ලංකාවත් ඉන්දියාවත් යා කරන ආදම්ගේ පාලමේ අභිරහස විසඳෙයි ? | Adam's bridge | Info Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • රාමාගේ වානර හමුදාවතවමත් ජීවතුන් අතරද?
    _______________________________________________________
    ⭕Nai FM On Social Follow Us
    🐍 Web : naifm.lk/
    🐍 Facebook Page : / naifmradio
    🐍 Instagram : / naifm.im
    #naifm #infohub #adm'sbridge #adamgepalama

ความคิดเห็น • 136

  • @hansanadavinda66
    @hansanadavinda66 2 ปีที่แล้ว +11

    අවශ්‍ය කාලට අවශ්‍ය දේවල් සිදු වෙන්න you tube හරහා බිහිවුන චැනල් එකක් තමයි නයි Fm.ස්තූතියි දහස් වතාවක්

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 ปีที่แล้ว +19

    අයියෙ ඔයාගෙ background music එක වැඩී ❤️❤️ ඒ වුනත් සුපිරි වීඩියො එකක් ❤️❤️❤️

  • @jayanthaantony3787
    @jayanthaantony3787 ปีที่แล้ว +4

    ඔබගේ පැහැදිලි කිරීම ඔබගේ කටහඬ හරිම විශිෂ්ටයි ඔබට ජය

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 2 ปีที่แล้ว +25

    අම්මෝ ඉන්දියාවට නැතුව වෙන් වෙලා ඉන්න ලැබුන එක හොඳයි. ❤️

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b
    @රුදිරය-වැගිරෙ-සහනේy5b 2 ปีที่แล้ว +103

    පාලමෙ සත්‍යය කෙසෙවෙතත් රාවනා පිලිම පුච්චන එකෙන්ම තෙරෙනවා ඉන්දියාව ලංකාවෙන් ඇට තැලෙන්න කාලාතියනවා කියලා❗💤 දැන් එකෙ අනික් පැත්ත උනාට😀💤💤

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 ปีที่แล้ว +4

      🤭🤣🤣🤣

    • @රුදිරය-වැගිරෙ-සහනේy5b
      @රුදිරය-වැගිරෙ-සහනේy5b 2 ปีที่แล้ว +3

      @@nazreenfarook1388 😁💤

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +23

      ඔව් රාවණා පුච්චන කොට දුකක් නෙවෙයි එන්නෙ,අනුකම්පාවක්,කොච්චර රාවණාට බයද කියල😀😁❤🍃දුක තියෙන්නෙ එච්චර ලස්සන දේහදාරියෙක්ගෙ රූපෙ කැතට අඹල පුච්චන එක.✍️👑🌟🙏

    • @AVIYAgaming-
      @AVIYAgaming- 2 ปีที่แล้ว +2

      😸

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 2 ปีที่แล้ว +1

      Sorry to remind another incident that Navy soldier attack to Rajiv Gandhi .

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +19

    ලෝකයේ භායානකම පාතාල කල්ලියක් වෙන චීනයේ The traids ගැන video එකක් කරන්නකෝ නයි හාමි 👍

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 ปีที่แล้ว +14

    ඉන්දියාවෙන් වෙන් වුනු එකම හොදයි....අපේ බුදු දහම මෙච්චර කල් රැකුනෙ එ් හින්දා.....එ්ක නැත්තම් මේ රටත් ඉන්දියාවේ කාෙටසක්...

  • @LankaNewsNetworkLNN
    @LankaNewsNetworkLNN 2 ปีที่แล้ว +12

    අනිවාර්‍යෙන්ම මෙ පාලම හදපු එකක්

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි තොරතුරු ගෙනෙනා ඔබට

  • @thisaldilmeth791
    @thisaldilmeth791 ปีที่แล้ว +8

    රාවණා රජු දියනියැයි සිතා ගායන් සදලැලුම් ගුරුතුමා එක ගැන පැහැදිලි කරනවා 🙏🙏🙏

  • @harendraaththanayaka476
    @harendraaththanayaka476 2 ปีที่แล้ว +9

    මම අහලා තියෙනවා ඒ පාලම ඉදිකරලා තියෙන පාෂාණ මේ ලෝකයේ තියෙන පාෂාණ නෙමෙයි කියලා.ඒ පාලම ඒ විදියට නිර්මාණය කරන්නත් මේ ලෝකයේ අයට බැහැ කියලා NasA එකෙන් කියලා තිබුනා.

  • @maxsa3673
    @maxsa3673 2 ปีที่แล้ว +11

    මං අහලා තියෙන විදියට මැඩගස්කරයේ සිට ඕස්ට්‍රේලියාවට යන තෙක්මක්ම ශ්‍රී ලංකාව ඇතුලුව කුමාරී කන්දම් යන මහද්වීපය තිබුණා ලු .

    • @KaushanBro
      @KaushanBro 2 ปีที่แล้ว +7

      ඒක දෙමළ්ලු හදපු බොරු කතාවක්.උන් කියන්නේ ඒ දෙමළ රාජධානියක් කියලා.

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 2 ปีที่แล้ว +4

      මහාසෙන් තාණ්ඩවය අහල බලන්න.කුමාර කන්දම් ගැනත් කුමාර කන්ද දෙවියන් කිව්වෙ මොන රජුටද කියලත් ඉඟියක් ලැබෙයි

    • @tinyboy6458
      @tinyboy6458 2 ปีที่แล้ว +8

      @@KaushanBro අපේ මෝඩයන්ට කියල වැඩක් නැ දෙමල්ලු වගේ තමයි ඔක්කොම ගොන්කතා පිලිගන්න ව 🤣🤣🤣

  • @irashalakshani3419
    @irashalakshani3419 2 ปีที่แล้ว +8

    නැහැ. එක හැදුවෙ අපෙ රටෙ රවනා රජූ.එකට සාක්ෂි තියෙනවා.දනූස් ලොග් යූටියුබ් ළුක බලන්න.රමා කරපු දෙයක් නෙමයි.එකට සාක්ෂි කොග්ගල නිලමේ කතා පොත කියවන්න. රාමා කියන්නෙ එච්චර හරියක් කරන්න. පුලුවන් කෙනෙක් නෙමෙයි

  • @Owlzon
    @Owlzon 2 ปีที่แล้ว +92

    මොනා නැතත් ඉන්දියාවෙන් වෙන්වෙච්ච එක නම් ලොකු දෙයක්

  • @princcesdi
    @princcesdi ปีที่แล้ว +17

    තාමත් වානරයින් වගෙ තමයි ජීවිතය ගෙවන්නෙ ඉන්දියන් සනුහරය වෙනසක් නෑ එදා මෙදා කියල💪

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +9

    උන්ට රාවනා අසුරයෙක් හැබැයි රාවනාගේ සහෝදරියයි සහොදරයයි දෙවියන්ලු😂😂

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 2 ปีที่แล้ว +16

    මේ පාලම රාම ඉදිකළ එකක් නොවේ. මහා රාවණ යුගයේ හෙළ ඉංජිනේරු තාක්ෂණයේන් ඉදිකළ එකක්. ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් පාලනය කලේ හෙළය විසින්. මේය හෙළයෙ පාලන ප්‍රදේශයට යාම ඒම සදහා නිර්මාණය වුණු පාලම.

    • @pasinduXxx
      @pasinduXxx ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @udarabroo
    @udarabroo 2 ปีที่แล้ว +16

    මම නම් හිතන්නේ පලම හැදුවේ අපේ හේලයේ ව්රයා රවනා රජතුමා කියලා..

    • @anuradhabandara6099
      @anuradhabandara6099 ปีที่แล้ว

      මල්ලි ,ඔයා හැම තැනම ලියලා තියෙන්නෙ "රවනා රජතුමා "කියලා.හරි වචනය රාවනා රජතුමා

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +6

    Photo එකේ හැටියට උන්ගේ කොටසේ උද්යානය ලස්සනට හදලා, අපේ කොටසේ ගන්නදේයක් නැහැනේ.😜

  • @gootube-uk3es
    @gootube-uk3es 2 ปีที่แล้ว +9

    රාමා පාලම් හදනකොට රාවනා උමං හදලා....පුලුවන්නම් ඕක හොයන්න

  • @resh122
    @resh122 2 ปีที่แล้ว +49

    රාවණා රජතුමාගේ දියණිය තමයි, සීතා කුමරිය කියන්නෙ ! 😳

    • @hansanadavinda66
      @hansanadavinda66 2 ปีที่แล้ว +2

      😮😮😮😮😮

    • @dilshanpalihakkara
      @dilshanpalihakkara 2 ปีที่แล้ว

      👍🏻

    • @slkanchana6047
      @slkanchana6047 2 ปีที่แล้ว +3

      ලබ්බ තමා ඒක බොරු කියලා ඔප්පු උනා

    • @ishankaavinash1322
      @ishankaavinash1322 2 ปีที่แล้ว +1

      කව්ද කිව්වේ

    • @user-yr5vs8ee6s
      @user-yr5vs8ee6s 2 ปีที่แล้ว

      Ou,රාවනා රජුගේ දියනියයි සීතාකුමාරී කියන්නෙ, ඉතිහාසය වැරදියට සුද්දා ලීව එකේ තියෙන්නෙ බොරු

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +14

    හරිම විදියට සීතාකියන්නේ රාවනාගේ සහෝදරිය

    • @nayanarathnasekara5240
      @nayanarathnasekara5240 ปีที่แล้ว +3

      ♞Na e duwa

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว +1

      කඋද කිවේ කොල්ලො සිතා කියන්නේ රාවණා රජුගේ දුව

    • @user-bq3js4mc2n
      @user-bq3js4mc2n 11 หลายเดือนก่อน +1

      ​@@rupapadmini5760 meganadage niwun sahodariya
      Ekale niwunnu ipadunoth ekkenkwa niwasen pita kerenawa ehema eya india walata giye.
      Sita kiyanne ravanage duwa

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 2 ปีที่แล้ว +5

    ලංකාවේ බුද්දාගම ගැන ලියලා ජනගත කරලා අපේ අය අදහන පට්ට කෙබර ටොන් ගාන බැලුවම රාම් සේතු පාලම තවත් ගැන තව කුමන කතාද

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว +5

    Indiyawa nam keyanne guma ratak ape lassana lankawa wage nami lankawa kochchara lassanada👍👍👍🇱🇰👍🇱🇰👍🇱🇰👍

  • @lahiruprabath5672
    @lahiruprabath5672 2 ปีที่แล้ว +5

    Nice one 👍

    • @naifm
      @naifm  2 ปีที่แล้ว +1

      Thanks ✌️

  • @thamidunethsara7011
    @thamidunethsara7011 ปีที่แล้ว

    Oya brand ekak 🐍fm aiya 👍

  • @rasikasanjaya3591
    @rasikasanjaya3591 ปีที่แล้ว +1

    Supiri🇱🇰🦁💥👌

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 2 ปีที่แล้ว +6

    Good

  • @iranganihemalatha2665
    @iranganihemalatha2665 2 ปีที่แล้ว +3

    අයියෝ ලයිට් කරන්නේ හැමදාම බලනවා ඔයා මහත්තයාගේ වීඩියෝ නොදන්න දේවල් දන්න දැනගන්ඩ හෝ ලැබෙනවා කොයිතරම් වටිනවද ඇත්තටම කියලා

  • @ishankaavinash1322
    @ishankaavinash1322 2 ปีที่แล้ว +4

    එ් කාලෙත් ලංකාව ඉන්දියාවෙන් ණය ගත්තාද දන්නෑ එ සල්ලි ගේන්න හදලා වගෙ

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +2

    මම නම් කියන්නේ අපි ඕකට දාපු නම වෙනස් කරමු අපි සමුද්‍ර පාලම කියලා නම දැම්ම නම් ඉවරයි.අපි රාමාගේ කෑල්ලක් ඒකේ අමුනගෙන ඉන්නේ නැතුව.

    • @user-bq3js4mc2n
      @user-bq3js4mc2n 11 หลายเดือนก่อน

      Hamunagena

    • @rohanalanka01
      @rohanalanka01 11 หลายเดือนก่อน

      @@user-bq3js4mc2n මොකක්

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +5

    👍🏻👍🏻👍🏻

  • @gamemkdcg2838
    @gamemkdcg2838 2 ปีที่แล้ว +3

    Api boot eka othanig yanne balan idala wadadiya welawata wathura wediunama neththan boot eka peralenawa depeththenma rella ekata heppenawa

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +1

    අනික මම අහලා තියෙන විදියට සීතාදේවිය කියන්නේ රාවණ අධිරාජ්‍යයා ගේ දියණිය කියලා.එයාගේ වැඩිමහල් සහෝදරයා කියන්නේ මේගනාද කුමාරයා.

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 ปีที่แล้ว +4

    👌🤗❤️

  • @menakapriyadarshana1485
    @menakapriyadarshana1485 2 ปีที่แล้ว +3

    gotrikayanta gotrika bhashawa ,,, hondai hondai busisess mind,,,

  • @rev.gnanasiddhi623
    @rev.gnanasiddhi623 2 ปีที่แล้ว +4

    හෙඩ්ලයින් එකට අනුව තොරතුරු නෑනේ. මිනිස්සු රවට්ටන එක දැන් youtube අයටත් දැන් පොදු කාරණාවක්ද?

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    පාලම බැන්දේකකුසද කෝනාගම බුදුවරැන්ලේ කාලයේ සිටයි ගොතම බුදුන්ගේ කාලයෙන්පසු කාලිංඝ මාඝ කාලයේ පටන් ද්‍රවිඩ මිනිසුන්ගෙන් මෙිරටට බොහෝ විනාස කලා.. පසුව මෙි පාලම තවත් තිබුනොත් මෙි බෞද්ධ සාසනය විනාස කරල කොිවිල් සංස්කෘතිය මෙහාට මුල්බැසගන්නාබව දන්න රාවනා රජු මෙි පාලම විනාසකලා එසේ විනාස කල නිසා අමෙරිකාවටවත් අස එය ගොඩනගන්නබ ඒක අධිෂ්ඨානය ක්
    අනිත් එක රාම රාවනා කතා බොරැ නොවෙි ඒවා සත්‍යයි කාලෙන් කාලෙට එක එක පුරාවෘතින් ⁣ සිදුවෙනවා
    පටාචාරා අංගුලිමාල මෙි කතා බොරැ නොවෙි

  • @rasikalakmal5320
    @rasikalakmal5320 2 ปีที่แล้ว +2

    Wanarayonta ohoma ekak kranna puluwanada

  • @helaastrology
    @helaastrology ปีที่แล้ว

    ❤️👍

  • @thiwankadvoixs7362
    @thiwankadvoixs7362 2 ปีที่แล้ว +2

    mee paalamen ratata wedk ganna puluwanda kiyala balanna one neda

  • @marysha9304
    @marysha9304 ปีที่แล้ว +1

    Oya Ara Akshaya Kumar ragapaana ram sethi movie eka balala neda video eka haduwe. Indiawa nitharama films hadanne unta wasi wena widiyata. Eka Nisa eke thiyena okkoma aththa newei habai💞

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 7 หลายเดือนก่อน

    🙏

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    🙏🙏🙏

  • @k.g.ravidupabashwararavidu4222
    @k.g.ravidupabashwararavidu4222 2 ปีที่แล้ว +2

    Ada API Danna name eka thamai ram sethu palama oya satthaya katawa thamai ape rawana raja thumage rajadani thibba bumi kothasa ape ravana raja thumage bim kothasa

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 2 ปีที่แล้ว +5

    Indiyawe kisima deyak ape rate ne owa okkoma ape Hela bime swastika pihitim vitharai

  • @gamemkdcg2838
    @gamemkdcg2838 2 ปีที่แล้ว +3

    Meka hadapu ekak neme methana thiyenne muhudu 2k

  • @Maheshka34
    @Maheshka34 ปีที่แล้ว +1

    රාමායනය කියන්න ගිහින් පොඩි කාලේ මගෙ මොලේත් කොලොප්පන් වුණා

  • @user-fz8wc3nb9d
    @user-fz8wc3nb9d 8 หลายเดือนก่อน +1

    ඉන්දියාව ඉස්සර කාලා ඇටි හැලෙන්න 🌚

  • @sinhalatechnology5550
    @sinhalatechnology5550 ปีที่แล้ว +2

    Saheli

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 2 ปีที่แล้ว +3

    adatath thybuna nam meka watina deyak

  • @hashihashi5674
    @hashihashi5674 2 ปีที่แล้ว +2

    rama ravana seen 1a mona unath wanara hamudawaknam aniwa inna aeti mechchara diyunu loke andara kadappa maddras un diha balapuwama atitaye aniwa mun waduroma tama danuth loku wenasak na manawa gati guna bohoma adui munta

  • @ruwanwijitha4149
    @ruwanwijitha4149 2 ปีที่แล้ว +2

    Hanuma loku kanthak aragena udin giya nam palam haduwe ai? mekata adamge palama kiyanne ai? Danna kenek innawanam kiyanna

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 ปีที่แล้ว +1

    2023 න් පස්සෙ ඉන්දියන් සාගරය සිඳියන බව වික්‍රමආරච්ච් වෙද මහත්මයගෙ අනාවැකි වල සඳහන් වෙන නිසා නැවත දකින්න පුලුවන් වේවි.

  • @dulangagayan8784
    @dulangagayan8784 ปีที่แล้ว +1

    🌍🛕🕌⛪🕋⛩🙏🤲👉🙋‍♂️🌞🚟🚟🚟🚟🚟🚟🚟🚟🚟🚠🚠🚠🚠🚠🙏🙏🤲👊👍

  • @kalumbuddi8041
    @kalumbuddi8041 2 ปีที่แล้ว +3

    First comment

    • @naifm
      @naifm  2 ปีที่แล้ว

      ❤️🙏

  • @dilshanpalihakkara
    @dilshanpalihakkara 2 ปีที่แล้ว +2

    Ravana gana indiyawa kiyanne boruwak
    ai indiyawa ravana puchchanne mokade eyala ravanate bayai. Ravana kiyanne legend kenek ❤️
    Ravana 🙏🏻🙏🏻🙏🏻

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 9 หลายเดือนก่อน

    Ranila ayeth meka ekathu karanawa. Thamil Nadu bagayak ma mehata enawa. Wen wela thibuna nam hondayi thamai

  • @KTCrickets7
    @KTCrickets7 2 ปีที่แล้ว +2

    Rawana virayek

  • @anurahettigoda1242
    @anurahettigoda1242 2 ปีที่แล้ว +2

    බලාපොරැත්තු වෙන් ඉන්නවා හා ද

  • @gamemkdcg2838
    @gamemkdcg2838 2 ปีที่แล้ว +3

    Me isthanayen man gihilla thiyanawa ethakota man dekapu de thamai thirkunamale idala rella gahanawa kallpiti idala rella gahanawa a hinda thama weli medata goda gahanne

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 2 ปีที่แล้ว +2

    meka maha puduma kathwakne

  • @sahanmendis4310
    @sahanmendis4310 2 ปีที่แล้ว +6

    ගාලලේ රූමස්සල හනුමා පිලිමෙ අයින් කරන්න ඕනේ...ඉන්දියානු කිසිම දෙයක් එපා ලංකාව ට..බූරු ආගම්

  • @chathurangagihan780
    @chathurangagihan780 2 ปีที่แล้ว +2

    Wadura weda usa

  • @travelbro8689
    @travelbro8689 2 ปีที่แล้ว +4

    නයෙක් ද ඇරියෙ

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 หลายเดือนก่อน

    maha rawana niridu👹👃👃👃

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +6

    ඉන්දියාව මිනිසුන්ය ආවා නම් ලංකාව ඉවර අයියා

    • @sumanakotte2961
      @sumanakotte2961 2 ปีที่แล้ว

      යැවිල්ල තමා රටක් කාලා පැටවුන් බෝ කරලා තියෙන්නේ
      රාමායනය බොරු ගෙතූමක් උනාට ,(කට බොරු කීවත් දිව බොරු කියන්න නෑ ,වගේ දේවල්. ඕන තරම් තියෙනවා ,
      1 රාවනා නමින් බලවත් රජෙක් සිටි බව
      2 ලංකාව එකල දියුණු රටක් බවත්
      3 ඉන්දියාව

    • @sumanakotte2961
      @sumanakotte2961 2 ปีที่แล้ว

      3 ඉන්දියාව නොදියුණු රටක් බවත්
      4

    • @sumanakotte2961
      @sumanakotte2961 2 ปีที่แล้ว

      4 අපේ අය උඩින් යන විට ඔවුන් ගල් උඩින් pana pana ආ බව

  • @srilanka690
    @srilanka690 6 หลายเดือนก่อน

    😅😅😅😅

  • @elapplzsl
    @elapplzsl 2 ปีที่แล้ว +1

    යකො ඔහොම එකක් තිබ්බයි කියල රාමායනය ඇත්ත වෙන්නෙ නෑ, රාමායනය කියන්නෙ බොරු කතාවක්. එවගේම තමයි මම බලපු විදිහට විද්යාඥයන් ඕක හදපු එකක් කියල කොහෙවත් සදහන් කරල නෑ ඉතින් එකත් බොරුවක්.

  • @vimasumaYT
    @vimasumaYT 2 ปีที่แล้ว +2

    මේ පාලම හදපු එකක් වෙන්න බෑ

    • @lakmal1319
      @lakmal1319 2 ปีที่แล้ว +1

      පැහැර ගැනීම බොරුවක් රාවණ රජතුමාගෙ දුවෙක් තමයි සීතා

  • @user-et5hq8gf4j
    @user-et5hq8gf4j 2 ปีที่แล้ว +2

    2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
    " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
    මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .

    • @ruwunadiekre3750
      @ruwunadiekre3750 2 ปีที่แล้ว

      Avilla karuva ..ko Dan kagapu un baya hangila anith un sallewalata p..k,a..dila ..kahina gani dila padina gani gaththa 😁😂😂..appak nathe daruwo kohada ban inna allapu gadara Harry athe...thaththak 😂😂😂

  • @SamanKumara-ye6ix
    @SamanKumara-ye6ix 2 ปีที่แล้ว +5

    ඇයි JVP කියන අවජාතක නපුංසකයෝ හනුමගේ කල්ලිය රට ගිනිතියන

  • @pahasaradenuwan5566
    @pahasaradenuwan5566 2 ปีที่แล้ว +2

    රාමායණය පට්ට බොරු

  • @dameprasa4614
    @dameprasa4614 2 ปีที่แล้ว +3

    කෝ බං උඹ ඒ වඳුරු හමුදාව මේ වගේ බොරු headline දාන එවුන්ට වැඩි වැඩිකල් කොරගන්න යන්න හම්බ වෙන්නේ නෑ බොරුවෙන් බඩ රැකගන්න හදන නිකම්මු

    • @ruwunadiekre3750
      @ruwunadiekre3750 2 ปีที่แล้ว

      Yako thota Panna waduru hamudawa namila balapn ..😁😁

    • @dameprasa4614
      @dameprasa4614 2 ปีที่แล้ว

      @@ruwunadiekre3750 පේනවා කකුල් දෙක අස්සෙ හංගගන්න තමයි වඳුරු හමුදාව ඉන්නේ කියලා පැණි ගොබ්බ යකුට අලුගුත්තේරුකම ආභරණයක් නෙ එහෙම නොවුණා නම් තමයි පුදුමෙ

  • @gamenoob92
    @gamenoob92 2 ปีที่แล้ว +2

    Oka heduewe රාජපක්ෂ ලා