ความคิดเห็น •

  • @sldemuwa130
    @sldemuwa130 2 ปีที่แล้ว +99

    ලංකාව තමා දිනන්නේ 🇱🇰 🦾

  • @sljunglefence
    @sljunglefence 2 ปีที่แล้ว +81

    අපේ රටේ ඉන්න දක්ෂයන් එකතුවෙලා රට වෙනුවෙන් ලොකු පිම්මක් පනින්න යන බව දැනුනම පට්ට සතුටක් තියෙන්නෙ, හැබැයි පරිස්සමෙන් කුජීත වුන දේශපාලුවො ඕවට ඇගිලි ගහලා වැඩේ කඩාකප්පල් කරන්න දඟලයි ඒවට ඉඩ දෙන්න එපා නොසැලී ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @alawwa5
    @alawwa5 2 ปีที่แล้ว +9

    ගැම්මක් බාන් sri ලංකාව උඩට යන්නව නම් ෆට්ට😋❤️

  • @djsavindukaveesh
    @djsavindukaveesh 2 ปีที่แล้ว +15

    පට්ටම සතුටුයි යිතිම් ලන්කාවෙත් මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියන්නේ ❤️

  • @laksharasampath2728
    @laksharasampath2728 2 ปีที่แล้ว +15

    මේවගේ දේවල් දැකල සතුටු වෙන අය වෙනුවට හිනා වෙන මිනිස්සු ඉන්නවා ඒ අය කවදාවත් හදන්න බැ උදව් කරන්න පුළුවන් මිනිස්සු මේකට උදව් කරන්න ❤️👍

  • @n.n.8402
    @n.n.8402 2 ปีที่แล้ว +23

    වටපිට ලංකාව ලෝකයේ ඉහළ තැනකට ගේන්න දරන උත්සාහය ගොඩක් අගය කරනවා.ඒ නිසයි වටපිටට ආදරේ 🥰🥰🥰🥰

    • @ඇඩොල්ෆ්පුටින්
      @ඇඩොල්ෆ්පුටින් 2 ปีที่แล้ว +3

      😂 වටපිට ගෙනෙයි p mk ක් , මූ යක්ක පත්තු චූන් කරල views ගන්න එක කරන්නෙ

    • @vidurasankalpa
      @vidurasankalpa 2 ปีที่แล้ว +3

      වටපිට කරන්නේ අපේ උන්ව නිකන් චූන් කරන එක ලංකාව ඉහලට ගේන්න නම් ලංකාවේ මිනිස්සුන්ට මුලින් ඇත්ත කියලා දීල ඉන්න වෙනවා. ඊට පස්සේ ලංකාවේ ඉතිහාසය ගැන, ඒ වගේම තාක්ෂණය ගැන video දාන්න පුළුවන් නම් හොදයි.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +30

    හරිම සතුටුයි වට පිට වගේ නාලිකාවක් තිබීම ගැන.

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +5

    ඇහැට කදුලක් ආවා බම්.. සෑහෙන කාලෙක ඉදන් ලංකාව ගැන තිබ්බ හීනය හැබෑවීගෙන එනවා..👌🥰

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +22

    ඇදහිය නොහැකි යි නමුත් ඇදහිය හැකියි මගේ සිරිලංකාවට ජයෙන් ජයම වේවායි ප්‍රාර්ථනා කරමි මෙහි සිටින සියලුම දුවා දරුවන්ට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි පතමි ඉදිරියෙදී මේ රට ගොඩගැනීමට බුදු සරණයි දෙවි පිහිටයි ඔවුන්ට

  • @tharinduroshan8353
    @tharinduroshan8353 2 ปีที่แล้ว +29

    ලංකාව කාලයක් තිස්සේ කඩා වැටුනා අදටත් එහෙමයි, ඒත් ඉස්සරහට ආයේ ලංකාව ලෝකය ඉස්සරහ නැගිටිනවා. අද ලංකාවේ ඉපදීම ජීවත්වීම කාලකන්නිකමක් කියලා හිතෙන අයට තේරේවි මේ රටේ ඉපදීම, ජීවත්වෙන්න ලැබීම ටකතරම් භාග්‍යයක්ද කියලා. මව්බිමට ජය ශ්‍රී

    • @allcategories_
      @allcategories_ 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත යාලුවා. බුදුසරණයි ඔබට.

  • @feadl5011
    @feadl5011 2 ปีที่แล้ว +74

    හැමෝටම එකතු උනොත් රට ගොඩ දාන්න පුළුවන්!
    ජය වේවා!👍👍👍

    • @kumarapgamage5259
      @kumarapgamage5259 ปีที่แล้ว +1

      එකතු කරන්න ඛැරි එකනෙ කරුමෙ.පුදූම බෙදීමක් නෙ තියෙන්නෙ.තව ටික කාලෙකින් ගමින් ගමට පක්ෂ හදා ගනීවි

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว

      @@kumarapgamage5259 සීයට සීයක් ඇත්ත!
      😮‍💨😮‍💨😮‍💨

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +4

    WAW SUPIRI 👍🏾👌🏾🇱🇰 ශ්‍රී ලංකාවට ජයවේවා.
    ආඩමිබරයි විශිෂ්ටයි අනර්ඝයි ශ්‍රේෂ්ඨයි.
    ලසන්ත ප්‍රදීප්ට ජයෙන්ම ජයවේවා. ආඩමිබරයි විශිෂ්ටයි අනර්ඝයි ශ්‍රේෂ්ඨයි.

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 2 ปีที่แล้ว

    උඹල තමයි අපේ රටේ අනාගතේ ...ඔබ සැමට තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏

  • @බන්ටුවා-හ8බ
    @බන්ටුවා-හ8බ 2 ปีที่แล้ว +130

    මේවගේ තන්මේල් එකක් දකිද්දිත් පට්ට සතුටක් එන්නේ බන්

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 2 ปีที่แล้ว +6

      Sirawatama bn..

    • @kghjjay4360
      @kghjjay4360 2 ปีที่แล้ว +5

      තන් මේල් නෙමේ බන් තම්බ් නේල්

    • @skipper2594
      @skipper2594 2 ปีที่แล้ว +5

      තම්බ් නේල්😂.

    • @sameeradinesh8074
      @sameeradinesh8074 2 ปีที่แล้ว +3

      ඕවට කියන්නේ clickbait යකෝ 🤣
      TH-cam එකට සිංහල තේරෙන් නැති නිසා හොදයි , නැත්නම් වටපිට කියල chanel එකක් නෑ

    • @kghjjay4360
      @kghjjay4360 2 ปีที่แล้ว +2

      Thumbnail කියලා කියන්නේ පGo

  • @udithapushpashantha7888
    @udithapushpashantha7888 2 ปีที่แล้ว +18

    මිනිරන් වලින් ලංකාවෙ බැටරියක් හදලා එක ගැනත් විඩිඔ එකක් ඔන.. අනිවාරෙන්

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +6

    මාරම සතුටුයි 😊
    අපි වගේ කොල්ලෙක් මේවගේ දෙයක් කරා කීවාම 😊

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +40

    වෙන කාටද ලංකාව T20 cup එකත් ගන්නව.........❤🇱🇰

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +40

    ඔය විදිහෙන් හරි රටේ ප්‍රශ්නේ විසදෙනවානම් කොච්චර හොදද? 😍

  • @paththinyadurage5901
    @paththinyadurage5901 2 ปีที่แล้ว

    අපේ පුංචි පුතා ට බුදුසරණයි ජය වේවා මේ දැනුම ගෙනා ඔබ‍ට ත් ජය ප්‍රර්ථනා කරනවා

  • @allcategories_
    @allcategories_ 2 ปีที่แล้ว +170

    කොහොමත් නුදුරු අනාගතයේදී ලංකාව ලෝකේ බලවත්ම රට වෙනවා. ජයවේවා මෙවන් දරුවන්ටත් රටටත් .

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 2 ปีที่แล้ว +25

      😂😂 වෙනව වෙනව තොපි ගෙවල් වලට වෙලා ඇටෙ කකා ටීවී ඉන්ටර්නෙට් බල බල ඉදපල්ල, ආසියාවේ ඇටෙ කසානා නම් වෙනව, බලපත් වෙන්න තමයි පට්ට නාකි ටිකක් දාගෙන ලොකෙන්ම හිගාකන්නෙ. මොඩ මූසල කාලකණ්ණි

    • @ඇඩොල්ෆ්පුටින්
      @ඇඩොල්ෆ්පුටින් 2 ปีที่แล้ว +3

      😂😂😂😂😂

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว +4

      @@mackythekingsthought9843 ane puthe bs

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว

      😅🤣😂😝🤚🤦

    • @පොහොට්ටුවටජයවේවා-ඛ6ෂ
      @පොහොට්ටුවටජයවේවා-ඛ6ෂ 2 ปีที่แล้ว +5

      චීනෙයි ඉන්දියාවයි ඉන්නකන් වෙයි බලාගෙන ඉදපිය🤣🤣🤣🤣

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +7

    තව තවත් ඉදිරියට යන්න..
    ශක්තිය ධෛර්යය ලැබේවා..
    තේරැවන සරණයි..

  • @sanathperera9138
    @sanathperera9138 2 ปีที่แล้ว +7

    නියමයි හෙලයිනි 🇱🇰 🇱🇰

  • @dilstorm8568
    @dilstorm8568 2 ปีที่แล้ว +6

    අබ්‍යවකාශෙ කෙසේ වෙතත් ලංකාව නම් හෙල්ලෙනවා මචන්... 🌙

  • @manojdilanka6329
    @manojdilanka6329 2 ปีที่แล้ว +2

    අඩෝ ගැම්මක් බං
    මට පට්ටම ආඩම්බරයි ඕයි
    උබේ යාලුවෙක් උන එක 🥺❤

  • @සිහිලැල්සඳහම්
    @සිහිලැල්සඳහම් 2 ปีที่แล้ว +16

    අපිට තිබුනෙත් මේ රට තියෙන්නෙත් මේක විතරයි.අතහරින්න හිතක් නැහැ මේක .අපි කොහොම හරි ගොඩ දාමු අපේ රට💌💯✅

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +19

    කරන වැඩ සාර්ථක වේවා . හැබැයි පරිස්සමෙන් .මොකද අපි දියුණු වෙනවට බොහෝ රටවල් කැමති නෑ .බුදු සරණයි

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +5

    දිරි දී රකිමු අපේ ලංකා.

  • @bunnybro7392
    @bunnybro7392 2 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි. තව තවත් එවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ✨️❤️🇱🇰

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +22

    මම නම් කියන්නෙ අපේ ටීම් එක overconfidence වෙන්නෙ නැතුව Underdogs විදියටම t20 world cup එක play කරන්න ඕන. අමතර pressure එකක් නෑ. normal game එක ගහල ගේමක් දෙන්න පුලුවන්.... 🇱🇰

    • @rashmikalakshan7024
      @rashmikalakshan7024 2 ปีที่แล้ว +2

      T20 world cup එකේ ඉස්සරහින්ම ඉන්නේ NZ,AUS,RSA,IND,ENG නැතුව අපි නෙවේ බන්🤣😅😂

    • @vinukaranasinghe4628
      @vinukaranasinghe4628 2 ปีที่แล้ว

      mokadd bn RSA kiyanne😂Russia da😂

    • @allcategories_
      @allcategories_ 2 ปีที่แล้ว +4

      @@rashmikalakshan7024 උඹ අපේ රටටම කෙලවෙනකම් බලාන ඉන්න එකෙක් පරයා

    • @ShenYash
      @ShenYash 2 ปีที่แล้ว +1

      @@vinukaranasinghe4628 RSA kiyanne South Africa වලට

    • @vinukaranasinghe4628
      @vinukaranasinghe4628 2 ปีที่แล้ว

      @@ShenYashmn hithuwe ekat kiyanne SA kiyala

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว +2

    පරාර්ථකාමී අදහස් ඇති පොඩි කොල්ලට,තෙරුවන් සරණයි යහපතක්ම වේවා 💐💐💐💐💖💖💖

  • @Alex955G
    @Alex955G 2 ปีที่แล้ว +11

    කට්ටඩියෝ... සාත්තරකාරයෝ... ආනාවැකිකාරයෝ ගෙනල්ලා negative thoughts බෙදාහරින youtube channels කරන අයට වඩා වටපිට ඔයාලා අපේ තරුණ කොල්ලො කෙල්ලො ටික motivate කරන video ටික දැක්කාම ඇත්තටම පුදුම ගැම්මක් එන්නේ හිතට... ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ලේසියෙන් වැටෙන ජාතියක් නෙමේ.. අපිව එහෙම වට්ටන්නත් බෑ.. අපේ රටේ හැම කෙනාටම මොකක්හරි විශේෂ හැකියාවක් තියෙනවා... ඒ හැකියාවන් ඔපමට්ටම් කරන්න අත හිත දෙන්න කෙනෙක් නැතුව තමයි හුගාක් අය ඉන්නේ. ඉතින් අපි හැමෝම ශ්‍රී ලංකිකයෝ කියලා ජාති බේද නැතුව.එකට එකතුවෙලා නැගිට්ටොත්.ලෝකයේ අති දියුණුම රටක් කරන්න බැරි වෙන එකක් නෑ! 🙏❤️

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว +1

      ඹබගේ.කතවෙ100%.නිවැරදි යි.බලන...හැම.වැඩ.සටහනකම.තියෙන්නේ.අයහපත.නොලැබේ .නැ...බැ.කියන.දෙවල්.මේ.වගේ.වැඩ .සටහන්..හරිම.හෙදෙයි

  • @mahithsathsilu6009
    @mahithsathsilu6009 2 ปีที่แล้ว +21

    හැමෝම එකතු උනොත් රට ගොඩ නගන එක කරන්න බැරි දෙයකුත් නෙමෙයි අමාරු දේකුත් නෙමෙයි 😍💪🇱🇰😎

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තුතියි වටපිට. මේ වගේ වටිනා වැදගත් ආදර්ශ මත් ධෛර්යමත් උත්සාහවන්ත ව්‍යාපෘති සොයාගන්නා විස්මිත හැකියාවලින් සමන්විත නිර්මාණශීලි අපේ ශ්‍රී ලාංකික වීරෝදාර සිංහලයන්ට ජයවේවා.👌🏾🇱🇰👍🏾 ශ්‍රී ලංකා.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +39

    ලංකාව තමයි මේ ලෝකේ බලවත්ම ස්ථානය.

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +6

    සින්හලයා කොහොමත් මොලකාරයා ආයෙත් අහලා👌👏, මේ වගේ දක්ෂයොන්ටඋදව් කරන්න පුලුවන් අය හිටියනම් ලන්කාව ගොඩගන්න එක මහවැඩක් නෙවෙයි පිටරටකින් දැක්කොත් මෙයාටත් දෙවියන්ගෙම පිහිටයි☹️☹️

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +3

    මේක බුද්දෝත්පා කාලයක් වන බැවින් සත සහස්සී ලෝක ධාතුවේම දෙවිවරු බ්‍රහ්මයින් කම්පාවට පත්වෙලා තිබෙනවා. ඒ ඇත්තෝ මනුෂ්‍ය වේශයෙන් ඇවීල්ලා පෘතුවිය උඩුගම්බලා හරවා යවන බව දතයුතුය. මේය ආධ්‍යාත්මික විප්ලවයක් සිදුවන කාලයක් බව සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු තෙරුවන් සරණයි..මේ ප්‍රකාශයේ වගකිම හාවගවීම සෙංකඩගල පුර බුද්ධ පුත්‍ර ආර්යන්වහන් සේ සතුය .

  • @thepearlofindianoccasion3343
    @thepearlofindianoccasion3343 2 ปีที่แล้ว +2

    ගෑම්මක් තමයි තෙරුවන්සරනයි අපෙ කොල්ලො කෙල්ලොන්ට 🤗

  • @napolidanthe8972
    @napolidanthe8972 2 ปีที่แล้ว +1

    බොහොම වැදගත් video එකක්.. රට වෙනුවෙන් කරන ලොකු වැඩසටහනක්. ඔබ‍ට. මේ නිර්මාණය කල දරුවටත් සියලු දෙනාට ස්තුතියි. සියලු දේ සාර්ථක වේවා.

  • @savindugeethma6247
    @savindugeethma6247 2 ปีที่แล้ว

    සුබපතනව bro, මමත් හැදුව අයියෙ 🙂 ardino වලින් දැන් අවුරුද්දක් වගේ වෙනව 🙂

  • @apexcomputer-alwis1916
    @apexcomputer-alwis1916 2 ปีที่แล้ว

    නොසැලී ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 2 ปีที่แล้ว +8

    දේශපාලුවන් තාම නිදි.මේ වගේ දරුවන් අපේ රටට ආඩම්බරයක් .ඔවුන්ගේන් වැඩක් ගන්නේ කවදදා.තෙරුවන් සරණයි.

    • @ranahansa
      @ranahansa 2 ปีที่แล้ว +1

      අපි ඒ දේශපාලන වෙනස කරන්න සූදානමින්

    • @nihalbandula8247
      @nihalbandula8247 2 ปีที่แล้ว

      දේශපඝලුවනප

    • @nihalbandula8247
      @nihalbandula8247 2 ปีที่แล้ว

      දේශපාලුවෝ,නිදි නැහැ උන් මල්ලට හොයතවා

  • @Darksentry302
    @Darksentry302 2 ปีที่แล้ว +2

    මාත් ඉස්සර ඉදන් ආසයි ඔය වගේ නිර්මාන කරන්න ඒත් තාම එකක්වත් හදාගන්න බැරි උන

  • @tanushasathsara467
    @tanushasathsara467 2 ปีที่แล้ว +6

    මන් ගාවත් තියනවා 6 wheel RC ජිප් එකක් එකෙත් මෝටර් 6 යම වැඩ . දෙන්න නම් කැමති ඒත් ප්‍රශ්නේ එක එයාට යවන්නේ කොහොමද? 🤔

    • @recreation89
      @recreation89 2 ปีที่แล้ว

      N96 කියන ඩිෆෙන්ඩර් මොඩල් එකද

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 2 ปีที่แล้ว +1

    ජයෙන්ජයම වෙිිවා පුතේ ♥️♥️♥️
    මෙවනි දරැවන් එකට එක් කල යුතුයි .

  • @naturelworld252
    @naturelworld252 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් සතුටුයි මල්ලි එකෙන්ම ඉදිරියටම යන්න ජයවේවා .බුදුසරණයි

  • @Thilina_madushan
    @Thilina_madushan 2 ปีที่แล้ว +8

    ලංකාව ලෝක බලවතෙක් කරන්න වැඩකරනවා කියනකොට පුදුම හැඟීමක් හිතට ආව.
    මමත් මගේ කොටස කරන්න පටන් ගන්න ඕනෙ කියල හිතුනා.
    තාක්ෂණය වගේම ඒ තාක්ෂණය ව්‍යාපාරයක් විදිහට දියුණු කරන්න ඕන ව්‍යාපාර දැනුමත් වැදගත් වෙනවා.ඒ නිසා ඒ සම්බන්ධව දැනුවත් කිරීමකුත් ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා.

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว +2

    වටපිට ජයවේවා 💖 මව්බිමට ජයවේවා 🙏🙏🙏💖💖💖💐💐💐👍👍

  • @sepalajk6761
    @sepalajk6761 2 ปีที่แล้ว +7

    අපි කැතියි අපේ රට දිවිනුවෙන එකට ඉතින් මටනානන් එච්චර දැනුමක් නැහැ මම සමානන් පුද්ගලයක් එවුනාට අපිට පුලුවන් අපෙ කොල්ලානට උදවු කරන්න

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 10 หลายเดือนก่อน

    . ජයවේවා මෙවන් දරුවන්ටත්

  • @madhurakumari166
    @madhurakumari166 2 ปีที่แล้ว +2

    අපේ රටේ ඉන්නෙ ගොඩාක් දක්ශ.අය දැනුවත් කලා ට බොහොම ඉස්තුුුතිය්.අපේ රටේ ඉන්නෙ දක්ශයන්ට

  • @madubashana_prabath_ranahansa
    @madubashana_prabath_ranahansa 2 ปีที่แล้ว

    ඔයලාට අනිවාර්යයෙන්ම හොද අනාගතයක් ලැබේනවා දේශපාලන වෙනසක් කරලා අපි අනිවාර්යයෙන්ම මේ රට ස්වදේශික මිනිස්සු බලයට ගේනවා ඔයාලා ඔක්කොම මේ සිංහල රටට සේවය කරන්න සුදානමින් ඉන්න.

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว +2

    පට්ට සතුටක් දැනෙනවා.... ❤❤❤❤

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว +7

    ජයජයජයවෙිවා❤️❤️❤️🇱🇰🇧🇭

  • @ඇඩොල්ෆ්පුටින්
    @ඇඩොල්ෆ්පුටින් 2 ปีที่แล้ว +2

    TH-cam එකටත් හා හා බටන් එකක් දාන්න ඕනෙ කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි 😅😅

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 2 ปีที่แล้ว +4

    මම ඉන්නේ ඩුබායි මට පුලුවන් විදියට අමතර කොටස් සපයන්නම්
    ස්තුතියි

  • @lakmanrangana6511
    @lakmanrangana6511 2 ปีที่แล้ว +5

    ජය ජය

  • @ashiathukorala5844
    @ashiathukorala5844 2 ปีที่แล้ว +1

    මේ ගමන 20 විස්ස කප්පෙක ශ්‍රී 🇱🇰 ලංකා ටීම් එක ලංකාවට ගේනව අනිවාර්යයෙන්. බුදු සරණයි ලංකා ටීම් එකට

  • @jayanthiperera6021
    @jayanthiperera6021 2 ปีที่แล้ว +3

    Watapita අපේ රට ගොඩගන්න මේවිදියට කරන සේවය අපි අගේ කරනවා.

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 2 ปีที่แล้ว

    සුපිරි ව්ඩියෝ එක සහෝ

  • @kavinda1437
    @kavinda1437 2 ปีที่แล้ว +1

    අඩො ගැම්මක් බන් ❤️❤

  • @chandikalasiru1220
    @chandikalasiru1220 2 ปีที่แล้ว +1

    අපි පටන්ගත්තා Satellite Project එකක් හැබැයි අපිට අවශ්‍ය පරීක්ෂණ කරන්න Permission ගන්න ගැටලුවක් තියෙනවා 2018 ඉඳලා.

  • @manjupradeep3134
    @manjupradeep3134 2 ปีที่แล้ว

    Mage game malliyek...budu saranai malli ❤️❤️❤️

  • @lahirusiyambalagoda4881
    @lahirusiyambalagoda4881 2 ปีที่แล้ว

    මාරම ආඩම්බරයී සහෝ

  • @slrobet1818
    @slrobet1818 2 ปีที่แล้ว +1

    මමත් ඒ වගේ එකක් හැදුවා එකටත් පුළුවන් බාධක හඳුනා ගන්න එත් තමන්ට ඕන වෙලාවකට පාලනය අතට ගන්න බෑ .
    ඒක දැන් ටිකක් කැඩිලා

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +1

    සතුටුයී අනේ .ඔයාලව සියලු දේව් යන් රකිත්වා ❤️

  • @meghanada8922
    @meghanada8922 2 ปีที่แล้ว +4

    රොබො තාක්ෂණයෙ ඉතිහාසය මෙක්සිකානු මායා ශිෂ්ටාචාරය දක්වා දිවයනවා!!!
    යුරොපයෙ තුලත් කාර්මික යුගය ආරම්භයත් සමග යුරොපීය ජාතිකයන් රොබො තාක්ෂණය මතු කිරිමක් සිදු වුනි නමුත් ගොලීය බලවතුන් විසින් සියල්ල යටපත් කරමින් තොරම්බල් කරා!!!
    තවමත් ගෙරි සුදු හම තියෙන ආක්‍රමණියන්ගෙ ගොලීය වශයෙන් බල ව්‍යාප්තිය ගොඩ නගන වෙලාවක,ඔවුන්ගෙ හස්තයෙන් නැටවෙන චීන,ඉන්දියානු,ඇමරිකානු භූ දෙශපාලන ආක්‍රමණය හමුවෙ සීහළද්වීපය අනතුරක තිබෙන වෙලාවක
    මව්බිම බලවත් කිරිම සදහා වටපිට TH-cam චැනලය මෙහෙයවන අයියාටත්, දැනුම තියෙන හෙළයන්ටත් එකට එකතු වී මෙ කරන නිහඩ සටනට මාගෙ හදපිරි ප්‍රමාණය❤️🔥🔥❤️
    "Knowledge is everlasting value for the nation!!!"

  • @emwltd2292
    @emwltd2292 2 ปีที่แล้ว +2

    කවුරු දිනයිද කියල හරියටම කියන්න බෑ. ඒත් බංගලියො දිනන්නෙ නෑ කියල නම් හෙට ඉර පායනව වගේ විශ්වාසයි

  • @Chandiproductions
    @Chandiproductions 2 ปีที่แล้ว +1

    ගමේ කොල්ලෙක් ❤️

  • @LinukaChandeep
    @LinukaChandeep หลายเดือนก่อน

    අනිවාරෙන් ඉදිරියෙදි ලංකාවෙනුත් රොකට් යවයි. 😌♥

  • @dilshancreation4172
    @dilshancreation4172 2 ปีที่แล้ว +11

    මාර ආඩම්බරයක් දැනෙන්නෙ . ඇගත් හිරිවැටෙනවා අපෙ මිනිස්සු ගැන කියද්දි ❤️❤️❤️❤️❤️මේ වෙලාවෙ ලන්කාවෙ දැන් නැති උනත් ආදරෙයි ලන්කාවට 🇱🇰

  • @ranahansa
    @ranahansa 2 ปีที่แล้ว +1

    අනාගතේ බලවත්ම රට කරන්න අපි අනිවාර්යයෙන්ම මේ රටේ මිනිස්සු සුදානමින් කරනවා එකට අවශ්‍ය දේශපාලන වෙනස අපි අනිවාර්යයෙන්ම කරනවා ස්වදේශික මිනිස්සුට බලය අතට දීලා. දැනුමේන් සන්නද්ධ ඔබ සූදානම් ඉන්න මගේ රටට සේයවය කරන්න. ලෝකයක් නෙවේ සක්වලක් හොල්ලමු ස්වදේශික හෙළයන්ගේ බලයේන්

  • @demonrhythms8761
    @demonrhythms8761 2 ปีที่แล้ว +1

    watunu ratakata goda enna puluwan hodama marge thama science related projects, me wage ewa thawa awoth lankawa hoda track ekakata watei.

  • @charukaprabhath5320
    @charukaprabhath5320 2 ปีที่แล้ว

    අපෙ ඉස්කෝලෙ මල්ලි කෙනෙක් ජය මල්ලි ❤️

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 ปีที่แล้ว +2

    take track මලින්ද අයියා දැන් වීඩියෝ දාන්නෙ නෑනෙ😓😕
    👍❤️❤️

    • @johnprice3944
      @johnprice3944 2 ปีที่แล้ว +3

      ඔව් අනේ.මලින්ද අයියගෙ වීඩියෝ මාර වටිනව.වැඩකට නැති එක වචනයක්වත් නෑ.

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว +1

      Hmmm...

  • @isurumahesh4220
    @isurumahesh4220 2 ปีที่แล้ว

    සුපිරි මගේකා❤️

  • @mathssrilanka
    @mathssrilanka 2 ปีที่แล้ว +7

    Congratulations මල්ලි ❤️🇱🇰

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +2

    නියමයි 💙😊👍

  • @chamikavibhashana6266
    @chamikavibhashana6266 2 ปีที่แล้ว +2

    රෝද ටික වෙනස්කරානම් මරු

  • @mohamednk9434
    @mohamednk9434 2 ปีที่แล้ว +2

    Thawa kenekuta nomile ugannanna one. ❤️ Great work putha

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว

    Niyamai ayye me wade,, issaragatama yamu❤🔥🔥🔥❤

  • @kasunmaxx
    @kasunmaxx 2 ปีที่แล้ว +5

    මුලින්ම අපේ ආර්ථික හදාගන්න ඔන නැත්නම්. යවයි ⁣රොකටි

  • @nd7128
    @nd7128 2 ปีที่แล้ว

    Wow!!!
    ගැම්මක් තමා

  • @hasharaautoworks460
    @hasharaautoworks460 2 ปีที่แล้ว

    ගැමියන් තමයි ලසන්ත අයියේ ඔබට සුභ අනාගතයක් අයියේ තැන්කියු ඒවගේම අපේ පාසලට ළොකූ කිරිතියක්

  • @thusithatennakoon6882
    @thusithatennakoon6882 2 ปีที่แล้ว +2

    MADE IN SRILANKA brand එකක් කරමු

  • @slsombi3329
    @slsombi3329 2 ปีที่แล้ว

    වටපිට ට ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +2

    අහිංසක මගේ චූටි රට ලෝකය දිණයි ඒ කාවවත් පරදන්න නෙවෙයි මුලු ලෝකෙම මනුස්සකම පතුරුවන්න ය.

  • @gamingtikka...5957
    @gamingtikka...5957 2 ปีที่แล้ว +3

    අපෙ රටේ කිරිඅත්තලා වෙනුවට මෙ වගෙ කොල්ලොහිටියත් හොදටම ඇති.

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 2 ปีที่แล้ว +2

    අපිම ගොඩනැගෙමු, ඊශ්‍රායලය වගේ. 🇱🇰 ❤️ 💪

  • @යක්කසිව්හෙලයා
    @යක්කසිව්හෙලයා 2 ปีที่แล้ว

    ලොකෙම උතුම් රට මගෙ මව්බිම මෙකෙ ඉන්න මොල සුපිරියට පවිච්චි කරොත් ලොකෙ බලවත්ම රට වෙන්න පුලුවන් අපිට අනිවාර්යයෙන් එ තැනට යන්න පුලුවන් සුභ අනගතයක් මගෙ මව්බිම❤🙏

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +2

    රටට බරක් නැති කොල්ලෝ 🙏🌍

  • @praveen4531
    @praveen4531 2 ปีที่แล้ว +3

    මෙ වැඩෙ නියමයි 🥰

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว

    අයියේ පැතලි පෘථිවි මිථ්‍යාව ගැන වීඩියෝ ටිකක් කරන්නකො.සාක්ශි එක්කම.ඕනිම කෙනෙක්ට තේරෙන් විදිහට.
    මිත්‍යා දේවල් නිසා මේ රටට කෙළ වෙලා තියනව මදිවට තව ගොං කතා පැතිරෙනව මේ මෝඩ සමාජය අස්සෙ.පුලුවන් නම් වීඩියෝ ටිකක් කරන්න.🙂☘️

  • @bandarabandara4442
    @bandarabandara4442 2 ปีที่แล้ว

    හරිම සතුටක් දැනෙන්නේ.ඊට පස්සේ භයකුත් දැණුනා.දේශපාන හෙන්චයියන් මේ ගෲප් එක ඇතුලට බැහැලා විනාශ කරයිද කියලා .ඒත් පස්සේ තේරුනා මෙතන ඉන්නේ බුද්ධිමතුන් විතරයි කියලා.

  • @myriadmyriad5303
    @myriadmyriad5303 2 ปีที่แล้ว +4

    Congratulations putha🙏 rode wenuwete are yudatankoye belt and wheels dammanang hondai eke hire wenney nehey one terrain ekey yanne puluwang ....puthage oye waheney mars welete geniyai mate nikang denenewa good luck putha 👍🙏

  • @ruchiraprasad7043
    @ruchiraprasad7043 2 ปีที่แล้ว +2

    එකොළොස් වන කමෙන්ට් එක මගෙන්😎

  • @minutv4682
    @minutv4682 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි මල්ලී...

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම සතුටුයි

  • @cook_and_juice
    @cook_and_juice 2 ปีที่แล้ว +1

    ❤️🥰 සුපිරි බොසා❤️

  • @Mr-nu7de
    @Mr-nu7de 2 ปีที่แล้ว +2

    මං උබෙ චැනල් එකට මෙච්චර ආස උබට අපෙ රට ගැන තියෙන කැක්කුම නිසා 😍😍❣️

  • @gamingdarsha2
    @gamingdarsha2 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා හැබැයි මම හැදුවෙ සෙන්ස නැති ඔෆ් රොඩ් රිමොට් කොන්ට්‍රොල් එකක් මට සෙන්ස ගන්න තරම් සල්ලි නැ එක නිසා yt චැනක් එකක් කරනවා 😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣