Sundarathwayen Piri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2018
  • Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

ความคิดเห็น • 44

  • @ericcrooswarnakulasuriya9801
    @ericcrooswarnakulasuriya9801 4 ปีที่แล้ว +28

    මේවා විදින්න හැකි පිංවතුන්ට පමණයි පැහැදිලියි එච්චරයි......

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +6

    සංගීතය නම් මුල් ගීතය වගේමයි .ගායනය නම් අවුල්.මිල්ටන් සර් මේ ගීතය කියද්දී අපේ හිතට අමුතුම ප්‍රබෝධයක් එනවා.

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම සුන්දරයි.ප්‍රේමකීර්ති නම් කලාකරුවා අද සිටියා නම් තවත් සුන්දර ගී ලියනවා නොවනූ මානයි.ප්‍රේමකීර්ති මහා කලා කරුවාට නිවන්සුව ලැබේවා.

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 4 ปีที่แล้ว +11

    ධම්මික බණ්ඩාරයන්ගෙ කට හඬ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilrajapaksha7578
    @sunilrajapaksha7578 3 ปีที่แล้ว +3

    premakeerthi wage raththaran manussayek marapuu eunta hena hathama wediyan.jaathi jaathith paladewaa.

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි... මිනිසා ගීත විචාරය
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +1

    බෞද්ධ සාහිත්‍යයේ ලෞකික ධ්‍යානයන්ට තබා ඇත්තේ සාවද්‍ය ස්ථානයකි .එනිසා බෞද්ධ අපතුළ ඒ දෙස නියමාකාර අව්බෝධයක් රඳවා නැත.
    කිසියම් විෂය පතයක, පතුලම ස්පර්ශ කිරීම උදෙසා , විෂය පථය තුල ධ්‍යාන ගත විය යුතුවන්නේය.
    ධම්මික බංඩාරයන් ගීත විචාරය නම් මහා විෂයෙහි ධ්‍යාන ගතවූ මහා වියතෙකි.
    එතුමන්ට දීර්ඝායු වේවා. යුරෝපයේ වියලි ජීවිත ගෙවනා අපට ඔබතුමාගේ හ‍ඬ අමුර්තයක් බඳු වේ.

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +2

    අද කලාව ගැන හිතනකොට පොඩි දුකක් දැනෙනවා...මොකද ඒදා සිටි කලාකරුවන් අතලොස්සක් පමනක් ඉතිරි වී ඉන්නේ ....නමුත් ඉදිරි පරම්පරාවට මේ රසය හදුනා ගන්න , උගන්නන්න මෙවැනි කලාකරුවන් නැතිව යන දවස බොහොම අත ලගය ...🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @Rechale1994
    @Rechale1994 5 ปีที่แล้ว +5

    හරිම ලස්සන වැඩසටහනක් ...

  • @TheCinehunter
    @TheCinehunter 4 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි තව නැද්ද වීඩියෝ

  • @samanthakumara6983
    @samanthakumara6983 ปีที่แล้ว

    පට්ට.👍👍👍👍

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 2 ปีที่แล้ว +5

    මේ පද වැල් වලට, කල්පිතයන්ට කවදාවත්ම චැලෙන්ජ් කරන්න බෑ. දෙකක් දාලා ප්‍රේමකීර්ති අංකල්ගේ පදවැල අහපු ගමන් වෙනම ලෝකෙකට යනවා.මට මේ ලෝකේ ඉන්න දක්ෂම ගීත රචකයා ප්‍රේමකීර්ති අංකල්.

  • @buddhikaudayakumarawithana2083
    @buddhikaudayakumarawithana2083 ปีที่แล้ว

    ලස්සනයි ...❤❤❤

  • @chathunbandara8596
    @chathunbandara8596 5 ปีที่แล้ว +4

    Me thamal ape sahithyea raha,,,,,

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f ปีที่แล้ว

    Sodrudru,sihenahadama,sodruri

  • @rolliogamage4085
    @rolliogamage4085 2 ปีที่แล้ว +1

    සුන්දරයි මිහිරියි

  • @namalibolongha3659
    @namalibolongha3659 3 ปีที่แล้ว +1

    ලස්සන ට ගායනා කරා.

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි

  • @savindavilasini8212
    @savindavilasini8212 4 ปีที่แล้ว +1

    Wadagath wadasatahanak🙏🙏🙏

  • @namalibolongha3659
    @namalibolongha3659 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනය් . ♥️♥️♥️♥️♥️♥️

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තූතියි

    • @janakarajasekara5134
      @janakarajasekara5134 2 ปีที่แล้ว

      Mehema windinna puluwan harima Sundara Geeta...sansun hitak tiyenna oone..

  • @dammikadammika5285
    @dammikadammika5285 ปีที่แล้ว

    Beautiful voice ❤❤❤

  • @dicsaneathtaneedadammi64yo64
    @dicsaneathtaneedadammi64yo64 5 ปีที่แล้ว +3

    Lassana wedagath geetha ada ahanna lebeemath sathutak

  • @shanthagunasekara5316
    @shanthagunasekara5316 ปีที่แล้ว

    Beautiful

  • @nisharafernandopulle
    @nisharafernandopulle ปีที่แล้ว

    Nice singing 👌.

  • @shiromananayakkara1098
    @shiromananayakkara1098 3 ปีที่แล้ว +2

    Wow

    • @Vicharatv
      @Vicharatv  3 ปีที่แล้ว

      ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
      th-cam.com/video/spSz4rzfMm8/w-d-xo.html

  • @hesha6632
    @hesha6632 5 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වැඩසටහනක් ..

  • @chandana56
    @chandana56 26 วันที่ผ่านมา

    I think he sung quite well. But no one can give the feeling that we get when Milton sings this song or any other song! This guy sings better than Milton’s son!😮

  • @victonijay1443
    @victonijay1443 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @lahirurathnayaka6350
    @lahirurathnayaka6350 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sepalathilakumara4195
    @sepalathilakumara4195 5 ปีที่แล้ว +1

    meet.giarl

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 ปีที่แล้ว

    සුන්දරත්වය කාපු බ ..ලෝ

  • @JagathChaminda9900
    @JagathChaminda9900 4 ปีที่แล้ว +1

    Full video eka Nedda meke .
    Rahak nodanna Aya dislike karala

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 ปีที่แล้ว

    අප්‍රසන්න බල්

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 ปีที่แล้ว

    සිංදු කන්න එපා බල්#ලෝ

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว

    ......song was butchered....

  • @arthurmall4688
    @arthurmall4688 2 ปีที่แล้ว

    Milton's son is no good, he can not sing. I think he has some Gum and mouth irritation