Israel & Palestine Conflict - Historical Analysis - Sinhala - Chamara Sumanapala, Sanjaya Elvitigala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2021
  • ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ ඉතිහාසය ගැන විශ්ලේෂණයක් - පළමු කොටස
    Historical Analysis about Israel & Palestine Conflict - Episode 01
    චාමර සුමනපාල මහතා eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහන :
    01. යසර් අරෆත් : • යසර් අරෆත් | Yasser Ar...
    02. මෝෂේ දයාන් - • මෝෂේ දයාන් | Moshe Day...
    #Israel #Israeli #Palestinian #Palastine #Conflict #War #IronDome #Jews #Hitler #AdolfHitler #WW2 #WorldWar2 #HolyLand #MiddleEast #Jerusalem #Jerusalam #ChamaraSumanapala #Gaza #GazaStrip #Jewish #ArabIsraeliConflict #SixDayWar #TwoStateSolution #GazaWar #BenjaminNetanyahu #Hamas #IslamicJihad #Jihad #MahmoudAbbas #YasserArafat #OsloAccords #DavidSummit #TabaSummit #RoadMapforPeace #Peace #HolySites #Refugees #Conflicts #GasaBlockade #ArabRevolt #YitzhakRabin #ArabPeaceInitiative #IsraeliMilitary #IsraeliArmy #UN #UnitedNations #Moses #MosheRabbenu #Hebrew #Judaism #Christianity #Islam #Rome #Romans #PromisedLand #Ramallah
    ---------------------------------
    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * වෙබ් අඩවිය - elearning.lk/
    * Facebook Page - / elearninglk
    * Blog එක - elearning.lk/blog/
    * Instagram Page - / elearning.lk
    * Twitter - / elearninglk
    * LinkedIn - / elearninglk
    * Telegram - t.me/elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

ความคิดเห็น • 147

  • @rumeshdilshan535
    @rumeshdilshan535 9 หลายเดือนก่อน +14

    මෙතනදි චමර සුමනපල දිගින් දිගටම කිනො මම දන්නැ , මම හරියට දන්නැ කිල ඉතින් youtube chanal එක සඋත්තු කර ගන්න එප දන්නැති මිනිස්සුන්ව ගෙනල්ල චමර ඉශ්‍රයෙල් හො යුදෙව් ජතිය ගැන මුකුත් දන්නැ😂😂😂😂😂😂 ඔක දෙන්න ඉශ්‍රයෙල් ගැන දන්න පොඩි එකෙකුට

    • @jalithaamarasinghe9294
      @jalithaamarasinghe9294 9 หลายเดือนก่อน

      ඇත්තටම ඔබ හරි මේ වගේ නූගත් බහුබූත දොඩවන කිසිදු පුරාවිද්‍යා එතිහාසික වගේම දේශපාලන විද්‍යාව පිලිබදව අවබෝධයක් නැති විකාර දොඩවන කටවාචාලයින් කැමරාවක් ඉස්සරහ තියාගෙන මේ දොඩවන්නේ බහුබූත. අඩුමතරමේ මැදපෙරදිග කලාපීය දේශපාලන ඉතිහාසය පිලිබදව කිසිදු අවබෝධයක් නෑ මේ කටවාචාලයම කියනව මිනිහ මුකුත්දන්නෑ කියලා😂🤣 ඒවගේ කෙනෙක්ගෙන් ප්‍රශ්න අහනව ලංකාවේ නූගත් සමාජ මාද්‍ය විශ්ලේෂකයෝ කියල හිතාගෙන 😂💩💩💩

    • @maduboy4898
      @maduboy4898 9 หลายเดือนก่อน +1

      Mu dnnwwa yko ithn okama dn na dan nati tika dn na kiynwa pacha ghan nthuwa

  • @eLearningLK
    @eLearningLK  3 ปีที่แล้ว +2

    චාමර සුමනපාල මහතා eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහන :
    01. යසර් අරෆත් : th-cam.com/video/9KPQpmas0EM/w-d-xo.html
    02. මෝෂේ දයාන් - th-cam.com/video/P9AnIFnXHbE/w-d-xo.html

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 9 หลายเดือนก่อน +1

    Chamara is very good historian. And very much historically accurate

  • @ratnaperera1044
    @ratnaperera1044 9 หลายเดือนก่อน +6

    දැන් හරිද ඔය කියපුව කොච්චර දුරට සත්‍යයද? නොදන්න දෙවල් කතානොකර ඉන්න. මෙ වගෙ දෙවල් කතාකරනව නම් බයිබලය දැන සිටිය යුතුමයි. මිනිස්සු ඔහෙ දොඩවනව. ඊශ්‍රාලය ගුටිකන්න නියමිතයි.කවදහරි. හැබැයි මිත්‍යව සත්‍යවෙන දවසක්ද එයි.

  • @shirleydesilva7016
    @shirleydesilva7016 9 หลายเดือนก่อน +5

    පටන් ගත්ත ගමන් ඉතිහාසය දන්නැහැ කිව්වම 😂😅😮 අපරාදේ කාලය වැය කරන්නේ.

  • @eLearningLK
    @eLearningLK  3 ปีที่แล้ว +1

    * Website - elearning.lk/
    * Facebook Page - facebook.com/elearninglk
    * Facebook Group - facebook.com/groups/2125291307796201
    * TH-cam - th-cam.com/users/elearninglkvideos
    * Blog - elearning.lk/blog/
    * Instagram - instagram.com/elearning.lk/
    * Twitter - twitter.com/elearninglk
    * LinkedIn - linkedin.com/company/elearninglk
    * Telegram - t.me/elearninglk

    • @dinukanimesh1099
      @dinukanimesh1099 3 ปีที่แล้ว +1

      Putin gana video ekak genna

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 3 ปีที่แล้ว

      රස්පුටින් ගැන කරානෙ. පුටින් ගැන පස්සෙ කරමු 🙏😎

  • @mahelaekanayake3825
    @mahelaekanayake3825 3 ปีที่แล้ว +3

    Good work ❤️

  • @dhammikaatapattu1720
    @dhammikaatapattu1720 3 ปีที่แล้ว +2

    Very good one chamara

  • @priyankarathnayake7155
    @priyankarathnayake7155 3 ปีที่แล้ว +3

    Good job chamara bro 👍❤️

  • @arunarathnayaka561
    @arunarathnayaka561 3 ปีที่แล้ว +5

    නියමයි

  • @Randomstuff12362
    @Randomstuff12362 3 ปีที่แล้ว +2

    Well done chamara. 👍🧡

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 9 หลายเดือนก่อน +5

    අවුරුදු 4000කට 5000කට ඉස්සර smart phone තිබුනා නම් ඔය එක දෙවි කෙනෙක්වත්,එයාලගේ නියෝජිතයෝ වත් පහල වෙන්නේ නැහැ ...අපේ කරුමෙට smart phones ආවේ මේ ලගදිනේ.😮😮😮

  • @nishruu9632
    @nishruu9632 9 หลายเดือนก่อน +1

    Me wage program ekak karanna kalin hariyata study ksrala enna.

  • @YTshan
    @YTshan 3 ปีที่แล้ว +4

    👍

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 9 หลายเดือนก่อน +2

    ඔයා බොර තෙල් එහෙම ඉස්සෙල්ලම හොයා ගත්තේ කොයි කාලේ වගේද??
    ඔය වටේ තියන රටවල බලය නැගලා ආවේ ඔය තෙලේ බලේ නිසාම තමයි ඉතින් නේ..
    තෙල් හම්බ නොවෙන්න ඔය කථා සියල්ල වෙනස් වෙන්න ඉඩ තිබුනා.
    මුළු ලෝකෙම ලේ මිනිසුන්ගේ දහඩිය තමයි එයාලා අද විඳින්නේ.
    ලෝක දුප්පත් පොහොසත් සැවොම තෙලේ බලේ නිසා, විඳවනවා.
    ආගම් ගැන නෙවෙයි මගේ මේ විග්‍රහය.

  • @ZionGospelMinistry
    @ZionGospelMinistry 9 หลายเดือนก่อน +2

    ඉතිහාසය දන්නේ නැතිව මිනිස්සු ගෙගන්න එපා

  • @wewalageperera7586
    @wewalageperera7586 9 หลายเดือนก่อน +2

    මොකෙක්ද මේ ගෙනාවෙ සාකච්ඡාවට,...මේක මොකුත් දන්නෙ නෑ

  • @imo_shazzz
    @imo_shazzz 3 ปีที่แล้ว +3

    😍😍

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +5

    ❤️චාමර
    සුමනපාල❤️

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 9 หลายเดือนก่อน +1

    Oyalage muunu epa wediya mapeka,Jordan gage iuru hailait karala danna.mapekath ekka yanawanam kathawa hodaiwage.

  • @user-pn2yr8rc3i
    @user-pn2yr8rc3i 9 หลายเดือนก่อน +2

    මෙයා දන්නෙ නැ ගොඩක් දේවල. දන්න කෙනෙක් අරං කතාව අරං යන්න නොදන්න අපිත් අමාරුවෙ

  • @sarathsamarajeewa5882
    @sarathsamarajeewa5882 9 หลายเดือนก่อน

    Very good ❤

  • @jaytv8360
    @jaytv8360 3 ปีที่แล้ว +4

    Me live eke recording eka danawada passe?

    • @eLearningLK
      @eLearningLK  3 ปีที่แล้ว +2

      ඔය ලින්ක් එකම තමා රෙකෝඩින් එකත්

    • @jaytv8360
      @jaytv8360 3 ปีที่แล้ว

      @@eLearningLK ස්තූතියි

  • @user-qt5yr4ub5z
    @user-qt5yr4ub5z 9 หลายเดือนก่อน +1

    චාමර වැඩි හරියක් කියන්නේ දන්නෙ නැ කියල

  • @user-le8mh3de9o
    @user-le8mh3de9o 9 หลายเดือนก่อน +1

    අපිටත් එවගේ නැගීටීන්න දෙන්නෙ නැහැ වට්ටනවා ජාති වදය අඟං වාදා ඇති කලේ කහුද නිර් මත්තෘ කහුද

  • @lakshithajayathilaka3869
    @lakshithajayathilaka3869 2 ปีที่แล้ว +3

    හැබැයි 1948 ට කලින් පලස්තීන කොඩියෙ තිබ්බෙත් දාවිත්ගෙ තරුව නේද?

    • @Hlk_rafd
      @Hlk_rafd 5 หลายเดือนก่อน +1

      th-cam.com/video/HI0aQPFG75g/w-d-xo.htmlsi=BombKPRJE08-RLGw

  • @Seneeth
    @Seneeth 3 ปีที่แล้ว +5

    According to bible, Jacob, the Grandson of Abraham is given the name of "Israel" by God himself. And from his descendants Israel race began

  • @milanifernando229
    @milanifernando229 9 หลายเดือนก่อน

    Oya wadesatahana karanna kalen bybalaya kiyawala eta pasuwa hari uttara denna

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 8 หลายเดือนก่อน +1

    මන් දන්නැ ලොක යුද්ධය එනවා😢

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @tharinduniroshan2944
    @tharinduniroshan2944 3 ปีที่แล้ว +2

    💪💪💪👍👍👍👍👍👍👍

  • @wijedasabadraperera1953
    @wijedasabadraperera1953 3 ปีที่แล้ว +6

    warring parties are fighting because of the problems created by colonial western powers.
    the other factors like religions and races are relevant but the root and the most recent cause is this.
    for your opinion please.

    • @Hlk_rafd
      @Hlk_rafd 5 หลายเดือนก่อน +1

      th-cam.com/video/wqwTXNJDTR8/w-d-xo.htmlsi=8YlC_seP_OwnKyAA

  • @user-le8mh3de9o
    @user-le8mh3de9o 9 หลายเดือนก่อน

    සත්‍ය 🎉

  • @sarathsamarajeewa5882
    @sarathsamarajeewa5882 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mrizkan7237
    @mrizkan7237 9 หลายเดือนก่อน +1

    Araabi jathikayo kiyanne araabi basaava kathaa karana minissunta

  • @Kuttttttttt
    @Kuttttttttt 8 หลายเดือนก่อน +1

    දන්න එකෙක් ගෙන්නපං

  • @pradeepdias9386
    @pradeepdias9386 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 9 หลายเดือนก่อน

    ❤😊

  • @tissadharmatilake1831
    @tissadharmatilake1831 9 หลายเดือนก่อน

    Admin,though commented reasonably ,delating it proves shows that either you don't have spine or your slavery or your cowerdness to avoid world to know the thruth.If it's so what's the purpose of running a blog like this?

  • @subashjerom5545
    @subashjerom5545 ปีที่แล้ว +5

    බයිබලය මිත්‍යාවක් කියලා ඔයා කියන්නේ කොහොමද

    • @amilabandara9369
      @amilabandara9369 ปีที่แล้ว

      ඒකට හොඳම උදාහරණය තමයි මේ ලෝකේ වැඩිපුරම මිනිස්සු මරපු ආගමට තමයි ක්‍රිස්තියානි ආගම

    • @St.JosephsSchoolfortheHearingI
      @St.JosephsSchoolfortheHearingI 9 หลายเดือนก่อน

      Bible is the word of God.

  • @laband3572
    @laband3572 9 หลายเดือนก่อน +1

    මහතා ඔයා හරියට දන්නේ නැත.හරීම තොරතු කියන්න.
    හොදම වැඩේ එන්ගලන්තයට ගිහින් කවුතුගාරයට ගිහින් සත්තිය දැන ගෙන කථා කරන්න.
    කණගාටුයි

  • @dlpqs2009
    @dlpqs2009 9 หลายเดือนก่อน +1

    Chamara oya melodeyak danne naha... Chamara oya Israel gihin balanna oyata ethakota terei... Thamuse dannathimagul dewal KATHA nokara hitapanko.. Uba mongal..

  • @imo_shazzz
    @imo_shazzz 3 ปีที่แล้ว +7

    වීඩියෝ එක ගොඩක් හොදයි.😍😁

  • @migarakatugampala2358
    @migarakatugampala2358 9 หลายเดือนก่อน +1

    Danathdewale kathakranna epa weshlshkoya keyannea siyaldanganonea

  • @Travelboyaroundtheworld
    @Travelboyaroundtheworld ปีที่แล้ว +1

    Oyala kiyana widihata baluwama anith hama.agamakma boruwak.oyala nodana israel yudewwan gana katha akrana eka atthatama dukak.

  • @subashjerom5545
    @subashjerom5545 ปีที่แล้ว +4

    ඊශ්‍රායල් ඉතිහාසය ,බයිබලය ගැන කතා කරන්න කලින් තමන්ගේ ආගම ගැන ඉගන ගනින් බන් 😂😂😂

  • @udsnishantha
    @udsnishantha 11 หลายเดือนก่อน +11

    ඔය චාමර කියන පුද්ගලයාට ඊශ්‍රායලය ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ .ඔබ තුමන්ලාගෙන් ඉල්ලනවා ඊශ්‍රායලය වගේ රටක ඉතිහාසය ගැන කතාකරනවනම් කරුණාකරලා ඒ සම්බන්ධ හොද මනා දැනුමක් තියෙන කෙනෙක් එක්ක කතා කරන්න .

    • @sandunsandun9896
      @sandunsandun9896 9 หลายเดือนก่อน +2

      ඉතින් උබ දන්නවද

    • @anushaperera3354
      @anushaperera3354 9 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් ..මේ මනුස්සා මෙලෝව දෙයක් දන්නේ නැනැ .. ඉස්සෙල්ලා හොදින් දැනුම හොයාගෙන කතා කරන්න .. .. මම දන්නවා මේ මනුෂයට වැඩිය 😅😅😅

    • @user-py3kz8ce8s
      @user-py3kz8ce8s 9 หลายเดือนก่อน +3

      🌹🌹🌹 නාබිතුමා උපදෙන්නෙ බුදු හාමුදුරුවෝ උපදුනාටත් පස්සේ ජේසුතුමා උපදුනාටත් පස්සේ!! ජේසුතුමාගෙ කාලෙත් යුදෙව් ඊශ්‍රායල් මිනිස්සු ඊශ්‍රායලයෙ හිටියා! මුස්ලිම් ආගම එන්නේ ජේසුතුමාටත් පස්සේයි ! ඊශ්‍රායෙල් මිනිස්සුන්ගෙ පියාගේ සොහොන වන ආබ්‍රහම්තුමාගෙ සොහොන තියෙන්නේ ඊශ්‍රායලයෙ ! පියාගේ සොහොන තියෙන නිසා තමයි ඊශ්‍රායල් මිනිස්සු ඊශ්‍රායලයෙ ඉන්නේ!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @Hlk_rafd
      @Hlk_rafd 5 หลายเดือนก่อน +1

      th-cam.com/users/shortsC3udApjPJXE?si=vD7N257Bc_Bk9Ik_

    • @Hlk_rafd
      @Hlk_rafd 5 หลายเดือนก่อน +1

      th-cam.com/video/Yn0SZCvdVwQ/w-d-xo.htmlsi=w_6Y-ijbtSm6f_9l

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s 9 หลายเดือนก่อน +18

    🌹🌹🌹 නාබිතුමා උපදෙන්නෙ බුදු හාමුදුරුවෝ උපදුනාටත් පස්සේ ජේසුතුමා උපදුනාටත් පස්සේ!! ජේසුතුමාගෙ කාලෙත් යුදෙව් ඊශ්‍රායල් මිනිස්සු ඊශ්‍රායලයෙ හිටියා! මුස්ලිම් ආගම එන්නේ ජේසුතුමාටත් පස්සේයි ! ඊශ්‍රායෙල් මිනිස්සුන්ගෙ පියාගේ සොහොන වන ආබ්‍රහම්තුමාගෙ සොහොන තියෙන්නේ ඊශ්‍රායලයෙ ! පියාගේ සොහොන තියෙන නිසා තමයි ඊශ්‍රායල් මිනිස්සු ඊශ්‍රායලයෙ ඉන්නේ!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @sanathperera2588
      @sanathperera2588 9 หลายเดือนก่อน +1

      x Szabo s, z😅😅 3:56 😊 I 😊

    • @sanathperera2588
      @sanathperera2588 9 หลายเดือนก่อน

      the x x xx😅😅😅😊

    • @sanathperera2588
      @sanathperera2588 9 หลายเดือนก่อน

      the x😊x😅😊😊😊,,😊😊😊z😅 😊

    • @sanathperera2588
      @sanathperera2588 9 หลายเดือนก่อน

      ,

    • @sanathperera2588
      @sanathperera2588 9 หลายเดือนก่อน

      😊😊😊😊,😊😊,😊x zip x

  • @christojohn8511
    @christojohn8511 9 หลายเดือนก่อน

    ඊශ්‍රායලයේ ඉතිහාසය ලිඛිතව තියෙනවා බයිබලයේ
    ඊට අමතර පොත් බොහෝමයක පැහැදිලිවම තියෙනවා

  • @boosttira8836
    @boosttira8836 9 หลายเดือนก่อน

    23:05

  • @frankfernando5832
    @frankfernando5832 9 หลายเดือนก่อน

    cHamara uba danna deyak ne. holy baibalaya gANA DANNA KENEKGEN AHAGANIN

  • @Travelboyaroundtheworld
    @Travelboyaroundtheworld ปีที่แล้ว +1

    mona unarh oyalage hitha kamathi na israel desaya Dewiyanwahansege ashirwadayen bihi unu ratak kiyanna.eka me lankawe christian nowaa ayage hati ehemai.

  • @Travelboyaroundtheworld
    @Travelboyaroundtheworld ปีที่แล้ว +1

    godak aya bayai Jesus wahansege mahimaya prakasha karanna.yudewwo gana oyala katha karanna sudusu na.oyala katha akranna lankawe ithihase gana.yudewwo israel gana katha kranna tharam oyalage danuma.madi.😂😂😂

    • @sicario540
      @sicario540 ปีที่แล้ว

      bro mata prashnayak tiyenawa. Ai api baya wenne jesus wahansege mahima kiyanna? Eka oyage private deyak ehema kiyanawanam mama ahanne oyagen 2 world war ekedi jude aya million ganan maraddi, me dan lankawe christian aya duk wididdi mahimaya ati wenne nadd? matanam oya wage kenekgei saddam hussainwa adahana muslim anthawadiyekgei wenasak penne na 🤘

    • @Travelboyaroundtheworld
      @Travelboyaroundtheworld ปีที่แล้ว

      @@sicario540 bro oya nodanna mathruka katha karanna epa.bible eka study karanna.christian ayage sadakala jeewanaya thiyenne me polawe newei swargaye.oyala hithan inne me loke minissu wayasata yanakan jeewath wenna onima kiyala.eka oyalage mind eka.

    • @Travelboyaroundtheworld
      @Travelboyaroundtheworld ปีที่แล้ว

      @@sicario540 minissu kohomath marenawa.eka wiwidakarayen sidda wenna puluwan.oyala hithanne deyak unama dewiyanwahanseta eka ai nawaththanna bari kiyalane.a bro oyala ape agam piliganna kamathi nathi kama.christian darmaya gamburata adahana kena tharka karanna.Dewiyanwahanse thula jeewath wenawa misak.

    • @Travelboyaroundtheworld
      @Travelboyaroundtheworld ปีที่แล้ว

      @@sicario540 anika oyala anith agama balanne oyalage darmaya ekka sasadala.kohomath ehema baluwoth hama agamakma waradi widihata anyagamikayanda penne.eka nisa nodanna dewal katha karanawa kiyanne ekenma penawa oyalage danumak nathi kama. Jesu pihitai..

    • @Travelboyaroundtheworld
      @Travelboyaroundtheworld ปีที่แล้ว

      @@sicario540 sadam musen muslim antha wadayata wada bayanakai wena ayage agam wiwechanaya karan oyala wage aya bro.

  • @hettiarachchi3521
    @hettiarachchi3521 9 หลายเดือนก่อน

    මේ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථකය .
    මූ ආගම හෝ ඉතිහාසය දන්නේ නැත .

  • @pransenehas2190
    @pransenehas2190 9 หลายเดือนก่อน +1

    මොන කොට්ටෝරුවෙක්ද මේ 😜

  • @mbmnisam6298
    @mbmnisam6298 9 หลายเดือนก่อน

    Dannenati magul kathakaranne ok akulaganin

  • @frankfernando5832
    @frankfernando5832 9 หลายเดือนก่อน

    SUMANAPALA SARAMA HODATA ADAGANIN.NODANNADEWAL KATHA KARANNE NETHIWAIDU.

  • @user-le8mh3de9o
    @user-le8mh3de9o 9 หลายเดือนก่อน

    යුදෙව්වො වැඩ කරන්න දක්ශයි

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 9 หลายเดือนก่อน

    මිනිසා විසින් සිය ඉතිහාසය තුලදී නිර්මාණය කරනලද භයානකම අවිය ආගමය්!

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +3

    උබට සිංහල ජාතියේ ඉතිහාසය ගැන දැනගන්න ඕනනම් උබ මහා වංශය කියවල බලන්නැද්ද, ඒ වගේ තමයි යුදෙව්වන්ගෙ වංශ කතාව තියෙන්නේ ශුද්ධ බයිබලයේ ,උබ ඒක පැත්තකට දාල උබ යුදෙව්වන් ගැන කරන හැම විග්‍රහයක්ම නිශ්පලයි,

    • @surangathelahera8162
      @surangathelahera8162 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂

  • @rukmalfernando4013
    @rukmalfernando4013 9 หลายเดือนก่อน

    Nodanna de karha nokara inna

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 9 หลายเดือนก่อน +1

    යුදෙව් ජාතික එක්කෙනෙක් මගේ කම්පැනි එකේ හිමිකරැ ලංකාවේ හිටිද්දි හරිම හොදයි .මනුස්සකම.?ජේසු කියන්නේ යුදෙවුවෙක් නේද?

    • @nishruu9632
      @nishruu9632 9 หลายเดือนก่อน

      Yes

    • @Hlk_rafd
      @Hlk_rafd 5 หลายเดือนก่อน +1

      th-cam.com/video/HI0aQPFG75g/w-d-xo.htmlsi=BAo9Pehlg7fhCI9z

    • @Hlk_rafd
      @Hlk_rafd 5 หลายเดือนก่อน +1

      යේසුස් වහන්සේ මුස්ලිම් වරයෙක්

  • @ranjaniedabare
    @ranjaniedabare 9 หลายเดือนก่อน

    ඉංග්‍රීසි වචන දාලා කියවන එක තමයි නරක

  • @amithmadhusanka9501
    @amithmadhusanka9501 9 หลายเดือนก่อน

    මීට අවුරුදු 3200 ක ඉතිහාසය දන්නේ නැත්නම් ඊශ්‍රායල් ගැන විග්‍රහ කිරීමෙන් වලකින්න...........,,, ජුවිෂ් ලා ඉෂ්ලරිෂ් ලා ගැන දන්නේ නැහැනේ ඔයාල.......

  • @nimshansilva2020
    @nimshansilva2020 9 หลายเดือนก่อน +1

    මේ යකා දන්න හුත්තක් නැහැ

  • @manjulaperera3442
    @manjulaperera3442 9 หลายเดือนก่อน

    👍

  • @nuradhachathuranga5262
    @nuradhachathuranga5262 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

    • @srilalsilva3159
      @srilalsilva3159 9 หลายเดือนก่อน

      ඉශුුුයෙල් රාජය ගැනකතාතකරනවනමි බයිලබලය ඉවත්කරල බයිබලය ඉතිහසපොක්ලෙස සලකා ගෙන බහවිතා කලයුතුයි බයිබලයට අනුවමෙිකල⁣ාපය මුල්හැදින්විම නමි පැරනි ඉශුුයෙල්දේසයි අබුුුමි ගේ දේසය⁣⁣