ඊශ්‍රායෙල් ඉතිහාසය 1 කොටස | History of Israel First Part.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Music:
    Yalla - Artist: Inna
    Background Music:
    Epic Powerful Dubstep - AShamaluevMusic
    Dramatic Trailer Music Epic Suspenseful Intense Film Music

ความคิดเห็น • 377

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +11

    අනේ මං ආසාවෙන් බැලුවා ඉතිහාස කතා වලට මාරම ආසයි විශේෂයෙන් බයිබලේ ආශ්‍රිතව ඒකෙන් පේනවා බයිබලයේ තියෙන දේවල් ඇත්ත කියලා....මාරයි

  • @anomaa6539
    @anomaa6539 3 ปีที่แล้ว +36

    දෙවියන් වහන්සේගෙ දෙශය සියලුම මනුෂ්‍යයන් ආරක්ෂා කල මැනව පියානනි 🙏🙏

    • @amilabandara9369
      @amilabandara9369 2 ปีที่แล้ว +1

      ඒක එයා කරන්නේ නැහැni balannako israel විසින් පලස්තීනුවන් මරණ හැටි

    • @deliciajayaweera5210
      @deliciajayaweera5210 11 หลายเดือนก่อน

      Amen

    • @nayanawikramage4341
      @nayanawikramage4341 11 หลายเดือนก่อน

      Anna deiyo set eka maragannawa.HITLERta pu..n hina athi😢😢

  • @ceylontbella5176
    @ceylontbella5176 3 ปีที่แล้ว +51

    (මිසයිල) 💥🌍🚀. මේ දවස්වල ගොඩක් කතා වෙන හින්ද හොයන්න පටන් ගත්තා ඊස්‍රායලය ගැන... 🖤☕️🍃❤️

    • @chenathperera9613
      @chenathperera9613 3 ปีที่แล้ว +1

      Math

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS 3 ปีที่แล้ว

      මාත් පැය දෙකක ඉදන් ✅😟

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 3 ปีที่แล้ว

      th-cam.com/video/k2lp1aFeIwQ/w-d-xo.html
      Mekak ehemai

    • @sasika9388
      @sasika9388 3 ปีที่แล้ว

      👍👍

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว

      th-cam.com/video/avjkSORj8_c/w-d-xo.html

  • @kaynfernando1339
    @kaynfernando1339 2 ปีที่แล้ว +7

    කෝටි දෙකක විතර ජනගහනයක් , සමස්ත නොබෙල් ත්‍යාග වලින් සීයට 27 ක් විතර මේ පුංචි දේව ජනයා පාවිච්චි කරනවා ,
    දෙවියන් වහන්සේගේ පොරොන්දු දේශය, ලොව බුද්ධිමත් ම මිනිස්සුන් සිටින දේශයයි ☪️✝️✡️ 🇮🇱🇮🇱 ආදරෙයි මගේ මව් ජාතියට 😘❤️

  • @onelove5671
    @onelove5671 3 ปีที่แล้ว +33

    ඉතාම වැදගත් . ජේසුනි ඉශ්රායලය ආරක්ෂා කල මැනව ✝️✝️✝️

    • @nizrannizar3868
      @nizrannizar3868 9 หลายเดือนก่อน

      😂😂ජේසුස් ව මරපු යුදෙව්වන් ව බේරා ගන්න ජේසු ගෙන් ම පිහිට pathanawa

    • @susilayupala2959
      @susilayupala2959 9 หลายเดือนก่อน

      Very interesting program 👍🙏✝️✝️✝️✝️

  • @kreetha4601
    @kreetha4601 3 ปีที่แล้ว +15

    දෙව්යන් වහන්සේගේ නාමයෙන් සියලු දෙනා රැක දේවා 🙏ජේසු පිහිටයි 🙏

    • @nayanawikramage4341
      @nayanawikramage4341 11 หลายเดือนก่อน

      Deiyoo palwela😁

    • @kgjithendra1
      @kgjithendra1 7 หลายเดือนก่อน

      රැක දෙන්න ඕන දෙයියගෙ උං විතරද අනිත් උං කාගෙද? මිනිසත්කමට නිගරු කරන පොත්...

  • @rishiwana9737
    @rishiwana9737 3 ปีที่แล้ว +18

    පොරොන්දුවේ දේශය.. බුද්ධිමතුන්ගේ නිජබිම... මගේ හීනය කවදා හෝ ඔබ සිප ගන්න❤❤❤❤

    • @asankaegalla812
      @asankaegalla812 11 หลายเดือนก่อน +2

      Porondu deshaya kesewethath loke hamadama minissu therumak nathi agam mul karagana marunu thanak

  • @merangaperera6929
    @merangaperera6929 3 ปีที่แล้ว +12

    ඔබගේ පැහැදිලි කිරීම ගැන වචන නෑ, දිගටම කරගෙන යන්න. ස්තුතියි🙏

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 3 ปีที่แล้ว

      th-cam.com/video/k2lp1aFeIwQ/w-d-xo.html
      Mekak ehemai

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 3 ปีที่แล้ว +1

    දපැහැදිලි ලස්සන ඉදිරිපත් කිරීමක් සිංහලෙන්. ඇත්තෙන්ම මට ඊශ්‍රායලය හා පලස්තීන තියෙන යුද්ධය නිසා මෙය බැලීමට කුතුහලයක් ඉපදුන.
    ඉතාම රසවත් ඊශ්‍රායල් ඉතිහාසය ගැන සෙවීමට කුතුහලයක් තිබෙනවා.

  • @supuwa18
    @supuwa18 4 ปีที่แล้ว +87

    ජෙසුගේ රට දෙවියන් වහන්සෙගෙ පොරොන්දු දෙශය 💕💕💕💕💕

    • @donaranasinghe4822
      @donaranasinghe4822 4 ปีที่แล้ว +4

      Thank you brother Godbless

    • @hansakadesilva6727
      @hansakadesilva6727 3 ปีที่แล้ว +3

      හලේ ලුයි ය

    • @shanthasamule
      @shanthasamule 3 ปีที่แล้ว +2

      Yas

    • @lankageshiromi3781
      @lankageshiromi3781 3 ปีที่แล้ว +3

      Ow.apage galaum karuwanan.mage jesu thuman.❤🤲

    • @menakajoseph5043
      @menakajoseph5043 3 ปีที่แล้ว +1

      ඔව් අපෙ ජෙසු තුමා යුදෙව්වෙක්.. එ කියන්නෙ israel ජාතිකයෙක් ..

  • @nimalperera7009
    @nimalperera7009 ปีที่แล้ว +2

    Praise the Lord Jesus Christ!!!
    Very great job
    Jesu pehetai!!!

  • @nishruu9632
    @nishruu9632 11 หลายเดือนก่อน +1

    Great video. Best one I have found so far on this subject. Keep up the good work !

  • @judefernando9508
    @judefernando9508 3 ปีที่แล้ว +5

    හොඳ පැහැදිලි ව්ග්‍ග්‍රහයක් කරනවා , බොහොම ස්තූති.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 11 หลายเดือนก่อน +1

    Great video. Thank you so much.
    God bless you!

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 3 ปีที่แล้ว +9

    ඊශ්‍රායල් වැනි රටකට රැකියාවට ආව එකත් ලොකු වාසනාවක් කියලා මට නම් හිතෙන්නේ .....ස්තුතියි ... හොඳ වීඩිඕ එකක්

  • @superhealth8692
    @superhealth8692 3 ปีที่แล้ว +3

    ලෝකය වටා දැනුම හොයනවා මම. මේක ගොඩාක් වැදගත්. දිගටමකරන්න. ගොඩාක් 🙏

  • @skstar3855
    @skstar3855 3 ปีที่แล้ว +2

    ඉතාමත් උනන්දුවෙන් හොයපු විස්තරයක්. Thank you bro🌹

  • @shanefernando401
    @shanefernando401 3 ปีที่แล้ว +19

    සියතේ අරවින්දගෙ මෝනිං ශෝ එකට පස්සෙ මේ රටට ආස හිතිලා හොයන්න ආපු අය කෝ...🤔

  • @ishanchinthana8022
    @ishanchinthana8022 3 ปีที่แล้ว +6

    Good work bro...
    Keep it up..
    Nice editing tooo

    • @yallajerome
      @yallajerome  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබගේ සහයොගයට දිගටම රැදි ඉන්න.

  • @ramithf
    @ramithf 10 หลายเดือนก่อน +1

    paasal yana kalaye Argamata egena gath dewal mathak karala dunnata thanks.

    • @yallajerome
      @yallajerome  10 หลายเดือนก่อน

      ස්තුතියි, ජේසු පිහිටයි!

  • @tinula
    @tinula 11 หลายเดือนก่อน +1

    මේක පුරාවෘත කතාවක් වුවත් අපිත් විශ්වාස කරන ඊශ්‍රායල අතීතය මෙවැන්නක් ඔවුන්ගේ ආගමික් ග්‍රන්ථයට අනුවයි මේ කථාව. මුස්ලිම් අන්තවාදීන් විසින් මේ ප්‍රදේශ යටත් කරගන්නේ ඉතාම පසුකාලීනවයි ඒක තමයි අපිත් විශ්වාස කරන දේ. මේ අනුව සමහරු යුදෙව්වන් විසින් භූමියේ උරුමක්කරුවන් පන්නා දමනවා අඩන්තේට්ටන් කරනවා වැනි කථා වලංගු නැත. දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍යයන් මොවුන්ට රටක් දුන්නත් නැතත් මේ භූමියේ අතිත අයිතියක් උන්ට තියෙනවා. හිටලර් විසින් ජනසංහාරයක් කරන්නේ පසු කාලීනව මුස්ලිම් ප්‍රහාර හමුවේ යුරෝපයට පලගිය යුදෙව්වන්ගෙන් පැවත ආ කොටසක් පමණයි. ලොව වැඩිම බුද්ධියක් සහිත ජන කොටය යුදෙව්වන් වේ. මාර් සකබර් ක් සිග්මන් ෆ්‍රොයිඩ් ජේසු තුමන් ගගල් හිමිකරු අයිෆොන් සමාගමේ හිමිකරු ටයිටනික් ෆිල්ම් ඒකේ නිශ්පාදක ඇතුලු විනාශ ජනප්‍රිය පුද්ගලයින් ඒ් අතර වේ. වැඩිම විද්‍යාව හා තාක්ෂණයට හිමිකම් ඇති ජාතියත් ඔවුන්. මොබයිල් ෆොන් පෙන්ටියක් 4 චිපය අභ්‍යන්තරය රූප ගත කල හැකි තාක්ෂණය ඉහල තාක්ෂණ සහිත ගුවන් නාවික යානා නීනතම ආයුධ ඇතුලු විශාල සංඛාවක නිශ්පාදන අයිතිය මුන් සතුයි සියවසේ මහා ප්‍රාඣයා ද යුදවේවෙක්.

  • @chamudithaanjana4126
    @chamudithaanjana4126 3 ปีที่แล้ว +12

    අනාගතේ ගැන හිතලා කරපු video එකක් 😂...මේ දවස් වල හොය හොය හිටියේ මෙහෙම videos...

  • @hirmaliesamarasinghe1629
    @hirmaliesamarasinghe1629 11 หลายเดือนก่อน

    Excellent

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 3 ปีที่แล้ว +3

    ලොව එකම සත්‍ය ග්‍රන්ථය බයිබලයි

    • @lahirudilshan481
      @lahirudilshan481 3 ปีที่แล้ว

      😂

    • @kavindaniroshan6610
      @kavindaniroshan6610 3 ปีที่แล้ว

      ඇයි හිනා වෙන්නේ දරාගන්න බැරිද .🤣 සත්‍ය එලි වෙනකොට දරා ගන්න බෑ

    • @lahirudilshan481
      @lahirudilshan481 3 ปีที่แล้ว

      දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියලා පිලිගන්න මිනිස්සුනේ. හිනා යනවා ඉතින් 🤔😂

  • @ZionVideostudio
    @ZionVideostudio 3 ปีที่แล้ว +2

    samasthayak vidihata good podi podi waradi thiyanawa malli

    • @jeromefernando22
      @jeromefernando22 3 ปีที่แล้ว +1

      Thank you aiyya. Adupadu hadaganna uthsaha karannam.

    • @ZionVideostudio
      @ZionVideostudio 3 ปีที่แล้ว

      @@jeromefernando22 ane na history gana mn kiwwe video eka patta

  • @warnchan7060
    @warnchan7060 11 หลายเดือนก่อน

    වීඩියෝඑක අනවශ්‍යලෙස දික්නොකලානම් ඉතා හොඳයි.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +3

    ගොඩක් වට්නවා සහොදරයා , පුලුවන් නම් ට්කක් වීඩියෝ වල කාලය වැඩ් කරන්න.. එන්න ආසයි මේ දේවල් දැක්කම...👍💙💙💙☸️🙏

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 11 หลายเดือนก่อน

    Harima hoda pahadili kirimak.thawath apita kiyadennajesu pihitai .✝️✝️✝️🙏

  • @goonadoomix6824
    @goonadoomix6824 3 ปีที่แล้ว +19

    අපේ නෑයෝනේ ඊශ්‍රායලය මිත්‍රත්වයක් ගොඩ නගාගෙන ලෝකෙම හොල්ලන්නත් පුලුවන් අපිට ....මොකද අපේ මොලෙයි යුදෙව් මොලෙයි එකතු කරල ගෙමක් දෙන්න පුලුවන් ගානට

    • @sk-s2495
      @sk-s2495 3 ปีที่แล้ว +3

      අනිවා. නෑ කමක් තියෙ කියල මාත් අහල තියෙ

    • @hansakadesilva6727
      @hansakadesilva6727 3 ปีที่แล้ว +1

      🇱🇰👍🙏

    • @ireshaneomali8028
      @ireshaneomali8028 3 ปีที่แล้ว +9

      මම අහල තියන විදිහට ඊශ්‍රායල් ජුදා ජාතිකයින් විදේශිකයෙක් විවාහ කර ගන්නෙ නෑ.විවාහයෙන් පිට දරුවෙක් ඉපදුනත් ඒ දරුවා රජයෙන් ඔවුන් සතු කරන් විදේශික කෙනා සිය රටට යවා ඒ කෙනාට ජීවිතාන්තය දක්වා ඒ ජුදෙවු ජාතිකයාට වන්දි ගෙවන්න සිද්ද වෙනව.ජුදෙව්වන්ගෙ බුද්දිමට්ටම අන් ජාතින්ට වඩා ඉහල නිසා ඔවුන් එසේ අගතියට පත් වු අයට දරුවකු වත් රටින් පිට ගෙනයන්න දෙන්නෙ නෑ.

    • @wathsalasamadhi9626
      @wathsalasamadhi9626 3 ปีที่แล้ว

      Ow eka maarama super wadak. Eth Lankawe deshapalanayath ekka eka karanna ba kiyalai mata hithenne. Ema deyk karanna plan kalath deshapalanaya panala eka vinasha karanawa. 😣

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +2

      @@ireshaneomali8028 මොනගල්ද අපේ අයියා එහෙ කෙල්ලෙක් බැදලා ඉඑ ලමයි දෙන්නෙක් ඉන්නවා දැන් ඉන්නෙ ජර්මනිය එහෙම කිසි අව්ලක් න

  • @chathumadura
    @chathumadura ปีที่แล้ว +8

    දෙවියන්වහන්සේ තෝරාගත් ජාතිය, ලොව බලවත්ම ජාතිය

    • @yallajerome
      @yallajerome  ปีที่แล้ว +1

      ආමෙන්!!

    • @nayanawikramage4341
      @nayanawikramage4341 11 หลายเดือนก่อน +1

      Nannane😁

    • @nelkaperera4045
      @nelkaperera4045 11 หลายเดือนก่อน

      මුන්ට තියෙන්නේ පුදුම මමත්වයක්. එක vedio එකින් සියල්ල තීරණය කර අවසන්. පෙනුනේ නැතා ජැකා ගේ පුතා ටිකක් දැනගෙන මුළු ඉස්පිරිතාලේ ම පාවා දුන්න. Eesrale හෙළයෝ

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 4 หลายเดือนก่อน

      බ්‍රිතාන්‍ය අනුග්‍රහයෙන් සාම්ප්‍රදායික පල්තීන ජනතාව අනාතයෝ කරමින් , බිහිවූ කෘතීම රාජය , 1930, 1940 කාලවල්දී විශාල වශයෙන් යුරෝපයේ සිට් යුදෙවු අනාතයින් සංක්‍රමණය වුනා ,බටහිර බලයක් නැතුව තන යුදෙව් රාජයකට පැවැත්මක් නොමැත ,කවදා හෝ දිනයක් බටහිර බලයක් නොමැත් යුදෙව්වන්ට යතාර්තට මුනුන දීමට සිදිවනු ඇත,

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +3

    මටත් අද තමයි දකින්නට ලැබුනේ. හරිම වටිනවා. ජේසු පිහිටයි.

  • @mayurasudarsha5726
    @mayurasudarsha5726 3 ปีที่แล้ว +5

    මචං. පට්ට පැහැදිලී. නියමයි.👍❤

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 3 ปีที่แล้ว

      th-cam.com/video/k2lp1aFeIwQ/w-d-xo.html
      Mekak ehemai

  • @maheeprime7608
    @maheeprime7608 11 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරීම නියමයි.💯

  • @nelankajayaweira1244
    @nelankajayaweira1244 3 ปีที่แล้ว +6

    දේව සංකල්පය ලෝකයට සාපයක් වී අවසන් ඇති දෙවියෙකුත් නැ කරන්න පුළුවන් මගුලක් නැ,

  • @nilanthirenukaamenamen7894
    @nilanthirenukaamenamen7894 11 หลายเดือนก่อน +2

    දෙවියන්වහන්සේ අපට දුන් පොරොන්දු දේශය යුද්ධයේ බලවන්තයානන් වහන්සේ යුද්ධකරනවා අැත ජෙසුපිහිටයි සියලුම දෙනාට❤❤❤

  • @hirmaliesamarasinghe1629
    @hirmaliesamarasinghe1629 11 หลายเดือนก่อน

    Nice vedeo

  • @warunasamithajeewa9529
    @warunasamithajeewa9529 3 ปีที่แล้ว +14

    2 කොටස ඕනි ඔනිමයි අයියෙ

    • @Lahiru_Lakshan_
      @Lahiru_Lakshan_ 3 ปีที่แล้ว +1

      අයියා කෙනෙක් නෙවෙයි බන් ඔය පියතුමෙක් 🙂❤

  • @vandroilmendis2388
    @vandroilmendis2388 3 ปีที่แล้ว +4

    Meya tamay deviyan wahansege wimajanaka nirmanaya amen

    • @yallajerome
      @yallajerome  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ සහයොගයට දිගටම රැදි ඉන්න.

  • @sisiradasanayaka8171
    @sisiradasanayaka8171 3 ปีที่แล้ว +5

    Voww... Really wonderful ... God of Israel bless you more and more

  • @BB-nh8hc
    @BB-nh8hc 3 ปีที่แล้ว +3

    Israel likes Europe country and very developed nation.I heard there is a Buddhist temple is placed in Israel.

  • @lourdesbakley4079
    @lourdesbakley4079 3 ปีที่แล้ว

    Avuruddakata pera.kalath ada thamayi me vedio eka vadagath.

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +2

    යුදෙව් 👍
    සිංහල 👍👍
    දෙමළ 👎👎
    මුස්ලිම් 👎👎
    හින්දි 👎👎

  • @Bta319
    @Bta319 4 ปีที่แล้ว +2

    Go ahead

  • @sarigama9472
    @sarigama9472 9 หลายเดือนก่อน

    Yudewwo inna tibbe lankawe අනිවාර්යයෙන්ම goda danawa

  • @fbfunnybro3255
    @fbfunnybro3255 3 ปีที่แล้ว +2

    lassanai video eka bro.. balanna asa vidiyatama karala thiyenawa.. thanks

  • @lourdesbakley4079
    @lourdesbakley4079 3 ปีที่แล้ว +1

    Brother please do.a vedio.about Palastine. And how they came to.Israel

  • @mendispianos
    @mendispianos 3 ปีที่แล้ว +2

    Israel world one power full county

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +1

    ඹඛතූමාට ජේසූ පිහිටයි

  • @ආතල්ලොක්කා-ඵ3හ
    @ආතල්ලොක්කා-ඵ3හ 4 ปีที่แล้ว +6

    ලන්කාව,තමයි.හොදමරට

    • @user-ko8if1wm6z
      @user-ko8if1wm6z 4 ปีที่แล้ว +1

      1 ලන්කාව 2 ඊශ්‍රලය

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 ปีที่แล้ว +2

      ඒ උනාට වැඩක් නෑ කාළකන්නි පාලකයො ඉන්න රටක් හින්දා දියුණු වෙන්නෙ නෑ

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 3 ปีที่แล้ว +2

      පක

    • @shirleyaaron2169
      @shirleyaaron2169 3 ปีที่แล้ว

      Baiyo Nethan.

    • @buddhikagayan4720
      @buddhikagayan4720 2 ปีที่แล้ว

      Lakanwa hadanda behe...mokada sinhala jatiya kiyan ne pawa den jatiyak nisa..

  • @maheshranga8179
    @maheshranga8179 4 ปีที่แล้ว +5

    jesu pihitai

  • @gaminifernando6270
    @gaminifernando6270 3 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක බලලා මට ආයෙත් පරනගිවිසුම බලන්න හිතුනා.

  • @Letsgo12928
    @Letsgo12928 3 ปีที่แล้ว +3

    Jerusalem ❤🇵🇸
    Al Aqsa ❤🇵🇸

  • @Jayamali-ib4od
    @Jayamali-ib4od 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා දැනුම් සම්බරයක් බෙදාගැනිම ගැන ස්තුතියි.

  • @PushpaPushpa-cd5nt
    @PushpaPushpa-cd5nt 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා. ලස්සනට ඉදිරිපත් කරනවා. ජේසු පිහිටයි

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 ปีที่แล้ว

    හරි පැහැදිලි ❤❤❤❤❤❤❤

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +4

    නියම වැඩසටහනක්
    පිලිවලයි ❤🙏

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 3 ปีที่แล้ว +1

      th-cam.com/video/k2lp1aFeIwQ/w-d-xo.html
      Mekak ehemai

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      @@hiddenbeauty8384 🙏🔥

  • @himajperera5130
    @himajperera5130 3 ปีที่แล้ว +2

    Father Jerome... Is this your own chanel ?

  • @sanduliyanage6573
    @sanduliyanage6573 3 ปีที่แล้ว

    Dewidunge siyaluma wasiyan oba wahanse araksha karanu manawa

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +3

    එහෙ එලවලු වැවෙන්වාද .. 3 : 35 -->> ගෝව , බටු තිබ්බෙ.. 🤔🤔

    • @chandanideepika3893
      @chandanideepika3893 3 ปีที่แล้ว +2

      යුරෝපයට ,එලවළු ,පලතුරු වැඩි පුර යවන්නේ ඊශ්‍රායල් වලින්.කෘශිකර්මය අති නවීන තාක්ශනයෙන්

  • @samanthamanamudali9314
    @samanthamanamudali9314 3 ปีที่แล้ว +3

    ලංකාවෙ හදපු වීඩියෝ එකක් කියලා කියන්ඩ බැරි තරමටම අතිවිශිෂ්ඨයි නියමයි .........

  • @lankalanka2766
    @lankalanka2766 3 ปีที่แล้ว +4

    මේ කියන විදියට එකල පලස්තීනයක් තිබිල නැහැ .

  • @seharaamandi5634
    @seharaamandi5634 3 ปีที่แล้ว +4

    Kirith mee panith galannau dewiyanwahanse thora gath deshayay🙏🙏❤

  • @anilsilva-h7p
    @anilsilva-h7p 11 หลายเดือนก่อน +1

    ඔබ විසින් ඉදිරිපත් කරන්නේ ශුද්ධවූ බයිබලයේ ඇති කරුනු වේ. එසේ වුවද එය පිළිවෙලට ඉදිරිපත් කිරීම ගැන තුති. බයිබලය බොරු කියන බොහෝ දෙනෙකුට හොඳ පිළිතුරක් මෙහි ඇත .

  • @israelking6661
    @israelking6661 3 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි. ජයවේවා 🇮🇱🇱🇰🦁🔯🔯🔯🔯⭐⭐⭐⭐ ජේරැසලම අපේ

    • @nizrannizar3868
      @nizrannizar3868 9 หลายเดือนก่อน

      Yes of course ජෙරුසලමේදීය ජේසු තුමන් ඉපදුන පුන්‍ය බිමයි. සහ යුදෙව්වන් විසින් ජේසුස් ව මැරුව ඉතිහාසයත් අමතක කරන්න එපා. යුදෙව්වන් මරියා තුමිය ව ගණිකාවන් ලෙසයි අදටත් හදුන්වන්නේ.
      උබලා ජේසු ව මරපු එවුන්ට පිහිටා ජේසු ගෙන් ම අහනවා.

    • @nizrannizar3868
      @nizrannizar3868 9 หลายเดือนก่อน

      සමහරු කියනව මුලින්ම ගැහුවෙ හමාස්ලු ඒ නිසයිලු එයාල කැමති ඊස්රායිල දිනනවට. ඔයාලට කියන්න තියෙන්නෙ ආදරණීය සහෝදර සහෝදරවරුනි.. එකඑක්කෙනා කියන බොරු පච විශ්වාස නොකර ආගමික කෝනයෙන් මේ ප්‍රශ්නය බලන්නෙ නැතිව ඇත්ත ඉතිහාසය ගැන ටිකක් හොයල බලන්න ඔයාටම තේරෙයි කවුද ත්‍රස්තවාදියො කියල.
      "ඉස්ලාම්... මුස්ලිම්වරු කියන්නෙ මිනිස්සු නෙමෙයි උන් ත්‍රස්තවාදියො. උන් අතුගෑවිලම යන්න ඕන. උන් ජීවත් වෙන්න සුදුසු පිරිසක් නෙමේයි. මුස්ලිම් එකෙක්ට රිදෙන කොට හිතට මාර සැපක්.."
      එහෙම නේද ඔයාටත් සහෝ..
      ඒ ඔයාගෙ වැරැද්දක් නෙමෙයි. පොඩි කාලෙ ඉදන් ඔයා බලපු filmවල ත්‍රස්ත්‍රවාදියෝ මුස්ලිම් අය. මාධ්‍ය සමාජ ජාල වල අපේ ප්‍රතිරූපය එහෙමයි ඔයාලගෙ හිත් වලට කා වද්දල තියෙන්නෙ.
      යුදෙව්වන් කියන්නෙ හරිම කපටි ජාතියක්. යුදෙව්වන්ට අනුව මේ ලෝකෙ ජීවත් වෙන්න සුදුසු එකම පිරිස එයාල පමණක් කියලයි. පේසුව මැරුවෙත් මේ ද්‍රෝහී යුදෙව්වන්. ඔයාල ඊස්රායිලට support කලාට එයාලගෙ අරමුණ පලස්තීනය අල්ල ගන්න එක විතරක් නෙමෙයි. එයාලගෙ ප්‍රතිඥාව
      ONE WORLD ONE GOVERNMENT
      මුලු ලෝකයම අල්ල ගන්න එකයි උන්ගෙ අරමුණ. දැනට මේ ලෝකෙ පාලනය ඇමරිකාව සතු වුවත් ඇමරිකාව පාලනය කරන්නේ යුදෙව්වන්.
      යුදෙව්වන් ගෙ කපටිකම දැනගෙන තමයි
      හිට්ර් ගෙ කාලයේ යුදෙව්වන් සමුහ ඝාතනය කළා. ඒ ඉතිහාසය ඔයා දන්නව ඇති. එතකොට යුදෙව්වන්ව මුලු ලෝකෙම ප්‍රතික්ෂේප කළා. නමුත් අපගේ සහෝදර පලස්තීනුවන් එදා සරනාගතව පැමිණි ඒ යුදෙව්වන්ව ලං කරගත්ත. හේතුව අල්කුර්ආනයේ මගපෙන්වීමයි. උන් කපටියි කියල පලස්තීනුවන් දන්නවා. නමුත් අල්ලාහ් පවසා තිබෙන්නෙ සතුරෙකු වුවද උදව් ඉල්ලා පැම්ණියහොත් ඔබට හැකි පමණින් උදව් කරන ලෙසයි. එච්චර ලස්සන ආගමක් මගෙ දහම.
      සරණාගතව පැමිණි යුදෙව්වන් ව ආදරයෙන් වැලඳ ඉන්න තැනක් දී ඔවුන්ව රැක බලා ගත්ත මගෙ ආදරණීය පලස්තීනුවන්ය. ඒකට ඔවුන් දක්වන ප්‍රතිඋපකාරයයි මේ. 1948 දී යුදෙව්වන් පලස්තීනුවන්ව තමන්ගෙ මව් බිමෙන් පලවා ඔවුන් ගෙ යුදෙව්වන් ලකෂ ගණනක් පලස්තීනයට ගෙන්න ගත්තා.අරාබිය සමග යුදෙව්වන් සටන් කර පලස්තීනයෙන් කොටසක් අල්ල ගෙන ඇමරිකාවෙත් උදව් සමග ඊස්රායිල කියල අලුත් රටක් නම් කළා. එදා ඉදන් පලස්තීනුවන් ලකෂ ගණනක් මර මරා ඊස්රායිල ටිකෙන් ටික ලොකු කර ගත්ත. දැන් කියන්න ඔයාගෙ හදවතට එකගව කියන්න කවුද ත්‍රස්තවාදියො??
      කවුද මිනීමරුවො??
      හමාස් අපගේ විරවරුන්. නිදහස් මවිබිමක් වෙනුවෙන් සටන් කරන ශ්‍රේෂ්ඨතයින්. ඊස්රායිලය පලස්තීනය ටිකෙන් ටික ආක්‍රමණය කළා. අපි ඉවසුවා. නමුත් දැන් උන් අත තියන්න යන්නෙ ජෙරුසලමට අපගෙ පුන්‍ය බිම. ඉස්ලාමයේ තුන්වන වැදගත් මස්ජිදුල් අක්සාවට. එය ආරක්ෂා කිරීම සමස්ත මුස්ලිම් උමම්මතයෙහිම වගකීමක්. ඒකයි මෙච්චර වෙලත් පලස්තීනුවන් ඒ රට හැර නොයන්නෙ. අද පලස්තීනුවන් එතන යුද්ද කරන්න නැන්නම් ඒ වගකීම සැම මුස්ලිම්වරයෙකුටම වෙනවා. එ නිසා හිනකින්වත් හිතන්න එපා මස්ජිදුල් අක්සාව අල්ල ගන්න.
      මිට අවු1400කට පෙර ආව අල්කුර්ආනයෙ පවසා තිබෙනවා මුස්ලීම්වරුන්ගේ පරම හතුරා යුදෙව්වන් බවත් යුග අවසන් දවස එන තෙක්ම ඔවුන් හා අපට යුද්දය නොනවතින බවත්. නමුත් අවසාන මහා යුද්ධයේ වල්ලාහි මුස්ලිම්වරුන් දිනනවාමයි. මෙය දේව වචන. ලෝක අවසානයට පෙර ඒන මහා යුද්දය මෙය නම් අනිවාර්යයෙන් මුස්ලිම්වරු දිනනවාමයි.
      Just wait and watch
      #Free palasthine #free innocent # respect hamas#

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 11 หลายเดือนก่อน

    🙌🙌🙌🙌🙌🙌

  • @seakaletechsoft2929
    @seakaletechsoft2929 2 ปีที่แล้ว

    ස්තුතියි පියාණනි

  • @jagathjayawardena9925
    @jagathjayawardena9925 3 ปีที่แล้ว +1

    No words
    Highly appropriate.
    Keep up the good work.
    💯❤❤❤❤❤💥

  • @gayaniperera2660
    @gayaniperera2660 3 ปีที่แล้ว +2

    Good explanetion about history

  • @muzakkeeninfasahamed9301
    @muzakkeeninfasahamed9301 3 ปีที่แล้ว

    First song is muslims Adan
    Second is Jews Adan
    YALLA is both Arabic and hebrew word.

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 3 ปีที่แล้ว

    Thanks. Very important.

  • @dineshpieris6733
    @dineshpieris6733 4 ปีที่แล้ว +3

    Wow, podi father great .. miss you lot... aye enna dawasaka apiwa balala yanna...😘😘😘😘

  • @bandararathnasekara9630
    @bandararathnasekara9630 3 ปีที่แล้ว +4

    ලස්සනයි වැඩ සටහන

    • @yallajerome
      @yallajerome  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ සහයොගයට දිගටම රැදි ඉන්න.

  • @nihalperera2755
    @nihalperera2755 3 ปีที่แล้ว

    Amazing stories, thanks Almighty God bless you and family 🙏🙏🙏👆

  • @yperera768
    @yperera768 3 ปีที่แล้ว +3

    Really good explanation keep it up

  • @anukelum4748
    @anukelum4748 3 ปีที่แล้ว +2

    එල සුපිරි වැඩක්

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 3 ปีที่แล้ว +2

    Mamatha dakke ada

  • @dushiyantgunatilake3668
    @dushiyantgunatilake3668 3 ปีที่แล้ว

    Beautiful let us investigate further and the lesson we have today is......

  • @letwetravel4026
    @letwetravel4026 4 ปีที่แล้ว +4

    Good video and good edditing

  • @idapps3692
    @idapps3692 11 หลายเดือนก่อน

    Niyamai,oya,podi,podi,tan,waradunat,attama,ytihasakatawa,Kuwait,,,,niyamai,puta,,,,,,dewanikotasa,ykmanin,dennako,,harimaagei,,,kaurutkiyanneahulgattatikakne,

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @gunasekara607
    @gunasekara607 หลายเดือนก่อน

    muslim kari hambayanta penama me video eka dapu eka hodai.
    un hithan inne hamASS unge rata kiyaka
    by the way nice informative video.keep it up. God bless u

  • @ghsdyj90
    @ghsdyj90 3 ปีที่แล้ว +1

    Israel ratata budu saranai jesu pihitai.

  • @wintone6992
    @wintone6992 11 หลายเดือนก่อน

    🙏

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 3 ปีที่แล้ว

    Api den balanne meka.. ❤️

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 3 ปีที่แล้ว

    Thanks sir,godak watina vidio ekak.

  • @mohancharles3158
    @mohancharles3158 3 ปีที่แล้ว +1

    Well done! Congratulations! Greetings! God bless you! Glory to God in the highest and peace to all the people of good WILL!🙌😇🌹🌹🌹

  • @sasindumilshan3311
    @sasindumilshan3311 3 ปีที่แล้ว +3

    Ada mchn set une ❤

  • @upalijanaranjana2848
    @upalijanaranjana2848 3 ปีที่แล้ว

    Thanks so brother. I have got many information from ur first vedio . . Waitting 4 second one. May God bless U and ur crowe richly

  • @janvi1297
    @janvi1297 3 ปีที่แล้ว +4

    Really interesting ❤

  • @sharnifernando4673
    @sharnifernando4673 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි

  • @myladiontangonan2969
    @myladiontangonan2969 3 ปีที่แล้ว +3

    nice! keep it up! hope to see another video

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 3 ปีที่แล้ว

    Budusrni 🙏 හැරීමට asawn බැලුවා

  • @achinisoori2417
    @achinisoori2417 3 ปีที่แล้ว +1

    Great job father May god bless you. 🙏

  • @ronaldvlogscreator6027
    @ronaldvlogscreator6027 3 ปีที่แล้ว +2

    Super..machan

  • @changetheworldsongs
    @changetheworldsongs 3 ปีที่แล้ว

    Very valuable video .. Actually now I got to know some incidents. Thank you so much.. God bless you..love

  • @dilandias6259
    @dilandias6259 3 ปีที่แล้ว +1

    Thank you father 🙏,god bless you ✝️🇺🇸🇻🇦

  • @shriyamadurangi5575
    @shriyamadurangi5575 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ❤❤

  • @ravindraranatunga
    @ravindraranatunga ปีที่แล้ว +1

    Sri Lanka is becoming the most powerful country in 2050

    • @yallajerome
      @yallajerome  ปีที่แล้ว

      hopefully lets wait and work for it

  • @b.ndananjaya3329
    @b.ndananjaya3329 3 ปีที่แล้ว +1

    👌👌👌

  • @sajja004
    @sajja004 3 ปีที่แล้ว

    Acknowledge that you have sound idea about the New Testamentary n the New Testamentary. Very good bro