නුවන් රාජපක්ෂ මහත්මා විසින් පවත්වනු ලබන "මේ මොහොතේ අබිරහස" සාකච්ඡාමය වැඩසටහන...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 184

  • @DnaHerath
    @DnaHerath 6 หลายเดือนก่อน +80

    සර්ට උපදින ආත්ම වල පවා මේ පින් හේතු වෙන්න ඕන .අපිට යු ටි.එකෙන් වැඩසටහන් අහන්න සලස්වන එක අපේ පෙර ලොකු පිනක් කරලා .

    • @helpingbuddy
      @helpingbuddy 6 หลายเดือนก่อน +10

      සර් ආයි උපදින්නේ නෑ.. සර් මේ ආත්මෙන් match එක ගහල ඉවරකරනවාමයි. ඔයත් එහෙමවෙයි... 😊😊❤❤

    • @DnaHerath
      @DnaHerath 6 หลายเดือนก่อน +1

      Ou neda pin oyatath.

    • @kanthikanthi6029
      @kanthikanthi6029 5 หลายเดือนก่อน

      ¹q1​@@helpingbuddy

    • @dilumahead
      @dilumahead 5 หลายเดือนก่อน

      ❤❤❤❤ owwww

    • @sanduninipurnika8841
      @sanduninipurnika8841 5 หลายเดือนก่อน +1

      58:33 58:33 58:33 58:33 58:33 58:33

  • @piumimedha7746
    @piumimedha7746 6 หลายเดือนก่อน +29

    අතිගෞරවනීය ඤාණවීර ස්වාමීන්වහන්සේ ට ත් නුවන් මහතාටත් නිදුක් නිරෝගී භාවය, සුවය, දීර්ඝායුශ ලැබේවා මේ ධර්ම දානය අප වෙත ලබාදීම වෙනුවෙන් 🙏❤🙏

  • @ShanthiniSuraweera
    @ShanthiniSuraweera 6 หลายเดือนก่อน +15

    නිහඬ අරණට එන්න පින් මද උනත් යුටියුබි එකෙන් දේශනය අහන්න සැලැස්සුවට සර්ට පින්

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 6 หลายเดือนก่อน +13

    ඔබ තුමා අන්ධකාර. ලෝකයට. පහනක් බඳුය... තෙරුවන් සරණයි

  • @janakadeshapriya320
    @janakadeshapriya320 6 หลายเดือนก่อน +12

    අපි කොපමණ දේශණා, බණ ඇහුවත්, ප්‍රායෝගිකව එය ගලපගන්නා ආකාරය මනාව පැහැදිලිකරනවා මම දැක්කේ අපේ නුවන් සර් තමයි (මම අහලා තියන දේශකයන් අතරින්). කොපමණ දේවල් අහලා දැනුමක් එකතුකරගත්තත්, එදිනෙදා ජීවිතයට ආවාම අපි ඉන්නේ කොහෙද කියලා අපිම දන්නේ නැහැ, මෙම වැඩසටහන් ඇහෙන අපි සත්තකින්ම සසරේ කුසල් තියන අය, ඔබතුමාට බොහොමත්ම පිං.

  • @roshinigamage1129
    @roshinigamage1129 6 หลายเดือนก่อน +5

    ඔබ තුමා බොහොම සරලව ඒ උතුම් මාර්ගය පැහැදිලිව දේශනා කරනවා.. ඒ උතුම් නිවන් මගට ඔබ තුමා බොහෝ ලඟයි..ඔබ තුමාට ගොඩක් පින්...

  • @priyankaarangala6667
    @priyankaarangala6667 6 หลายเดือนก่อน +7

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @thusharihimalika8615
    @thusharihimalika8615 6 หลายเดือนก่อน +22

    හුස්මක් ගන්න වෙලාව
    ඒ තමයි ජීවිතය .
    "හැම හිම පියල්ලක්ම වැටෙන්නෙ දර්මතාවය කීව තැනටමයි ..
    ඔව් ... මේ ආදරනීය වචන ටික ඇහෙන්නෙත් ඇහෙන්න පින් පිරුන අයට විතරමයි...
    ස්තූතියි .. නුවන් රාජපක්ෂ නම් ඒ ආදරනීය මිනිසාට..
    නිහඩ අරනේ සුවය විද විද.
    අභ්‍යන්තර අවකාශය තුලින් බාහිර අවකාශයට පාර කියා දුන්නාට....🙏❤️

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 6 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා

  • @nisanslagamage-pq9db
    @nisanslagamage-pq9db 3 วันที่ผ่านมา

    ස්තූතියි

  • @AshokaMalani-dw3rn
    @AshokaMalani-dw3rn 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @sujeefernando8493
    @sujeefernando8493 6 หลายเดือนก่อน +4

    ගොඩක් ගොඩක් ගොඩක් පින් Nuwan sir .බුදුසරණයි .

  • @yasinthaliyanaarachchi2556
    @yasinthaliyanaarachchi2556 6 หลายเดือนก่อน +8

    සර්ට අනේක වාරයක් පින් මේ දහම.online අපිට.ලබාදෙනවාට.

  • @patriciaabey9825
    @patriciaabey9825 3 หลายเดือนก่อน

    Puduma sateyathawayak oba tumage wadasatahak Thank you very much 🙏 ❤🙏

  • @ravithilakaratna226
    @ravithilakaratna226 6 หลายเดือนก่อน +11

    සිහිය පිළිබදව වූ මේ දේශනය ඇසීමට මම පින් කරල තියෙන්නෙ ඇති. ලොකු ස්වාමීන් වහන්සේටත් නුවන් මහතාටත් නමස්කාර කරමි.

  • @somasirikothalawala9169
    @somasirikothalawala9169 4 หลายเดือนก่อน

    නුවන් සර් ඔබට බොහොම පින්

  • @lakshanwijesekara3400
    @lakshanwijesekara3400 5 หลายเดือนก่อน +2

    සුවපත්වෙයි .ස්තුති සුවපත්වෙවා 😊

  • @ChamariDissanayake
    @ChamariDissanayake 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @hemamalahewa7573
    @hemamalahewa7573 29 วันที่ผ่านมา

    🙏🏼ප්‍රශ්නයක්🤔එතකොට බුදුදහමෙ උගන්නනවා ‘හිතත් සමග එකට ඉපදිම හිතකත් සමග එකට නිරැද්ධ විම හා සිතින්වන අකුසල් කියනවා ඒ ඇයි මම ගොඩක් උත්සහ කරනව හිත කියන එක අදුනන ගන්න 🙏🏼මම දිනපතාම පාන්දර 4.30 ට පමණ නැගිටිලා හුස්ම පිළිබදව කෙටි භාවනාවක් කරනවා ඒ “හුස්ම ගන්න විට ඇතිවෙනාවා යනුවෙනුත් හුස්ම පහළ හෙළන විට නැතිවෙනවා යනුවෙනුත්ය. ඒ ඔබ තුමාගෙ මෙිමොහතේ භාවනාව අවසානයේ 🙏🏼

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤ස්තුතියි මහත්මාණනි

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 5 หลายเดือนก่อน +1

    බොහොම පින් තෙරුවන් සරනයි
    🙏💐🪔🙏🏵️🪔🙏🌺🪔

  • @DineshMherath-td6mn
    @DineshMherath-td6mn 5 หลายเดือนก่อน +2

    Pure explanation ❤

  • @sujaniwijerathna2406
    @sujaniwijerathna2406 6 หลายเดือนก่อน +2

    ස්තුති ඔබතුමාට...

  • @GallageGallage
    @GallageGallage 4 หลายเดือนก่อน +2

    සිහිය..කල්පනාවකියලාඑකක්නැහැ..දෙකමඑකයි....ස්තුතියි

  • @RamyaMendis-u9s
    @RamyaMendis-u9s 5 หลายเดือนก่อน +4

    මෙිි කුසල් රැස් කර ගැනිමට අපට මගපෙන්විමට උපරිමයෙන් හැකි උත්සාහයක් දරන ඔබතුමාටත් අනන්තවු විශ්වයටත් අපවිසින් මෙි රැස්කරන්නාවු කුසලයන් එ්කාන්තයෙන් අත්වෙිවා......

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 6 หลายเดือนก่อน +2

    Nuwan Sir. Ge dhesana budun nodaka niwan dakkemi sir. Ta vimukthiya himiwewa ❤❤❤

  • @PradeepaMallawarachchi
    @PradeepaMallawarachchi 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි සර් 🙏🙏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 หลายเดือนก่อน

    ස්තුති 🙏❤🙏

  • @wasanaweerasinghe6220
    @wasanaweerasinghe6220 6 หลายเดือนก่อน +9

    මෙතෙක්‌ ආපු program වලින් ලොකු වෙනසක් ලැබුණු program එකක් . ඉතාමත් ප්‍රබල එකක්‌.
    Sir, ඔබට ගොඩාක් pin.
    ඔබේ සියලු ප්‍රාර්ථනා ituwewwa.
    Dheergausha ලැබේවා ❤🙏🙏

  • @RuwanmaliRuwanmali-ng6mu
    @RuwanmaliRuwanmali-ng6mu 5 หลายเดือนก่อน +2

    පිං සර්❤

  • @Englishthaksalawa
    @Englishthaksalawa 6 หลายเดือนก่อน +1

    Explanation is very clear.🙏 Thanks a lot sir.

  • @Pushpi-qd8hz
    @Pushpi-qd8hz 6 หลายเดือนก่อน +3

    Obathumata godak pin siduwewa

  • @SanathKumara-fq9wh
    @SanathKumara-fq9wh 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @anuhasanka8247
    @anuhasanka8247 5 หลายเดือนก่อน +7

    කණ්නාඩියක් ඉස්සරහට ගිහින් වෙන මොකුත් හිතන් නැතුව තමන් දිහාම බලන් ඉද්දි මම කියලා කෙනෙක් නෑ කියලා හොඳටම තේරෙනවා.එතකොට කිසිම දෙයක් මගේ කරගන්න බෑ.අපි අපේ අනාගතේ visualize කරේ නැතත් ඒ හැම දේම අතෑරියම ඒ හැම දේම ලැබෙනවා

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 2 หลายเดือนก่อน

    Theruwan saranai

  • @hemamalidesilva6974
    @hemamalidesilva6974 6 หลายเดือนก่อน +3

    ස්තුතියි ! සර්

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 5 หลายเดือนก่อน +1

    හිස මුදුනේ ඇතුළතින් විවර වූ සේ දැනුණා. බොහොමත්ම ස්තූතියි .

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 หลายเดือนก่อน +1

    Good ❤️🌷🌺🌼🌍👍👍

  • @poiuypoiuy4526
    @poiuypoiuy4526 6 หลายเดือนก่อน +2

    හොඳයි
    තෙරුවන් සරණයි

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 6 หลายเดือนก่อน +1

    Namaskarawava sthuthi🙏🙏🙏🙏🙏

  • @hemamalahewa7573
    @hemamalahewa7573 29 วันที่ผ่านมา

    🙏🏼ප්‍රශ්නයක්🤔එතකොට බුදුදහමෙ උගන්නනවා ‘හිතත් සමග එකට ඉපදිම හිතකත් සමග එකට නිරැද්ධ විම හා සිතින්වන අකුසල් කියනවා ඒ ඇයි මම ගොඩක් උත්සහ කරනව හිත කියන එක අදුනන ගන්න 🙏🏼

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk 6 หลายเดือนก่อน +2

    Theruwan saranai obathumata

  • @MRSHUBA
    @MRSHUBA 6 หลายเดือนก่อน +2

    Budusarani puthata 🙏

  • @ravithilakaratna226
    @ravithilakaratna226 6 หลายเดือนก่อน +2

    Thank you sir

  • @pradeepkumara9543
    @pradeepkumara9543 6 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @lakshanwijesekara3400
    @lakshanwijesekara3400 5 หลายเดือนก่อน

    සිත slow motion වගේ...දැනෙනවා

  • @Pubuduwathmini
    @Pubuduwathmini 6 หลายเดือนก่อน +2

    සර් ❤

  • @BuddhiSandamali
    @BuddhiSandamali 6 หลายเดือนก่อน +2

    සර් ඔය කියන විදියෙ ම එකක් සර් ගෙ මාතර දේශනේ ඉවර වෙලා එද්දි තිබ්බා.. ඒ ගැන කියන්න දන්නෑ ඒක විදින්න ම ඕනි එකක් ඒත් එදායින් පස්සෙ ඒක ආයෙ දැනුනෙ නෑ සර් එක්ක ඉද්දි ඒ Vibrations eka අපිටත් එනවා.. අම්මෝ ඒ සැහැල්ලු ව...🙏🙏🙏❤️

  • @ShyamGeethamali
    @ShyamGeethamali 6 หลายเดือนก่อน +12

    මම ගාල්ලේ ඉදලා එන්න හිටියේ.ඒත් මට එන්න නොහැකි වුණා. මම ඒ අදහස අතහැර දමා තිබුණේ.නමුත් මේ වැඩසටහන සජීවිව විකාශය වීම නිසා එයට සහභාගි වෙන්න පුළුවන් වුණා.එය මට ඉතා වටිනා අවස්ථාවක් වුණා මගේ අධ්‍යාත්මික ගමනට. ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා අපිට නිතරම නිවැරදි දිශාව පෙන් වා දීම ගැන

  • @WataddaraWataddara
    @WataddaraWataddara 3 หลายเดือนก่อน

    Magea manasika suwaya leabewa

  • @hemamalahewa7573
    @hemamalahewa7573 หลายเดือนก่อน

    🙏🏼❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼

  • @DondeepikaNiranjali
    @DondeepikaNiranjali 6 หลายเดือนก่อน +1

    Srita godk pinsidda wanawa ..harida pahadil kirima gana....godk pin.........

  • @Gimhan-yo3kn
    @Gimhan-yo3kn 6 หลายเดือนก่อน +1

    Dawasak Tula mage hithalta apu situwili pramanaya keeyada kiya dawasa awasanaye kiyanna puluwan sir

  • @roshanichandrika9242
    @roshanichandrika9242 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏❄️❄️❄️

  • @sandayasepali1957
    @sandayasepali1957 6 หลายเดือนก่อน +1

    මමත් ඔයාගේ දේශන ගවේශනය කරපු කෙනෙක් ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒවා තුල දෙයක් නැහැ කියලා හිතුණා ඒ කියන්නේ පසුකාලෙ ක දේශන
    ඒත් මම අහපු නැති කාලේ ඔයා දේශන වැඩසටහන් නැතිව නිහඬව හිටියා කියලා කිව්වා
    ඉතින් අද මම කාලෙකින් ඔයාට සවන් දුන්නා
    මට ලොකු සතුටක් දැනුණා ඔයා නිහඬ ව ඉඳලා අද කරපු දේශනාව හරිම සර්ථකයි ඔයා කියන විදිහට මාරම පට්ට
    ඔයා අද දේශනාව කළේ පිරිසිඳුම බුදු වදනකියලයි මට දැනුනේ
    ඔබ සර්ථක වේවි
    හැබැයි ඔබ වටා ඉන්න පිරිස අඩුවේවි මොකද ඔයා තියන විදිහට මිනිස්සු හුඟාක් අය අර ඔයා කියපු විදිහේ අය නිසා

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625 5 หลายเดือนก่อน +2

      දේශන වැඩසටහන් නැතුව නොවෙයි...ලිවීම අඩු කලා කියලයි කිව්වේ........දිගටම දේශන කලානේ......අනික කෙනෙකුට මේ තුල දෙයක් නැහැ වගේ දැනෙන්නේ එයා අකන්ඩ පුහුණුවක නොමැති නිසා....එකම කතාව වගේ ඇහෙන නිසා

  • @PrashadiLochana
    @PrashadiLochana 3 หลายเดือนก่อน

    Mukut hitennatuwa inna puluwanda sarta

  • @GallageGallage
    @GallageGallage 4 หลายเดือนก่อน

    සිතුවිල්ල
    ...තමයිපිලිගැනිම...

  • @GallageGallage
    @GallageGallage 4 หลายเดือนก่อน

    එකමතැනසිතපැවතිම....

  • @WataddaraWataddara
    @WataddaraWataddara 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanchalaolideniya6702
    @chanchalaolideniya6702 6 หลายเดือนก่อน +1

    Godak pin sir ta 🙏

  • @KumuduniWijekoon-pp7hh
    @KumuduniWijekoon-pp7hh 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 5 หลายเดือนก่อน +1

    🙏💕❤️❤️❤️❤️

  • @buddhikasamarasingha8764
    @buddhikasamarasingha8764 6 หลายเดือนก่อน +1

    හිස්බව තුල ගිලෙමින් පවතියි...

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @mahindaperera9452
    @mahindaperera9452 6 หลายเดือนก่อน +3

    සිත දෙස බලාසිටින්නා කවුද ? එ සිතමද ?

  • @udaridisanayka
    @udaridisanayka 5 หลายเดือนก่อน

    🌻🙏

  • @santhaniwimalasuriya6683
    @santhaniwimalasuriya6683 5 หลายเดือนก่อน +2

    මේ වැඩ සටහන තියෙන්නෙ කොහෙද සහභාගි වෙන්න කැමතියි සතියේ කවදාද.කොහෙද තියෙන්නෙ කියලා කරුනාවෙන්.දන්වන ලෙස ඉල්ලා සිට්මි

    • @ShamilaAbeysinghe
      @ShamilaAbeysinghe 4 หลายเดือนก่อน +1

      නිහඩ අරණ.kandy

    • @vinushasilva9179
      @vinushasilva9179 วันที่ผ่านมา

      මේ මොහොතේ අභිරහස ෆෙස්බුක් ගෘප් එකට එන්න. එකේ විස්තර දානවා

  • @CmkSanathani81
    @CmkSanathani81 6 หลายเดือนก่อน +2

  • @lakminithusharika3546
    @lakminithusharika3546 5 หลายเดือนก่อน +1

    💖💖💖💖🤗🤗🤗🤗

  • @hemalifernando8936
    @hemalifernando8936 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @anomasilva5651
    @anomasilva5651 5 หลายเดือนก่อน +1

    data නැති ස්පර්ශය .එයයි බුද්ධ ස්වභාවය.🙏🙏🙏.... එතනයි බුද්ධ ශාසනය අප පියාණන්ගේ උරුමය..කර්මවලින් නිදහස් වූ සිහිය..

  • @seelamunasinha9339
    @seelamunasinha9339 6 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @slvideo2087
    @slvideo2087 6 หลายเดือนก่อน +2

    හැබැයි මම ඉන්නෙ දැන් මගෙ දේවල් වලට සල්ලි විතරක් ඕනි කියන වයසක.❤❤

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625 6 หลายเดือนก่อน

      ඒකේ යන්න...උපරිම.....මෙව්වත් පස්සේ දවසක ඕනි වේවි....එදාට අහලා බලන්න....සුබපැතුම් ❤

    • @slvideo2087
      @slvideo2087 6 หลายเดือนก่อน

      @@coachwithnuwan3625 ඒකත් කරන ගමන් ඕකත් කරනවා.මට දැනෙන්නෙ තියෙන ඩේට කපල සර්ල ඔලුවට වෙනම ඩේට ටිකක් දානවා.ඒක නිකන් මහා අමුතු දෙයක් කියල.මටනම් එහෙම දැනෙන්නෙ නෑ.සර් කියන ඒවත් සාමාන්‍ය දේවල් විදියට දැනෙන්නෙ.මොකද මට ඒව එහෙම මහා දේවල් නෙමෙයි වගේ ඒකයි.පෙලක් අයනම් මම දැකල තියෙනවා ලොකූ ආශ්චර්යක් වගේ දාල තියෙනවා.ඒත් මට එහෙම නෑනේ සර්.

  • @kasuntharangika8798
    @kasuntharangika8798 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @champikajayaratne636
    @champikajayaratne636 6 หลายเดือนก่อน +2

    Me mohatha gamburu nihandatha wayai. (couldn't tell any thing)

  • @rasanjani2012
    @rasanjani2012 5 หลายเดือนก่อน

    Awakasha bawanawa hoya ganna baneee...help karanna puluwanda please

    • @niroshacaldera5279
      @niroshacaldera5279 5 หลายเดือนก่อน

      th-cam.com/video/magsVLCzuCw/w-d-xo.htmlsi=19mwdqq3K2Vc8xgb

  • @charithlokusooriya5502
    @charithlokusooriya5502 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @thathsaraniedirisinghe1234
    @thathsaraniedirisinghe1234 21 วันที่ผ่านมา

    සර්ගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා කාට හරි කියන්න පුලුවන්ද....ඊළඟ වැඩසටහන තියන දිනයක් වෙලාවක් තැනක් කොහොමද දැනගන්නේ කියන්න පුලුවන්ද

    • @vinushasilva9179
      @vinushasilva9179 วันที่ผ่านมา

      මේ මොහොතේ අභිරහස ෆෙස්බුක් ගෘප් එකට එන්න. එකේ විස්තර දානවා

  • @chamilaherath8869
    @chamilaherath8869 3 หลายเดือนก่อน

    Koheda me wadasatahana thiyenne danna kenek kiyanna

    • @vinushasilva9179
      @vinushasilva9179 วันที่ผ่านมา

      නිහඬ අරණ භාවනා මධ්‍යස්ථනය. මහනුවර.

  • @wathsalasamankumari
    @wathsalasamankumari 2 หลายเดือนก่อน

    Ane mata danna kenek innawsda me wadasatahanata mata sahabagi wenna ono.mata vistsra dennaka.

    • @vinushasilva9179
      @vinushasilva9179 วันที่ผ่านมา

      මේ මොහොතේ අභිරහස ෆෙස්බුක් ගෘප් එකට එන්න. එකේ විස්තර දානවා

  • @leninjansz8460
    @leninjansz8460 6 หลายเดือนก่อน +1

    0:58 🙏

  • @jaye246
    @jaye246 6 หลายเดือนก่อน +1

    🎇

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 หลายเดือนก่อน +2

    අද තමයි මට මේ.Channel එක දැක්ක. ඇත්තටම මමත් එකතු උනා.හරිම හොදයි. හොදටම දැනුනා. මම සමාදියෙන් ඉන්න කෙනෙක්. මම භාවනා කරනවා. මට වෙනදාට වඩා හරිම සැහැල්ලුවක් දැනුනා. සර් කට්ටියට කරන හැටි හරියටම කියලා දෙනවා. අන්තිම කොටසට අවාම නැවත නැවතත් සර් කතා කරන එක නැවත්තනවානම් හොදයි.සමාවෙන්න මේ දෙය කියන්න උනඑකට. මමනම් විනාඩි 40 ක් විතර උන්නා. මට ඒ ගැන කියන්න වචන නැහැ. ඒතරමටම හොදයි. අවසානයේ මම දන්නෙ නැහැ විඩියෝ එක අවසන් වෙනවත්. බොහොම ස්තුතියි. අද මේ channel එකට එකතු උනා 🙏🙏🙏. සැමටම වෙසක් මංගල්ලයක් වේවා

  • @KanthiGunathunga-ik9xd
    @KanthiGunathunga-ik9xd 6 หลายเดือนก่อน +1

    Mata me weda muluwata sajeewiwa sahabagi weemmata uwamani visthara dannawana

    • @vinushasilva9179
      @vinushasilva9179 วันที่ผ่านมา

      මේ මොහොතේ අභිරහස ෆෙස්බුක් ගෘප් එකට එන්න. එකේ විස්තර දානවා

  • @ravinduperera1003
    @ravinduperera1003 6 หลายเดือนก่อน +1

    👍👍

  • @SimpleWenasak
    @SimpleWenasak 6 หลายเดือนก่อน +1

    1:55:03

  • @ChanakaKalubowila-pe5bo
    @ChanakaKalubowila-pe5bo 6 หลายเดือนก่อน

    ඉලක්ක,බලාපොරොත්තු නැතිව යතාර්තයවත් ලැබෙනවද කියල සැක ඇතිවෙනවවා,ඒ වගේම තව ගොඩක් ප්‍රශ්න හිතට එනවා,ගලපගන්න ටිකක් අමාරුයි.ඇත්තටම මේ මොහොත අපේ ජීවිත වල ලෞකික යහපත් සාර්ථකත්වය උදෙසා භාවිතා කිරීම වැරදිද?ඇත්තටම මට ඕනි මගේ ඇරියස් කවර් කර ගන්න.

  • @kumarikumari5457
    @kumarikumari5457 5 หลายเดือนก่อน

    නිහඩ අරන කොහෙද තියෙන්නේ ලිපිනය දන්න කෙනෙක් කියන්න පින්

    • @NihadaArana
      @NihadaArana  5 หลายเดือนก่อน

      පේරාදෙණිය උද්‍යානය ඉදිරිපිටින් ගලහ පාරින් 2km පමණ එන විට හමුවන Y හංදියෙන් දකුණු පසට හරවා (දොළුව ගම්පොල) 6km පමණ පැමිණි විට කලුගමුව හංදිය හමුවේ. එම හංදියේ ඇති බුදු පිලිම වහන්සේ අසල ඇති වම් පස දෙසට ඇති පාරේ (මහළු නිවාස පාර) 1.5 km පමණ පැමිණෙන විට “නිහඩ අරණ” නම සදහන් නාම පුවරුව වම් පසින් දැක්වේ. එම පුවරුව ඔස්සේ ඉදිරියට පැමිනෙන්න.
      ගලහා හංදියේ සිට 2km පමණ විත් පාර බෙදෙන Y හංදියෙන් දකුණු පසට පහලට ඇති ගම්පල පාර ඔස්සේ 6km පැමිණෙන්න. පැමිනි විට කලුගමුව හංදිය හමුවෙයි. ඉන්පසුව හංදියේ වම් පස ඇති බුද්ධ ප්‍රතිමාව ලගින් උඩට ඇති පාර ඔස්සේ තවත් 1.5km පමණ එන විට වම් පස කුඩා පෙට්ටි කඩයක් සමග පහලට ඇති පාරක් හමුවෙයි. එතැනින් පහලට පැමිණ වම් අත පැත්තට ගමන් කරන්න. එන විට කුඩා පාලමක් පසු වූ පසු දකුනට හැරවීමට කන්දක් සමග පාරක් ඇත. එය ආරාමයට එන පාරයි.

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 4 หลายเดือนก่อน

    මනස තුළ ඇති සලුව වියලා ඉවර කරගනු මිනිසුනෙ සොබාදහම් න් ලබිඅතිදෙ සොබාදහමට දිය යුතුයි නෙ

  • @lakshmanpeiris7249
    @lakshmanpeiris7249 5 หลายเดือนก่อน

    Ammata udu a mona bashawada?

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625 5 หลายเดือนก่อน

      අර්ථය ගන්න ....අර්ථය......

  • @ChamaraNeranjan
    @ChamaraNeranjan 6 หลายเดือนก่อน

    වර්තමාන පිලිබඳ යම් සත්‍යක් පැවසුවත්, මොහුත් සාහිත්‍ය ප්‍රබන්ද සමගින් අතරමන් ඌ තවත් නළුවෙක්.

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625 5 หลายเดือนก่อน

      කොයි දිශාවෙද අතරමං වෙලා ඉන්නේ....

    • @ChamaraNeranjan
      @ChamaraNeranjan 5 หลายเดือนก่อน

      ඔබ තවමත් බක්තියෙන් යුතු විස්වාසයන් තුල අතරමන් වෙලා.

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625 5 หลายเดือนก่อน

      උදාහරණයකින් පෙන්වා දෙන්න

  • @nalinisamarasinghe7130
    @nalinisamarasinghe7130 5 หลายเดือนก่อน

    Mahathmaya oyage deshana walin berida math loleen ein mudawanna. Mama danna aya innawa oba thumata lagata ena eyala family ekata kisima yutukamak wagakeemakwath ista karan nethi aya a mohotha a mohotha kiya kiya nikanma kalaya gewanawaaaa mokakda me karuma lede.

    • @ShamilaAbeysinghe
      @ShamilaAbeysinghe 4 หลายเดือนก่อน

      මේ මොහොතේ සිටීම කියන්නෙ වගකීම් යුතුකම්,රාජකාරි නොකර සිටීම නෙවෙයි.කොතනකදිවත් එහෙම කියවෙන්නේ.නෑ.බණ අහන්නා වගේ නැතුව අවබෝධයෙන් අහන්න.හරි තැන අහුවෙයි.

  • @hemamalidesilva6974
    @hemamalidesilva6974 6 หลายเดือนก่อน +1

    ව්ස්වයට එක තු වෙන්නඉ ඔන

  • @ChanakaKalubowila-pe5bo
    @ChanakaKalubowila-pe5bo 6 หลายเดือนก่อน +1

    මුකුත් නොකර හිටියම හැමදේම ලැබෙනව කියන එක පිලිගන්න අමාරුයි නෙ...

  • @champikagamage
    @champikagamage 6 หลายเดือนก่อน +2

    Anty uncle kiyala kiyanna epa
    Eka gon

  • @AngeloVaas
    @AngeloVaas 6 หลายเดือนก่อน

    Sir othana inna unta sihiya ne ekai othana inne😂😂gedara inna matath sihiya ne sihi kalpanawa me ea hinda man mokuth kiyannema ne😂

    • @AngeloVaas
      @AngeloVaas 6 หลายเดือนก่อน

      Math gedara idanma ahanawa sihiya ne wage😂

  • @Pathima-t2u
    @Pathima-t2u 6 หลายเดือนก่อน +2

    😅😅😅😅

  • @amithjayarathna5415
    @amithjayarathna5415 6 หลายเดือนก่อน +1

    Ammata hikei programme eken ekata kadenawa bonchi wage Mona huttakda ban me wenne

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625 6 หลายเดือนก่อน +2

      ඕවට කියන්නේ ඇහැරවන හු#$%&* කියල

    • @pradeepdarshana2957
      @pradeepdarshana2957 6 หลายเดือนก่อน

      ​@@coachwithnuwan3625 ammoo 😂😂