නොබෝ දිනකින් බලසම්පන්න දෙයක් ලංකාව තුල සිදු වෙනවා - එන්නට සිටින බලගතු මිනිසා ගැන හද කළඹන හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 ปีที่แล้ว +5

    දියසෙන් චක්‍රවර්ති මෙත් බෝසත් නිදුකානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @jmslakma2682
    @jmslakma2682 ปีที่แล้ว +2

    හරියට හරි,අපි එකතු වෙලා කරමු..ජය වේවා...!!!ස්තූතියි..

  • @prasannagamage4441
    @prasannagamage4441 ปีที่แล้ว +3

    මේක විශ්ව කර්මයක් කියල හිතෙනවා නමුත් මේක ඇත්තටම යතාර්තයක් නොවන හරිම විහිළුවක් කියල දැනෙනවා . ප්‍රායෝගික දෙයක් නෙමෙයි . මිනිස්සු අන්දන විහිලු වැඩසටහන් එපා තෙරුවන් සරණයි

  • @aaasss2604
    @aaasss2604 ปีที่แล้ว +6

    මෙය ඔබ කියන කතාව ඇත්ත කරපුඒවා ඉතින් මේ සොබාදහමේ හරි මොන විදියකට හරි ඒගොල්ලොන්ට ඒවා දඬුවම් ලැබේවි ඉදිරි අනාගතය සඳහා රට කරගෙන ගියා නම් හොඳයි කියන එක තමා කැමති මොකද වැරැදි හොය හොයා දඩුවම් දිදී ඉන්න කාලයක් නෙමෙයි මේක ඉතින් ඒ ඒ දේවල් අමතක කරල දාල ඉදිරි අනාගතය ගැන වැඩ කර ගත්ත නං කරගත්තනං ඒක තමයි මගේ

  • @nethrasewmini9356
    @nethrasewmini9356 ปีที่แล้ว +13

    මල්ලි මේක දැන් රටේ අන්තිම විහිලුවක් වෙලා තියෙන්නේ දියසේන නම් මේලගදී ඔටුනු පැලදුවේ මුං ඔක්කෝම මානසික ලෙඩ්ඩු

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 7 หลายเดือนก่อน

      ඒ අතර තමා හරි එක තියෙන්නෙ

  • @nalindapathirana732
    @nalindapathirana732 ปีที่แล้ว +2

    නියමයි ,දේශපාලුවෝ එපා උන කාලෙක මේ වගේ විකල්පයක් බලමු,
    රට ගොඩ යන්නයි අපට ඕනේ,,

  • @suseemameheninvahansasusee9685
    @suseemameheninvahansasusee9685 ปีที่แล้ว +1

    උත්ත්‍රරිතර.රත්තරන්ඩෙනුම්සම්බාරයක්‍ඔබට.ඩීර්ගාඋසලෙබෙවා....තවත්.පූජනීයවිස්වසක්තිය.බලවත්වේව..තෙරුවන්සරනය්පුට්ජා

    • @Malani1962ranasinghe
      @Malani1962ranasinghe ปีที่แล้ว +2

      පුංශ භාෂාවෙන්ද ලිව්වෙි

  • @kasunaruna7563
    @kasunaruna7563 ปีที่แล้ว +5

    වික්‍රමාරච්චි කිඋව දියසෙන් නම් ඔව් මේ ලගදි දුටුවා... ඊළගට මොකද එන්න හදන්නේ.. හැබැයි එකෙක්වත් රට ගැන නම් හිතන්නේ නෑ...

  • @wellsaidwelldone
    @wellsaidwelldone ปีที่แล้ว +10

    කොහෙන් ඇහිඳ ගත්තු වන ජීවීන්ද මන්ද🤣🤣🖕🏿🖕🏿

    • @binarahasarel1003
      @binarahasarel1003 ปีที่แล้ว

      පලයන් යන්න්

    • @wellsaidwelldone
      @wellsaidwelldone ปีที่แล้ว

      @@binarahasarel1003 පලයං.. ගිහිං වැඳපං මුගෙ කකුල් ගාව🤣🖕🏿 නූගත් මිත්‍යාදෘෂ්ටික ගොබ්බය. අනුන්ගෙ කමෙන්ට් වලට බුරන්න එන්නෙ මල් පොන්නය🖕🏿🤣

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 ปีที่แล้ว +5

    මේ හමදෙම විහිලුවක් වෙලා තියෙන්නෙ

  • @pkbkumara8824
    @pkbkumara8824 ปีที่แล้ว

    මේ ගොඩක් වැඩ සටහන් බලලාම මටත් හිතෙනව මම ද ඒ කියලා අනේ මන්දා ඒ ගැන හිත හිතා ඉඳලා කොණ්ඩෙයි රැවුලයි දෙකම වැවිලා. කොටින්ම කියනවා නම් නෑවෙත් නැ දවස් ගණනාවක්..... අදවත්....

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    👌👌👌👌👊👊👊👊
    💪💪💪💪💪💪💪💪
    👑👑👑👑👑👑👑👑
    Wade paththu wei paththu wenna oni welawata.welawata.... 👌👌👌 diyasen sakkiyai...👊👊👊

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 ปีที่แล้ว +2

    රටේ ජනයාට යහපත් දෙයක් සිදුවෙනවානම් ගොඩක් හොදයි

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 ปีที่แล้ว +3

      ඔබ තුමාගේ දැක්ම බොහෝම පැහැදිලිය. කතාව සම්පුර්ණ සත්‍යයක්. තම පවුලට, දරුවන්ට අවංක නැති පියෙක් කොහොමද රටේ පියා වෙන්නෙ. හැම තැනම කුපාඩි නම් කරන තාත්තල පුතාල දියසේනල වැනි යකුන්ම තමයි. යක්ෂණියත් එහි වගේම තමයි රාජ්‍යයෙ ඉන්න හොර දෙටියන් එක්ක එකතු වෙලා කරන්න ඕන වංචාවන් කරනව, විමානෙ යක්ෂ පැටවුන්ටත් යක් විමන් සලස්වනවා. මේ ලෝකෙ විශ්ව බල ශක්තිය ඉහලින්ම ඉන්නව විශ්වය විසින් ඔවුන්ට දඩුවම් ලබා දෙයි. කොච්චර පාරට බැස්සත් ඔවුන්ට දෙන වෙලාවට ලැබෙයි.
      ස්තුතියි.

  • @yamanmachan8448
    @yamanmachan8448 ปีที่แล้ว +3

    මේ, අයිසේ මැසිම ගැන දැනගන්න ඕන උන් මේකට රිප්ලයි කරනවා ඔය මැෂිමෙ Auto pilot & manual කියලා operating method 2 ක් තියෙනවා මේකා මොකක්ද අත්භූත මැසිමක් තියෙනවා කියලා දැනගෙන හිටියට ඒක හරියට මොකක්ද, කොහොමද හැදිලා තියෙන්නේ, ඒකෙන් කරන්න පුළුවන් මොනවාද, කියලා දන්නේ නෑ. දැනගන්න ඕන උන් ඉන්නව නං හදපු Formula එකේ ඉදන් දැනගන්න පුළුවන්. 360°

  • @aaasss2604
    @aaasss2604 ปีที่แล้ว +1

    කොහොමහරි ඉදිරිපත් වෙලා රට බේරගන්න බේරා ගන්නට උත්සාහ කරන්න

  • @rangasljap
    @rangasljap ปีที่แล้ว +1

    මේ වගේ ස්කන්ධ පහ වල් මේ වගේ වැඩසටහන් වලට ගෙන්නන්න එපා🙏🙏🙏

  • @janakakumara4742
    @janakakumara4742 ปีที่แล้ว +5

    නොමහ නොයන් පුතේ .....උබට රටක් ඇතේ...රැගිම නොවේයී.ක්‍රියාවයී... වැදගත්....

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว

    Hoda deyak wenawanam achcharai. Jaya wewa.!!!

  • @t.k7361
    @t.k7361 ปีที่แล้ว +1

    අනේ අනේ මේකලා කොහෙන් හොයාගෙන එනවද මන්ද?
    කටයි කියවීමයි විතරයි.
    මූත් යමක් මනසින් දැකලා කතා කරන එකෙක් නෙමෙයි .
    අර ඔටුන්න දාගත්ත එකා වගෙම තවත් එක් හිරිකිතයක් විතරයි.

  • @wasanasewwandi1039
    @wasanasewwandi1039 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว

    Budusaranai

  • @SamsungJ-wz1nn
    @SamsungJ-wz1nn ปีที่แล้ว +2

    ඔවා ඇත්තද බොරුද දන්නේ නෑ හොද දෙයක් වෙනවානම් හොදයි

  • @lochanaaa-fj9zr
    @lochanaaa-fj9zr 2 วันที่ผ่านมา

    මෙයා,,වට්න,,කෙනෙක්,,මෙයාට,,බලයක්,තිබෙනවා,,මටතෙරුනෙ,,එහෙමයි

  • @aaasss2604
    @aaasss2604 ปีที่แล้ว

    අපිව අපි ඔහු තණ්හාවෙන් චාන්ස් එක එක දින බලන්න ඕන මොකද මේ හොර තක්කඩි ඉන්න රටේ හැමෝම පුළුවන් පුළුවන් කියලා බාර ගත්ත නේ ඉතින් බැංකුවහි කරයි නම් ඔහුට චාන්ස් එකක් දීල බලන්න ඕනේ කියන විදිහට නම් කැමතියි මේ වැඩේට hinda හින්දා මෙයාට දින බලන්න අනිවාර්යෙන්ම එකට හැමෝම එකතු වෙන්නඑකතු වුණොත් ඉතිං කරන්න බැරි දේකුත්

  • @KusumawathiGamage
    @KusumawathiGamage 9 วันที่ผ่านมา

    කොන්ඩෙ කපා ගන්න සලුන් අරල

  • @chathurasampath1360
    @chathurasampath1360 ปีที่แล้ว

    වටෙ යන්නේ නැතුව කෙලින්ම කිවයුතු දේ කියන්න බැරිද???? ජන්දය හො කැමැත්ත දීමට මෙය කුමක්දැයි වටහා ගැනීම වැදගත් වේ...

  • @aaasss2604
    @aaasss2604 ปีที่แล้ว

    අපි නං කැමති ක්‍රියාත්මක කරන්න කරන්නැයි තියෙන්නෙ මේ වැඩ පිළිවෙල

  • @amalyainn4316
    @amalyainn4316 ปีที่แล้ว

    දැන් ඇවිත් ඉන්නේ දියසෙන් කුමාරයා තමයි. ගෝඨාභය හොද නෑනේ. යකෙක් වගේම කෙනෙක් තමයි ඇවිත් ඉන්නේ. දැන් තමයි නියම දියසෙන්. 🤣🤣

  • @chandupathirana1302
    @chandupathirana1302 ปีที่แล้ว

    එහි ස්වබාවය සත්‍ය 👊

  • @tenisonperera8307
    @tenisonperera8307 ปีที่แล้ว

    Lankawata thawath kelewenawa.

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 ปีที่แล้ว +1

    ඇයි මේ සැඟවුන අදහස් කියන්නේ?
    කිසිම තේරුමක් ගන්න බැරි වුණා.

  • @Jeewan1132
    @Jeewan1132 ปีที่แล้ว +3

    මාතෲ භූමියට ජය

  • @SLUFC
    @SLUFC ปีที่แล้ว

    ආං එකෙක් පවර් එක අරං ඔලුවේ දාගෙන 🤣🤣🤣🤣, දියසේන දර්මරාජයා 🤣🤣🤣🤣

  • @thilinagihan1989
    @thilinagihan1989 ปีที่แล้ว

    Malli ahapan kawadda oka wennekiyala apita kelawenna thawath thiyanwada

  • @wam1t322
    @wam1t322 ปีที่แล้ว +1

    Mata oba thuma humuwanna awashyai.oba Asela yogii ge kenek da??

  • @lahirukasun1302
    @lahirukasun1302 ปีที่แล้ว

    Kriya karannawath deshapalakayek gawaganna hithannawath epa, sthuthie obata! Yahapathak wei kiyala apith asawen balan ennawa! 🙏❤💪

  • @PkKumuduni
    @PkKumuduni 2 หลายเดือนก่อน

    Wikara kiyawanawa

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +3

    විෂ්ව කර්ම විස්වාස කරන්න පුලුවන්ද😂 මන්දා කොහෙන්ද මේ මනුෂ්‍යයා උස්සන් ආවේ..😂

    • @Ndcosta
      @Ndcosta ปีที่แล้ว +1

      mewa salli aran karana wadasatahan. Apitath salli gewala ape hithalu kiyanna puluwan.😂😂

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว

    💗💖💝

  • @zarahettiarachchi817
    @zarahettiarachchi817 ปีที่แล้ว

    Hadissi jala prabavayaka venasak unoth kisidu jala prabavayak asanna novana bimakata haki ikmanin yanna.

  • @dayanic61
    @dayanic61 ปีที่แล้ว +1

    😀😀😀

  • @udayapriyantha3365
    @udayapriyantha3365 ปีที่แล้ว +1

    දියසෙන් විහිලුවක් මහසේන් කුමරු හරි කෙනා කතරගම දේවියන්

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว

    මේ මොකුන්ද

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb ปีที่แล้ว

    විශ්ව කර්ම සාකච්ඡා කර කර හිටියා ඇති නේද? කරන වැඩක් කෙරෙන්නෑ වැඩ ගැන කතාකරානම් දැන් හොදයි නේද

  • @SLUFC
    @SLUFC ปีที่แล้ว +4

    බුදු රාජණානන් වහන්සේගේ කොහෙද යකෝ පින්ඩපාතේ ගිහින් මම වැඩ්ඩෙක් නෙවේ කිව්වේ, තොගෙ හතර හන්දි කඩනවා ගස් බල්ලා

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว

      රැවුලවත් හරියට හෝදල නෑ. පිස්සු දොඩවන ඔල්මාද කාරයෙක්.

    • @mmayadunne5994
      @mmayadunne5994 ปีที่แล้ว

      🤣🤣🤣💯

  • @manori1317
    @manori1317 ปีที่แล้ว

    uba hodaib kollo me wadasatahana kara e me kollath hodai aeth meke aithi kena

  • @chamindapushpakumarayodage1849
    @chamindapushpakumarayodage1849 ปีที่แล้ว

    Oba thumata darsanayak thiyenawa aththa, ath ubalawage boru karala boru kiyala ageta Sirisena gotta besil mahindala ranilla inner kaiwaru witharai mewa sanvidana karana thopata hena gahanawa

  • @thilakaabesekara4717
    @thilakaabesekara4717 ปีที่แล้ว

    මොනවද මේ කතා

  • @zarahettiarachchi817
    @zarahettiarachchi817 ปีที่แล้ว

    Api sakriyai baya venna epa.api sakriya vune Pereda.

  • @lasanthasamarasinha7867
    @lasanthasamarasinha7867 ปีที่แล้ว

    Diyaseyn kothmalene

  • @RenukaWijerathne-qr9nx
    @RenukaWijerathne-qr9nx ปีที่แล้ว

    B b

  • @SadewPabasara-od9ow
    @SadewPabasara-od9ow 4 หลายเดือนก่อน

    Http😂

  • @fernandosandamali7774
    @fernandosandamali7774 ปีที่แล้ว

    Pissu kelinawa mun okkpmala

  • @thilinagihan1989
    @thilinagihan1989 ปีที่แล้ว +1

    Ubala oya redde vedio dannepa ban.. Ekek welalenna hadanwa meka rotiyaklu.. Thawa ekek kiyanwa diyasenlu. Thawa eun kiyanawa una bala hambelalu mona reddakda ban meka.. Karana eun kiyawanne ban karala pennanawa. Baila ahalama ethiwela. Desha paalakayo apiwa pisso karala thaopi apiwa manda buddikayo karanwa

  • @palithakumara4639
    @palithakumara4639 ปีที่แล้ว

    Ane manda mun eka ekaa noyekde pissuwen dodawanawa

  • @amilanishshanka646
    @amilanishshanka646 ปีที่แล้ว

    mu ganja mitiyak gahala mun ekek ne prabakaran innakota

  • @wasanasewwandi1039
    @wasanasewwandi1039 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤