ความคิดเห็น •

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 ปีที่แล้ว +10

    නියමයි 😍 හදලා බලන්න ඕනි ❤️

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 3 ปีที่แล้ว +3

    අලුත් දෙයක් ඉක්මනින් කියලා දුන්නා .ගොඩක් ස්තුතියි .හරිම වටිනවා thanks.....

  • @nayomiekanayake4461
    @nayomiekanayake4461 3 ปีที่แล้ว +1

    Thanks ❤️. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක...

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว

    Best thing. well done good luck

  • @dilanganichathurika5839
    @dilanganichathurika5839 3 ปีที่แล้ว +2

    දැන්ම හදලා රස බලන්න හිතෙනවා . ඔයාගෙ video එකක් බලද්දී දවසම වැඩ කරපු මහන්සිය අමතක වෙලා අලුත් දෙයක් කරන්න හිතට දහිරිය ලැබෙනවා . 😄

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      ආනේ කොච්චර සතුටක්ද එහෙම දෙයක් අහන්න ලැබෙන එක 🙏

  • @himalidesilva4842
    @himalidesilva4842 3 ปีที่แล้ว +1

    Math balan hitiya vidio eka genakan thanks

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว +1

    Great 👍 video
    Thanks Darling

  • @pushpamalesuriya5094
    @pushpamalesuriya5094 3 ปีที่แล้ว +1

    And thank you so much 💖💖💖💖💖💖

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว +1

    මට විඩියෝ එක බලන්න ටිකක් පරක්කු වුනා . ආස හිතෙනවා රස පාටයි 🥤 try karala balanna one ❤️✌️

  • @dilinivithanage480
    @dilinivithanage480 3 ปีที่แล้ว

    හරිම වටිනවා අක්කේ

  • @chandimakalhari8622
    @chandimakalhari8622 3 ปีที่แล้ว +1

    Akka vidio ekak danakan hitiye.mamath hadala balanawa.thanx

  • @chamaliwickramarachchi4683
    @chamaliwickramarachchi4683 3 ปีที่แล้ว

    Thanks Akka❤️

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 ปีที่แล้ว +1

    Math heduwoooo💪💪💪🏿

  • @diliyash
    @diliyash 3 ปีที่แล้ว

    Thnx akkiyooo♥️♥️

  • @ashanijayakody2235
    @ashanijayakody2235 3 ปีที่แล้ว +1

    😍😍😍 dawas 6 kata rasa 6 k thanks boring nathuwa bonna puluwan 🤗

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว

    Wow 😋😍😍

  • @nimaliandroid7701
    @nimaliandroid7701 3 ปีที่แล้ว

    Thank u🥰

  • @danuka9097
    @danuka9097 3 ปีที่แล้ว

    Thank s

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว

    අක්කි super vedio

  • @anojaperera9088
    @anojaperera9088 3 ปีที่แล้ว +2

    අලුත් දැයක් හරිම වැදගත් vidi යෝ akak nagiy🌹🌹🌹❤️❤️❤️❤️

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 3 ปีที่แล้ว

    Great video

  • @g.s.lgamesandtech1463
    @g.s.lgamesandtech1463 3 ปีที่แล้ว +1

    Maath hadannamko ...oyata godak sthuthi . ...

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว +1

    Woow. ... madu dakiddema bonna aasai hetama hadanna oone thank you so much madu!!♡ ♡♡♡♡

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      හදලා බලලා කියන්නකෝ ලලී අක්කා

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +1

    දූගේ වීඩියෝ එක බලන්න මගබලාගෙන හිටියේ ....ස්තූතියි දුවේ...බුදු සරණයි දුවේ පුතේ.....

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      ස්තුතියි නාලනී ඇන්ටී 🙏

  • @vishaka4498
    @vishaka4498 2 ปีที่แล้ว +1

    😍😍

  • @nimashadilshani1918
    @nimashadilshani1918 ปีที่แล้ว

    😍

  • @LankansInUK
    @LankansInUK 3 ปีที่แล้ว +1

    අක්කා video එක දානකල් බලන් හිටියේ. Try කරලා බලන්න ඕනේ 😍❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      බලන්න නංගී හරිම ලේසියි

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 3 ปีที่แล้ว

    💗💗💗💗

  • @tharanganinawagamuwa3377
    @tharanganinawagamuwa3377 3 ปีที่แล้ว

    ම්මිම්,.................රසම රසයි වගේ. පාටත් ලස්සනයි. හදලම බලන්න ඕනි. තෑන්ක්යූ ඔයාට. 😋👍❤️

  • @indikamanori6823
    @indikamanori6823 3 ปีที่แล้ว +1

    Ani onna nande mamath ava meka jadala balann oni thank you nande 🙂

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +1

    Awesome!!!❤ My favorite is Avacado. ලංකාවේ අපේ ගෙදර අලි පේර ගහ මතක් වෙනවා හැමදාම. පුංචි කාලේ ගේ අයිනේ තිබුන අලි පේර ගහේ ගෙඩි කඩන්න වහලෙට නැගලා බැනුම් අහපු වාර නම් අනන්තයි... Sweet memories though... 🤗

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      මමත් හරිම ආස පලතුරක්..මගේ තාත්තා නුවරඑළියේ ,ඉතින් ගිහින් එනකොට මහගෙදරිනුයි,මගදිගෙනුයි අලිපේර ම ගන්නවා..😊

  • @srilankanminifoods2909
    @srilankanminifoods2909 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @thilinigunawardana947
    @thilinigunawardana947 3 ปีที่แล้ว

    😘😘😘❤️❤️❤️

  • @dewmitharindi9337
    @dewmitharindi9337 3 ปีที่แล้ว +1

    ව්ඩ්‍ යො එකනම් වෙනද වගෙම වැදගත් ❤️❤️ ඔයාට බුදුසරණ ❤️❤️

    • @dewmitharindi9337
      @dewmitharindi9337 3 ปีที่แล้ว

      නැන්ද ගෙ ව්ඩ්‍ යො එක බලල මටත් අදන්න ඉතුන අදල බලනව ❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      හදලා බලන්න දූ

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว +1

    Godak dawasakin super video 1k enakan balagena hutiyeeee thnxxxxx🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👌👌👌👌👌👌👌👌

  • @inokafernando340
    @inokafernando340 3 ปีที่แล้ว

    👍😘😘🙏

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +2

    Smoothies මම ත් හදනව මම බලා ගන්න ආච්චිට.ස්තූති ඔයාට ගොඩාක්..❤❤❤

  • @poornawasana9063
    @poornawasana9063 3 ปีที่แล้ว +1

    නිවිති දානවා කියලා අහලා තිබුනේ නැ. ගොඩක් හොඳ යෝජනාවක්. Thank you

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      මෙහෙ තියෙන්නේ baby spinach නිසයි මම අහුරක්ම දැම්මේ. ලංකාවේ නිවිති ලොකු නිසා එක කොලයක් වගේ දැම්මම ඇති

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 ปีที่แล้ว

    Mata hugak watinawa nangi..maga doni udata kanna horai.dan mata mawa hadala danna puluwan. Tnhank you nangi

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 ปีที่แล้ว +1

    Nangi apita kamathi palaturak ganna puluwanda.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      මෙහෙමයි අක්කි කොමඩු වගේ දේවල් වලින් ස්මූති හදන්නේ නෑ දිය ගතිය වැඩි නිසා. සාමාන්‍යයෙන් ගන්නේ අඹ, අන්නාසි, ගස්ලබු, කෙසෙල්, බෙරි වර්ග, පැෂන් (තව පලතුරු එක්ක මිශ්‍ර කරලා ) ඇපල්, දොඩම්, නාරං, දෙලුම් වගේ දේවල්. අමුවෙන් කන එලවලු ගන්න පුලුවන්. කැරට් ,බීට්‍ , cucumber ,green leaves, celery වගේ දේවල්

    • @asagikarajawardana3866
      @asagikarajawardana3866 3 ปีที่แล้ว

      Thanks nangi

  • @user-qw5xw7jo2s
    @user-qw5xw7jo2s 3 ปีที่แล้ว +1

    නැන්දෙ පොතේ මේසෙ පිලිවෙලට තියා
    ගන්න වීඩියෝ එකක් එවන්න කෝ

  • @ayeshapiumiattale9494
    @ayeshapiumiattale9494 3 ปีที่แล้ว

    Can you do some quick dinner receipes?

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว +2

    Thanks 😊...
    දවස් කීයක් තියා ගන්න පුළුවන්ද.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      අනේ ස්මූති නම් රස ඒ වෙලේම හදලා බොද්දියි. දවසක් හරි ෆ්‍රිජ් එකේ තිබ්බම යෝගට් එක නිසා උකු වැඩි වෙනවා..😥

  • @udayangiekanayaka5109
    @udayangiekanayaka5109 3 ปีที่แล้ว

    කිරි බොන්න bari ayta khmda hadanne.😍😍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      ආමන්ඩ් මිල්ක් ගන්න..ඒක nut milk එකක් නිසා dairy allergy අයට හොඳයි

  • @achalapriyadarshani923
    @achalapriyadarshani923 3 ปีที่แล้ว

    A tika nam supiri....

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      Thank you Achala 😊

    • @achalapriyadarshani923
      @achalapriyadarshani923 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 oyaata berida dawasa gaane monaahari daanna.podi podi dewal hari kamak ne

    • @achalapriyadarshani923
      @achalapriyadarshani923 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 puluwanam karanna balanna hodada

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      එතකොට කව්ද අනේ බබලා දෙන්නගේ වැඩ කරන්නේ..🤭🤭🤭 කරන්න නම් ආසයි ඒත් වෙලාවක් නෑ අචලා.. job එකට යන්න ගත්තම channel එක දිගටම කරන විදිය ගැන මම තාම කල්පනා කරනවා..😥

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478ඔයා පොඩි පැටව් දෙන්නෙක් එක්ක channel එකක් කරන එක ලොකු වැඩක්. පොඩි ටිප් එකක් දෙන්නද? මමත් මේ දවස්වල ගෙදර ඉඳන් office වැඩ කරන්නේ Sydney lockdown නිසා. Office යනකොට train එකේ, bus එකේ editing කරන ඒවා කරනවා. Thumbnail එක එහෙම කරලා තියා ගන්නවා. මගේ commute එක පැය 1.5 ක්‌ විතර නිසා වෙලා තියෙනවා සමහර දේවල් කර ගන්න. මම පාවිච්චි කරන softwares වලට editing කරන්න internet ඕනේ නැහැ. අනික මම phone එකේ කරන නිසා හරි ලේසියි. මේ දවස්වල husband ගෙන් පොඩි podi දේවල් ඉගෙන ගන්න. මම තනියම තමා හැම එකම කරගන්නේ ළමයි ලොකු නිසා වෙලා තියෙනවා. මම ගොඩක් american TH-camrs ලගේ videos බලනවා editing ගැන. Hope this helps.. ❤
      You can do it girl. Don't worry. We, women are powerful. Aren't we? 💪💪😄🤗

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 3 ปีที่แล้ว

    Bacil seeds, chia seeds Dekak nangi. Check karala balannako nangi.
    Take care. Budu Saranai.❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      ඔව් අක්කි, එකමම නෙමෙයි, ඒ වෙනුවට ගන්න පුලුවන්ලු නේද?

    • @manjulasenanayake3693
      @manjulasenanayake3693 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ow. Mama smoothie pawichchi karanawa. Chia seeds poganna dalai mama passe add karanne. Bacil seeds waturata dapu gamanma add karanawa. Hapenakota hondai .🤗

  • @pushpamalesuriya5094
    @pushpamalesuriya5094 3 ปีที่แล้ว +1

    I never tried putting spinach in to a smoothie before 😔 I'll try it and see 😃
    It seems healthy🍎 and yummy🥰

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      Yes it is loku nanda..here we put spinach for almost all the smoothies 😊

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Akki oya thunapa miris warga ekama bajanayaka neda okkoma thiyenne.eka gena pehedili kirimak karanna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      මම ඒක ගැන කියනවා kitchen organization video එකේ 😊

  • @kanakarathna8808
    @kanakarathna8808 3 ปีที่แล้ว

    Ane thawa garden video ekak dannako

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      Facebook page එකේ අලුත්ම photos දාලා තියෙනවා 😊

    • @kanakarathna8808
      @kanakarathna8808 3 ปีที่แล้ว

      Mata denaganna puluwanda lankawe rosemary pala gedara gewata passe merenne ay kiyala puluwannam kiyanna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      ඔයා කොහොමද rosemary පැලය බලා ගත්තේ ගෙදර ගෙනාවම..ඒ විදිය කිව්වොත් මට හොයලා බලලා කියන්න පුලුවන් මොනවද වෙච්ච දේ කියලා..මෙහෙ නම් ලොකු දේවල් නොකර නිකන්ම හැදෙනවා..

    • @kanakarathna8808
      @kanakarathna8808 3 ปีที่แล้ว

      කොළ දුඹුරු පාට වෙලා යට ඉඳන් උඩට හැලෙන්න ගත්තා දිලීර හානියක් ද දන්නෑ අව්ව වැඩිද දන්නෙ නෑ

  • @nimnawijebandara7742
    @nimnawijebandara7742 2 ปีที่แล้ว

    fresh milk danna barida

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +1

    Akki me smoothie valata ඕනෑම කෙසෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්ද

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Akke normal fresh milk Danna barida

  • @achalapriyadarshani923
    @achalapriyadarshani923 3 ปีที่แล้ว

    Hadaagaththada kohomahari...

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      ඔව් ඔව්..දිවා රෑ නොබලා හැදුවා කොහොමහරි 😊

  • @dimpledevanarayana4417
    @dimpledevanarayana4417 ปีที่แล้ว

    Blueberry wenuwata grapes gannada

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 ปีที่แล้ว

      ඔව් පුලුවන් හැබැයි පාට නම් එන්නේ නෑ එච්චර

  • @indikamanori6823
    @indikamanori6823 3 ปีที่แล้ว

    Ani nnnde ara malli choi

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      මම කියන්නම්කෝ මල්ලිට 😊

  • @surekathilini2017
    @surekathilini2017 3 ปีที่แล้ว

    Pregnant kenekuta bonna hoda mewain kokada akkae

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      නංගී ඒ ගැන හරියටම කියන්න මම බයයි මොකද ඒක ලොකු රිස්ක් එකක් නිසා. මේ හැම එකේම තියෙන්නේ සාමාන්‍යයෙන් ගුන දේවල්. ඒ වුනත් ඔයා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා බලල මිසක් බොන්න එපා කියලයි මම නම් හිතන්නේ.

    • @surekathilini2017
      @surekathilini2017 3 ปีที่แล้ว

      Thanks akka

  • @kbrashika6878
    @kbrashika6878 3 ปีที่แล้ว

    ඕට්ස් ගන්න ඕන තම්බලාද.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      මම නම් ගන්නේ Qick oats..තම්බන්නේ නෑ

    • @kbrashika6878
      @kbrashika6878 3 ปีที่แล้ว

      සුපර්මාර්කට් එකේ තියෙනවා දැකලා තියෙනවා.අරගෙන නම් නෑ.මම ගන්නේ instant ඕට්ස් 1.බබාටයි ගන්නේ.quick oats 1 අපට මොනවටද පාවිච්චි කරන්න පුළුවන් .මම ලග තියෙන 1කුඩු කරලා ගන්න පුළුවන්ද.නංගි මම දැනගන්නයි අහන්නේ,cornෆ්ලා,සහ ඉරිගු පිට් කියන්නේ 2ක්ද?

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว

    චූටි බබාලා ට දෙන්න පුළුවන්ද ?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      mage loku puthata dan awurudu 5i. eya nam bonawa. mokada dana ingredients mama hodatama danna nisa. oyage babata wayasa keeyakda? godakma chooti nam denna epa neda.

    • @asmafaraj3771
      @asmafaraj3771 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ඔව් අක්කී. ගොඩාක් චූටි තමා 😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว

      එහෙනම් එපා නංගී. ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා බලන්න.

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว

    ඔයා ගොඩාක් මහන්සි වෙලා

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478 3 ปีที่แล้ว +1

      ගොඩක් අදහස් දුන්නොත් නොදන්න කෙනෙක්ට වටිනවා කියලා හිතුනා..😊