සාමූහික විඥානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 100

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 27 วันที่ผ่านมา

    සර්ගෙන් මේ මොහොතේ භවනාව ලෝකයයෙ සිට්න සියල්ලන්ටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා සරිට දිර්ඝයුෂ ලැබේවා තේරුවන් සරණයි සර් ස්තූතියි

  • @yashmikaranuja3068
    @yashmikaranuja3068 10 หลายเดือนก่อน +9

    බොහෝම ස්තූතියි නුවන් සර්....නැවත...නැවත...අපව මාර්ගයට යොමු කරනවට...!!! පිට පනින වාරයක් වාරයක් පාසා..🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚💚එ් කල්‍යාණ මිතුදමට අාදරෙයි හැමදාමත්...!!!💖💖💖💖💖💙💙💙විශ්වයේ යහපත් ශක්තීන්ගේ අාශිර්වාදය නිබදවම ලැබේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 6 หลายเดือนก่อน +1

    අපරිමිත ලෝකයක.. අපරිමිත ගුණ නැණින්.. ඔබ දිනූ සසර මග,. අපට පෙන්වා දුන්න... ඔබට මගෙ වන්දනා.. සදා කල් වන්දනා...

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 6 หลายเดือนก่อน +1

    විශ්වයේ සිටිනා සියලු සත්වයා සුවපත් වෙත්වා ♥️🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @rushiniscreations9268
    @rushiniscreations9268 10 หลายเดือนก่อน +4

    මං ගොඩාක් ප්‍රශ්න ගොඩක ඉන්නේ ..මං දැන් වි.8ක් මෛත්‍රී භාවනාව වැඩුවා.. පුදුම සැකසීමක් දැනෙනවා...

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට සිය දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා ,♥️🙏🙏🙏🌻

  • @mahindaweligamage4974
    @mahindaweligamage4974 10 หลายเดือนก่อน +2

    මේ එක දේශණයක් අඩුම තරමේදහසැරයක්වත් අහන්න ඊට පස්සේ හොඳින්ම තේරුම් යනවා

  • @yamunapathiranage
    @yamunapathiranage 10 หลายเดือนก่อน +4

    ඔබතුමා මුණගැසු විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏

    • @buddhikasamarasingha8764
      @buddhikasamarasingha8764 5 หลายเดือนก่อน

      ඇතිවෙලා නැතිවෙලා යන සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා

  • @Hansanasandaru123
    @Hansanasandaru123 10 หลายเดือนก่อน +5

    සර්ව අපට මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 10 หลายเดือนก่อน +3

    ගොඩක් කාලයක් පුරාවට සර්ගේ ව්ඩියෝ බලන්නෙ පුදුම තරම් ආකර්ෂණීය යි සර්ගෙ ඉගැන්වීම්

  • @rohiniesamarathunga3108
    @rohiniesamarathunga3108 8 หลายเดือนก่อน

    මමත් වාසනාවන්තයි . ඔබතුමාගේ දේශනයක් අහන්න ලැබුනා .බොහෝ පින් අත් වේවා .
    අමෙරිකාවේ සිට

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 5 หลายเดือนก่อน

    ඇතිවෙලා නැතිවෙලා යන සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා

  • @l.pperera5959
    @l.pperera5959 10 หลายเดือนก่อน +1

    ගුරුපියාණන්ට බොහොම පිං මම ආත්මාර්තයෙන් මිදීම සදහාවූ මහගු දේශනාව කින් හදුන්වා දීම් පිලිබදව 🔔🔔🔔

  • @pushpa715
    @pushpa715 10 หลายเดือนก่อน +1

    ගැටලුවක් ආවම ඒකම ලිහා ගන්න සර් ගේ දේසනාවක් එනවා. ආශචර්යක් වගේ ජිව්තයම.

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 10 หลายเดือนก่อน +2

    පෙර පිනකට සර්ගේ ඉගැන්විමි හමුවුනේ.... මේ සංකිර්න දහම සරලව තේරුමි කරදිමට ඔබතුමාගේ අාධ්‍යත්මික අවබෝධය සහ සිත පහදන දේශනා ක්‍රමය මගේ ප්‍රනාමය 🙏🙏🙏

  • @chamindagamage9078
    @chamindagamage9078 หลายเดือนก่อน

    ඔබතුමාට කොහොම කෘත ගුන සලකන්නද කියලා හිතා ගන්නත් බැහැ සර්, ඔබතුමා මේ පරම ගාම්බීර විශ්ව සත්‍ය රත්ත්‍රන් බන්දේසියක තියලා නේද අපිට මේ ලබා දෙන්නෙ කියලා මට සිතෙන වාර අනන්තයි. ඔබතුමාට දීර්ගායුශ ලැබේවා 🙏

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 10 หลายเดือนก่อน +2

    මාරයා ගැන හොඳින් තේරුම් ගත්ත.ඒකම ඇති මේ මාර්ගය අවබෝධ කරගන්න.මේ දේශනය දහ වතාවක් විතර අහන්න ඕනෑ.තෙරුවන් සරනයි සර්..🙏🙏❤️

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 10 หลายเดือนก่อน +2

    බොහොම පින් 🙏🙏🙏🏵️🪔🌺🪔💐🪔

  • @sumithragamage4299
    @sumithragamage4299 10 หลายเดือนก่อน +2

    පුතේ මෙි ලබා දෙන දැනුමි සමිභාරයට පුතාට අනේක වාරයක් ස්තෑතියි .

  • @tharanganishanthi6253
    @tharanganishanthi6253 10 หลายเดือนก่อน +2

    සර්ට බොහොම පින් 🙏🙏🙏විශ්වයට ස්තුති වන්ත වෙමි සත්‍යය ඇසෙන්නට සැලැස්වීම ගැන . සර් ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏

  • @Draw19191
    @Draw19191 10 หลายเดือนก่อน +2

    ඉස්තූතියි.පුතා. තෙරුවන් සරණ යි පුතා

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 10 หลายเดือนก่อน +1

    සරල විදිහට සියල්ල පැහැදිලි කරදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !

  • @hemamalidesilva6974
    @hemamalidesilva6974 10 หลายเดือนก่อน +1

    බොහොම පින් ! සර් දුර්වල වෙලා වෙම හොඳම උපදෙස් දුන්නට සර් ව සිහි පත් කලා ම සියල්ල හරියට සකස් උනා ස්තුතියි

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 10 หลายเดือนก่อน +1

    අනේ මමත් ඇහැරුණා වගේ දැනුනා මාගේ නමස්කාරය වේවා

  • @karunahitinayaka397
    @karunahitinayaka397 10 หลายเดือนก่อน +1

    ❤❤❤තෙරුවන් සරණයි

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි !! තව තවත් මෙවන් අවවාද අප සැමට ලැබේවා !!

  • @chandana6498
    @chandana6498 10 หลายเดือนก่อน +1

    සත්‍යය වශයෙන්ම සරලවම සර් පෙන්නපු මාර්ගය අන් සියලුදේටම වඩා සරලයී ,,,තමන්ගේ සිතීමට යොදවන ශක්තිය තමන්ගේ ශරිරයේ දැනීම් වලට යොදවගෙන ඉන්න කොට මේ සියලුම දේ සාර්තකවාදියරෙන් අදියරට එනවා

  • @mudithachandani1835
    @mudithachandani1835 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි .සියලු දෙනාට මෙවැනි කල්‍යාණ මිතුරු ඇසුර ලැබේවා .ස්තුතියි ඔබට .❤

  • @lakminithusharika3546
    @lakminithusharika3546 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 9 หลายเดือนก่อน

    සර්ට බොහොම පින් මේ සත්‍ය දර්ම දේශනා අසන්න සලස්සනවට 🙏🙏🙏

  • @ThalathaNayanangani
    @ThalathaNayanangani 9 หลายเดือนก่อน

    ගොඩක් පිං සර්ට ගොඩාක් දන ගත්තා.🙏🙏🙏❤️

  • @ChampaGunarathna
    @ChampaGunarathna 10 หลายเดือนก่อน +1

    හරිම හරි මේ දේවල් නිකං ලැබෙන කොට අගයක් නැහැ ඒක අපේ රටේ හැටිද මන්දා

  • @gschandani6063
    @gschandani6063 10 หลายเดือนก่อน +2

    විශ්වයේ ශක්තිය සියලුම දෙනාටම ඉක්මනින් අවබෝධ වේවා

  • @malikaniroshana5571
    @malikaniroshana5571 15 วันที่ผ่านมา

    Thank you sir.yes it is true i am trying my level best

  • @RKSRanjanee
    @RKSRanjanee 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයී ගුරු පියාණනි ඔබට ,🙏🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 9 หลายเดือนก่อน

    Theruwan sarnai sithuthithi sithuthithi sithuthithi namobudday bohoma pin

  • @dinithiwitiyalage5424
    @dinithiwitiyalage5424 9 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි ...

  • @kamanisuraweera4973
    @kamanisuraweera4973 10 หลายเดือนก่อน

    දැන් දැන් සර්ගේ කතා ඇහෙද්දී අවබෝධය වැඩි වෙනවා practice එක වැඩි වෙද්දී මේ මොහොතේ දැනීම වැඩි වෙනවා ස්තුතියි සර්...

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 10 หลายเดือนก่อน +1

    Sir , ගොඩක් ස්තුතියි .❤❤❤❤❤❤❤❤❤

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 9 หลายเดือนก่อน

    Puduma watina kathawak aiya.soo much ❤for your spiritual journey

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 10 หลายเดือนก่อน

    අපට මග පෙන්වන ඔබතුමා ට ගොඩාක් ස්තූතියි .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @t.v.deranabestfans5554
    @t.v.deranabestfans5554 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති නුවන් සර් ගොඩක් පින්

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 4 หลายเดือนก่อน

    Thank you sir ❤❤❤❤❤❤

  • @ChamariDissanayake
    @ChamariDissanayake 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @anulaadicaram2467
    @anulaadicaram2467 10 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @nimalimenike6726
    @nimalimenike6726 10 หลายเดือนก่อน

    Isthuthi❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 10 หลายเดือนก่อน

    Obathumanta boho pin.apiwa hamawena niwaradi margayata ganna uthsahayata.niduk nirogi suwaya labewa .budusaranai .oba munagasu wishwa maniyanta sthuthi sthuthi 🙏

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 10 หลายเดือนก่อน +1

    Onekamak thiysnawanam link hoyagana balanna puluwan...apith ehema thamai Hoya gaththe..TNX oba thumata ape sihiya apita Hoya ganna margaya pennuwata,❤❤❤❤😊😊😊😊

  • @VictarRosa-dh7jq
    @VictarRosa-dh7jq 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️👍👍👍🔥🔥

  • @sepalikafernando2190
    @sepalikafernando2190 9 หลายเดือนก่อน

    Thanks sir

  • @pushpikadissanayake-fv7jp
    @pushpikadissanayake-fv7jp 10 หลายเดือนก่อน

    Thank you sir🙏💚💚💐💐

  • @chandrikapriyadarshani4975
    @chandrikapriyadarshani4975 10 หลายเดือนก่อน

    You are the best life coach person that I ever met ❤...long time ago ..i apply low attraction it does not wo ..but now Ifeel relax..thank you very much for everything

  • @sajeevith5655
    @sajeevith5655 9 หลายเดือนก่อน

    Thank you so much.

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤Thank you sir

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk 10 หลายเดือนก่อน

    Obathumage video godakma watinawa mama hadawathe bawanawa karana kenek hariyatama hari mekiyanade sthuthi sir

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 10 หลายเดือนก่อน

    Me dewal Mata mulu gatama athul wenawa Denenawa. Woooooooooooow niyamai eeka

  • @reetashamali6998
    @reetashamali6998 10 หลายเดือนก่อน

    Thank you sir thank you ❤❤❤

  • @Life-jo6zr
    @Life-jo6zr 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 10 หลายเดือนก่อน

    🙏❤️❤️❤️❤️

  • @workoutmusicstudy
    @workoutmusicstudy 10 หลายเดือนก่อน

    Godak pin ma dan awabodayata

  • @tharanganijayasena2178
    @tharanganijayasena2178 10 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @niroshasandareka3457
    @niroshasandareka3457 10 หลายเดือนก่อน

    💚💚💚

  • @senithamunasinghe7847
    @senithamunasinghe7847 10 หลายเดือนก่อน

    🙏

  • @MangalikaAmarasinha
    @MangalikaAmarasinha 10 หลายเดือนก่อน

    💚💚💚💚💚💚💚💚💚💚💚🌍

  • @freelancer2449
    @freelancer2449 10 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CmkSanathani81
    @CmkSanathani81 10 หลายเดือนก่อน

  • @AmaliSagarika
    @AmaliSagarika 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤️

  • @SemageMiyurin
    @SemageMiyurin 10 หลายเดือนก่อน

    Miggrain වලට භාවනාවෙන් සුවපත් කරන්න පුලුවන් ද?.සර්

    • @NuwanRajapaksha-ro7ir
      @NuwanRajapaksha-ro7ir 10 หลายเดือนก่อน

      සබ්ලිමිනල් එකයි.....හදවතේ භාවනාව හෝ මේ මොහොතේ භාවනාව දවසට දෙවරක් බැගින් පුහුනු කරන්න මාස තුනක්.....නිට්ටාවටම සුව උන සිය ගානක් ඉන්නවා

  • @thamarakumari7167
    @thamarakumari7167 10 หลายเดือนก่อน

    මීලග භවනා වැඩසටහන තිබෙන්නේ කවදාද

  • @VictarRosa-dh7jq
    @VictarRosa-dh7jq 10 หลายเดือนก่อน

    🙏🙏🙏😄😄

  • @thamarakumari7167
    @thamarakumari7167 10 หลายเดือนก่อน

    ඊළඟ භවනා වැඩසටහන තිබෙන්නේ කවදාද

  • @ranudibinudi1397
    @ranudibinudi1397 10 หลายเดือนก่อน

    Sir apita manasa saha daneema kiyala dekak thiyenawa neda. Manasa thama hamawelema kiyawanne Rupa shabda penwanne. E kiyanne pasinduranwala thawath swarupayak neda. Daneema wenama thiyenawa neda. E daneema anuwa katayuthu kalama hari neda. Hamawelema sanaseemak danenawa. Eka windimin jeewath wunama hari neda. Welawakata wedanawak danenawa ekath tikakin nathi wenawa. Me windim Thula jeewath weema hari neda.

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 5 หลายเดือนก่อน

    මට මා නැති උනාවෙ...

  • @KumaDissanayake-z6c
    @KumaDissanayake-z6c 10 หลายเดือนก่อน

    Meke add yana eka..natara karanna barida sir 🙏🙏🙏sirge anith akenam ads yann na..

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 10 หลายเดือนก่อน

    සිතුවිල්ලක් හැදෙන කොටම මම සහ බාහිර කියලා දෙපැත්තක් මවලා දෙනවා කියලා මට හිතෙනවා........ ඒත් අවදිමත් භාවයට එහෙම දෙපැත්තක් නෑ. මා තේරුම් ගත් හැටි නිවැරැදිද.........????

  • @Nimali-x2b
    @Nimali-x2b 10 หลายเดือนก่อน

    සර්. සිතුවිලි දිහා බලනකොට සිතුවිලි එන එක නවතිනවා. ඒ ඇයි

  • @luxyantishivaya8558
    @luxyantishivaya8558 5 หลายเดือนก่อน

    Podi kale Idan thibba???? Ai me loke bad qualities kiyala bedala thiyena Aya mara Rich. 2008 di I came to a conclusion " me ayage DNA Nisa rich venava.
    Thava deyak penuna. E set Mona veradda karath they escape easily. Mata nikan hithuna" meyala t support Krana, Guide Krana mokak hari invisible super power 1k thiyenava.
    Mama thaniyama hithapu deval valata answers lebeddi feeling joyful. 😊

  • @user-id4om6ec1l
    @user-id4om6ec1l 10 หลายเดือนก่อน

    😢 .😮😢😊

  • @nalanidoolwala2532
    @nalanidoolwala2532 10 หลายเดือนก่อน

    Sir me coach you recording da? Teaching da

  • @amanthafernando8603
    @amanthafernando8603 10 หลายเดือนก่อน

    🪷

  • @ransinduchanakya4273
    @ransinduchanakya4273 10 หลายเดือนก่อน

    ❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mihiranijayasekara
    @mihiranijayasekara 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්

  • @sepalikafernando2190
    @sepalikafernando2190 9 หลายเดือนก่อน

    Thanks sir❤

  • @u.gsageevapriyangani5201
    @u.gsageevapriyangani5201 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariRathnayaka-om8ld
    @KumariRathnayaka-om8ld 9 หลายเดือนก่อน

    💚🙏💚

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 10 หลายเดือนก่อน

    💕

  • @Nalani277
    @Nalani277 9 หลายเดือนก่อน

    💚🙏🙏🙏

  • @AnushaSiumali
    @AnushaSiumali 10 หลายเดือนก่อน

    ❤❤❤🙏❤❤❤

  • @annegayani7363
    @annegayani7363 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nayaniweerakoon3826
    @nayaniweerakoon3826 10 หลายเดือนก่อน

    🙏🙏

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @shalani1111
    @shalani1111 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 8 หลายเดือนก่อน

    🙏🙏🙏