තැබිලි වයින් (King Coconut Wine)පහසුවෙන් රසවත් වයින් එකක් හදාගෙන රස කෑම හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 323

  • @tishanlakmal9592
    @tishanlakmal9592 ปีที่แล้ว +17

    මම 2021 නත්තලටත් හැදුවා..ඔන්න අදත් අයියාගෙ විඩියෝ එක බලාගෙන හැදුවා....කලින් සැරේ හැදපු වෙලෙත් සුපිරියටම තිබුනා...👌

  • @jayampathisuravira73
    @jayampathisuravira73 หลายเดือนก่อน

    100% සාර්ථකයි . වදිනව සුපිරියටම 😇👍 ඉස්තූති 🙏

  • @sldevsaratechbro5842
    @sldevsaratechbro5842 7 หลายเดือนก่อน +6

    මම හදනවා අවුරුද්ද ට බොන්න 😊

  • @jayampathisuravira73
    @jayampathisuravira73 หลายเดือนก่อน

    100% සාර්ථකයි . තනි ඉස්ප්‍රීට් එකක් හැදෙනව. ඉස්තූති 🙏 මේ කීන පිලිවෙලට කරන්න . හොදට පැහිලා පැහීම නැවතී මන්ඩි මිදෙනව. මන්ඩි අයින් කරලා වතුර පෙරා ගන්න තනිකර ජලය බවට හැරෙනව එය ඉස්ප්‍රීට් එකක් . වදිනව සුපිරියටම . ❤

  • @susanthasampath8055
    @susanthasampath8055 3 หลายเดือนก่อน

    සුපිරි වැඩක් තමයි අවශ්‍ය දේවල් රෙඩි කරගත්තා නම්.

  • @mariewilliams2904
    @mariewilliams2904 2 ปีที่แล้ว +5

    Great job young Man. I've always thought that this wine needed alcohol to make the mix. I sure will make it for this Christmas. thank you for sharing this recipe.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 ปีที่แล้ว +3

    ඉගුරැ වලින් වයින් හදන්න පුළුවන් ද සර්..
    එහෙම නැතිනම් ඉගුරැ වලින් හදන්න පුළුවන් දේවල් කියන්නකෝ ඉගුරැ දෝසි නැතිව ඡින්ඡර් බියර් නැතිව

  • @chamidudulanjana210
    @chamidudulanjana210 8 หลายเดือนก่อน +2

    අද හැදුවා මේක බලාගෙන..👌

    • @LakshuXZY
      @LakshuXZY 8 หลายเดือนก่อน

      Wdinwd👅

    • @susanthasampath8055
      @susanthasampath8055 3 หลายเดือนก่อน

      හොඳට SET වුනාද

    • @susanthasampath8055
      @susanthasampath8055 3 หลายเดือนก่อน

      හොඳට SET වුනාද

  • @CroshanTisha
    @CroshanTisha 2 หลายเดือนก่อน

    Thank You
    Kaedara Food
    For your King Coconut Wine Recipe.🤳🍷🍽️🤳

  • @anusha-gsgcwmpengineersmai5930
    @anusha-gsgcwmpengineersmai5930 ปีที่แล้ว +1

    kochchara kal thiyaganna puluwanda. OPen karala pavichchi karana gaman fridge thiyanna ooneda

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 11 หลายเดือนก่อน +1

    Awsane monawage rasakda enne. Thambili wathurata poddak kuruma wathura ekkalama narak weda.

  • @ramyajayakody1372
    @ramyajayakody1372 ปีที่แล้ว

    Niyami dear man oya kiwwa vidihatama
    King coconut wain heduwaa thanks soo much 😊❤❤

  • @JanithBopearachchi-le1vm
    @JanithBopearachchi-le1vm 11 หลายเดือนก่อน +2

    Sugar tree walin hadanna barida

  • @samanthawithanage6527
    @samanthawithanage6527 ปีที่แล้ว +1

    Mamath haduwa dan dawas 7k wenawa wine wala uda mattame podi sudupta powder leyar ekak wage thiyenawa e hatida

    • @Kadarafood
      @Kadarafood  ปีที่แล้ว

      පුස් හැදිලද බලන්න.පෙන වගේද තියෙන්නේ .බලන්නේ නැතුව කියන්න අමරුය්

  • @j.pariyapala78
    @j.pariyapala78 7 หลายเดือนก่อน

    Great ❤thank you so much brother

  • @supunsuranga5065
    @supunsuranga5065 2 ปีที่แล้ว +1

    Dawas 10k giyath pehedili wela kamak nedda

  • @buddadasaherath2531
    @buddadasaherath2531 2 หลายเดือนก่อน +3

    සැර කියද,

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 11 หลายเดือนก่อน

    Kurumba thambili misra karala barida.

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 ปีที่แล้ว +1

    මේ පාර මම හදනව... ❤

  • @gihanwijethunga5967
    @gihanwijethunga5967 2 ปีที่แล้ว

    Masa kiyak wage thiyaganna puluwnda

  • @DEsmarthome
    @DEsmarthome 21 วันที่ผ่านมา

    Karabunati kurudu daanne nathuwa haduwoth Sara wadi wenawada

  • @Kaweeshaudayanga
    @Kaweeshaudayanga 8 หลายเดือนก่อน

    සුපිරි

  • @DEsmarthome
    @DEsmarthome 25 วันที่ผ่านมา

    Rathu sini hariyanne nadda

    • @Kadarafood
      @Kadarafood  25 วันที่ผ่านมา

      ow puluwan

  • @dammikasenavirathns3411
    @dammikasenavirathns3411 ปีที่แล้ว +3

    නියමයි. අනිවාර්යෙන් හදනවා ❤️👍

  • @keith_ferdinanduz
    @keith_ferdinanduz 3 ปีที่แล้ว +6

    What type of yeast did you used?, is it baker's yeast or brewer's yeast?.

  • @sadalitv210
    @sadalitv210 3 ปีที่แล้ว

    Godak sthuthi. Dawasaka me danumen wadak wewi

  • @imeshdulshan8933
    @imeshdulshan8933 3 ปีที่แล้ว +2

    Palaweni paara perana kota dawas 10 nethuwa 21peruwoth aalk nedda

  • @malikdimuthu8816
    @malikdimuthu8816 2 ปีที่แล้ว

    Heta haduwoth naththalata ganna puluwannda

  • @umeshkaushika2598
    @umeshkaushika2598 2 ปีที่แล้ว

    Aiye wine eka hadala ekata karabu neti karada mungu dala thiyanna puluwan da

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      ehema thiyanna epa.

  • @amilasalgadu6975
    @amilasalgadu6975 2 หลายเดือนก่อน

    මගේ වයින් එක පෙරලා සීනි දාලා කලර් කරා.දැන් ඒකේ පෙන ගතියක් එනවා.ඒකට මොකද කරන්නෙ කියලා කියන්න පුලුවන්ද

  • @subhashanimadhumali5647
    @subhashanimadhumali5647 ปีที่แล้ว

    Wadinawada kiyannako

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 11 หลายเดือนก่อน

    Murusi kurumba walin hadanna barida.

  • @anoshaupamli1625
    @anoshaupamli1625 4 ปีที่แล้ว +1

    aiye wine aka dala wedding cake hadanda kiyala dennako

    • @no_anyone1
      @no_anyone1 3 ปีที่แล้ว

      Ape amma chanale 1ke තියෙනවා

  • @pasinduvinuwara
    @pasinduvinuwara 10 หลายเดือนก่อน

    hadapu ekama thiyanna puwanda

    • @Kadarafood
      @Kadarafood  10 หลายเดือนก่อน

      විදුරු බෝතලයක දල තියාගන්න

  • @ishagaming8483
    @ishagaming8483 3 ปีที่แล้ว

    Eeka selain batayakin gannawata wada lesi nadda wena koppayakata redi kallakin perala botaleta daaganna eka
    ANIWAREN REPLY ONAAAA PLS

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว

      ow ehema karanna puluwan.habay ethakota adiyata midila thiyena keli ayeth wine ekath ekka mix wenawa.e nisa thama api ehema peraganne.

  • @dinethindusara5288
    @dinethindusara5288 24 วันที่ผ่านมา

    අයියේ ඉස්ට් වතුරෙ දිය කරලා දැම්මේ අවුලක් යයිද 🙄

  • @chaniduanuhas1616
    @chaniduanuhas1616 2 ปีที่แล้ว

    Loku pomanayak meti muttiyakata hadanna berida

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      puluwan.watura kalawam wenna be

  • @harishanthly3218
    @harishanthly3218 2 หลายเดือนก่อน

    Good

  • @RisinduNimanada
    @RisinduNimanada หลายเดือนก่อน

    Vadinavada oka

  • @achiniwasana6147
    @achiniwasana6147 2 ปีที่แล้ว +1

    Est wadi unoth mokada karanna puluwan

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      dawas aduwen pera ganna

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur great recipe 🙏

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 3 ปีที่แล้ว

    Yeast wenuwata dcl danna puluwanda pramanaya kopermanada bothal thunakata

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว

    Polwathurawalin barida.

  • @dilkiperera2054
    @dilkiperera2054 2 ปีที่แล้ว

    Use karanna kochchara kal inne oneda

  • @offbeatlegend2171
    @offbeatlegend2171 2 ปีที่แล้ว

    Dn hadala thibba ekt chuttk wthur mix wennthi a bothle thibba ewa dn dwsk wge hadala eka godak aulk weida..? 😐

    • @offbeatlegend2171
      @offbeatlegend2171 2 ปีที่แล้ว

      Eken wena aula kiynna puluwn aiye..🤝

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      @@offbeatlegend2171 wine eka narak wenna puluwan watura ekathu unama

    • @offbeatlegend2171
      @offbeatlegend2171 2 ปีที่แล้ว

      @@Kadarafood ethkt aiye kochchr dwskd thiygnn puluwn mn iye hadala thibbe

  • @dewdunsanthusha6627
    @dewdunsanthusha6627 2 ปีที่แล้ว +1

    මේකට මත් වෙනවද🙄

  • @blinkarmy7945
    @blinkarmy7945 3 ปีที่แล้ว +1

    ඊස්ට් පොඩ්ඩක් වැඩි කලාට ප්‍රශ්නයක් නැද්ද අයියේ..වතුර ටිකකුත් එක්ක ඕකටම අගුන වෙයිද

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว

      watura danna epa.ehema unoth narak wenawa wine eka.

  • @thisaralaksitha8986
    @thisaralaksitha8986 3 ปีที่แล้ว

    Tanks .. ane yalu plastic botal ekak hariyanne nedda

  • @fleeniemalavisuriya9054
    @fleeniemalavisuriya9054 4 ปีที่แล้ว +1

    Brandy tikka daanawada oakata

  • @amilasalgadu6975
    @amilasalgadu6975 2 ปีที่แล้ว

    Palamuwa wine hadana vidiya kiya dunnata obata isthuthi.mama wine බෝතල් 20 haduwa .mata danaganna puluwanda mewa koi kalayak thiyaganna puluwanda kiyala.දෙසැම්බර් wenakan puluwanda.

  • @ashanbasnayake6785
    @ashanbasnayake6785 2 ปีที่แล้ว

    මේකේ මෙතනොල් හැදෙයිද

  • @ayale-6504
    @ayale-6504 8 หลายเดือนก่อน +1

    ඊස්ට් පෙවුනොත් අවුල් වෙයිද

    • @thesword2621
      @thesword2621 หลายเดือนก่อน

      අප්පිරියයි

  • @funkyclick3202
    @funkyclick3202 ปีที่แล้ว

    අපිට wine එක හැදෙනකල් plastic bottle එකකට දාලා තියා ගන්න බැරිද..??

    • @Kadarafood
      @Kadarafood  ปีที่แล้ว +1

      වඩාත් හොදයි වීදුරු බෝතලයක් පාවිච්චි කරනවානම්

    • @funkyclick3202
      @funkyclick3202 ปีที่แล้ว

      3.5L එකට ඊස්ට් 33g වගේ දැම්ම කමක් නැහැ නේ..??

  • @NilanthaIndrasoma
    @NilanthaIndrasoma 10 หลายเดือนก่อน

    කොහොමද ml...750..ඇල්කොල් ගනන

    • @aseladilshan-oc8gz
      @aseladilshan-oc8gz 8 หลายเดือนก่อน

      වයින් වල මද්‍යසාර ප්‍රතිශතය 12%-14% වගෙ වෙනවා.

  • @sugunasutharshini9776
    @sugunasutharshini9776 4 ปีที่แล้ว +3

    Hi team! your videos are awesome! If you don't mind can you upload any video of instant wine making in home.

  • @danudanushka9335
    @danudanushka9335 ปีที่แล้ว

    Narak unama pena vage enavada

    • @Kadarafood
      @Kadarafood  ปีที่แล้ว

      pena ena ekenma kiyanna be narak wela kiyala

  • @chooleena4641
    @chooleena4641 3 ปีที่แล้ว +3

    Niyamy thanks lot brother

  • @chamodeheshan9018
    @chamodeheshan9018 ปีที่แล้ว

    Sadikka dnne nedda

  • @dulangajayasekara495
    @dulangajayasekara495 2 ปีที่แล้ว

    Yeast wadi unot prshnyk wenwd.
    Udata pena pena wage awill tikk. Ek mkk hri prashnayk d

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      ne eka prashnayak nemey

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว

    පුතේ පොල් වතුර වලින් හදන්න බැරිද ?

    • @Kadarafood
      @Kadarafood  ปีที่แล้ว

      තැඹිලි වලින් හදන්න .පොල් වතුර ගන්න එපා

  • @amilasalgadu6975
    @amilasalgadu6975 2 ปีที่แล้ว

    Mage wine ekata hadala dawas 8.namuth pani rasa madi ekata mokada karanne kiyala kiyanna puluwanda.ayema suger tikak dammata kamak nadda.

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      wine eka kal yaddi pani rasa adu wenawa. sager caramel karala danakota tikak wadiyen ekathu karaganna.godak wadi karaganna epa

    • @amilasalgadu6975
      @amilasalgadu6975 2 ปีที่แล้ว

      Thanks

    • @surangaadikari8097
      @surangaadikari8097 ปีที่แล้ว

      @@Kadarafood o

  • @aravindiperera9061
    @aravindiperera9061 2 ปีที่แล้ว

    Apita seeni aduwen danna barida, ehema dammoth hariyata ene nadda?

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      tikak adu kalata kamak ne

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +5

    ටිකක් විතර කල් යනවා නේද

    • @bernarddesilva1631
      @bernarddesilva1631 ปีที่แล้ว

      ශනික නුල්ඩ්ස් වගේ බලාපොරොත්තු වෙනඅයට බකංනිලං තමයි.බේබදු කමක හැටි.

    • @DKAcademy-i1u
      @DKAcademy-i1u 9 หลายเดือนก่อน

      ​@@bernarddesilva1631බේබදු කමට වයින් බොන්නෙ නෑ 🌝

  • @subhashanimadhumali5647
    @subhashanimadhumali5647 ปีที่แล้ว

    Eka nitharama helluwata kamak nadda

  • @sharmalifernando7786
    @sharmalifernando7786 3 ปีที่แล้ว +1

    දවස් 10කට වැඩි උනොත් .වයින් එකහරියට එන්නේ නැද්ද

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයක් නැ.දවස් කිපයක් පහු උනට එහෙම නරක් වෙන් නැ.

  • @samodhya
    @samodhya ปีที่แล้ว

    Sugar dannama oneda?

  • @Rukshan94
    @Rukshan94 4 ปีที่แล้ว +1

    Plastik botle ekak kamak nadda pahenda thiyanna

    • @Kadarafood
      @Kadarafood  4 ปีที่แล้ว

      බෝතලයක් නැත්තම් වීදුරු ඕනෙම බජනයක් අර ගන්න පුළුවන්. ප්ලාස්ටික් වලට වඩා වීදුරු බජනයක් ගන්න පුලුවන්නම් හොදයි. වීදුරු ජෝග්ගුවක් නම් වඩාත් හොදයි. ටිකක් කට ලොකු බජනයක් තමා හොදම දේ මේකට.

  • @thisararanaweera8738
    @thisararanaweera8738 2 ปีที่แล้ว

    Bottle eka wahana tissue eka maru karnna gihin pena udata awilla bottle eken pitata awa... wine eka hariyana ekak nedda???

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว +1

      ne.ehema wenne ne

    • @thisararanaweera8738
      @thisararanaweera8738 2 ปีที่แล้ว

      Thank you... tawa dawas pahakin balannam... mn hadala dawas 5k adata... dn bubulu ena eka adui...

  • @nethusalonarunisamarathung9503
    @nethusalonarunisamarathung9503 3 ปีที่แล้ว +3

    Onna man haduwa..👍👍

  • @chandanadeshan1001
    @chandanadeshan1001 3 ปีที่แล้ว

    Wine aka gena denagannama ona deyak thama Alcohol volume aka kiyada kiyanawada

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว

      wine eka kal yanna yanna alcohol percentage eka wadi wenawa.masayak wage parana unama 4% wage thiyenawa.

  • @infinitelyricsvideo6854
    @infinitelyricsvideo6854 2 ปีที่แล้ว

    Meka bonda ganda barida biwwoth wadine nadda

  • @chamindamallawa1587
    @chamindamallawa1587 10 หลายเดือนก่อน

    Hmm dennm jambu😋

  • @supunsuranga5065
    @supunsuranga5065 2 ปีที่แล้ว

    පැහෙන්න තියන්න ප්ලාස්ටික් භාජනයක් ගන්න බැරිද

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      විදුරු බාජනයක් ගන්න පුලුවන්නම් හොදයි.

  • @හේෂාන්පෙරේරා
    @හේෂාන්පෙරේරා 2 ปีที่แล้ว +7

    ජෝගුවේ තිබ්බ liquor ටික පෙරලා ඊට පස්සේ අනිත් බෝතලේ තිබුණු ටිකත් දැම්මද

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +5

    ස්තුතියි

  • @subhashanimadhumali5647
    @subhashanimadhumali5647 ปีที่แล้ว

    Badala thiyeddi badala thiyena eka hilunoth aulda

    • @Kadarafood
      @Kadarafood  ปีที่แล้ว

      ayeth wahala thiyaganna

  • @uvindusathsara4043
    @uvindusathsara4043 2 ปีที่แล้ว

    Rambutan walin beida

  • @nelud.1220
    @nelud.1220 2 ปีที่แล้ว

    Seeni bottle athule gal unane..dan mokada karanna puluwan

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      man hithanne sini caramel karala dammata passe sini gal una kiyala oya kiyanawa aththe.eka problam ekak ne.eka diya wenawa tika dawasakin.ethakota thama niyama pata enne.

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว

    පලතුරු දැමීමට කමක් නැද්ද bro

    • @Kadarafood
      @Kadarafood  ปีที่แล้ว

      ow puluwan.palathu kalawam karala hadana video ekak balala haduwoth hodai

  • @shanikamadushani4978
    @shanikamadushani4978 2 ปีที่แล้ว

    dawas 10 wada thibbath kamak nadda

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      kamak ne.dawas 4 witara wadi unata kamk ne

  • @anjalinavodya4279
    @anjalinavodya4279 4 ปีที่แล้ว

    me filter karaddi ara wage batayak naththam wena kramayak nadda? adiya kalathenne nathi widiyata bothale ala karala peraa ganna barida?

    • @Kadarafood
      @Kadarafood  4 ปีที่แล้ว +2

      අඩියේ මිදිලා තියෙන ඒවා එන්නේ නැතිවෙන්න පුළුවන් විදියකට පෙරා ගන්න. හොද පිරිසිදු රෙදි කැලි කීපයක්ම දාල පෙරා ගන්න. මොකද හොදට පෙරෙන්න ඕනේ. පෙරුණ තරමට තමා ලස්සන පාට එන්නේ.

    • @anjalinavodya4279
      @anjalinavodya4279 4 ปีที่แล้ว

      @@Kadarafood hari bohoma sthuthi 😊

  • @isurusilva4115
    @isurusilva4115 2 ปีที่แล้ว

    Dawas 10kata passeda caramal add karanna one?? Yeast mixtuere ekata caramal add karala dawas 10k tibboth awl da???

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      dawas 10 passe ekathu karanna

  • @Walter_White_01
    @Walter_White_01 ปีที่แล้ว

    Deweni parata hadanna balana mama ❤

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 ปีที่แล้ว +2

    Super....

  • @amithhemachandra9349
    @amithhemachandra9349 ปีที่แล้ว

    Bro dawass 10 tibbama vina kire walata harenne nadda

  • @mastmastr2029
    @mastmastr2029 3 ปีที่แล้ว +3

    හදල බළන්න ඕන....

  • @subhashanimadhumali5647
    @subhashanimadhumali5647 ปีที่แล้ว

    Aya gatagahuwama aulak na neda

  • @subhashanimadhumali5647
    @subhashanimadhumali5647 ปีที่แล้ว

    Watura tikak giyoth aulda

    • @Kadarafood
      @Kadarafood  ปีที่แล้ว

      narak wenna balanawa ethakota.

  • @chirathisurumaduwantha
    @chirathisurumaduwantha 2 ปีที่แล้ว

    Pol wathuren barida?

    • @Kadarafood
      @Kadarafood  2 ปีที่แล้ว

      thambili watura ganna

  • @dananjaya4427
    @dananjaya4427 8 หลายเดือนก่อน

    මැටි බාජනයක් උනාට කමක් නැද්ද?

    • @himathprabashana4998
      @himathprabashana4998 2 หลายเดือนก่อน

      මැටි භාජනයකට වතුර පුරවලා තියන්න පැය 24 ක් ඊට පස්සෙ වතුර අයින් කරලා හදාගන්න

  • @nimedhadiddeniya8203
    @nimedhadiddeniya8203 3 ปีที่แล้ว

    King coconut water Dana loku bottle eka glass ekak da e

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว +1

      ow glass ekak

    • @nimedhadiddeniya8203
      @nimedhadiddeniya8203 3 ปีที่แล้ว

      @@Kadarafood eh wage loku glass ekak ganna tanak kiyannako

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว +1

      @@nimedhadiddeniya8203 keells Super eken glass bottle ganna puluwan.

  • @prageethdarshana1064
    @prageethdarshana1064 3 ปีที่แล้ว

    Ayye wathura poddak hari mix wunot awl yaid

    • @Kadarafood
      @Kadarafood  3 ปีที่แล้ว

      watura ekathu unoth narak wenna puluwan

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว

    man inne videshagathva.man dekala thiyenava king coconut kosima rasakarakayak nathuva lassanata bottle karala thiyenava.e geva video ekak karannako

  • @dreamslk1022
    @dreamslk1022 ปีที่แล้ว

    බෝතලේ මුඩිය වැහුවොත් අවුල්ද?

  • @imeshagayathri9781
    @imeshagayathri9781 4 ปีที่แล้ว +2

    Thank u 😍.. wine ekadala tiyana widuru bottle eke mudiya plastic unata kamak.netda.mn tel kadadasiyakut dala plastic mudiyen wehuwe....😞

  • @sandunisenanayake498
    @sandunisenanayake498 ปีที่แล้ว

    අනේ මගේ වයින් එකට සීනී වැඩී වගේ..පැනිරහ වැඩී...වයින් එක හැදුවට පස්සෙ පැනිරහ අඩු කරගන්න ක්‍රමයක් නැද්ද?? උණු කරලා නිවාගත්ත වතුර දැම්මොත් මොනවා වෙයිද??

    • @Kadarafood
      @Kadarafood  ปีที่แล้ว

      watura danna epa.eka tika dawasak giyama pani rasa adu wenawa.

  • @FathimaShifaza
    @FathimaShifaza 11 หลายเดือนก่อน

    Best

  • @kawindarathnayake1429
    @kawindarathnayake1429 3 ปีที่แล้ว

    White sugar nathuwa brown sugar daanna barida

  • @Dinesh-lr2sv
    @Dinesh-lr2sv 4 ปีที่แล้ว +5

    මෙහෙම හදපුවාම සැර කොච්චරක් විතර තියේයිද??

    • @gihanasanka4778
      @gihanasanka4778 4 ปีที่แล้ว

      Parana wena tharamata hodai

    • @iranimcshane5673
      @iranimcshane5673 4 ปีที่แล้ว

      කරමල් කරන හැටි kiyannane

    • @iranimcshane5673
      @iranimcshane5673 4 ปีที่แล้ว +1

      ගුරු must iya thiyana kale

    • @iranimcshane5673
      @iranimcshane5673 4 ปีที่แล้ว +1

      Attatama හරියටම kiyala denna barida

    • @Kadarafood
      @Kadarafood  4 ปีที่แล้ว

      @@iranimcshane5673 සොරි රිප්ලයි කරන්න කල් ගියාට. සිනි කැරමල් කරන්න සිනි මේස හැදි 3 වගේ ගන්න. එකට වතුර මේස හැන්දක් දාගෙන මද ගින්දරෙ උණු කරගන්න. එතකොට තද දුබුරු පාට වෙනවා ටික වෙලාවකින්. ඒ වෙලාවට හැන්දෙන් ටිකක් කලවම් කරලා වයින් එක පෙරා ගන්න බෝතලේට දාන්න. ඊට පස්සේ වයින් එක පෙරා ගෙන බෝතලේ බාගයක් වගේ පිරෙද්දී බෝතලේ හොලවන්න සිනි කැරමල් එක දියවෙන්න. අඩියේ අල්ලලා තියෙන ටික දිය වෙන්නේ නැති උනාට කමක් නැ. එක දවස් දෙකක් වගේ යද්දි හොදටම දිය වෙනවා.😀

  • @reshanthavijesingha1408
    @reshanthavijesingha1408 ปีที่แล้ว

    Wadinwada