සුන්දරත්වයෙන් පිරි Sundarathwayen Piri - Milton Mallawarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2021
  • Artist: Miton Mallawarachchi
    Lyrics: Premakirthi De Alwis
    Music: DR.Victor Rathnayake
    සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
    නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ
    සුන්දරත්වයෙන් පිරි ................
    මල් ගෙනත් තබා දෝතින් පිළි ගන්නයි
    කල්බලා හිදින්නේ ඔබ ලැබ ගන්නයි
    අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි
    සුන්දරත්වයෙන් පිරි ................
    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි
    සුන්දරත්වයෙන් පිරි ................
    නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ ///
  • บันเทิง

ความคิดเห็น • 61

  • @SamsungA10srepair
    @SamsungA10srepair 6 วันที่ผ่านมา +1

    ❤beautiful.. song..srilanka..asin..kalum..

  • @niroshmadushan8791
    @niroshmadushan8791 หลายเดือนก่อน +4

    මල් ගෙනත් තමා දෝතින් පිළිගන්නයි...
    කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි...
    කල්පයක් තරම් නිදහස රැක ගන්නයි...
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි... ❤

  • @darshanawickramatunga
    @darshanawickramatunga 2 ปีที่แล้ว +63

    මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ගීත අතුරින් මේ ගීතයත් දෙයදර විලිකුන් සුරත්පලේ ගීතයටත් මම බොහෝ ආදරේ කරමි.මම හිතන්නෙ ඒ සංගීතය නිසා.

    • @sujithpriyankara1476
      @sujithpriyankara1476 ปีที่แล้ว +9

      ඇයි පද රචනය
      ප්‍රේම කීර්ති ද අල්විස් මහතා
      අමරණිය යි

    • @sujithpriyankara1476
      @sujithpriyankara1476 ปีที่แล้ว +5

      ප්‍රේම් සහ කේ ඩි කේ ධර්මවර්ධන ගී පද රචනා

    • @benskiasiri6026
      @benskiasiri6026 11 หลายเดือนก่อน +4

      ඒ වගේම පුදුමාකාර ලස්සනට සිංහල බස යොදාගැනීම..මාර වචන.❤❤❤

    • @sugathabeysekara3847
      @sugathabeysekara3847 10 หลายเดือนก่อน +4

      Victor රත්නායකයන්ගේ අද්විතීය සංගීතය ,,❤ (ගුවන්විදුලි යේ රාමුවෙන් පිටපැනල කරපු)

    • @sepalikasds1181
      @sepalikasds1181 10 หลายเดือนก่อน +1

  • @roshansujeewa398
    @roshansujeewa398 หลายเดือนก่อน +4

    ඇයි දෙයියනේ මේ තරම් ලස්සන 💐💜️💙

  • @supuntheekshana8937
    @supuntheekshana8937 ปีที่แล้ว +11

    මිල්ටන් මල්ලවආරචිචි 💖💖💖

  • @MalaNandani-je7zv
    @MalaNandani-je7zv 8 หลายเดือนก่อน +7

    අහන්න අහන්න ආසයි. එතරම් මිහිරියි.

  • @user-jg7zm5fr6j
    @user-jg7zm5fr6j 10 หลายเดือนก่อน +7

    ලස්සනම සින්දුවක්

  • @dilupamanori637
    @dilupamanori637 22 วันที่ผ่านมา +1

    පිස්සු වැටුණු ගීත.💐💐💐💐🌸🌸🌸🌸❤️❤️❤️

  • @upulasanga4063
    @upulasanga4063 ปีที่แล้ว +10

    ❤ එපා වෙන්නෙ නෑ

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 หลายเดือนก่อน +3

    මගේ ආසම සිංදු❤❤

  • @Asha-lb8ri
    @Asha-lb8ri 2 ปีที่แล้ว +10

    සුපුරුදු ලෙස යලි ඉර සඳ පායන්නයි........
    හෙට දිනයෙත් රස ගීයක් ලැබ දෙන්නයි .........

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 หลายเดือนก่อน +2

    Beautiful as ever❤

  • @vacanzaceylon2632
    @vacanzaceylon2632 7 หลายเดือนก่อน +6

    මේවා ඇහෙනකොට 😢😢😢❤❤❤❤

  • @samanthafernando8930
    @samanthafernando8930 ปีที่แล้ว +18

    සුන්දරත්වයෙන් පිරි සොඳුරු ම සිහිනේ...
    නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ..
    මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
    කල් බලා හිඳින්නේ ඔබ ලැබ ගන්නයි
    අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි
    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි..

    • @chandanaananda2303
      @chandanaananda2303 ปีที่แล้ว

      you have made a mistake in the 4th line. please listen to the song to correct that mistake Thanks!!!

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +4

    Kal Bala sitinne, oba laba gannai...💫❤️🥁

  • @wasanthadaranagama1749
    @wasanthadaranagama1749 ปีที่แล้ว +4

    I for ever like this songster

  • @petervanrooyen4875
    @petervanrooyen4875 8 หลายเดือนก่อน +3

    Ever green music legends sundaranwen peri

  • @30nadie
    @30nadie 2 ปีที่แล้ว +6

    Beautiful Song❤️ Love it❤️

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +9

    .එදා ඇසු මියුරු ගීතයක් milton මල්ලව ආරච්චි මහතා ගෙ....!එදා අප දුටු අහිංසක ගායක yek...!

  • @SudaraPerera-km9cl
    @SudaraPerera-km9cl 18 วันที่ผ่านมา

  • @DJSHAYAM
    @DJSHAYAM 2 ปีที่แล้ว +3

    kohchara nidahas sinduda

  • @anushalasanthi1597
    @anushalasanthi1597 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @user-lq1zd6kp7s
    @user-lq1zd6kp7s 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sathishliston
    @sathishliston 27 วันที่ผ่านมา

    Adatath Ahanna Asa hithena Layanvitha geetha ❤ Ada 09,06,2024 time 12.00am

  • @bandulaweerarathna2596
    @bandulaweerarathna2596 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @nishabharanatunga2047
    @nishabharanatunga2047 2 ปีที่แล้ว +3

    හැකි සෑම විටම මුල් සංගීතය අඩංගු ගීය එක්කල හැකි නම් මොනතරම් අගේද, වික්ටර් රත්නායකයන්ගේ මුල් අමා සංගීතය මුසු මුල් අමිශ්‍ර ගී හඬ වල් පසු ගායනා අභිබවා යනවා.
    හැකිනම් මේ පිළිබඳව සලකා බලන්න.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 2 ปีที่แล้ว +5

      මම හිතන්නෙ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ තනුවලට ඒ විනාශය වුනේ නෑ..අදටත් මිහිර අඩුවක් නොමැතිව යූටියුබ් රසිකයිනට ඒ ගීත රසවිඳින්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ නිසයි.

    • @niroshmadushan8791
      @niroshmadushan8791 หลายเดือนก่อน

      මේ සිංදුව පුරාවටම විකටර්ටම අනන්‍ය නාද රටාව තියෙනව...

  • @thilinasankalpa9335
    @thilinasankalpa9335 8 หลายเดือนก่อน +3

    Ai me wage geetha liyapu kenek meruwe mokakda warada 😢

  • @padmarani6149
    @padmarani6149 ปีที่แล้ว +1

    Den nidi yannam

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +1

    👍🙏❤️💐💐🙏🙏

  • @indrajithpriyantha8816
    @indrajithpriyantha8816 5 หลายเดือนก่อน

    My loving Nilmini, your voice and thoughtful eyes, always living in my heart till I'm die .❤

  • @user-lq1zd6kp7s
    @user-lq1zd6kp7s 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-lq1zd6kp7s
    @user-lq1zd6kp7s 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nuwannuwan3687
    @nuwannuwan3687 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lq1zd6kp7s
    @user-lq1zd6kp7s 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @renukasiriwardena689
    @renukasiriwardena689 2 หลายเดือนก่อน

    ATETAYATA.ARAGANA.YANA.GETA

  • @ranjaniperara9418
    @ranjaniperara9418 6 หลายเดือนก่อน

    Magabalasitinneobadekagannai

  • @antonperera1436
    @antonperera1436 หลายเดือนก่อน

    Kare puthe ethuma kiwwa songs wala lyrics dapn ...ape ahanne nahane thamuse ge songs wala ..lyrics.

  • @violoncellosam
    @violoncellosam 2 ปีที่แล้ว +2

    මෙහි මුල් ගී තනුව මිල්ටන් මල්ලවාරච්චි මහතාගේම නේද? ඔහුටද උපහාරයක් වශයෙන් එය සඳහන් කලොත් මා හිතනවා එය අගෙයි කියලා

    • @VictorRathnayakeOfficial
      @VictorRathnayakeOfficial  2 ปีที่แล้ว +6

      නැහැ...එතුමන් ගෙ නෙමෙයි .

    • @violoncellosam
      @violoncellosam 2 ปีที่แล้ว

      @@VictorRathnayakeOfficial සමාවෙන්න...මිල්ටන් මල්ලවාරච්චි මහතාද අප්‍රසිද්ධ ඇති දක්ෂ තනු රචකයෙක්... ඔහුගේ " සිහින මැවේ " නම් කැසට් පටයේ කවරයේ ඔහු තනු නිර්මාණය කල ගීත වල Dot එකකින් සලකුණු කර ඇති අතර එහිදී මෙම ගීතය ඉදිරි පිටද එවැනි Dot එකක් මුද්‍රණය කර ඇත...එසේනම් මා දැන් සිතන්නේ එය මුද්‍රණ දෝෂයක් යැයි කියාය...👍

    • @danny_boy86
      @danny_boy86 ปีที่แล้ว +1

      Samith ..Facebook එකේ තියෙන ඔක්කොම ඇත්ත නෙමේ.

    • @sarathnanayakkara7351
      @sarathnanayakkara7351 ปีที่แล้ว +4

      ප්‍රේමකීර්ති ද අල්විස්ගෙ රචනයක්, සංගීතය වික්ටර් රත්නායක

    • @kumarholidayssrilanka3002
      @kumarholidayssrilanka3002 8 หลายเดือนก่อน +1

      ගීතයේ තනුව සහ සංගීතය ආචාර්ය වික්ටර් රත්නායක 👍🏻

  • @user-mi2sg2lz7d
    @user-mi2sg2lz7d 2 หลายเดือนก่อน

  • @darshanapradeep9355
    @darshanapradeep9355 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 6 หลายเดือนก่อน

    ❤❤️❤️❤️❤️❤️❤️

  • @kanthijayasuriya7502
    @kanthijayasuriya7502 2 หลายเดือนก่อน