අදටත් තුසිතයේ වැඩසිටින දුටු ගැමුණු දෙවියන් ගැන වටිනා බණක් | galigamuwe gnanadeepa thero 2021 bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2021
  • අදටත් තුසිතයේ වැඩසිටින දුටු ගැමුණු දෙවියන් | galigamuwe gnanadeepa thero 2021 bana galigamuwe gnanadeepa thero 2021 bana
    ---------------------------------------------------------------------
    විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
    ----------------------------------------------------------------------
    other pirith video :- cutt.ly/Pkl5p7w
    සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
    ---------------------------------------------------------------------
    Facebook page
    / vimukthiyemaga
    Facebook group
    m. groups/6730008...
    Whatsapp group
    chat.whatsapp.com/JtiwH7LuZiJ...
    බ්ලොග් අඩවියට පිවිසෙන්න
    vimukthiyemagablog.blogspot.c...
    Email
    vimukthiyemaga@gmail.com
    ----------------------------------------------------------------------
    #galigamuwe_gnanadeepa_thero
    #koralayagamasaranathissathero
    #darmadesana_sinhala
    #galigamuwe_gnanadeepa_thero_bana_2021
    #budubana
    #budu_bana
    #dharma_deshana
    #buddhism
    #buddhis
    #meditation
    #meditation_vipassana
    #meditation_meaning
    #meditation_app
    ---------------------------------------------------------------------
    ven koralayagama saranathissa thero,koralayagama saranathissa thero,koralayagama saranathissa thero bana
    budu bana, dharma deshana, buddhism , buddhist tv live, buddhist tv live stream, buddhist tv dharma deshana 2020,
    vipassana bawanawa, vipassana meditation,compare car insurance

ความคิดเห็น • 175

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 ปีที่แล้ว +24

    දිනපතා වටිනා ධර්ම දේශණා හා ධර්මයට සම්බන්ද වීඩියෝ නැරඹීමට පහත සදහන් කර ඇති ලින්ක් එක ක්ලික් කර එම නාලිකාවද සබ්ස්ක්‍රයිබ් කරන්න
    th-cam.com/channels/f4G2kfTlLpdPX3_R_T7Mgw.html

    • @anularupawathi355
      @anularupawathi355 2 ปีที่แล้ว

      Thathe is

    • @user-sadun5940Usher
      @user-sadun5940Usher 6 หลายเดือนก่อน

      මෛත්‍රි සම්බුද්ධ රාජධානියේ බලසම්පන්න බුදුවරයෙක් පහල වෙනවා වගෙම අග්‍ර ශාවක විශය ගැන කිසිම කෙනෙකුට කිසිම ස්වමින් වහන්සේ නමකට ප්‍රකාශ කර නොහැක මෛත්‍රි බොසතාණන් වහන්සේ හැර. ඒ නිසා විවිධ මතවාද නොදන්නා කාරණා ප්‍රකාශ හා සමාජගත කිරිමෙන් කල්ප ලක්ශ ගණන් අපරිමත දුකක් නිරයේ වාසය කරන්න වෙනවා, ඒ වගෙම නුවණ ප්‍රඥඥාව මද භාවයෙන් උප්පැත්ති ලබන්න වෙනවා මෙවැනි නොදන්නා කාරණා පොතක තිබි එවා සමාජගත කිරිම අකුසලයට හෙතුවක් වෙනවා....ඒ නිසා මිනිස්සු දැනගන්න ඔනේ කර්ම විපාකගැන...ප්‍රඥඥාවන්තයා ඒ පිලිබදව හොදින් දැගෙන සසරෙන් එගොඩ වෙවි,අනුවණයා නොදන්නා කතා දේශනා කොට එවා සමාජගත කිරිමෙන් නුවණ මද භාවයට පත් වෙවි, එමගින් පොතේ තියෙන දේ හැර වෙන කිසිදු දෙයක් ඔවුනට ලබාගැනීමට නොහැක...මෙ බව ඔබ තෙරුන් ගන්නා සෙකවා...

  • @rekhajayamali8907
    @rekhajayamali8907 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට චිරාත් කාලයක් ශාසනය වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි

  • @khadamakhadama1571
    @khadamakhadama1571 3 ปีที่แล้ว +21

    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් නිර්වානය අවබෝධ වේවා

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +20

    නමෝ බුද්දාය පිණ වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයිනමෝ බුද්දාය

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 3 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ ට බොහොම ස්තුතියි හා බොහොම පින් තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ සුවපත් වේවා යහපතක් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා.ජය වේවා.

  • @sirisiri3225
    @sirisiri3225 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු මාගෙ නාමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ගායුස ලෙබෙවා 🙏🙏🙏🙏

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว +11

    තෙරුවන්සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු ......!!!

  • @anandaananda7864
    @anandaananda7864 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ලෝක වාසීන් හට ශ්‍රවණය කිරීමට ලැබේවා!!!!

  • @chathuraperera5657
    @chathuraperera5657 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් දෙශනවක් ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට

  • @bkdautonations9720
    @bkdautonations9720 3 ปีที่แล้ว +7

    මේ මහා ධර්ම ධානයේ පිං කුසල් අනුභාවයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා... ඒවගේම අවසානයේ අජරාමර නිර්වාණය නම් උතුම් සැපයම ක්‍ෂාත් ක්‍ෂාත් වේවා... 🙏🙏

  • @chamaraliyanage726
    @chamaraliyanage726 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහනන්සේට . 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸ස්වාමින් වහනන්සේට ලොව්තුරා බුදු
    බවම ලැබේවා !!!!! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-nk5km2od4v
    @user-nk5km2od4v 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anushafernando7048
    @anushafernando7048 3 ปีที่แล้ว +5

    Ai hamuduruwane ape nayakainta meka terum ganna bari .

    • @sjayawardena29
      @sjayawardena29 3 ปีที่แล้ว +1

      Waradi aya thorala inne, Jathika nayakayo genna one therenna nam .

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +3

    බොහොම ආසාවෙන් බණ කතාව අසාගෙන හිටියා තෙරුවන් සරණයි

  • @khadamakhadama1571
    @khadamakhadama1571 3 ปีที่แล้ว +23

    අනේ මට දුක.මේ .සින්හල යාට මෙහි වටිනාකම තේරුම් කරලා දෙන්න බැරි ඇයි.කියලා

  • @boostspiritom5536
    @boostspiritom5536 2 ปีที่แล้ว +2

    උතුම් වූ තෙරුවණේ ආශිර්වාදය ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්සේ ට🙏🙏🙏🌷🌷🌷

  • @vishwasamudura9620
    @vishwasamudura9620 3 ปีที่แล้ว +4

    Namo buddaya..🙏🙏🙏. Sadu sadu....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himanshanawarathna5931
    @himanshanawarathna5931 3 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @nuwanmadusanka5889
    @nuwanmadusanka5889 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @janithnawarathna5790
    @janithnawarathna5790 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු !

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +12

    නමෝබුද්ධාය සාධු` සාධු` සාධු` පිංවත් ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා .සාධු` සාධු` සාධු`

  • @deepthimali2388
    @deepthimali2388 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු...පින්වන්ත ස්වාම්න් වහන්ස..

  • @user-sw8ob4pk4o
    @user-sw8ob4pk4o 5 หลายเดือนก่อน

    අප බුදුරජාණන් වහන්සේගෙ ධර්මය දෙශණා කිරීමට ඔබ වහන්සේට අයුෂ කල්පයක් වැඩ සිටිමට ලැබේවා 🙏🙏🙏

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    ආශ්චර්යමත් දර්ම දේසනාවක් දේසනා වදාල පින්වත් සූවාමීන් වහන්සේට මාගේ නමස් කාරයමවේවා🙏නිරෝගි සුවම ලැබේවා සුවාමීන් වහන්සේට

  • @nisalidahamsa3859
    @nisalidahamsa3859 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏☸️

  • @user-oj6lo2bp2c
    @user-oj6lo2bp2c 8 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට මෙෙත්‍රි බුදුන් දකින්ඩ ලැබේවා මගෙ ප්‍රර්ඵනාව ඉටුවේවා

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว

    සාදු සාදු සාදු .මාගේ නමස්කාරය වේවා 🏵️🏵️🏵️🏵️

  • @windowwaremobile229
    @windowwaremobile229 3 ปีที่แล้ว +3

    Theruwan saranai ape hammuduruwane.meweni uthum bana deshanawangen ape nuwanasa padanna obawahanseta dhirgayu pathami.

  • @gayangayan1865
    @gayangayan1865 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +6

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว +2

      Saadu saaadu saadu Gaurewaniye sath purusha weth kallyane Miththera U uthum budda puththera U pin weth suwamin wehansete bohome pin Theruwen sarenai Dirgausha lebewa Niduk Nirogi suwe oba wehansete lebewa Mage Bakthi purweka pade Namas kareye wewa !!!

  • @pushpakanthilg8143
    @pushpakanthilg8143 2 ปีที่แล้ว +1

    ස්වර්ණමාලි මභාසෑ රදුන්ගේ මභානුභවයෙන් තව තවත් මෙවැනි ධර්ම දේශනා අපට ශ්‍රවණය කිරීමට කටයුතු කරන්න අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී වේවා! දිර්ඝ ආයුෂ ලැබේවා! !!

  • @ktckumara8652
    @ktckumara8652 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    එ රුවන් වලි මහා සමිදුන් මා වන්දනාමාන කරමි

  • @nilminipriyanka7393
    @nilminipriyanka7393 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @sithumanuhas9494
    @sithumanuhas9494 2 ปีที่แล้ว +1

    ලොවම සුවපත් වේවා!!!!.teruwan saranai ape hamuduruwane....sadu sadu sadu....🙏🙏🙏🙏

  • @thamothmalinda6278
    @thamothmalinda6278 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ සාදු සාදු සාදු සාදු 🙏 🌹🌹🌹🌹❤

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว +1

    Taruwan සරණයි ඔබ වහන්සේ ට අනන්ත පින්

  • @chamindapremarathna8898
    @chamindapremarathna8898 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .......!

  • @arunashantha4669
    @arunashantha4669 3 ปีที่แล้ว +1

    අප සාමින්වාහාන්සේට මාගේ නමස්කරය පුදකර සිටිමි සාදු සාදු සාදු ......

  • @malinisrilanka6788
    @malinisrilanka6788 2 ปีที่แล้ว

    Pin wath swamin wahansa
    Theruwan saranai
    Nirogi suwa labewa

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @torin0196
    @torin0196 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!!!

  • @komaripathirana8221
    @komaripathirana8221 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @dulanjijayarathne2567
    @dulanjijayarathne2567 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස... 🙏🙏🙏

  • @malinisrilanka6788
    @malinisrilanka6788 2 ปีที่แล้ว

    Pin wath swamin wahansa..
    Theruwan saranai
    Nirogi suwa labewa..

  • @udithaabeywardena2933
    @udithaabeywardena2933 2 ปีที่แล้ว

    සාදු .....සාදු......සාදු........

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 3 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 3 ปีที่แล้ว

    සාදු සදු සදු

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 3 ปีที่แล้ว

    Sadu sadu sadu magey namas karaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @babyleesha1839
    @babyleesha1839 3 ปีที่แล้ว +1

    Teruwnsaranai ape hamuduruwane,bohoma pin.

    • @hasitharanganath9473
      @hasitharanganath9473 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 2 ปีที่แล้ว

    Taruwan saranay oba wahanseta dirgau wewa nirogi wewa suwapat wewa

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ,🙏🙏🙏🙏🙏

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri หลายเดือนก่อน

    Lassan kathawak theruwan saranai. Swamin wahansa.!!!.

  • @srimathii5146
    @srimathii5146 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...... 🙏🙏🙏

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +1

    Namo buddaya 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu mage namas karaya weva budu sasunata oba wahanseta dalada samidu pihitai 🙏🙏🙏🙏

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 3 ปีที่แล้ว +1

    🙏☸️නමෝ බුද්ධාය 🙏☸️

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Sadu sadu Sadu 👋👋👋🔥🔥🔥 theruwan saranaiiiiii ape hamuduruwane dirgayusalebewa ,,bohomapin darmadesanawata 🌼🌼🌼🌼👋👋👋

  • @dineshmadushanka8048
    @dineshmadushanka8048 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏 බුදුසරණයි

  • @ghsdyj90
    @ghsdyj90 3 ปีที่แล้ว

    Sadhuu sadhuu sadhuu.🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjananirmal4005
    @anjananirmal4005 3 ปีที่แล้ว +2

    සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස
    සමාධි ධම්මෙසු පටවීසමස්ස
    අනන්ත ඥානේසු ගගනූපමස්ස
    නමාසි සිරසා සිරි ගෝතමස්ස....

  • @kaveen6349
    @kaveen6349 2 ปีที่แล้ว

    saadhu saadhu saadhu. Theruwan saranai

  • @wasanthawasantha6462
    @wasanthawasantha6462 7 หลายเดือนก่อน

    Budu saranai .

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏නමෝබුද්ධාය

  • @komaripathirana8221
    @komaripathirana8221 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹

  • @nalikapathirana3815
    @nalikapathirana3815 2 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwanea!!!

  • @kavindumadusanka9990
    @kavindumadusanka9990 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yamunananayakkara504
    @yamunananayakkara504 3 ปีที่แล้ว

    Oba vahanseta uthum theruwan saranin neerogi suwa labewa 🙏🙏🙏

  • @nadeeshamallawarachchi6729
    @nadeeshamallawarachchi6729 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kavindikavindipehasha8520
    @kavindikavindipehasha8520 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 2 ปีที่แล้ว

    Saadhu! Saadhu! Saadhu!🌸❤🙇

  • @sachiniwalivita6954
    @sachiniwalivita6954 ปีที่แล้ว

    Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 3 ปีที่แล้ว

    Pinwath ape hamuduruwo oba wahanseta dirgayu weewa saadu saadu saadu!!!!!!

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 2 ปีที่แล้ว

    Sadhu sadhu anumodhami 🙏🙏🙏

  • @rexieperera468
    @rexieperera468 3 ปีที่แล้ว

    Oba wahanseta nirogi suwa. Lebewa

  • @daynidayni500
    @daynidayni500 3 ปีที่แล้ว +1

    Pinwat'Ape'suwaminwahansetha'taw'tawat'daŕmdeshana''satjayana'kharann'me'pin'het'washnawewa🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +1

    *namo buddhaya🌼🌼🌼🙏*

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි............🌼🌼🌼🌼🌼

  • @tiktokpoddasl1522
    @tiktokpoddasl1522 3 ปีที่แล้ว +1

    Sadu sadu

  • @sltikka380
    @sltikka380 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....

  • @chamindanihal3508
    @chamindanihal3508 3 ปีที่แล้ว

    Uhum nirwanaya ma awaboda watwa sadu sadu sadu

  • @samanthikadasanayaka3961
    @samanthikadasanayaka3961 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @sanjayaanagipura5096
    @sanjayaanagipura5096 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌼🌼🌼💐💐💐🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @harshamadushan1252
    @harshamadushan1252 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස තමා බුදු රජාණන් වහන්සේ කෙනෙක් රහත් කෙනෙක් කියාගන පිරිසක් එකතු කරගෙන වන්දනාමාන ගන්නවා උමංදාවේ සමන්ත භද්‍ර කියන කෙනා ඔහුට හාමුදුරුවෝ කියලාවත් නොකීවෙ ඔබ වහන්සේලාට අගෞරව වන නිසා බුද්ධ වචන විහිලුවකට අරන් ඔහු හැමෝම ඔහුව අමත්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා දේවදත්තට වඩා විවාදයක් කරන්නේ ඒ උතුම් සද්ධර්මය රැකගැනීමට කාලය ඇවිල්ලා මට හිතෙනවා ඔබ වහන්සේලා මැදිහත් වෙලා මේ හානිය නවත්තන්න ඔබ වහන්සේට නිර්වාණය නැමැති උතුම් සම්පත්තිය ලැබේවා

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 ปีที่แล้ว

    පිනවත් අප හාමුදුරුවන් වහන්ස මම අහල තියෙනව එදා දුටුගමුනු මහ රජතුමා හට රුවන්වැලි සෑය හදල ඉවරකරගන්න බරි උන නිසා අවසාන මොහොතේ සහෝදරයා විසින් සුදු රෙද්දක් ආවරනය කරල පෙන්නුවය කියලා .....ඒක එහෙම නේවේද.....මම ඔබ වහන්සේ ගේ දර්ම දේසනා ලගකදි ඉදන් අහන්න පටන් ගත්තේ.....හරිම සරලව අපිට අවබෝධ වෙන නිසා...මම ඉතා ආසාවෙන් දිනපතාම එක බන වැඩසටහනක් හරි සවන් දෙනවා...ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්.

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @malanerathnayaka8770
    @malanerathnayaka8770 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu......

  • @pradeepchinthaka4087
    @pradeepchinthaka4087 3 ปีที่แล้ว +1

    🌻🌻🌻🙏🙏🙏

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 ปีที่แล้ว +1

    Tharuwansarani. Sadu Sadu Sadu,

  • @nadeekasenavirathna3271
    @nadeekasenavirathna3271 2 ปีที่แล้ว

    Saadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

  • @shasuraj1667
    @shasuraj1667 3 ปีที่แล้ว

    Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa.

  • @animalkingdom9905
    @animalkingdom9905 3 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว

    👏👏👏🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 7 หลายเดือนก่อน

    Sadu.sasu.sadu

  • @SiyamaKanthi-fl8ew
    @SiyamaKanthi-fl8ew 6 หลายเดือนก่อน

    🙏💐🙏💐🙏💐