මණ්ඩාවිල කඨින පුජාව | K.Sujeewa | Anjali Rajkumar | Dinitha Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Follow Anjali Rajkumar On Social Media
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall

ความคิดเห็น • 466

  • @herathchandra4082
    @herathchandra4082 9 หลายเดือนก่อน +6

    ආදරණීය ඔබලාගේ පවුලේ හැමෝටම මේ පින මතු උපදින හැම භවයක් පාසාම අත්වේවා !!!🙏 ඇත්තටම අපි පෙර ආත්මයක කරලා තියෙන පව් පින් මතම තමයි අපි හැමෝටම දුක සතුට සහ දුප්පත් පොහොසත් වගේම අපිට නීරෝගී ජිවිතයක් හෝ නීරෝගි නැති ජීවිතයක් පවා ලැබෙන්නේත් කියලා තමයි මම විශ්වාස කරන්නේ ,,,, 😊 ඒ අතින් ඔබ හරිම වාසනාවන්ත පින්වත් අම්මා කෙනෙක් සහ වාසනාවන්ත පින්වත් දරුවන් 👍☺️ බුදුදහමෙහි සත්ය බල මහිමයෙන් ඔබලා හැමෝටම නිදුක් නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා!!🙏 සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබලාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!!🙏❤

    • @nrschutta4825
      @nrschutta4825 หลายเดือนก่อน

      අත්වෙන්නෙ ඒ පැත්තෙ හිටපු හොදම නායක හාමුදුරුවොව දැලේ දගත්තටද🙂😂

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 9 หลายเดือนก่อน +30

    සාදු සාදු අපිත් සතුටට පත් වුනා .තව තවත් මෙහෙම පින් කරන්න වාසනාව ලැබෙවා

  • @krishanthirajapaksha4055
    @krishanthirajapaksha4055 9 หลายเดือนก่อน +26

    සාදු!!! සාදු!!! සාදු!!!. ඔබ ඇතුළු පවුලේ හැමෝටම ගොඩක් පිං සුජීවා අක්කා.මේ සසර කෙටි කරගෙන නිවන් දකින්න මේ පින හේතු වේවා!!! වීඩියෝ එකෙන් බැලුවා උනත් හිතට හරිම සතුටුයි.සැනසීමක්. මේ වගේ පිං කරන්න තව තවත් ශක්තිය ලැබේවා!!!

    • @user-bx7vl2ql2m
      @user-bx7vl2ql2m หลายเดือนก่อน

      හරි පිං ඇති නේද ඔයාලා වගෙ හරක් නිසා තමයි මේ ගෑනු 3 නා සමාජෙටම පිල්ලියක් උනේ..

    • @nilukashyamali1776
      @nilukashyamali1776 หลายเดือนก่อน

      සසර කෙටි උනේ නයා ඩෑඩ් ගෙ​@@user-bx7vl2ql2m

  • @hashinimasha1917
    @hashinimasha1917 9 หลายเดือนก่อน +19

    අනේ හරිම වටිනවා... ඉකමනින් දවසක මටහ් අපෙ ගෙදර මේ වගේ කඨින උත්සවයක් කරගන්න ලැබේවා කියලා මම අධිශිටාන කර ගත්තා ...🙏🙏🙏🙏

  • @trvel749
    @trvel749 9 หลายเดือนก่อน +8

    මහත් ඵල මහානිසංස ගෙන දෙන පිංකමක්. දැක බලා සතුටු සිතින් වැදපුදා ගත්තා . මා සිතින් කල ගත් යම් කුසල කර්මයක් වේද ඒ පින් ඔබ තුමියට අනුමෝදන් වේවා! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීම බොහෝ දුර නොවේවා!

  • @shanikasandamali-ss3rb
    @shanikasandamali-ss3rb 9 หลายเดือนก่อน +12

    ඔබතුමිය වගේ මමත් ගොඩාක් පින් කරන කෙනෙක්.. ඔබතුමියගේ පින් බලලත් මම පින් අනුමොදන් වෙනවා.. ඔබට තව තවත් මෙවැනි පින් කිරිමට හැකියාව ලැබේවා ..ඔබතුමියට කායික මානසික සුවය අත්වේවා.. මෛත්‍රි බුදුන් දැක නිවන් දකින්න ඔබටත් ඔබේ දරුවන්ටත් හැකිවේවා 🙏🙏🙏.. මේ වැනි channel එකකින් අපිට පින් අනුමෝදන් වෙන්න අවස්තාව ලබා දුන්නාටත් ඔබලා ගොඩාක් පින් 🙏🙏🙏

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 9 หลายเดือนก่อน +10

    ගොඩක් පින් ඔයාලට දැකලා හරි පින් කරගන්නවා අපි 🙏🙏 බුදුසරණයි දෙවි පිහිටයි

  • @YasanthiNimalika-ck8qc
    @YasanthiNimalika-ck8qc 9 หลายเดือนก่อน +4

    එන්න ආසම හිතෙන තැනක් ඒත් ඉතින් එන්න විදියක් නැහැ වෙඩින් එකක් බාර ගනිපු නිසා ඔයාල හරියටම කඨින පූජාව කරනවා හරිම විදියට ඔයාල හරිම පින්වන්තයි ඒ පින දැක බලා අනුමෝදන් වෙමි 🙏🙏🙏 ඔයාලා හැමෝටම තෙරුවන්සරණයි ❤ ඉතින්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +5

    පින් සිතුවිලි පහන් වේවා සසරේ පුරුදු ❤ ඉතින් හරිම සතුටුයි අපිටත් මේ උතුම් පින් කම් දැකබලා අනුමෝදන් වෙන්න වාසනාව තියනවා ඔබ වගේ කැපවීමෙන් කරන පින් කම් අන්ජලී චෝටු දිනිත්
    ඔබලාගේ පෙර පිනක් මෙවන් දිරිය මවක් ලැබීමම බුදු සරණයි

  • @nutrifitchampi968
    @nutrifitchampi968 9 หลายเดือนก่อน +15

    අපිත් ඒ පන්සලේමයි හැමදේම කරන්නේ. සිල්වත් හාමුදුරුවරු ඉන්න වටිනා පන්සල. සතුටුයි අපිටත්.

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 9 หลายเดือนก่อน +6

    Oyalata godak pin..chuti දෙයක් adaren kiyannm.බුද්ධ පූජාවට mas,malu,බිත්තර thiyanne ne..ochchara pin karala punchi veraddakin pavak වුණොත් vedak ne..thava sure karaganna ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙන් අහන්න ..❤❤

  • @user-pn4ko2df2q
    @user-pn4ko2df2q 9 หลายเดือนก่อน +11

    ❤❤❤Adarei oyala හැමෝටම ...harima pin wanthai...ඔය pine බලමහිමය මතු මතු හැම ආත්මයකම ලැබෙයි ....පොඩ් දෙයක් කියන්නම් ආදරෙන්..1.බුද්ධපූජාවට පිලී තියෙන්නේ නෑ..2.අන්ජලී ...දානය බෙදන විට කොණ්ඩය බැද ගත්තා නම් හොදයි නේද ...අනේ ආදරෙන් කියන්නේ ...තරහට නෙමෙයි ...3.දානය බෙදන විට හැන්ද ඔයිට වඩා පුරවලා බෙදන්න..❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @PraSa-N4
    @PraSa-N4 9 หลายเดือนก่อน +10

    අම්මා ඔයානම් හරිම පින්වන්තයි.ඒ වගේම තමා අංජලී අක්කා,චෝටු ඔයාල හැමෝම.අම්මට තවත් මේ වගේ පින් කම් කරන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕනි.ඒ වගේම ඔයාලගෙ ගෙදර තියෙන බුදු මැදුර දැක්කම මුලු හිතම නිවිල යනවා.❤❤❤

  • @user-kr5bn4vs2c
    @user-kr5bn4vs2c 9 หลายเดือนก่อน +20

    අනේ ඔයාලට ගොඩාක් පින් අනුමෝදන් වෙත්වා මේ පින් බලෙන් මටත් මෙවැනි පින් කමක් කරන්න හැකි වෙත්වා ඔයාලා හැමෝටම බුදු සරණයි🙏🙏❤❤

  • @SandaniWijerathna-vs8xt
    @SandaniWijerathna-vs8xt 9 หลายเดือนก่อน +15

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔයාලට ගොඩක් පින් ,🙏🙏🙏🙏

  • @champanilanthi8234
    @champanilanthi8234 9 หลายเดือนก่อน +105

    හරියටම වතාවත් කරන හරි විදිහට කටින චීවර පූජාව කරන්න ඔයාල ගොඩක්ම වාසනාවන්තයි. සංසාරේ තවතවත් මේ උතුම් කටින චීවර පූජාවන් කරන්න හැකිවේවා ! දැකබලා ගොඩක් සතුටු උනා මේ විදිහ ට හරි . ගොඩක් පින් ඔයාලට

    • @kmangalika1422
      @kmangalika1422 9 หลายเดือนก่อน

      හරි යට ම කඨින,චීවර පූජා කිරීමට ඔබතුමී ට ලැබිම පිළිබඳ ව හරිම සතුටුයි සියලු දෙනාටම බුදු සරණයි

    • @suchithragunarathne6434
      @suchithragunarathne6434 9 หลายเดือนก่อน +1

      Oyalage gedara koheda mandawila apitath enna

    • @shagikolla822
      @shagikolla822 9 หลายเดือนก่อน

      Anjali konde badan dane piligannuwanan hodai

    • @sandinihansi5741
      @sandinihansi5741 9 หลายเดือนก่อน

      Putha kondy kadagna danya badana apaa kondy watanwa kaamay walaata 💜

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f หลายเดือนก่อน +7

      හරි යටම කලේ කොහොමද කලේ දැන් තේරෙන්නේ

  • @user-yo6nw6rd5x
    @user-yo6nw6rd5x 9 หลายเดือนก่อน +8

    ඔයාලට ගොඩක් පින් තව තවත් ගොඩක් පිං කරන්න ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා

  • @ruchithasilva2902
    @ruchithasilva2902 9 หลายเดือนก่อน +15

    නංගී දානය පිලිගන්වන වෙලාවට කොන්ඩෙට බෑන්ඩ් එකක් දාගන්න ඔයාලා කරන සියලු වැඩ වලට සුබ පතනවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +21

    දරුවන් පුදුම වාසනාවන්තයි ඔබ වගේ දිරිය මවක් ලැබීම
    කවදාවත් අම්මාට දුකක්දෙන්න එපා පණ මෙන් රැකගන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤

    • @user-dw7wk1qe9v
      @user-dw7wk1qe9v 9 หลายเดือนก่อน

      අක්කේ ඹයට මෙදවල් හමදාම කරන්නේ ඔයාට දහයරි ලැඛේවා ඛුසරණයි අක්කේ

    • @panchayt8606
      @panchayt8606 27 วันที่ผ่านมา

      😁😁😁😁🤣🤣

  • @user-bt2nk5yr8m
    @user-bt2nk5yr8m 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏මේ දේවල් මේ විදිහට අපිටත් දකින්න සලස්වන ඔයාල හැමෝටම ගොඩක් පිං 🙏🙏🙏බුදුසරනයි.

  • @kinki7575
    @kinki7575 9 หลายเดือนก่อน +3

    මගේ අම්මාත් මේ අම්මා වගේමත්..මගේ අම්මත් මේ වගේ ගොඩක් පිංකම් කරනවා මොකද ඇයට සැනසීමක් ගේන්නේ මේවගේ දේවල්වලින්...මම සුපීවා අම්මව දකින්නේ මගේම අම්මා වගේ ඇය ගොඩක් සමානයි මගේ අම්මට..ඇගේ සිතුම් පැතුම්මයි තියෙන්නෙ ...තව තව ශක්තිය ලැබෙන්න ඕනේ මේ වගේ පිංකම් කරන්න 🙏🙏🙏මේ පින මේ වීඩියෝ එක සතුටු සිතින් පිං සිතින් බලන හැම දෙනාටම ලැබේවා..🙏❤️

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 9 หลายเดือนก่อน +40

    සුජීවා ඔයා යහපත් ලෙස ජීවත්වෙන ආදර්ශමත්, දරුවන්ට ආදරය කරන වීර කාන්තාවක් ❤❤❤❤❤

    • @subhashinihk8747
      @subhashinihk8747 หลายเดือนก่อน

      අම්මෝ

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul หลายเดือนก่อน

      Mama masa 8 kata kalin dala thiyena uda thiyena comment eka dakkama matama lajjae.....

    • @panchayt8606
      @panchayt8606 27 วันที่ผ่านมา

      Api minissu kala balala nane. Lajja wenna ona oyala api newi. Me gani

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 27 วันที่ผ่านมา

      @@panchayt8606Eka eththa....

  • @sithu7983
    @sithu7983 9 หลายเดือนก่อน +1

    බොහොම පින්.ගොඩක් ස්තූතියි මේ වගෙ දෙයක් පෙන්නන්න සැලස්සුවට .ඔයාලා හැමෝටම ගොඩක් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 9 หลายเดือนก่อน +13

    අංජලී අක්කෙ වැරැද්දක් කියනව කියලා හිතන්න එපා.බුදු හාමුදුරුවන් ට බුද්ධ පූජාවට පිළී පූජා කරන්නෙ නැ ... දන්න විදිහට .........දානයක් හාමුදුරුවන් ට පිලිගන් වද්දි කොන්ඩෙ බැදගන්නවනම් ගොඩක් හොදයි 🤗❤️ ආදරෙයි ඔයාලාට..

    • @buddhikacabral8833
      @buddhikacabral8833 9 หลายเดือนก่อน +2

      Ou..eyala a gana danney nati nisane ..pau..apey sinhala bauddha agamata eyala kochchara ladida..oalata neerogi suwayama labewa...hama aathmayakama...mge gaurawaya oalata..pin godak.

    • @user-dq8bc1by6c
      @user-dq8bc1by6c หลายเดือนก่อน +2

      😮කටින 10000 ක් කරත් umbata මේ karagatha papayen ගැලවෙන්න ලැබෙන්න නම් නෑ.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 หลายเดือนก่อน +2

      ආදරෙයි නෙවෙයි, මුන් බෞද්ධ බව පෙන්වා අගෞරව කරනවා, හිනා වෙවි. දැක්කාද මුන්ගේ විසුළු. මුන්ගේ ගෙවල් වල මොකට කටින චීවරය තැන්පත් කරනවද? මෙවා තමයි අහිංසක ස්වාමින් වහන්සේගේ ඉරණමට වග කියන්න ඕනේ.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 หลายเดือนก่อน +3

      අයියෝ මහානාම හිමි මීතිරි ගල, නිහඩඅරන වැනි සේනාසනය ක‍ වැඩ හිඳින්න තිබුණේ.

    • @shanukidilanya4141
      @shanukidilanya4141 หลายเดือนก่อน

      ubata mona pen kalath. hamuduruwanga seura galawna tanata weada kala .mapu gawanna.

  • @milindasenaratna1334
    @milindasenaratna1334 9 หลายเดือนก่อน +1

    මෙතන දානය දෙන්න කීදෙනෙක් පොරකනවද? නැති බැරි හාමුදුරුවෝ කොච්චර පිට පළාත් වල ඉන්නවාද? කොලබ පලාතෙ අයට මොනවගෙන් අඩුවක්ද ?සුජීව නංගී ඔයා ගොඩක් පින් අතේ වැඩ කරනවා , හරිම හොඳයි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 9 หลายเดือนก่อน +2

    අනේ ඔයාලා හරිම වාසනාවන්තයි budu saranai ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න අන්ජලී අක්කා හරිම ලස්සනයි

  • @sinharathushari3610
    @sinharathushari3610 หลายเดือนก่อน +4

    මුන් මේතරම් පන්සල්වල ගැවසෙන්නෙ..... පීංකම් කරන්නෙ.... මුන්ගෙ හිත දන්නවා මුන් වියදම් කරන්නෙ ශාසනේට ලැබනු මුදල් කියලා....

  • @chandaniperera7485
    @chandaniperera7485 9 หลายเดือนก่อน +1

    ඔයාලට පින් සිද්ද වේවා මේ දේවල් අපිටත් පේන්නනවට එව දැක බලාගෙන අපිත් එ පින් අනුමෝදන් වුනා සාදු සාදු සාදු 🙏🍀🌸👐

  • @DushaniayeahaUdagamage-nu4hz
    @DushaniayeahaUdagamage-nu4hz 9 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්සනයි... එත් මන් දන්න හැටියට පිලි ජාති තියන්නෑ නේද....

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 หลายเดือนก่อน +6

    මෙහෙම pin කරලද. හමුදාවන්ට මෙහෙම kale. .

  • @manelpriyalani7364
    @manelpriyalani7364 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ,මමත් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙනවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 9 หลายเดือนก่อน +36

    අනේ ඔයාලා කොච්චර වාසනාවන්තද. තෙරුවන් සරණයි හැමෝටම.

  • @nimalivindya2501
    @nimalivindya2501 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු !
    නමෝ බුද්ධාය !!!
    🙏🙏🙏

  • @Mr_dara27
    @Mr_dara27 9 หลายเดือนก่อน +4

    නංගි සංඝරත්නය සදහා දානය පිලිගන්වන අවස්තාවේදී කොන්ඩෙ පිලිවෙලකට තියාගන්න.❤❤❤❤

    • @geethmadushan2044
      @geethmadushan2044 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 หลายเดือนก่อน +35

    පන්සලෙ හාමුදුරුවෝ ගෙදර ගෙනත් තියාන .. ලොකෙට පේන්න පින් කරන අය මේ කට්ටිය . හාමුදුරුවෝ කෙනෙක් සිවුරැ අත ඇරලා අවෙ මෙයා නිසා ඒක මහ පවක් එක අද පල දිලා තියෙන්නේ

    • @user-hy8dw1wv9e
      @user-hy8dw1wv9e หลายเดือนก่อน +1

      අපි මොන වා කීවත් වැඩක් නැහැ .තප්පරෙන් ඒවා Delete කරනව.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 หลายเดือนก่อน

      No ,delete we can read.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 หลายเดือนก่อน

      Kaivaaruva diga balannakoo.

    • @Menike-b2t
      @Menike-b2t หลายเดือนก่อน

      11:35 ​@@user-hy8dw1wv9e

  • @himeshanbimsara1161
    @himeshanbimsara1161 9 หลายเดือนก่อน +39

    ඒ බුදු පිලිමේ ගන්න තැනක් දන්නවද කවුරු හරි 😊

  • @kmangalika1422
    @kmangalika1422 9 หลายเดือนก่อน +1

    සුජීව නෝනා. හරි ම ආදරණිය වාසනාවන්ත මවක් පවුලේ සියලු දෙනාටම බුදු සරණයි දෙවියන් ගේ පිහිට යි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +7

    වාසනාවන් සුජීවා පෙර සසරේ පුරුදු පුදුම ලෙස කැපවීම අපිට දෑස් තෙත් වෙනවා මේ පින් කරන්න හැකියාව නැති උනාට ඔබවගේ කැපවීමෙන් මේ කරන සැම දෙයක් අනමෝදන්
    වෙනවා 🙏🙏🙏

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 9 หลายเดือนก่อน +2

    සසරේ කුසල් තතවත් මතුවේවා.මේ පින සාදූ කියා මාද අනුමෝදන් වෙමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mahawanshaya269
    @Mahawanshaya269 9 หลายเดือนก่อน +1

    ගෙදර බුදු මැදුර බලන්න ආසයි . ඉක්මනට ඒකේ වීඩියෝ එකක් දෙන්න ❤ 🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 9 หลายเดือนก่อน +6

    දානේ පිලිගන්වනකොට අංජලි කොන්ඩය බැදගත්තානමි ගොඩාක් හොදයි ..💗💗💗🌷🌷🌷🌷🌷

  • @sihanaaberathne8085
    @sihanaaberathne8085 9 หลายเดือนก่อน +7

    Anjali , konde Banda ganna aahara bedaddi .
    Tharahakata newey mama kiwwe
    😊

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +7

    ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajirangika8473
    @virajirangika8473 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදූ...මේ ටිකේම youtube balanne oya vlog dalada kiyala..අනේ කට්නෙ ඉවර වෙනකම්ම හැමදේම අපිටත් පෙන්වන්න..තෙරුවන්සරනයි ඔයාල හැමෝටම

  • @roshanthajagath3347
    @roshanthajagath3347 หลายเดือนก่อน

    මොනවා උනත් ශක්තිමත් ගැහැනියෙක්❤මං ආදරෙයි ❤

  • @IsuruPerra-bw2gu
    @IsuruPerra-bw2gu 9 หลายเดือนก่อน +8

    ඉයාම් පොරුව පන්සල තියෙන්නෙ අපෙ ගෙවල් ගාව. මෙ දවස් ටිකෙ හැමදාම යනවා රැට බන අහන්න.හැමොටම තෙරුවන් සරණයි...🙏🙏🙏 පෙරහැරටත් අනිවාරෙන්ම එනවා බලන්න..❤️😊✨️

    • @lasanthasarojani115
      @lasanthasarojani115 9 หลายเดือนก่อน +1

      Koheda me pansalathiyana palatha game nama

  • @user-hy8dw1wv9e
    @user-hy8dw1wv9e หลายเดือนก่อน +2

    ඇයී අද ඊයේ දැමූ comment delete කරන්නේ.මේ මාස8 කට කලින් ඒවා නේ. හාමුදුරුවන් රැවටුනාට මිනිස්සු අන්දන්න බැහැ .

  • @RupikaSanduni
    @RupikaSanduni 9 หลายเดือนก่อน

    ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට නිරතුරුවම බුදු සරණ වෙවා! සියලුම සම්පත් ලැබේ වා! ජයම වේවා !

  • @lalithaperera1572
    @lalithaperera1572 9 หลายเดือนก่อน +1

    හරිම සන්තෝසයි මෙදේවල් කරන විදිය දැක්කාම ඹබලාට පිං 🙏🙏🙏🙏

  • @user-dh7dx7gi7e
    @user-dh7dx7gi7e 9 หลายเดือนก่อน +1

    ඔබ තුමිය නිදුක් නිරෝගී වේවා❤දීර්ඝායුෂ ලැබේවා...

  • @devikafernando2651
    @devikafernando2651 9 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !
    සාදු !සාදු!! සාදු !!!
    අපිත් සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙමි ..🙏🙏🙏🙏

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 หลายเดือนก่อน

    සාධු ....සාධු ...සාධු ...සැදෑ සිතින් මම ද අනුමෝදන් වෙමි. 🙏🙏🙏 ඔයාලා හැමෝටම බොහොම පිං. අපිට බලන්න සැලැස්සුවාට..මම සිංගප්පූරුවේ ඉදල හැම වීඩියෝ එකක්ම බලනවා.ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .ජයවේවා .❤❤❤❤❤❤ ❤😘😘😘

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 9 หลายเดือนก่อน +2

    සතුටුයි හරිම සතුටුයි දීර්ගායු වෙවා

  • @Samanthapushpakumara137
    @Samanthapushpakumara137 9 หลายเดือนก่อน +5

    Sujeewa miss anjalige konde bendanam dane bedaddi tharahata nemey kiwwe hari adaren

  • @adeeshadinilu5161
    @adeeshadinilu5161 9 หลายเดือนก่อน +7

    💛ආ💛ද💛රෙ💛යි💛
    🙏🙏🙏

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +6

    Mara උපාසක අම්මා
    පන්සල් ghin හාමුදුරුවන්ට කියලා
    මෝල Hara Gathta

    • @nadeeshapriya2039
      @nadeeshapriya2039 หลายเดือนก่อน

      ඇයි හාමුදුරුවෝ බබාද

  • @krishanthigalpotta4041
    @krishanthigalpotta4041 9 หลายเดือนก่อน +2

    සුජීවා අක්කේ ඇත්තටම ඔයා ගේ චූටි දුව හොඳ දරුවෙක්. මේ ලග දී දවසක දෙහිවල foot ball court ට චුටි දුව යනවා දැක්කා. Sundly මම ට මතක් වූනා මේ k sujeewa' daughter නේ ද කියලා. I asked from her කේ සුජීවගේ චූටි දූව නේ ද කියලා. ඇය ලස්සන ට හිනා වෙලා මට කිව්වා. Yes nice to see you කියලා. අක්කා මම ඔයා ලාගේ වීඩියෝ නිතර බලනවා. අක්කා සාරි ජැකට් මහගන්න ඉමල්කට කියලයි මමත් office සාරි වල ජැකට් මහගන්නේ. ❤

  • @ChamindaDodangoda
    @ChamindaDodangoda หลายเดือนก่อน +1

    මොන දේවල් උනත් මේවා දකිනකොට හරිම දූකයි....
    ලෝක යා මොන දේවල් කිව්වත් තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ....

    • @sweenyfernando8830
      @sweenyfernando8830 หลายเดือนก่อน

      Ana palayan bn yanna ,, katta vesta piththala vechcha k,,, kapati sujeeva

  • @krishanthigalpotta4041
    @krishanthigalpotta4041 9 หลายเดือนก่อน +2

    හොඳ පින් කමක් අක්කා.

  • @thiliniranasinghethilinira7235
    @thiliniranasinghethilinira7235 9 หลายเดือนก่อน +2

    සාදු සාදු අනුමෝදන් වේවා 🙏❤️🙏

  • @tmanju332
    @tmanju332 9 หลายเดือนก่อน +1

    Sujeewa aunty adanam hugak sanwarawa katha karanawa.an ahanna asama oyage katha krana eka. Anjali deyak kiyannam oya tharaha ganna rpa. Danyak vage bedanna vage yankota konde geta gahanna amma vagee lassanata

  • @Amdimuthu
    @Amdimuthu หลายเดือนก่อน +2

    Mahanama hamiduruwo allaganna mulaidalama plan karapuwaa me

  • @dilinidinethma6878
    @dilinidinethma6878 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔයලට බුදු සරණයි 🙏🙏

  • @yasirumarasinghe9320
    @yasirumarasinghe9320 9 หลายเดือนก่อน +2

    සද්දෙඅඩු කරල පිරිත් දාන්න.. ලගක හිටියනම් එනව.මේ පිනෙන් ඔයාලට ජීවිතේ හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා...සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @user-dm1jo8vw7v
    @user-dm1jo8vw7v 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි තව තවත් ජිවිතේ ලස්සන වේවා

  • @Ceylon727
    @Ceylon727 9 หลายเดือนก่อน +2

    දැක්කත් සතුටක්❤❤❤❤ පින නම් ඉතිරෙනවා

  • @manojagunarathna2367
    @manojagunarathna2367 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි❤❤❤ආදරෙයි පවුලටම ❤❤❤

  • @user-lf9vu2op7d
    @user-lf9vu2op7d 9 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏 මා කළ පිනක් සේ සාදු සිතින් පිං අනුමෝදන් වෙමි🙏🙏🙏

  • @user-ls7cl2hn9r
    @user-ls7cl2hn9r หลายเดือนก่อน +13

    හාමුදුරුවන්ගෙ සල්ලි හාමුදුරුවන්ටම දෙන්න ඇති තමන්ගේ වගෙ

  • @chandanaananda2303
    @chandanaananda2303 หลายเดือนก่อน

    කෙනෙකුගේ කුස ගින්න නිවා දැමීම හොඳයි නමුත් දානය යනු කෑම දීම නම් නොවේ - අත්හැරීමට පුරුදු වීමය
    දාන - අත්හැරීමට පුරුදු වීම ඒ මගින් සිදුවන ඉන්ද්‍රිය සංවරය සීලයයි. මේවා පුරුදු පුහුණු කිරීම භාවනාවයි.
    මේ ආකරයට හැර වෙන ආකාරයට දාන සීල භාවනා ඔබ දකිනවා නම් යන්නේ බුද්ධ වචනයට අනුව නොවේ.

  • @chandaniperera7485
    @chandaniperera7485 9 หลายเดือนก่อน

    මමත් කටින පින් කමක් කරනව බාරගේන මටත් එ පින ලැබේවා සාදු සාදු සාදු 🙏🍀🌸👐

  • @travelsisters7656
    @travelsisters7656 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤ aneeeeeee shoooi. Paaluwen hitiye

  • @user-tl4jb1gh5i
    @user-tl4jb1gh5i 9 หลายเดือนก่อน +3

    Sadu sadu sadu oyalata godak pin

  • @keshinilanka6310
    @keshinilanka6310 9 หลายเดือนก่อน

    Sujeewa akke oyata budu saranai.me adaraniya dula dennatath oyage puthu patiyatath niduk nirogi wasanawantha jeevithayan gatha karanna labewa.siyalau denatama budu saranai

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 9 หลายเดือนก่อน

    Anyaagamikawa ipida, bududahama awaboda karagena mewanin punyakarmayan kireema itha watinawa
    Budusaranai oyalata

  • @GimhaniWathsala-pc2tr
    @GimhaniWathsala-pc2tr หลายเดือนก่อน

    godak sathutui.mam mandavila pansele chaithyata athulata mage aluthen gaththa karabudeka dathu karaduwaka dala pujakara.karabu deka aragena sathiyai dammewath naha.dathukaraduwa pujakara chaithya athulata.mata harima sathutui.

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 9 หลายเดือนก่อน

    Harima sathutui.apita me wage pinak karaganna wiyadam daraganna beri kaleka mehema pinkamak dekala sathutuwenna hari apita pin thiyyana eka gena sathutui.
    Ewagema oyala karana kiyana hemadama sarthakawa karanna lebewa 🙏🙏🙏🙏

  • @piumiisurika2211
    @piumiisurika2211 9 หลายเดือนก่อน +1

    Me athme karagathta lokuma pinkamk oyalata teruwan saranai ❤🙏🙏

  • @anjalewanasundara5193
    @anjalewanasundara5193 หลายเดือนก่อน

    කරපු පින් වලින් හරි ඉක්මනින් සුවපත් වේවා

  • @tintin4394
    @tintin4394 9 หลายเดือนก่อน +2

    අනුමෝදන් වෙත්වා!!! 🙏සාධු 🙏සාධු 🙏සාධු🙏 මේ වගේ පින් තවත් කරන්න ලැබේවා ඔයාලට 🙏 යහපතක්ම වෙත්වා!!! 🙏🙏🙏

  • @දිනුෂ්-වාසුල
    @දිනුෂ්-වාසුල หลายเดือนก่อน +2

    වහා නාම වහා නාම කමිං කමිං වහා නාම

  • @DewpuraJSewwandi
    @DewpuraJSewwandi 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔයාලට... 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @NimeshaMaduwanthi-lt3fz
    @NimeshaMaduwanthi-lt3fz หลายเดือนก่อน +1

    Ane hari pudumai me apeita kittu pansalak

  • @user-xi3be4ze2f
    @user-xi3be4ze2f 3 หลายเดือนก่อน

    budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏

  • @user-df6gj2rn3w
    @user-df6gj2rn3w 9 หลายเดือนก่อน +1

    ❤❤me wage dewal karanna thawa thawath shakthiya daitya labewa❤❤

  • @siriyalathajayasundara6793
    @siriyalathajayasundara6793 9 หลายเดือนก่อน +1

    Budusarany ලස්සනයි

  • @skystar6933
    @skystar6933 9 หลายเดือนก่อน

    Gewalwala sesath tiyaganna eka hoda nahalu nangi,poddak hoyala balanna apith pinsith Pahala karagatta thanks

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි❤❤❤

  • @anurakumara5464
    @anurakumara5464 9 หลายเดือนก่อน +1

    Bavddha widiyata man , Godak sathutu😢😢😢 wela pin Anumodan una. Oyalata godak pin.

  • @RoshalaSherin
    @RoshalaSherin 9 หลายเดือนก่อน

    Mn Asama paulak ❤❤❤❤❤❤ adarei hamadamath oyalata budusaranai❤❤❤❤

  • @subathero7051
    @subathero7051 หลายเดือนก่อน

    හමුදුරුවන්ට මේ පින් අනුමෝදන් වේවා

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka หลายเดือนก่อน +1

    20.01 Nayana Wasula

  • @user-yg4bn8jv2w
    @user-yg4bn8jv2w 9 หลายเดือนก่อน

    Oya godak pinwanthai pin karanawa godak math ehemai mathree budusasune Niwan dakinna pathamu

  • @SuneethaRanjani-pe4zi
    @SuneethaRanjani-pe4zi 9 หลายเดือนก่อน +1

    Mama oyalata harima adrei❤❤❤

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g หลายเดือนก่อน

    Pansal walata ringanne balagena.😊.ape haamuduruwane ......❤❤❤parissamin me geenu kenagen...mahanama haamuduruwan pau😢😢 Deviyane😢😢

  • @tharananiranjana4157
    @tharananiranjana4157 9 หลายเดือนก่อน +1

    Good luck

  • @kumutumalavaraji9287
    @kumutumalavaraji9287 9 หลายเดือนก่อน

    Harima sathutui oyage paulatama budu saranai

  • @thalgamuwesudhirananda5908
    @thalgamuwesudhirananda5908 หลายเดือนก่อน

    A great meritorious act.

  • @samanthika3450
    @samanthika3450 9 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🙏සතුටින් එ් පින් අනුමෝදමිි වෙමි සාදු සාදු සාදු

  • @HM--Vimukthika
    @HM--Vimukthika 9 หลายเดือนก่อน +4

    අක්කේ, බුදු හාමුදුරුවන්ට මස් මාලු , බිත්තර පූජා කරන්නේ නෑ..තෙරුවන් සරණයි ..