How to Draw Princess Line Saree Jacket ( ප්‍රින්සස් ලයින් සාරි හැට්ටය නිවරදිව ඉගෙන ගනිමු )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2022
  • How to cut & sewing small girls frock (ළමා ගවුමක් ඉක්මනින් මහමු)
    • How to cut & sewing sm...
    සාරි ජැකට් ගැන අලුතින්ම මුල සිට සරලව ඉගෙන ගන්න කැමති සියලු දෙනාම අපේ මැහුම් හැඩකාරි channel එක Subscribe කරල bell Icon එක all දාලා තියාගන්න. ඊ ළග‌ කොටස් සියල්ලම මග නොහැරම බලන්න පුලුවන්.
    බ්‍රා කට් සාරි හැට්ටය නිවරදිව මහන්න ඉගෙන ගනිමු
    • How to sewing Bracut s...
    බ්‍රා කට් සාරි හැට්ටය නිවරදිව කපන ආකාරය පියවරෙන් පියවර
    • How to cut BRA CUT sar...
    බ්‍රා කට් සාරි හැට්ටය ටේලරින් ක්‍රමයට නිවරදිව කපන්න ඉගෙන ගනිමු
    • How to cut Bra Cut sar...
    ත්‍රිපල් කප් සාරි හැට්ටය නිවරදිව මහමු.
    • ත්‍රිපල් කප් සාරි හැට්...
    ත්‍රිපල් කප් සාරි හැට්ටයට නිවරදිව මිනුම් සකස්කර ගනිමු.
    • ත්‍රිපල් කප් සාරි හැට්...
    ත්‍රිපල් කප් සාරි හැට්ටය නිවැරදිව කපමු
    • How to cut triple cup...
    04 කොටසිිින් සාමාන්‍ය සාරි හැට්ටය නිවැරදිව මහන ආකාරය ‌‌ඇතුලත් කර ඇත.
    • සාමාන්‍ය සාරි හැට්ටය න...
    සාරි හැට්ටයට මිනුම් ගැනීම/How to get measurement for saree jacket
    • How to get measurement...
    සාරි හැට්ටය නිවැරදිව කපන්න ඉගෙන ගනිමු. ‌(01 කොටස)How to cut normal Saree Jacket
    • How cut normal Saree J...
    01‌ කොටසිිින් සාරි හැට්ටය කපන ආකාරය නොතේරුන කෙනෙක් ඉන්නවනම්, මේ වීඩියෝ එකේ සෑම පියවරක්ම ඇතුලත් කරල තියෙවා බලන්න. නමුත් මේ වීඩියෝ එකෙන් නොකියවෙන සමහර කරුණු 01 කොටසේ ඇතුලත් වී තිබෙන්නට පුලුවන්. එම නිසා 01වීඩියෝවත් අධ්‍යනය කරන්න. ලින්ක් පහතින් බලන්න.
    • How to cut a Saree Jac...
    මෙම වීඩියෝ වෙහි අයිතිය මුල් අයිති කරැවන් සතුවන අතර කුමන අයුරකින් හෝ උපුටා ගැනීම තහනම්.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 38

  • @user-sx6di4bj5b
    @user-sx6di4bj5b 3 หลายเดือนก่อน +1

    ඔයා තමයි සත්‍යම උගන්වන්නේ ඔයා සුවපත් වෙත්වා

  • @sashikachandani269
    @sashikachandani269 9 หลายเดือนก่อน +1

    Hrima phadiliwa kiyla dunna 👌👌👌👌
    thank you......❤❤❤

  • @ruwanisandamali873
    @ruwanisandamali873 ปีที่แล้ว +1

    පැහැදිලි ව කියලා දෙනවා,, Thankyou ඔබ‍ට 🙏🙏

  • @malkakankanamge5574
    @malkakankanamge5574 10 หลายเดือนก่อน

    ගොඩක්ම පැහැදිලි .බොහොම ස්තූතියි 🙏

  • @ashafashion6420
    @ashafashion6420 ปีที่แล้ว

    Eththatama miss kiyla dena ewa hodata therenawa thank you miss

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 ปีที่แล้ว

    Harima pehedili..👍❤️❤️🌹🌹

  • @shiranidesilva7376
    @shiranidesilva7376 ปีที่แล้ว

    Thank u so much.mama princess line saree jacket ekak mahanna dannathuwa hitiye.Oya hondatama kiyala denawa.

  • @sujeewashyamalee
    @sujeewashyamalee ปีที่แล้ว +1

    ඔයා තමයි වැල්වටාරම් නැතුව හරියටම සාරි ජැකට් එක කියලා දෙන්නේ ඔබට යහපතක්ම වේවා

  • @depikakumari555
    @depikakumari555 ปีที่แล้ว

    Harimawatiawa

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chandrikaperera2198
    @chandrikaperera2198 ปีที่แล้ว +2

    Mis athnathi jacket mahanakota. Urahisen athulata adu karanne nadda.

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว +1

      Eka puthe eka ekkenage කැමැත්ත anuwa thamai...samahara kattiya godak atha nethuwa andinawa.. samahara kattiya urahisa ganata andinawa... eyala kiyana design eka anuwa thamai api mahanna oni.. urahisin athulata adukaranna onima kiyala ne.. ehema oni nam ura hisin angal bagayak, angalak thamanta oni vidihata adu karala ganna puluwan... urahisa dekata bedala ena gaanin thamai adu karanna oni.. ..

  • @malkakankanamge5574
    @malkakankanamge5574 ปีที่แล้ว

    Godak pahdily.thank u.
    මේ blouse eka ath dala manawanam urahisen agalak ho 2k adukarlada ganne.eka kiynnko mis🙏

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว +1

      නැහැ ehema karanna oni ne... atha nikanma allanna..

  • @SudeshAkalanka-zi2vc
    @SudeshAkalanka-zi2vc หลายเดือนก่อน

    මිස් මේ සාරි ජැකට් එක මහන වීඩියෝ එක දාන්න්කෝ

    • @mehumhedakaari
      @mehumhedakaari  หลายเดือนก่อน

      th-cam.com/video/Zg5qg2umzvQ/w-d-xo.html

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 ปีที่แล้ว

    Side dart and mada dart kapala iwath karanne nadda

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      පලු වෙන වෙනම ඇඳගන්නේ එතකොට dart ඉබේම කැපිලා අයින් වෙනවා ආයෙ මුල ඉඳල පොඩ්ඩක් බලන්න...

  • @AnneMadurampulle
    @AnneMadurampulle 4 หลายเดือนก่อน

    Pitu pasa dart aen karannadda

    • @mehumhedakaari
      @mehumhedakaari  4 หลายเดือนก่อน

      අවශ්‍ය නම් අයින් කරන්න පුළුවන්. පිටුපසට open eka ena nisa aka getaluwak nehe....

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 4 หลายเดือนก่อน

    1 kotasa vitharada miss 2 nane anee kiyannako please

    • @mehumhedakaari
      @mehumhedakaari  4 หลายเดือนก่อน

      th-cam.com/video/Zg5qg2umzvQ/w-d-xo.htmlsi=4CQQhyGQ7lvzmqMx

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 11 หลายเดือนก่อน +1

    පිටුපස පලුවෙ ඩාට් අයින් කරන්නේ නැතිද.

    • @mehumhedakaari
      @mehumhedakaari  11 หลายเดือนก่อน +2

      මැහුම් වාසි අඟල් බාගය විතරක් තියල මහනවනම් ඩාට් අයින් කරාට කමක් නැහැ... මේ jacket එකේ පිටුපස open නිසා ඩාට් වාසි අයින් කරන්න අවශ්‍යම නැහැ.ඒ වගේම දෙපැත්තට වාසි අවශ්‍ය නම් ඩාට් වාසිය තිබුණට කමක් නැහැ. මැහුම් වාසි අඟල් බාගය පමණක් තියල සාරි හැට්ටය මැහුවහම හදිසියේ මහත් වුනොත් වාසි නැති නිසා දෙපසින් වැඩි කරල මහගන්න නොහැකි වෙනව..

    • @kanthiramanayaka4710
      @kanthiramanayaka4710 11 หลายเดือนก่อน

      @@mehumhedakaari thanks anyway

  • @nilushiherath6650
    @nilushiherath6650 ปีที่แล้ว

    Jacket eka godaak loku unane

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      Depeththen වාසි thiyenna thamai minum hadanne... mahana විදිහ me link eken balanna....th-cam.com/video/Zg5qg2umzvQ/w-d-xo.html

    • @mehumhedakaari
      @mehumhedakaari  ปีที่แล้ว

      Moottu karana kota ina minuma hatharata bedanna, ඉදිරිපස paluwa dekata namala nemma paththe indan ina minuma hatharata beduwahama appu gaanin bagayak adu karala lakunu karanna.. pitipasa paluwa hook daana pelma peththe indan lakunu karanna..pitipasa paluwata ina hatharen bedala aapu gaanama lakunu karanna depeththatama... මැහුම් වාසි enna thamai minum hadala thiyenne... palu deka moottu karana kota kiyapu vidihata moottu karanna...

    • @nandithilakarathne9527
      @nandithilakarathne9527 ปีที่แล้ว

      @@mehumhedakaari You

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 4 หลายเดือนก่อน

    Mahana hati vidiowak nadda miss

  • @user-yh7bh4fr2n
    @user-yh7bh4fr2n 11 หลายเดือนก่อน

    පිටුපස පලුව උසින් අගලක් අයින් කලාම අංශය මූට්ටු කරන කොට ඉස්සරහට වඩා අගලක් අඩු වෙනවා නේද්

    • @mehumhedakaari
      @mehumhedakaari  11 หลายเดือนก่อน

      නැහැ මිස් ඉස්සරල වාටි මහල දෙපැත්ත මූට්ටු කරන්න. අඟලක් අඩු කරේ නැත්නම් පිටුපස පලුව උස වැඩි වෙනවා ..

  • @sriyaniperera3053
    @sriyaniperera3053 ปีที่แล้ว +1

    ප්‍රින්සස් ලයින් ජැකට් එකට ඉදිරිපසින් විවරය තියන්න පුලුවන් ද හයිනෙක් දාල

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 11 หลายเดือนก่อน +1

    ගොඩක් වෙලා ගන්නවා වැඩියි නේද. බලන්න කම්මැලියි

    • @mehumhedakaari
      @mehumhedakaari  11 หลายเดือนก่อน

      නොදන්න අයට තමයි කියල දෙන්නේ.. දන්න අයට කම්මැලි වෙනව ඇති..