100% Natural Smoothies 🥤
ฝัง
- เผยแพร่เมื่อ 8 ม.ค. 2022
- 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka - บันเทิง
මල්ලි මේව දකිද්දි හිතෙනවා ඔයා අර පිස්සු නටපු කාලෙ අපරාදෙ කියලා .ඒ කාලෙ තිබ්බ නම් ඔයා 1M ගහලා ❤️
සහතික ඇත්ත
ලකුනු දෙන්න යන්න එපා මල්ලි ඒක හරි මදි වගේ
ඇත්තටම මෙ වගෙ resturant එකක් promote කරන එක හරිම වටිනවා.healthy ,natural smoothies...අනික හමදෙයක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හදලා තියනවා resturant එකත්.නව තාක්ෂණය යොදා ගෙන තියනවා menu එක බලන්න...හරිම ලස්සනයි place එකත්..Amazing video 👍❤❤❤
🤗d.....!!
❤️👍Thanks
❤️❤️😍😍🙏🙏🙏🙏
Ekanm aththa
10න් දුන්න එකනම් සෙට් නැ අනිත් ඒවගේ රස බලන් නැතුව මුල ඉදන් එහෙම දෙන එක හොද මදි.
කොල්ලෝ ටික සුපිරි වැඩක් කරන්නේ අනාගතයට සුභපතනවා ❤️
❤️❤️❤️❤️🙏🙏🙏🙏
මේක සුපිරි හොඳේ. මාර නිදහස් place එකක්. පට්ට රසයි අනික. හිත පිරෙනවා බඩත් පිරෙනවා.
🙏🙏🙏 Stay Healthy..!!
අශාන් අයියේ ...🤭 ෆට්ට ඈ... ගැම්මක්. හැමදාම මේ වගේ video කරන්න ශක්තිය ලැබෙන්න ඕනි..ම් බුදු සලණයි .😘
සුද්දයි සුද්දියි නම් සුපිරියට සිංහල කතා කරනවා.😁😁
නියමයි අයියෙ දිගටම කරන් යන්න සුභ පතනවා❤️
අදත් නියමයි අයියේ වීඩියෝ එක දිගටම කරගෙන යන්න අයියේ බුදු සරණයි
Thanks Ashan අයියා . හුගකලෙකින් Natural බීම තියෙන කඩයක් .හරිම ලස්සනයි
😍😍❤️
මෙතනම් නියමම තැනක්.. ගානට නියමෙට හිත බඩ දෙකම පිරෙනවා..
like smoothies very much.thanks for introducing 👍🤗❤️
නියමයි අශේන් අයියා.බුදුසරණයි 🖤 🌸
Healthy and natural
Thanks bro
ස්වාභාවිකයි සුපිරි බන් සුබ අනාගතයක් කොල්ලො ටිකට❤️❤️
Ashen ge Vlogs nm supiriyak 🤩❤
Great Concept 😍
Niyamai aiya.hamotama dana ganna puluwan me wage wadak karana ekata❤❤💖
කෑම video එක දිගට 🤤❤️ සුපිරි ඉතින්
සුපිරියක් තමා. Those London guys ,love you guys 💕😂😂
ඒක නම් සුපිරියක් අශේන් අයියෙ. England ගිය දවසක එයාලා එක්ක video එකක් කරන්න.
❤️❤️
Great.. thank you Ashen..!!❤️❤️❤️
❤️❤️🥰 ඔයාගෙනෙ වැඩේ.ඒකයි සුපිරි 👍
Wowww..nice work.🤘🖤😍
superb concept, keep it up
Thank you...
Maru ashen aiya video eka.
supirii ashen aiye...
Wow superb content ashen. Keep it up. Much love from UAE 🇦🇪
❤️❤️❤️👏👏
❤️❤️❤️
අශේන් කියන්නේ ඉස්සර ඉදන්ම brand එකක් ❤️
👌👌👌
ඔයාගේ විඩියො දැන් පට්ට පහර අසෙන් සුපිරි 😍😍😍😍
හෙල්ලෝ ආයූබෝවන් 🥰
ඒක නම් සුපිරි place එකක්, ඔක්කොම latest technology, අනික super healthy ❤️❤️
Nice one Broh ♥️💫
Great work brother ❤️👊 Smoothy 💙🍺🥤
විඩියෝ එක සුපිරි අයියේ ❤🔥
You have to go to the J&J juice bar in Wennappuwa srilanka You can get a different experience from there
කතරගම ආවනම් වැව් මාලු, ගමේ කෑම එක්ක බත් ටිකක් කන්නම ඕනි 🤤
ජූස් නම් මරු වගේ , හැමදාම ඔය වගේ විඩියෝ දාන්න.. ❤️❤️
Good luck brother ❤️🥰
Sri lanka's best food reviewer that I ever seen ❤️
I'm in love with your best expressions aiya 👌🤗
Good luck 🙌❤️😇
ලස්සනයි💖
Wowww soo nice😇
හැමදාම ඔයාගෙ වීඩියෝස් බලනවා
Nice one Ashen😍
සුපිරි ..
Wow... very Important informations
🥰❤️🙏
සුපිරි 🤟...
Ashen this video so so empress to do my dream resturant .really I take some idea from this resturnt man .iam working in qatar 🇶🇦 doing making juices smoothies coolers and coffees. One day I’ll invite yu to come my own resturat.thank yu buddy ❤️
Last part in video also great
ඉක්මනට කොලබට එන්න. supiri👌 market එකක් අල්ලගන්න පුළුවන්.නෑත්තම් ඕක බලන් තව එකෙක් ඕක කරන්න ඉඩ තියනවා. දන්නැද්ද සිරි ලංකාවනේ🔥❤💯
👌👌
😁😬
Excellent ❤️
Wow.. නියමයි Ashen Brother..අපිව පහුකරගෙන කතරගම ට ගිහිල්ල 🤝💪
Patta 🥺❤️
Supper vloge akk
Patta supiri💓😁💓💓
Woow soooo nice 😍😍😍😍😍😍😍
Thanks for sharing.I will definitely visit Smoothy bun on my next visit to Katharagama.
Warmly welcome 🙏
Awesome
👏👏👏❤️❤️👏😍😍
Patta ayya 💓💓💓😀💪
Superb aiyh 🤙🤝
Brdh good luck great video 🌴😺👼
Maru aiya ❤
Thanks asham
සුපිරි 🥺❤️
Superb ❤
Yummy 🥺❤️
නියමයි අයියේ
එක එක food reviewers ලා දැකලා තියනවා උන් ඔක්කොම හොඳයි හොඳයි කියනවා ඒත් අශේන් පට්ට වෙනසක් කරන්නෙ Really like it 💙👊
හරිම නිර්මාණාත්මක කන්සෙප්ට් එකක් Good luck .👌👍❤
........!!🤗
❤️❤️😍😍🙏🙏🙏
Hii
🥰❤️
Supiri Place Ekak👍
Wow 😍❤️
Patta bro❤️
Colombo koheda thiyenne
Ashen ada Raha balapu vidiyen apata Raha theruna. Oyanam patta
Vlogs වලට addict wela bn dn ❤
සුපිරි වීඩියෝ තමා ගේන්නේ හැමදාමත් අපේ අශේනයා
❤️❤️❤️
ජය වේවා 😍
Woooow
You are one of the amazing men in my life. Never give up. 💪❤
👏👏👏
Woww Brother 😎😍
Maru habai
Jaya wewa ashen ayye
👏👏
So good ❤️
Woow😍😍😍
Etha sunthera video eka nice and natural food smoothie
🥰🥰❤️❤️❤️
අශේන්ගෙ අකුරු ටික ගැනනම් කියල වැඩක් නෑ😍
Supiri 🤘
කෙලින්ම කතා කරන එකට තමයි මම පට්ටම ආසා ❤️
Maruuuu😍❤💪
Supiri
Wow so amazing ❤🔥🔥
Katharagama inna api 😁❤️
Magic compas 1 n pennuwa. Kuchi & buchi denna
ඔව්...❤️❤️❤️
Supper 😋😍😍
අනේ සුදු අක්කයි සුදු අයියයි මරු 🥰🥰🥰
First as always ❤️❤️
Amazing 🥰🥰🥰😍😍😍
Wow ❤😍
❤️❤️
ලස්සන තැනක්❤️
Nice video 😍😍
Ela. Supiri
Niyamai aiye subapathum oyata