හිත හොද රොටී කඩෙන් රොටී කමුද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 137

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว +23

    හොඳ හිත රොටි කඩෙ දිනෙන් දින දිවුනුවෙවා බන්ඩාර මහතාටත් රොටි හදන සියලුම දෙනටම බුදු සරණයි

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว +170

    අනේ මාමෙ සකියා යූ ටියුබ් චැනල් එකේ ගියා.අවුරුදු 31 අයියා කෙනෙක්ගෙ වකුගඩු 15%ලු වැඩ .සති 2න් ඔපරේශන් එකක් කරන්ඩ ලක්ශ 32ක් ඕනලු.පුලුවන් නම් ඒ අයියව හොයන් ගිහින් ජීවිතය බේරගන්න උදවු කරන්න..එයාගෙ අසනීපෙ වදයක් කියලා වයිෆ් දරුවත් අරන් ඒ අයියව දාල ගිහින් ..මම අදුරන්නෙවත් නෑ.ඒත් පවු කියල හිතුණා .ඔබතුමා උදවු කරයි කියල හිතුන නිසා මම මේ කියන්නෙ

    • @NethraniWasundara
      @NethraniWasundara ปีที่แล้ว +5

      Ane ow uncle 😢

    • @chathunichethana8676
      @chathunichethana8676 ปีที่แล้ว +8

      අනේ මාත් දැක්කා 🥺💔

    • @thiliniasanka2951
      @thiliniasanka2951 ปีที่แล้ว +7

      ඔව්

    • @wasanthawasantha3773
      @wasanthawasantha3773 ปีที่แล้ว +13

      මමත් ඒක දැක්කා .මට පුලුවන් විදිහට උදව්වක් කරා

    • @pradeeppradeep2595
      @pradeeppradeep2595 ปีที่แล้ว +4

      Ow puthe ada math baluwa..ane bandara ayye help akak denna...paw a ahinsaka Malli...

  • @NirmalaWanigasuriya
    @NirmalaWanigasuriya 2 หลายเดือนก่อน

    බණ්ඩාර.මහත්තයා.ඇතුලු.සියලූම.කාර්ලයාල.මන්ඩලයටතෙරුවන්සරනයි.කරනකියන.සියලූම
    වැඩකටයූතු.සාර්තක.වෙවා.🙏🙏🙏🙏🙏🙏

  • @76062
    @76062 ปีที่แล้ว +24

    ආදරනිය අධිපති තුමාටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් දායකත්වය දෙන සැමටත් තිස් තුන් කොටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි දැල්වෙන්නාවු පහන් ආලොකය මෙන් ඔබ සැමගෙ ජිවිතය ද ආලොකයෙන් බැබලේවා💥 බැබලේවා💥 බැබලේවා💥 බැබලේවා💥 වෙල්ලස්ස ටිවි ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹
    උණුසුම් සුබ පැතුම් 💪💪💪💪💪✌✌✌✌✌👌👌👌👌👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +11

    සකියා යුටියුබ් චැනල් එකේ වකුගඩු අමාරුව තියෙන අවුරුදු 31 දරුවට උදව් කරන්න බන්ඩාර මහත්තයෝ ලොකු පිනක් ඔබතුමාට

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว +7

    බංඩාර මහත්තයා පවු අනේ රොටීනම් කාලා හරියන්නේ නෑ ඔය.ඇගට හොදට කන්න😂😂😂😂❤❤❤

  • @gimhanigayathri6272
    @gimhanigayathri6272 ปีที่แล้ว +6

    මෙවැනි videos වලට තමයි million ගනන් views යන්න ඕන❤❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +3

    බෙහෙවින් ස්තුති බොහොමත් පින් ඔබතුමාට .වෙල්ලස්සේ මනුෂ්‍යකම

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +7

    බණ්ඩාර මහත්තය ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +2

    අනේ හිත හොද මිනිස්සුන්❤

  • @tharindujeewan211
    @tharindujeewan211 ปีที่แล้ว +1

    බුදුසරනයි බන්ඩාර අයියේ ඔබතුමාට බුදුසරනයි

  • @indranikumarihami8793
    @indranikumarihami8793 ปีที่แล้ว +10

    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤🌷🌷🌷🌷

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +13

    ,සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @kaveeshavisanka6756
    @kaveeshavisanka6756 ปีที่แล้ว +2

    Math oyakiuwa sakya youtube eken dala thibuna math beluwa .api okkoma ekathu unoth ee malliwa suwa karananna puluwan.ane deiyo wage udau karana oba thumata me puwath esa getewa

  • @niroshabandara2719
    @niroshabandara2719 ปีที่แล้ว

    Wellassa TV manussakama supiri...👊👊👊

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 ปีที่แล้ว +2

    Great content! Keep it up!

  • @kumarivijesingha6115
    @kumarivijesingha6115 ปีที่แล้ว

    Anee ow mee kiyalaa tiyena eka elamayata udawwak,karanna,sir godak pin🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GaminiWeerasinha
    @GaminiWeerasinha ปีที่แล้ว +6

    වෙල්ලස්ස ට්ව් බන්ඩර මහත්තයාට සත්තිය දහිරිය ලැබේවා කියා බුබුල ව්ව් 2 අපේ සුබ පැතුම්

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Aoe bandara malki neda issellama kawe kaden ada bayawenna arpa weladama hodai jayawewass❤❤❤❤❤❤

  • @suvinieethaamarasingha1690
    @suvinieethaamarasingha1690 ปีที่แล้ว

    කොහෙද මෙි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +3

    සල්ලි හැමෝම අල්ලනවා හැමෝගේම අත් පිරිසුඩු නැහැ එම නිසා රොටි හදන විට හැම වෙලාවෙම සබන් දමා අත් සෝද ගන්න එතකොට හැමෝම සතුටින් කනවා jp ජය වෙිවා❤❤❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +4

    මහත්තයා රෝටි කාලා පේලේන්ටි පාරක් ගහුවානම් සුපිරියි. මේ කඩෙි කොහෙද තියෙන්නේ. ඔය කන්ඩායමට බුදුසරණයි

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    Kade kena harima siriyawanthai tawath jayama wewa...

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +2

    නමි කියන්න බය වෙන්න එපා දේස පාලුවෝ හැමෝම හොරැ❤❤

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Teruwan saranai bandara malkiyee parissamen b.s

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว

    උතුම් තෙරුවන් සරණයි

  • @maleehome1399
    @maleehome1399 ปีที่แล้ว

    Sakiya chanl eke wakugadu rogiyekgta uadau one kiyala pennuwa...plsss eyta udau karnaa obathumata godak pin

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ Hemotama Budu Saranai 🙏🙏🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 ปีที่แล้ว +5

    අපි හැම විඩියෝ එකක්ම බලනවා මම ගාල්ලෙ අක්මිමන හේමමාලි

    • @KasKasaas-wm7ki
      @KasKasaas-wm7ki ปีที่แล้ว

      මමත් ගාල්ලේ අන්දායම

    • @janakakoo6123
      @janakakoo6123 ปีที่แล้ว

      මමත් ගල්ලෙ baddegama

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +11

    අපරාදෙ රුපියල් 1000/= ක් දෙන්න තිබ්බේ සර් පව් ඒ ඇන්ටි හරිම අහිංසකයි 🥺💔 ඇත්තටම හිත හොද රොටී කඩේ කියලා තමා කියන්නම ඕනි කොහෙද සර් මේ කඩෙ තියෙන්නෙ 🤔 අපි නම් නුවර

  • @HarshaDinesh-ho5vq
    @HarshaDinesh-ho5vq ปีที่แล้ว

    Meaka tiyeanea 7 kanwa uwa karada golla Ella Rod❤❤❤apea kadea

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 ปีที่แล้ว +1

    Godak pin dewiyane❤❤❤

  • @wkacademy2133
    @wkacademy2133 ปีที่แล้ว

    Me roti kade koheda thiyenne?

  • @VithanageMallika-o2n
    @VithanageMallika-o2n ปีที่แล้ว +1

    බන්ඩාසර්, ර්‍රොටිහදනවද,බුදුසරනයි

  • @chandikapriyani4801
    @chandikapriyani4801 ปีที่แล้ว +5

    💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏👍👍💐

  • @pathirajap.a9691
    @pathirajap.a9691 ปีที่แล้ว +2

    koheda thiyenne

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl ปีที่แล้ว

    Bs❤❤❤❤❤❤❤❤❤❤❤ jayawewa

  • @samanthidesilva4729
    @samanthidesilva4729 ปีที่แล้ว +3

    Australia Melbourne sita 😊

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว

    Me sir godak duka danna hoda kenek kiyala athulenma penawa...loku kmk ne

  • @tharindujayarathna1984
    @tharindujayarathna1984 ปีที่แล้ว

    Oya sarala Kamata mama marama asai

  • @wasanakumari4363
    @wasanakumari4363 ปีที่แล้ว

    ඕඋ aurudu 31. මල්ලි kanak වකුගඩු රෝගයන් tawa දවස් 15.wailu. Tiyanna. බණ්ඩාර maththyo. මතු buduwai udau. කරන්න ❤️❤️❤️❤️

  • @DenukaMaduwantha-p3k
    @DenukaMaduwantha-p3k ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @kalyanisilva2942
    @kalyanisilva2942 ปีที่แล้ว

    Hitha hoda kale thawa diyunu we've namuth akke kaama Allan gaman salli alannah epa hode salli kiyanne hama kenagema athanasius yana nisa visabeeja thiyenawa ath sodanna salli allala oyalge hodatai mehema keewe thraha wenna epa🎉

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y ปีที่แล้ว

    Ane mahaththayo sakeya u teud Ake geya Ara lamayata udauvak karanna. Obatah me nalekavata udau karana seyalu denatath pin sedda vae.

  • @jayanthipathirana5618
    @jayanthipathirana5618 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @cheychey07billa
    @cheychey07billa ปีที่แล้ว

    Ane ow bandara mahaththayo puluwannam a mallita udawwak karannako dewaasirwadayak obathumata

  • @dejavu1754
    @dejavu1754 ปีที่แล้ว

    Apitath yanna thana kiyanna malli

  • @manojkumara2660
    @manojkumara2660 ปีที่แล้ว

    Oba thumatath uddu karana samatath homotama bs

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 ปีที่แล้ว

    Mat pare podi roti kadayak thama karanne .

  • @NishanthaJayalath-r4q
    @NishanthaJayalath-r4q ปีที่แล้ว

    Ane bandara mahatha obs thumatà puluwan udaewak karanna

  • @jayanthipathirana5618
    @jayanthipathirana5618 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    👍👍❤️😀

  • @රසිකාරොෂාණි
    @රසිකාරොෂාණි ปีที่แล้ว +1

    අනේ මමත් බැලුවා සර් අැත්තටම දුක හිතුනා සර්ට පුලුවන්නමි උදවු කරන්න සර්ට බුදුබව අත්වේනවා සර් උදවු කරන්න සර්

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi184 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118 ปีที่แล้ว

    ❤❤❤🎉

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว

    Yes should help

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn ปีที่แล้ว

    කො අර නර්ස් නොනා ගෙට පදින්චි වෙන එකෙ විඩියො එක නැනෙ

  • @HarshaDinesh-ho5vq
    @HarshaDinesh-ho5vq ปีที่แล้ว

    Anna roti kanna

  • @tharangarajapaksha9211
    @tharangarajapaksha9211 ปีที่แล้ว

    Ane ow ane 😢

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 ปีที่แล้ว

    Bandara sar sakiya you top akan vodiyo akak damma ladak ayata udau karannako

  • @shashikanisansala4069
    @shashikanisansala4069 ปีที่แล้ว

    ane loku pinak sir eyata udau karanna

  • @SudeshikaSadamali
    @SudeshikaSadamali ปีที่แล้ว

    Contact namber ekak nadda

  • @MaaliDasanayake
    @MaaliDasanayake ปีที่แล้ว

    කොහෙද මේ රොටි කඩේ තියෙන්නේ

  • @dsilva1099
    @dsilva1099 ปีที่แล้ว

    Koetaram sundara menessuda

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 ปีที่แล้ว

    Koheda me

  • @yousefmohamad1958
    @yousefmohamad1958 ปีที่แล้ว

    Ane sokk apetatt nene

  • @manjula969
    @manjula969 ปีที่แล้ว

    අපේ ලංකාවේ මිනිස්සු හරිම හොදයි මොනයම් පිනක් නිසා තම තියෙනවා.අපෙ රටේ වැඩක් කරන මණුසයෙක් ට තමයි වැඩිපුරම මඩ ගහන්නේ හොරා කියන්නේ . මේ මණුසයා කරන සේවය පුලුවන්නම් ටිවි😂 නාලිකාවකට කරන්න කියන්න.කරයි මගුලක්

  • @premrathne5468
    @premrathne5468 ปีที่แล้ว

    ප්ලාස්ටික් භාවිතා කරන කොට කෙසෙල් කොළ, කැන්ද කොළ වගේ දෙයක් ඉස්සෙල්ලා දාන්න කියන්න ඔය අක්කලාට.කිහිපදෙනෙක්ම ඉන්නවානේ.වීඩියො කරන ඔයාලා ඔගොල්ලන්ගෙන් අඩුපාඩු අහනවා වගේම එයාල විසින් පහසුවෙන් වැඩි දියුණු කරගත හැකි පැති පෙන්වා දෙන්න.හැකිනම් උදාහරණ කොට ගත හැකි වීඩියෝ එයාලට පෙන්වන්න.ඔය පෙට්ටි කඩේ උනත් ස්වභාවික දේ යොදා ගෙන පිළිවලකට ලස්සනට හදාගන්න පුළුවන්.ලන්තෑරුම් වගේ දේවල් භාවිතා කර නැති දේවල් වලට නොහඩා ඇති දේ භාවිතා කර තම හැකියාවන් සමාජ ගත කරන කොට නැති දේවල් ලැබේවි.හෙවන දෙන ගස් වැල් ඕනතරම් ඇත.ඉන් අලංකාරය මෙන්ම සිසිලස ලබා දේ.කෝ පිංතාලිය? කිසිම වෙළද උපක්‍රමයක් නැහැනේ. ජල පහසුකම් ඇත්නම් දියර සබන් සමග අත් සෝදන්න තැනක් අවශ්‍යයි. විඩාපත් කෙනෙක්ට විඩාව නිවා ගැනීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ආහාර පාන සපයන තැනක තිබිය යුතුය.බැරිනම් ව්‍යාපාරික ස්ථානයේ කන්න බොන්න නොදී රැගෙන යන්න අලෙවි කිරීම යෝග්‍යවේ.

  • @MarinaMarina-ts1mx
    @MarinaMarina-ts1mx ปีที่แล้ว

    Bandara mahathtaya mihipita dewiyek bawa hema wedasatahanakma balanakota penawa.oba tumata puluwannam mage niwase ituru weda tika kerala denna.oba tumata odak pinsidu wenawa.mata daruwo 2k in awa.putai ,duwai.wayasa aurudu 8,5.godakma amaruwen tamai jiwath wenne.

  • @ShehaniDilanka
    @ShehaniDilanka ปีที่แล้ว

    අනේ මමේ සකියා චැනල් එකෙන් පෙන්නපු අයියට උදව් කරන්න.ඒක ඔබතුමාට කරන්න පුලුවන් ඒ තරම්ම ඔබතුමාව විශ්වාසයි.

  • @neranjirathnayaka9613
    @neranjirathnayaka9613 ปีที่แล้ว

    Toge ammage huthta කාපියව් awajataka kariy wada pontiya

    • @yasawathie7397
      @yasawathie7397 ปีที่แล้ว +1

      ඇයි. බංඩාර. මහත්තයාට. ඔය. විදියට. කතා. කරන්නේ. බංඩාර. මහත්තයා. තිරිසනෙක්. නෙවෙයි. ඔයා. තිරිසනෙක්. නිසා. කන්න. දෙයක්. නැති. නිසා. අම්මාගේ. එක කනවා. ඇති. ඔයාට. කන්නම දෙයක්. නැතිනම්. නිසා. ඔයාගේ. අම්මා. මැරැන. දවසක. මිණිය වල.. දාන්නේ. නැතිව. මිණියවත්. තියා ගෙන. කන්න. ඔයා. බංඩාර,මහත්තයාට. බනින්නේ. ඔයාට. ගෙදරක්. හදලා. දෙන්න. කියන්න. කියන්න. ඇති. එය. නොලබුන. තරහක්. ඇති. නේද. බංඩාර මහත්තයා. තිරිසනෙක්. නෙවෙයි. ඔයා. තිරිසනෙක්. උනාට. ඔයාගේ. අම්මාගේ. එක. ඔයා. කන්න. ඔයා. කන. නිසාද. අනිත්. අයටත්. කන්න. කියන්නේ. ඔයා. නමි පට්ට. තිරිසනෙක්.

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +1

    වෙල්ලස්ස TV ට ජයවේවා ,,තවතවත් සමාජ සත්කාර කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා ,හැමෝම subscribe කරපල්ලා ,,like කරපල්ලා

  • @DhammaAudioLibrary
    @DhammaAudioLibrary ปีที่แล้ว +1

    “ඔවුන්ට වාරණය කිරීමට අයිතියක් ඇත, ඔවුන්ට උපකාර කිරීමට හදවතක් ඇත: ඉතිරිය කෲරත්වය මිස යුක්තිය නොවේ."

  • @manishadeu6412
    @manishadeu6412 ปีที่แล้ว

    ❤❤❤

  • @malamala679
    @malamala679 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @siryanisiryani2481
    @siryanisiryani2481 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤