ඒ ලයින් ගවුම මහමු | How To Make A Line Frock | A line Frock Sinhala | Mahum |
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2024
- #mahum #sinhala #sewing
ඒ ලයින් ගවුම මහමු | How To Make A Line Frock | A line Frock Sinhala | Mahum | @Sl Art Academy
Well Come To @Slartacademy
Today sewing very easy A line Frock.
අද අපි ඉගෙනගමු හරිම ලේසියෙන් ඒ ලයින් ගවුම කොහොමද මහගන්නේ කියලා , මැහුම් කලාවේ මූලික ගවුම වන මේ ඒ ලයින් ගවුම මහන්න දන්නවා නම් අපිට ඕනෑම ඇදුමක් හරිම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් . ඉතින් ඒ නිසා ඔයාලා මේ ඇදුම හොදට ඉගෙනගනීවි කියලා මං හිතනවා.
මං කියලා දුන්නු අනෙකුත් පාඩම්
under skirt mahamu 👉👉👉 • Under Skirt Mahamu | H...
mahum tips 👉👉👉 • Mahum Tips Sinhala | V...
නයිටියක් මහමු 👉👉👉
• නයිටියක් මහමු | How To...
මෙතෙක් මාත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි .