බුදුන් වහන්සේ බිම්බිසාර රජු අජාසත්තගෙන් බේරා නොගත්තේ ඇයි ? | galigamuwe gnanadeepa thero 2021 bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • galigamuwe gnanadeepa thero 2021 bana | බුදුන් වහන්සේ ඇයි බිම්බිසාර රජු බේරා නොගත්තේ ඇයි?
    ---------------------------------------------------------------------
    විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
    ----------------------------------------------------------------------
    other pirith video :- cutt.ly/Pkl5p7w
    සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
    ---------------------------------------------------------------------
    Facebook page
    / vimukthiyemaga
    Facebook group
    m.facebook.com...
    Whatsapp group
    chat.whatsapp....
    බ්ලොග් අඩවියට පිවිසෙන්න
    vimukthiyemaga...
    Email
    vimukthiyemaga@gmail.com
    ----------------------------------------------------------------------
    #galigamuwe_gnanadeepa_thero_2021
    #meditation
    #meditation_vipassana
    #meditation_meaning
    #vimukthiyemaga
    --------------------------------------------------------------------
    compare car insurance

ความคิดเห็น • 287

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 ปีที่แล้ว +67

    දිනපතා වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න , එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.

  • @ajithyasalal7262
    @ajithyasalal7262 3 ปีที่แล้ว +9

    සාදු ..සාදු ..සාදු ..මේ පින ඹබ වහන්සේට ධ⁣ර්මාවබෝධය පිණිසම හේතු වාසනාම වේවා සාදු ..සාදු ..සාදු

  • @kapiladias9178
    @kapiladias9178 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට මේ භවයේදී හෝ
    නුදුරු භවයකදී උතුම් නිර්වාණය
    අවබෝධ වෙත්වා!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +9

    සියලු කොරෝනා රෝගින් සුවපත්වෙිවා තෙරුවන්සරනයි අපේ පින්වත් ස්වමින්වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @hemalchandrasiri9561
    @hemalchandrasiri9561 3 ปีที่แล้ว +10

    අවසරයි පිංවත් ස්වාමින්වහන්ස....
    තෙරුවන් සරණයි...!!!
    අපගෙ සිත් සතන් පිනෙන් නහවමින්, ඒ ප්‍රනීත වූ උතුම් වූ ධර්ම දානය....
    දෙශනාකල පිංවත් ඔබ වහන්සෙට,
    තෙරුවන් සරනින් දෙවිරැකවරනින් , ද්‍රෝනයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහසින් , රුවන්වැලි මහාසෑයේ අනුහසින් , ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින් , රැස්කරන පුන්‍යානුභාවයෙන් ද ,
    කෝටි ලක්ෂයක් සක්වලට ආත්ඥාව පතුරුවා දේශනා කල රතන සූත්‍ර දේශනාවේ සත්‍යානුභාවයෙන්ද ,
    කල්පයක ආනුභාවය පිහිටි අංගුලිමාල මහපිරිතේ සත්‍යානුභාවයෙන්ද
    නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා දීර්ගායු සම්පත් ලැබේවා....
    පතන්නවු බොදියකින් සුඛ ප්‍රතිපදාවෙන්ම
    චතුරාර්‍යි සත්‍ය අවබොදයෙන්
    උතුම් වූ නිවන් මග පිනිසම මෙ දර්මදානමය පිංකම හෙතු වේවා....
    උතුම් සම්බුදු බලයෙන්
    පසේ බුදුගුණ බලයෙන්
    රහතුන් ගේ ද තේජසින්
    සියළු රැකවරණ වේවා…!!!
    සාදු ! සාදු !! සාදු !!!

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +12

    සාදු .......සාදු ....සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!

  • @manohariranatunge2710
    @manohariranatunge2710 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් මනසට පුදුම සැනසීමක්,
    සැහැල්ලුවක් දැනෙනවා .
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LathaPalihakkara
    @LathaPalihakkara ปีที่แล้ว +4

    මෙි පින් මහිමයෙන් ඔබ වහන්සේට ගෙෘතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී උතුමි නිවනින් සැනසීම ලබත්වා. සාදු. සාදු. සාදු

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස 🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏.ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා .⁣

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 ปีที่แล้ว +1

    th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
    ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @shanthidesilva4605
    @shanthidesilva4605 3 หลายเดือนก่อน

    සාදු සාද සාදු අපේ ස්වාමින් වහන්සේට මෙි ගෞතම බුදධ සාසනය්දීම චතුරාී්‍ය සත්‍ය අවබෝධ වෙීවා. සාදු සාදු සාදු.

  • @sajivanimax8833
    @sajivanimax8833 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว

    පිංවත් ස්වාමින්වහන්ස නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .දීර්ඝයුස ලැබේවා චතුරාර්ය සතය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +3

    ,උතුම් සිල්වත් සුවාම්න් වහන්සේට දීර්ඝායුසම ලැබේවා සවනට මිහිරි
    දැන ගන්න උවමනා බණක් ඇත්තටම
    පින් කදක්නෙ බිම්බිසාර රජතුමා ඒගැන
    ඉතාමත් වටිනා දේශනාව සමිඳුන්ට
    දීර්ඝායුසම ලැබේවා සම්මාසම්බුදු සරණයි

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +10

    සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jananichathuraya2775
    @jananichathuraya2775 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට..තාව දුරටත් මෙවැනි ධර්ම ප්‍රචාරන කටයුතු වල යෙදීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ...
    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @gayanpradeep9803
    @gayanpradeep9803 3 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු උතුම් වූ නිර්වාණය අවබෝධය වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @sumithekanayake9217
    @sumithekanayake9217 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදූ🙏🙏🙏

  • @pahannimantha8053
    @pahannimantha8053 3 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා පිංවත් නායක හාමුදුරුවනේ ...🙏🙏🙏🙏🙏😪..නිවන් දොර විවරවේවා...

  • @chitrasenaratne4966
    @chitrasenaratne4966 3 ปีที่แล้ว +5

    Sadu sadu saduuuuuu budusarani Devi pihitai. Loka Samantha sukino bhawanthu 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +7

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ නිරතුරුව දෙසන දහම්න් මෙ පින් නිවන් මාර්ගයට ලගා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු 🌷 නිර්මල ධර්මය ලොවට මුදාහැරිය පින්වත් සියළුම දෙනාටත් මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq ปีที่แล้ว

    ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...සාදු සාදු සාදු....🙏🙏🙏

  • @nilanthalakmal7231
    @nilanthalakmal7231 3 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 ඒ මාගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාර වේවා

  • @princefernando2192
    @princefernando2192 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

    • @anjalacy568
      @anjalacy568 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏✍

  • @madurajayalath5529
    @madurajayalath5529 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +5

    ; සාදු සාදු සාදු තෙරුවන් සරණේ පෙනී ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @NuwanNuwan-l7i
    @NuwanNuwan-l7i 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිිරෝගී වෙිවා දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏

  • @dammasalidammasali5076
    @dammasalidammasali5076 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏පිංවත් සුවාමීනී ඔබ වහන්සේට ඉක්මනින්ම උතුම් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 ปีที่แล้ว +10

    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස
    බුදුසරණින්
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සාධූ සාධූ සාධූ

  • @nirmalayesh2643
    @nirmalayesh2643 3 ปีที่แล้ว +7

    සාදු සාදු සියලු සත්වයො සුවපත් වෙවා

  • @lakshmijanze7022
    @lakshmijanze7022 3 ปีที่แล้ว +8

    සංසාර දුක් ගිනි නිවා සසර මග කෙටි කරන උතුම් මාර්ග ඵල ලැබේවා!

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 3 ปีที่แล้ว +9

    උතුම් වූ බුද්ධ රත්නයට ,උතුම් වූ ධර්ම රත්නයට ,උතුම් වූ ආර්ය මහා සංඝ රත්නයට ..මාගේ නමස්කාරය වේවා ..!දෙවනුව ද මාගේ නමස්කාරය වේවා ...!!තෙවනුව ද මාගේ නමස්කාරය වේවා ...!!!සාදු ..!සාදු...!! සාදු ...!!!🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 ปีที่แล้ว +18

    පරම පූජ්‍ය ගලිගමුවේ ස්වමින් වහන්සේට නමස්කාර වේවා.
    ඔබ වහන්සේගේ ධර්මදේශනාවකිනුයි මා තාතාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයට යොමු වුණේ.

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    තෙරුවන් සරණයි
    පිංවත් ස්වාමීන් වහන්සේ
    සම්මා සම්බුදු සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @nilmininilmini6532
    @nilmininilmini6532 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .සුවාමින් වහන්ස .

  • @G.WijethungaWije
    @G.WijethungaWije ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් සුවමින් වහන්සේට නමස්කාර වෙවා

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීනි වහන්සේට . උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @chathurangadinesh4673
    @chathurangadinesh4673 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,අප්‍රමාණ පින් රැස් වේවා ඔබවහන්සේට🙏🙏🙏

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว

    Oba වහන්සේට උතුම් rathnathraye pihitai oba වහන්සේ ට ගොඩාක් පින් අපේ ජීවිතේ අඩුපාඩු හදාගෙන හොඳ ධර්ම මාර්ගයක gaman කරන්නmaga පෙන්වන oba wahaseta deergausha ලැබේවා පතමි ❤🙏🙏🙏

  • @sriyanisriyanirajapakssa2550
    @sriyanisriyanirajapakssa2550 3 ปีที่แล้ว +18

    මනසට බෝපත් සෙවනක ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්ම දෙසනා අසද්දී තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

    • @chamilaudawatta
      @chamilaudawatta ปีที่แล้ว

      Apaa hamuduruwana obawhansaga bana api ahanawamai. Anaa. Hithata sanasimai hamuduruwana. 🙏🙏🙏🙏🙏🙏🌷

  • @sarathweragoda8640
    @sarathweragoda8640 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...... 🙏🙏🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු, මාගෙ නමස්කාරය වේවා, සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @nethmisenanayake3742
    @nethmisenanayake3742 2 ปีที่แล้ว +8

    සාධූ !!! 🙏 සාධූ !!! 🙏 සාධූ !!! 🙏

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +13

    🌷🌷නමෝබුද්ධාය🌷🌷 සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌷

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 3 ปีที่แล้ว +5

    සාදු...!!!🙏සාදු...!!!🙏සාදු...!!!🙏

  • @dilipmendis7126
    @dilipmendis7126 11 หลายเดือนก่อน

    පරම පූජ්‍ය ගලිගමුවේ ස්වමින් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏

  • @anojasamarasinghe5075
    @anojasamarasinghe5075 3 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 3 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane
    Mada peradiga sitiyath api bana ahanna pin karala...sadu sadu.sadu

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 หลายเดือนก่อน

    බුද්ධ ධර්මය දැකීමට ඔබ වහන්සේගේ දේශනා උපකාර වන්නේමය

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 ปีที่แล้ว +3

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +64

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන කාලය තුලම හිතට දැනෙන්නේ පුදුම ශාන්තියක්. ඒ උතුම් දහම් මග අනුව යන පුද්ගලයන් කොයි තරම් ඒ ශාන්ත සුවය විදිනවා ඇද්ද, මේ දර්මය ශ්‍රවණය කරන සියලුම පින් සිත් ඇත්තො ඒ උතුම් දහමින් නිවී සැනසේවා!!

    • @tensiljayanath5514
      @tensiljayanath5514 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @SihinaDananjaya
      @SihinaDananjaya ปีที่แล้ว +1

      ❤️❤️

    • @dasithsenadheera2123
      @dasithsenadheera2123 ปีที่แล้ว +2

      Ow mata me nganadeepa හාමුදුරුවෝ bana kiyaddi kiyann beri tharam asawakin ahann hithenawa ,harima ලස්සනයි ධර්මය දේශනා කරනව ❤❤

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว

      Gon katha gonnunta hoda😂

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 10 หลายเดือนก่อน

      මෙචිවරහොදටබනකිවවත්පිලිගනනේනැතිමිනිසසඉන්‍නවානෙඤරැමවලකාඟන්‍නබැහැනෙව්ිදින්නවෙනවාමයි

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu pin wath suwamen whansheta neduk neroge ceira jeewanaya.lebewa theruwan saransi oba whansheta.mea darmaya sarwanaya kearana siyaluma pinwatjungea seth newe shenashawa.namo buddhaya.

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq 11 หลายเดือนก่อน

    Obawahanseta niduk nirogi suwaya labewa digau wewa sadu sadu sadu

  • @jantija2249
    @jantija2249 3 ปีที่แล้ว +4

    ඔබවභානසෙ..දෙසුඛන්නට..ගෝඞක්..පින්..සධු.සධු.සධු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samindhiyureshika4849
    @samindhiyureshika4849 3 ปีที่แล้ว +2

    Theruvan saranai garuthara svamin vahansa......oba vahansege darma deshanayak hemadama mama ahanava...jivithe godak deval hodin vatahenava....oba vahanseta theruvan saranai.....🙏🙏🙏

  • @kajangafrancis5171
    @kajangafrancis5171 3 ปีที่แล้ว

    අපේ ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @rajithalakmal4565
    @rajithalakmal4565 ปีที่แล้ว

    Sadu sadu sadu,theruwan saranai swaminwahansa.

  • @niwarthanagunasekara6721
    @niwarthanagunasekara6721 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බුදු ගුණ සතයයි 🙏🙏🙏
    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @shashipremakeerthi1491
    @shashipremakeerthi1491 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @Donoughmore1933
    @Donoughmore1933 ปีที่แล้ว

    නමස්කාර වේ‍වා ඔබවහන්‍සේ‍ට 🙏🙏🙏

  • @visekaari2878
    @visekaari2878 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!!!

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว +4

    සාදු....සාදු...සාදු.....

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว +2

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva

  • @prasad0524prasad
    @prasad0524prasad ปีที่แล้ว

    සාධු සාධු සාධු!!!
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @thanujasyamali3038
    @thanujasyamali3038 2 ปีที่แล้ว +5

    Sadu sadu 🙏🙏🙏

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @asirisandaruwan5147
    @asirisandaruwan5147 3 ปีที่แล้ว +3

    Oba wahansata godak pin 🙏

  • @mihiriuyanwaththage-si9zt
    @mihiriuyanwaththage-si9zt ปีที่แล้ว

    Sadu sadu teruwan saranai!

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🌹🌹🌹පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ ගෞතම බුදු ශසුනේම උතුම් නිර්වාණය සාක් ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏මේ ධර්මය ශ්‍රවණය කරන අපටද උතුම් චතුර්ර්‍ය ශක්තිය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 3 ปีที่แล้ว +1

    Obawahansetath.....tunuruwangesaranai..sadu..sadu
    ...sadu..👏👏👏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว

    SADU...SADU...SADU.....APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 6 หลายเดือนก่อน

    විසිරී තිබෙන සිත කුණාටුවකට අසූවක් මෙන් කැරකී එක්තැන් විය,
    බුදුරජාණන් වහන්සේගේ සිත පිහිටුවා ඇත්තේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් දැකීම මහත් භාග්‍යයක්ය
    ඔබවහන්සේගේ දේශනා අපට ඒ පිළිබඳ අවබෝධය ලබාදේ

  • @chthrangichithra3389
    @chthrangichithra3389 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bannakakumudu4029
    @bannakakumudu4029 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu ape හාමුදුරුවනේ තෙරුවන් සරණයි

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @pathmikafb4318
    @pathmikafb4318 3 ปีที่แล้ว +1

    Obawahansat godak pin taruwansarnai hamuduruwane

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi ปีที่แล้ว

    Budusaranay ape pinvath hamuduruvane

  • @shiromichamika6169
    @shiromichamika6169 19 ชั่วโมงที่ผ่านมา

    මෙ දහාම් මම කුඩාකාලෙ අහාන්න ලැබුන නම් අද මෙ ජිවිතෙ මොන තරම් වෙනස් වෙලාද,
    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වහාන්ස ඔබවහාන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @hashanidunil1868
    @hashanidunil1868 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @titratatra8044
    @titratatra8044 3 ปีที่แล้ว +2

    Ape.hamuduruwane.budu.saranai.🙏🙏🙏

  • @dilipkumara6075
    @dilipkumara6075 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu...🌺🌺🌺🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว

    Mema utumvu srisath darmaya desana kala vadala obavahanseta teruvan saranai dirgau veva nidukma veva sadu sadu sadu pin sidu veva bohose sadu sadu sadu

  • @kumudumala2693
    @kumudumala2693 3 ปีที่แล้ว +1

    Sadu sadu taruwan saranai

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😢😢😢😢😢😢🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว +2

    Pinvath swamin vahansa!Apata dam desana pina Oba vahanseta mahathpala mahanisansa wewa!!!Sadu! Sadu! Sadu!🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌹🌹🌼🌹🌼🌼🌼

  • @aselamadusanka6998
    @aselamadusanka6998 3 ปีที่แล้ว +2

    👏👏👏sadu sadu sadu

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 3 ปีที่แล้ว +5

    Sadhu! Sadhu! Sadhu!❤🙇

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga  3 ปีที่แล้ว

      th-cam.com/channels/HNChCXAi_dSFaqChrWMcgQ.htmlfeatured
      ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.

  • @rajithapriyan45
    @rajithapriyan45 3 ปีที่แล้ว +4

    Namo buddhaya

  • @KrishanKanchana-v3w
    @KrishanKanchana-v3w ปีที่แล้ว

    සාදු.සාදු.....