ความคิดเห็น •

  • @user-rh3vg2hp2l
    @user-rh3vg2hp2l 4 หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔබ තුමාට 🙏🙏🙏

  • @anushamadu130
    @anushamadu130 ปีที่แล้ว +4

    අප වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන මෙහෙම කැපවිමෙන් වෙහෙසෙන ඔබට දිර්ගායුෂ පතමි ස්තුතියි අයියෙ 🙏🙏🌷

  • @SajaniSaneeta
    @SajaniSaneeta 2 หลายเดือนก่อน +1

    Thank you ❤️ 😍

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 4 หลายเดือนก่อน

    ප්‍රයෝජනවත් වැඩසටහනක්,, ජය,,,,,

  • @naturelove757
    @naturelove757 หลายเดือนก่อน

    Thank you chef.

  • @shashikaperera1815
    @shashikaperera1815 ปีที่แล้ว

    Thank you ayya. Mama nitharama balanawa ..mage idea eka awa gaman mn me video eka beluwa

  • @CAKTVUK
    @CAKTVUK ปีที่แล้ว +1

    So many people watching your videos on Facebook ,as well as I hope ,everyone will be watching your videos on TH-cam as well.thank your service for our country.🎉

  • @Supercooking8319
    @Supercooking8319 ปีที่แล้ว

    නියමයි chef 🎉🎉🎉🎉🎉

  • @nilmimikumari9487
    @nilmimikumari9487 ปีที่แล้ว +1

    බුදු සරනයි දුමින්ද මල්ලි ඔබ අපිට ශක්තියක්

  • @sigmasl7506
    @sigmasl7506 ปีที่แล้ว +1

    Love this ❤

  • @sujeewabandara4297
    @sujeewabandara4297 ปีที่แล้ว +1

    Thanks.

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว +1

    bohoma sthuthee obathumanta

    • @cookwithchefduminda785
      @cookwithchefduminda785 ปีที่แล้ว

      මේ පිටුවේ සාමාජික ඔබ කිසිවෙක් මට ඔබතුමා/සර්/මහත්තයා කියා අමතන්න එපා... 🙏🙏
      මට දුමින්ද පමණක් කියන්න.. ගරු නම්බු නාම මට කොහෙත්ම අවශ්‍ය නෑ. මමත් ඔබ වගේම සාමාන්‍ය මනුස්සයෙක්, ලේ ඇට මස් නහර තියෙන..
      මගේ පිටුවේ බොරු ගරු නාම වලින් කිසිවෙක් කිසිකෙනෙක්ව අමතන්න අවශ්‍යත් නෑ.. අපි හැමෝම එක වගේ මිනිස්සු බව කවුරුත් අමතක කරන්නෙපා, හැමෝටම සමානාත්මතාවයෙන් සළකමු.. ❤❤
      Equality is about ensuring that every individual has an equal opportunity to make the most of their lives and talents.
      #spreadhumanitywithdumi #GreatHumanitariantoSL
      #dumindaabeysiriwardena
      #gamemuluthengeproject
      #gmghumanitarianproject
      #UNHumanRightsCouncil
      #UNHumanRightsAsia
      _These programs are led by the great humanitarian Mr Duminda Abeysiriwardena - the founder of the Game Muluthenge Project in particular for the well-being and mental health of ordinary people in Sri Lanka_

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว +1

    Superb

  • @NKITCHEN914
    @NKITCHEN914 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @osandajayaweera4777
    @osandajayaweera4777 ปีที่แล้ว +1

    👍👍

  • @user-bp8qr2yg2q
    @user-bp8qr2yg2q ปีที่แล้ว +1

    හරිම හොදයි මල්ලි මමත් ලංකාවට ගිහින් මොනවම හරි දෙයක් කරන්න පටන් ගන්න හිතාගනයි ඉන්නෙ. තෙරැවන් සරණයි දීර්ඝායු වේවා මල්ලි..

  • @sanjeewarajapaksha7704
    @sanjeewarajapaksha7704 หลายเดือนก่อน +1

    Juise hadanna ඉගෙන ganna thanak kiyana පුළුවන්da

  • @madumadu-yh1gu
    @madumadu-yh1gu ปีที่แล้ว

    Mamath lankwta ghin punchi kema hotel ekak danda hitn inne .loku hinyk mage

  • @UsUse-b1h
    @UsUse-b1h 9 ชั่วโมงที่ผ่านมา

    මහත්තයට බැරිද අපි ඕඩර් කලොත් අපිට (ලංකාවට එන්න)

  • @sldiomendtv5840
    @sldiomendtv5840 6 หลายเดือนก่อน

    channel eka hamba une ada,ratin pita ratata adre mehema charithayak dakinna labiimath sathutak etttama

  • @rathnayakerathnayake2637
    @rathnayakerathnayake2637 ปีที่แล้ว +1

    Ane puluwannam juice bar ekaka cost eka aduwen juice warga hadana hati kiyala denna plz

  • @thusharishamali1229
    @thusharishamali1229 ปีที่แล้ว +2

    ලන්කවෙ ජුස් බර් එකකට අවශ්‍ය බඩු ගන්න තැන් ගැන විඩියො එකක් දාන්න පුලුවන්ද ප්ලස්ටික් කප් එකට අවශ්‍ය කවර

  • @user-yz1cq7dw7d
    @user-yz1cq7dw7d ปีที่แล้ว +1

    කුකා මාමේ අපි වීඩීයෝ බල්නෝ

  • @sanjeewalakmal580
    @sanjeewalakmal580 ปีที่แล้ว +1

    Oya badu chaina da

  • @Hansisdiary314
    @Hansisdiary314 ปีที่แล้ว

    🙏🙏🙏🙏