විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබාගන්න දිනපතා ඕම් භාවනාව අසන්න OM CHANTING Removes All Negative Blocks 🕉✨🔅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #yogawithmanushi
    🕉✨ විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබා දෙන සුව කිරීමෙ බලයෙන් පිරි ඕම්කාරය
    🔅විශ්වයේ ආරම්භක ශබ්දය ' ඕම් ' එකදිගට ඕම්කාරය ශ්‍රවනය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් ඔබේ මොළයේ ඇල්ෆා තරංග පිටවන අතර ඒ නිසා මනසේ ඒකාග්‍රතාව වර්ධනය වේ... තවද මෙමගින් ,
    👉ඔබේ මානසික ආතතිය අඩු වී යයී ,
    👉සුවදායී නින්දක් ලබා දෙයී ,
    👉ශාරීරික මෙන්ම මානසික ශක්තියද වර්ධනය කරයී,
    👉රුධිර පීඩනය සාමාන්‍ය වේ,
    👉කාංසාව - Anxiety / විශාදය - Depression / නින්ද නොයෑමෙ මානසික අක්‍රමතාවය - Insomnia සදහා ඖෂධයකි.
    🔅ඕම්කාරයට අක්ශර 3ක් සම්බන්ධ වෙනවා. A + U + M / අ + උ +ම් එතකොට උච්චාරණය කරනකොට "අ " උදර කුහරයේ නාභියෙන් ආරම්භ වෙනවා . " උ" උරස් කුහරයෙන් පටන් ගන්නවා. " ම් " තොල් වැසුවම එන හඩ. අවසානයෙ තොල් වහන එක නිහඩ බව අදහස් කරනවා. ඒ වගේම මෝක්ශය සංකේත කරනවා. යෝග දර්ශනයේදී කියනවා නාඩි 72000 අපේ ශරීරයෙ තියනවා කියලා. මේ නාඩි 72000ම අපේ නාභියේදි මුණගැහෙනවා. නාභිය කියන්නෙ අපේ පැවැත්මට විශේශ ස්ථානයක් ලැබෙන තැනක්නෙ. දැන් ඔයාම අ උ ම් උච්චාරණය කරලා බලන්න ශරීරයෙන්ම ඒ වෙනස දැනෙනවා අහන් ඉන්න එකට වඩා. , හඩ නගා උච්චාරණයේ ප්‍රතිලාභ -
    සෙම ග්‍රන්ථි පිරිසිදු වෙනවා ඒකෙන්
    🪷ස්වසන අපහසුතා මගහැරෙනවා
    🪷ජීර්ණ ක්‍රියාවලීන් සක්‍රීය කරනවා
    🪷උදරය ශක්තිමත් කරනවා
    🪷සතුටු හෝමෝන වර්ධනය වෙනවා
    🪷අවධානය හදනවා භාහිරින් නිදහස් වෙලා ඔයා තුල ඔයාව රදවනවා
    🪷ශරීරය මොළය අතර තරංග ගමන් කරන නිසා ඒකාත්මික වෙනවා.
    මේ ඕම්කාරයෙන් මොළයට ඇගට වෙන දේවල් විද්‍යාත්මකව පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියන නිසා බොහෝ ගුණ දෙන භාවනාවක් ඕම්කාරය කීම.
    🕉 DOWNLOAD MP3 👇🏻
    www.mediafire....
    #yogawithmanushi 📿🪷
    🎧Use Your Headphones🎧
    ✅මා විසින් ඔබට පුහුණු කරවන සියළුම ආකාරයෙ අභ්‍යාසයන් ප්‍රථමයෙන් මා විසින් කාලයක් පුහුණු වූ අභ්‍යාස වේ. එම නිසා ඒ අත්දැකීම් ඔබ සමගමද මෙසේ බෙදාගනිමි.
    ✅අභ්‍යාසය කරන අතරතුර එය ඔබට හරියන්නේ නැතිනම් අභ්‍යාසය නවත්වා විවේක ගන්න.
    ✅ඔබට ගැලැපෙන අභ්‍යාස ක්‍රමයක් තෝරාගන්න .
    🌀ස්වයං විනයක් සහිත අනාගත මොළ හදන අධ්‍යාත්මික පුහුණුව☯️
    Heal The Mind with Manushi l Counseling & Yoga Home
    🪬ආයුබෝවන්
    🪷 YOGA for Wellbeing ✨Make yoga a part of your lifestyle ~
    🦋||~~~~~~~~~~ Y O G A ~~~~~~~~~~||🦋
    ✨✨✨✨✨
    🪷මනෝවිද්‍යාත්මක ක්‍රම සමග යෝග පුහුණුවට ඔබත් සම්බන්ධ වන්න ~ යෝග පුහුණු පන්ති Kids & Ladies
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    🧠 මනෝඋපදේශන මනෝප්‍රතිකාර සැසි තොරතුරු සදහා
    (දරුවන්, කාන්තාවන්,අවු.20ට අඩු පිරිමි සදහා පමණි)
    ⬇️⬇️⬇️
    ඇමතුමක් හෝ වට්ස්ඇප් කෙටිපණිවිඩයක් තබන්න.
    ☎️ 0703632530 📍Katugastota , Kandy
    ⚜️Manushi Navodani
    Psychology Counsellor & Psychotherapist / Yoga & Meditation Practitioner / Life Coach
    ॐ 𝐇𝐄𝐀𝐋𝐄𝐑🧘‍♀️🦋✨
    The Pleasant Life | The Good Life | The Meaningful Life 🧠⚖️🫀
    🔎Find me 👇
    🤍Facebook Page - / manusmind
    🤍TH-cam- / @manushipietersz
    🤍INSTAGRAM- / manushi_navodani
    🤍TIKTOK - / manushinavodani
    ☯️ • Best Guided meditation... -Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්
    ☯️ • මනස වෙහෙසවන Overthinki... වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලවත් ඉපැරණි අභ්‍යාසයක් පුහුණු වෙමු - Trataka ll Yoga ll 🕯
    ☯️ • මානසික ඒකාග්‍රතාව පුහු... -Overthinking අය මේ යෝග මුද්‍රාව ප්‍රැක්ටිස් කරන්න Most Powerful Mudra for the Mind
    ☯️ • විශ්වයේ ශක්තිය ඔබ තුලට...
    විශ්වයේ ධනාත්මක ශක්තීන් ඔබතුලට ලබා ගන්න , සුව කිරීමේ බලයෙන් යුතු ඕම් භාවනාව.
    " ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු !"
    🚫No portion of these Images ,Videos and Audio files may be reproduced or retouched without the express written permission of the Owner.
    All Images ,Videos and Audio files copyrighted ©2023® ALL RIGHTS RESERVED BY 🖥Heal The Mind
    ------------------------------------------------------------------------------------------
    #OMMeditation #OmChanting #OmMantra #OmVibes #MeditationJourney #InnerHarmony #MindfulOM #SoundHealing #OmChant #ZenVibes #MeditateWithOM #PeacefulMind #SpiritualPractice #VibrationHealing #SacredSound #TranscendentalMeditation #OmEnergy #ChantingMeditation #MindfulnessWithOM #SoulfulMeditation #OmFrequency #HarmonizeWithin #RelaxWithOM #MantraMeditation #DivineResonance #OmPeace #ConsciousLiving #ZenMindset #InnerCalm #MeditationCommunity #OmMeditationExperience

ความคิดเห็น • 212

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cv หลายเดือนก่อน +4

    මෙය මට දකින්නට සැලැස්වු ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏

  • @manelweerakoon3305
    @manelweerakoon3305 6 หลายเดือนก่อน +7

    මාගේ කටින චීවර පුජාව සාර්ථක කරගන්න ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @chandimabandara2138
    @chandimabandara2138 8 หลายเดือนก่อน +77

    සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 🌹 නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ 🌳 ගස් වැල් හිටවලා බාවනා කරලා දැහැමී ජීවිතයක් ගෙව්වා.අපේ පෝසත් පොඩි මාම හරහා ලැබුණේ . විශ්වය 🎁 තැගී දෙන්නේ එහෙමයි විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 බාවනා කරන්න ඔබේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වෙනවාමයී ආශිර්වාද වේවා 🙏 ❤ 🌹 විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 🌹 💐 🌹 💐 🌹 💐 🌹 💐

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 8 หลายเดือนก่อน +2

      A wagema athapaya holawala vada karapalla nikan sapa hoyanna epa.nayak nowi maha polawata vishwayata barak nathiwa..😮

    • @chandimabandara2138
      @chandimabandara2138 8 หลายเดือนก่อน +1

      @@Sundara_Ethihasaya ඔව් ඒක ඇත්ත අපේ වත්තේ සියලුම ගස් හිටවලා තියෙනවා 🌶️ මිරිස් පැලේ ඉදලා.ගෙදර හැමෝම රැකියා කරනවා. ඉගෙන ගන්නවා. හැමෝම වැඩ කරන්නම ඕනේ ස්තුතියී 🙏 ❤ 🌹 ඔබේ අදහස් වලට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹

    • @ireshamadushani386
      @ireshamadushani386 7 หลายเดือนก่อน +3

      ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️

    • @renukawijethunga4301
      @renukawijethunga4301 7 หลายเดือนก่อน +1

      🎉🎉L😢

    • @chandimabandara2138
      @chandimabandara2138 7 หลายเดือนก่อน

      @@renukawijethunga4301 🙏🙏❤🌹💐👼

  • @MaleshaHeshani
    @MaleshaHeshani 2 หลายเดือนก่อน +5

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🫡🌏❤️

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 14 วันที่ผ่านมา +1

    මාගෙ අම්ම්මව කැකි ඉක්ක්මනින් සුව කර දුන් විස්ව මාතවට අනෙක් වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @dammikaajith8869
    @dammikaajith8869 2 หลายเดือนก่อน +5

    ආදරනීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @malkidissanayake402
    @malkidissanayake402 9 หลายเดือนก่อน +6

    මාගේ සියලුම ප්‍රර්තනා ඉස්ට කර දුන් ආදරණිය ව්ස්වයට හදවතින් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤

  • @KahadagamageVijitha
    @KahadagamageVijitha 4 หลายเดือนก่อน +6

    මාගේ විශ්ව මාතාවනි සියලු බාදක දුරුවී මානසික සුවය ලැබේවා!!!!!ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 6 หลายเดือนก่อน +5

    මාගෙ ආදරනීය විශ්ව මාතාවට ලක්ෂ කෝටී වාරයක් ස්තුතියි වන්ත වේවා....❤️🙏❤️

  • @kuwaitcity6399
    @kuwaitcity6399 6 หลายเดือนก่อน +5

    වි්ශ්ව මහතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @ThusithaLakmal-to1iv
    @ThusithaLakmal-to1iv 6 หลายเดือนก่อน +5

    මම වගේම කිරි සිහිනය සැබෑ කර ගන්න බලපොරොත්තුවෙන් සිටින සියලුම දෙනගෙ ඒ සිහිනය සැබෑ කරදුන් විශ්ව මෑණියන් ට අනේක වාරයක් ස්තුති වේවා ❤❤

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 5 หลายเดือนก่อน +7

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

    • @MediaLifeSL
      @MediaLifeSL 3 หลายเดือนก่อน +1

      විශ්වය මාතා නම් කෝ පියා? විශ්වය ගැහැණු පිරිමි කියා දෙයක් නෑ. විශ්වය කියන්නෙ සියල්ල

  • @madhuvitharanage9956
    @madhuvitharanage9956 2 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤ 🙏❤️ මට මගෙ හීනෙ හැබෑ කරගන්න පුලුවන් උනා 🙏❤️🦋 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️❤️

  • @SandayaRathnamali
    @SandayaRathnamali 2 หลายเดือนก่อน +4

    මගෙ ආදරණීය විශ්ව මතාවට නමෝ නමස්කාර වෙවා🙏🙏🙏🙏

  • @neelagunathilake311
    @neelagunathilake311 4 หลายเดือนก่อน +7

    විශ්ව මෑණියන්ට හදවතින්ම ස්තුතිය පුද කර සිටිමි.

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 4 หลายเดือนก่อน

      Wishwa mataweani Mata awasiya karana mudal ikmanin labenna 🙏🙏🙏🙏🙏🙏

  • @AdeesaAdeesa
    @AdeesaAdeesa 2 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේ සියලු කරදර බාධක දුරු කර සියලු සැප සම්පත් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මේ වීඩියෝ එකට ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @user-yu1pb4ro3r
    @user-yu1pb4ro3r 5 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝනිදුක්වෙිත්වා නිරෝගිවෙිත්වා දුකින්මිදෙත්වා මගේපුර්තනාව ස්තුතියි විශ්ව මහතාවය ස්තුතියි ස්තුතියි

  • @DEWOLIN4055
    @DEWOLIN4055 5 หลายเดือนก่อน +5

    මාව සුවෙන් තැබූ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @shandrikasriyani101
    @shandrikasriyani101 7 หลายเดือนก่อน +4

    විශ්ව මැණියනි හෙළදිපය ආරක්ෂා කරන්න ❤ ආදරණීය විශ්වය ‌ස්තුතියි ස්තුතියි ස්තූතියි❤❤❤

  • @SavindiKn
    @SavindiKn 7 วันที่ผ่านมา

    මාගේ අවුරුදු 13ක දියනියගේ කොන්ඩය යනවා විශ්ව මෑනියනි එය නතර කර දේවා .මෙ හේතුවෙන් වෙනත් කිසිම රෝගයක් නොසෑදේවා විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මෑනියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sithunhasanga
    @sithunhasanga 4 หลายเดือนก่อน +6

    මාගේ සියලුම බාදක දුරුවේවා .විෂ්වයට ස්තුති වේවා

    • @mayasri609
      @mayasri609 3 หลายเดือนก่อน +2

      වේවා කියන්න එපා දුරු උනා 7ට හොදයි කියන්න මේ දැන් වර්තමානයේ ජිවත් වෙන්න මෛත්‍රී භාවනවාම වඩන්න විශ්වය සහ ඔබේ යටි සිත තරයේම විශ්වාස කරන්න යහපතක්ම වේවා ස්තුති මිශ්වමෑනියන්ටත් මෛ වීඩියෝව දැමු යෝගි තුමාටත් ස්තුති

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g 5 หลายเดือนก่อน +5

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 8 หลายเดือนก่อน +4

    මාගේ අවංක ආදරය සමග ඉක්මටම විවාහ උනා විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 4 หลายเดือนก่อน +8

    මට සැමවිටම අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදලක් ආකර්ශනය වී ඇත. ඒවා මට ලබාදෙන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි . 🙏🙏🙏♥️

  • @sasinduwijesena1234
    @sasinduwijesena1234 5 หลายเดือนก่อน +5

    ආදරනිය ව්ශ්ව මාතවනි අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nihalkumara1053
    @nihalkumara1053 11 หลายเดือนก่อน +11

    අද‌‌ ප්‍රර්ථනා කලා අදම ලැබුනා විශ්වයට ස්තුතියි

  • @gamisuwada2389
    @gamisuwada2389 8 หลายเดือนก่อน +4

    සියලුම සත්වයො නිදුක් වෙවා
    නිරෝගි වෙවා
    සුවපත් වේවා🌱🙏

  • @dubaicenter8664
    @dubaicenter8664 7 หลายเดือนก่อน +4

    මට ධන නිදානයක් ලබා දුන් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි. සැමගේ කෝටිපති සිහිනය සැබෑ වේවා.. මගේ ඉෂ්ඨ දෙවියන් ට ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 5 หลายเดือนก่อน +4

    මගේ ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි මගේ පැතුමි ටිකින් ටික ලස්සනට ඉටුකර දුන්නාට...ආදරෙයි හුගාක්...ලස්සන නිවසක සිහිනයද ඔබ වහන්සේ මට සැබැකරදෙනවාමයි...ස්තුතියි හුගාක්...ශීව දේවතාවුන් වහන්සේලාගේ පිහිටත් විශ්ණු දෙවිදේවාවුන් වහන්සේගේ පිහිටත් සුමන සමන් දේවතාවුන් වහන්සේගේ පිහිටත් මාවෙත ලැබේවා...වීශ්වයේ සියලුම සත්වයෝ සුවපත් වේවා...🙏🌏🌏🌏💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @prabathsanjeewa4520
    @prabathsanjeewa4520 หลายเดือนก่อน +2

    මේ ඕම් කාරයට හිත තියල තුන්වැනි දැහැනට ප්‍රණීත ම සමවැදෙන්න පුලුවන්.

  • @ishumadumali6228
    @ishumadumali6228 8 หลายเดือนก่อน +4

    ව්ශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා...❤️

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo หลายเดือนก่อน +3

    බවනා කිරීමට උපකර වේවා 🙏🙏🙏

  • @delikaniroshani77
    @delikaniroshani77 4 หลายเดือนก่อน +4

    මට සියල්ල ලබාදෙන විශ්වමාතාවට ස්තුතියි.ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏🙏💕

  • @ishaniamalka1811
    @ishaniamalka1811 8 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🙏🙏

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 6 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @NethmiIshara-gp2wk
    @NethmiIshara-gp2wk 8 หลายเดือนก่อน +4

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 💗

  • @methm7557
    @methm7557 หลายเดือนก่อน +3

    ❤විස්වයට ස්තුතියි❤

  • @sudarshidisanayaka617
    @sudarshidisanayaka617 8 หลายเดือนก่อน +3

    ඔව් ඇත්ත මයි විශ්ව මාතාවට මාගේ ස්තුතිය වේවා ....🙏🙏🙏🙏

  • @nayanapriyangika2127
    @nayanapriyangika2127 27 วันที่ผ่านมา +1

    මෙතෙක් පැතූ සියලුම දේ ලබා දුන්නාට වීශ්වයට මාගේ ස්තූතිය මම දන්නව ඉදිරියටත් මගේ බලාපොරොත්තු ඉටු කරදෙන බව විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sarojapriyangani4885
    @sarojapriyangani4885 8 หลายเดือนก่อน +3

    මට සිතූ පැතූ දේම ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @user-yu1pb4ro3r
    @user-yu1pb4ro3r 5 หลายเดือนก่อน +4

    මගේ හදවතිමි ස්තුතියි කරනවා සියලුම සාවඔදර සාඔදරියනට විශ්වමහතවගේ අාසිර්වයනිරතුරැම ලැබෙිවා ස්තුතියිස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතිය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕

  • @sachee7889
    @sachee7889 2 หลายเดือนก่อน +3

    Vishva mathavata aneka varayak sthuthiy. Ma sithana pathana hema deyakma sebe kara dunnata 🙏🙏🙏 sobahadahamata avanathava jivat venna ❤❤

  • @gayathrirathnayaka8096
    @gayathrirathnayaka8096 7 หลายเดือนก่อน +3

    හිරුද්ව්යන් වාහාන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @DineshaMadumadani79
    @DineshaMadumadani79 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනෙක වාරයක් විශ්ව මාතාවට ❤❤❤❤

  • @hiruwithlife3350
    @hiruwithlife3350 5 หลายเดือนก่อน +5

    ආදරය, මුදල් සැමවිටම ආකර්ෂණය කර දෙන මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤

  • @mallikamallika4434
    @mallikamallika4434 8 หลายเดือนก่อน +3

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @user-ok3bm1iz8s
    @user-ok3bm1iz8s 8 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ❤️❤️❤️

  • @gayathrirathnayaka8096
    @gayathrirathnayaka8096 8 หลายเดือนก่อน +3

    ව්ශ්‍වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🌹❤️🌹❤️🌹🌺🌺🌺🌸🌸🌸🌸

  • @chandrikahettiarachchi592
    @chandrikahettiarachchi592 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි,,,

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 3 หลายเดือนก่อน +3

    Matama kiyala niwasak labuna demahal😊
    Mata supirima wahansyak labuna😊
    Mata mage athmiya sahakaruwa labuna😊
    Mata lassanama lassana sudu duqek labuna😊
    Mata lassana Hotel ekak labuna😊an harima sathuttui😊
    Api 3 dena adaren sanasimen jiwath wenawa.😊
    Nito ,ami,Nishimura doni❤❤❤❤
    Me dewal mata laba dun wiswa mathawata aneka warayak sthuthi wantha wemi❤❤❤❤

  • @amalinadeesha7100
    @amalinadeesha7100 7 หลายเดือนก่อน +3

    ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @MangalikaMapa
    @MangalikaMapa 14 วันที่ผ่านมา

    මගෙ ආදරණීය සැමියගෙන් මා වෙනුවෙන්ම පමණක් ලබා දෙන ඔහුගෙ නොවෙනස් අවංක ආදරය නිසා මම ගොඩක් සතුටින්.ඒ ආදරය ලබා දීම ගැන මම මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❣️💞🌺❤️

  • @user-rl2kh4hz2u
    @user-rl2kh4hz2u 10 วันที่ผ่านมา

    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @user-rl9rz7gc5p
    @user-rl9rz7gc5p 8 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට ස්තූතී වේවා

  • @vishaththuduwage8694
    @vishaththuduwage8694 8 หลายเดือนก่อน +2

    මාගේ ආදරය හා කේන්දර ගැලපීම් සිදුකල විශ්වයට අනේක වාරයක් ස්තුති

  • @ruwanmanjula1649
    @ruwanmanjula1649 7 หลายเดือนก่อน +2

    ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය 🙏 🙏🙏

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනෙක වරක් ඉස්තුති ඉස්තුති ඉස්තුති 🙏🙏🙏

  • @amalinadeesha7100
    @amalinadeesha7100 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වෙවා 🙏🙏🙏

  • @nallynn6686
    @nallynn6686 8 หลายเดือนก่อน +2

    ආදර නිය විශ්ව මෑණියන්ට අනෙක් වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ❤️❤️❤️❤️🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 หลายเดือนก่อน +2

    Adaraneeya vishwa maathawata aneka warayak sthuthi 🙏💕🌏🦋🌷💕❤❤❤❤

  • @AjanthaYapa
    @AjanthaYapa 12 วันที่ผ่านมา

    ස්තුතියි විශ්ව මාතාව ට අනේක වාරයක් 🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @inokachandani7974
    @inokachandani7974 7 หลายเดือนก่อน +2

    ආදරණීය ව්ශ්වයට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏

  • @savindasamanga2657
    @savindasamanga2657 9 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්වය ඔබට අනේක වාරයක් ස්තූතියි.. ස්තූතියි ස්තූතියි ස්තූතියි 💕💕

  • @SewwandhiIshara
    @SewwandhiIshara หลายเดือนก่อน +2

    Wishwa mathawata isthuti ❤❤❤

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @sandayakumari2851
    @sandayakumari2851 3 หลายเดือนก่อน +3

    Mage wishwa mathawata aneka waryk sthuthii..sthuuthii❤️❤️

  • @dilharamaduwanthi3801
    @dilharamaduwanthi3801 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...🙏🙏🙏💖

  • @Thilii
    @Thilii 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තූති විශ්ව මාතාවට ස්තූතියි🪐💕ස්තූතියි ස්තූතියි ස්තූතියි🪐💕

  • @SamindiSaumya
    @SamindiSaumya 3 หลายเดือนก่อน +3

    Thank you so much mother universe ❤❤❤ mge ham hinykm saba කරට ❤️🙏🙏🙏🙏

  • @supunudani5563
    @supunudani5563 12 วันที่ผ่านมา

    මාගේ දරුවො දෙන්නා එක්ක නිදහසේ ඉන්න දුන්නට විශ්ව මාතාවට ස්තූතියි

  • @nethum2349
    @nethum2349 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි අනේක වාරයක් ස්තුතියි මාස සිතූ පැතූ සියල ලබා දුන්නා ට.අනේක වාරයක් ස්තුතියි

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පිං නංගි ඔයාට. 🙏❤️🌹

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 หลายเดือนก่อน +2

    🎉Thank you universe 🎉thank you universe 🎉thank you universe
    🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤❤❤❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +3

    Adaraneeya wishwa mathawata sthuthi sthuthi sthuthi 🙏💕💕💕💕🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🙏obathumata sthuthi

  • @Thilii
    @Thilii 9 หลายเดือนก่อน +2

    ස්තූතියි විශ්ව මාතාවට🪬🙏🕉🔱

  • @kuwaitm3795
    @kuwaitm3795 9 หลายเดือนก่อน +4

    විශ්වයට ස්තුතියි මට මුදල් ලබාදුන් විශ්වයට

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 9 หลายเดือนก่อน

      Wishwa matawata stuti mage mudal prasna wisaduwata ,🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @onikaniroshani1293
    @onikaniroshani1293 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තුතියි ..

  • @hiru.3612
    @hiru.3612 6 หลายเดือนก่อน +3

    මගේ ආදරේ මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 7 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි❤️

  • @user-rl9rz7gc5p
    @user-rl9rz7gc5p 9 หลายเดือนก่อน +2

    විස්වයට ස්තූති වේවා

  • @user-vs5mg1gy5l
    @user-vs5mg1gy5l 6 หลายเดือนก่อน +2

    Vishwa mathawata aneka waarayak sthuthii sthuthii sthuthi weva🙏🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි🙏🙏🙏🌸🌸🌸

  • @bmdasa9189
    @bmdasa9189 7 หลายเดือนก่อน +2

    Adaraniya viswamathawata Anelka warayak sthuthiy ❤❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 หลายเดือนก่อน +2

    Adaraneeya vishwa maniyata sthuthi sthuthi sthuthi ❤❤❤🙏🙏🙏💕💕🇦🇪🪔🦋🌏🙏🌼🌼🌼🌼🇱🇰🌼🌼🌼🌼💕💕💕💕💕🙏🙏🙏🙏🙏💕🙏🌼🌼🌼

  • @nadiramanori7554
    @nadiramanori7554 9 หลายเดือนก่อน +2

    Thank you mother universe

  • @ajithajith8045
    @ajithajith8045 8 หลายเดือนก่อน +2

    හසිනි නැවත මාත් එක්ක කතා කරාට විශ්වයට බොහෝ ස්තුතියි

  • @champikasurangani7607
    @champikasurangani7607 9 หลายเดือนก่อน +2

    Wishwa. Mathawata aneka. Warayak. Sthuthi. Sthuthi ❤🙏🙏🙏❤🙏

  • @roshanied357
    @roshanied357 8 หลายเดือนก่อน +1

    මුළු ව්ශ්වයට මුළු ❤හදවතින්ම ආදරෙයි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 17 วันที่ผ่านมา

    ස්තුතියි මගේ සියලු පාරාර්ත්නා..ඉතා සතුටු දවස අද ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @user-vx5hx9hm3e
    @user-vx5hx9hm3e หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏🙏

  • @tch7661
    @tch7661 7 หลายเดือนก่อน +2

    ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි,, සියළුම බලාපොරොත්තු සියළුම දෙනාගේ ඉෂ්ට කර දුන්න ට,, 🙏🙏🙏🙏🙏🙏

  • @prasansafernando6298
    @prasansafernando6298 2 หลายเดือนก่อน +2

    Mata lebunu me sundara demahal niwasata vishwata sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi mage adaraniya Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 🙏🙏❤️🙏❤️ hama palathurak thiyena harima akarshani wata pitawak yahapath minisun sitina me binbara niwashaya mata labadun mage adaraniya Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 🙏🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏

  • @SandyaKumari-ov8fl
    @SandyaKumari-ov8fl 4 วันที่ผ่านมา

    Viswa mathawata aneka warayak sthuthi mage siyalu prasna visadala dunnata viswa mathawata godak aderei

  • @rupikadamaya
    @rupikadamaya 10 หลายเดือนก่อน +1

    මමත් හරි ආසාවෙන් අහනවා ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️

  • @user-zi4bq8gf4j
    @user-zi4bq8gf4j 3 หลายเดือนก่อน +3

    Wishewayat sthuthi

  • @nishaniilangarathna7241
    @nishaniilangarathna7241 9 หลายเดือนก่อน +2

    Thank you so much universe 😍

  • @Universal_universal1_
    @Universal_universal1_ 8 หลายเดือนก่อน +4

    Om විශ්වය මතාවට අනේක.වරයාක් ස්තුතියි
    Om විශ්වය මතාවට අනේක වරයාක් ස්තුතියි
    Mo විශ්වය මතාවට අනේක වරයක් ස්තුතියි

  • @user-dz2gi3nr1m
    @user-dz2gi3nr1m 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤loka wasi seyalu denatama om sakthen ldedewa