ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ වැඩ්ඩො බිහිවෙන්නෙ නෑ! - උමංදාවේ පැවති භික්ෂු පුහුණු වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 304

  • @island48
    @island48 2 ปีที่แล้ว +3

    සරනාන්කර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
    ඔබ වහන්සේ ගේ දේශනය හරිම පැහැදිළියි.... හරිම ලස්සනයි. මිට අවුරුදු 30 කලීන්
    ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා සිටියා නම් අපේ රටේ දේශපාලන පාලුවො මිනිසුන් පැත්තක් ගන්නේ නැහැ.

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +27

    මම 2013 මේ ස්වමින් වහන්සේ ගේ දේශනා අහන්න ගත්තේ.එදා සිට අද දකවා උන්වහන්සේ ගේ සෑම වචනයක්ම විශ්වාස කරනවා පිලිගන්නවා පිලිපදිනවා..ඒ තුලින් මගේ ජිවිතේ සෑම අතින්ම සාර්ථක උනා.දැන් වගා කටයුතු කරනවා ඉතා සතුටින්.. වගේම මා අද දුටු වටිනාම වැඩසටහනක් මේ.ස්වමින් වහන්සේලා මේ වගේ වැඩසටහන් තව තව කරන්න මේ ජාතිය්ම හදමු ගොඩ දාමු. සමන්ත බද්‍ර ස්වාමීන් වහන්සේ ගේ වටිනාකම සියලුම දෙනාට වැටහේවා.

    • @gihantharuka6455
      @gihantharuka6455 2 ปีที่แล้ว

      Lagatama ghin ahuwada.

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 2 ปีที่แล้ว +1

      අහෝ එදා දෙවිදත් නොදුටු මොක්පුර. අදද එලෙසමයි. හෙටත්?.

  • @bandaramanikelokuwithana3938
    @bandaramanikelokuwithana3938 2 ปีที่แล้ว +4

    බුද්ධිමත් මහා සඝ රැවන් මෙි පුංචි රටෙි
    තව තවත් බිහිවෙිවා තෙරැවන් සරනයි ඔබ වහන්සේලාට

  • @hemaranawaka9032
    @hemaranawaka9032 2 ปีที่แล้ว +2

    ගල්ඇහැපිටියේ ස්වාමීන් වහන්සේ ගේ බණ දේශනා මග නොහැරී අපි අහනවා හරිම ආසාවෙන්.දීර්ගායූ ලැබේ වා.ඔබවහන්සේලා දෙනමටම.

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +21

    සියලු දෙනාට ස්තූති .. ජය වේවා. උමන්දාව සහ නිර්මාතෘ සිරි සමන්ත බද්‍ර මහා ස්වාමීන්වහන්සේට ස්තූති වේවා. ගෞරවණීය මහා සංඝ රත්නයට සෙත් වේවා. මහා දාර්ශනික මගකට ඉදිරියත් සුබ වේවා. ජය සියලු දෙනාට ❤️❤️❤️

  • @samragunawardana6832
    @samragunawardana6832 2 ปีที่แล้ว +25

    හරීම ලස්සනයි ඔබ වහන්සේගේ දේශනාව හරීම මිහිරියි... සුන්දරයි...සාදු සාදු සාදු සාදු..

    • @sitasita6517
      @sitasita6517 2 ปีที่แล้ว

      Theruwan. Saranay. Samantha. Baddra. Suwamin. Wahansa. Athulu. Maha. Sanga. Pittruth Wahanseatath. Siyaluma. Sangaya. Wahansealatath.
      Athatama. Umandawa. Wagea. Siyaluma. Pansal. Diyounu. Wanawanam. Apearata. Dilindu. Bavin. Meadeana. Aeaka. Lokudeayak. NoweayI .

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      @@sitasita6517 pansal neveyi bhavuthika vashayen diyunu venna ona gevàl.
      Pansal diyunu venna ona adhyaathmika vashayen

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 2 ปีที่แล้ว +18

    වටිනා වැදගත් වැඩ සටහනක් සියලුම භික්ෂූන් වහන්සේලා අතරට මෙි පනිවිඩය දෙන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබෙිවා ..!!!

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว +36

    විය යුතු දේ සිදුවෙමින් පවතී.❤️
    මිත්‍යාදෘෂ්ටියෙන් මිනිස්සු අන්ධ කරවපු සංඝ පරම්පරාවේ බහුතර කොටස වැනසෙමින් පවතී.
    ✌️බුද්ධිමත් බුද්ධ ශ්‍රාවකයන් ලොවට බිහි වීමේ ආරම්භය.❤️

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 ปีที่แล้ว +2

      එතෝට මේ හාමුදුරුවෝ දේශනා කරන්නෙ නිර්මල බුදු දහමද???trackද බන්??😂😂😂

    • @diamond.1234
      @diamond.1234 2 ปีที่แล้ว +4

      පොල් ගහලා කන්නලව් කරනවා කියන්නේ බුද්ධිමත් වෙන්නැති නේ 😂😂අනේ පල ඩෝ යන්න උබල ට්‍රැක් පැනල ඉන්නේ

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว +1

      "Vaenasemin yana" sanga parapura igaenvuu mithyaa drushtiya mokakda? Obalage samyak drushtiya molakda?

    • @pabayaff6568
      @pabayaff6568 2 ปีที่แล้ว +2

      buddi heeena angawikala budda shrawakayan lowata bihi weeme arambaya

    • @wmapbw8444
      @wmapbw8444 2 ปีที่แล้ว

      th-cam.com/video/aucf6DP_QlY/w-d-xo.html

  • @dnk2547
    @dnk2547 2 ปีที่แล้ว +3

    දැනෙන සතුට අපමණය ,ශාසනය විනාශ වීම ගැන මට දැනෙන්නේ අපමණ දුකක්,මේ පටන් ගත්ත ශාසනය පිබිදීම දිනෙන් දින දියුණු වේවා ,ලියන්න බොහෝ දේ ඇත ,පසුවට ලියමි,තෙරුවන් සරණයි

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +6

    අනාගත භික්ෂු පරපුරට වටිනා කාලෝචිත අනුශාසනා වක්!....
    රජවරුන් මෙන් ප්‍රෞඩ සංඝ පරම්පරාව ක්!...
    නියම බුද්ධ ශ්‍රාවක පිරිසක් ගොඩ නැගීමට ඔබවහන්සේගේ දේශනා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @isurudasanayake3845
    @isurudasanayake3845 2 ปีที่แล้ว +7

    බුද්ධිමත් බුද්ධ ශ්‍රාවකයන් ලොවට බිහි වීමේ ආරම්භය.❤

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว +22

    රටට ලැබිය යුත්තෙත් ඔබවහන්සේ වගේ පරමාදර්ශී ඒකාදිපතියෙක්.✌️❤️.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว +1

      Mahana kame indagena raja vuu aya api ahala nae.
      Bosath varu budu vune rajakama ath haerala

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි අය තව තවත් බිහිවෙවා

  • @pgkw7237
    @pgkw7237 2 ปีที่แล้ว +3

    ආයෙ ආයෙත් බලනවා.ඒ ප්‍රායෝගික දහම තමා සමාජගත වෙන්න ඕනි.ඒ දේට මූලිකත්වය ගන්න තරම් නියම නායකයෙක් ඔබවහන්සේ.
    ❤️.

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว +1

    අනිත් හාමුදුරුවෝ සමන්තභද්‍ර අපේ හාමුදුරුවෝ ගැන කියපු දේවල් අහලා ඇඩුනා.උන්වහන්සේ ගැන තියෙන පැහැදීමට.උන්වහන්සේ ගැන කවුරු මොනවා කිව්වත් අපැහැදීමක් ඇති වෙන් නෑ.ඒක මාර දෙයක්.උන්වහන්සේ දහමක් කියලා දෙනවා.ඒ දහම තුල නිවෙනවා.උන්වහන්සේගේ දේශනා අහන්න ගත්ත දවසේ ඉඳලා.හදාගන තිබුන ප්‍රතිරූපය බිදමින් මාව නැතිකරගනිමින් ඉන්නවා.ඒක මාරම සැනසීමක්.

  • @yashodhara2630
    @yashodhara2630 ปีที่แล้ว +1

    sri lanka needs a leader like you swaminwahansa Theruwan saranai

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +1

    Umandawe වැඩ සටහන බලන්න හරිම ආසයි. ඔබ වහන්සෙ දෙන උපදෙස් අනුව රට ඉන්න මමත් මෙහෙ වගා කරනවා ඉඩ තියන විදියට.

  • @pushpaparanagama3621
    @pushpaparanagama3621 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ඔබවහන්සේලාට,හරි ආදර්ශමත්,හරිම වටිනවා .අවංකවම ඇත්ත ඇති සැටියෙන්ම දෙශනාකළා.

  • @pushpamala200
    @pushpamala200 2 ปีที่แล้ว +16

    කාලෝචිත වැඩසටහනක්
    තරුන ස්වාමින්වහන්සෙලා මේ ටික හිතට අරන් වැඩ කරනව නම් රටම දියුණු වෙනවා.🙏🙏🙏

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 2 ปีที่แล้ว

      AYUBOHOWEWA BUDUPIYANANI BUDUSAMINDUNI BUDUMENIYANI BUDUHIMIYANI THUNLOWAK SANAHALAI.

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +3

    ශාසනය තුළ අවුරුදු ගාණක් මුල් බැහැගත්ත හණමිටි දුර්මත ගොඩක් හරිම සියුම්ව සහ බුද්ධිමත්ව බිඳ හෙලුවා! ගොඩක් පිං ඔබ වහන්සේට!

  • @donkuruppu2979
    @donkuruppu2979 2 ปีที่แล้ว +1

    මගෙ හිතේ විශාල ගෞරවයකුත් අැහැට කඳුලකුත් අාව වැසිකිලි සෝදන ස්වාමීන් වහන්සේලා ගැන. මෙයින් වෙන්නේ මාන්නය කියන විසකුරැ සර්පයාව දමනය කරල සාමාන්‍ය මිනිසෙකු වීමයි. හරිම සුන්දරයි. අවශ්‍ය තැන අැවැසි විදියට නොපිරිහෙලා වැඩ කටයුතු වීමයි සිදුවිය යුත්තේ. ඔබතුමන්ලාගේ අනාගතයේ බලාපොරොත්තු වෙන කටයුතු ඉෂ්ඨ සිද්ධ වේවා !!! සියලු දෙවිවරැන්ගේ කරැණාව අාශිර්වාදය ලැබේවා !!! තෙරැවන් සරණයි .!!!

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @lakshmikv4346
    @lakshmikv4346 2 ปีที่แล้ว +5

    මෙිවගේ දේශනාවකට සවන්දිමට ලැබිමත් පිනක් ලෙසයි මට දැනෙන්නේ ඔබවහනසේ ලාට දිර්ගායුෂ ලැබෙිවා කියලමමපුාර්තනාකරනව

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +8

    ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @indraherath824
    @indraherath824 2 ปีที่แล้ว +17

    ඔබ වහන්සේලාට රට ගොඩ නැගීමට ජීවිතය දෙන අති දැවැන්තම චරිතය...ජේතවනාරාම දාගැබ මෙන්...අවුකන බුදු පිලිමය මෙන්....අපගේ නමස්කාරය වෙත්වා ....

    • @kwmalika7894
      @kwmalika7894 2 ปีที่แล้ว +1

      Oba vanseege mee vada plivelata kumana how aduvak kiyanne nam aa thanatta thrisanuntah vada paht kenek tthrivida ratnnyee pihitai

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +1

    සියලුම දෙනාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 ශ්‍රී ලංකාව පුරාම උමන්දාවන් ඇතිවේවා වගාවන් වලින් ආහාර වලින් අපිට ස්වයංපෝෂිත වේවා. මුළු ශ්‍රී ලංකාව පුරාම තියෙන පංසල් වල වගාවන් කරලා ව්‍යර්ඨියමය අඪ්‍යාපන මධ්‍යස්ථාන පිහිටවා ලංකාව දියුණු කරන්න .බන්කොලොත් රට බන්කොලොත් බාවයෙන් මුදවාගන්න ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏 අපේ හමුදුරැවනේ 🌹 ❤ 🙏

  • @thilakerohan4978
    @thilakerohan4978 2 ปีที่แล้ว +6

    නායකත්වයක ආශ්චර්ය .මුලු ව්ශ්වයටම ආශිර්වාදයක්

  • @nuwandesilva2917
    @nuwandesilva2917 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ මෙවැනි උතුම් ක්‍රියාවන් බුදුන්වන්සේ නමක් ලොව පහල වන්නාසේ හැගීමක් සිත් තුළට ජනිත වෙනවා.ඔබ වන්සේ නිතර නිතර පවසන්නා සේ අදුරට සාප නොකර එලියක් දල්වන සේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අතින් අපේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඒකාලෝක වූ විට නැවත වතාවක් අපේ නැතිවී ගිය ගමයි පන්සලයි වැවයි දාගැබයි ස0ස්කෘතිය නිර්මාණය වෙනවා ඒකාන්තයි....
    ඔබ වහන්සේට නමස්කාර කරමි..🙏🙏🙏

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 ปีที่แล้ว

    මට පසුගිය කාලයේ ඔබවහන්සේ තේරුම් ගන්න බැරි වුණා, නමුත් අද මගේ තත්වය ඒක නොවේ. ඔබ වහන්සේ යතාර්ථය පසක් කොට සමාජයට පෙන්වා තිබෙනවා, ඉතිං ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය, කීර්තිය,යසස, වර්ණය,බලය ඇතුළුව නොඅඩුව ලැබේවා.ශ්‍රි ලංකාවේ අනාගතය වර්ණවත් කරන්න. 🙏☸️ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්,සියලුම කාර්ය මණ්ඩලයටත්

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 2 ปีที่แล้ว +47

    ජිවිත කාලේට අහපු හොදම දේසනාවා.අපේ රට වැටුනේ මේ වගේ දැවන්ත චරිත නැති උනු නිසා

    • @sampathsri84
      @sampathsri84 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත.

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +1

      එකමයි මම නිතරම කීවෙ ඡීවමාණ බුදු පියාණන් වහන්සේ කියලාඅපුරූ පීංබර සුන්දර ධර්ම දේශනයක් මුතූ ඇටයක් නෙමෙයි වැලිඇටයක් උනාහේතූව කමිමැලී කම අනුන්ට ඇගිල්ල දික් කලා ඡන්දය දූන්නේ කන්න බලාගන හොදවැඩෙ

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +1

      සූපර්

    • @NaveedKhan-zs4fp
      @NaveedKhan-zs4fp 2 ปีที่แล้ว

      Redda thamai tho lankaveda

    • @Samanthahr
      @Samanthahr 2 ปีที่แล้ว +3

      unma daaganna comments shit

  • @salausa3836
    @salausa3836 2 ปีที่แล้ว +12

    Most beautiful, excellent, valuable speech 🙏❤️

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 ปีที่แล้ว

    ජාතියටම නව ඇරබුමක් .අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවපත්බව ලැබෙවා සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🏵️🏵️

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว

    ඔබවහන්සේට පින් තෙරුවන් සරණයි 🙏💦💙💦💦🙏💦💙💦💙🙏💦💙🙏💦

  • @chandraperera5111
    @chandraperera5111 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔබ වහන්සේගේ දේශනාව

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගිමත් සුවයෙන් දිර්ඝායු වේවා..

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 ปีที่แล้ว +1

    තරුණ පිරිස මත් ද්‍රව්‍ය වලින් මුදවා ගන්න එක නම් මිල කරන්න බැරි වටිනා වැඩක් ස්වාමීන්වහන්ස.

    • @henryperera1998
      @henryperera1998 ปีที่แล้ว +1

      ශ්‍රී ලාංකික භික්ෂූන් කාලානුරුපව වෙනස් වියයුතු ආකාරය දැනුවත් කරමින් තරුණ භික්ෂූන්ට කල වැඩමුලුව ඉතාමත් කලෝචිතයි.ගිහි පැවිදි සබදතාව ඇතිව කසාවතිත් ශ්‍රී ලංකාව බලන්න සමන්තභද්ර හාමුදුරුවෝ උත්තේජනයක් දේවි.තෙරුවන් සරණයි ඹබ වහන්සේලාට.

  • @techjettv2780
    @techjettv2780 2 ปีที่แล้ว +18

    විද්‍යා ත්මක පරික්ෂණ 440කින් භාවනාවෙන් මොළය දියුණු වන ක්‍රම පෙන්වා දෙනවා.උමන්දාවෙත් සියලු භාවනා ක්‍රම මගින් අධ්‍යාත්මික කරා යන්නට දියුණු බුද්ධි යක් කරායන්නට සලස්වන්න.

  • @samragunawardana6832
    @samragunawardana6832 2 ปีที่แล้ว +15

    කොයි තරම් අර්තවත්ද..කොයි තරම් සුන්දරද ඒ අනුශාසනාව 🙏🙏🙏🙏🌼🌼🌼🌼..

  • @cnc5447
    @cnc5447 2 ปีที่แล้ว +1

    🌱🌱🌱🌼🌼🌼 පරගැති නොවූ සශ්‍රික පුන්චි ශ්‍රිලන්කාව🌼🌼🌼🌱🌱🌱

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 2 ปีที่แล้ว +21

    මීට වසර කිහිපයකට පෙර, දෙහිවල ආශ්‍රමයේ දේශනා අහන්න ආව දිනවල, එය අවසන් වූ පසු වැසිකිළි සේදීමට මා ද සහභාගී විය. කිසිවෙකු ත් අණ කෙරුවේ හෝ ඉල්ලීමක් ද නොකෙරුවේය. එහෙත් උන්වහන්සේ ගේ දේශනා අසා, යමක් ආශ්‍රමය වෙනුවෙන් නොකර යෑමට හිත ඉඩ දුන්නේ නැත. ඒ නිසා මිසක්, එහි සිටි කිසිවෙකු ත් විශේෂ හැඳිනීමක් තිබුණේ ද නැත. ජාතිය නගා සිටුවීමට වටිනා මෙහෙයවීමක් ආරම්භ වූ ස්ථානය ක් වෙනුවෙන් එවැනි සුළු දෙයකින් හෝ සහභාගී වීමට ලැබීම ගැන, හද පිරි සතුටක් දැනේ.
    ඔබ වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +2

      ආලෝඛෝ උදපාදී පක්ඥා උදපාදීමෙදේශකයානන වහන්සේටත මගේ නමස්කාරය වෙවා මහ සඝ රූවනටමගේ නමස්කාරය වෙවා අහං වන්දාමී දුරතෝ

    • @ishanik6240
      @ishanik6240 2 ปีที่แล้ว

      මමත් දෙහිවල ආශ්‍රමයට ආව වෙලාවෙ ඔය අත්දැකීම මටත් තියෙනව. කවුරුවත් මට අණ නුදුන්නට මමත් වැසිකිලිය හෝදන්න උදවු උනා. අනේ මන්ද එහෙම කරන්න හිතෙනවා ඉබේම

    • @Samanthahr
      @Samanthahr 2 ปีที่แล้ว +1

      umba adatath honda wesi kili hodanna misak hari banak awaboda karaganna nemeyi

    • @gj8795
      @gj8795 ปีที่แล้ว

      @@Samanthahr ඔලමොට්ට කොමෙන්ට් කොට කොටා කාලය නාස්ති කරන්නේ නැතිව නරකද ඉස්කෝලෙකට ගිහිල්ලා 5 වසරවත් පාස්කරගත්තනම් ? සෙනසුරාදා ඉරිදා දවස්වලට ගොමපොහොර දාලා වසවිස නැති ආහාර ගෙදරම වවාගෙන හැමෝටමත් බෙදාගෙන සන්තෝසෙන් උයාගෙන කන්න පුරුදුවෙන්න.

  • @sampathsri84
    @sampathsri84 2 ปีที่แล้ว +2

    අති සාර්තක දේශානයක්..මෙයට වයිර නොකර සහයෝගය ලබාදෙන්න...👌👌👌

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 2 ปีที่แล้ว +4

    අපූරු සුන්දර දේශනා වක්..දෑස කදුලැලි පිරුණ .තෙරුවන් සරනයි හිමියනි.!

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว +1

    ඔබවහන්සෙට මුලුරටම හොද තැනකට ගෙන්න පුලුවන් අනුන්ට ඔබවහන්සෙ බැනුම් අහපු මුලකලෙසිටම කලා තෙරැවන් සරනයි

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙ තරම් උතුම් හමුදුරැනමක් මමනම් දැක්කාමයි හිතට දුකක් ඇත්තෙ මෙවාට ආදාරයක් දෙන්න නැතිකම එනවා දවසක

  • @aerum1727
    @aerum1727 2 ปีที่แล้ว +3

    I'm cherished to hear this.... The best sermon I've ever heard !

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 ปีที่แล้ว +2

    Mage jeewithe ahapu watinama dheshanawa..🙏🙏🙏🙏

  • @sumanathero6662
    @sumanathero6662 2 ปีที่แล้ว +9

    මාස දෙක තුනකට වතාවක් මෙවැනි වැඩසටහන පැවැත්වනු මැනවි

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +1

    හමුදුරැවනි ඔබ වහන්සේ වගේ සිටියා නම් මුහුදු මහ විහාරයේ පංසල ලගටම වැටවල් එන්නේ නැ හෙම නම් ලස්සන තැනක්

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 ปีที่แล้ว +2

    Excellent 👍🌸🙏🏽🙏🏽🙏🏽

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 ปีที่แล้ว

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +1

    අනේ මන්දා අප්පා මේවා අසද්දී මට නමී ඇඩුනා දීර්ඝායු ලැබේවා පින්වත් ඔබවහන්සේට

  • @milanrathnayake8138
    @milanrathnayake8138 2 ปีที่แล้ว

    කොළඹගම පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේ එක්ක ඉන්නවා දකිනකොට තවත් සතුටුයි...🙏🙏🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +22

    උමංදාවේ බෞද්ධ විශ්වවිද්‍යාලයකුත් හදන්න ස්වාමීන් වහන්ස. මුළු ලෝකෙටම පිරිසිදු ථේරවාදී බුදුදහම ලබාදෙන්න පුළුවන් වෙනවා වගේම, ඒ තුළින් මේ රටට ඩොලර් ⁣ටිකක් ගේන්නත් පුළුවන්

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +4

      බුදු දහම පතුරවන්ඩ ඕනේ තමයි. ඒක හොදයි. ඒත් අවුල කියන්නේ මෙතන මිත්‍යාවත් වපුරවනවනේ.

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 2 ปีที่แล้ว +1

      @@Arrow-2002 උබ.තමා.හොදටම.කරේ.

    • @gaminglakee3074
      @gaminglakee3074 2 ปีที่แล้ว +1

      බුදුදහමත් විකුනගෙන කාපිය

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว +2

      @@gaminglakee3074 බුදු විකණන්න අවශ්‍ය නෑ. එය අවබෝධ කරගන්න අවශ්‍ය කෙනා වියදම් කරගෙන හරි එනවා. රාමුවක් තුළ කොටුවෙලා ඉන්න ජාතියක් තවත් බිහිවෙන්නට අවශ්‍ය නැහැ. සාම්ප්‍රදායික මතිමතාන්තර වලින් එකම තැන පල් වෙවී නොසිට අලුත් ලෝකයට අවතීර්ණ විය යුතුයි

  • @sumithpriyankara5012
    @sumithpriyankara5012 2 ปีที่แล้ว

    හරි අර්තවත් දේශනාවක් හාමුදුරුවනේ බුදු සරනයි .

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් සාකච්චාවක්.

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @naomisilva4698
    @naomisilva4698 2 ปีที่แล้ว +1

    Wow, super, namaskara wewa SAMINDUNI 🙏❤🙏💙🙏❤🙏💙🙏❤🙏💙🙏

  • @කුසුම්කුමාර-ෂ6හ
    @කුසුම්කුමාර-ෂ6හ 2 ปีที่แล้ว +10

    අපේ පංසලේ ලොකූ බල්ලො දෙන්නෙක්ම හදනවා. ඒ හාමුදුරුවන්ටවත් වදින්නනම් දෙන්නේ නෑ හපන්න එනවා ... ..... මම ඔබ වහන්සේගේ සියලු වීඩියෝ බලනවා අපේ පංසල් අපේ හාමුදුරුවෝ විසින්ම අපට එපා කරල හාමුදුරුවනේ .🙏🙏🙏🙏

    • @ferqwe9114
      @ferqwe9114 2 ปีที่แล้ว +1

      mn danna pansalaka balla pare minissunawa hapanawa . policith giya minissu. eth kahakadayata ganakwath na. balla thamai loku . wata pita gewal walata hari karadarai .

    • @chlfilms
      @chlfilms 2 ปีที่แล้ว

      @@nishanthasenavirathna9122 ඇබිත්ත කොල්ලට තද වෙලා.

    • @isiwaravishwanath4074
      @isiwaravishwanath4074 2 ปีที่แล้ว

      @@nishanthasenavirathna9122 nodanna deiyanta wada danna yaka hodai kiyala niwaradi wenna one🌝

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว +1

    ඔන්න සතුටුවෙන්න අහන්න තියන දෙසනා බුදුසරනයි

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 2 ปีที่แล้ว

    Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu arahathuni

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    Menesunta wadadaye wadapelewelakata para pennana obawahanse ratata watena sampatak menessu mulawela enne hamuduruwane kala nokalayutu de terumganna danne na mehewara eta agei teruwan saranai

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q หลายเดือนก่อน +1

    ❤❤❤මේ බෞතික වැඩ පිලිවෙල සමාජ ගත වූ ප්‍රමාණය මදි බව ඉතාම පැහැදිලිය ❤❤❤ මෙ ක්‍රමය දැනෙන්නේ තේරුම් ගැනිම සිදු වන්නේ 50% ක ප්‍රතිශතයට බව පැහැදිලිය❤❤ මෙි සත්‍ය ජීවමාණ කිරිම අතිශයින් දුශ්කර බව 2024.10.15 දින වන විට තවත් පැහැදිලි වන්නේය❤❤ අප සෙංකඩගල උමන්දා විශ්ව ගම්පියස ආරම්භ කලේ ඉතාම සත්භාවයෙන් බව දතයුතුය❤❤❤ ❤ කෙසේ වෙතත් සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @yamunawettewa5221
    @yamunawettewa5221 2 ปีที่แล้ว +2

    PERTH AUSTRALIA .........SRI LANKA IS VERY LUCKY TO HAVE A VERY SPECIAL MONK .....VEN .....SAMANTHA BADRA THERO ..............THERUWAN SARANAI........THERUWAN SARANAI..........THERUWAN SARANAI......

  • @chanakaruwan8006
    @chanakaruwan8006 2 ปีที่แล้ว +1

    නව වසරේ මගේ පැලේ කිසිම දෙයක් නැත්තේ ඒ හින්දා මගේ පැලේ හැමදෙයක්ම ඇත්තේ.(a.lවල Bc වලට ඉගැන්නුවෙ ජපන් සෙන් කතාවක.ඒ කියමන මගෙ ජීවිතේ ට ලොකු හයියක් උනා

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +1

    Tharuvan saranai athi uthum maha sangarathnayata maga namaskaraya wevaaaa sadu sadu sadu mavani day apaa tharuna prajavata aseema dakeem apa para sansarayaa karapu pinaki loka samastha sukino bavantho sadu sadu sadu

  • @nycalien
    @nycalien 2 ปีที่แล้ว +1

    බෞද්ද අද්යාපනයෙන් වැඩ්ඩෙක් බිහිවෙන්නේ කොහොමද? බෞද්ද අද්යාපනයෙන් බිහිවෙන්නේ නිවනට සිත පිහිටන ආර්ය පුද්ගලයෙක්.

  • @mohammadarif8475
    @mohammadarif8475 2 ปีที่แล้ว +1

    Good 🏆🏆🏆🏆🏆🏆

  • @binarisenadheera3428
    @binarisenadheera3428 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏 මගේ බුදුන් 💐🙏🙏🙏🙏

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @supunjananjaya9982
    @supunjananjaya9982 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +2

    Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @SLRandunu.
    @SLRandunu. 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේලා දන්නෙත් නෑ ඔබ වහන්සේගේ බ්‍රේන්වොශ් කරන හැටි 🥲 බුදුන් වහන්සේගෙ වචන ඉක්මවා යන්න එපා හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ඔබ වහන්සේලා අමු අමුවේ අපාගත වෙයි. ඔබ වහන්සේලා විනය රැකගන්න. ඒකයි සාසනේ ආයුශ.🙏

    • @manabandiru3885
      @manabandiru3885 2 ปีที่แล้ว

      නොදන්න බම්බු කතා නොකරහිටු

    • @SLRandunu.
      @SLRandunu. 2 ปีที่แล้ว

      @@manabandiru3885 කියන දෙයක් සිංහලෙන් කියහන් බන් සිරිදම්මගෙ දෙකටපූට්ටු කතා නොකියා ගොං මෝඩයා

    • @manabandiru3885
      @manabandiru3885 2 ปีที่แล้ว

      @@SLRandunu. ගොන් මෝඩයාගෙ හෙලුව පේනවා දැන්,,,, තෝ දන්ක බුදුන් වහන්සේගෙ වචන,,,, අඩුම පොතක්වත් කිවන එකෙක්ද තෝ බූරැවා

  • @chandraperera5111
    @chandraperera5111 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kush7841
    @kush7841 2 ปีที่แล้ว +1

    Great speech 🙏🏻❤️

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว

    ලංකාවෙ ඉන්න සෑම තරුන හාමුදුරුවන් වහන්සේ නමක් මෙන්ම විහාරාධිපති හිමි නමක් මේ උමංදාවේ වැඩ සටහනකට සගබාගි කරවන්න ඕන. මේක බලන හැම කෙනෙක්ම ඒ සදහා සමාජය දැනුවත් කරන්න ගිහි පැවිදි අපි කවුරුත් මේ ආදර්ශය සමාජ ගත කරමු. මම විදෙස් රටක ඉන්නෙ ඒත මම හැකි සෑම විටම මෙය සමාජ ගත කරන්න උත්සාහ කරනව

  • @sumedhathero739
    @sumedhathero739 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว

    SADU SADU mululowawata Buduasihriyai....MAGE BUDUN MAGE NAMASKARAWEWA.

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 2 ปีที่แล้ว +2

    ඔීකාෂ වන්දාමි භන්තෙ මයාගතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතංපුඤ්ඤං මහියං තා තබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාෂ ද්වාරද්දේන කතං සබ්බං අච්චයං කමත මේ භන්තෙ දුතියම්පි කමාමි භන්තෙ තතියම්පි කමාමි භන්තෙ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්‍තරං දුල්ලභෙනමයාලද්දං පස්සිතුංවන්දිතුංවරං සාරිපුත්තාදි තෙරානං ආගතන්පටිපාටියා සද්ධාශීලදයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු .ගෞරවනීය ස්වාමිපාදයන් වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසෙවා ඉතාම ඉක්මන් භාවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු .

  • @KapilaSudesh
    @KapilaSudesh 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏 ධර්ම සංඝායනාවක් 🙏🙏🙏🙏🙏🙏

  • @pasinduolshan6192
    @pasinduolshan6192 2 ปีที่แล้ว +1

    විඩියෝ එකේ ගැලපීම නියමයි.

  • @nltkmusic2334
    @nltkmusic2334 ปีที่แล้ว

    සියලුම හාමුදුරුවරු පන්සල කියන්නේ මොකක්ද අපි මෙතෙන්ට ආවෙ මොකටද පිනට කන්න ද සැප ගන්නද හොඳට හිතන්න ඔහොම ගියොත් වෙන්නේ කුමක්ද

  • @upulpriyantha2570
    @upulpriyantha2570 2 ปีที่แล้ว

    රහයි දේශනාව,,,හරවත් ...

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 2 ปีที่แล้ว +1

    Theruwan saranai. ..ape Buddha puthrayin wahanselata.!!.🙏🙏🙏🙏🙏🙏☀️☀️☀️

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      Namaskarawewa dwipadoththamayan wahansa

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      ආසියාවේ wiragika hinawa

  • @udeniattanayake2167
    @udeniattanayake2167 2 ปีที่แล้ว +1

    Well said 👏🏻

  • @menukajdias213
    @menukajdias213 2 ปีที่แล้ว +2

    Excellent 🙏

  • @Priyanga_WD
    @Priyanga_WD 2 ปีที่แล้ว

    Lasssana desanavak. budu saranai

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 ปีที่แล้ว

    Uttanaya Gana budun desanaya meya noweda?

  • @jayasiriasoka6436
    @jayasiriasoka6436 2 ปีที่แล้ว

    Budhusaranayi oba wahanseta

  • @khp7425
    @khp7425 2 ปีที่แล้ว +2

    උමන්දාව ලස්සනයි.සමථ විපස්සනා භාවනාත් තිබෙනවා නමි වඩාත් ලස්සන වෙිවි.

  • @jayadewabotheju9473
    @jayadewabotheju9473 2 ปีที่แล้ว +1

    සත්‍ය අවබෝධ වෙවා සියලු අයට

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 2 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewaa🙏🙏🙏🙏

  • @prasadchandana8135
    @prasadchandana8135 2 ปีที่แล้ว +1

    Niyamai

  • @nilankanath
    @nilankanath 2 ปีที่แล้ว +2

    Hemadama adarei❤️❤️❤️👌

  • @siripalathawalamagamage6242
    @siripalathawalamagamage6242 2 ปีที่แล้ว

    දහසක් බුද්ධ පිලිම සදහා මම මුදල් බැර කල නමුත් ඒය උමන්දාව වෙත ලැබුන බවට මෙතෙක් සනාත කර නොමැත.

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว +2

    2008 ඉදලා මමනම් ඇහැව්වා හොදට පැරැක්ට්ස් කරනවා

  • @sujeewakumarimudiyanselage3796
    @sujeewakumarimudiyanselage3796 2 ปีที่แล้ว +1

    Teruwan saranai oba whanseta🙏🙏🙏

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane.

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

    💯 Atta

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว

    Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏

  • @darmadarmeka3435
    @darmadarmeka3435 2 ปีที่แล้ว

    Sadu sadu sadu apae hamudrwsne