ෂ බව වැටෙහෙනවා. ඔබ තවතවත් දියූණූවෙ මං පෙතට ළගා වීමට, හදපිරී ශූභ පැතූ මන්! ස්තූතීයී මිස්!!!

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 2 ปีที่แล้ว +2

    හොඳින් පැහැදිලි කලා .thank you miss .

  • @දිල්-ji8ps
    @දිල්-ji8ps หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස් හැමදාම අපිට මෙහෙම කියල දෙන්න ගොඩක් පිං මිස් ❤❤❤

  • @dubaidxb9412
    @dubaidxb9412 2 ปีที่แล้ว +1

    ඔයා හොදටම පැහැදිලි කලා ගොඩක් ස්තුතියි ..

  • @pathminialwis5007
    @pathminialwis5007 8 หลายเดือนก่อน +1

    Harima pahadiliwa kiyala dunna . Missta godak pin .Thanks miss

  • @suramyanir7584
    @suramyanir7584 2 ปีที่แล้ว +1

    පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි .

  • @resminiresminidaladavathth5756
    @resminiresminidaladavathth5756 3 ปีที่แล้ว +4

    කියාදුන්නු විදිය ගොඩක් පැහැදිලියි
    ස්තුතියි මිස්

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 ปีที่แล้ว +4

    මම කවදාවත් අැඳුම් කපා මසා නැත. රෙදිකඩ නවන්නවත් දන්නැහැ. ඔබ කියලා දෙන විදිහ හරිම පැහැදිලියි. මටත් හිතෙනවා මටත් මහන්න පුලුවන් වෙයි කියලා. උත්සහා කර බලනවා.ඔබතුමිය කියලා දෙන සෑම අැඳුමකම මුල සිටම මිමි ගනනය කර කියලා දෙන්න එ්ක නොදන්න අපිට හරිම වැදගත්. පුලුවනිනමි රෙදිවල පතුරම තබාකපා මසා පෙන්වන්න.තවද යට සාය කලිසම විදියට මසා පෙන්වන්න .ඔබට තුති.

  • @kavishka5751
    @kavishka5751 2 ปีที่แล้ว +1

    Harima පැහැදිලි thanks

  • @dhammikashriyani737
    @dhammikashriyani737 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි හරිම පැහැදිළියි

  • @dilrukshichandrika1955
    @dilrukshichandrika1955 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි...හරිම පැහැදිලියි

  • @raheemasithy819
    @raheemasithy819 3 ปีที่แล้ว +6

    It’s very easy to understand and I like the way you thought thank you so much

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 2 ปีที่แล้ว +4

    දැන් මෙි කොරෝනාව නිසා මිස් මහන්න උගන්වන්නේ නැතිව ඇති නේද? කමක් නැහැ මිස් ඔයා මෙි කියා දෙන විදියත් හරිම පැහැදිලියි. ඔයාට ගොඩාක් පිං. ඔයාට බුදු සරණයි.

  • @IranganiRathnayaka-kh9wp
    @IranganiRathnayaka-kh9wp 6 หลายเดือนก่อน +1

    Hodatama pahadili Una miss godak pin oba thumiyata

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 2 ปีที่แล้ว +1

    මිස් ඔයා හොදට කියලා දෙනවා. ඔයා ලංකාවෙි කොහෙද ඉන්නේ. මට එන්න බැරිද ඔයාගෙන් මහන්න ඉගෙනගන්න. ඔයාගේ tp නොමිමරේ කියන්න පුළුවනිද?

  • @kumiamarasekara7619
    @kumiamarasekara7619 9 หลายเดือนก่อน +3

    Budu Saranai Miss

  • @MurshidaIsmet
    @MurshidaIsmet 4 หลายเดือนก่อน +1

    Miss pejediliwa kiyadunna. Sthuthi. Parshmeninn. Deviyange. Pihitai

  • @kanthisayakkara3760
    @kanthisayakkara3760 ปีที่แล้ว +2

    අවශ්‍ය හැමදේම හොඳට කියා දෙනවා. ස්තුතියි ඔබතුමියට. ❤❤💐💐💐

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว +2

    Hondata kiyala dunna pahadili widiyata thanks

  • @shanthiliyanage9605
    @shanthiliyanage9605 3 ปีที่แล้ว +3

    පැහැදිලිව කියල දුන්නට ස්තූතියි.

  • @asangikakumari3280
    @asangikakumari3280 3 หลายเดือนก่อน +2

    හරි පැහැදිලිව මිස් කියලා දෙනවා thanks mis ❤💐

  • @abbadh07
    @abbadh07 ปีที่แล้ว +1

    Clear explanation thank you

  • @shanthiliyanage9605
    @shanthiliyanage9605 3 ปีที่แล้ว +1

    පැහැදිලිව කියල දුන්නට ස්තූතීයි.

  • @GhanaAbewickrama
    @GhanaAbewickrama 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +2

    පැහැදිලි ය්. ලක්ෂණයි 👍❤️♥️🇺🇸🌷

  • @chamikamalkanthi730
    @chamikamalkanthi730 2 ปีที่แล้ว

    Mis කිහිලි කට 20ක් නම් අත් කට අඳින්නෙ කොහොමද පපුව 44යි

  • @FranSiska-lu4xd
    @FranSiska-lu4xd ปีที่แล้ว +1

    Hodata theruna ae wagema Kapa gaththa usata ona tharam dik Karaganda puluwanda ,den mahana heti danne Nene,issara wela mahanna yanne ae gena danne nedda

  • @sachiniparanamanage9748
    @sachiniparanamanage9748 3 ปีที่แล้ว +1

    Thanks ,godak hodata explain kranva,oyata budusaranai

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 2 ปีที่แล้ว +2

    Nice lesson. Thanks 🙏

  • @SunilPushpakumara-wl6mh
    @SunilPushpakumara-wl6mh 7 หลายเดือนก่อน +1

    Mis bodaraya thiyen reddakin pinsas line gaumak kapanna puluwanda

    • @lankalayani7361
      @lankalayani7361  7 หลายเดือนก่อน

      Ba paththata enawa tikak kathayi

    • @lankalayani7361
      @lankalayani7361  7 หลายเดือนก่อน

      Ba katha weyi

    • @lankalayani7361
      @lankalayani7361  7 หลายเดือนก่อน

      Mahanna puluwan eth lassana Nathi weyi

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 8 หลายเดือนก่อน +1

    Mahum wasi tiyanne kohomada please kiyanna.

    • @lankalayani7361
      @lankalayani7361  6 หลายเดือนก่อน +1

      Block eka thiyala. Redde adala inpasu adapu ire SITA mahum wasi thiyanna block eka aduwe age mimmatane

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 3 ปีที่แล้ว +1

    Thanks. Oya frok mahala ewanne nadda? Post eknn.mama try karanm.

  • @DamayanthiGunasekara-bq7od
    @DamayanthiGunasekara-bq7od 5 หลายเดือนก่อน +1

    Anee miss mata sudu diga kalisama kyla dennako school unifrom

  • @judekrishantha8320
    @judekrishantha8320 3 ปีที่แล้ว

    Harema shok nange mama den mahanawa oyata budu saranai pasuwa poto awannam

  • @shamalikapuge9583
    @shamalikapuge9583 2 ปีที่แล้ว

    Oya hodata kiya denawa. Aluth faction kiya denna. 😊 Thanks

  • @subadrarohini5033
    @subadrarohini5033 3 ปีที่แล้ว

    මම පතූරම කපා ගත්තා මභලා බලන්නම් ස්තුතියි මිස්

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 ปีที่แล้ว +1

    Mis mata deyak danaganna oni mimi lakunu karanne redde wame sitada dakune sitada

  • @chamarijayasekara7847
    @chamarijayasekara7847 2 ปีที่แล้ว

    හරිම පැහැදිළියි මිස්

  • @kamalawaduge9742
    @kamalawaduge9742 3 ปีที่แล้ว

    Harima.hodai.Tank.you.miss

  • @abcdabcd1700
    @abcdabcd1700 ปีที่แล้ว

    Aragalyata jaya weewa

  • @s.amanike4398
    @s.amanike4398 2 ปีที่แล้ว

    Thanks mis❤️❤
    mamath asawen hitiye me wage gawumak mahaganna
    Pitipasa paluweth ඩාට් me widihatamada ganne mis🙄

  • @banduniranawaka7299
    @banduniranawaka7299 2 ปีที่แล้ว

    දෙපැත්ත ma aka samanawada ගන්නේ

  • @padmaariyarathne5687
    @padmaariyarathne5687 3 ปีที่แล้ว

    බ්ලොක් එක හදා ගත්‍ත ලස්සනට ආවා ස්තුතියි🙂

  • @priyanthiherath1666
    @priyanthiherath1666 3 ปีที่แล้ว +2

    ,හොදට කියලා දුන්නා.හරිම පැහැදිලියි.

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว

    ඔයාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @udayangajanaka1718
    @udayangajanaka1718 3 ปีที่แล้ว +1

    Mis Reddema adala kapanna kiyala dennako mis

    • @lankalayani7361
      @lankalayani7361  3 ปีที่แล้ว

      prinses line oya akarayata pahadiliwa karanna puluwan

  • @nirmaleedesoyza6265
    @nirmaleedesoyza6265 2 ปีที่แล้ว +2

    Very nice

  • @kamaniweerakkodi6356
    @kamaniweerakkodi6356 ปีที่แล้ว

    Good explain thankyou

  • @kumuduranasi8746
    @kumuduranasi8746 2 ปีที่แล้ว

    lassanai thanks miss

  • @koushiguna4003
    @koushiguna4003 3 ปีที่แล้ว +3

    Thank you so much. Good @ explained simple way.

  • @NemisKitchen
    @NemisKitchen 9 หลายเดือนก่อน +5

    මම princess line හැඩය කපලා දෙපැත්තේ කොටස් අල්ලන විට මොන විදිහට ඇල්ලුවත් එක පැත්තකින් දිග් වෙනවා .අනේ මිස් මම මොකද කරන්න ඕන

    • @lankalayani7361
      @lankalayani7361  5 หลายเดือนก่อน

      Eka ganna ganna epa watiyen kelin kapanna anthimata

    • @siyanisiyani7349
      @siyanisiyani7349 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤tc​@@lankalayani7361

    • @RajikaRajika-lo1vg
      @RajikaRajika-lo1vg 2 หลายเดือนก่อน

      මුලින් වාටිය​ ඉදන් මහන්න.@@lankalayani7361

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 หลายเดือนก่อน +1

      මටත් ඔය ප්‍රශ්නය ම ආවා මම ඉතින් තනියම කල්පනා කරල කරල පිස්සු හැදුන පස්සෙ වාටියෙ පිහිට පැතුවා

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 27 วันที่ผ่านมา

      @@lankalayani7361 😆

  • @hasmahasma7634
    @hasmahasma7634 3 ปีที่แล้ว

    Ane miss අනිවාර්යයෙන් pspuwa 46 kenekta kiyala denna ..

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිවි ඉතාමත් පැහැදිලිව කියා දෙනවා

  • @djdk9309
    @djdk9309 3 ปีที่แล้ว +1

    Great. 💞💞💞

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 3 ปีที่แล้ว

    ම්ස් මම රට ඉන්නේ නිවඩුවක් තියන වෙලාවට ඔයාගෙ විඩියෝ බලනව පුලුවන්නම් ලුන්ජියක් බවුස් එක සමග මහාන විදිය විඩියෝ එකක් කරන්නකො

  • @ThushariWijekumar-vk9xx
    @ThushariWijekumar-vk9xx 8 หลายเดือนก่อน +1

    mis.godak.pehediliwa.kiyala.denawa..nambar.eka.dennako..sambanda.wenna.one.thenku.miss

  • @maneldahanayake8979
    @maneldahanayake8979 ปีที่แล้ว +1

    Oyata Thanks❤

  • @raheemasithy819
    @raheemasithy819 3 ปีที่แล้ว

    And if there any video cutting with the meaterial ?

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว

    බොහෝ ස්තුතියි මිස් 🌺❤🌺🙏❤️

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයාට

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 10 หลายเดือนก่อน +1

    පපුව 40 ක් ඉන 36 යි කියන එක හැමෝටම හරිද?
    එහෙම නැති අය ඉන්නව නේ.

  • @chachinisasikala7984
    @chachinisasikala7984 3 ปีที่แล้ว

    Redi kochchara oned

  • @warsharanasinghe6043
    @warsharanasinghe6043 3 ปีที่แล้ว +1

    අනේ අක්කේ හොදටම තේරුනා

  • @ramilalakshan8887
    @ramilalakshan8887 3 ปีที่แล้ว

    Akke gauma mahanna kiya dannako

  • @Erandi-i5g
    @Erandi-i5g ปีที่แล้ว +1

    😊

  • @ajithindunil6366
    @ajithindunil6366 ปีที่แล้ว

    Clas krnwnm wisthara kiynna

  • @niwanthisenarathne202
    @niwanthisenarathne202 3 ปีที่แล้ว

    සාරි ජැකට් එකෙ ම්මියි ට්ක ආයෙ කියන්නකො ම්ස්

  • @mdcreations9115
    @mdcreations9115 3 ปีที่แล้ว

    පැහැදිලිව කියල දුන්න

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 ปีที่แล้ว +2

    Ane miss godak pin...oya kiyala dunna Hama detama godak pin...mis oya koheda inne...gewal koheda

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว

    ane medam school shirt aka podi ayage school klisama mahannako

  • @pathmasirileelananda6275
    @pathmasirileelananda6275 3 ปีที่แล้ว

    පතොරම නැතිව කෙලින්ම රෙද්දෙන් කපන්න බැරිද

  • @nadeekathennakoon1100
    @nadeekathennakoon1100 3 ปีที่แล้ว

    Block eka kapala eka paluwakata pahalin kallak alawanne ai. Eka alawannathuwa mahanna puluwan neda

    • @lankalayani7361
      @lankalayani7361  3 ปีที่แล้ว

      ethakota prinses line karanne kohomada

  • @razeenasaban1790
    @razeenasaban1790 3 ปีที่แล้ว +3

    Thank you very much. Very clearly teaching the subject. May Allah bless you. Please teach shalwar top and the bottom, hips size 38. Almighty Allah helps you to do this much better. ❤

  • @wpnpushpa1431
    @wpnpushpa1431 3 ปีที่แล้ว +2

    Thank you miss

  • @mithilawickramasinghe
    @mithilawickramasinghe ปีที่แล้ว +1

    Thanks

  • @pathmasirileelananda6275
    @pathmasirileelananda6275 3 ปีที่แล้ว

    Meka kelinma redde kapana vidiya Kiyannako,

  • @myhouseat1938
    @myhouseat1938 3 ปีที่แล้ว

    Urahisa 1" k පහළට mark කරද්දී kara දෙපැත්තම ගැඹුරට කපද්දි උරහිස පහලට වැටෙනව නේද.

    • @lankalayani7361
      @lankalayani7361  3 ปีที่แล้ว

      ow mage padam walin kara waten nathuwa kapana akaraya kiya dee thibenawa

  • @shamalisadamali7189
    @shamalisadamali7189 3 ปีที่แล้ว

    Yata kotasak aleuwa kotasa redde kapankota awshya neneda

    • @lankalayani7361
      @lankalayani7361  3 ปีที่แล้ว

      na redde pathurama thaba awasya us lakunu kara in pasu tep eka thaba alata ira ada ganna

    • @shamalisadamali7189
      @shamalisadamali7189 3 ปีที่แล้ว

      Sammatha 6idiriyata lakunu karpu podi size walatath 6ma gannawada miss

    • @lankalayani7361
      @lankalayani7361  3 ปีที่แล้ว

      6 kiuwe dat paratharayada

    • @shamalisadamali7189
      @shamalisadamali7189 3 ปีที่แล้ว

      @@lankalayani7361 ne mis yatin dart aka wen karata passe idiriyta 6lakunu kare sammatha mimak 6kiuwe aka podi aytath6k gatthama wardida

    • @lankalayani7361
      @lankalayani7361  3 ปีที่แล้ว +1

      ow dr e 6 gaththe sammathayak

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 ปีที่แล้ว

    Kiyala.dena deyak hariyata kiyala denna dart adhinakota depaththata agl bagayak tiyana eka agala agala tiyanna kiwe ai...

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 ปีที่แล้ว

    මට නමි අංඩරදෙමළ වගේ...ඉන දක්වා උස 30 ගත්තා

  • @dineshkumara4238
    @dineshkumara4238 3 ปีที่แล้ว

    Msma adum kapanna igana gatthema missgen.දෙවියන් වහන්සේගේ asirwadaya ha pihita thawa thawa labenna ona.බොහොම ස්තුති කරනවා .

  • @sepalidulangali3020
    @sepalidulangali3020 3 ปีที่แล้ว

    harima pahdili mis godak pin oyata mahema kiyala denwata mama ada tami misge vidiyo ekak baluwe ❤️❤️❤️❤️

  • @duneesharasangi175
    @duneesharasangi175 3 ปีที่แล้ว

    Mis,wrap frock ekak kiyala denna.

  • @raheemasithy819
    @raheemasithy819 3 ปีที่แล้ว

    I would like to join classes may I know your details

  • @waruniratnayake6324
    @waruniratnayake6324 3 ปีที่แล้ว

    Thank you very much miss

  • @anushasilva4589
    @anushasilva4589 3 ปีที่แล้ว +1

    Thank you god bless lovely ❤️

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @sisiranisisirani8816
    @sisiranisisirani8816 3 ปีที่แล้ว +1

    කියාදුන්නු විදිහ පැහැදිලි.ඒ අත අල්ලන හැටි පෙන්නනවානම් ගොඩක් හොදයි.ස්තූති

  • @ranurakumara5817
    @ranurakumara5817 3 ปีที่แล้ว

    Bra akak Kampala mahanña vidiya kayaks danna s.m .l siź

  • @chandralathaperera5213
    @chandralathaperera5213 2 ปีที่แล้ว

    All look

  • @aabasinghe8637
    @aabasinghe8637 3 ปีที่แล้ว

    Thanks good

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 3 ปีที่แล้ว

    Thanaks

  • @pushpakoralearachchi5140
    @pushpakoralearachchi5140 2 ปีที่แล้ว

    Mis oya pahadiliwa kiyala denawa mama gaum 2mahuwa tank you

  • @nishadesilva9483
    @nishadesilva9483 2 ปีที่แล้ว

    Thank you so much

  • @priyanthithissera4593
    @priyanthithissera4593 2 ปีที่แล้ว

    Pahadilii