ශීතකරණයේ ගෑස් ගෙදරදිම පරීක්ෂාකර බලන ක්‍රමය | How to check the gas in the refrigerator at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • This video about Refrigerator cooling problems_ How to check fridge gas leak at home
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Refrigerator not cooling? This video provides information on how to troubleshoot a refrigerator that won’t cool and the most likely defective parts associated with this problem.
    Do you have a GE Refrigerator that won't cool at all, or just isn't getting cool enough? Many times, people think they need to figure out how to add freon to a refrigerator, but many times, its a fix that a regular person can do, or at least troubleshoot themselves easily enough
    #Refrigerator_repairSinhala #Fridge_sinhala #Fridge_gasLeak
    Keywords:-
    Refrigerator service and repair
    Refrigerator not cooling - Fridge repair Sinhala - How to fix
    Refrigerator not cooling
    Fridge repair Sinhala
    How to fix
    Refrigerator repair
    refrigerator repair Sinhala
    Fridge repair sinhala
    Fridge not cooling
    refrigerator freezer part
    refrigerator troubleshoot
    refrigerator problems
    how to fix refrigerator
    what to check
    refrigerator freezer problem
    refrigerator is not cooling
    LG refrigerator
    Samsung refrigerator
    inverter refrigerator
    troubleshooting a refrigerator
    what to check
    fridge freezer not cooling
    refrigerator freezer not cooling
    How to check and repair refrigerator
    defrost system
    Timer relay
    bimetal
    defrost heater
    refrigerator not working
    gas leak
    how to check gas leak
    condenser
    how to check fridge gas leak
    fridge gas leak
    fridge condenser
    fridge gas leak sinhala
    refrigerator gas leak sinhala
    gas leak sinhala
    fridge gas block

ความคิดเห็น • 87

  • @sachinithamel9838
    @sachinithamel9838 2 ปีที่แล้ว +5

    Very usefull..thank you.😀

  • @LalithKumara-i9p
    @LalithKumara-i9p 4 วันที่ผ่านมา

    සුපිරි

  • @wk.lachithachamikara3161
    @wk.lachithachamikara3161 ปีที่แล้ว +3

    රත්වෙන බටේ අල්ලන්න බැරිම ගානට රත් වෙන් නෑ හැබැයි රත් වෙනව
    ඒත් ෆ්රිජ් එක කූල් වෙන්නෙත් නෑ
    ගෑස් බ්ලොක් උනොත් මොකද කරන්නේ
    බ්ලොක් කියල දැනගන්නෙ කොහොමද

  • @manjulaelectronic706
    @manjulaelectronic706 ปีที่แล้ว +2

    Thanks sahodaraya

  • @nakathigedayasiri5528
    @nakathigedayasiri5528 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට සියල්ල ලස්සනට පැහැදිලි කරා මට දැනගන්න පුළුවන්ද දොරට එන රබර් පැකින් එක ගන්න තැනක් හ එය සවි කරන අකරය.

  • @kavilakshan1897
    @kavilakshan1897 หลายเดือนก่อน

    Malli ape dora 2 frige eke yata kotasa chool wenawa, habai hodatama wathura galanawa, wenada wage tre ekata pirenne wathura

  • @malidusadaruwan1925
    @malidusadaruwan1925 9 หลายเดือนก่อน +2

    ප්‍රිජ් එකට කරන්ට් එනව කූල් වෙන්නා.කම්පෙශර් එක ගොඩාක් රත්වෙනවා කූල් වෙන්නැත්තෙ ඇයි

  • @r.harshani5429
    @r.harshani5429 6 หลายเดือนก่อน

    හොද පැහැදිලි කීරීමක්. මගෙ ෆ්‍රිජ් එක වසර 17ක් පමන. සිංගර්. දැන් පහල කොටසේ අයිස් බැදෙනවා... හැමදේම deepfreezer එකේ වගේම වෙනවා. ඒ ඇයි

    • @SanjeewanieHewage
      @SanjeewanieHewage 13 วันที่ผ่านมา

      මටත් ඔය ගැටලුවමයි තියෙන්නෙ .සින්ගර් ෆිජ් එකක් තමා

  • @thanujasinhalage2827
    @thanujasinhalage2827 หลายเดือนก่อน

    Ape sithakaraneta karanteka enawa.udai yatai dekama cool wenne na

  • @lashankumaratunga2843
    @lashankumaratunga2843 6 หลายเดือนก่อน

    Good lesson thanks

  • @dimuthusudarshana2310
    @dimuthusudarshana2310 2 ปีที่แล้ว +2

    අයියෙ ගෑස් තියෙනවද කියල බලන්න ගොඩක් වෙලා සප්ලයි දීලා තියන්න ඕනද.බටේ රත් වෙනවද කියල බලන්න.

    • @metareproductions
      @metareproductions  2 ปีที่แล้ว

      discharge (ගෑස් විදින බටේ) එක රත් වෙනවා නම් අනිවාර්යෙන්ම gas තියනවා. ෆ්රිජ් එකේ ගෑස් තියෙනවනම් අනිවාර්යෙන්ම ඒ බටේ රත් වෙනවා ෆ්‍රිජ් එක ඔන් කරලා විනාඩි පහක් ඇතුළත ඒ බටේ අල්ලන්න බැරි තරම් රත් වෙනවා. රත් වෙන්නේ නැත්නම් එක්කෝ gas බ්ලොග් එකක් නැත්නම් ෆ්රිජ් එකේ ගෑස් නැහැ

  • @jagathrathnayaka4444
    @jagathrathnayaka4444 ปีที่แล้ว +2

    දොර දෙකේ ශිතකරනයේ යට කොටස cool නොවෙන හේතුව මොකක් ද

  • @namalheenkenda7829
    @namalheenkenda7829 2 ปีที่แล้ว +1

    වටිනා උපදෙසක් .!!!

    • @metareproductions
      @metareproductions  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰🥰🥰🙏🙏😘

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Danuwath kalata sthuthi budhusaranai

  • @user-ji1sb4dv2s
    @user-ji1sb4dv2s 10 หลายเดือนก่อน +1

    ශීතකරනයේ ඇතුලත cool nowi rathwenne ay???

  • @nisagallage6236
    @nisagallage6236 4 หลายเดือนก่อน

    Thanks

  • @lifewithwife4516
    @lifewithwife4516 10 หลายเดือนก่อน +2

    ටක් ගාලා ශබ්දයක් එනවා. සමහර වෙලාවට.ඇයි ඒ

  • @hansanaAyash
    @hansanaAyash 2 หลายเดือนก่อน

    Mage fridge eka on wenne na kaalayak use kree na dan wada krnne na Mkkda krnna one

  • @sulanisulani3874
    @sulanisulani3874 8 หลายเดือนก่อน +1

    පිටතින් jala වාෂ්ප badenne ai

  • @yuraka4718
    @yuraka4718 11 หลายเดือนก่อน

    Ape frij eke yata kotas cool wenne na coll eka adu wedi karan eka kedila eka komada wedi karann oni karakawan plastik kell kedila tiyenne

  • @sanjeewalakmal7244
    @sanjeewalakmal7244 ปีที่แล้ว

    දොර දෙකේ fridge එකක් තියෙන්නෙ දැන් ගොඩක් කල් වැඩ කරන්නෙ නෑ කම්පශර් එකත් වැඩ කරන්නෙ නෑ light on වෙනව විතරයි මොකක් වගේ වෙලා ඇතිද කියන්න පුළුවන් ද

  • @costacreations1714
    @costacreations1714 2 ปีที่แล้ว +1

    Ela ela ... ohoma yan machan ...

  • @slghost7045
    @slghost7045 ปีที่แล้ว +2

    ශීතකරණය දැන් කූල් වෙන්නේ නෑ.දැන් ශීතකරණය ලගින් දැන් ටික වෙලාවක් ගියාට පස්සේ ටික් ටික් ගලා සද්දයක් එනවා.මොකද දන්නේ නෑ හේතුව

    • @metareproductions
      @metareproductions  ปีที่แล้ว +2

      ඔයාගේ compasor එකේ over load එකයි relay එකයි චෙක් කරන්න මේ දෙකෙන් එකක් පිච්චුනහම තමා ඔය කියන සද්දෙ එන්නෙ

  • @nilankanuwan3579
    @nilankanuwan3579 10 หลายเดือนก่อน

    Plz❤ උදව් කරන්න අපේ ෆිජ් එකේ පොඩ් තැනකින් ගෑස් යන බටේ දිරලා එතැන ලීක් එකක් තියනවා එතැන ගම් එකකින් අලවා ගෙන අපිට ෆිජ් එක යතා තත්ත්වයට එන්නේ නැති වෙයිද ❤ සහෝදරයා ජය වේවා

  • @NimaliPerera-yc8yy
    @NimaliPerera-yc8yy ปีที่แล้ว

    If relay & overload switch burn, the composure also get burn ?And why it happen?

  • @ajithkumara8382
    @ajithkumara8382 ปีที่แล้ว

    මගේ පිරිචි එක L G එකක් එකේ යට තටිටුවෙි තියන කරකවන සුවිචි එකේන් අඩු වැඩි කරත් එකම ගානට කුල් වෙන්නේ එක මාරැ කරන්න ඔනද කියක් විතර යයිද

  • @sankasanka5107
    @sankasanka5107 6 หลายเดือนก่อน +2

    මගේ ශීතකරණ 😊 whirlpool එකක් එකේ උඩ තට්ටුව කූල් වෙන්නේ යට තට්ටුවේ ගානට .යට තට්ටුව කූල් වෙන්නේ චූට්ටම චුට්ටක් ඒ මොකද? හදන්න උනොත් කීයක් යනවද?

    • @isurikadilshani6661
      @isurikadilshani6661 หลายเดือนก่อน

      Whirlpool eke current eka yanwa wadi wageda

  • @nadeeshanishanthidasanayak1594
    @nadeeshanishanthidasanayak1594 ปีที่แล้ว

    Mage frige ake thani dora akak ake alavalu ahama dammama alavalu narak vanava thambila vage cool aka vadi nisada danna na ana makata visadumak denna

  • @SanjeewaSj
    @SanjeewaSj หลายเดือนก่อน

    Karnteka wsdiyen pichchenne ay

  • @teshanakash-sp7sz
    @teshanakash-sp7sz ปีที่แล้ว +1

    fridge eka cool වෙන එකේ කිසි අවුලක් නෑ ඒත් දවසට point 3 ක් විතර යනවා හේතුව මොකක් වෙන්න ඇතිද....

    • @metareproductions
      @metareproductions  ปีที่แล้ว

      දවසට පොයින්ට් තුනක් විතර යනවා කියලා කියන්නේ යාගේ ෆ්‍රිජ් එක හරියට of වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා උෂ්ණත්ව පාලකය තියන්නේ එකට දෙකට තුනට වෙන්න පුළුවන් නමුත් ඒ තියෙන කූල් එකට ආවට පස්සෙ යාගේ ෆ්‍රිජ් එක ඕෆ් වෙන්නේ නැහැ ඒක නිසා ෆ්‍රිජ් එක දිගටම වැඩ කරනවා නිසා තමයි මුළු දවසෙම වැඩ කරපු ෆ්‍රිජ් එකට කරන්ට් එක ගොඩක් පිච්චිල තියෙන්නේ ඉක්මනින්ම තර්මොස්ටැට් එක මාරු කරගන්න ඔයාගේ දොරේ බීඩිං එකත් ටිකක් චෙක් කරගන්න.

  • @sanjeevaupali3874
    @sanjeevaupali3874 17 วันที่ผ่านมา

    අපෙ එකෙ යට කූල් වෙන්නෙ නැ...ඇයි කියන්න පුලුවන්ද

  • @udenimanjula2315
    @udenimanjula2315 22 วันที่ผ่านมา

    රත් වෙනවා කූල් වෙන්නෙ නෑ ඇයි ඒ ටික කාලයක් දැම්මෙ නෑ අලුත් එකක් සිසිල් අරන් නම් අවුරුදු 5ක් විතර

  • @gaminirajapaksha1882
    @gaminirajapaksha1882 ปีที่แล้ว +2

    කරන්ට් ඛ්ල වැඩී නිසා ඕප් කරලා තිබිලා දැන් යට කොටස කූල් වෙන්නේ නෑ මෝටරය දිගටම වැඩ ඕප් වෙන්නේ නෑ

    • @metareproductions
      @metareproductions  ปีที่แล้ว

      ඔයාගේ පේජ් එකේ අනිවාර්යෙන්ම තියෙන්නේ gas බ්ලොග් එකක් ඒක නිසා හදන කෙනෙක්ගෙන් උදව්වක් ගන්නම වෙනවා gas බ්ලොග් එකක් තියෙන්නේ

  • @saliyadinashsamarasingha
    @saliyadinashsamarasingha 11 หลายเดือนก่อน

    අනෙ මල්ලි මගේ ප්‍රිජ් එක ගෙනල්ලා අවු2 වත් නෑ පියන් 2 එකක් තියෙන්නේ ඒකෙ උඩ පියනෙයි යට දොරයී පිනි වගේ මතු වෙනව දැන් දවස් 5 ක් විතර වෙන කිසිම අවුලකුත් නෑ

  • @user-to6bm4kp7v
    @user-to6bm4kp7v 4 หลายเดือนก่อน

    Hodai mata denaganna ona uda cool wenawa yata cool wenne ai

  • @shelinfernando2598
    @shelinfernando2598 2 ปีที่แล้ว +1

    Grizie මල්ලී

    • @metareproductions
      @metareproductions  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🥰🥰🥰🥰🙂🙂

  • @MASTERKSL
    @MASTERKSL ปีที่แล้ว

    Compresher eka vada karanvda kiyala balanne koomada

  • @user-sc3hj3eo6u
    @user-sc3hj3eo6u 9 หลายเดือนก่อน

    Frig eke deep freezer eke cool eka vadi krta vadi krnne nette ai😢

  • @lokumalli6086
    @lokumalli6086 ปีที่แล้ว +2

    Fridge eka on karama trip suvich eka off venne kumana hethuvak nisada?...

    • @metareproductions
      @metareproductions  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ඔයාගේ ෆ්රිජ් එකේ ෂෝට් එකක් තියෙන්නේ එහෙමත් නැත්නම් kompozer එක පිච්චිලා නැත්නම් overload,stating relay ඔය දෙක පරික්ෂා කරල බලන්න

    • @lokumalli6086
      @lokumalli6086 ปีที่แล้ว +1

      @@metareproductions ඒත් වයර් එක ගලවලා සප්ලයි දුන්නාම kompozer eka vada කරනවා .habayi bodi ekata karant enava

    • @metareproductions
      @metareproductions  ปีที่แล้ว +1

      balanna frige eke light eka thermostat eka check karala balanna ewa walin carant eka leak wela athi

  • @ekwasantha4088
    @ekwasantha4088 10 หลายเดือนก่อน

    Prjjeka kool vennaha ice diyavenava mokakdakarannaona

  • @srperera8931
    @srperera8931 5 หลายเดือนก่อน

    Aiye athula cool wenne na eliye bata wala ics badenawa

  • @user-xt1rx4eh7g
    @user-xt1rx4eh7g 2 หลายเดือนก่อน

    Bate samanne ganatada rath wenne

  • @ruwanrajapaksha4459
    @ruwanrajapaksha4459 ปีที่แล้ว

    gas thiyanawa.eth bate rath wenne ne.block ekakda

  • @GayaniSalika-uf4jw
    @GayaniSalika-uf4jw ปีที่แล้ว

    සීතකරනය පාවිච්චියට නොගෙන හිටියොත් ඖලක් වෙනවද

  • @chamininisansala9586
    @chamininisansala9586 4 หลายเดือนก่อน

    Mge fij eka sadde ahenawa cool wenne nane..ane mokak hari kiynnko

  • @rekamadushani7777
    @rekamadushani7777 11 หลายเดือนก่อน

    😊😊

  • @ekwasantha4088
    @ekwasantha4088 10 หลายเดือนก่อน +1

    Sthuthi

  • @sagafilmclub
    @sagafilmclub ปีที่แล้ว

    Onna apith set una

  • @oscar-ew7om
    @oscar-ew7om ปีที่แล้ว

    මගේ තනිදොර fridge එකේ තර්මස්ටඩ් එක ඕෆ් වෙන්නෙත් නෑ .අයිස් මිදෙන්නත් පැය ගනනක් යනවා අයිස් ක්‍රීම් හයිවෙන්නෙත් නෑ.එහෙම වෙන්නේ ඇයි.

    • @metareproductions
      @metareproductions  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම තර්මොස්ටැට් එක මාරු කරන්න ඕන

  • @user-uu4pc7cy3z
    @user-uu4pc7cy3z 8 หลายเดือนก่อน +1

    ටයිමර් එක චෙක් කරන්නෙ කොහොමද

    • @metareproductions
      @metareproductions  8 หลายเดือนก่อน

      ටයිමර් වර්ග කීපයක්ම තියෙනවා ඔයාගේ ටයිමර් එක මොන වර්ගයද කියලා කියන්න පුළුවන්ද

  • @apple24tl
    @apple24tl ปีที่แล้ว

    අපේ fridge එක කූල් එක මදි වගේම කරන්ට් එකත් හොඩක් පිච්චෙනවා හේතුව කුමක් වේද

    • @rekamadushani7777
      @rekamadushani7777 11 หลายเดือนก่อน

      අලුත් එකක් ගන්න

  • @akshikasumuduni7345
    @akshikasumuduni7345 ปีที่แล้ว +1

    Niyamai

  • @UpulKiresantha
    @UpulKiresantha 11 หลายเดือนก่อน +1

    පිජ් එක කුල් වෙන්නෙත් නැ ලයිට් එකනම් පත්තු වෙනවා එත් සද්දයක් නැනි

  • @apple24tl
    @apple24tl ปีที่แล้ว

    අපේ fridge එක උපරිම වැඩි කරත් ice cream දිය වෙනවා. උශ්නත්වය රින වෙන්නෙ නෑ. පැය 5 කට සැරයක් වගෙ auto off වෙන්නෙ දවසට පොයින්ට් 3 ක් වගේ යනවා. මේක ලෙඩක් තියේද.

    • @ssmfernando
      @ssmfernando ปีที่แล้ว

      ow itin ledak tamai.

    • @apple24tl
      @apple24tl ปีที่แล้ว

      @@ssmfernando මොන වගේ එකක්ද

  • @user-vx8gd2cy7s
    @user-vx8gd2cy7s 10 หลายเดือนก่อน

    Kula wenna nehta ai komfasar ekanam edam newage

  • @d.mupathissa6288
    @d.mupathissa6288 ปีที่แล้ว

    ගෙඩියෙ ඔයිල් ලීක්නම්‍ මොකද කරන්නෙ

  • @shanikanisansala2611
    @shanikanisansala2611 ปีที่แล้ว

    Kull.wanne.පිජ්.wada

  • @kaweeshasaduni3082
    @kaweeshasaduni3082 ปีที่แล้ว +1

    Compesor ea rath wenne ai

    • @metareproductions
      @metareproductions  ปีที่แล้ว

      compassion රත්වෙන්නේ ඒක සාමාන්‍ය මොකද ඒක වැඩ කරන අවස්ථාවේදී gas පීඩනය නිසා රත් වෙනවා ඒක ගැන එච්චර හිතන්න එපා එක සාමාන්‍යයයි

  • @ajithnishantha5938
    @ajithnishantha5938 ปีที่แล้ว +2

    ජනිත් නෙද

  • @NuwanBagya-ku6cd
    @NuwanBagya-ku6cd ปีที่แล้ว +1

    ඔන් වේලා off වේනවා

  • @thusithawaduge3703
    @thusithawaduge3703 4 หลายเดือนก่อน

    නම්බර් එක දෙනවද

  • @cusenanayake1550
    @cusenanayake1550 ปีที่แล้ว

    සීතකරනයේ සීතල එන්නේනෑ ඉස්සේල්ලා වතූර ගලන්න පටන්ගත්තා දැන් සීතල වේන්නේ නෑ

  • @hasharathrimali1407
    @hasharathrimali1407 ปีที่แล้ว

    ෆ්‍රිජ් එක කූල් වෙන්නේ නැත්තේ ඇඉ

  • @user-ug7xf8qx4h
    @user-ug7xf8qx4h 2 หลายเดือนก่อน

    මට ඔයාගෙ phone no එක එවන්න පුළුවන් ද

  • @wasanthajayamaha5081
    @wasanthajayamaha5081 3 หลายเดือนก่อน

    Numbr eka ewanna

  • @saliyamadusanka2632
    @saliyamadusanka2632 ปีที่แล้ว

    Oyage nambar eka dannako